𝗚𝗥𝗢𝗖𝗘𝗥𝗬 𝗦𝗛𝗢𝗣𝗣𝗜𝗡𝗚 𝗜𝗡 𝗦𝗔𝗨𝗗𝗜 𝗔𝗥𝗔𝗕𝗜𝗔 | සෞදි අරාබියේ බඩුමිල කියන තරම් අඩුද?🥬🍐🌶️

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024
  • මේ වීඩියෝ එකෙන් ඔයාලට සෞදි ආරාබියේ supermarket වල අත්දැකීම ලබාගන්න පුලුවන්. ඒ වගේම සෞදියට අලුතෙන් ජොබ් එකක් කරන්න එන්න ඉන්න කෙනෙක්ට වගේම අලුතෙන් ජොබ් එකක් කරන්න ඇවිල්ල ඉන්න කෙනෙක්ට මෙහේ තියෙන කෑම බීම මොනවද ඒවාගේ මිල ගනන් මොනවද කියලා දැන ගන්නත් අවස්ථාව තියෙනවා.
    🔴𝘿𝙤𝙣'𝙩 𝙛𝙤𝙧𝙜𝙚𝙩 𝙩𝙤 𝙡𝙞𝙠𝙚 𝙖𝙣𝙙 𝙨𝙪𝙗𝙨𝙘𝙧𝙞𝙗𝙚 𝙩𝙤 𝙢𝙮 𝙘𝙝𝙖𝙣𝙣𝙚𝙡 𝙛𝙤𝙧 𝙣𝙚𝙬 𝙖𝙢𝙖𝙯𝙞𝙣𝙜 𝙫𝙞𝙙𝙚𝙤𝙨
    #srilankavlog #sinhalanews #taif #al-othaim-market #alhada
    #jeddah#ksa #saudiarabia #srilanka #srilankan #srilankavlog #srilankanvlogs #sinhala #sinhalavlogs #vlogs #vlog #jeddahvlogs #jeddahvloger #saudiarabiavlogs #sinhalanews #trending#viral #othaimmall #carrefourmarket #groceryshopping #groceryhaul#offers #srilankanmuslimgirlvlog #lifeinsaudiarabia #srilanka Sinhala
    @Othaim Markets

Комментарии • 216

  • @KOSALA__MADU
    @KOSALA__MADU  Год назад +5

    සෞදි අරාබියට FAMILY VISIT VISA ඇප්ලයි කරමු VIDEO 1K බලන්න ruclips.net/video/6Ocq2WzRys4/видео.html

  • @SaNDRA-bz1qv
    @SaNDRA-bz1qv 10 месяцев назад +1

    අනේ දුවේ හරිම ලස්සනයි ගොඩක් පිළිවෙලට වීඩියෝ එක කරනවා මොකද ගෙවල් ඇතුලෙ හිරවෙලා ඉන්න අපි ට ඔය මාකට් වලට හැමදාම යන්නේ නැහැ මටත් අද තමයි ඔයාගේ මේ චැනල් එක හම්බ උනේ අනේ දුවේ වීඩියෝ එකක් ආපහු දාන්නකෝ. රාම්සන් කාලෙට කෑම බීම බඩු මිල ගණන් අඩුද කියන එක පැහැදිලි කරලා මොකද කරන්නේ 2024 අවුරුද්දේ හාමිසාන් වලින් පස්සේ මාස හතරකින් පස්සෙත් මම ලංකාවට යන්න බලාපොරොත්තු වෙනවා ඉතින් බඩු ටිකක් ගන්න ඕනනේ ඒ නිසා ඔයාට අල්ලාදේ පිහිටයි

    • @KOSALA__MADU
      @KOSALA__MADU  10 месяцев назад

      ගොඩාක් ස්තූතියි. ඔයාලගේ අදහස් ගොඩාක් වටිනවා අපිට.❤️❤️❤️❤️

    • @shashiclark5167
      @shashiclark5167 9 месяцев назад

      Ane man Saudi Enna inne kampeny cleaning walata ahema awata kamak nedda man enne fast time ekai ahuhuwe ane reply ekak danna

  • @shalinaheshara364
    @shalinaheshara364 Год назад +2

    මේ වගේ රටක risk එකත් එක්ක මේ වගේ ලස්සනට quality එකට video ගෙනාවට බොහොම ස්තූතියි

  • @rameezfawzy
    @rameezfawzy Год назад +2

    I love to purchase Srilankan food items but unfortunately my place not available srilankan shops, who live in riyad and Jeddah those guys are lucky.

