Weda Gedara - නිල තෙරපා රෝග සුවකරන වෙදගෙදර ප්‍රතිකාර (2021-04-24) | ITN

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 117

  • @dharmamurthioffice
    @dharmamurthioffice 4 месяца назад

    ඇත්තටම බොහොම හොඳ තැනක් මම සයටිකා හැදිලා ප්‍රතිකාර ගත්තා දැන් සුවෙන් ඉන්නවා වෙද මහත්තයාටත් වෛද්‍යතුමියටත් කාර්ය මණ්ඩලයේ හැම දෙනාටමත් තෙරුවන් සරණින් දීර්ඝායු වේවා

  • @wasanthawijesooriya3136
    @wasanthawijesooriya3136 Год назад +2

    මේ වෙදමහතා අපේ පිනට මේ රටේ ඉපදිලා තියෙන්නෙ. ඉන් ප්‍රරොජන ගන්න රෝගියා ටත් පින් තියෙන්නෙ ඕන.මම මේ වෙදක්මින් සුවපත් වු කෙනෙක්

  • @dilanmadushanka4153
    @dilanmadushanka4153 3 месяца назад

    මගේ අම්මට සයිටිකා රෝගය තිබිල ඇවිදගන්නවත් බැරිව හිටියේ.... මාස 4 පමණ බෙහෙත් කරා දැන් හොදටම සුවයි අවසාන මාසවල මුදල් ගත්තෙත් නෑ බොහොම පින් ඔබතුමාට

  • @Surangika84
    @Surangika84 4 месяца назад

    ඇත්තටම ගොඩක් හොඳ තැනක් මටත් සනිප වුණා ❤

  • @එරන්ග
    @එරන්ග 4 месяца назад

    මම නම් කියන්නෙ කාගෙවත් බොරු අහන්නෙ නැතුව විස්වාසෙන් කරොත් හොද ප්‍රතිපලයක් ගන්න පුලුවන් වෙයි.කායිකව විතරක් නෙමේ මෙතනින් මනසත් ගොඩක් දුරට හදනව.වෙද මහත්තය වගේම මැඩමුත් පවුල්ව් අයත් ගොඩක් සුහදශීලී.හැමදේකටම පිං තෙරුවක් සසරනයි ❤❤❤❤❤❤

  • @champaperera8487
    @champaperera8487 Год назад +8

    මිනිස්සු රැවටෙනවා ,ඒකනිසා බෙහෙත් ගත් අය සුවවුනාද කියලා දන්වන්න ඒක ලොකු පිනක්

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 3 года назад +3

    තෙරුවන් සරණයි ....සියලුම දෙනාට .නිදුක් නිරෝගී සුවය ලැබේවා .

    • @sudarmapatirana3081
      @sudarmapatirana3081 Год назад +2

      මගෙන් 7000 ක් ගත්තා

    • @rangani.rangani.4590
      @rangani.rangani.4590 Год назад

      @@sudarmapatirana3081 ඉතිං ඔබගේ අසනීපය සනීප උනාද ..එහෙම සනීප උනානම් ඒ ගැන හිතන්න එපා ..ඔබට නිරෝගී සුවය ලැබේවා .

  • @එරන්ග
    @එරන්ග 4 месяца назад

    .මගෙත් කෙනෙක් දැන් මාස 2.හමාරක් ප්‍රතිකාර ගන්නව දැන් එයාට ගොඩක් දුරට හොදයි.❤අවුරුදු හතක් සුව කරන්න බැරි උන කකුල දැන් සීයට අසූවක් විතර හොදයි.

  • @UmeshikaNipuni
    @UmeshikaNipuni 4 месяца назад +2

    මගේ තාත්තාගේ අංශභාග රෝගී තත්ත්වය හොද කලේ මේ වෙද මහත්තයා ඇතුළු කාර්‍ය මණ්ඩලය ඒ government hospital එකෙන් බේරගන්න බෑ කියලා අතහැරලා තියෙද්දී. එහෙම තියෙද්දී මිහිපිට දෙවි කෙනෙක් වගේ වෙද මහත්තයා උදව් කරා තාත්තාට දෙපයින් ආයෙම නැගිටින්න. ඔබතුමාට පිං.

