මැණියන් වහන්සේ නමකට අත් දකින්න සිදු වූ යක්ෂණියකගේ පළිගැනීම

Поделиться
HTML-код
  • Опубликовано: 12 дек 2024

Комментарии • 96

  • @rmharunashantha2854
    @rmharunashantha2854 22 часа назад +13

    සංසාර ගමන භයංකාරයි .දිවිහිමියෙන් තෙරුවන් සරණ යමි.

  • @nirmalawijerathna2299
    @nirmalawijerathna2299 21 час назад +20

    නමෝබුද්ධාය තෙරුවන් සරණයි මම දහම් අසමින් ජීවිතය යහපත් ලෙස ගෙවාගෙන එන අතරේම ස්වාමීන්වහන්ස නමකගෙන් බුදුගුණ වඩන්නට උපදෙස් ලැබුන,එක ගුණයක් තදින්ම සිතේ පිහිටියා ඒ උතුම් අරහං බුදුගුණය 🙏🙏🙏 එ අතරෙදි මා බෙහෙතක් විශ වීමකින් මට ශරිරය සොලවන්නවත් බැරි උනා අතක් පයක්වත් මගේ මනස හරි ශක්තිමත් ඒ නිසා බියක් දැනුනේ නැහැ නිවැසියන් සියලු දෙනාගේ සහයෝගයෙන් මා අවුරුදු දෙකහමාරක් පමණ වෙහෙස කින් නැවත යතා තත්වයට පැමිනුනා ඒ හැම මොහොතකම මා ඒ බුදුගුණය සිහිකලා අදටත් මොන දේ කලත් ඒ බුදුගුණය සිහිවෙනවා මොන ගැටලුව ආවත් සුදුසු පරිදි විසදෙනවා මෙලොව එක මොහොතක් හෝ හුස්ම ගන්න ලැබෙන්නේ පෙර පිනකට ඒ නිසා මේ මොහොතේ කුසල් සිතකින් ම ඉන්න තෙරුවන් සරණයි සියලු දෙනාටම

  • @priyadarshanihettiaracchi9198
    @priyadarshanihettiaracchi9198 19 часов назад +12

    ඇත්ත. අද්භූත බලවේග කොහේ හිටියත්. තියෙනවා. ඒක. සහතිකම ඇත්ත. මම ඉතාලියේ. රෝහලක. සෙම්ගෙඩි. ඇවිල්ලා. ඔපරේෂන් කලා මම. දවස් දෙකකින්. යාළුවෙක් ගෙ කාමරේට ආවා. එයා උදේ සවස වැඩට ගියා මට එයා කාමරේ. හිටියත්. නැතත් මගෙ ඇස් දෙක. පියාගන්න කොට ලොකු හරකෙක් විතර කළු බල්ලෙක් ගෙ. මූණ. රතු ලොකු ඇස් දෙකෙන් මගෙ. මූණට. එබිගෙන. ඉන්නවා මම තුන් සූත්‍රය නවග්‍රහ ශාන්තිය. මෝර පිරිත. බුද්ධානුස්සති භාවනාව මෛත්‍රී භාවනාව ඕවම. තමයි. කළේ. ඊට පස්සේ. නැතුව. ගියා. මෛත්‍රී භාවනාව. අදුර්ශබලවේගවලට. හොඳ. පිළියමක්. සසර ගමන කෙටි වේවා ♥️ තුණුරුවන් සරණින්. සියලුම දෙනා. වහ වහා. අප්‍රමාදීව. කුසල් රැස් කර ගනිත්වා ජය ශ්‍රී මහා බෝ සමිඳුන් ගේ පිහිටයි 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🙏

  • @SriyaniFernando-mr8fd
    @SriyaniFernando-mr8fd День назад +19

    අනිවාර්යයෙන්ම මෙවැනි දේ තියෙනවා .මමත් එක සිදුවීමකට මුහුණ දීලා තියෙනවා වසර 40 කට පමණ පෙර ඒත් අද වගේ මතකයි.
    තථාගත බුදුපියාණන් වහන්සේ දේශණා කල ධර්මය සත්‍යයි. උන්වහන්සේ යක්ෂ ප්රේත ආත්ම ගැන දේශනා කර තිබෙනවා .