  • @සිහිනයකිඔබ
    @සිහිනයකිඔබ Год назад +8

    මට අද තමයි මේ චැනල් එක හම්බ උනේ නියමයි 👌 .මම ඉන්නේ රියාද් වල මේ මාකට් එකට නිතරම යනවා මැඩම් එක්ක හැමදේම තියෙන මාකර්ට් එකක් මේ .හැම බ්‍රහස්පතින්දා කම ඔෆර් දානවා .බුදු සරණයි ඔයාලා දෙන්නටම ❤️❤️

    • @KOSALA__MADU
      @KOSALA__MADU  Год назад +3

      Thank you so much❤️❤️🙏🙏

    • @sadamalisadamali9122
      @sadamalisadamali9122 Год назад +2

      @@aroundtheEast laksricago eka hodai kiyanawa oya e gena yamak dannawada

    • @sadamalisadamali9122
      @sadamalisadamali9122 Год назад +2

      @@aroundtheEast man cago dalama ne ekai danneti nisai ahuwe oyata godak thanks oya mokada karana weda

    • @sadamalisadamali9122
      @sadamalisadamali9122 Год назад +2

      @@aroundtheEast oyage eka denna man gannam

    • @sadamalisadamali9122
      @sadamalisadamali9122 Год назад +2

      @@aroundtheEast oya koheda mokada mehe karanne oya trico eken badu lagadida demme

  • @milhanmilhan4486
    @milhanmilhan4486 Год назад +7

    බඩු ගොඩක්ම ලාබ නෙස්ටෝ එකේ...ඒකේ ලංකාවේ බඩුත් තියෙනවා...

  • @C424c424
    @C424c424 Год назад +4

    වීඩියෝ එක හරිම ලස්සනයි පිලිවෙලට කරල තියෙනවා අපිත් ඔන්න එකතු උනා ඔයාලගෙ සම්පූර්ණ වීඩියෝ එක බැලුව අපි දෙන්නත් ඉන්නෙ සෞදි වල දම්මාම් අපිට නම් රම්පෙ කරපිoචා හැමදාමත් ගන්න තියෙනවා ඔයාල lulu සුපර්මාර්කට්වලට යන්නේ නැද්ද ඒ සුපර්මාර්කට් එකට ගියානම් අනිවාර්යයෙන් රම්පෙ කරපිoචා පොලොස් ගොටුකොළ තියෙනවා

    • @KOSALA__MADU
      @KOSALA__MADU  Год назад +1

      අපි ඉන්න දිහා තාම නෑ ලුලූ මාර්කට් එකක්. Thank you dr. අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ❤️❤️❤️❤️❤️❤️

    • @sudunishanthi9002
      @sudunishanthi9002 Год назад +1

      Daman kohada mokada vada karanna

    • @C424c424
      @C424c424 Год назад +1

      @@sudunishanthi9002 saudi scaffolding

  • @raweensenaka7242
    @raweensenaka7242 Год назад +3

    ගොඩක් අඩුවට ගන්න නම් නෙස්ටෝ එකට යන්න ඒකෙ ගොඩක් ලංකාවේ දේවල් තියෙනවා සමහරක් වේලාවට ඉතින් ගාන පොඩ්ඩක් එහෙමෙහෙ වෙන දවසුත් තියෙනවා

