Seedless Lime |ඇට නැති දෙහි තියනවද ? හැමදාම දෙහි ගස් වල ගෙඩි ගන්න විදිය| Ceylon Agri | Episode 22

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 190

  • @romeshlogan6118
    @romeshlogan6118 3 года назад +2

    Common name: Tahiti lime / Seedless lime
    Sinhala name: Tahiti dehi (ටහීටි දෙහි) / Atta naethi dehi (ඇට නැති දෙහි),
    Tamil name: Vithiyillaa theasi (விதையில்லா தேசி) / Tahiti elumichchai (டஹிட்டி எலுமிச்சை)
    Scientific name: Citrus × latifolia
    Note: Tahiti lime is a triploid cross between key lime (Citrus × aurantiifolia) and lemon (Citrus limon). Although there are other citrus species that are referred to as "limes", the Tahiti lime is the most widely cultivated lime species commercially, and accounts for the largest share of the fruits sold as limes. The fruit turns yellow as it ripens, but it is universally sold while still green.The tree is nearly thornless. The fruit is about 6 cm (2.4 in) in diameter, often with slightly nippled ends, and is usually sold while still green, although it yellows as it reaches full ripeness. It is also widely available dried. It is larger, thicker-skinned, with less intense citrus aromatics than the key lime (Citrus aurantifolia). The advantages of the Tahiti lime in commercial agriculture compared to the key lime are the larger size, absence of seeds, hardiness, absence of thorns on the bushes, yearlong yields, and longer fruit shelf life. They are less acidic than key limes and do not have the bitterness that lends to the key lime's unique flavor.

  • @mallikapremalatha837
    @mallikapremalatha837 2 года назад +2

    හරි වටිනවා මම මේක හොයමින් හිටියේ ඔබතුමා ට බොහොම ස්තුතියි

  • @gaminihemachandra4920
    @gaminihemachandra4920 4 года назад +5

    ගොඩක් වටින විස්තරයක්. මේවිදියට හදාගත හැකි තවත් දේවල් ගැන දැනුවත් කරන්න
    Dr. රංජිත්

  • @susanthaliyanage7072
    @susanthaliyanage7072 4 года назад +4

    දැනුවත් කලාට ඔබතුමාට බොහොම පිං.

  • @haiihello9944
    @haiihello9944 4 года назад +7

    දෙහි ගහක් නම් ගෙදරකට අවශ්‍යම දෙයක් බොහොම ස්තූතියි

  • @සදතාරුකා
    @සදතාරුකා 4 года назад +1

    මගේ වත්තේ දෙහි තියෙනවා ..බද්ධ කරපුවා නෙවෙයි ..මම හිටවපු උසට හැදෙන ගස්.. දෙහිත් හොදට හැදෙනවා ..අනුරාධපුරේ ..
    ගොඩක් ස්තුතියි ඔබතුමාට .
    ගොඩක් වටිනවා මේ උපදෙස්

    • @සදතාරුකා
      @සදතාරුකා 4 года назад

      @kasun madusanka පුලුවන් ..ඒත් දැන් මම ඉන්නේ සයිප්‍රස් වල .උවමනාවක් තිබේ නම් කියන්න..👍👍

    • @සදතාරුකා
      @සදතාරුකා 4 года назад

      @kasun madusanka දේශීය දෙහි..හොදට ඇට තියෙනවා ..අපි වගාවක් වශයෙන් නෙවෙයි හිටෙව්වේ ..එදිනෙදා අහාරයට ගන්න ..ගස් 4ක් 5ක් විතරයි ..මොකද අපේ ගම්වල හැමෝම තමන්ට ඕන කරන දෙහි කොස් පොල් අඹ පේර අනෝදා කෙසෙල් වගේ දේවල් කීපය ගානේ හෝ හිටවනවා.හැමෝටම තියෙනවා ..අපේ ගම් පැත්තේ බද්ධ කිරිමේ ක්‍රමය කරන්නේ නෑ..වතුවල ඉඩ තියෙන නිසා.අනික කැමති නෑ මෙහේ ගොවියෝ බද්ධ ක්‍රමයට ..එයාලා අපි කැමති ලොකුවට ගස් වැවිලා අලංකාරව පල දරනවට..🌷🌷🌼🌼🌱🌱🍀🍀

