දුමින්ද සිල්වාට ජාතික රෝහලෙන් බන්ධනාගාර රෝහලට මාරුවක් | Duminda Silva

Поделиться
HTML-код
  • Опубликовано: 27 янв 2025

Комментарии • 124

  • @chamikasilva1197
    @chamikasilva1197 14 дней назад +153

    කාලෙකින් කොන්ද පන ඇතුව news කියනව දැක්කමයි.... "නැමති රැදවියා"..... great work SIRASA... Hats off....

    • @Akee94
      @Akee94 13 дней назад

      Ita passe මහතා

    • @V1234gam
      @V1234gam 13 дней назад +6

      ​​@@Akee94 නෑ...සිරස එහෙම සිරස නවන ජාතියක් නෙවේ...ඒකනේ කලින් ආණ්ඩුවක් ඒකට ගිනිව්තිබ්බෙ

    • @THIKKAGAMIN
      @THIKKAGAMIN 13 дней назад

      Ou

    • @user-mv4be3bm4l
      @user-mv4be3bm4l 13 дней назад

      @@V1234gam den hiru ekata thama bombayak gahanna ona

    • @chamathkanchana2774
      @chamathkanchana2774 12 дней назад

      Aniwaaa

  • @randika2
    @randika2 13 дней назад +38

    දුමින්ද සිල්වා නැමැති රැඳවියා...නියම ඉදිරිපත් කිරීමක්.

  • @sasikawijewarnakula-ds1io
    @sasikawijewarnakula-ds1io 14 дней назад +80

    මරණ දඬුවම ඉක්මනට ක්‍රියාත්මක කරානං ඔය අමාරු ඔක්කොම හොඳකරගත්තෑකි....

    • @NayanaWeerasiri
      @NayanaWeerasiri 14 дней назад

      අනේ පලයන් jvp වෙසිගේ පුතෝ යන්ඩ

  • @Okkthi
    @Okkthi 14 дней назад +96

    මුව එල්ලුවනම් ලන්කාවේ ගොඩක් ප්‍රස්න නැති වෙනවා

    • @godofgodseyes
      @godofgodseyes 12 дней назад

      ව්‍යවස්ථාවට (4c) අනුව, අධිකරණය තිබෙන්නෙ පාර්ලිමේන්තුව යටතෙ. විධායකය විසින් මරණ දණ්ඩණය ක්‍රියාත්මක නොකිරීම, අධිකරණයත් පාර්ලිමේන්තුවත් හෑල්ලු කිරීමක් (contempt). ක්‍රියාත්මක කරන්න බැරිනම්, මරණ දණ්ඩනාය දෙන්නෙ ඇයි? මේක විහිළුවක්. කියන දේ කරන්න බැරි, කරන දේ කියන්න බැරි වංචාක්.

  • @Sanja555sa
    @Sanja555sa 14 дней назад +62

    මුට තියෙන්නේ මාර ලෙඩක්නේ බන් එළියට ආපු ගමන් හොදට ඉන්නවා ඇතුලට දාපු ගමන් රෝද පුටුවේ යනවා 😂😂

  • @slmicro3857
    @slmicro3857 14 дней назад +49

    ට්‍රැවල් විත් දුමියා 😂

  • @sujithasenvi
    @sujithasenvi 14 дней назад +48

    කවූද ප්‍රධාන වෛද්‍ය නිලධාරියා
    කරුනාකර ඔහුගේ වත්කම් හා වියදම ගැන සොයන්න

  • @Pirate_of_Brain_storm
    @Pirate_of_Brain_storm 14 дней назад +84

    159 ක් දුන්නේ මුංට ඇඹරෙන්න නෙමේ..

    • @lakshmanperera9791
      @lakshmanperera9791 14 дней назад +7

      අනිවාර්යයෙන්ම

    • @nuwanchamara1809
      @nuwanchamara1809 13 дней назад +17

      ඉවසන්න, 159 දුන්නෙ වලං කඩේට පැන්න වගේ කරන්න නෙවෙයි, ඇඟේ නොගාගෙන කරන්න

    • @ShagiDhnu
      @ShagiDhnu 13 дней назад

      අනිවාර්යයෙන් 🤟​@@nuwanchamara1809

  • @kumarans-s7c
    @kumarans-s7c 14 дней назад +28

    බන්ධනාගාර : වගකීම් සුරකින අයට පමණක් ,, වගකීම් පවරන්න !!! ❤

    • @PrasangaVithanage-d7r
      @PrasangaVithanage-d7r 13 дней назад +1

      සුරකීමට හෝ නැතිවී යනු පිණිස මා කෙරේ... ඒ එකකී මට ඇත්තේ ඒ ඔබගේ ආදරේ... මේක තමයි ඒ රටේ බන්ධනාගාරයේ slogan එක. සල්ලි ඇත්තන් සුරැකීම.