  • @NilakshaDushara-vk9sk
    @NilakshaDushara-vk9sk День назад +31

    සබ්බේ සත්ථා භවන්තු සුඛිතත්ථා....🙏🙏🙏❤

  • @TamarzPoli
    @TamarzPoli 22 часа назад +7

    සත්‍ය වශයෙන්ම etta මටත් එහෙම වෙලා තියනවා තෙරුවන් සරණයි මෙහෙණින් වහන්සේ ට ඔබහට තෙරුවන් සරණයි ❤❤🙏💐

  • @sasimg6393
    @sasimg6393 День назад +14

    උතුම් තෙරුවන් නමස්කාර වේවා සාදු සාදු සාදු 🌼🌸🌺🙏🙏🙏🙏🌺🌸🌼

  • @OlambaeeDon
    @OlambaeeDon День назад +18

    තෙරුවන් සරණයි
    පින්වත් මෑණියන්ට
    දර්මය විසින් ම රකිනවා මෑණියනි 🙏🙏🙏

  • @pamodarajapaksha694
    @pamodarajapaksha694 День назад +12

    🙏නමෝ බුද්ධාය!☸️
    ✨ගොඩක් වටින ධර්ම දානමය video එකක් අයියෙ..!🙏☸️
    ✨අයියට අනන්ත වාරයක් පිං මේ වගේ video හරහා සමාජය දැහැමි මගට ගන්න දරණ උත්සාහයට..!🙏🍃☸️
    ✨අයියට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    🙏තෙරුවන් සරණයි අයියෙ..!☸️

  • @apsaravithanage666
    @apsaravithanage666 6 часов назад +1

    මෑණියන් වහන්සේට තෙරුවන් සරණ හා නිදුක් නීරෝගී සුව දිඝාසිරි පතමි !
    🙏🙏🙏

  • @saddhammavibhushini6598
    @saddhammavibhushini6598 День назад +15

    ඉතාගුනවත් කාරුනික මෙහෙනින්වහන්සෙට මාගෙ නමස්කාරය

  • @thisaththisath1014
    @thisaththisath1014 День назад +6

    ධර්මය විසින් හැමෝම රකිනවා. හැමදාම පන්සිල් රකින්න පින් කරන්න.🙏🙏.තෙරුවන් සරණයි 🙏🙏🙏😊😊

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 День назад +4

    මේවගෙ කතා මමත් අහල තියෙනවා ..
    මටත් පොඩි ,පොඩි අත්දැකීම් තියෙනවා ....තුණුරුවනේ ගුන අනන්ත යි..අප්‍රමාණ යි.
    👍👌🙏🙏🙏

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw 3 часа назад

    ඔබේ පැහැදිලි කිරීමට ස්තුතියි ❤❤

  • @EANishanthi
    @EANishanthi 21 час назад +1

    රහත්මෙහෙනින් වහන්සේ නමක් වේවා අපේ මෙහෙනින් වහස..සාදු සාදු සාදු .....ඔබතුමාට බුදු සරණයි .