  • @nilushasamarasinghe4168
    @nilushasamarasinghe4168 4 года назад +2

    ඔබතුමාගෙන් පැළ ටිකක් ගන්න මම ලගදීම එනවා.

  • @achalamanike6125
    @achalamanike6125 4 года назад +3

    අපිව දැනුවත් කරාට බොහොම ස්තුතියි

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691 3 года назад

    ආදරයෙන් බාලුවා හොද දැනුමක් ලබා ගත්තා.බොහොම පීනක්.

  • @leslidharmawardhana6795
    @leslidharmawardhana6795 2 года назад

    පෝච්චියක සිටවූ .හොඳින් වැඩුණ ලෙමන් දෙහි පැළයක මල් ඒමට මොනවද කරන්න ඕන...කරැණාකර පිළිතුරක් දෙන්න.ස්තුතියි ඔබතුමාට ..

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 4 года назад +7

    හැම දෙයක්ම හොදින් කියා දුන්නාට ඔබට ස්තුතියි.

  • @surathweerasinghe9685
    @surathweerasinghe9685 4 года назад +4

    බොහොම ස්තුතියි පැහැදිලි කිරීමට .....🐞

  • @mincraftsteveirl45
    @mincraftsteveirl45 3 года назад

    Mage wathe dehi hitawala thiye aurudu 3k withara thama gedi naha.math gewathth pura pala wawa thiye.harima lassanai.gas ekka inna.

  • @manorigunasekara119
    @manorigunasekara119 3 года назад +2

    ගොඩක් පින්
    තෙරුවන් සරණයි

  • @lalanilalani3247
    @lalanilalani3247 4 года назад +4

    බොහොම ස්තුති...

  • @jayasirijayathunga9853
    @jayasirijayathunga9853 4 года назад +2

    ඉදිරිපත් කිරිම ඉතාමත් හොදයි.
    ඔබ සමග දිගටම රැදි සිටිනා අත ර ඔබට බෙහෙවින්ම ස්තුතියි

    • @CeylonAgri
      @CeylonAgri  4 года назад

      ස්තූතියි.

  • @imkilanganthilaka7011
    @imkilanganthilaka7011 4 года назад +1

    ඉතාමත් වැදගත් වීඩියෝවක්. බොහොම ස්තුතියි.

  • @samanthilakarathne2159
    @samanthilakarathne2159 4 года назад +2

    Your
    Instructions
    Is
    Great

  • @sanathkarunanayaka2791
    @sanathkarunanayaka2791 2 года назад

    Godak Watinawa Bohoma Sthuthi Oba Thumaata.

  • @kdsunil2481
    @kdsunil2481 4 года назад +2

    Very essential facts thank very much

  • @danawathisamaranayaka2718
    @danawathisamaranayaka2718 Год назад

    ස්තූතියි
    ඔබට බුදු සරණයි

  • @sirimaliyanage7505
    @sirimaliyanage7505 2 года назад

    Bohoma wadagath karanna godak daruwanth Kara Gladys Amma Australia

  • @samankumara6869
    @samankumara6869 3 года назад

    obata bohomat sthuthi oba mahansiyen igana gaththa de me wdiyata apita denawata

  • @sachinsachin2601
    @sachinsachin2601 4 года назад

    ගොඩක් වටිනවා ඉතාම වැදගත් විඩියෝවක් දැනුවත් කලාට බොහොම පින් තෙරැවන් සරනයි ඔබතුමාට මල්ලිකා කුවෙට්...