    • @KOSALA__MADU
      @KOSALA__MADU  Год назад

      ඔව් එක ඇත්ත. එකෙ අඩූයි

  • @MenikThushari-f3f
    @MenikThushari-f3f Месяц назад +1

    16:03

  • @Europe58
    @Europe58 Год назад +3

    Wow amazing channel

  • @dilipkumara5228
    @dilipkumara5228 Год назад +5

    මන් දැක්ක ඔයාලව හරිම සතුටුයි,මන් වැඩ කරන්නෙ ඉන්ටර්නැෂනල් මෝල් එකේ..😍😘💖

  • @miri-v3s
    @miri-v3s 8 месяцев назад +1

    මේ දිනවල කාගෝ මික ගබන් කියන්න පුලුහන්ද් මිටරේ මිටර් එකහමාර. කිලොඉ එකක මිල මම ඉන්නේ බිසා. බිසාවලට ලග ජිද්දාද අබාද

  • @dinushamadusanka7183
    @dinushamadusanka7183 10 месяцев назад +1

    මාත් එක්ක ලංකාවේ හිටපු කොල්ලෙක්, නියමයි බොක්ක❤

  • @slcricket9497
    @slcricket9497 Год назад +2

    Good job 👍

  • @mohamedhisham8170
    @mohamedhisham8170 Год назад +3

    Super video 🙏

  • @Geethika-pi2wk
    @Geethika-pi2wk 5 месяцев назад +1

    Godak thanks me vidiyooooo. Aka dammata mamath saudiye enne. ❤❤❤😂😂😂😂😂❤❤😂😂😂

  • @انولاانولا
    @انولاانولا Год назад +4

    බලද්දි ආසයි අනේ මමඉන්නේ සවුදියේ අපිට යන්න දෙන් නැහැ හිරගෙවල් වගේ ඉන්නේ දුකයි ඔයාට ස්තුතියි

    • @KOSALA__MADU
      @KOSALA__MADU  Год назад

      Gewal wala weda karana ayata yanna denne ne neda ❤️❤️❤️

    • @සිහිනයකිඔබ
      @සිහිනයකිඔබ Год назад +1

      හැම ගෙදරම එහෙම නෑ යාළු .පරිස්සමෙන් ඉන්න බුදු සරණයි

    • @seryani2515
      @seryani2515 Год назад +1

      මමත් ඉන්නේ සවුදි රියාද් එකේ මමත් හිරකාරියක් වගේ ඉන්නේ අවුරුද්දට එකපාරයි මට ඕනේ දේවල් ගන්න එක්ක යන්නේ

    • @KOSALA__MADU
      @KOSALA__MADU  Год назад

      ❤️❤️

    • @fazmisgallery340
      @fazmisgallery340 Год назад

      ruclips.net/video/3qyC4ncYhO8/видео.html

  • @yeschef6364
    @yeschef6364 Год назад +3

    😍😍😍lassanai wede

  • @hgwplivestream1334
    @hgwplivestream1334 Год назад +1

    මාත් අල්මරායි කම්පැනි එකේ ඩ්‍රවින් වලට ඇප්ලයි කරා🤗

  • @pushpakumarayasapalitha3776
    @pushpakumarayasapalitha3776 Год назад +3

    Koreaweth me wage thamai

  • @ShehanLakmal-ys2ob
    @ShehanLakmal-ys2ob 4 месяца назад +1

    Mehe kit chet kiyada

  • @pasindujeewantha4797
    @pasindujeewantha4797 7 месяцев назад +1

    Agriculture HND එකක් කරලා අල්මාරායි ෆාම් එකට එන්න බැරි වෙයිද.dairy side එකට ආසයි

  • @AkDJ581
    @AkDJ581 Год назад +3

    *_දෙන්න දක්කින්න ලැබුණු එකත් සතුටුයි 🥰❤️_*

  • @shiranthaprasanjith9143
    @shiranthaprasanjith9143 Год назад +4

    Api hithagena hitiye lankawe badu mila wadi kiyala.. E unata thwamath lankawa hodai

    • @KOSALA__MADU
      @KOSALA__MADU  Год назад +2

      Ou mehe badu lankawe salli walata harawala balanakota ganan wadi

    • @shiranthaprasanjith9143
      @shiranthaprasanjith9143 Год назад +2

      @@KOSALA__MADU ow eka aththa.. 😄

    • @Slmusikcrick
      @Slmusikcrick Год назад +2

      Moda katha, Convert karala balanna epa kawadawath, Lankawe 8 hours weda karala labena income eka wage nemey mehe. 🤦🏽‍♂️🤦🏽‍♂️🤦🏽‍♂️