  • @alagiyawaduchamara699
    @alagiyawaduchamara699 День назад +5

    බුදුසරණයි.... ❤ ❤❤

  • @colombospareparts-gm2eh8pw3
    @colombospareparts-gm2eh8pw3 День назад +12

    (තව කෙනෙකුට උපකාර පිනිස....)අමා මෑණී ලොව්තුරා බුදුරජාණන් වහන්සේට මාගේ නමස් කාරය...ඔබ සියලුම දෙනාට වැදගත් කරුණක් ගැන මේ පවසන්නේ , අපට දෙවි කෙනෙකු ලැබුනා අප දුටුවා ,මේ ලක් දීපයේ... අන්න යන්න නිට්ටඹුව වාරණ රජමහා විහාරයේ සතර දේවාලයට , වාරණ රජමහා විහාරය යනු දේවානම් පියතිස්ස රජු සමයේ ඉදිකල පන්සලක් විහාරයක් හාස්කමින් පිරි සතර දේවාලයක්...එහි කපු මහතා මහ ඉසිවරයෙක් මාගේ මැණියන්හට නැවත ජීවත් වීමට අවස්තාව ලබාදුන්නා ඒක හාස්කමක් මේ සමාජ මාද්‍යජාලාවල ඉන්න හොරු වගේ නෙවෙයි.. ඒ වාගේම මාගේ ව්‍යාපාරය ඉහලටම අරන් දුන්නා. වෛද්‍ය වරු පැවසුවේ ඇයව ජීවත් කිරීමට නොහැකි බව සහ ඔබලාගේ ආගමික පැත්තෙන් කරන්න පුලුවන් බෝධි පූජා කටයුතුවගේ දේවල් කරන්න කියාය, එවිට මාහටද මාගේ මිත්‍රයෙකු මාර්ගයෙන් මේ උත්තම පුර්ෂයා මුණගැසුනේ අපේ පෙර පිනකට.. ඔහු නම් ඉසිවරයෙක් ..හරිම සරල මනුස්සයෙක් බොරු වැඩනෑ නූලට තිතට වැඩේකලා....මාහට පවසන්න වචන නෑ... මේ youtube චැනල් වල මල්ලිලා දෙතුන් දෙනෙක් අපේ ඉස්සරහා බැනුම් ඇහුව්වා ඔහුව ඉන්ටවීව් කරන්න ඇවිල්ලා ,ප්‍රසිද්ධියට අකමැති දෙවියෙක්....මට ලාබ ප්‍රයෝජනයක් නැතත් මාගේ අපගේ සතුට අදහගන්න බැරි කම නිසාම ,මෙය පලකරන්නේ තව අපිවගේම අසරණ වූ අයට උපකාරයක් වශයෙන්... මෙන්න එතුමාගේ දුරකථන අංකය 0763143132 ..දුරකථනය ඉස්සුවොත් ඔන්න ඔබගේ වෙලාව.... ඔබ සියලුම දෙනාහට යහපතක්ම වේවා...

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA 21 час назад +1

    බුදුගුණ අනන්තයි අප්‍රරමාණයි !
    තෙරුවන්සරණයි 🙏

  • @NifkaNifka-d3y
    @NifkaNifka-d3y 20 часов назад

    sadu sadu sadu pinwath mehenin wahanseta niduk nirogi dirga ayusa labathwa uthum theruwan saranai sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @SitharaGunathilaka-b6c
    @SitharaGunathilaka-b6c 16 часов назад

    නමෝ බුද්ධාය..
    තෙරුවන් සරණයි ..🙏🙏🙏

  • @kudumagsmage2502
    @kudumagsmage2502 22 часа назад +1

    තෙරැවන් සරනයි 🙏🙏🙏🙏

  • @nisheenishee4616
    @nisheenishee4616 7 часов назад

    උතුම් වු තුනුරුවනේ සරණයි🙏🙏🙏 සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා සාදු🙏සාදු🙏සාදු🙏 තෙරුවන් සරණයි

  • @GangaLiyanaarachchi-hg2wf
    @GangaLiyanaarachchi-hg2wf День назад +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @m.k.dpriyadarshani1268
    @m.k.dpriyadarshani1268 23 часа назад

    🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි අපේ මෙහෙණින් වහන්සේට 🙏🙏🙏

  • @NelumLanka
    @NelumLanka 21 час назад

    සියලු සත්ත්වයෝ නීරෝගී වෙත්වා නීරෝගී වෙත්වා

  • @yapamadushika7751
    @yapamadushika7751 День назад +3

    මෙය සත්‍යයක් බව අත්දැකීමෙන් දන්නවා මං..... ආටානාටිය සූත්‍රය නිසා ජීවත් වෙනවා..... ධර්මය නම් ශ්‍රෙෂ්ඨ මයය🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-gq1ul4jx8h
    @user-gq1ul4jx8h День назад

    සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු නමස්කාර වේවා 🙏 🙏 ✝️

  • @pradeepdissanayaka8343
    @pradeepdissanayaka8343 19 часов назад

    Sadu..Sadu..Sadu..Pinvath Manivarunta Mage Namaskaraya Weva.Seyalu Sathvayo Suvapath Weva.Tharuvan Saranai.🪷

  • @Soma21-v3m
    @Soma21-v3m День назад +3

    ඇත්ත..පුතේ..මම
    යින්නෙ..කුවෙට්වල
    මටත්.ඔවැනිම.විදියට
    කාවහරි..ඵ්විදියටම
    ඇවිත්..මාව.මරන්නම
    හදනව.මම.ඵ්.වලාවට
    යිතිපිසෝ..ගාතාව
    කියනව..ඵ්.කීව.විදියටම..ලොකු.බරක්.හිරි
    වැටීමක.ඔලුව.සිට
    පහලටම..බැසයනව
    මට.තෙරෙනව
    බුදුසරන.තමා
    මාව.බේරන්නෙ
    තෙරුවන්..සරනයි

  • @chamarakavinda2688
    @chamarakavinda2688 День назад +5

    👍✅

  • @gayanmadushanka3879
    @gayanmadushanka3879 День назад

    බුද්ධන් සරනන් ගච්චාමී🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SiriSudamma
    @SiriSudamma День назад

    තෙරුවන් සරනයි 🙏🙏🙏❤❤❤

  • @AkilaPrabath-y4d
    @AkilaPrabath-y4d День назад +3

    1st comment , good luck ❤ yakk

  • @MadushanFernando-yg7wi
    @MadushanFernando-yg7wi День назад +3

    මටත් දැනිල තියෙනව.ඇත්තටම.මගේ ලග කාම ප්‍රේතයෙක්..ඉන්නව වගේ කියල.🥲

  • @WolfDark-bj3uc
    @WolfDark-bj3uc День назад +1

    සාධු සාධු සාධු🙏🙏🙏

  • @dunith305
    @dunith305 День назад +4

    🙏🙏🙏🙏🙏🙏

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f День назад

    තෙරුවන් සරණයි

  • @AraNisa-t8x
    @AraNisa-t8x День назад +3

    බරවා කකුල උපාදානය කර ගත්තා කියන්නේ ඥාතීන් දෙදෙනාම නිර්මල බුදු දහම දන්නේ නෑ. තෙරුවන් සරණයි

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 День назад +1

    Bohomath pin penna lokaya wada nopenena loke aya vahdi owa attama tamai vairaya

  • @DinuDinusha-pq6ih
    @DinuDinusha-pq6ih День назад

    නමෝ බුද්දාය🙏🙏🙏

  • @ashikastouter6086
    @ashikastouter6086 День назад +3

    🙏

  • @charlesanthony-hn7qt
    @charlesanthony-hn7qt 23 часа назад

    "Buruwan Bahulai.Shesta Tharshaneyak Gon part Nothamanne.Manesike Rogi Thath Weyaknam IDH Yanne.Gon part Samaje Gatha Nokeranne.Buruwan Bahulai .Ahu Nowanne".

  • @MeheninwahanseMeheninwahanse
    @MeheninwahanseMeheninwahanse День назад +4

    මෙි කියන ආරාමාධාපති මැණි යෝ කොචිචර කරැණාවන්තද? වර්තමානයෙ ගොඩක් ආරාමාධාපති මැණි වරැ කරන්නේ ලෙඩ වෙන පොඩි මැණි වරැ ගෙවල්වල ට ඇරලනවා,, ගිහියන් ගැන කවරකතාද???ඒ කරැණාවන්ත මැනියන්ට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @Chanuka-Sithum
    @Chanuka-Sithum День назад +2

