අද සෑහෙන රිදෙයි කට්ටියකට.. කෙෂාන්ට most popular award එක ඕන නෑ demand එක පෙන්නන්න. Keshan, be proud of what you have done with Avantha! 👌👌 තත්පරයක screen time එකට ලැබෙන ප්‍රතිචාර මදැයි.. ඒකත් preview එකේ තිබිලා!!
I know that is the popularity of Avantha one second is enough for him to capture the audience. Now the million dollar question, who did this to Avantha? Waiting begins.....
@@thushifernando1371 yeah.. absolutely! It has to be Menaka I guess. I don't think Dilan is involved though. Yesterday, I was thinking Ameesha was involved, but seems not..
@@gstarasterisk Everybody is guessing and expecting either it is Menaka or Dilan involved with this. I wonder whether it is somebody totally unexpected. Anyway hope the story will be more interesting and waiting to see Dewmi's reaction for all this.
@@thushifernando1371 That sort of a surprise will be awesome. We just need a proper story line that flows and not be stagnant. If the story is flowing, I think everyone will be enjoying it. Recently, DI team has been using just filler scenes to build whole episodes and made the drama tasteless. So hope at least now it'll start going on track. However, to keep the suspense as well as attraction, Avantha is an important.. actually, the most essential character I think.
@@sumedhajayaratne4451 it is difficult to confirm if it is Keshan or someone else tied up actually.. will have to wait and see.. based on the poor behavior of DI team, any crappy thing could actually happen to ruin the happiness of their own viewers! Either way, if Keshan continues to be Avantha after his busy schedule gets sorted, I would be really happy for that. I don't think anyone else can do justice to Avantha than Keshan.
DI dana preview sure karanna bariyo..dapu samahara previews adatath DI teledrama eken nan dakke naha.."Sangeethe" teledrama ekewath giyada danne naha waradila..e tharan supiri editors lane inne Saranga laga..😃
@@dulanaperera6925 ane umbalage Super Man. Yako un rangapanne unta dena charitha. Umbalata mara amarui. Dan me kathawe awnthage ayya anuhasne ithin thamange malli gana kakumak uta thiyenawa. Umbalage sahodarayo umbalage prasnawaladi ubalata udaw karanne nadda ban
අවන්තව නැවත සම්බන්ධ කරගැනීම සතුටුදායකයි.👍👍
අවන්ත ට ආදරෙ සෙට් එක කෝ ......👍❤👈
ruclips.net/video/pdQJCRfOu-U/видео.html ඉනිම කාල. රිපෝට් ප්ලීස්
Eannawoo
❤️❤️❤️❤️❤️
🌷🌷🌷🌷🌷
@@nipunipetersen7492 ok
දෙව්මි .අවන්ත .අනුහස් කෝ.බලන්න.මම.වගේ.එයාල ට.ආදරෙයි .කියන.යාලුවො .
Me innawa
👍👍👍
මේකෙ comment ටික දැක්කම හිතා ගන්න පුළුවන් අපෙ රටේ තරුන පරපුරේ මනසිකත්වය. මෙහෙම අය එක්ක මේ රට අඩියක් හරි ඉස්සරහට යාවි කියලා හිතනවනම් ඒක හීනයක් විතරයි
අනෙ දෙවියනේ
අවන්ත ඉන්නවා 😘😘😘
කෙශාන් කතාවෙන් අයින් වෙනකල් බලන් හිටපු අය වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවක් තියලම හෙට මේ සතුට සමරමු නේද දෙවන්ත ෆෑනස්ල?
මං මේ මේ දවස් ටිකේ රඟපු අයව හොයනවා😅😅😅
@@faithbeyondyourheart4758 ඔය ඉන්නෙ තැන් තැන් වල සමහරු කිරිබත් හදනවලු පූජා වට්ටි ලෑස්ති කරගන්නලු අංග විකල ජීවිත 😂😂😂
Dewantha Addictors රගපු අය දැන් වෙන වෙන characters හොයාගන්න වෙයි ඉස්සරහට රගපෑම කරගෙන යන්න ඕනෙ නම්. අර ලෑස්ති කරගන්න කියපු පඩුරැ පූජා වට්ටි මල් අරගෙන පන්සල් යනවලු මේ දවස්වල කරපු පවු සමා කරගන්න.