  • @ppchanel8675
    @ppchanel8675 4 года назад +1

    Godak watinawa oba thumage gawathu wagawa Mata.bohoma isthuthei

  • @subadhradamayanthi1224
    @subadhradamayanthi1224 4 года назад +4

    ගොඩාක් වැදගත් වීඩියෝ එකක් 🙏 🙏 🙏 ඔබ තුමාට.

  • @malieniranjani8083
    @malieniranjani8083 4 года назад +1

    apita.obatumagen.salliwalata.ganna.barida.awot.kohada.tana

  • @ajiththudawa9024
    @ajiththudawa9024 4 года назад +1

    Really nice reaching sir thanks

  • @pathmasirijayasekara2998
    @pathmasirijayasekara2998 4 года назад +1

    hodatama watinawa obathumage videos.... thank u....

  • @upalidharmapala2180
    @upalidharmapala2180 3 года назад

    Well experience and good explanation... Thanks....

  • @rooparanjani7945
    @rooparanjani7945 2 года назад

    Midi welak kappadu karanne kohomada

  • @anuraperera3564
    @anuraperera3564 4 года назад +2

    Very good vedio. Good lesson. Thanks.

  • @srilanka5769
    @srilanka5769 3 года назад +1

    ස්‌තූතියි

  • @ayashmohammed2141
    @ayashmohammed2141 4 года назад +1

    Sir dehi gahe kola tika vakutuwela sir monawadha karanne

  • @douglasperera5490
    @douglasperera5490 4 года назад +4

    Thank you very much for your valuable instructions .

  • @ashinsanisaubhagya7043
    @ashinsanisaubhagya7043 3 года назад

    Danuwath kalata oba thumata godak pin.

  • @ranjithpremathilaka8405
    @ranjithpremathilaka8405 3 года назад

    .mama mini පෝපගේටරයක haduwa tIkk pala une tika dawaskin eka athulama dalu tika malavila watunane pala eliyta gatthth na.ai a hathuwa

  • @gayanikalubowila1142
    @gayanikalubowila1142 Год назад

    Very useful and informative. Thank you sir. Please keep posting videos like this.😊👍🏻

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 3 года назад

    Godak stutiy obatumata budisaranai

  • @wasanthaarachchi2474
    @wasanthaarachchi2474 3 года назад +3

    ශරීර සව්ක්‍ය ගැන වෙහෙස වන්න. මේ දවස්වල පරිස්සමෙන් ඉන්න .තුණුරුවන් සරණයි ඔබට ...මහත්තයෝ .🌹❤🙏

    • @CeylonAgri
      @CeylonAgri  3 года назад +1

      Isthuthi Theruwansaranai!

  • @buddhi2u
    @buddhi2u 4 года назад +2

    Ela. Niyamayi

  • @kanchanak7096
    @kanchanak7096 4 года назад

    Godak වටිනා ඉදිරිපත් කිරීමක් budu sarani sar 👍

  • @medhajayawardhana4734
    @medhajayawardhana4734 2 года назад

    Godak watinawa 🙏

  • @dreamsvideo4555
    @dreamsvideo4555 4 года назад +1

    Dehi aththa hitawaddi pas madya jiwanuharanaya karanna onida?

  • @chithradealwia3982
    @chithradealwia3982 3 года назад

    Sir beeralu una pala hada ganna hati kiya denna

  • @ashansanilka6437
    @ashansanilka6437 4 года назад +2

    Oyata bohoma ✋✋

  • @rositakurukulasuriyalage5795
    @rositakurukulasuriyalage5795 4 года назад +2

    Nice garden

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 4 года назад +1

    Dell gasak badda karana hati kiala dennako.

