ශිෂ්‍යත්ව විභාගය යළි පැවැත්වීමක් නැහැ - හැමෝටම ලකුණු හිමිවන ප්‍රශ්න තුන - Hiru News

Поделиться
HTML-код
  • Опубликовано: 12 ноя 2024

Комментарии • 407

  • @chinsrilanka
    @chinsrilanka Месяц назад +50

    ස්තුතියි ඉතා හොද තීරණයක් , නැවත මගේ ළමයා මත විභාග බරක් දැමීමට නොහැකිය , තාම පොඩි ලමයිනේ,

  • @tisharahewahakmanage8940
    @tisharahewahakmanage8940 Месяц назад +120

    මගේ දරැවා මේ පාර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටියා. දරැවා කියන්නෙම ආයිත් විභාගෙ ලියන්න බැහැ කියලා . දරැවට මේක ලොකු පීඩනයක්. අපිටත් එහෙමයි. මේක හොඳ තීරණයක් . මගේ දරැවා පාස් උනත් , නැතත් මට කමක් නැහැ .මට වටින්නෙ මගෙ දරැවා යහපත් මානසික මට්ටමකින් ඉන්න එක ව්තරයි. මෙතනින් දරැවාගෙ කිසිම දෙයක් නවතින්නෙ නැහැ . එයා හොඳ මානසික මට්ටමකින් හිටියොත් ඉදිරියට හොදින් ඉගන ගනීවි . මේක මගෙ පුද්ගලික අදහසක් විතරයි .මම හරිද කියලා නම් දන්නෙ නැහැ

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 Месяц назад +5

      මගෙ දරුවත් ලිව්වා එයා කිව්වෙත් බෑ කියලා ආයේ ලියන්න අපේ ගෙවල් ලග ළමයි ⁣තව පස්දෙනෙක්ම ලිව් එයාලාත් කිව්වා ආයේ ලියන්න බෑ කියලා මේක හොද තීරනයක්

    • @IreshaUpamali-kg2ge
      @IreshaUpamali-kg2ge Месяц назад +7

      හරියට හරි මාත් කියන්නෙ ඒකයි දරුවො ගැන හිතන්න ඔයාට වගේම හැම අම්මෙක්ටම බුද්ධිමත් තීරණයක් ගත හැකි උනානම් කොච්චර හොදද?මගේ දරුවත් ඒ දේමයි කීවේ❤

    • @bashideegalla3744
      @bashideegalla3744 Месяц назад +11

      ඔව් .අපි ගොඩක් දුෂ්කරතා ඇති දෙමව්පියෝ .මේක නෙමෙයි විභාග ය.අපේ ළමයි ගොඩක් ආයෙ ලියන්න බෑ කියුවා .පාස් වුණත් පේල් වුණත් .මේ විභාග ය නැති කරල 6 වසර ට යනකොට අදාළ පාසල් පේපර් එකක් ලියා ළමයි ගන්නවා නම් මේ ගැටලු නැහැ .ඇත්තටම ශිෂ්‍යත්ව ය ළමයි ට මානසික වදයක්.පාසල් ගිහින් හවසට ටියුෂන් කඩ කාරයින්ට සල්ලි දීල රෑ 10.11වෙනකම් පංති .දෙමව්පියෝ මීට වඩා ළමයි ගැන හිතන්න ඕන .ශිෂ්‍යත්ව නෙමෙයි ජීවිතය .

    • @chinsrilanka
      @chinsrilanka Месяц назад +3

      මගේ දරුවත් මෙවර විභාගයට පෙනී සිටියා , ස්තුතියි

    • @tisharahewahakmanage8940
      @tisharahewahakmanage8940 Месяц назад

      @@IreshaUpamali-kg2ge 🙏❤️

  • @legendsl2061
    @legendsl2061 Месяц назад +80

    දෙමව්පියෝ උනත් තේරුම් ගන්න ඕනේ මේ අවුරුදු 10 ලමයින්ගේ මානසිකත්ව ගැන. ශිෂ්‍යත්වය දෙමව්පියන්ගේ විභාගය නෙමේ. ගරු හරිනි අගමැතිනි සහෝදරිය ගේ අනෙක් පාසල් පිලිබද තීරණ පිලිබද ද ස්තූතිය.❤

    • @IreshaUpamali-kg2ge
      @IreshaUpamali-kg2ge Месяц назад +4

      Eka hari, danwath daruwo nidahas

    • @sobaleeplants6001
      @sobaleeplants6001 Месяц назад

      පෙපර් එක ලැබිලා වගේ ඔයාට

    • @ashasubasinghe8575
      @ashasubasinghe8575 Месяц назад

      පේපර් එක ලැබිලා

    • @MadhuDasanayaka
      @MadhuDasanayaka Месяц назад

      පේපර් එක ලැබුණු අය

    • @nithininarthana894
      @nithininarthana894 Месяц назад

      ​@@ashasubasinghe8575පෙපර් එක පිට වෙලා නැ . එක බොරුවක්. වෙල තියෙන්නෙ එතන පාරික්ශක කෙනෙක් ලමයි ලියන වෙලේ photo ගහලා share කරලා තියනවා. ඒ ප්‍රශ්න 3 තමා ගැටලුව තිබිලා තියෙන්න්න්. ඒ ප්‍රශ්න පිටඋනාද නැද්ද හරි හමන් ශාක්ශියක් නැති නිසයි ප්‍රශ්න 3 ට ලකුනු ඩෙන්න කියන්නෙ. කිසිම දෙයක් ඔප්පු වෙලා නැ ප්‍රශ්න පත්‍ර්‍ය පිට වෙලා කියලා කලින්

  • @nandanaweerasinghe7538
    @nandanaweerasinghe7538 Месяц назад +104

    Punchi දරුවෝ වෙනුවෙන් ganipu නිවැරැදි තීරණයක් ,thank you

    • @chinsrilanka
      @chinsrilanka Месяц назад +4

      ඉතා හොද තීරණයක් , thank you

    • @LEH-mc9lo
      @LEH-mc9lo Месяц назад +6

      අපිට තෙරුනා .ඔබට පෙපරය ලැබුනු බව

    • @SahanyaLosadi
      @SahanyaLosadi Месяц назад +4

      සිස්සත්තෙ ආයෙත් ලියල නාස යන්නද ඉතින් 😂😂

    • @YuliniAmelia
      @YuliniAmelia Месяц назад +1

      ඒ කියන්නෙ ලබන අවෘද්දේ විබාගෙ නැද්ද.

    • @VirajEranga
      @VirajEranga Месяц назад +1

      Paper horek

  • @KAMRGunasekara
    @KAMRGunasekara Месяц назад +49

    ශිෂ්‍යත්ව විභාහගේ අහෝසි කරනවා නම් ලොකු දෙයක් මේක ලොකු මානසික පීඩනයක් ළමයින්ට.

    • @HasithaKumara-d7s
      @HasithaKumara-d7s Месяц назад

      Ane owu.pawu daruwo

    • @NashhathAaysha
      @NashhathAaysha Месяц назад

      Ane meka kohoma hari ahosi karanna

    • @surangikakumara-133
      @surangikakumara-133 Месяц назад

      Apith kamathiyi me wibahagaya nathi karanawanam.daruwanta epa wela enne.