@@sandaliherath8367 ෆාව් අනේ.... වෙරි බෑඩ් කියන්නත් සෑඩ්. එයාලට තොවිලයක් ලෑස්ති කරගන්න වෙයි😂😂😂😂
Dewantha Addictors කොහොමත් එයාලට තොවිලයක් එදිරි ඉස්සරහට ලෑස්ති කරල ඇති. දෙවන්ත මේ සිද්දියෙන් පස්සෙ මුලින්ම හම්බ වෙන දවසට තමයි තොවිලෙ නටන්න නියමිත මම හිතෙන්නෙ
ඇතියන්තම කාලෙකට පස්සේ වැදගත් දෙයක් පෙන්නුවා lawyer සහ අනුහස්ගේ කතාව
අද සෑහෙන රිදෙයි කට්ටියකට.. කෙෂාන්ට most popular award එක ඕන නෑ demand එක පෙන්නන්න. Keshan, be proud of what you have done with Avantha! 👌👌 තත්පරයක screen time එකට ලැබෙන ප්‍රතිචාර මදැයි.. ඒකත් preview එකේ තිබිලා!!
I know that is the popularity of Avantha one second is enough for him to capture the audience. Now the million dollar question, who did this to Avantha? Waiting begins.....
@@thushifernando1371 yeah.. absolutely! It has to be Menaka I guess. I don't think Dilan is involved though. Yesterday, I was thinking Ameesha was involved, but seems not..
👍🏻👍🏻👍🏻
@@gstarasterisk Everybody is guessing and expecting either it is Menaka or Dilan involved with this. I wonder whether it is somebody totally unexpected. Anyway hope the story will be more interesting and waiting to see Dewmi's reaction for all this.
@@thushifernando1371 That sort of a surprise will be awesome. We just need a proper story line that flows and not be stagnant. If the story is flowing, I think everyone will be enjoying it. Recently, DI team has been using just filler scenes to build whole episodes and made the drama tasteless. So hope at least now it'll start going on track. However, to keep the suspense as well as attraction, Avantha is an important.. actually, the most essential character I think.
අනේ අවන්ත ඔයා ඉන්නවා ❤️❤️❤️
කාතාවේ ......ලස්සන දසුන අවන්ත දෙව්මි ...ආදරෙයි ....👍❤👈
❤❤❤❤ awanthaaa innwaaaa.....athi yanthan
A money awanthamada hodata blapan
@ruwani hettiarachchi Ow appa
දෙවන්ත ෆැන්ස්ලාට පහුගිය කාලේ බැනපු අයට විනාඩියක නිශ්ශබ්දතාවයක් අද දවස එනකම් බලාගෙන හිටියේ අපිත්😁😁😁😁😁😁😁😁 අවන්ත කතාවෙන් අයින් කරා කියලා කේශාන්ගේ ෆැන්ස්ලාට දෙවන්ත ෆැන්ස්ලාට මාර විදිහටනේ බැන්නේ 😀😀😀😀සතුටින් ඉන්නකෝ හෝදේ
අනේ අවන්ත ඔයා බය නැතුව ඉන්න මම හෙට්ම ඔයව බෙරගන්න එනවා 😀😀
අනුහස් යාවී මැරයන්ට ගහලා අවන්තව බේරගෙන එන්න..
අම්මෝ ඒයා ඉන්නවා..මන් හිතුවෙ එයත් දෙවනි ඉනිමේ රගපාල ඉවරයි කියලා ......💕💕💕💕💕💕💕
දැන් සැහෙන්න රිදෙයි ඇ කේශාන් දෙරණේන් අයින් කලා කියපු අයට අද දවස එනකම් හිටියේ commnet එකක් දන්න එ වගේම දෙවන්ත ෆැන්ස් ලාට සැහෙන්න බැන්නා මේ දවස් ටිකේ එයාලාටත් කියන්න තියෙන්නේ දැන් සතුටුයිද?ද කියලා විතරයි 😂😂😂😂😂😂
අනේ අවන්ත ඉන්නවා..යේ යේ...😜😜❤️කෝ කතාවෙන් අයින් වෙලා කිව්ව අය කොනට වෙන්න 😂
😀😀😀😀
සජිත්ට කඩේ ගිහින් එන්න ඇති
Ediri SINHEYA 🦁 TA ona une apita KRUTHUHALEYAK deela apiwa MEWWA karanna 😁
Awantha kathawen ain karala bane. Kathawa iwara wenawane awantha nethnam
😁😁😁😁😁😁
අවන්ත ඉන්නවා..හරිම..සතුටු.....