    ❤️❤️❤️

  • @vflex6291
    @vflex6291 17 часов назад

    එම භික්ෂුනින් වහන්සේ රැකුනේ බුද්ධ බලය නිසායි. 🙏 නමෝ බුද්ධාය 🙏

  • @shanthamallika9999
    @shanthamallika9999 День назад +1

    🙏🙏🙏🙏🌹🌹

  • @JanithShehan-wy4lu
    @JanithShehan-wy4lu День назад +1

    💓💓💓

  • @rukmanimiss1187
    @rukmanimiss1187 День назад

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @samanthilak9180
    @samanthilak9180 23 часа назад +3

    ඔය කතාව සත්‍යයක් වෙන්න පුලුවන් මොකද හුස්ම පිටවෙන විට මා ඉදිරියේ අභයවර්ධන කියල කෙනෙක් පෙනී හිටිය සවස 5.45 වන විට පසුව පෙනුන තැන ඒ අයිය හිටියෙ නෑ එයාගෙ වයිෆ් පාරේ යනව දැක්ක මම ඒ අයිය සුදු ආරිසිංහල ඇදුමින් දැක්කෙ එයා ගමනක් යන්න කියල හිතල මාගේ යතුරු පැදිය නවතා කතා කලාට ඔහු හිටියේ නෑ පස්සෙ අක්කට කීවම එයා ඇහුව උබට පිස්සුද මල්ලි අයිය කලුබෝවිල හොස්පිටල් කියල පසු දින දැන ගත්ත එයා හොස්පිටල් එකේ පෙරදින සවස 5.45 ට මියගොස් ඇති බව මම පොලිස් නිලධාරියෙක් මේ කතාව සත්‍යයක් මට බයක් නම් හිතුනෙ නෑ

  • @AchinthaNimesh-t2f
    @AchinthaNimesh-t2f День назад +3

    👍❤

  • @Pathmini-j3v
    @Pathmini-j3v День назад +1

    ❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉😢

  • @maya-fi5jy
    @maya-fi5jy 15 часов назад

    ok bam
    uba danna vada kagayatada evage aya enna keyala
    nethnam me hematenama ennavada
    🤔

  • @MaleeshaPabasara-cj8lx
    @MaleeshaPabasara-cj8lx День назад

    Sabbao pahaya gamaniyao

  • @AikoTV-x6x
    @AikoTV-x6x День назад +3

    නමෝ බුද්ධාය !
    මේ වීඩියෝවල කථාකරන්නෙ පින්වත් ස්වාමින් වහන්සේ නමක්ද ? ගිහි කෙනෙක්ද? කියලා කියන්නකො.

  • @maya-fi5jy
    @maya-fi5jy День назад +2

    mataa ekak keyapan meloke holman ennavada holman kata vala wage seravata ahanne

    • @Yakkproduction
      @Yakkproduction  День назад +3

      ප්‍රේතයන් සහ යක්ෂ අසුරයන් ඇත්තටම ඉන්නවා..හොල්මන් ලෙස හඳුනා ගන්නේ ඔවුන්ව

    • @maya-fi5jy
      @maya-fi5jy День назад +1

      @@Yakkproduction apeta ounwa penawada
      apeta eaya karadara karanna puluwanda ekeuve avesha venawa vage
      ehema karadara teyanawanam karanna puluwan monawada berenna

    • @bluesky1042
      @bluesky1042 День назад +1

      ඉන්නවා.. අපි හිටපු නිල නිවාසයක ....පවුලෙ හැමෝම අත්දැකීම් ලබා ගත්තා, අපිත් මුලින් හොල්මන් වලට හිනාවුන අය තමයි

    • @maya-fi5jy
      @maya-fi5jy День назад

      @@bluesky1042 avesha vage seen එකක් unada

    • @bluesky1042
      @bluesky1042 День назад +1

      ​​@@maya-fi5jy ආවෙෂ නෙවෙයි ගෙදර නවතින්න ආපූ පොලීසියෙ එක්කෙනෙක් ඇද ළග පොඩි යකෙක්, (ළමයෙක්ගෙ ප්‍රමානයෙ) දැකලා, සිහිය නැතිව හිටියා , පිරිත් නුලක් බැදලා සිහිය ගත්තෙ අපිත් එක එක seen දැක්කා, ඒවා බොරු නෙවෙයි බං