    • @RuwaniRathnayaka-f2t
      @RuwaniRathnayaka-f2t Месяц назад

      Eka nam atta. Apita epa wenawa panti adan gihin lamai wa. Pau lamai. Nidahase igenaganda na lamaita

    • @RuwaniRathnayaka-f2t
      @RuwaniRathnayaka-f2t Месяц назад

      Kohoma hari me vibage nati karanawanam godak kamati

  • @danushdarsh3793
    @danushdarsh3793 Месяц назад +4

    හොද තිරණයක්.
    අධ්‍යාපනයෙ වටිනාකම දන්නා මිනිස්සුන්ගේ තීරණ සැමට සාදාරණයක් සමානාත්මතාවයක් ලැබේනවා කියන්න පුලුවන් පට්ටම ලස්සන තීරනයක්❤

  • @AmaviDesilva
    @AmaviDesilva Месяц назад +14

    දරුවොන්ට පීඩනයක් නොවෙන හොද තීරණය ක් ❤️
    කොහොමත් ආපු දවසේ ඉදන් හොරු හොරු ගාන්න බලන් ඉන්න පිරිසක් ඉන්නවනෙ... හැමොටම සාධාරණ තීරණයක් ගත්තමත් උඩ පනිනව.. හොරාට කරපු ලමයින්ට සාධාරණ යක් වෙල නෑනෙ මෙතන , හොරාට කරා කියල වැඩක් වෙලා නෑනෙ හැම ලමයටම ලකුනු හම්බෙනවනෙ ..
    අනික ඔය දක්ෂ ලමයි දක්ෂ ලමයි ගගා කෑගහන අය ලමය දක්ෂ නම් හොඳ campus එකකට ලමයව යවන්න try කරන්න ඒකනෙ අනිතිමට වෙන්න ඕන... ශිෂ්‍යත්වෙන් campus යන්න බෑනෙ... මෙතන වැඩි පුර වෙලා තියෙන්නෙ අම්මලගෙ හිතට හරියන්න විභාගෙ කරපු නැති ලමයිගෙ අම්මල ඔය ප්‍රශ්නෙ පිට දාලා ආයිත් විභාගෙ තියන්න හදනව...පොඩි ලමයිනෙ නිදහසෙ ඉන්න දෙන්න පොඩි කාලෙදි වත් ...

    • @wupulsahantha8156
      @wupulsahantha8156 Месяц назад +3

      අනිවාර්යෙන් .එහෙම වෙන්න ඇති.හරියට xame ලියපු නැති දරුවන් ගේ අමිමලා තමයි උඩ පනින්නේ.

    • @AmaviDesilva
      @AmaviDesilva Месяц назад

      @@wupulsahantha8156 ඔවු ඒකනෙ..

  • @wupulsahantha8156
    @wupulsahantha8156 Месяц назад

    ඉතාමත් නිවැරදි තීරණයක්.බොහොම ස්තුතියි මැඩමි.

  • @KumaraKumara-yj1yn
    @KumaraKumara-yj1yn Месяц назад +3

    අගමැතිතුමියණි ..ඔබතුමිය ගත් මෙම තීරණයට බෙහෙවින් ස්තුතියි ......🙏🙏🙏

  • @nilanthikumari9998
    @nilanthikumari9998 Месяц назад +22

    දෙමව්පියන්ටයි උවමනාව ළමයි කැමති නැහැ....හොදම තීරණය මේක..

    • @VirajEranga
      @VirajEranga Месяц назад

      Horata liyapu ekek

    • @nilanthaperera5696
      @nilanthaperera5696 Месяц назад

      අනිවාර්යයෙන්ම හොඳ තීරණයක්

    • @ronaldo-t2w
      @ronaldo-t2w Месяц назад

      ​@@VirajEranga 😂😂😂

    • @nilanthikumari9998
      @nilanthikumari9998 Месяц назад

      මොන දේ කිව්ව්ත් හොරට ලියපු එකෙක්ලු මම 5 ශිෂ්‍යත්වය උගන්නපු පාසලක ගුරුවරියක් මමත් ඔය මතේ හිටියා...දැන් කාලය ගිහින් අපි ළමයි 6 වසරට සූදානම් කරනවා මේ දවස්වල..
      ළමයි එක හඩින්ම කිව්වෙ අනේ ටීච ආයෙ නම් බෑ කියල..3 වෙනි වාරෙ ඉගෙනුම් කටයුතු නිපුණතා සම්පූර්ණ කරන්න පෑනෙන් ලියන්න හුරු කරන්නෙ මේ වාරය තුළ..

  • @nilanthaperera5696
    @nilanthaperera5696 Месяц назад +1

    මේක ගොඩක් හොද තීරණයක් දරුවො මානසික පීඩනයක හිටියෙ ආපහු කරන්න වෙන නිසා බොහෝ ම ස්තූතියි

  • @agri-6239
    @agri-6239 Месяц назад +4

    ඉතා හොඳ තීරණයක් ...නැත්නම් ලමයි දෙවෙනි පාර පේපර් ලියල විශාල ලෙස ලකුණු වලින් විතරක් නෙවේ..මානසිකවත් කඩා වැටෙනව..❤

  • @Savee803
    @Savee803 Месяц назад +7

    අපේ අය්යා ඕක පාස් මම ෆේල් කොහොමහරි මම o/l 9A අය්ය 4A 😂 ඔය විබාගෙන් වෙන්නෙ ලමයින්ට ඉගෙනගන්න එක එපා කරන එක

    • @Badra72
      @Badra72 Месяц назад +2

      අපේ අය්යා ශිෂ්‍යත්ව fail o/l A 1 gatte, A/l maths A3.

  • @nimeshamadhushani7588
    @nimeshamadhushani7588 Месяц назад +13

    මගේ හිත දන්නවා මගේ පුතා ට ලකුණු ආවේ paper එක සාධාරණව කරලයි කියලා. මට ඒ ඇති. අනිත් ළමයින්ගේ ලකුණු මට වැඩක් නැහැ. ඒ නිසා ළමයි ගැන හිතලා ගත්ත මේ තීරණයට මම එකඟයි. ස්තුතියි අගමැතිනියනි🙏🙏🙏

    • @CaptainPrice-g9y
      @CaptainPrice-g9y Месяц назад +1

      මෙහෙම දෙමව්පියන් ලබන්න දරුවන් ගොඩක් පින් කරලා තියෙන්න ඕනේ සංසාරයේ..

    • @kanchanathennakoon1936
      @kanchanathennakoon1936 Месяц назад

      🎉🎉🎉

  • @IroshaniKumari-yy1kx
    @IroshaniKumari-yy1kx Месяц назад +9

    දරුවන්ගෙ මානසික මට්ටම තේරුම් ගන්න විභාගය ඉවර වුන දවසේ දරුවන්තුල තිබුන නිදහස කතා කල දේවල් වලින් ඒක ඔප්පු වෙනවා සමහරු හරිනි තැපැල් ඡන්ද බලාපොරොත්තු වෙන්න එපා කියලත් දාල තිබුනා මොන තරම් ආත්මාර්ථකාමී කතාද මේ ඔය කියන අය තමන්ගෙ දරුවන්ගෙන් අවංකව අහල බලන්න නැවත විභාගය ලියන්න කැමතිද කියලා කොයි දරුවවත් ඒකට කැමති නෑ දඩුවම් ලැබිය යුතු අයට දඩුවම් ලැබෙයි ඒත් දරුවන්ගෙ පැත්තෙන් හිතල ගත්ත හොදම තීරණය තමයි අරගෙන තියෙන්නේ

  • @vishulab5533
    @vishulab5533 Месяц назад +17

    නියම තීරණයක් ❤️

  • @වෙනුජ
    @වෙනුජ Месяц назад

    හොඳ තීරණයයක් මගේ දරුවා ට නැවත විභාගයක ට යොමු කිරීම ලොකු පීඩනයක් ස්තූතියි අගමැති තුමියනි

  • @ShanikaMadhuwanthi-wo7ro
    @ShanikaMadhuwanthi-wo7ro Месяц назад +63

    මේකේ අම්මලා වැලලෙන්න හදනවා.. මේක අම්මලාගේ විභාගයක් වෙලා තියෙන්නේ.. චන්දේ දෙන්නැති උන් තියා ගනිල්ලා.. කොහෙවත්. ජොබ් ඉන්ටවීව් වල ශිෂ්‍යත්ව විභාගය ගැන අහල තියනවද
    කියලා හොයලා බලන්න තියෙන්නේ .. මේ අම්මලට පුදුම පිස්සුවක් තියෙන්නෙ.. ම්ගේ ලමයා මේ පාර ලිව්වේ නෑ ..ලබන අවුරුද්දේ ලියන්නේ.. නැත්නම් කියයි හොරට ලියපු ලමයෙක්ගේ අම්ම කෙනෙක් කියලා..😂😂😂