ලොයර් සහ අනුහස් අද කතා කරපු දේවල් නිසා කතාව ආපහු ආසාවෙන් බලන්න පුලුවන් වෙයි.👍👍👍
අවන්ත.....♥️♥️♥️ආදරෙයි😘😘😘😘😘😘😘♥️♥️♥️
අපට අවන්ත ........ඕ ..නේ ...අවන්ත නැතිව ......කතාව වැඩක් නෑ .....
Heta awantha innawane
Lakshan Fernand aniwa
එදිරියෝ අනුහස්❤ලිහිනි සෙට් කරන්නකෝ ....
හෙට.නම්.Mr.එදිරිට.මොනව ත්ම.කියන්නෙ.නැත Thanks so.much.
අදත් වෙනදා වගෙ උඩින් බලලා අවන්ත මස්සිනා නැතෙයි කියලා හිතලා යන්න හදනකොට මෙන්න බොලේ ඉන්නවා ප්‍රීවීව් එකේ .හෙට නම් කතාව බලන්නම ඕනේ දවසක්
ඔව් නේ ,මාරම සතුටු හිතුනා අවනත දැක්කම ,මට හිතෙනවා සමල්ක අපහු ඇවිත් වගේ , ඇති යන්තම් අපි 8.30 බලන්න වෙන නාට්‍ය හොය හොය හිටියෙ, අපහු ඔන්න DI එක්ක......
අඩෝ අවන්තයට අතක් තියලා තිබුනොත් සේරටම නෙලනවා 😠 😠 😠
ලස්සනයි අවන්ත දෙවුමි
පහුගිය දවස් ටිකේ අවන්ත අයින් කලා කියලා ලස්සන කතා ගොතලා කියපු අයට ටිකක් රිදෙයි.. සජිත් ගේ stage එකට නැග්ගා කියලා දෙරණෙන් අයින් කලා කියලා කට්ටියක් උඩ පැන්න.. අද උත්තරේ ලැබෙන්න ඇතිනේ..😂 හෙට මතක ඇතුව කතාව බලලා තහවුරු කරගන්න..ඒ අවන්ත මද කියලා.. 🙈🙈
ඩාන්න පහක් මිටුර. අඩ කට්ටිය සඩ්ඩ නෑ😂🤭
@@faithbeyondyourheart4758 ඇයි බන් රෙද්ද්.. කොහොමද කියපු කතා..😬 අද... 😂😂😂
☺
@@faithbeyondyourheart4758 👋
Ane oya nathuwa මල්ලි කතාව epa වෙලා තිබුණේ dan ඉතින් ආයෙත් ආසාවෙන් බලනවා ආදරෙයි awantha oyata hamadama.ලස්සනට කතාවේ රඟපානවා
හෙට කොටසේ අවන්ත ඉන්නවා . මරැ නේ. 👍👌👌👍👍
මගෙ මැණික ඉන්නේ මම බැලුවේ හෙට කොටස අද බැලුවේ නැ අනෙ fb එකේත් මම රන්ඩු උනා අප්පා මල්ලි ඔයා නිසා කේෂාන් ප්ලිස් එන්න ඔයා අනුහස් දෙව්මි නැති දෙවනි ඉනිම එපා අපිට 😥😥😥😥😥😥
@Tishan Malith ඔව් ඒක ඇත්ත තමා හැබැයි කෙනෙකුට දෙයක් ලගින් දැනෙන්නේ කලාතුරකින් හා ද ඒක ඩ්‍රාමා එකක් ද මනුෂ්‍යයෙක්ද සැබෑ ජීවිතය ද වැඩක් නැ
@Tishan Malith ඔයාට මොක් හරි අවුලක් ද 😂😂😂😂
හනේ අවා.....😭😭😭😭 දුකේ බෑ😞😞
✊👀👀👀👀👀👀👀🤲
My god av on preview 👍👍👍
Eka dakkama sathutu wennada duk wennada hithaganna be
අද මට comm.... එකක් දාන්න හීතුනා මෙහෙම හෙට epi එක ගැන මට දැම් ම කීයන් න බැහැ. නමුත් අවන්ත (කේෂාන් )ඔයා ගේ missing එක හරහා,කේෂාන් කීයන නළු වා මොනතරම් ජනප්‍ර ය නළු වෙක් ද කියලා හීතා ගන්න පුළුවන්.
DI team එක ඔය දෙකට බෙදීල පීස්සු නටන fan s ලා සීහී තබා ගතයුතු දෙයක් තමයි අවන්ත් /අනුහස් චරීත දෙක නැතුව මේ නට්‍ය පැවැත් මක් නැත. මුල /මැද /අග සහ අවසාන ය ත් ඔවුන් දෙදෙනා මය,
ඒ දෙන්න නැති DI එකක් වැඩක් නැත. මෙය උදේනී ගේ කතා ව උනත් ඇත්තෙන් ම මෙය අනුහස් /අවන්ත ගේ කතා වයි ප්‍රේක්ෂක යන් ට වැදගත් ඒ දෙන්න කේෂාන් සහ රව්න්.