    • @KOSALA__MADU
      @KOSALA__MADU  Год назад +1

      Ou eka atta income atin lankawata wada me ratawal ihalin tiyenawa

  • @BandaraBandara-x7n
    @BandaraBandara-x7n 3 месяца назад +1

    මම ත් ඉන්නෙ රියාද් වල,ගොඩක් හොද යි

  • @gayominishara6380
    @gayominishara6380 Год назад +1

    Almarai company eka hodada akke

  • @ruhansikeerthisena9743
    @ruhansikeerthisena9743 Год назад +3

    නංගි...නියමයි.....

  • @ournature6780
    @ournature6780 Год назад +1

    Nice video

  • @pavithrasachinthasachintha8550
    @pavithrasachinthasachintha8550 Год назад +1

    මමත් ඉන්නේ සෞදියේ රියාද් වලමමත් එක පාරක් ඔය මාකට් එකට ගිහින් තියෙනවා.
    ඔයාලට පුළුවන් නං දැං යන gold price එක කොහොමද කියලා කියන්න.වීඩියෝ එකක් දාන්න

    • @KOSALA__MADU
      @KOSALA__MADU  Год назад

      ඒ ගැනත් ඉක්මනින් වීඩියෝ එකක් කරන්න බලන්නම්

  • @PriyaniKarunarathna-mx6un
    @PriyaniKarunarathna-mx6un 7 месяцев назад +1

    මම.ඉන්නෙ.හරාදා

  • @هلاوشتبي-و2ج
    @هلاوشتبي-و2ج Год назад +1

    Mat saudi wala inne riyad mata kiyanda puluanda ledis baicikalayak kiyada kiyala please

    • @KOSALA__MADU
      @KOSALA__MADU  Год назад +1

      Saco 1ken 700 aduwen ganna puluwan medwas wala offer 1k thiyenawa.

  • @shiranthaprasanjith9143
    @shiranthaprasanjith9143 Год назад +3

    Phone wala mila kohomada kiyannakao... Loku udauwak

    • @KOSALA__MADU
      @KOSALA__MADU  Год назад +1

      Lakanaweta wada rs 3000k 5000k enasak ethi

  • @kulammoha2052
    @kulammoha2052 Год назад +3

    ලංකාවේ මූදල් බැලූවාම මැහ කන්න බෑ 🇱🇰👍.

  • @aroundtheEast
    @aroundtheEast Год назад +4

    දමාම් kattiya ✌️✌️✌️❤️❤️

  • @Mallika-i9f
    @Mallika-i9f Год назад +1

    Supire wedak akke. Harema watinawa❤❤

  • @sagaraasanga8625
    @sagaraasanga8625 2 месяца назад +1

    ඇග අඩුකරන බෙහෙත් ගන්න මොනාද තියෙන්නේ සවුදි වල

  • @ravindusanjula2373
    @ravindusanjula2373 Год назад +1

    Mama saudi enna inne. Masetama ekenekta sampurnen kamata kiyak vithara yanawada akke?

    • @KOSALA__MADU
      @KOSALA__MADU  Год назад +1

      Eka ekkena kana bona widiha anuwa wenas wenawa. 500 k madi den ganan okkoma

  • @indranijayasundara3988
    @indranijayasundara3988 Год назад +3

    Mamath saudiye arar Wala inne apatanam eliyata yanna na eyala awasaya de genath denawa

  • @thiwanka-mihiri
    @thiwanka-mihiri Год назад +1

    Great job

  • @peshalasubashani6076
    @peshalasubashani6076 Год назад +3

    Akki mn sri lankan mata podi deyak danaganna puluwanda mn palaweini parata saudi yanna hadanne gruha sewayata api mehen awama apita oman walin bahala ilagata saudi yana airlin eaka eanakan inna ona neda wisthara tikak kiyannako plzzzz🙏🙏🙏🙏 danne nathi handai ahanne

    • @KOSALA__MADU
      @KOSALA__MADU  Год назад +1

      Ou nangi.Oya book karana flight 1k anuwa oyata inne wenawa. paya 3na 4k inna wenawa. samahara welawata itath wada wedi wenna puluwan oyage tickets eka wisthara dala tiyenawa. Ticket eka danna kenekta pennala poddak ahagannath puluwan oyata.