    • @IreshaUpamali-kg2ge
      @IreshaUpamali-kg2ge Месяц назад +4

      ඒකනෙ අද ලොකු ලොකු ජොබ් කරන අය,ඇහුවම 5 fell .දරුවන්ට පීඩනය නොවන ඕන දෙයක් .ඡන්ද දෙන අය දෙයි.හොරු ටික නොදී ඉදලත් එතුමා දිනුවනෙ,

    • @kavidusankalpa1681
      @kavidusankalpa1681 Месяц назад

      නියම කතාව

    • @ayanthipathirana6483
      @ayanthipathirana6483 Месяц назад +1

      ඒ ඉතින් උබලගෙ මට්ටම කෝ යකෝ අපේ ලමයට ඉස්කෝලෙයක්

    • @lakzzsanjeewa586
      @lakzzsanjeewa586 Месяц назад

      aie ubada prashna paththara lik kala malima kalakanniya

    • @chamomax1812
      @chamomax1812 Месяц назад +3

      ​@@ayanthipathirana6483ඉස්කෝල ලොකු කරගත්තු මේ වගේ ගොන්නුත් ඉන්නවා😂😂

  • @maduperera9751
    @maduperera9751 Месяц назад +2

    අනේ එක ගොඩාක් හොදයි..මගෙ දුවත් ලිවුවා.පවු පුoච් දරැවෝ..ඔබ තුම්‍ යට ස්තුතියි ❤🙏❤️🙏❤️

  • @IreshaUpamali-kg2ge
    @IreshaUpamali-kg2ge Месяц назад +14

    මේ කමෙන්ට් කියවද්දි විභාගය ලියපු ලක්ෂ 3 1/2න් ලක්ෂ 3 විතර පේපර් එක හම්බවෙලානෙ.ඇයි ඉතින් ගොඩක් අය විභාගයට අකමැතිනෙ.මේහෙම විසදුන එක හොදයි❤❤

    • @briynkaagg1336
      @briynkaagg1336 Месяц назад +1

      ඔය කිවුවෙ කතාවක් 😂😂😂😂

    • @NiroshaHettiarachchi-m9z
      @NiroshaHettiarachchi-m9z Месяц назад

      ඇත්තටම ඔයා කිව්ව දේ හරි,ඒකනේ මෙයාලා අකමැති,පව් අපේ ළමයි,හොඳ ඉස්කෝල තියෙන,සල්ලි තියෙන,පේපර් ඔහොම පිට කරගන්න පුලුවන් අයට හොඳයි,ලොකු ඉස්කෝලේකට යන්න ඉන්න ගම්වල ළමයි පව්

  • @inokainoka2613
    @inokainoka2613 Месяц назад +8

    Me enne niyama horu tika

  • @ushanikumari1505
    @ushanikumari1505 Месяц назад +12

    පිං සිද්ධ වෙනවා.ආයි ලිවුව නම් තියෙන ලකුණත් නැතිවෙයි.විභාග මානසිකත්වය නෑ දැන් පැටවුන් ට.හරිම නිදහසේ ඉන්නවා.ඔහොම්මම ශිෂ්‍යත්වය අහෝසි කිරීමට පියවර ගත යුතුයි.රට ගොඩගන්න ගමන් කුඩා පාසල් සංවර්ධනය කරන්න.හැම දරුවටම එක සේ අධ්‍යාපනය දෙන්න.අවුරුදු ගානක් විභාග ප්‍රශ්ණ පත්‍ර හොරා කාපු උන්ටත් ප්‍රසිද්ධියේ දඩුවම් දෙන්න.එතකොට ඔය ආයිත් පේපරය ඉල්ලන දෙමාපියන්ට සැනසීමක් වෙයි.මගේ රජය ඔබ මේ යන මාවත විශිෂ්ඨයි.බලයලත් ඔබේ සිත නොවෙනස් වේවා ❤

  • @shanuu5472
    @shanuu5472 Месяц назад +10

    😂 මේ දෙමව්පියන් ට පිස්සු....මොළයක් තියන කෙනෙක්නම් මේ විකාර විභාගයක් පස්සෙ දුවන්නෙ නෑ

  • @koralagesumithra9124
    @koralagesumithra9124 Месяц назад

    ගොඩක් ස්තුතියි. මේ ගත්ත තීරනය.

  • @NirodhapushpakumariKumarikumar
    @NirodhapushpakumariKumarikumar Месяц назад +3

    විහාගේ නෑවත තියන්නේ නැති එක හොදයි.අපේ දුවත්‌ ලිවා විභාගය එයත් කැමති‌ වුනේ නැහැ ආයේ ලියන්න.ඔබ තුමිය ගත් තිරනය සාධාරණයි

  • @lakmaldumindu9441
    @lakmaldumindu9441 Месяц назад +8

    මට ශිශ්‍යත්වෙට තිබුණේ ලකුණු 63 යි...ඕලෙවලුත් යන්තම් පෙරේත පාදෙන් පාස් උනේ..කොහොමහරි රජයේ කැම්පස් එකකට ගියා..දැන් ලංකාවේ පිලිගත් ආයතනයක වැඩ..එක අතකට අපේ දෙමව්පියන්ට උදේහවා වැන්දත් මදි..කිසි දවසක බලපෑමක් කරලා නෑ..ඉගනගන්න දෙයකට..මේ ළමයි පව්..ආයේ විභාගයක් ලියන මට්ටමක මානසික තත්වයක් නෑ ඒ ළමයින්ට..ඒ උනාට වැඩිහිටියෝ කියලා තියන ඒවා මරු..වැරදිකාරයන්ට දඬුවම් දෙන්න අත්තඩංගුවට අරන් ඉන්න වෙලේ හැම ළමයටම දඬුවම් කරලා හරියන්නේ නෑනේ විභාගේ ආයේ තියලා..ගත්ත හොඳ තීරණයක්..හැමෝවම සතුටු කරන්න බෑ..ලක්ශ ගානක් දරුවන්ගේ මානසික තත්වය බැලුවම ඉවරයි..නැත්තන් ඔය සාප කරන,බනින,විභාගේ තියන්න ඕන කියලා නහින මිනිස්සුන්ගේ මට්ටමටම ඒ ළමයින්ගේ ඔලුත් කුරෝලු වෙනවා කවදාහරි දවසක..

  • @098.j.m.d.a.gchathurikaneg5
    @098.j.m.d.a.gchathurikaneg5 Месяц назад

    Thank you

  • @Targaryen4308
    @Targaryen4308 Месяц назад +5

    සමහර අම්මලා හිතාගෙන ඉන්නෙ ශිෂ්‍යත්වෙ ජීවිතේ කියලා.ඔතන සාධාරණය කරනවා කියලා ආපහු exam එකක් තියන එකෙන් ලමයින්ගෙ මානසිකත්වෙ අවුල් වෙනවා, අසාධාරණයක් වෙලා ලමයෙක් ෆේල් වෙලා තිබ්බත් ඒ ඇත්තටම දක්ෂ ලමයෙක් නම් ඉස්සරහට කොහොමත් හොඳට ඉගෙනගෙන ඉස්සරහට යනවා.එහෙම නැත්තම් නෑ.සමහර ලමයි ඉන්නවා ලකුණු ටිකක් අඩු උනාම සෑහෙන්න මානසිකව වැටෙනවා,තමන්ගෙ ලමයව දරාගන්න පුළුවන් විදිහට හදන්න.personality එක හදන්න.සමහර අම්මලා හරි කුහක විදිහට comments දාලා තිබ්බා,එහෙම අයගෙ ලමයිනුත් පට්ට කුහකයෝ වෙනව දවසක.අපිට ඕන තරම් හම්බෙනවා කොච්චර ඉගෙනගත්තත් අනික් උන් කපාගෙනම යන්න බලන උං.එහෙම තමයි ඒ ලමයි දවසක,පවු මේ පොඩි ලමයි.ශිෂ්‍යත්වෙ නෙමෙයි මොකක් පාස් උනත් වැඩක් නෑ A/l හරියට කරගත්තෙ නැත්තම් 😪😪