  • @Komare2x-r7o
    @Komare2x-r7o День назад

    Dahama.rakinna.dahaminrakinuatha

  • @FujiHera
    @FujiHera День назад

    Wairen miya giya etto ohoma tama kalakanni paw krgattu un

  • @NipunNipunNirmantha
    @NipunNipunNirmantha День назад +1

    Oka rogayak,, matath ohom wela tiynwa,, Science okata namk kiyanwa mata hariyatam mathaka na,, matath owage sidiyak una,, ita passa tamai mn oka gana hoyanna gatta,, tikak hoyagana yadi tamai mata haba une mata wage tawa ayata ohoma wela tiyanwa kiyala,,, oka attatma fantasy ekak 👍

    • @dadkumudu4277
      @dadkumudu4277 День назад

      Okmma puluwand දහමින් thorawayann

    • @AnuradhaDeshan
      @AnuradhaDeshan День назад +1

      @@NipunNipunNirmantha hama dema science newei bn.math medical fac eke.eth hamdema science nwei.

    • @NipunNipunNirmantha
      @NipunNipunNirmantha День назад +1

      @@AnuradhaDeshan Mn kiuwe me sidiya attak namai kiyala,,

    • @NipunNipunNirmantha
      @NipunNipunNirmantha День назад +1

      @@dadkumudu4277 Mn kiuwe me sidiya attak nami kiyala,, eka rogayak kiyala...

  • @SomaWeera-l6e
    @SomaWeera-l6e День назад

    මෑනියන් වහන්සේල ඉන්නෙ ගෙවල්වල.ආරාමවල ඉන්නෙ මෙහෙනියො.

  • @Ravi56774
    @Ravi56774 8 часов назад

    මේ ලෝකයේ කොතරම් එවැනි ආත්ම ඇද්ද

    • @Yakkproduction
      @Yakkproduction  8 часов назад

      ඔබට හිතාගන්නවත් බැරි තරමි

  • @sanayatefni1852
    @sanayatefni1852 День назад

    Minissunge jiwitha nethi karala danna holmanwalata eththtama puluwanda

    • @Yakkproduction
      @Yakkproduction  День назад +1

      පුළුවං

    • @tharushavinod424
      @tharushavinod424 23 часа назад

      හොල්මන් කිව්වට හොල්මන් නෙමෙයි බන් පේතයින් විවිධ වර්ග වල ප්‍රේතයින් සියගණනක් ඒ ඒ පව්වල විපාක වශයෙන් ඉපදෙනවා ඇතැම් අය සියුම් ශරීර තියෙන්නේ අපිව අල්ලන්ඩ බෑ නමුත් ඇතැම් ඝන ශරීර තියෙන ප්‍රේතයින් ඉන්නවා නමුත් මං කල්පනා කරන්නේ මෙයා මිය ගියාට පස්සේ එයාගේ ආත්ම ශක්තිය ප්‍රේතයෙක් වෙලා ද අවේ යක්ශයෙක් වෙලා ද යක්ශයෙක් නම් යක්ශයින් කියන්නේ පෙරේතයින්ටම ද හරි පැටලැවිල්ලක්

    • @tharushavinod424
      @tharushavinod424 23 часа назад

      යක්ශයින් කියන්නේ හොල්මන් වගේ මන:කල්පිත වචනයක් ද නැත්නම් ප්‍රේතයින්ම ද සිංහල වචනවලින් කිව්වට

  • @leelaperera1700
    @leelaperera1700 19 часов назад

    ඔය වගේ දේවල් අනන්තවත් වෙනවා. නමට බෞද්ධ්‍යෝ උනාට බොහෝ දෙනෙක් පිරිත් ටිකක් වත් අහන්නෙ කියන්නෙ නෑ. නමුත් පිරිත්වල බලය අනන්හයි අප්‍රමාණයි. පිරිත් කියන තැන්වලට යක්ෂ භූතාදීන් එන්න අකමැතියි. ඒ වගේම සෑම කෙනෙක්ම හැකිතරමින් සත්‍යවාදී ව්ය යුතුයි. අවංක විය යුතුයි. බැරිම තැනකදී හැර අනෙක් හැම විටම සාධාරණ විය යුතියි. සැමට තෙරුවන් සර්ණයි.