    • @peshalasubashani6076
      @peshalasubashani6076 Год назад +2

      Thanku

  • @shiranthaprasanjith9143
    @shiranthaprasanjith9143 Год назад +3

    Chees fresh milk labai

  • @chandanananayakkara5600
    @chandanananayakkara5600 Год назад +3

    Dan ladieslata abaya adinna one nadda public enakota

    • @KOSALA__MADU
      @KOSALA__MADU  Год назад +1

      Den mehe echarma balanne ne.
      nithi den wenas wela thiyenne. Philippine aya dannema nethi tharam diga gaum unath adinna puluwan

  • @latelate7309
    @latelate7309 6 месяцев назад +1

  • @ChithraKumari-jx3xg
    @ChithraKumari-jx3xg Год назад +1

    Akka mata kiyanako lankawa sim akakin wifinatuwa cool gnna dada aka kohada hadannea kiyanako sna

  • @ruhansikeerthisena9743
    @ruhansikeerthisena9743 Год назад +3

    අපිටත් kit kat එකක් එවන්න්ඩෝ

  • @sadamalisadamali9122
    @sadamalisadamali9122 Год назад +3

    Mata saudiwala kawruhari cago no dennako hoda ane nangiya gesudun wage elekticbaduwala podividiowak karannako puluwannam budusaranai parissamin enna

    • @KOSALA__MADU
      @KOSALA__MADU  Год назад +1

      Hari akke api karannm issarahata. budu saranai oyata

    • @KOSALA__MADU
      @KOSALA__MADU  Год назад +1

      Cargo number
      Laksiri cargo Riyadh 0560429753
      Trico cargo 0532770703

    • @sadamalisadamali9122
      @sadamalisadamali9122 Год назад +2

      @@KOSALA__MADU godak pin nangi oyata oyalage siyalumawedakatayutu sartakAwewa oyalata budusaranai dewipihitai

    • @sadamalisadamali9122
      @sadamalisadamali9122 Год назад +2

      @@KOSALA__MADU nangi man lankawata me raten badudalama ne me cago hodawei neda danneti nisai ahuwe budusaranai parissamin enna

    • @KOSALA__MADU
      @KOSALA__MADU  Год назад +1

      Laksiri eka hodai akka dala balann

  • @ChithraKumari-jx3xg
    @ChithraKumari-jx3xg Год назад +1

    Akka mam VPN pavici karanawa aulakk waida kiyanako

    • @KOSALA__MADU
      @KOSALA__MADU  Год назад +1

      Puluwan taram imo wage pawichchi karanna vpn gdak pawichchi karan nati taramata hodai eliyata yaddi ehema use karanna epa

  • @YeyyYrty-it4gf
    @YeyyYrty-it4gf Месяц назад +1

    කොයි ද.තියෙන්නෙ..මම.කල්ජ්..ඉන්නෙ...

    • @KOSALA__MADU
      @KOSALA__MADU  Месяц назад

      Saudi wala godal pethiwala thiyenawa

  • @Nirosha-gu5er
    @Nirosha-gu5er 3 месяца назад +2

    ගිනි ගනන්නෙ බඩු..මෙහෙ හොදයි නේ

  • @himalidilru1015
    @himalidilru1015 Год назад +1

    ❤❤

  • @KsaKsa-ki7rb
    @KsaKsa-ki7rb Год назад +3

    Math gihin tiyenawa.math Saudi

  • @ريكاريكا-ف3ق
    @ريكاريكا-ف3ق 5 месяцев назад +1

    Meka saudia kohda tiynna damma walada

    • @KOSALA__MADU
      @KOSALA__MADU  5 месяцев назад

      Saudi godak nagara wala thiyenaw

  • @somadewa-5788
    @somadewa-5788 Год назад

    1984 ඉඳල අවුරුදු 38ක් සවුදි අරාබියේ දහරාන් මූලික කරගෙන තියෙන ඇරැම්කො කම්පැනියෙ වැඩ කෙරුව. එදාට වඩා සවුදිය ගොඩක් වෙනස්. විශේෂයෙන් MBS ඔටුන්න හිමි කුමාරයා උනාට පස්සෙ නිදහස බොහෝ දුරට තියෙනවා. රටේ නීතියට අනුගතව ජීවත්වෙනව නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. මම සේවය කරපු අවුරුදු තිස් අටටම කිසිම කරදරයකින් තොරව රැකියාව කෙරුව.