  • @asithahasanka2476
    @asithahasanka2476 2 года назад

    සුපිරි

  • @shyamaligunasinghe246
    @shyamaligunasinghe246 3 года назад

    Tahiti dehi pala Kandy ganna thiyenawada

  • @dushmanthasilva6531
    @dushmanthasilva6531 4 года назад

    Bohoma wadagath vido ekak. Jaya wewa. Thank you

  • @sandyaperera2498
    @sandyaperera2498 4 года назад

    obatuma siyaluma de pehediliwa kiyala denwa....godak pin.....b.s

  • @samantharanaweera2207
    @samantharanaweera2207 3 года назад

    ස්තුතියි

  • @kumaikumari1515
    @kumaikumari1515 2 года назад

    Monawada danna ona beheth sar

  • @samanthilakarathne2159
    @samanthilakarathne2159 4 года назад +1

    Your
    Instructions
    Is
    Graet

  • @chandrakanthiabeywardana5964
    @chandrakanthiabeywardana5964 4 года назад

    සිමෙන්ති වැලි missra pochchi වල dehi wawanna බැරිද ?

  • @kasundilhara9909
    @kasundilhara9909 Год назад

    පැණි කූඩලු gana video ekak karannako

  • @dilrukshipathirana7792
    @dilrukshipathirana7792 3 года назад +2

    Apita onlin genna ganna puluwanda?

    • @CeylonAgri
      @CeylonAgri  3 года назад

      0777199130 number akata whatsup msg akak danna

  • @sameeradissanayake3423
    @sameeradissanayake3423 3 года назад +1

    Godak watina video ekak

  • @lkbrather4907
    @lkbrather4907 4 года назад

    wanijava vidihata meke karanne kohomada

  • @ajithpathirana6041
    @ajithpathirana6041 4 года назад +1

    Mahatmaya mata kiyanna puluwanda mage pagiri kulaye hama gahakama sitiyam panuwa innawa (citrus life minner ) monada karanna puluwan me sadaha ..tks

    • @CeylonAgri
      @CeylonAgri  4 года назад

      ape channel ake behethak thiyanawa

    • @ajithpathirana6041
      @ajithpathirana6041 4 года назад

      @@CeylonAgri kohomada eka balanne

    • @romeshlogan6118
      @romeshlogan6118 3 года назад

      The damage is caused by the larvae of a moth named citrus leaf miner.
      You can mix 10 mg of Neem Oil ((කොහොඹ තෙල්) to one liter (1000 mg) of water and spray top and under the surface of every leaves including the tender leaves (දළු).
      The moth will never come again to lay eggs and larvae due to the odour (ගන්ධය).
      Repeat this process for every 3-4 weeks, but it is a continuous process.
      You can do nothing to the already curled old leaves, but the new leaves can be saved.
      You can also try another method for citrus leaf miner and other for Mealy bugs (පිටි මකුණා) refer the video link
      ruclips.net/video/Qu1MiNNJ0pU/видео.html
      For maintenance of citrus plants refer the video link
      ruclips.net/video/6AExiprf9J0/видео.html

  • @jessicamucha250
    @jessicamucha250 4 года назад

    හරිම වටිනා විඩියෝ වක්

  • @KumariKumari-hc7rm
    @KumariKumari-hc7rm 4 года назад +3

    ස්තුතියි....මෙි පැල විකුනනවාද ඔබ තුමා...ලිපිනය දෙන්න

    • @CeylonAgri
      @CeylonAgri  4 года назад +1

      Kumari Kumari Nursery aka thiyanne Negombo wala. 0777-199130 number aken wedi wisthara denaganna puluwan

  • @tfhdcddgfdfbdhfdcfsss5393
    @tfhdcddgfdfbdhfdcfsss5393 4 года назад +1

    බොහොම ස්තුතියි ඔබතුමාට වැදගත්ම දෙයක්

  • @MrChameera
    @MrChameera 3 года назад

    Obata godak pin..