  • @UdeshTharusha-d3j
    @UdeshTharusha-d3j Месяц назад +1

    මගේ දරුවා මේ සැරේ විබාගේ ලිඋවේ, ගොඩක් හොද තිරනයක්‌,,, 👍මම කියන්නේ දරුවෝ පුචී,, එයාලාගේ හිතට මනසට පීඩනය ගොඩක් දෙන්න හොද නෑ 😢😢පවු,,,,

  • @KumariGamage-wj3tf
    @KumariGamage-wj3tf Месяц назад +17

    මේ ගැටලු තුන නිවැරදිව කරපු දරුවන්ට මෙතනදි වෙන සාධාරණ ය මොකද්ද...
    හැමෝටම ඒ ලකුණු ලැබුණොතින් ......සමහර විට පාසලක් තෝරාගැනීමේදී හෝ සමත් වීම සඳහා එම දරුවන්ට එය බල නොපාවිද...?
    හැමෝටම සාධාරණයක් කිව්වම ඒ දරුවන් ගැන බලල නෑ නේද?

    • @sanjeewawimalarathne8087
      @sanjeewawimalarathne8087 Месяц назад +3

      me wage koheda sadaranayak anthimata hora dinuwa .

    • @sanjeewaniaththanayaka
      @sanjeewaniaththanayaka Месяц назад +2

      ඔව් ඒක ඇත්ත

    • @briynkaagg1336
      @briynkaagg1336 Месяц назад

      ​@sanjeewawimalarathne808කවුද හොරු 7

    • @SudeniMadavi
      @SudeniMadavi Месяц назад

      ඒක නම් ඇත්ත....ඒත් මොකක්ද කරන්නෙ මගෙ දරුවත් ලිවුවා...නොසිතපු දරුවන් සමත් වෙයි දක්ශ දරුවන්ට අසාධාරණයක් 😢😢😢..ඒත් ආයේ ලියන්නත් කැමති නැහැ දරුවෝ..

    • @janakapradeep4718
      @janakapradeep4718 Месяц назад

      Mage daruwageth a thunama hari eka asadaranai eth lamai aye liyannath kemathi ne

  • @EnokaSadamali-s9d
    @EnokaSadamali-s9d Месяц назад

    හොඳ තිරනයක්❤❤❤❤❤

  • @upulimobile7479
    @upulimobile7479 Месяц назад

    ගොඩක් ස්තුතියි ඔබතුමියට දරුවන් ගොඩාක් සතුටු වෙයි

  • @shamark6429
    @shamark6429 Месяц назад

    Great 👍

  • @MalkiWijesooriya
    @MalkiWijesooriya Месяц назад

    Well done good discussion,❤❤

  • @pabasarathilakarathna8358
    @pabasarathilakarathna8358 Месяц назад +5

    ආයේ exam තියන්නේ නැති එක හොදයි. පොඩි ළමයිට ආයෙ exam ලියනවා කියන්නේ ලොකු මානසික පීඩනයක්.

  • @WajiraDisanayaka
    @WajiraDisanayaka Месяц назад +2

    හොද තීරණය ක්. මේ විබාගය නිසා ප්‍රශ්න කෝටියක් ඇති වෙනව.

  • @fathimasabrina-gc3eo
    @fathimasabrina-gc3eo 22 часа назад

    Very good decision, ❤️❤️❤️❤️❤️

  • @AkeshHeshan-t7u
    @AkeshHeshan-t7u Месяц назад

    Thanks 😊

  • @minudiandkulanikidschannel6883
    @minudiandkulanikidschannel6883 Месяц назад

    It is good decision thanks❤❤❤😊

  • @athulahemantha149
    @athulahemantha149 Месяц назад

    හොඳ තීරණයක් 👍

  • @ManojMadusanka-p2q
    @ManojMadusanka-p2q Месяц назад

    Niyamai

  • @nipuniumanda2973
    @nipuniumanda2973 Месяц назад

    ඇත්තටම හොද තීරණයක්

  • @Mallika-g5k
    @Mallika-g5k Месяц назад +3

    අනෙ හොඳ අදහස්. Awa.. ඉස්තුති. අගමැතිniyani

  • @wasanagamalath3254
    @wasanagamalath3254 Месяц назад

    Excellent decision. Respect you 🎉

  • @SomaPiyaseeli
    @SomaPiyaseeli Месяц назад

    Niwaridi theeranayak thank you

  • @gevindupeiris8620
    @gevindupeiris8620 Месяц назад +1

    Good decision ❤

  • @uththamathejani9093
    @uththamathejani9093 Месяц назад +1

    අපේ ඇග්‍රි පේපරේ පිටවෙනකොටත් මේ අගමැතිනියම හිටියනම්
    2023 A/L

  • @Manandathero
    @Manandathero Месяц назад +1

    Good Good decision

  • @rajithaprasanna7853
    @rajithaprasanna7853 Месяц назад +2

    හොරුන්ගේ වැඩ නිසා අසරන ළමයි පව් ඒත් ළමයා ගැන හිතලා අයේ විභාගය ලියනවා කියන්නෙ මනසික පීඩනයක් නම් පවාත්වාන්න එපා පාඩාම් කරලා ගොඩක් මහන්සියෙන් තමයි මගේ දරුවාත් මෙවර විභාගයට ලිව්වෙ ළමයින්ට ලොකු ආසාදරනයක් වුනේ ඒ නිසා හොරුන්ට හොඳ දඩුවම් දෙන්න ඕනා

  • @Thushari-ww1nf
    @Thushari-ww1nf Месяц назад +1

    Hoda theeranayak.madam.sthuti

  • @sandyaranasinghe8113
    @sandyaranasinghe8113 Месяц назад +29

    ශිෂයත්ව විභාගය හොදින් සමත් 80% A.L Fail venawalu

    • @MNOmaths
      @MNOmaths Месяц назад +5

      fail nemeyi
      Engineering , medicine select wenne nh
      මොකද බහුතරයත් ලමයිගෙ මොලේ වර්ධනය වෙන්නෙ 8/9 දි එතකොට එයාල පාස් ලමයිට වඩා බොහෝ විට එදිරියට එනව

    • @sandyaranasinghe8113
      @sandyaranasinghe8113 Месяц назад

      @@MNOmaths චමින්ද වීරසිරි වර්ධන සර්ගෙ වීඩියෝ එකකින් දැක්කෙ

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 Месяц назад

      නෑ සමහර අය දෙකම පාස් කර ගන්නවා 😁

    • @bashideegalla3744
      @bashideegalla3744 Месяц назад

      @@sandyaranasinghe8113 පුලුවන් නම් මේ සර්ගෙ වීඩියෝ තිබෙනවා 5 ශිෂ්‍යත්ව ය ගැන කතා කරපු.ඒව share කරන්න

    • @chamomax1812
      @chamomax1812 Месяц назад +4

      ​@@nishanthivijebandara3435ඒක තමා 80% කියල තියෙන්නේ😂🤌...

  • @පුංචිහපන්නු-ඩ9ඤ

    ලමයි ගැන හිතලා විභාග ය නැවත නොලියන එක හොදයි.ඒත් සමහර තැන් කියවද්දි දුකයි මේදේශපාලනේ නැතිව කිසිම දෙයක් වෙන්නෙ නෑ කියන මත දරන අයට වෙනස් වෙන්න කාලය ඇව්ත් සුදුස්සාට සුදුසු තැන දෙන්නත් ඔයවගේ වැරදි කරන ගුරුහොරුන්ට නියම දඩුවම දෙන්නත් දෙපාරක් හිතන්න එපා.ඒත් පේපර් එක ආයෙ ලියන්න තරම් මානසිකත්වයක් දරුවන්ට නොදීපු එක බුද්ධිමත් තීරණයක්.හැම දරුවෙක්ටම හොදක් වෙන්න ඕන හැම අම්ම කෙනෙක්ගෙම පාසල් සිහිනය සැබෑ වෙන්න ඕන.රත්‍තරන් දරුපැටෞන්ට ලස්සන හෙට දවසක් උදාවෙන්න ඕන.බුදුන් වැඩිය මේරටට ස්වභාව ධර්මයෙන්ම දඩුවම් ලැබෙන්නෙ.ඉතින් කාටවත් දොස් කියන්න එපා.තමන් කරන කියන හැමදේම තමන් අරගෙන යන්නෙ .යහපත් සිතිවිලි යහපත් ගුණ ධර්ම තියෙන අනාගතය බිහිවේවා මගේ පැතුම.