  • @ChandrawSaara
    @ChandrawSaara 23 дня назад

    Aethakotha huhtige puthoo mee kament walata thogee pilithura kumakda dan sellamatha ahinsaka ledun ganna aepaa

  • @wasanthawijesooriya3136
    @wasanthawijesooriya3136 Год назад

    This is very truth . Anyone can get treatment ments without any dought

  • @AjithThilakarathne-o3u
    @AjithThilakarathne-o3u 3 месяца назад

    Koheda me weda madura thiyenne

  • @RandySamaranayaka
    @RandySamaranayaka 3 месяца назад +1

    මුන් හොර වෙද්දු මුන් ගාවට යන්න එපා මුන් දන්න මගුලක් නෑ කොන්ද හදනව කියලා පාගලා මොකක්ද කරනවා මම දන්න ලෙඩෙක් ගියා කොන්දට බෙහෙත් ගන්න ඒ මනුස්සයගේ ලෙඩේ වැඩි කරා මුන්ට ඕනේ ලෙඩේ වැඩි කරලා ලේඩාව වැඩිකාලයක් ඒතන තියාගෙන බිල වැඩි කරගන්න යන්නනම් එපා.හොදම දේ හොද ස්නායු ඩොක්ට කෙනෙක්ට පෙන්නන්න.මේ නාකි හොර වෙදා නිකන්වත් බලන්නේ නෑ දුව කියලා කෙනෙක් තමා වෙදකම් කරන්නේ කපටි ගෑනියෙක් මෙලොදෙයක් දන්නේ නෑ ජීවිතකාලෙම ඇදේ ඉන්න ආස කට්ටිය මෙතනට යන්න

  • @kalianiarachchige2031
    @kalianiarachchige2031 3 года назад +3

    ගොඩක් වැදගත් විඩියෝ එකක්

  • @chadeekashiromi4142
    @chadeekashiromi4142 2 года назад

    Godak pin wedathuni budu saranai

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda3588 Год назад

    Oya danuwath kara eakai fan pin mea wages hora weaddu Dana chanel peanwa deanna yanna eapa

  • @thilakbandara8481
    @thilakbandara8481 2 года назад +1

    Namaskar Namaskar Namaskar Lankans

    • @indikaudayangani4385
      @indikaudayangani4385 Год назад

      යකෝ බොරු කරන්න එපා මේ රටේ දුප්පත් අහින්සක මිනිසුන්ට.

  • @supunwijethunga8364
    @supunwijethunga8364 3 года назад +2

    Number eka nedda

  • @pathiranasudarma9652
    @pathiranasudarma9652 3 года назад +3

    Apo marankanawane akaparakata 6600 gannawa matan hodatama wediuna aparade behethtika wisikala

    • @thisaraprabath4625
      @thisaraprabath4625 3 года назад

      සිරා බන්

    • @champalakmali9443
      @champalakmali9443 6 месяцев назад

      මොනවටද බේත් ගන්න ගියේ මොකද්ද උනේ?

  • @nimalaweerakkody7236
    @nimalaweerakkody7236 3 года назад +2

    Hemoma adress ahanawa.Video eka awasanayata kiyanawa.number eka discription eke thiyanawa

  • @thisaraprabath4625
    @thisaraprabath4625 3 года назад +8

    Sciatica හැදිල මමත් ගිය.එක පාරකට 5000ක් ගන්නො..උන හොදකුත් නෑ.ප්‍රතිකාර කරන්නෙත් වෙන අය.මෙයා නෙමෙයි.

  • @chulaperera580
    @chulaperera580 3 года назад +4

    ඉන්න තැනක ලිපිනය දෙන්න

    • @nimalaweerakkody7236
      @nimalaweerakkody7236 3 года назад

      Video eke awasanayata kiyanawa.olaboduwa.Horana.number eka discriptation eke thiyanawa..Video ekata yatin thiyana loku akuru click karanna

    • @priyanthapathitana1238
      @priyanthapathitana1238 Год назад +2

      okkotama kalin hoda una kenekge details illagena... e ayata call ekak dila inna...