    • @KOSALA__MADU
      @KOSALA__MADU  Год назад

      ❤️❤️❤️❤️

    • @sulochanasewwandidissanayake
      @sulochanasewwandidissanayake 6 месяцев назад +1

      සවුදියෙ සාදික්කා ගන්නෙ කොහොමද මම ඉන්නේ රියාද්,ඒවට අරාබියෙන් කියන නම මොකක්ද

    • @KOSALA__MADU
      @KOSALA__MADU  6 месяцев назад

      Ekanam danne ne 4to 1k pennala ahanna

  • @shiranthaprasanjith9143
    @shiranthaprasanjith9143 Год назад +4

    Lanka we badu wala mila saudi walata wada adui miss.

    • @KOSALA__MADU
      @KOSALA__MADU  Год назад +1

      Ou dan mehe badu lankwe ganan walata harawaddi mehe ganan wadi

  • @kusumprasanna9568
    @kusumprasanna9568 Год назад +3

    Mama ada nesto giya ganipu dekuth naha riyal 300 giya 15/% vat

  • @AnuraJayantha-td5cl
    @AnuraJayantha-td5cl Месяц назад +1

    මම එනවා ලගදි

  • @ChithraKumari-jx3xg
    @ChithraKumari-jx3xg Год назад +1

    Mama gadaraka wada mata dayahithnw mawa tip walata akkraghn yanawa atakoota aulakk waida day 180 kadaka kocara Kal pavici karanna pullwanda imo kyannko

  • @pradeeprangana1110
    @pradeeprangana1110 Год назад +3

    මේක නිතරම හොඳ ඔෆර් යන මාර්කට් එකක්.විදුලි උපකරණ එහෙම සතියකට මොකක්හරි හොඳ ඔෆර් එකක් යනවා.

    • @KOSALA__MADU
      @KOSALA__MADU  Год назад +1

      ඔවු ඒක ඇත්ත ගොඩාක් සතියකට සැරයක් ඔෆර් දානවා එයාලා

    • @fazmisgallery340
      @fazmisgallery340 Год назад

      ruclips.net/video/3qyC4ncYhO8/видео.html

  • @indikanimanthasandunimanth2067
    @indikanimanthasandunimanth2067 Год назад +1

    Akki riyad wlda api yanna inne podi wistharaya k danaganna

  • @Mallika-i9f
    @Mallika-i9f Год назад +1

    Supire wadak neoyala karanne.❤❤❤

  • @ruchirapeiris2088
    @ruchirapeiris2088 Год назад +1

    Saudi wala rent eka gewala podi baba ekka jiwath wenna 4500 SAR wage athi weida? Job ekak set una eth enna bayai idea ekak na thawama. Please reply

    • @UsthazKanzulAhmed
      @UsthazKanzulAhmed 10 месяцев назад +1

      Oya dan lankaweda saudi walada?

    • @KOSALA__MADU
      @KOSALA__MADU  10 месяцев назад +2

      Baya wenna deyak ne. Enna

    • @UsthazKanzulAhmed
      @UsthazKanzulAhmed 10 месяцев назад +1

      husband ,wife,podi baba,meygollanta normally wiyadam kiyak withara yaida ehe?apith In Sha Allah enna inne@@KOSALA__MADU

    • @KOSALA__MADU
      @KOSALA__MADU  10 месяцев назад +1

      @@UsthazKanzulAhmed room wala rent 1k peththen pethata gann wenasa kema bimata 3ta 1200 aduwen kawar karaganna puluwan

    • @UsthazKanzulAhmed
      @UsthazKanzulAhmed 10 месяцев назад +1

      @@KOSALA__MADU aththatamada?thank you so much.❤❤❤dan thamai poddak kalapanawa aduwela thiyenne.
      Thank you so much.

