රෑ 10ට Music නවත්තන උණවටුන පුරවරය | Unawatuna

Поделиться
HTML-код
  • Опубликовано: 10 дек 2024

Комментарии • 78

  • @priyanthipromotion2583
    @priyanthipromotion2583 7 дней назад +13

    රජය අපහසුතාවයට පත්කිරිම සඳහා කරන දෙවල් මෙවා. සංචාරකයන් කියන්නේ විනොද වෙන්න එන අය.
    මෙ පොලිසිය මගින් කරන්නේ වැරදි වැඩක් කඩාකප්පල් කාරී වැඩක්. මෙය වහාම සොයා බලා පියවර ගන්නා ලෙස ඇමති තුමාගෙන් ඉල්ලා සිටිමි 💐💐💐

  • @Thimiragkd
    @Thimiragkd 8 дней назад +25

    රටක් ගොඩ ගන්නේ කොහෙද මේ වගේ නූගත් මොලේ නැති තීන්දු ගන්න උන් ඉන්නකොට..

  • @susanthamahawattha1969
    @susanthamahawattha1969 8 дней назад +10

    අපි ඉන්න රටවල කාටවත් කරදර නොවන විදිහට ඕවට වෙනම තැන soundproof කරලා හදලා තියෙනවා...පාන්දර හතර වෙනකම් ෆන් ගන්න අයට ෆන් ගන්න පුළුවන් .අනිත් අයට නිදාගන්නත් පුළුවන් ...night life නැතුව සුද්දෝ ගෙන්නලා මේවා ප්‍රවර්ධනය කරන්න බැහැ..ඒවට නිසි පිළියම් යොදන්න ඕනේ.නැතුව පොලිසිය දාලා මේවා බලෙන් නවත්වන්න ගියාම ආයේ සුද්දෝ එයිද ලංකාවට😥

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 8 дней назад +23

    රජය අපහසුවට පත් කරන්ඩ රනිල් රාජපක්ෂලගේ පොලිස් පාතාලය කරන වැඩ ජනාධිපතිතුමනි වහා මේ ගැන බලන්න

    • @UpalIJayasekara-q5b
      @UpalIJayasekara-q5b 8 дней назад

      Ithin dan thiyenne malima anduwane.mama dunneth malimawata.hama detama pasugiya andu katha hamadetama kiyala wedak nahe,akta thamay api aluth anduwak path kare,

    • @TharakaDilhara-c4w
      @TharakaDilhara-c4w 8 дней назад

      දැන් ඉන්න ඡනාධිපති රනිල්ද බන්
      මෝඩ කතා කියන්න එපා 🤣

    • @PredeepKumara-ul6ln
      @PredeepKumara-ul6ln 7 дней назад

      හැම ලබ්බටම පහුගිය රජයට බනින එක නුවනට හුරැ නෑ... නේද?

  • @RamsithTharusha-rg8jr
    @RamsithTharusha-rg8jr 7 дней назад +2

    Harima aparadayak tourstm walata karanne. Number 1prayoriti eka touristm walata denna ona.👍❤️❤️❤️

  • @warunkarunarathna8336
    @warunkarunarathna8336 8 дней назад +7

    Sounds Within the limit of the hotel must be given to enjoy for the guests without interrupting others in the village..

    • @ricvibesinc1
      @ricvibesinc1 8 дней назад

      Seems acoustic is the only option @ these beach restuarents & cafe's ' electric sound will kill all the other guest houses as everything is within a right space .. ' The 10 pm rule is good & after that they got to go acoustic..
      Period.. ' hard-core party people have to find sound proof venues .. no bullshit .. 😂

  • @malindadesilva7426
    @malindadesilva7426 8 дней назад +8

    music should be in insight the hotel. volume should not diliver premises and do not disturb others

    • @ricvibesinc1
      @ricvibesinc1 8 дней назад

      Inside you mean .. ' electric ok till 10pm ' after only acoustic..