  • @nonamesas29
    @nonamesas29 14 дней назад +30

    හිරු නිකාට සජිත්ව ජනාධිපති කරලා කරගන්ඩ බැරි වැඩේ දැක්කනේ අනුර කරන හැටි සජිත් දිනලා තිබ්බොත් අනිවාර්යෙන්ම ඌ එලියේ

  • @වීරවර්ධන
    @වීරවර්ධන 14 дней назад +31

    ඔය බන්දනාගාර ව්යිද්‍ය වරයව ඉවත් කරල වෙන කෙනෙක් පත් කලානම් හරි ...
    අාන්ඩුව පැත්තෙන්... සාධාරන කොටෙක වගේ එකෙක් ....

    • @nalinmedagoda6879
      @nalinmedagoda6879 14 дней назад +2

      මස 6න් 6ට මාරු කරන්න ඕන..

  • @Ruwanthielansakara
    @Ruwanthielansakara 14 дней назад +10

    මරන දඩුවම👍👍👍

  • @shanikadarshani6206
    @shanikadarshani6206 13 дней назад +7

    Respect සිරස 👍👍👍

  • @Jehan-cz7gz
    @Jehan-cz7gz 13 дней назад +5

    වටෙන් ගිහින් ගෙටම ආවා මේවා තමයි විහිලු 🤣

  • @GamingNimu-xi7lu
    @GamingNimu-xi7lu 13 дней назад +1

    Great

  • @chamaradinesh2782
    @chamaradinesh2782 14 дней назад +7

    හොද නළුවා මු

  • @Rmd289
    @Rmd289 14 дней назад +18

    මෙන්න නළුවෝ..🤭🤭

  • @dhanukamithila9015
    @dhanukamithila9015 14 дней назад +20

    සිල්වා නම් රැඳවියා...... පව් බං....😂😂😂

  • @LeyanaarachigePerera
    @LeyanaarachigePerera 13 дней назад +4

    හෙට සභාපති කමක් දුන්නනම් හෙට නැගිටලා ඉදියි ෂෝක් එකට😊😊😊

  • @srinathrathnayaka529
    @srinathrathnayaka529 13 дней назад +4

    ජනාධිපති සමාව ලැබිලා ඉන්න කාලේ හොස්පිටවල් වල හිටියේ නෑනේ රජයේ ආයතනක සභාපති කම් නේ දැරුවේ...

  • @chethanenanayakkara1550
    @chethanenanayakkara1550 13 дней назад +5

    මෙන්න news කියන හරි විදිය....
    දුමින්ද සිල්වා නැමැති රැඳැවියා....❤

  • @ruwanjay166
    @ruwanjay166 14 дней назад +8

    තනිකරම බොරුව කරන්නෙ!!😅😅😅

  • @westenmatch1928
    @westenmatch1928 13 дней назад +6

    ඕකට රගපාන්න නාට්‍යයක් දෙන්න රෙනෝ ඔයාගෙ චැනල් එකේම..නැත්තංඑල්ලමු කොල නැති ගහේ

  • @nadeeubayathilake4576
    @nadeeubayathilake4576 13 дней назад

    Well explained and presented as always Sirasa TV News 1st 👍✅✅
    Our respect for your fair, transparent, and accurate news👍✅✅✅
    Thanks

  • @D.V.Lucky3294
    @D.V.Lucky3294 14 дней назад +12

    මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතුයි! 👍

  • @slmicro3857
    @slmicro3857 14 дней назад +7

    ස්තාන මාඅරුවීමක්😂🤣🤣🤣🤣🤣

  • @EAPSHAN54
    @EAPSHAN54 13 дней назад

    Maru

  • @THIKKAGAMIN
    @THIKKAGAMIN 13 дней назад

  • @ThushRr
    @ThushRr 13 дней назад +1

    News nam news ❤

  • @NavaNiki
    @NavaNiki 13 дней назад

    ❤❤❤

  • @deepasenaathukorala5140
    @deepasenaathukorala5140 13 дней назад +2

    කලකම් පලදේ....

  • @prabhashwarasamarakoon2007
    @prabhashwarasamarakoon2007 13 дней назад +2

    ආණ්ඩුවට අපි චන්දෙ දුන්නෙ ව්හිලු බලන්න නෙවේ...ඔය බන්ධනාගාරවල ඉන්න හදිස්සියේ ලෙඩ කරන දොස්තරල ගැන හොයපල්ලකො

  • @anuruddhaekanayake-g6g
    @anuruddhaekanayake-g6g 13 дней назад

    great work Sirasa.

  • @PrasangaVithanage-d7r
    @PrasangaVithanage-d7r 13 дней назад +2

    රුපියල් නැමැති ඒකකය විසින් බන්ධනගාරය නැමැති රැඳවුන් මාධස්ථානය පාලනය කරනු ලබයි.