මේ මගේ සහ මගේ මීතුරන් ගේ මතයයි. 😊
සහතික ඇත්ත මචන්.මමත් එකඟයි.🙋🙋👊👊👊
@@ruwansameera7739 👍👍👍
කෝ බන් මොහාන්?හිටියනම් ලස්සන අදහසක් බලන්න තිබුණා.
@@krishperera5050 👍👍👍👍👍👍👍
👍
අවන්ත ඉන්නවා අනේ එයා😥😥😥😥
ඕ....යේ.... අවන්තව දැක්කා ....අවන්ත නැතිනම් කතාව වැඩක් නෑ....අජූවයි..
ඇති යන්තම් අවන්ත ඉන්නවා. කිව්ව වගේම ඔන්න ආයෙත් කතාව බලන්න පටන් ගන්න පුලුවන්.. 😍😍😍😍❤❤❤
හේ අවන්ත හෙට ඉන්නවො අම්මො ඉතින් අවන්ත නැතිනම් මේක බලලා වැඩකුත් නැ
මමත් ඇතුලුව ගොඩ දෙනෙක් කතා කලේ අවන්තගේ අතුරුදහන් වීම ගැන ඒත් මෙතෙන්දි ලොකු අඩුවක් විදියට මම දකිනේ ආනන්ද හෙවත් ඩර්මප්‍රිය ඩයස් මහතා ඔහු විටෙක හොද සහෝදරයෙක් පියෙක් සහ සැමියෙක් විදියට ඒවිතරක් නෙවෙයි පියෙක් නැතුව හැදුනු අනුහස්ට හොද මාමා කෙනෙක් විදියට ඔහු හොද වරිත් නිරූපනයක් යෙදුනා මේ කතාව තුල
මට නම් මේ ශලිනි(ළිහිණි) බැල්ලි නම් පේන්න බෑ... කෝමද ඒකිගෙ කටේ හයිය? ඉස්සර හිටියෙ කොහොමද ? 10 ට ගනින්න බෑ වගේ...මට වගේම ඕකිව එපා වෙච්චි උන් මේකට like පාරක් දාගෙනම යන්න... ඕකි බලාවිනෙ.... හහ්...😡😡😡😡😡🤬🤬🤬
Ow eki Hoda na
Ane bn ubala wage gon hatta meka drama ekakk
ඔව් ඒක ඇත්ත... මම පිළිගන්නවා ...
සමල්කා සිවුර ඇරලා අනුහසො මම මෙකෙ ad එකක හිටියා දැක්කා😀😂
සමල්කා සිවුර ඇරලා..ෂැමිපෝ පැකැටි විකුනනවා 😀😀😀
@@h.asanju6036 😂😂😂😂
කෝ බලන්න පෝලිමට එන්න අවන්තව කතාවෙන් පන්න ගන්න බලන් හිටිය අය. අවා පෙන්නනකල් හිටියේ මේ කමෙන්ට් එක දාලා යන්න😂 අම්මෝ මාර නැටිල්ලක් නැටුවෙ නේහ් පීස් දැන් ඔලුව වද්දගන්න හයියෙන් දෙතුන් පාරක් බිත්තියක එතකොට ඔය මඤ්ඤං ගතිය ඇරිලා යයි ප්‍රෙන්. කෙශාන් කතාවෙන් අයින් උනා දෙරණෙන් අයින් කලා කිය කිය රඟපු අයට සෑහෙන්න රිදෙයි. එයාව ඉත්තෙක් කරගන්න හදන්නෙපා. කෙශාන් එක්ක හදවතින් ඉන්න අයව එයාගෙන් ඈත් කරන්න බෑ. නිකං නෝන්ඩි නොවී ආවා නම් කතාව බලල පාඩුවෙ යන්න ප්‍රෙන් 😂😂😂😂 ඒ මදිවට fake accounts හදාගෙන fb එකෙත් දාලා. විලි ලැජ්ජ නැති වැඩනෙ ඉතින්. මාර අමාරුවක් තියෙන්නෙ. අපිට අවන්ත කෙශාන් කියන චරිත දෙක ගැන ප්‍රශ්නයක් නැත්තං මේකේ ඇවිත් කියවල නෝන්ඩි වෙන්නෙපා. අපිට අදාල නෑ😂😂
Gota ussala kiuwa bn awanthawa😂😂😂😂😂
Anna natapu fake ekak comment ekak dala kawadawath deweni inimata un banne nalu. Kohen hina wennada hitha ganna be 😂😂😂😂
@@madushasew17445 අංගවිකල ජීවිත😅
ඔව් ආ
😃😃😃😃😃
අවන්ත අයින් කරා කියපු උන් වෙනුවෙන් විනාඩි345167ක නිශ්ශබ්දතාවක් 🤣🤣
මොකක් ද යකෝ මේ කරේ අවන්ත ට ......🤣🤣🤣 ශුවර් අශොකයගෙයි ...මෙනකයගෙයි වැඩක්
nana aka oyage wedak
මේකට අර තට්ටයත් හවුල් ඇති. තට්ටයා තමයි අමීශට කිව්වෙ අවන්ත යාලුවගෙ ගෙදර කියල.
