සුවිසල් නිධානයක් උඩ පුපුරන ගිනිකන්දක් | Patali Champika Ranawaka | Rasika Jayakody | 2024-03-21
HTML-код
- Опубликовано: 28 ноя 2024
- සුවිසල් නිධානයක් උඩ පුපුරන ගිනිකන්දක් | මියන්මාරයේ දේශපාලන අර්බුදය | Patali Champika Ranawaka | Rasika Jayakody | 2024-03-21
Watch Asianmirror Programmes & More Updates at sinhala.asianm...
ASIANMIRROR ON SOCIAL
Join our WhatsApp group : cutt.ly/fwBn3kSc
Whatsapp Channel : bit.ly/3rsQlIW
Follow on Facebook : / amsinhala
Subscribe on RUclips: / @asianmirrorlk
#AsianMirrorSinhala #AsianMirror #ඒෂියන්මිරර් #lka #newsupdate#SLnews #srilankannews Extra hashtags
#patalichampikaranawaka #pcr #urf #rasikajayakody #rjpodcast #rasikapatali #avunsansuki #avunsansuchi #miyanmar #burma #Myanmar #AungSanSuuKyi
ලංකාවේ ඉන්න හොදමමොලයක්, යකෙක්, ඒත් දේශපාලන අස්ථාවරත්වය නිසා පක්ශ මාරු කලනිසා යටිකූට්ටු වැඩ මාට්ටු නිසා තැනකට එන්න බැරිව ඉන්න නායකය්‍ර්ක්..මං කැමති ටික දිනකට හරි මෙතුම ඉහල පුටුවක වැජඹෙනවට
මේ සාකච්ඡා ටික වෙනම Play List එකකට දාන්න
Plus one. This should be a seperate playlist
චම්පික විතරයි මේ මොහොතේ අති දක්ශම නායකයා.රටේ අවාසනාවට මේ වැගේ වැඩ්ඩොන්ගෙන් ප්‍රවෝජන ගන්න ඔනි නෑ.වීර වන්දනා කරන්න මොකෙක් හරි පොරක් හොයාගන්නවා.
මාරම දැනුමක් මෙතුමට තිබෙන්නෙ එක වැඩසටහන දෙපරක් නැවත බලනවා එතරම් රසවත් ❤❤
Sri ලංකාවේ බිහිවූ අතී විශිෂ්ඨ ගණයේ උගත් බුද්ධිමත් practically නායකයෙක් .❤❤❤❤❤❤
හිතාගන්න බැරි දැනුමක්.❤
😂😂
Wikipedia balapan 😢😂
Great. My favorite politician
That's the problem with politicians. Politicians are like tampons or dypers good until it's filled with sh**t and needs regular changes. Doesn't matter how good the brand or quality is made of when it is full time to replace.
පාටලී සමග කරපු පොඩ්ට්කාස්ට් ටික වෙනමම ලිස්ට් එකට දාන්න පුලුවන්ද
අනිවාර්යයෙන්ම
දැන්නම් වෙනම ඇබ්බැහියක් ✏️🇱🇰
Thank you Mr champika
Your knowledge is greatly appreciated.
This podcast series is literally *gold* !!!
Great discussion.
දැනුමට ගෞරව කරනවා දේශපාලනය නම් බලු වටින්නේ නෑ.❤❤
Super ❤
ජපානය පිළිබඳවත් සාකච්ඡාවක් කරනවනම් ගොඩක් වැදගත් වෙයි
How the hell he can remember these details. Im 24 years old I even cant what i took for my lunch 😂😂😂😂
patta
මියන්මාරයේ සිටින ලංකාවෙ
මහ කොමසාරිස්වරයා චතුර
සමග කළ යූ ටියුබ් සංවාදයකදි මියන්මාර් හමුදා
ජුන්ටාව සාඩාරනීකරනය කරනවා..මේ අර්බුදය
ගැන වචනයක් කතා කළේ නෑ.
ලජ්ජයි අපේ විදෙස් නිලඩාරීන් ගැන.