  • @manorisanjeewani5499
    @manorisanjeewani5499 Год назад +3

    👍👍👍👍

  • @lyricshub7154
    @lyricshub7154 Год назад +2

  • @anndaraaja7221
    @anndaraaja7221 Год назад +1

    kuvet ටෙක් එහෙම ටෙක් එහෙව් එකේ අපේ කවුදකුවේට් එකේ dinesh සහෝදරයා dinesh සහෝදරයා dinesh අයියගෙන් එස් මල්ලි වගේ සේවය කරන කවුරුත් සවුදිය නැද්ද සවුදිය නැද්ද නැද්ද ජනතාවට මිනිස්සුන්ට හිර වෙලා ඉන්න ඉන්න මිනිස්සුන්ට දුක් විඳින මිනිස්සුන්ට සේවය කරන්නට කවුරුත් නැද්ද

    • @KOSALA__MADU
      @KOSALA__MADU  Год назад

      Ehema udau karana puluwan kenek gena wisthara api danne ne

  • @channeld2170
    @channeld2170 Год назад +1

    Mata oyalawa contact karaganna puluwanda...mama inne riyadh wala..

  • @kumary3467
    @kumary3467 Год назад +2

    👍👍👍👍👍

  • @yc7548
    @yc7548 Год назад +1

    Saudi jiwath wenna hoda ratakda dr

    • @KOSALA__MADU
      @KOSALA__MADU  Год назад

      Api itin lankwe nisa ehema kiyanna amarui. Job karala jeewath wenna salli hyaganna ne godak aya ratawal walata yanne. Ehema gihin job karala salli hoyala experience ganna hoda ratak.

  • @shiranthaprasanjith9143
    @shiranthaprasanjith9143 Год назад +2

    Me dawaswala mehe mila wadi... Mage wife enna inne saudi yata.. (house maid)

  • @chathudias5348
    @chathudias5348 Год назад +2

    Hi oya mokakda karana job aka

  • @SeethaSee-q9e
    @SeethaSee-q9e Год назад +1

    නංගි හැම කඩයකම ඔපර් දානවද එක විශේෂ දවස් තියෙනවද

    • @KOSALA__MADU
      @KOSALA__MADU  Год назад

      හැම අගහරුවාදා දිනකම Supermarket වල දානවා

    • @SeethaSee-q9e
      @SeethaSee-q9e Год назад

      @@KOSALA__MADU ❤❤❤❤❤

  • @shiranthaprasanjith9143
    @shiranthaprasanjith9143 Год назад +2

    💐💐💐💐💐

  • @mohamednifras2578
    @mohamednifras2578 Год назад +1

    Aye yan natte panda supermarket ekata better than utaim

  • @NiroshaDamynthi-cp2vv
    @NiroshaDamynthi-cp2vv Год назад +1

    අක්ක
    සවුදි එන්න හොදද

    • @KOSALA__MADU
      @KOSALA__MADU  Год назад

      Job ekkata enawanam hodata hoyala balala ena eka tama hoda nangi.

    • @NiroshaDamynthi-cp2vv
      @NiroshaDamynthi-cp2vv Год назад +1

      මම සවුදි එන්න බයයි

  • @Gihangihan-j2d
    @Gihangihan-j2d Год назад +1

    Saudi ye job ekakata couple ekak enawanam house driving house maid .aulak nedda.

    • @KOSALA__MADU
      @KOSALA__MADU  Год назад

      Housemaid nam recommend karan na. Mokada hoda wennath puluwan narakak wennath puluwan. House driving itin salary eka 1500wath wadi salary ekak nam aulak na.

    • @Gihangihan-j2d
      @Gihangihan-j2d Год назад +1

      Dennama ekama gedaratatami yawanawa kiuwe.

    • @Gihangihan-j2d
      @Gihangihan-j2d Год назад +1

      Palawenipara yananisa driving padiya 1300k kiuwa
      House maid ta 1100k kiuwa kanna bonna inna room eka dila.