ara thattayage wadak
අම්මට උඩු !! අරුනිට අලුත් සෙරෙප්පු කුට්ටමක් 👈.පරන එක කොහෙද දන්නෙ නෑ .කටුගෙයි තියන්න වටිනව 😁😁😄
හරි දැක්කා 👈 ,ලමයිනේ බයවෙන්න එපා ,මම මේ දැන්ම යනව අනුහස්ගෙ ගෙදර .කුලියාපිටියෙනෙ. අහල පහල අය ,එයා නොහිටියොත් අම්මට හරි පනිවිඩේ දීල එන්නම් අවන්තව ලිහල තට්ට මාම එතන ගැටගහන්න කියල . 😁😄😃
Hahaha
එදිරිමුනි මාමි අපිව සප්‍රයිස් කරා නෙද එහෙනම්...😍😜
Paramee Gunarathne අවන්ත අයින් කරලා සජිත්ට චන්දෙ දෙනවා කියලා
@@kumarianomasaman6772 SRLankan
කතාවට අදාල දේකට බලන්න තිබුනේ ලෝයර්ගේ සහ අනුහස්ගේ කොටස විතරයි.අනිත් උන් සුපුරුදු ලෙස අවන්තව හොයනවා.
සජිත් ඡන්දෙ ඉල්ලන එක සාධාරණයි මේ වගේ හරක් එක්ක... 😂😂🔫
අනිවාර්යෙන් ...බලන්නකො කමෙන්ට් දිහා...මෙහෙමත් මිනිස්සු...😂😂😂😂
Siraaa kathawa bn😂😂😂🔫
ඔව් යකෝ බලහන්කෝ කොමෙන්ට්
හම්මෝ 😂😂🔫
මෝඩ මිනිස්සු..🤣
යාන්තම් අවන්ත ඉන්නවා 😍😍ඵ්ත් කවුද අවන්තව හිරකරන් ඉන්නේ ?? තට්ට මාමාද නැත්නම් රැවුල් මේනකයද ?? ඵලොවටත් නැති මෙලොවටත් නැති අමීශා වගේ අම්මා කෙනෙක් ලබන්න අවන්ත ආත්ම ගාණක් "පව්"නැව් පිටින් කරන්න ඇති...
අවුලක් නැ.ඒකටත් එක්ක හොද චන්ඩි කෙල්ලෙක් ඉන්නවනේ අපේ අවාට.
@@erangimunesinghe4683 That is true he got the best girl in the world who will always be there for him no matter what....
@@thushifernando1371 👍👍👍👍👍👍😊😊😊
👋👋👋👋👋
Mn oyata kiwwe mokadda??mata mula idalama seka hithina..
ඉදිරියේදී ලස්සන වෙනස්කුත් එක්ක දෙවනි ඉනිම බලන්න ආසයි.අනුහස් චරිතය හොද විදිහට ගෙනියන්න. ජය වේවා.
