සාලිය අසෝකමාලාගේ පෙර පින.....

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024

Комментарии • 5

  • @deepthiegunarathna-ib8us
    @deepthiegunarathna-ib8us 10 месяцев назад

    තෙරැවන් සරණයි!සාදු!සාදු!සාදු!

  • @R-hx5uf
    @R-hx5uf 10 месяцев назад

    අවසරයි ස්වාමීන් වහන්ස ඔබවහන්සේගේ දේශනා මම දැනට සති කීපයකට පෙර සිට අහන්න ගත්තේ
    ඇත්තටම ඔබවහන්සේගේ දේශනා වලින් විශාල ධර්ම කරුණු ප්‍රමාණයක් ඉගෙනගත්තා
    ස්වාමීන් වහන්ස තව පාඩම් මාලාවක් ගැන එක යොජනාවක් කරන්නට කැමතියි.
    මේ දිනවල එක්තරා ධර්ම විකෘති භික්ෂුවකගේ වීඩියෝවක් සංසරණය වෙනවා.
    එතනදි උන්වහන්සේ පායාසි රජු සහ කුමාරකස්සප මහරහතන් වහන්සේ අතර සිදුවුණ පායාසි සූත්‍රයෙ කොටසක් ගැන කියමින් ඒව ත්‍රිපිටකයෙ තිබුණට පිලිගන්න බැ කියල විකෘති මතයක් ගැන කියනව.
    ඒනිසා පුනර්බවය බොරුබවත් එය පිලිගත නොහැකි බවත් ඒ ධර්ම විකෘති භික්ෂුව පවසනවා.
    ස්වාමීන් වහන්ස අනේ ඔබවහන්සේට හැකිනම් මේ පායාස සූත්‍රය ගැන සම්පූර්ණ විවරණ දේශනා මාලාවක් පටන්ගන්න පුලුවන්ද?
    බොහොම පින් ස්වාමීන් වහන්ස මොකද ගොඩක් අය ඒ වීඩියො ඒකෙන් වැරදි මතවලට ගිහින් තියෙනව ඒකයි

  • @subaviwijesinghe7312
    @subaviwijesinghe7312 8 месяцев назад

    Sadu 🙏Sadu🙏Sadu🙏🌻🌻🌻🌻🌻🌻🌻🌹🌹🌹🌹🌹🌹

  • @manojipathmaseeli7037
    @manojipathmaseeli7037 10 месяцев назад

    🙏🙏🙏

  • @swarnawanniarachchi6081
    @swarnawanniarachchi6081 10 месяцев назад

    🙏🙏😒😒