  • @maliniitaly8860
    @maliniitaly8860 4 года назад +2

    ඔබතුමාගෙන් දැනගන්න පුලුවන් ද මගෙ නිවසෙත් දෙහිගහක් තියෙනව කොපමණ සාත්තු කලත් කිසිම පලයක් නැ වසරකටම එක ගෙඩියක් හට ගන්නෙ දැන වසර 7ක වෙනවා හැකිනම් පිලිතුරක් දෙන්න කොහොමද පලදාව ලබාගන්නෙ කියලා ස්තුතියි ඔබතුමාට

    • @CeylonAgri
      @CeylonAgri  4 года назад

      0777-199130 number akata katha karala wedi upades labaganna puluwan

  • @pushpamalishanika8893
    @pushpamalishanika8893 4 года назад +1

    Dehi pela ganne kohomada

    • @CeylonAgri
      @CeylonAgri  4 года назад

      0777-199130 ta katha karanna

  • @jagathsenadeera2126
    @jagathsenadeera2126 4 года назад +1

    Good job welcome

  • @chandanichandani2278
    @chandanichandani2278 4 года назад

    oba thumagen mata deyak danaganna puluwanda man dan gragan fut pslayak hitawa awrudu 7 iwarai ekama parak mal 3 pipuna eth gedi ne awwa hodata thiyenawa hethuwa mokadda

  • @lalithperera1197
    @lalithperera1197 4 года назад +1

    ස්තූතියි

  • @ශිරෝමිබණ්ඩාර
    @ශිරෝමිබණ්ඩාර 4 года назад +1

    Very good

  • @b.d.hemalathahemalatha119
    @b.d.hemalathahemalatha119 4 года назад

    Theruwan saranai! MA phadili karapu hama deyakatama bohoma pin. sir ape goraka gahak thiyenawa dan aurudu 10 vitharada wenawa thawa a gedi na e ai mokada ekata karanne.

  • @chinthakapethum8441
    @chinthakapethum8441 4 года назад +1

    Ceylon agree ඹයාලට පුළුවන්ද මාසෙකට දෙහි හො පලතුරු අතු පැල හො බට් කරපුවා හො 200පමන සපයන්න මිල ගනන් සදහන් කරන්න

    • @CeylonAgri
      @CeylonAgri  4 года назад

      0777-199130 number akata katha karanna.

    • @chinthakapethum8441
      @chinthakapethum8441 4 года назад

      @@CeylonAgri මම තමයි හවස කතා කරේ. මහාත්මයා

  • @nimalweerasingha7934
    @nimalweerasingha7934 3 года назад

    ගඩා දෙහි පැලයකට .හොදදෙහි අත්තක් කූඤ්ඤ බද්දය කරන්න බැරිද

  • @ashanharshana2399
    @ashanharshana2399 4 года назад

    apita eta ekkama gedi godaak ganna oonee mr. ehema beridaa...eta nethi dehi hoda naalu...

  • @farookissam5288
    @farookissam5288 3 года назад +1

    Super

  • @dulanjamanuk9169
    @dulanjamanuk9169 4 года назад +1

    කොහොමද pela genna ganne,,,,,,,,,,,,

    • @CeylonAgri
      @CeylonAgri  4 года назад

      0777-994859 number akata katha karanna

  • @sirimaliyanage7505
    @sirimaliyanage7505 2 года назад

    Mahathaya karunakara Aligatapera gahaka gedi Anna krmayak kiyadenna mey gene kepa denek gen Asuwa namuth Ada wenakam karuwath danuwath kale ne.May gena salaka balanna.Gladys Australia.

  • @sherinecorera7385
    @sherinecorera7385 4 года назад

    Thank u.very valuable

  • @RevolutionDjs
    @RevolutionDjs 4 года назад +1

    tahiti lime pala koheda ganda thiyenne mahathmayaa..