  • @manojk19
    @manojk19 13 дней назад

    මිනීමරුවන්ට මහතා කියන එක දැන්වත් නවත්තපල්ල බං, ඇයි රෙනෝට බයද

  • @TitusPhilips-z4b
    @TitusPhilips-z4b 12 дней назад

    මට මේ මනුස්සයා ගැන හිතෙන දේ කියන්නම්. කොච්චර ලස්සන , හැන්සම් මනුස්සයෙක්ද? බලපල්ලා කරගෙන තියෙන පාපකර්මය. හැමදේම තිබිලත් ජීවිතය විනාශ වෙලා. තුවක්කු අතට අරගෙන සෙල්ලම් දාන තරුණ කොල්ලන්ට මේවා හොඳ පාඩම්. ඔය ලස්සන ජීවිතය කාලකන්නි කරගන්න එපා යකෝ. දෙමාපියන්ට සහ සහෝදරයන්ට මොන දුකක්ද? දවස ගානේ හඩා වැලපෙන තත්වයට පත්කරන්න එපා. අපට එක්වරයි මේ පින ලැබෙන්නේ. රස්සාවක් කරගෙන පවුල්වෙලා දෙමාපියෝ සහෝදරයෝ ,යහළුවෝ එක්ක සතුටින් ජීවත්වෙන්න බැරිද? චන්ඩිකම කියන්නේ තමන් බත් කන පිගානෙට රෙනවට සමානයි. අන්තිමට කන්න වෙන්නේ තමන්ගේම ගූ තමයි.😢

  • @rajeshrodrigo3767
    @rajeshrodrigo3767 12 дней назад

    මරන දඬුවම කි්‍රයාත්මක කලානං, ලංකාවෙ හාල් තියෙනව, පොල් තියෙනව, බිත්තරත් ලාබ වෙයි 🤣🤣🤣🤣

  • @surangasura3172
    @surangasura3172 13 дней назад +1

    නිවාස සංවර්ධන අධිකාරී සභාපතිකම දුන්නනම් හරි

  • @ThilangaSajan-y2z
    @ThilangaSajan-y2z 13 дней назад +1

    දුමින්දව එල්ලනු ✌️✌️

  • @anuruddhafernando5477
    @anuruddhafernando5477 13 дней назад

    සැප තියෙන්නෙ බන්ධනාගාර රෝහලේ.....

  • @sRsGAMER-hx6jy
    @sRsGAMER-hx6jy 13 дней назад +2

    මු මොකෙදද මුත් 1 හිරකාරයෙක් විතරයි මු ගැන නිවුස් එකකින් කියන කාලයත් අපරාදෙ

  • @Chandimal-y1q
    @Chandimal-y1q 13 дней назад +3

    මුගෙ වලිප්පුව නතර වෙන්නෙ සජියා ජනාධිපති උනාම.පිස්සෙක්ව ජනාධිපති කරන්න රෙනු දගලන්නෙ එකනෙ..😂😂

  • @NavaNiki
    @NavaNiki 13 дней назад

    සිරස ❤

  • @vasanthafernando185
    @vasanthafernando185 12 дней назад

    දුමින්ද යට ඩෝලයක් ගෙනත් දුන්න නං අධිකරණ ඇමැතිව දුමින්ද යාා හෙළුවෙන් නටවනවා. මේ වගේ අධිකරණ ඇමතිවෙලා පොල්පිතිවලින් කපන්නන පුළුවන්. කුඩ්ඩෙක් නටන නැටුමක්. අනිත් කුඩුකාරයෝත් මේක ආදර්ශයට ගැන අනුරවත් නටවන්න ගන්නේ අද හෙටම තමයි. උඹලට පණ නෑ උඹලගෙන් ඇති වැඩකුත් නෑ.

  • @Nethudila
    @Nethudila 13 дней назад

    මේක මහ කරුමයක් එදා වෙඩි තියපු එකා හරියටම තියලා නෑනේ

  • @himashiherath5709
    @himashiherath5709 13 дней назад

    නැමැති රැදවියා❤😂

  • @SanjeewaKumara-w6c
    @SanjeewaKumara-w6c 13 дней назад

    nadagam eti 😮

  • @STST-i7c
    @STST-i7c 13 дней назад

    මිනීමරුවා

  • @lakshmanperera9791
    @lakshmanperera9791 14 дней назад +5

    මුන්ටියෙන් මුන්ට නීතිය ක්‍රියාත්මක කරන්නට තමයි ජනතාව චන්දෙ දුන්නේ

  • @SandunKumara-g9i
    @SandunKumara-g9i 13 дней назад

    ඕකා බොරු කරන්නේ මොළේ තියෙන ඕන එකෙකුටත්ේරෙනවා

  • @ShehanRana
    @ShehanRana 13 дней назад

    විශේෂඥ වෛද්‍යවරු 18 ක කමිටුවකිිින් බලල ද හැම මිණීමරුවෙක් ම Discharge කරන්නෙ?