අවන්ත හොය හොය හිටිය මදිවට අද පුදුම දුකක් ඇති වුනේ එයාට කරදරයක් අවන්තට වගේ අම්ම කෙනෙක් ලැබෙන්න එපා කිසිම පුතෙකුට
අපෙ අවන්තට කරදරයක් නොම වේවා...අනේ එදිරිමුණි මාමේ අදින්නෙ නැතිව ඉක්මනින් නිදහස් කරන්න ඕනෙ ඉතින්
මෙක බලන්නේ අවන්ත නිසා දක්ෂ නලුවෙක් රග පෑම එල කිරි ජය ඔබට කේෂාන් බු.ස
සමල්කා.රවි.,වගේ අවන්තත් අයින් උනාද එහෙම වුනොත් නම් කතාව වැඩක් නැ
Innawa
ලිහිනි බලෙන් අනුහස්ගේ කරේ එලිලෙන්න හදන්නේ
sudu doni - ඊයා මට නම්
යකූ කතාව ට වැඩිය මරු මේකෙ comments ටික බලන එක.. 🤗🤗🤗🤗
අනේ පාව් අවන්තට වතුරවත් දුන්නද දන්නෑ බොන්න..දවස් ගානක්ම ගැට ගහලා ඉන්නැති...🙁🙁
Paramee Gunarathne anee ammdee
Paramee Gunarathne kathawata hira karagena inne aththta nemii😂😁😁😁😁
😂😂😂
😉😉😉
😂😂😂😂😂😂...කාගෙ දරුවෙක්ද බන් මේ...🤪🤪
කාලෙකට පසේසෙ අවන්ත හෙට ඉන්නව ඒත් එයා ගොන් තට්ට මාමා හිරකර ගෙන මේ කිසි දෙයක් අමීෂා දන්නේ නෑ
@@sumedhajayaratne4451 a awantha thamai
අවන්ත දෙවිමි ආදරේ ගොඩක් ලස්සනම ලස්සනයි කතාව බලන්න ආවා මමත් ජොර්දන් වලින් නීල් සර් ගොඩක් කාලයකින් ආයුබෝවන්
Ow ow ea awantha thama. Mkd Ediri mama oya awanthata kale😥😥😥
අවන්ත අරන් ගියෙ අවන්තගෙ මාමා...අනිවාර්යයෙන්
Shalika priyangani තමත් රටද
රවි ගියා ආනන්දත් රට යනවා උත් එහෙ මැරෙයිද දන්නේ නෑ අනික අවන්ත හිටි ගමන් මිසින්ග් කතාවේ ඉන්න හොදම චරිත එකින් එක ගලවලා මොන මගුලක්ද කරන්නේ කරන්න බැරිනම් කතාව නවත්තන්න පටන් ගත්තු තැන ඉදලා හිටපු ලස්සනම චරිත අයින් කරන්න එපා අප්පිරියා වෙනවා බොහොම ඉක්මනට මේ කතාවත් බොරින්ග් වෙන බව ශුවර්
අම්මො ස්තුති අවන්තව දැම්මාට🙏🙏🙏
මං හිතුවා හරි අවන්ත හිරකරන් ඉන්නේ මාමා කාරයා.
අවන්තව කිඩිනැප් කරල කියල ...මට නමි මුලින්ම ..හිතුන....
Preview එක Replay කරාම තමයි අවන්තව දැක්කෙ.. phone එකෙන් බලනකොට වෙන ඇබැද්දි..
@@sumedhajayaratne4451 it is difficult to confirm if it is Keshan or someone else tied up actually.. will have to wait and see.. based on the poor behavior of DI team, any crappy thing could actually happen to ruin the happiness of their own viewers! Either way, if Keshan continues to be Avantha after his busy schedule gets sorted, I would be really happy for that. I don't think anyone else can do justice to Avantha than Keshan.
හ්ම් අන්තිමට අපිට බලන්න දෙයක් හෙට තියනවා :)
Owne
අනේ අනේ කවුරු හරි ඉක්මන් ට අවන්තව බේරගන්නකෝ
අනේ අවන්ත පව් ......
😂😂😂
ඇයි බන් ඔහොම උඹලා..😂😂😂😂
Meeeee ylu meka ටෙලි drama 1k....
දුකයි දුකයි දුකයි
අනේ ඔයා පව්
අවන්ත ඔයා එන්න එන්න එන්න
අනුහස් අවනත බෙරගන්න මෙහෙයුමක් දියත් කරයි වගෙ.