  • @hasithabeywickrama6905
    @hasithabeywickrama6905 Месяц назад +4

    අපේ දරුවත් ආයෙත් exam කරන්න බෑ කියලමයි කියන්නේ.අපිට papers ලැබුනේනෑ.ඇත්තටම පොත් බැලුවෙවත් නෑ exam ඉවරඋනාට පස්සේ
    දැන් ලිව්වත් එදා වගේ ලකුණු ගන්න බැරිවෙයි.

    • @IreshaUpamali-kg2ge
      @IreshaUpamali-kg2ge Месяц назад

      සර් ක්ලාස් නැවැත්තුවෙ 11වෙනිදා. අපෙත් පහු උන ක්ලාස් කලා දරුවා විභාගය වෙනකල්,සමින්ද සර්ගෙ.පාඩම් කලේ නෑ.

  • @upamaliwijesinghe3299
    @upamaliwijesinghe3299 Месяц назад +7

    අප්පෝ මෙකෙ ගැනු . ශිෂ්‍යත්වෙ කියන්නෙ අම්මලා ගෙ විභාගෙ කියන එක නම් හරියටම හරි. ළමයින්ව මානසිකව වට්ටන්නෙ දෙමව්පියෝම තමා

  • @HapuarachchiDon
    @HapuarachchiDon Месяц назад

    ❤❤❤❤

  • @SamathKumara-u9x
    @SamathKumara-u9x Месяц назад +11

    මගෙ දරුවා ත් අයෙත් ලියන්න කැමති නැ මේ තිරණය හොදයි අපි ලමයිගෙ මනස තේරුම් ගන්න ඔන පුංචි වයස මේ දේවල්වලට මුහුණ දෙන්න පුංචි වැඩියි අනික අපේ ලමයි ට මේ විභාගය නැවත ලියන්න බල කරන්න වෙනවා එතකොට කෝ දරුවන් ගේ මනව අයිතිවාසිකම් මම නම් ලමයාට එන ලකුණු බාරගන්නවා හේතුව මට මගේ ලමයාව වටිනවා

    • @sujanibandara3568
      @sujanibandara3568 Месяц назад

      එච්චර වටිනවා නම් විභාගයට නොතියම ඉන්න තිබුණා

    • @ayanthipathirana6483
      @ayanthipathirana6483 Месяц назад

      එහෙනම් මේ විභාගය නවත්තලම දාන්නනෙ තියෙන්නේ

    • @tharangarajapaksha8242
      @tharangarajapaksha8242 Месяц назад

      Peper aka labunada oyata.

    • @sagarikakumari7062
      @sagarikakumari7062 Месяц назад

      ​@@sujanibandara3568👈🐄 ගොන් කම නියපොත්තෙ ඉඳන් ලමයෙක් ගෙ මානසිකත්වය තේරුම් ගන්න බැරි

    • @SamathKumara-u9x
      @SamathKumara-u9x Месяц назад

      හිතා ගන්න පුලුවන් ඔයා ගේ ලමයා ගැන හිතන හැටි අනිත් ලමයි ගැන කවර කතාද පන්ඩිතකමට කියවන්න එපා ශිෂ්‍යත්වය කියන්නේ ජි්විතේ ⁣ පටන් ගන්න එක කොටසක් විතරයි එතනින් ම ලමයා වට්ටන්න එපා අනික දරැවෝ හැමෝම පාස් වෙන්නේ නැ එතනත් ඔයාලා වගේ අය දරුවා අසරණ කරනවා

  • @jayanthperera7159
    @jayanthperera7159 Месяц назад +2

    මේක හොඳ තීරණයක් ශිෂ්‍යත්වය පදනම් කරන් කොලඹ හොඳ ඉස්කොලෙකට යන්න ඕනෙ කිය කිය පන්ති ගානෙ ඇදගෙන ගිහින් දාල පොත් වලටම හිර කරන එක ඒ මානසිකත්වයට දරුණු පාරක්.. මේක නැතිවෙන එක හොඳයි

  • @IroshaniKumari-yy1kx
    @IroshaniKumari-yy1kx Месяц назад +3

    මේවගෙ දාල තියන replies දැක්කම හිතෙනව දරුවන්ට මොනතරම් පීඩනයක් දෙන්න ඇතිද කියලා හරි අපි හිතමු විභාගය ආයෙමත් තිබ්බ කියල හිතන තරම් ප්‍රතිඑල නැති උනොත් අපරාදෙ සමහර විට කලින් එකට වැඩිඇති කියල හිතෙයි මොනව කලත් ඔය හිත් සනසන්න බෑ නැවත විභාගය තියයි කියලා ඇතැම් දෙමව්පියෝ ඉන්නව දරුවට තාම papers කරවන කොහොමත් මේ රජයෙන් ලගම පාසල හොදම පාසල කරනවා එතකොට ඔය ජනප්‍රිය පාසල් කියන සංකල්පය නැති වෙයි

  • @NirmalaKumari-yd8mj
    @NirmalaKumari-yd8mj Месяц назад

    දෙමාපියන්ට නෙවේයි මානිසික මට්ටම වැඩිවෙනව අපේ දරුවෝ කියනව නැවත විභාගය තිබුනොත් යන්නේ නැහැ කියල නැවත විභාගය පවත්වන්නේ නැති එක මැඩම්ට ගොඩක් ඉස්තුති

  • @hasithabeywickrama6905
    @hasithabeywickrama6905 Месяц назад +14

    සමහර ලමයින්ට 1 paper එකට ලකුනු අඩුලූ.ඒක නිසා එයාලගෙන් සමහරක් ආයෙත් paper එක තියන්න ලොකු උත්සාහයක නිරතවෙනවාලු.

    • @fathimasihara962
      @fathimasihara962 Месяц назад +2

      ඵ්කනං ඵත්තම තමයි

    • @VirajEranga
      @VirajEranga Месяц назад

      Horota haththu ewunge lamayinta lakunu kohomath thiyenawa awulak nehene

  • @sarathchandrakumara7254
    @sarathchandrakumara7254 Месяц назад

    ගොඩක් හොදයි

  • @sujanibandara3568
    @sujanibandara3568 Месяц назад +5

    අවුරුදු 10 පොඩි දරුවෙකුට දරාගන්න පුලුවන් තරමේ පේපර් එකක් හදන්න ලබන අවුරුද්දේ වත්

  • @slcrypto7059
    @slcrypto7059 Месяц назад +1

    පුංචි මනස විනාශ වෙනව ආයිත් විභාගය පැවැත්වුවහොත්

  • @dammikadasanayaka8153
    @dammikadasanayaka8153 Месяц назад

    Ana hodai......❤❤❤

  • @srilanka8562
    @srilanka8562 Месяц назад +5

    Very good idea god bless u madam ❤❤❤

  • @Pathiranaaruna
    @Pathiranaaruna Месяц назад

    😊😊😊😊

  • @sandayalakmali9080
    @sandayalakmali9080 Месяц назад

    🙏🙏🙏🙏🙏

  • @rangithsuraveera1948
    @rangithsuraveera1948 Месяц назад +11

    පෙපර් එක හොරා ගත්ත කෙනෙක් ප්‍රශ්න 3ක් විතරක් පිට කරයි ද ? පෙපර් එකම දෙන්න ඇති අපේ ළමයින් අසරණයි හැමෝටම සාධාරණයක් වෙන්නෙ කොහොමද ?