  • @hpklibrary
    @hpklibrary 3 года назад +1

    ගොඩක් වටිනා වැඩසටහනක්

  • @ruchiramadhushanka158
    @ruchiramadhushanka158 Год назад +2

    හොදම දේ තමා මන් ඔයාලට කියන්නෙ හොද ස්නායු ඩොක්ටර් කෙනෙක්ව අල්ලලා පෙන්නලා කරන්න පුලුවන් දෙයක් කරන්න. නැත්නම් හොද ස්නායු වෙදමහත්තයෙගෙන් බෙහෙත් ගන්න. මේ වගේ කොදු කඩන තැන් වලට යන්න එපා. ලොකුවට බෝර්ඩ් ගහගෙන ඉන්නවා . පව් අසරන මිනිස්සුන්ගේ ජීවිත විනාස කරනවා

  • @gaminiwijayarathna9990
    @gaminiwijayarathna9990 2 года назад +9

    අපි දැනට මාස 9 කලින් මෙතනින් මාස 3 ක් නොකඩවා සයිටිකා වලට කියා ප්‍රතිකාර කලා.සියලු උපදෙස් පිළිපැද්දා නමුත් ලැබුන සුවයක් නැහැ. ඔය වෙද මහතා අපේ රෝගියව 1 දවසක් ප්‍රතිකාර කරන තෙල් සාත්තු කරන තැනදි බැලුවෙ නැහැ. දුවයි තව පිරිමි 2 තෙල් සාත්තු කරනවා . අපේ ලෙඩාට මාස 3 ගිහිනුත් හොද නැහැ කිවම එ් දුව අපට වෙනස් කමිකලා එතනට නොඑන විදිහට. අපරාදෙ අපෙ කාලය ශ්‍රමය මුදල් අපතෙ ගියා. මම අත්දැකිමෙන් කියන්නෙ මෙතනට යන්න එපා. බොරැ කරලා එකවරකට 5000 විතර මුදල් ගන්නවා. මාධ්‍යයෙන් කියන මෙි හොර වෙද්දුන්ට වඩා අපේ ගමිවල දෙවිවරැ වගේ වෙදකමි කරන අය ඉන්නවා. දැනට මාසයකට කලින් අපේ ගමෙිම වෙදනිවසකට ගියා එ් මහත්මයාට පින් සිද්ද වෙන්න මගේ ලෙඩාට දැන් ගොඩක් හොදයි. අපි මෝඩයි. ගම පහුකරලා මාධ්‍යට රැවටිලා හොරැන්ට අහු වෙනවා.

    • @arunaaruna1151
      @arunaaruna1151 2 года назад +1

      කොහෙද ගම කියන්නකෝ

    • @harshawatareka5746
      @harshawatareka5746 2 года назад

      ඒ වෙදමහත්තයාගේ no එක හරි සම්බන්ධ කරගන්න පුලුවන් විදිහක් කියන්න පුලුවන් ද?

    • @amithbsc7451
      @amithbsc7451 2 года назад

      can i have the ayurvedic doctor contact no, that got cured your සයිටිකා

    • @dinushadesilva1430
      @dinushadesilva1430 2 года назад

      Ane loku pinak oya hoda kara gatha weda mdhattayage wisthara tika kiyannako.matath yanna.bohoma pin.mata rassawak kara ganna widihak uth na dan

    • @champaperera8487
      @champaperera8487 2 года назад

      ඔබව හොද කරපු ඔබේ ගමේ වෙදමහත්මයා ගෙ ලිපිනය දෙන්නකො හුගාක් පිං සිද්ද වෙනව .

  • @disabledyoutuber6903
    @disabledyoutuber6903 2 года назад

    Sayatika කියන්නේ mokkda?

  • @basithkhan7061
    @basithkhan7061 2 года назад

    Sri Shop kohada

  • @ruchiramadhushanka158
    @ruchiramadhushanka158 Год назад +3

    මෙයාගෙ ගෝලයෙක් තමා හෝකන්දර වවුල්කැලේ ඉන්නෙ එතනට බෙහෙත් කරන්න ගිහින් මට කෙලවෙලා ඉන්නෙ හොදටම මුලු කොදුඇටපෙලම අවුල් කරා අපි අසරන කමට යනවා mri එකක් කරලා ඒක අරන් ගියහම කියනවා ඒවා වැඩක් නැතිලු xray එකක් අරන් එන්නලු ඊට පස්සෙ ඒක බල බල කොන්ද ඇදලා පාගනවා. සල්ලිත් ගරනවා හොදට. වැදලා කියන්නම් යන්නනම් එපා මේ වගේ තැන් වලට දැන් ඔපරේසන් කරලවත් හදන්න බැරිලු මගෙ කොන්ද මට තාම අවු 28 මගෙ බෙල්ලෙ අමාරුවක් හැදිලා ගියේ මාව ඉවරටම ඉදර කරා කවුරු හරි යන්න ඉන්නවනම් හොදට හිතලා බලලා යන්න නැත්නම් අමාරුවේ වැටේවි

