Please before published you must call and check and bget confirmation and then published because some web sites are not updated first you check available then published
Meke thyenwa website link eka dala thyenwa wedi dura thorthuru eeken dengnn pulywan, ol results awt passe eek krnn puluwan.... e course eka hoday.... contact number ekt ktha krl starting date eka dengann....
මේවගේ applications call කරන දවස් ටිකත් වීඩියෝ එකක් කරන්නකෝ
ඕලෙවල් වලින් පස්සෙ කැලනියෙ කරන්න පුලුවන් ග්‍රැපික් ඩිප්ලෝමා මොනාද කියලා දාන්නකො කවුරු හරි
කැලනිය විශ්ව විද්‍යාලයේ මේ පාටමාලාව නැහැ .නවත්තලා කියලා කියනවා
Admin ekt ktha klhm qwa ol ayt ekk ptn gnnw kiyl, touch eke inn poddk oya cource eka nounth eglish certificate course ekak patan gnnwa qwa eyl ol aya focuse krl...
Please before published you must call and check and bget confirmation and then published because some web sites are not updated first you check available then published
I called and collected information from them, then I published this one..
Only issue with Kelaniy university, but they will start a Course in English. I called them, thats why I inserted that website also.
Sabaragmuwa certificate course eka karana S one na
රජරට විශ්වවිද්‍යාලයේ ඉන්ග්‍රීසි පාඨමාලා ගැන තොරතුරු දැනගන්න පුලුවන් ද
Meke thyenwa website link eka dala thyenwa wedi dura thorthuru eeken dengnn pulywan, ol results awt passe eek krnn puluwan.... e course eka hoday.... contact number ekt ktha krl starting date eka dengann....
@@nayanisenarathna3226 thanks ❤️❤️❤️
සබරගමුවෙ එක online ද කරන්නෙ
Physical
Online karanne nadd?
Neee..
❤❤❤
💞💕💕💕💕
Online karanne nadda me course
Neee....
English fail ayata karana barida
Sambaragmuwe eka krann be... habey krnn puluwan english foundation courses thyenwa....
මන් මෙතන ඉන්න උන්ට අත්දැකීමෙන් කියන්නද උපදෙස් ටිකක් කරුණාකරලා රජයේ ඉංග්‍රීසි කෝස් කරන්න එපා ✋ මන් සබරගමු , කොලබ දෙකේම ඩිප්ලෝමා ඉන් ඉංග්‍රීශ් කෝස් දෙකක්ම කලා 😂 මට ඉංග්‍රීසි නම් බෑ .මේමයි මචන්ලා සහතිකෙන් වැඩක් නෑ ස්කිල් එක ඕන ඉස්සර නම් සහතිකේ තමා වටින්නෙ ඒත් දැන් ඉන්න සෙට් එක හුගක් ට්‍රයි කරන්නෙ ප්‍රයිවට් ජොබ් එකකටයන්න රට යන්න ඉතින් ප්‍රයිවට් එකක ඉංග්‍රීසි කරපන් නැත්තම් පුලුවන් තරම් ඉංග්‍රීසි වීඩියෝ බලපන් පොත් කියෝපන් ෆිල්ම් බලපන් පත්තර කියෝපම් ඒම ඉංග්‍රීසි කතා කරන්න ලියන්න ඉගෙන ගනින් .නැත්තම් ජීවිතේට උබලට ඉංග්‍රීසි කතා කරනා බෑ ඕවගෙ උගන්නන්නෙත් මෙච්චර කල් ඉස්කොලේ උගන්නපු විදිහටම තමා 😂😂😂
Me courses walath oya oya kiypu tik okkom krann kiyl kiynawa... eeth ape lmy udin pllen krnwa hriyt krnne ne, anik course eka iwar unat passe e dewal practice ekak widiht krnne ne.... ehem krnwanm english hadenwa valyable certificate ekkakuth labenawa, mge adhas withry qwe... thank youu.....
@@nayanisenarathna3226 ප්‍රයිවට් වල සිංහල කතා කරන්න තහනම් british council ඒම අපිට ඉගැන්නුවෙම foreign teachersla අප්‍රිකන් අයත් ඉදියා . රජයේ කෝස් වල අපි ඉංග්‍රීසි තමා කතා කරන්නෙම නැත්තෙ . පාසලෙදිත් අපිට උපදෙන් දෙනව ඔය කෝස් වල වගේම තමා සල්ලි කාලය අපරාදෙ ඒ උපදෙස් දුන්නට වැඩක් නෑ practically අපි ලමයි ගුරුවරු එක්ක කතා කරන්න ඕන . මන් රජයේ ඉංග්‍රීසි කෝස් තුනක් කරලා තියෙයි මෙලෝ වැඩකට උනේ නෑ . කතා කරන එක හැදෙන්නෙ නෑ තව මොට උනා british council දිගටම ගියා ඒකෙ ielTS දැම්මා .english reading , speaking , writing සෙරම ගොඩ . අනික practically පුරුදු නොවී අපිට foreign ලා එක්ක කතා කරන්න බෑ එයාල theory අපි පාඩම් කරන විදිහට නෙමෙයිනෙ කතා කරන්නෙ අපි මේ සේරම ඉගෙන ගන්න ඕන නැතුව ඉංග්‍රීසි හරියන්නෙ නෑ
Tamil video Sand me
don't select open university if it include in this list. worst university in Sri Lanka. Actually it can't consider as a university.
Open university is not included in this list...
❤❤❤❤