    • @oshadiihansakumari2156
      @oshadiihansakumari2156 Месяц назад +1

      ඔයාගේ කතාව ඇත්ත. අනික මෙතනදි ඒ ප්‍රශ්න තුන වැරදිච්ච ළමයින්ටත් ලකුනු හම්බ වෙනවනේ. එතකොට ඒ ප්‍රශ්න තුන හරිගිය ළමයින්ට අසාධාරණයක්නේ වෙන්නේ...

    • @pabasarathilakarathna8358
      @pabasarathilakarathna8358 Месяц назад

      Cid එක විමර්ශනය කරලා ප්‍රශ්න 3ක් පිට උන කියලා කිවේ.

    • @nknetwork5292
      @nknetwork5292 Месяц назад

      ​@@oshadiihansakumari2156meka shishathwaya bolaw a/L newei meken lamayekge anagathe theeranaya karanna ba lamaintawath nathi amaruwak me maha ewunta thiyenne

    • @oshadiihansakumari2156
      @oshadiihansakumari2156 Месяц назад

      @@nknetwork5292
      මේක a/l නෙමෙයි තමයි. ඒ උනාට ළමයෙක්ට හොඳ ඉස්කොලෙකට යන්න තියෙන අවස්ථාවනේ මේක. ඒ අවස්ථාව අපිට නිකන් හම්බවෙන්නේ නැහැනේ.

    • @Jhkusbhhkkoduasjxkoi
      @Jhkusbhhkkoduasjxkoi Месяц назад +1

      ඕක ගිහිල්ලා සි අයිඩි එකට කියන්න.පිටවෙලා තියෙන ප්‍රස්න ඒ ගුරුවරයා විසින් හදපු ප්‍රස්න විතරයි.

  • @SewwandiSewwandi-x7d
    @SewwandiSewwandi-x7d Месяц назад +2

    ඔබ තුමියට ගොඩාක් පින් සාදාරන තීරණයක්...🙏🙏🙏

  • @aryavadhi2947
    @aryavadhi2947 Месяц назад

    👍🙏🙏🙏

  • @xnoobbsl2221
    @xnoobbsl2221 Месяц назад +1

    පුලුවන්නම් ඔය මගුල නැති කරලම දාන්න පොඩි ළයින්ට පුදුම වදයක් දෙන්නෙ 😪 විශේෂයෙන්ම අම්මලා 🫵

  • @nilushaudayangani890
    @nilushaudayangani890 Месяц назад

    මා මේ අදහස ඉදිරිපත් කළාට මගේ දරුවා නම් මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටියේ නැහැ.නමුත් මේ තීරණය නිවැරදියි,දරුවන්ගේ පීඩාකාරීත්වය පැත්තෙන් බැලුවොත් ,නමුත් මෙම පේපර් පිටවී ඇත්ද කියා නියමිත පරීක්ෂණ පවත්වා ඔවුන්ට දඬුවම් ලබාදිය යුතුයි.නැවත අපේ රටේ මෙවැනි දේවල් සිදු නොවිය යුතුයි.මාගේ අදහස නම් එයයි.😊😊

  • @AsankaBandara-k6z
    @AsankaBandara-k6z Месяц назад +19

    මදැයි අලුත් රජය සාධාරණ තීන්දුව k denakan හිටියා 😮😮😮😮

    • @diniththaraka1992
      @diniththaraka1992 Месяц назад

      ඔයාට හිතෙන විසදුම මොකක්ද

    • @nknetwork5292
      @nknetwork5292 Месяц назад +2

      Ithin Oka uparima sadaranai nattan wena mokakda karanne kiyapanko

    • @AsankaBandara-k6z
      @AsankaBandara-k6z Месяц назад

      @@nknetwork5292 pepar දෙකම පිට wela කියලා prsiddiye neus තිබ්බ

    • @Dunidini
      @Dunidini Месяц назад

      Okkotama 100 dunnoth harida

    • @AsankaBandara-k6z
      @AsankaBandara-k6z Месяц назад

      @@Dunidini na ayath vibahagaya thiyanna ona

  • @chamarageethkumara6696
    @chamarageethkumara6696 Месяц назад +1

    අපි ට ගමේ ප්‍රධාන පාසලට යෑම ට අවසර දෙන්න

  • @HDChemistry-jr3tw
    @HDChemistry-jr3tw Месяц назад +6

    ලමයිට වඩා අම්මලාට නේ අමාරුව 😅 අම්මලා තමයි exam ලියන්නේ 😅👍

    • @ayanthipathirana6483
      @ayanthipathirana6483 Месяц назад

      ඔව් යකෝ අපිට අමරු තමෛ

    • @PramukaT
      @PramukaT Месяц назад

      @@ayanthipathirana6483e ai aunty 😂

    • @nknetwork5292
      @nknetwork5292 Месяц назад

      ​@@ayanthipathirana6483modakamata beheth na kiyanne okata thama moko lamaya shishshathwe goda dammama EE results ekata NASA yawannada kalpanawa😂😂 nuugathkamata emath hithann athi mun gode ganu

    • @ronaldo-t2w
      @ronaldo-t2w Месяц назад +1

      ​@@ayanthipathirana6483 තව ටික කාලය්ක් යද්දි තේරෙයි ප්‍රශ්න තුනකට ලමයගේ මානසික මට්ටම පාවා දුන්නා නේද කියලා 😅

    • @chanutaniya8699
      @chanutaniya8699 Месяц назад

      @@ayanthipathirana6483issalla me amma iskole gin sinhala igena gaththa nam hodai wage lamayata kalin.. lamainge manasika mattama hithanne nathi demaupiyo e lamaingeth karumeta hambuna demaupiyo thamai baladdi

  • @neshinhansaka8247
    @neshinhansaka8247 Месяц назад +17

    නියම සාධාරණ ය.හොරු රකිනවා හැමදාමත්

  • @TharangaSenarathna-cv6nn
    @TharangaSenarathna-cv6nn Месяц назад +1

    පොදුවේ ලකුණු දීමට විභාග අවශ්‍යය ද

  • @slmusiclegends6141
    @slmusiclegends6141 Месяц назад +1

    Daruwanwa manasika pidanayata lak nowi oba tumiya gath tiranaya daruwanta sathutu dayaka deyak. Obatumiyata thank you. Aye wibagayak awasya nomatha.

  • @Rasika-l5j
    @Rasika-l5j Месяц назад

    Eththatama hodama thiranaya ekathami bohoma pin

  • @fathimasihara962
    @fathimasihara962 Месяц назад

    Very good dicition madam.nevatha thiyanawanang pasugiya avrudhu atakama thiyanta one.paper 1 aka hariyata karannethi lamayinge parents thamai nevatha thiyanta kiyanne.thankyou very much medam

  • @DedunuTennakoon
    @DedunuTennakoon Месяц назад +4

    මේක හරිම කනගාටු දායක තීරණය ක්.හොරකම් කරලා පේපර් 1 ලියාපු ළමයි කීයක් නම් ඇත්ද? එහෙම උනොත් සාධාරණ ව ලියපු දක්ෂ දරුවන්ට මොකද වෙන්නේ.😢😢😢😢😢????

    • @nknetwork5292
      @nknetwork5292 Месяц назад +1

      Ehemai kiyala aye exam eka liyawannada kiyanne me punchi lamai aye exam liyawana eka eyalata loku peedanayak Anika 5 fail wela 1st shyma medicine select wechcha mage yaluwo godak innawa 5 hodata pass wuna samaharunta SSS wath na therum ganna shishathwayen ba lamayage anagathe maninna

    • @kumaridissanayake7950
      @kumaridissanayake7950 Месяц назад

      Hor

    • @kumaridissanayake7950
      @kumaridissanayake7950 Месяц назад

      Horakam karala liwwa lamai O/L saha A/L fail wenawa.mokada un modayone.e nisa kalabalawenna epa kauruth.anika un samaje hoda purawsiyek wenneth ne.horunge godata wetenne..e madida.

