යන්නම ඕනි Bangkok Market එක❗️😎 කියන තරම් ම බැංකොක් වල රෙදි ලාභයි ද? 🤔 | Bangkok | Thailand

Поделиться
HTML-код
  • Опубликовано: 16 янв 2025

Комментарии • 9

  • @rangidesilva17
    @rangidesilva17 22 часа назад +1

    Woow Nice Video 📸
    ඔන්න මාත් ඔයා එක්ක එකතු උනා ❤❤❤ 54

    • @Duo_Journal_by_Sathya.Lahiru
      @Duo_Journal_by_Sathya.Lahiru  19 часов назад

      Thank you so much dear! ❤️🫰🏻 ඔන්න මාත් ඔයා එක්ක එකතු වුණා..🥰 522

  • @lahiruprasaddanthnarayana8803
    @lahiruprasaddanthnarayana8803 10 дней назад

    ♥️♥️🥰🥰

  • @priyangapriyadarshani
    @priyangapriyadarshani 9 дней назад +1

  • @waruliyanage9343
    @waruliyanage9343 День назад +1

    එහේ shopping කරලා කොච්චර බරක් අරන් එන්න පුලුවන්ද

    • @Duo_Journal_by_Sathya.Lahiru
      @Duo_Journal_by_Sathya.Lahiru  День назад

      @@waruliyanage9343 ඒක නම් Airline එක අනුව වෙනස් වෙනවා. අපි Qatar Airways ගියේ. අපිට සාමාන්‍යයෙන් එක්කෙනෙක්ට 30kg luggage allowance එකක් හම්බෙනවා. ඊට අමතරව 7kg Hand luggage එකේ ගෙනියන්න පුලුවන්. අපි දෙන්නෙක් නිසා අපිට ගොඩක් ඉඩ තිබ්බා.

    • @Duo_Journal_by_Sathya.Lahiru
      @Duo_Journal_by_Sathya.Lahiru  День назад

      @@waruliyanage9343 බර වැඩි වුණාම ගෙවලා ගේන්නත් පුලුවන්. එතකොට බොරු වැඩක්. කිසිම ලාභයක් නෑ. ඒක නිසා පුලුවන් තරම් එහෙ යද්දි අඩුවෙන් බඩු ගෙනි යන්න එහෙන් බඩු අරගත්තාම එතකොට ගේනන ඉඩ තියෙන නිසා. ☺️