  • @sandunvithana867
    @sandunvithana867 День назад +2

    Boru danna epa ban apitath puluwan katha nam kiyanna bailadanna epayako api mini thina kanaththawal wala idalathinawa oya kiyanna dewal dakalana

    • @solsticestudios23
      @solsticestudios23 День назад +1

      තමන් දැකලා නැති පලියට දෙයක් නැහැයි කියනවනම් ඒකෙ කිසි පදනමක් නැහැනෙ. උදාහරණයක් විදියට ජීවිතේට අභ්‍යවකාශෙට තියා රොකට් එකකටවත් නැගලා නැති මිනිහෙක් ඉර, හඳ, ග්‍රහලෝක නැහැයි කිව්වම ඒවා බොරු වෙනවද

    • @Yakkproduction
      @Yakkproduction  День назад

      ඔයා දැක්කේ නැති උනාට මම නම් දැකලා තියෙනවා.. ප්‍රේත සහ යක්ෂ ආත්ම භවයන් තියෙනවා.. ඒවා බුදුරජාණන් වහන්සේ පවා දේශනා කරලා තියෙනවා.

    • @sandunvithana867
      @sandunvithana867 День назад +1

      Borudanna epa ban api kalawalwala dawas ganan thaniyama idalathinawa lankawe vitharaknewei ratawal walath api owadakalana ehema dewal minissu hithin mawagaththa dewal samaharu paralawenawa kiyanne sommohanaya wenawa kiyana eka mano peththe n thin poth tikak baluwanam oya manasika deda hodawei

    • @AnuradhaDeshan
      @AnuradhaDeshan День назад

      Dakka dawasata terei😅​@@sandunvithana867

    • @iceice5753
      @iceice5753 День назад

      අැමරිකාවෙ සිටින යහලුවෙක් කිව්වා එයාගෙ ගෙදර හොල්මන් තියෙන බව.රැ 12-2 අතර හැමදාම බල්ලො 4 දෙනා බුරනවා.පසු කාලයක එක බල්ලෙක් මැරිලා.එයාගෙ බිරිඳත් පිලිකාවකින් මැරිලා.එම රටේ පින් අනුමෝදනා විශ්වාස නොකරන නිසා මැරුනු අය ගෙවල් වලම අැතිබවට සාක්ෂි දකිනව කිව්වා.

  • @ceylonholidaytours
    @ceylonholidaytours День назад +1

    තව ටිකක් ගොතපං තව ලස්සන වෙනවා කතාව

    • @Yakkproduction
      @Yakkproduction  День назад +2

      ගොතන්න තරම් එච්චර අමාරුවක් නම් නෑ.. මට ඔයා පිළිගත්තත් එකයි නැතත් එකයි...

    • @srimaarambawatta4793
      @srimaarambawatta4793 День назад +1

      හැමදෙයක්ම විහිළුවට ගන්න එපා...මේ වගේ සිද්ධි ඕනි තරම් වෙලා තියෙනවා ..😮

    • @gayanmadushanka3879
      @gayanmadushanka3879 День назад

      පව් පුරවා ගන්නට එපා.

    • @tharangakaushalyagunasekar4217
      @tharangakaushalyagunasekar4217 21 час назад

      උබට උනා නම් තේරෙවි ඇත්තද බොරුද කියල.

  • @rosyper8003
    @rosyper8003 День назад

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @PrarthanaJayarathna
    @PrarthanaJayarathna День назад

    🙏🌍

  • @PasinduSrimal-gm5tz
    @PasinduSrimal-gm5tz День назад +1

    ❤❤❤❤