  • @rgpranasinghe9800
    @rgpranasinghe9800 2 года назад

    HIV.ayawa.hodakaranna.puluwanda

  • @prajanidias2557
    @prajanidias2557 3 года назад +2

    TV programme එකේ ඹරුවා රුදාවට Migraine headaches පෙන්නුවේ මැද ඇගිල්ල පොඩි කරනවා වෙද මහත්තයා කියනවා ඇහුනේ වෙද ඇගිල්ල (4 වෙනි ඇගිල්ල) කියලා. මොකද්ද හරි?

    • @anomasudu3300
      @anomasudu3300 2 года назад

      මමත් එ් ටික කිහිප සැරයක් බැලුවා නිල තෙරපුම කලේ මැදගිල්ලටද වෙදගිල්ලටද කියලා

  • @dimashaprasadi2003
    @dimashaprasadi2003 3 года назад

    Sambanada karaganna widiyak nadda

  • @rekhajayathilake4500
    @rekhajayathilake4500 3 года назад +1

    address ekath danna

  • @chamilaprabath5073
    @chamilaprabath5073 Год назад +3

    ගිය අය කියල තියෙන්නෙ වැඩක් නෑ කියලා.. ගොඩක් අය සල්ලි කඩාගන්න අය වැඩියි... පරම්පරාගතව එන... හොද තැන් තියෙනවා තවම.. ඒ අය වැඩසටහන් කරන්නෙත් නෑ

  • @sachinthadilshan4066
    @sachinthadilshan4066 3 года назад +1

    Namber eka thiyana kenek ewannako

    • @nimalaweerakkody7236
      @nimalaweerakkody7236 3 года назад

      Video eke awasanaye balanna.adress kiyanawa.number eka discription eke thiyanawa.Video ekata yatin loku akuru click karanna

  • @mahindadharmadasa1017
    @mahindadharmadasa1017 Год назад

    meya wedamahaththayek nemei kohen hari puskola poth tikak hoyagena kiyola paramparika kiyala kallakuth dagena thththai duwai denna boru karanne Ali horu

    • @champalakmali9443
      @champalakmali9443 6 месяцев назад

      කොහොමද ඔයා එහෙම කියන්නේ ඒකට හේතුවක් තියෙනවද?

  • @kusumpathiratna6069
    @kusumpathiratna6069 Год назад +2

    අනෙ ඇත්ත දැන්මෙයාල වීඩියොදානව යන්ඩ එපා සල්ලිකඩාගන්නවතමයි තවතැන්වල අයුතු දෙවලුත් සිදුවෙනව මිනිස්සුන්ට සල්ලි වැඩිවෙනවිට මනුස්ස ගතියටවෙලායනව

  • @priyankaliyanaarchchi8976
    @priyankaliyanaarchchi8976 2 года назад +13

    අනේ කවුරැත් යන්න හිතන්නවත් එපා දෙන වද ගැන කියලා වැඩක් නැහැ.එක දවසක් තෙල් ගෑවම සතියක් යනකම් නැගිට ගන්න බැහැ.7000ක් ගත්තා.4 පාරක් ගියා.ගහලා මගේ කොන්ද තැලිලා.ගියෙ එක දනිස්සක අමාරැවට.දැන් දනිස් දෙකම අමාරැයි.ඇවිදින්නත් බැහැ.මේ අය ලෙඩ අළුතෙන් හදනවා.එතකොට දිගටම එතන්ට යන්න වෙනවනෙ.මුන් සල්ලි වලට මිනිස්සු අසරන කරනවා.තෙල් ගනෙ අය උන්ට ඕන විදියට ගාන්නෙ.වෙදා පැත්තක නැහැ.සල්ලි ගන්න විතරයි එන්නෙ.මුන්ට හෙන ගහන්න ඕනෙ.බෙහෙත් කරනවා කියලා ගහලා ගහලා එලියට දානවා.ඇවිදගෙන ගිය මම අද එක තැන් වෙලා දුක් විදිනවා.මුන්ටනම් අහුවෙන්න එපා.