    • @malkatennakoon4868
      @malkatennakoon4868 Месяц назад

      ඔය වගේ තීරණය ආවට ගියාට ගන්නේ නෑ ළමයින්ගේ පැත්තෙන් ගන්න තීරණ. සමහරක් දෙමාපියන් හිතන්නේ ළමයින්ගේ පැත්තෙන් නෙවෙයි. 😕 මෝඩකම

  • @RR1kavinda
    @RR1kavinda Месяц назад +13

    දෙමාපියන්ට කියන්නෙ මේ අහිංසක පුංචි දරුවන්ට පීඩනය දෙන්න එපා.

  • @__t_h_e__r_o_x_x__5521
    @__t_h_e__r_o_x_x__5521 Месяц назад +3

    Good

  • @nithininarthana894
    @nithininarthana894 Месяц назад +7

    අයියො මේ අම්මාලට පිස්සුද ඇ 😂😂😂. යකො හැමොටම ලකුනුදෙනව. අනික එ 3 පිට උනාද නැද්ද කියලා ඔප්පු වෙලාත් නැ .ඒ හිටපු එකා wp share කරලා තියනවා paper එක ලමයි ලියන අතරෙ. Paper එක sharw වෙලා නැ exam එකට කලින්. . මෙකයි අවුල ඔය ප්‍රශ්න 3 , ඔය 95% හම්බ වෙලාත් නැ . එතින් එහෙම නැතුව ප්‍රශ්න 3 හරි ගියපු උන් ඉරිසියයි අනිත් උන්ට එක ලකුනු දෙනවාට 😂😂. ානිත් එක 1 st paper එක හරියට කරපු නැති ලමයිගේ දෙමවුපියො ට ඔනා ඔක අයිත් කරලා බලන්න. හිතල බලන්න ඔය exam 😂 එක අයිත් තිබ්බා නම් ඔය ලමයි දැන් ඉන්නෙ exam එකෙව් ඉන්න track එකේ නෙවේ. 😂 ඔක ආයිත් තිබ්බ නම් ගොඩක් උන්ට result හිතන තරම් නැති වෙනව පුන්චි දරුවාන්ට ඔච්චර වද දෙන්න එපා. ඔය කලේ තමා දරුවෙක්ගෙ හිතිමේ ශක්තිය වැඩි වෙන්නේ. ශිශ්ශත්වය් කියන්නේ කටපඩම් කිරිම් කාලාවක්. එකෙන් වෙන්න්න් දරුවාගේ පරිකල්පන ශ්ක්තිය නැති වෙන එක. ඉස්කොලයක් හොයා ගන්න ප්‍රශ්න යක් නිවන දෙමවුපියො දරුවන්ව ඔය exam එකට මරවන්න එප. එයලට study වලට focus කරන්න . හැබැයි නිදහසේ හැදෙන්න දෙන්න .

    • @jayakodyarachchilagevindan6283
      @jayakodyarachchilagevindan6283 Месяц назад

      Meka aththa. Honda sch ekakata yawanna lamayek ithuruwena ekak ne manasikawa wetei. Hodata igenagaththa demapiyoma lamayawa winasa karaganna dagalana ekane duka😢 ehema ugath nethi ayata nam therenne ne kiyannawath puluwan

  • @indunilprasad1809
    @indunilprasad1809 Месяц назад

    Good decision

  • @SuSa-np2mo
    @SuSa-np2mo Месяц назад +3

    ප්‍රශ්න තුන ඉවත් කිරීමට එකග නැති අම්මලා ප්‍රශ්න තුනට හැමෝටම ලකුනු දෙනවාට කැමතියි වගේ😂....ලංකාවේ ප්‍රශ්න විසදන්න එච්චර අමාරු නෑ....😂😂😂

  • @ruviniakkioyageprogramekan1975
    @ruviniakkioyageprogramekan1975 Месяц назад

    Aththamai

  • @sithrucreations6184
    @sithrucreations6184 Месяц назад +13

    අසාධාරණ නුගත් මෝඩ තීරණයක්‌. හේතුව : ලකුණු දෙන ප්‍රශ්න 3 ම වැරදි ළමයටත් ප්‍රශ්න 3ම හරි ළමයටත් කරන ලොකුම අසාධාරණයක්‌. ප්‍රශ්න 3නම වැරදිලා වෙනත් ප්‍රශ්න 3ක්‌ හරි ගිහින් ඒ ප්‍රශ්න 3ක්‌ වෙන ළමයෙකුගේ වැරදුනොත් අර අයින් කරපු ප්‍රශ්න 3ම නිවැරදි ළමයට ලොකුම අසාධාරණයක්‌ වෙනවා.. ඇයි මේ පුටු රත් කරන ගොබ්බ පාලකයින්ට බුද්ධිමත්ව හිතන්න බැරි... අගමැතිනිය හැර අනෙක් හැම එකාම මේ හොර මගඩියට සම්බන්ධ පහත් අධමයින්. 👎

    • @nithininarthana894
      @nithininarthana894 Месяц назад

      ඔය ප්‍රශන 3 පිට වෙලාද නැද්ද කියලා ඔප්පු වෙලා නැ 😂. පෙපර් එක පිට වෙලා නැ . එක බොරුවක්. වෙල තියෙන්නෙ එතන පාරික්ශක කෙනෙක් ලමයි ලියන වෙලේ photo ගහලා share කරලා තියනවා. ඒ ප්‍රශ්න 3 තමා ගැටලුව තිබිලා තියෙන්න්න්. ඒ ප්‍රශ්න පිටඋනාද නැද්ද හරි හමන් ශාක්ශියක් නැති නිසයි ප්‍රශ්න 3 ට ලකුනු ඩෙන්න කියන්නෙ. කිසිම දෙයක් ඔප්පු වෙලා නැ ප්‍රශ්න පත්‍ර්‍ය පිට වෙලා කියලා කලින්.

    • @sameeradinesh8074
      @sameeradinesh8074 Месяц назад +1

      මොකක් එහෙම නම් දැන් කරන්න ඔන

    • @Chalenger7111
      @Chalenger7111 Месяц назад +1

      Aththata mokada ethakota karana one😂😂

    • @nknetwork5292
      @nknetwork5292 Месяц назад

      KO kiyapan ithin wisaduma apith asai danaganna

    • @nknetwork5292
      @nknetwork5292 Месяц назад

      Kage wunath lamayekge lakunak wadi wenawane eka mada podi ewuntath irisiya karanna EPA ban mun a/L agri paper ekatawath mema tiper wenna nathuwa athi

  • @asankasanjeeva7466
    @asankasanjeeva7466 Месяц назад +9

    විභාගෙක ප්‍රශ්න/ ප්‍රශ්න පත්‍ර පිටවුනාම කරන්න ඕන ⁣මොකද්ද කියල තීරණය කරන්න කමිටුවක් දාන්න ඕනනම් ඉතුරැ ටික ඉතිං කතා කරල වැඩක් නෑ..

    • @nithininarthana894
      @nithininarthana894 Месяц назад +4

      බුරුවො ප්‍රශ්න පත්‍රය පිට වෙලාද නැද්ද කියලා විමර්ශන ට දලා තියෙන්නෙ . ඉගෙන ගෙන නැ නෙද ජිවිතෙට ol වත් තියනවද 😂😂😂. හැම දේම ලෙසි කියලා හිතන් ඉන්නෙ 😂

  • @darshiudayangani3955
    @darshiudayangani3955 Месяц назад +18

    මේ එක තැනකවත් අර ගුරුවරයාට විරුද්ධවත් පේපර් පිට කිරීම සම්බන්ධව විරුද්ධවත් ගත්ත ක්‍රියාමාර්ගයක් ගැන සඳහන් වෙන්නේ නෑ නේද.. ඔක්කොගෙම තියෙන බයිලා තමයි ළමයින්ට උනේ අසාධාරණයක්

    • @chalithasulakshana4762
      @chalithasulakshana4762 Месяц назад +1

      Ai athadanguwata aran kiyala thiyenne

    • @Sanizdu
      @Sanizdu Месяц назад

      මේ රටේ කොහෙද සාධාරණ යක්.අපි හිතරවට ගත්තට.සාමාන්‍ය පෙළ,උසස්පෙල විභාග වලටත් පේන කාරයෝ බිහිවෙයි.