    • @CeylonAgri
      @CeylonAgri  4 года назад +2

      0777-199130 number akata katha karanna

  • @mallika6841
    @mallika6841 4 года назад

    ගොඩක් ඉස්තුතියි

  • @chamantharajakaruna6667
    @chamantharajakaruna6667 4 года назад +1

    Good video 🙏💙💛

  • @fathimanirosha5713
    @fathimanirosha5713 4 года назад +2

    Thanks

  • @disanayakadisa7883
    @disanayakadisa7883 4 года назад +1

    Cos palayak ma vidiyata hadanna puluwanda

  • @ruchirayapa6536
    @ruchirayapa6536 4 года назад +1

    Gas labu gasa usa yanne nethiwa paladawa laba ganna kohomada

    • @CeylonAgri
      @CeylonAgri  4 года назад

      api video akak karannm lagadima. Wedi wisthara awashya nam 0777-199130 number akata katha karanna

  • @thamarajanaki7939
    @thamarajanaki7939 4 года назад +1

    Oba thumagen pala miladi ganna puluwanda .

    • @CeylonAgri
      @CeylonAgri  4 года назад

      Shanu Edirisighe Puluwan.0777-199130 number akata amathumak labadenna

  • @gayansamarasingha3286
    @gayansamarasingha3286 3 года назад +2

    පොලොවේ හිටවන්නත් පුලුවන්ද...

  • @anomashrestha8727
    @anomashrestha8727 3 года назад +1

    Pokuru yoga kiyanne mokakda sir.

    • @CeylonAgri
      @CeylonAgri  3 года назад

      0777199130 number ekata hawasa 7n passe call ekak deela wadi wisthara dana ganna puluwan

  • @anildesilva1086
    @anildesilva1086 3 года назад

    Thank you

  • @sudathsanjeewaka5444
    @sudathsanjeewaka5444 4 года назад +2

    හොද දැනුමක් ලැබුන , ස්තුතියි , මට ඇට නැති දෙහි පැල ලබාගැනීමට පුලුවන්ද .

  • @ravindrakumara3085
    @ravindrakumara3085 4 года назад +1

    Kesel leli welalada ganne. Wasara 5t wadiy gahe gedi ne. Mokada karanna one

    • @CeylonAgri
      @CeylonAgri  4 года назад

      Ravindra Kumara 0777-199130 number akata katha karala upadesak labaganna puluwan

  • @anushkatissera6293
    @anushkatissera6293 4 года назад

    no fruits in my lime tree.what do I do?

  • @indramalani1658
    @indramalani1658 2 года назад

    Pudima.sathutak.hithta.anawa.obathumata.sthuthi.

  • @anomadammika5428
    @anomadammika5428 3 года назад +1

    හොදයි

  • @madookumara1246
    @madookumara1246 4 года назад +2

    සර් පුළුවන්නන් දෙල් පැලයක් හදා ගන්න විදිහ කියලා දෙන්ඩකෝ. හදන හදන පැලේ මැරෙනවා

  • @thanujaariyawansa8040
    @thanujaariyawansa8040 4 года назад +5

    First like and comment is thanks for your marvellous fruit collection and next week i ll come to buy these trees

  • @chamindalaxman2980
    @chamindalaxman2980 4 года назад

    Dehi gase gedi pupuranne ai

  • @wgcskumari7896
    @wgcskumari7896 4 года назад +1

    oya pala waraga ganna puluwanda

    • @CeylonAgri
      @CeylonAgri  4 года назад

      wgcs kumari puluwan. 0777-199130ta katha karanna.

  • @pradeepkumaraemc3305
    @pradeepkumaraemc3305 4 года назад +2

    මේ පස් මාධ්‍යයට කර දහයියා භාවිතා කරන්න හොඳ නැද්ද

    • @CeylonAgri
      @CeylonAgri  4 года назад +1

      hoya ganna thiyanawanm ekathu karata prashanayak nehe. awashyama nehe

  • @wasanthaflora876
    @wasanthaflora876 4 года назад

    Good work