Maru mission eka 😂😂
අනුහස්ට අදරේ ❤සෙටි එක කෝ
අවන්ත ඉන්නවා 😍😍😍😍😍😘😘😘😘🥰🥰🥰🥰👌👌👍👍
I think, a person who stole Avantha’s cloths, is in the preview. :D
Awanta natuwa wadaknaha
කෙෂාන් කතාවෙන් අයින් වෙලා කියලා කියපු අය , අපහාස කර කර කර comment section එකේ පිස්සු නටපු අය , fb එකේ instagram එකේ post දදා අපහාස කරපු අය හැමෝගෙන්ම අහන්න තියෙන්නෙ... දැන් හරිද😂
hetama balagamu...mata ediriwa sure ne
@@manusinghe7589 ඔව් බලමු
ඔබට සතුටුයි....ද දැං....? කියල අහපං😂😂😂
@@faithbeyondyourheart4758 මට ඒක අහන්න මොකද්ද වගේ 😂 අපි හොඳට දන්නවනේ උන්ට තියෙන එක 😂😂
@@sandaliherath8367 hammboo😂😂😂
ලිහිනි බොරු කියනවා.අනුහස් පොලිසියට කී ගමනක් ගියාද.කතාවක් උනාට කමක් නෑ රගපාපල්ලා හරියට..🤣
🤣🤣🤣🤣
eka attha
අරුණිගෙයි ධනුකගෙයි සීන් එක යන අතරෙ කමෙන්ට් කියවලා දැනගත්තා අවන්ත ඉන්නවා කියලා 😂🔫
යකෝ අපේ අවන්ත හෙට ඉන්නව කව්ද බොරු කිවේ එයා අයින් වෙලා කියල .ඌව හිර කරල තියෙන්නෙ .
එදිරි හෙටත් superiorse එකක් දෙයි වගේ අනුහස් සමල්කා ගෙ අම්මව බලන්න ගියාද කියලවත් මට මතක නෑ
DI dana preview sure karanna bariyo..dapu samahara previews adatath DI teledrama eken nan dakke naha.."Sangeethe" teledrama ekewath giyada danne naha waradila..e tharan supiri editors lane inne Saranga laga..😃
😂😂👍🤭🤭🤭
niyamai.awantha.inno.ikmanata.anna.budusaranai
දෙවනි ඉනිමට.කලින්.රටටම.star. උන.කේශාන්.අවන්ත ගෙ.ඉතිරි වැඩ පෙන්නන්න පුලුවන් නෙ.නේද ?
අම්මෝ අවන්තව චුට්ටක් දැක්කා😂
Nilmini abesingha අහ් එහෙනං ගිහිං පාං පෙත්තජ් කාල චූ කරල නිදා ගන්න.😂😂😂🔫
Kohanda dakka
අමිමෝ ඇති යන්තමි අවන්ත ඉන්නවා හෙට අවන්ත නැත්නමි බලලා වැඩක් නැහැ ,,,,,,,
apa rada balanna ap mokada awanta ain karanna yanna
මට හිතෙන්නේ අවන්ත කොහෙවත් ගිහින් නෙමෙයි අමීෂාගෙ අය්යා උස්සලා කොහෙ හරි හන්ගලා වගේ..
අනේ අවන්ත....ඔයා ඉන්නවා...ඒත් ඔයා.. .....
මෙ කතාවෙ දෙබස් හරි බොලදයි ලියන එකාට පිස්සු බලු රොගයද කොහෙද 😂😂😂😂😂😂
සුපිරි.....අවන්ත ඉන්නවා.....
නෙදකිං අමීෂගෙ කෑල්ල බලන්න බලං හිටියා. කිව්වේ නැතැයි "අයිය කිව්ව...." කියල මැටි කතාවක්. Preview එකේ හැටියට sure එකට අමීෂට කිසිම clue එකක් නෑ අවන්තට වෙලා තියෙන දේ ගැන. පාඩමක් උගන්නන්න උනත් අවන්තට ඔහොම කරනවට අමීෂා නැත්තං කැමති වෙන්නෙ නෑ. මේනක චීත්තෙ ගැට ගහපු හැටි කොහොමද අනුහස් ගෙ කතාව අනිත් පැත්තට කියල. අනේ මෙහෙමත් පිරිමි. කවුද අවන්තව අල්ලං ඉන්නේ දැන්?
@@dcraz248 ඒක නං කියලා වැඩක් නැති joke එක නේද? බබා මැරයො වගේ බබා පොලිස් 🤣🤣
@@dcraz248 සිරාවට.. ඒ උනාට දැක්කද ලණුව criss cross බැඳල තිබුන හැටි.. අන්න එහෙමයි උස්සං ගිය අය තියා ගන්නේ. උස්සං නෙමෙයි ඇත්තටම.. ඇවිදං ගිය අය.. අවන්ත මල පැනල ගියේ නැත්තං උන්ට ඕක කර ගන්නත් බෑ 😂😂
@@dcraz248 අනේ ඔව්.. දැන් හිර කරගෙන ඉන්න එක පෙන්නල ආයෙ අතුරුදහන් කරන්නේ නැතුව දැන්වත් track එකේ ගියොත් හොඳයි.. 😇😇
@@dcraz248 මම අඩෝ බලලා අන්තිම කෑල්ල බලනකොට අර මොනාද බං අමීෂා කීයවන් නේ, පව් බං මුන් දෙන දේ ගීරව් වගේ කීයවනවා.