2004 දෙසැම්බර් ශාරුක් කාන් මහතා ලංකාවේ පැවැත්වූ ප්‍රසංගයට බෝම්බ ගහපු හැටි ගැන වෙනම වීඩීයෝ එකක් ඕන.
nice
38:15 Churchill on Ceylon
Story of Burma after WWII
මේ චම්පික කියන මිනිහගේ සම්පත්පුද්ගල භාවය ලංකාවේ අභිවෘද්ධිය සඳහා යොදාගන්න නොහැකියාව රටේහිම අවසනාවක්
❤💥
Download කරගෙන බලන්න බෑනෙ
Oya tube mate download karaganna
චම්පික ඔයා ❤❤❤
උගන්ඩාව සහ පෝල් කගා මේ ගැන ඒ රට ගැන පොට්කාස් එකක් කරන්නකෝ රසික
👍
❤️
කැරලිකාර කන්ඩායම් බිහි උනේ කොහොමද ඔවුන් කවුද
Yana ena man natiwa hitiya pataliyata platform hadaladeela ganak kapanawa wage
චන්දේ නම් තොට නැත, රොසික ඔයාත් හෙන පොර කියලා හිතන් ඉන්නේ නේද? මම ජෙප්පෙක් නම් නෙවේ
32:04
අනුර ගෙන් මේවගේ කතා කවදා අහන්ඩද?
ඇයි අනුර ඒව කියන්ඩ ඕනද? 😂එකම කතාව දෙන්නෙක් කියන්ඩ ඕනද? පොතක් පතක් ඔබත් කියෙව්වනං ඔබටත් දැනුම ගන්ඩ පුලුවන්, සසඳන්ඩ යන්ඩ එපා එකිනෙකාව.
Meya anaganna tunuth tiyenawa.(happala,dalagiya keneneda)
20:27
You fail to mention about roghiniya muslims😂 you question about patali fail or skipped that question 😂❤❤❤
29:45
15:00
2:35
දැනුම තියෙනව කියන්න හැම ලබ්බම කියල රට පටලනව.
Champika need miyanmar parliyament sheet.
Majority religion of Nagaland is also Christian
Oyala yanna meyanmarayata
Appo me program eknm maarama awul katawal tikak .. shake haseena gena kiyanawa eya wetenne nethi weyi කියලා .. බංග්ලාදේශයට kela una.. ara hisbulla nayaka nasarella gena kiuwa uuta gehuwa.. dewa katawal tikk ooi
meka pataliya mirror
champika politics over
new job is this...gossip
Nafiristhan katha dan na jathiwada awissala e kale parlimenthu awa avilla rata kolla kanna udaw karala dan wale wal nathi wena kota alu watekin enna dangalanawa
චම්පික ත් ඇමතිකම් කරපු ආන්ඩු වලට තමා සුදනා වී කරන අපහාස නැත්නම් චම්පික ගේ දේශපාලන විචාර හොදයි
බකපණ්ඩිතකම් ලංකාවේ හැම දේසපාලුවටම තියෙනව...හැබැයි රට හදන්න අනාගත දැක්මක් නෑ.....ගත්තු හැම ආයතනයක්ම ෆේල්😂
බුරුමයේ හමුදා පාලනය පසු බාරගත් අවුන්සාන් සුඛි කියන ගෑනි බැඳල ඉන්නේ ඇමරිකන් කාරයෙක් .ඒගෑනිගේ පාලනයෙන් පසු තමයි මේ ව්‍යසනය ට මග පෑදුවේ .ඊට හේතුව ඒ ගෑනිගේ පාලනසමයේදී එන්ජීඕ කාරයන් ඇවිත් රටේ ව්යසනයට පත්කලේ.මම ඒ රටේ ජීවත්උන කෙනෙක් හැටියට ඒ කාරනය හොඳා කාරවම දන්නව.
මේකා දන්න මගුලක් නෑ.....
චරිත ඝාතන කරන්න එපා.
චම්පික රණවක මැතිතුමා ලබාදුන් හැම අමාත්‍යංශයක්ම ලාභ ලබන ආයතන බවට පත් කරා. පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධිකාරක සභාවේ සභාපති හැටියට රටට අහිමි වෙන්න ගිය මහා ධනයක් රටට ලබා දුන්නා ♥️
ඔහේල කුහක
ජෙරිකැප්පෝ 🤣
උඹත් පටන් ගනින් podcast එකක්.
Menna ugath aya j v p amu gawsyo.Bogas galawala kos hitawanawalu gsnkabars jeppo.😊😊😅😅😮😮😮😢😢😮😅😊😊😊
Patta horek ne ban inne
Great discussion ❤
Great discussion 🎉
❤❤❤
35:50
❤❤❤
❤❤❤❤
❤