    • @HarshaniWijerathne-r9d
      @HarshaniWijerathne-r9d Месяц назад

      මෙයට සම්බන්ධ අය ගිය සතියේ arrest කලා.

    • @malkatennakoon4868
      @malkatennakoon4868 Месяц назад

      අනිවාර්යයෙන් එයාට දඩුවම් ලැබෙනවා ඔයවගේ අයට නීතිය තදින්ම ක්‍රියාත්මක කරනවා. TV වල කිව්වේ නැති උනාට.

  • @PiyanthaUdayakumara-g5o
    @PiyanthaUdayakumara-g5o Месяц назад

    ඔබ තුමිය ගත්ත තීරණය නම❤

  • @Jay-pk5yx
    @Jay-pk5yx Месяц назад +1

    මං අහන්නේ ඔය පරීක්ෂණයට ලක් කරා කියන ඩොක්ටර්ස්ලා මනෝවිද්‍යා උපදේශක ලා මෙච්චර කල් හිතුවේ නැද්ද ශිෂ්‍යත්වය කියන්නේ අවුරුදු දහයක ළමෙකුට පීඩාකාරී මනසට නිදහසක් නැතිකරපු ළමා කාලයක් නැති කරපු ළමයෙකුගේ ඔලුව කන විභාගයක් කියලා..එහෙම එයාලට කලින් දැනුනනම් මේ ශිෂ්‍යත්ව විභාගය කියන දේ පොඩි ළමයින්ගේ ඔළුවට දායිද....???? ??? එතකොට ළමයෙක්ගේ මානසිකත්වය කොහොමද.....................දැන් තමයි ඒ අධ්‍යාපන බලධාරීන්ගේ අධ්‍යාපන අමාත්‍යාංශයේ අයගේ ඔලුවට ගිහිල්ලා තියෙන්නේ මේක අවුරුදු දහයක ළමයෙකුගේ මනසට පීඩාකාරී වන දෙයක් කියලා.....මොන විහිළුද කියලා හිතෙනවා මේවා......🤣🤣 නැවත විභාගය පවත් වන්නැතිව සාධාරණයක් වෙන් නැ. අනික ලමයි 5 පංතියෙන් පස්සේ විභාග ලියන් නැද්ද එතකොට.

  • @buddhika1052
    @buddhika1052 Месяц назад +2

    ආයෙත් මේ වගේ දේවල් වෙන්න දෙන්න එපා,අපේ ලමයින්ට හැමදාම තරග කරන්න වෙන්නේ හොරුත් එක්කනෙ,ඒක අවුල්

  • @wasanajayathilaka9000
    @wasanajayathilaka9000 Месяц назад +10

    කැකිල්ලේ නඩු තින්ඳුව. කොහොමත් අපි මේ පාර ඡන්දේ දුන්නා... ඊලග සැරේ පේපර් හොරකමට සම්බන්ධ අය දෙයි අපි දෙන්න ඕන වෙන එකක් නෑ.

    • @jayakodyarachchilagevindan6283
      @jayakodyarachchilagevindan6283 Месяц назад

      Exam aye thiyana eka hodai kiyalada kiyanne. Ethakota hodata liyapu lamainta mokada wenne. Lamayinge manasika mattam gena study karala inna mulin. A/l and campus kiyana dekama ahimi karaganna wenne oyalata 😢 godak wetei lamaya manasikawa. Anika hondin aye exam liyana ekak ne

  • @SandraKodithuwakku-ig3hz
    @SandraKodithuwakku-ig3hz Месяц назад

    Obatumeya Ehalenma pass Obatumeyage Nama Ranskuren,leyaweya utuye ❤❤❤❤👍👑🙏

  • @milanoshalo4452
    @milanoshalo4452 Месяц назад +1

    අහිංසක දරුවන් ට අසාධාරණයක් උනොත් තොපි ද වග කියනනේ දේශපාලනය සසරක් දනනේ නැති එවුන් ආපුවාම ඔක තමයි තත්ත්වය

    • @nknetwork5292
      @nknetwork5292 Месяц назад

      Mokakda ban oke asadaranaya Hama lamayama ekama widiyata yukthiya ituwuna maha modayek uba uba hithann inne me a/L kiyalada miniho me wibage lamayekge anagathe theeranaya karanna ba

    • @milanoshalo4452
      @milanoshalo4452 Месяц назад

      තෝ දාන්න දෙයක් නැ අමන jeppo ,prsana 16 wakrakarawa pitawela මානව හිමකමි ගිය අපි දන්වා අපේ ලමයින් ට වෙච්ච අසාධාරණය

    • @nknetwork5292
      @nknetwork5292 Месяц назад

      @@milanoshalo4452 ane harako shishathwe witharak newei 2023 a/l Agri paper ekath kalin nikuth wuna thopi ewata nam no katha methana shishathwayan Allan dagalanne uba ube lamaya 5 pass wuna kiyala eken nasa yawannada nattan medicine yawala doctor kenek karannda man danna mage yaluwo innawa shishathwe fail Dan un doctorsla proffecersla oken lamayage anagathe thiranaya karanna ba gono thopila wage nuugaththu nisa ahinsaka lamai thama duk widinna me lamainta nathi amaruwak ne demawpiyanta thiyenne Anika oma papers pitawune oya exam dekema ranil janadipathi wela hitiya kale unge waradiwalata anurata banala wadak na ranila danaganna epai papers Tika parissam karala lamainta denna koheda gode haththata owa therenne na

  • @rossannathari4950
    @rossannathari4950 Месяц назад

    මැඩම් , හුණු වටෙ කතාවෙ නඩු තින්දුව අනුව නියම අම්මා කවුරුන්ද යන්න නඩුවේ දි තින්දුව දුන්නාක් මෙන් මෙ ගැටලුවෙ දි දරුවන්ට ආදරය කරන දෙමාපියන් කවුරුන් ද යන්න විද්‍යුත් මාධ්‍ය මගින් සිදුවන සිදුවිම් මගින් අපට වටහාගත හැකි ..එ නිසා දෙමාපියනි, මෙ ගැටලුව සම්බන්ධයෙන් අප අවබෝධයෙන් කටයුතු කිරිමයි වැදගත් , මොහොතක් සිතා බලන්න. අප හරිම ආත්මාර්ථකාමී පුද්ගලයන් නෙද යන්න . දරුවො ගැන අපි හිතලාම නැහැ නෙද අපිට සපුරා ගත නොහැකි සිහින අ අයගෙන් බලාපොරොත්තු වෙනවා නෙද ....මදකට සිතන්න...

  • @PriyadarshaniAlwis
    @PriyadarshaniAlwis Месяц назад

    Obatumiyata godak pin lababun tiranayata.

  • @NadulaDahamjith-ND
    @NadulaDahamjith-ND Месяц назад

    Godak sthuthi

  • @subhaamarasinghe6798
    @subhaamarasinghe6798 Месяц назад

    මම ගුරුවරියක්. මගෙ පුතාත් ලිව්වා. රචනාව ලියලම නෑ. සිංහලත් ගොඩාක් වැරදියි. හැබැයි 1 ප්‍රශ්න පත්‍රයට පුතා දක්ෂයි. ආයෙ විභාගෙ ලියන්න එයත් කැමති නෑ දවස් 5ක්ම කරාටි පන්ති යනවා. ඉංග්‍රීසි පාඩම් කරනවා. දරුවෙකුට ඉංග්‍රීසි වැදගත්. Personality වැදගත්. ශිෂ්‍යත්වය තියන්න දෙමාපියන් විතරක් නෙමෙයි බල කරන්නෙ. සමහර ටියුෂන් ගුරුවරුවරුත් ඉන්නවා