අනීත් එක උබට sure ද ඒ අවන්ත කියලා. හෙට මුන් මොකක් හරි බොරු වක් බං කරන්නේ.
@@dcraz248 ඔව් මචන් ඒක මාර දුක හීතෙන love එකක් ඩෝරා ගැන අද තමයි දුක හීතුන දවස. අයියෝ ඔව් මචන් අපේ ලංකා ව ගැන නම් කතා කරලා වැඩක් නැහැ, ඒ චරීතේ හරහා සමනලී ගේ (කේෂාන් ට වගේ )පුද්ගලික ජීවිතේ ට එක එක දේවල් comm.... කරලා තීබුණ පුදුම සමාජයක ඉන්නේ. චරීතේ තේරුම් ගන්න බැරී නාට්‍ය යක් නාට්‍ය යක් හැටියට තේරුම් ගන්න බැරි මීනීස්සු ට්කක් ඉන්නේ.
ඒ අතීන් බලනකොට ඉන්දී යා වේ ප්‍රේක්ශක යෝ හොදයි.
අවන්තට නෙලලා වගේ අශෝකමාලා 😲😲😲, තට්ටයගේ වැඩක්ද දන්නේ නෑ,
අපරාදෙ තව ටිකක් අවන්තව හන්ගන් ඉන්න තිබ්බෙ,එතකෙට එදිරිමුනියට අම්බානට ගුටි කන්න තිබ්බෙ😸😹😅
Akanan aththa 😇😇😇😇😇
Ane awanthawa gatagahala shoot walata wath epa ane dukai
Api eyata ගොඩක් adarei
අනේ මේ කට්ටිය කියන කතාව ඇත්ත ද කෙශාන් sajitht support කියලා.එයා එච්චර මෝඩද .😪😪😪😪😪😪
අනේ දෙවියනේ ඇයි අවන්තව හිර කරන්ඉන්නෙ
මම නම් හිතන්නේ අවන්තව අරුන් අරන් ගිහින් වගේ..
හෙට අවන්ත ඉන්නවා 🎉️🎉️🎆🎆
🤫😂😂😂😂😂gon awanthaya
OMG!!..අවන්ත හෙට ඉන්නවා...😍😍
Ane awntha nethuwa kathawa lassana ne inna hodama aya ain karama kathawa balanna hithennema ne
අවන්ත අයින් කරලා සජිත්ට චන්දෙදෙනවා කියාල හරි පුදුම යුගයක් ඒ නිදහසවත් කලා කරැවන්ට නැද්ද මාද්යටඔන අයට කැමති අයටයි චන්දෙ දන්න ඔන නෙද
Awantha innawa nam deweni inima first thama ☺️☺️☺️☺️
Finally KING AV !!!!!!!!!!!!!!
කෝ අවන්ත අයියා අනේ ඉක්මට එන්න ඔයා නැතුව කතව බලන්න බැ අනේ දෙවුමී අක්කා පවු අනේ😢😢😢😢😢😢😢😢😢😢
යේඒඒඒඒඒ අවන්ත ඉන්නවෝ අපි කතාව බලනවා නැත්ත්ං නතර කරන්න හිටියේ
දැන් ඉතින් කෝකටත් තෛලේ කියලා ඔය මරාලෙටත් කරගහන්න වෙන්නේ අනුහස්ටනේ. Marvelous bromance 👎
ඉතින් එ්කටනෙ අනුහස්ට සාරංගලා හොඳට ගෙවන්නේ නැත්නම් ඉතින් අාදරේට බේරගන්නවා කියලද අවන්තව අනුහස්
@Sri Perera Sri නැත්තම් උබලට bromance කියලා මෙතන කෙල පෙරාගෙන නටන්න බැරි වෙනවනේ
@@dulanaperera6925mama thamunge comment ekakata neweine reply kale panala denna epa
@@fairy3560 oyath paduwe inna nangi
@@dulanaperera6925 ane umbalage Super Man. Yako un rangapanne unta dena charitha. Umbalata mara amarui. Dan me kathawe awnthage ayya anuhasne ithin thamange malli gana kakumak uta thiyenawa. Umbalage sahodarayo umbalage prasnawaladi ubalata udaw karanne nadda ban
I KNEW IT! I FREAKING KNEW IT HE WAS KIDNAPPED.