    • @KOSALA__MADU
      @KOSALA__MADU  Год назад

      Ehenam hodi

    • @KOSALA__MADU
      @KOSALA__MADU  Год назад

      Aukak ne hodi ithiti karanna puluwan

  • @AkDJ581
    @AkDJ581 Год назад +3

    *_මාව අදුරන්න පුළුවන්ද අයියා😏_*

    • @KOSALA__MADU
      @KOSALA__MADU  Год назад +1

      Aduranna bene malli

    • @AkDJ581
      @AkDJ581 Год назад +2

      @@KOSALA__MADU *යකඩ මාමගේ පුතා 🤭*

    • @KOSALA__MADU
      @KOSALA__MADU  Год назад +2

      Hari malli ehemada aduranna be den lokuine

  • @shiranthaprasanjith9143
    @shiranthaprasanjith9143 Год назад +4

    Samaharak baduwala mila samanai

  • @lahirupathum6528
    @lahirupathum6528 Год назад +1

    සවුදි වලට හිම වැටෙන්නැද්ද ??

    • @KOSALA__MADU
      @KOSALA__MADU  Год назад +1

      Samahara kalwalata wetena then thiyenawa api inna dihata ice wetenawa

    • @lahirupathum6528
      @lahirupathum6528 Год назад +1

      @@KOSALA__MADU plz mt danaganna puluwan d හිම වැටෙන මාස ? mokada mn enna inne saudi ekai

    • @KOSALA__MADU
      @KOSALA__MADU  Год назад

      January February masa wala

  • @redheart4894
    @redheart4894 Год назад +3

    මැලේසියා වල තමයි බඩු මිල අඩුම

  • @chan-di2sd9ps2v
    @chan-di2sd9ps2v Год назад +3

    Saudiye oya විදිහට adinna puluwan da

    • @KOSALA__MADU
      @KOSALA__MADU  Год назад +1

      Puluwan godak welawata abaya adinawa

    • @chan-di2sd9ps2v
      @chan-di2sd9ps2v Год назад +2

      @@KOSALA__MADU හෙමද පරිසමෙන් සතුටින් ඉන්න ජේසු පිහිටයි

  • @chan-di2sd9ps2v
    @chan-di2sd9ps2v Год назад +3

    Ohe ganam badu

  • @shanechaminda3316
    @shanechaminda3316 Год назад +2

    මෙි වගේ අදින්න දෙනවාද සවුදිනය් ඵලියට

    • @KOSALA__MADU
      @KOSALA__MADU  Год назад +1

      Godak welawata abaya adinawa

    • @shanechaminda3316
      @shanechaminda3316 Год назад +1

      @@KOSALA__MADU ❤️👊

    • @Slmusikcrick
      @Slmusikcrick Год назад +2

      Kawda minissu Saudi gana boru kivva, Hira geyak wage kiyala, Eth aththata ma mehe life eka peaceful and simple, One widiyakata adinna puluwan, Onema entertainment ekak thiynawa KSA

    • @KOSALA__MADU
      @KOSALA__MADU  Год назад +1

      Hamatanama ehema na neda hiragewal wage nidhase inna puluwan tanuth tyenawa.

    • @dammikabopegedara8628
      @dammikabopegedara8628 Год назад +2

      oyalata barida .sallie dunnot badu gaenat denna

  • @Sudarsana8899
    @Sudarsana8899 Год назад +3

    ❤️❤️❤️❤️

  • @gayominishara6380
    @gayominishara6380 Год назад +1

    Almarai company eka hodada akke

  • @sandamalikumudukumarikumud2489
    @sandamalikumudukumarikumud2489 Год назад +3

    ❤️❤️❤️

  • @gayominishara6380
    @gayominishara6380 Год назад +1

    Almarai company eka hodada akke

    • @KOSALA__MADU
      @KOSALA__MADU  Год назад

      Hemoma kiyanawa eka hodi kiyala. Salary riyal 2000k wath nattan 2000ta wada wath thiyena job 1kta enna balana

    • @gayominishara6380
      @gayominishara6380 Год назад +1

      Thnx akke