    • @champaperera8487
      @champaperera8487 2 года назад +2

      අයියෝ මොන අපරාධයක්ද .ඇයි එක පාරක් ගිහින් නතර වුනේ නැත්තෙ .

    • @Surangika84
      @Surangika84 4 месяца назад

      බොරු කියන්න එපා අනේ

    • @prasannakonara6992
      @prasannakonara6992 26 дней назад

      Thanks oyats

  • @sudarmadamayanthi3858
    @sudarmadamayanthi3858 3 года назад +1

    Koheda me

  • @prasathindika8404
    @prasathindika8404 3 года назад +1

    Sambanda karaganna widiyak dan nathuwa mona redddata mewa danawada

  • @Evil-95
    @Evil-95 3 года назад +1

    Sciatica kiyana lede opretion walin siyata siyak sanipa wenawa mn awrudu 1i masa 5k sinhala beheth kra meya lgatath masa 2k giya. Dn mn opretion eka krala masa 2k wenwa kisima amaruwak nathuwa mn inwa. Sciatica thiyana kenek opretion krna baya wena epa

    • @disnakasandaruwan6992
      @disnakasandaruwan6992 3 года назад

      Num ekk dnnko oyge

    • @Evil-95
      @Evil-95 3 года назад

      @@disnakasandaruwan6992 mchn ube no eka dipan mn cl ekak gnam

    • @achinidherath97
      @achinidherath97 2 года назад

      කොහෙන්ද ඔපරේෂන් එක කලේ

    • @thisaraprabath4625
      @thisaraprabath4625 2 года назад

      අඩෝ බයයි ඕයි😑

    • @Evil-95
      @Evil-95 2 года назад

      @@thisaraprabath4625 😂

  • @nidulanuwansith6978
    @nidulanuwansith6978 3 года назад +1

    ආයුර්වේද කියන්නෙ දේශීය වෙදකමද?

  • @g.w.langani7500
    @g.w.langani7500 2 года назад +3

    මමත් මෙතනට ගියා මට එක දවසින්ම එපා උනා වෙදමහත්තයා නෙමෙය් බෙහෙත් කරන්නේ. පුදුම දුකක් දුන්නේ මගේ කොන්දේ එක තැනක් හොදටෝම තැලිලා මට ඒකට වෙන තැන්කින් බෙහෙත් කරන්න උනා .ඒක තාමත් හොදටම හොද නෑ. මස් කඩයක ගියා වගේ දැනුනේ.

    • @pramod_rasanajana_tik_toker
      @pramod_rasanajana_tik_toker 2 года назад

      😅

    • @priyanthapathitana1238
      @priyanthapathitana1238 Год назад

      kakulen therapuwe nadda.. ehemath karanawa... aspa ganan kiyanne neda...

    • @charithgayanu5276
      @charithgayanu5276 Год назад

      Ane mamath 2 weeks beheth kara kisima aduwak une naha puduma wedanawak denne lokkai,duwai beheth karanne salli garanawa mun yanna epa mata katu anapu parawal thawath tiyenawa

  • @alexandersenanayake3974
    @alexandersenanayake3974 Год назад

    meediyawalin mudal labenawanam onema deyak karai. kathawa dolawen gamana payin

  • @anuradissanayake2043
    @anuradissanayake2043 2 года назад +2

    Thawath horek

  • @nethuishani1533
    @nethuishani1533 3 года назад +9

    නිල 107යි නෙමේ 108 යි. අනික කිහිල්ල යට නෙමෙ ඔයා කියන නිලේ තියෙන්නෙ. හුස්ම හිර කරන්න පුලුවන් පපුව උඩ කිහිල්ල පැත්තට වෙන්න තියෙන්නෙ ඒ ප්‍රධාන නිලයක්. ඒකේ අනු නිලයක් කිහිල්ල යටම නෙමේ ඒ කිට්ටුව තියෙන්නෙ. පාරම්පරික කිවුවට ඒකවත් දන්නෙ නැද්ද. ඇගේ ප්‍රධාන නිල 32න් හැම ලෙඩක්ම අදුරගන්න පුලුවන් නිලය තියෙන්නෙ යටිපතුලේ. නිල වෙදකම කරන්න කලින් හරියට නිල ටික අදුරගෙන එන්න වෙද මහත්තයෝ.