  • @xyl4123
    @xyl4123 13 дней назад

    Hiru ekata dn mala athi😂

  • @shehanishehani8834
    @shehanishehani8834 13 дней назад

    මූට ගෝඨා තනතුරකුත් දුන්නා නේද

  • @gamageruwan8573
    @gamageruwan8573 13 дней назад +1

    namathi RADAVIYA HIK HIK HAK HAK HUK HUK

  • @geethaniweerasinghe6252
    @geethaniweerasinghe6252 13 дней назад

    අපරාදේ ජනතා badu මුදල්.

  • @SachinthaBalachandra
    @SachinthaBalachandra 13 дней назад

    Hiru eke sadde wahanna puluwan hondama widiha. 😂

  • @madigeenterprises4993
    @madigeenterprises4993 13 дней назад

    Money Toking 😂

  • @Sisiranawaratnaperera
    @Sisiranawaratnaperera 14 дней назад +1

    Ilgata kohetada.

  • @SamithraDeSilva
    @SamithraDeSilva 14 дней назад +3

    Marana dandane Deepu kena ay ban marenna nodi ochara parissan karanne danne nathi nisa ahanne😂😂😂

  • @M.k.Chenal-t9r
    @M.k.Chenal-t9r 13 дней назад

    Redavaiya marau

  • @kavindurathnayake4411
    @kavindurathnayake4411 12 дней назад

    Muwa ellala maranna beei ei

  • @gallageharshadeshapriya3130
    @gallageharshadeshapriya3130 14 дней назад +1

    Sapayak ban...

  • @lasithasadakalum1564
    @lasithasadakalum1564 12 дней назад

    Ailiya inna kota kisima ladak thibune ne me wage aunta aniwaran asanipa thathwayan athi wala rohalema thmai inna munge boruwa

  • @mytechlk2
    @mytechlk2 14 дней назад +1

    Mu nm maaru karalama marenawa dam 😂

  • @Sudarshani-s1t
    @Sudarshani-s1t 14 дней назад +1

    Oka boruwa karanne 😡😡🦬

  • @naveenperera7818
    @naveenperera7818 13 дней назад

    Ai ban kelin decision ekak ganna Bari me kuddek wenuwen?

  • @chandikabandara8-462
    @chandikabandara8-462 13 дней назад

    Munwa rakina Doctors la inna ekane pudhume. Mun doctors la nemei higanno.

  • @Herath-zr5by
    @Herath-zr5by 14 дней назад +2

    පුදුම නීතයක්... 😂😂😂

  • @desikadissanayake2710
    @desikadissanayake2710 13 дней назад

    Me manusaya eliyata danna . Marichcha bharatha lakdhman ekath hida na. Anika meya marila goda awe Singapore genichcha nisa

  • @Handlethis-g3d
    @Handlethis-g3d 14 дней назад

    159k dilath abarenava 😂 pav ane anura

  • @sriyanimangalika805
    @sriyanimangalika805 14 дней назад

    Indiata Rata bagayak pawa dunna Ithuru bage cheeneta pawa deela eyi Myi car mayi petrol my diesel

  • @NazmiMohamed-i7s
    @NazmiMohamed-i7s 14 дней назад

    Yalith marana daduwama kiryatmaka karanawanam palamuwa ellum gaha yanne muuuuuuy.
    😆😆😆😆😆

  • @MGRPriyankara
    @MGRPriyankara 13 дней назад

    AYI MUUWA MARALA DAANNE NATHTHE
    MEEKA WIHILUWAKK

  • @ranjaniwitharana9059
    @ranjaniwitharana9059 13 дней назад

    Boru karanne

  • @sagarasns
    @sagarasns 14 дней назад

    😂😂😅

  • @KrishnaMelani
    @KrishnaMelani 14 дней назад

    Janpeti tumani mewage inne diwe deke kaberai kaweruwath kiyena dewall ahann one ne oya buddimath kenek

  • @remarrichthamel9167
    @remarrichthamel9167 14 дней назад

    Mona magulata muva tiyan innavada marala noda kalakanni hatta ratata sapayak aurudu 76k kalakanni hatta kava okala serama marana daduvama denna one

  • @sandunvithana867
    @sandunvithana867 13 дней назад

    Mu nam rate pawata upn karumayak ratata wadakuth na mu munhinda me rate inna minissu nta nidahase innana boru news danawa rajaya peralanna

  • @art-wt8gt
    @art-wt8gt 13 дней назад

    නැමැති රැඳවියා 😂කොන්ද පණ ඇතිව news එක කිව්වා ❤❤ ආදරෙයි