    • @arunaaruna1151
      @arunaaruna1151 2 года назад

      ඔයා දන්නවා ද එතකොට හරියට කරන්න කරන්නකෝ

    • @rilahady4766
      @rilahady4766 2 года назад

      May I know your contact details please.

  • @ventnarada5896
    @ventnarada5896 Год назад +1

    මිනිස්සු කියන විදිහට යන්න බයයිනේ. හුගාක් සල්ලි ගන්නවයි කියන්නේ. කතාකරන්නවත් දන්නෑ කියන්නේ මේකමෙන්ට් වල තියෙන්නේ. මමත් යන්න හිතුවා දැන් බයයි

  • @chandana537
    @chandana537 Месяц назад +1

    රැවටෙන්න එපා මෙතන තනිකරම ප්‍රෝඩාවක් කරන්නේ. තරුණ ගැහැණු අයගේ තෙල් ගාලා අත ගාන්නේ කොල්ලො දෙන්නෙක්. වෙද මහතා බලන්නේ වත් නැහැ. උන්ට ඕන විදිහට වැඩ ගැහැණු ලැජ්ජාවෙන් ඇබරෙනවා

  • @enjoylife9413
    @enjoylife9413 3 года назад

    Khed inne me mahathya

  • @thilakaseeli5619
    @thilakaseeli5619 3 года назад +1

    අනේ මේ වෙද ගෙදර තිබෙන තැන නම්කරන්න.

    • @champaperera8487
      @champaperera8487 2 года назад +2

      මේ කමෙන්ට්ස් කියවලා බලලා යන්න ,නැති ලෙඩ හැදෙයි

    • @priyanthapathitana1238
      @priyanthapathitana1238 Год назад

      meke eka comment ekakwath oya dakkada hoda una kenek gana.... ochchara modada

    • @ChandrawSaara
      @ChandrawSaara 23 дня назад

      palayan kelawa ganna

  • @himayakumarage2266
    @himayakumarage2266 2 года назад +2

    මිනිස්සු උපදින්නේ.නිල.උත්තේජනය කිරීමෙන් කියලා කිවුවා.අනේ මන්දා.

  • @alaccounting5358
    @alaccounting5358 2 года назад +1

    මෙතනටම යන්න එපා තනිකරම බොරුවක් කරන්නේ. වෙද මහතා රෝගියාව පරීක්ෂා කිරීමට එනනෙවත් නෑ.

  • @sunjayjay240
    @sunjayjay240 6 месяцев назад

    මෙතූමා. මහින්ද වැලිකලද?
    නම දානව නම් හොඳයි

  • @ruchiramadhushanka158
    @ruchiramadhushanka158 Год назад

    Anmo mewa kranna yanna epa ada mama ekathan wela inne meyage golaya hinda . Hokandara innawa mahinda kyla kenek . Konda uda negala paaganawa . Wade waradila inne mn . E hinda yanna kalin deparak hthala yanna . RUclips eke inna horuntanm ahuwenna epa

  • @sadagiritv6957
    @sadagiritv6957 2 года назад +1

    Pissu patta boru.

  • @gireeshawijesuriya1058
    @gireeshawijesuriya1058 2 года назад +3

    පල් බොරුවක් කරන තැනක්. මම මාස 8 ක් බේත් ගත්තා කොඳු කඩනවා.

    • @Surangika84
      @Surangika84 4 месяца назад

      ඇයි ඔයා බොරු කියන්නේ

  • @yadpasindupasantha9352
    @yadpasindupasantha9352 3 года назад

    Boru karanne salli nam gannawa hodata lede hoda wen na

  • @Surangika84
    @Surangika84 4 месяца назад +1

    ඇත්තටම ගොඩක් හොඳ තැනක් මටත් සනිප වුණා ❤