  • @binurawaduge5061
    @binurawaduge5061 8 дней назад +5

    රෑ 10n පස්සෙ සවුන්ඩ් දාන්න බෑ කියල යහපාලනේ කාලේ කිව්වා මතකයි

    • @levinodo
      @levinodo 7 дней назад

      යහපාලනයට කලින් ඉදන් තිබ්බ නිතියක්

  • @kalumsrimalaththanayaka7013
    @kalumsrimalaththanayaka7013 8 дней назад +6

    Only solution is sound proofing halls😊

  • @dul4135
    @dul4135 7 дней назад

    හරි ෂෝක් කාගේද මේ ටිකිරි මොලේ. රෑ 10ට music නවත්තල විතරක් මදි. රෑ10ට ඔක්කොම නවත්තල සංචරකයෝන්ට පන්සිල් ගන්නත් අනිවාර්ය කරලා, හරියට කරනවද කියල බලන්න පොලිසියෙන් දාල නොකරන අයව ආයේ එන්න බැරිවෙන්න black list කරල රටින් පිටුවහල් කරන්නත් කටයුතු කරන්න මම යෝජනා කරනවා.

  • @mohomadkumara
    @mohomadkumara 7 дней назад +1

    Sound proofing කරන්න

  • @romiyoalex8629
    @romiyoalex8629 7 дней назад

    යුරෝපේ මිනිස්සු ලංකාව වගේ හිරුගේ උෂ්නත්වය වැඩි රටකට සංචාරයට එන්නේ සිගිරිය බලන්න නටබුන් බලන්න AC කාමර වල ඉන්න නෙමේ හොඳ මුහුදු තිරයක් තියනවා NUDE SUN BATH එකට ඒක දන්නේ නැති රජයන් ඩොලර් ගෙනෙයි 😅😅😅

  • @antonyperera2008
    @antonyperera2008 8 дней назад +2

    Permission must be given to designated areas

  • @NKarunasinghe
    @NKarunasinghe 8 дней назад +10

    Night life events නැතුව tourism කරන්න බෑ

    • @ricvibesinc1
      @ricvibesinc1 8 дней назад

      Negative../ ' keraynawa .. night life kiyannay 20% ' 80 % suwapath veema sandha enna guests ia...
      20% walin 2% wath rajayata tax enna naha .. ' hitha ganna kohaidha yanna kiyala. Kohomath paduie...
      Sadda dala athal ganna wenama istahna hadanna awashie .. jungle beach udaranayak hatiyata.. ' api thama 80 gananwala unawatuna dj kerray.. a kalay kochara guesthouse thibunay naha habaie katiya gama illuwa apen. ' Dhan thiyana thathwaya Anuwa umbala guti kanawa langadima.. 😂

    • @walesfernandocolambage2784
      @walesfernandocolambage2784 8 дней назад

      Aniwa sapa ganna minssu enne

  • @dhananji9665
    @dhananji9665 8 дней назад

    Agreed ❤️look at other countries

  • @Shevon2024
    @Shevon2024 6 дней назад

    Bro ♥️😌 downsouth awill balanna

  • @thammikathammika64
    @thammikathammika64 8 дней назад +3

    ❤aniwarenma,,,gestlata,free,eke,enjoy,one

  • @damindutharinda8815
    @damindutharinda8815 7 дней назад

    This should be resolved as soon as possible Sri Lanka is not a primary level or tribe country yet as a country of globalization world country should be opened to other culturalistic activities to make them feel freedom of modern world

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 8 дней назад

    නීති...ගරුක ..විය..UTHUI..නමුත් ...එයාල ටත් ..විනෝද ..වෙන්න ..TIME..එකක් ..දෙන්න ඕන..PLEASE PLEASE PLEASE PLEASE

  • @warsil3735
    @warsil3735 8 дней назад

    Outfoor music vaha, atthile musoc sanba

  • @gihanperera7609
    @gihanperera7609 6 дней назад

    පොලිසියට පිස්සුද....😮

  • @sadunperera1949
    @sadunperera1949 6 дней назад

    රෑ දහයට නිදාගත්තේ මෛත්‍රී පාල

  • @sumanarathnasangakkara
    @sumanarathnasangakkara 8 дней назад +2

  • @priyankaramarasinghe1146
    @priyankaramarasinghe1146 8 дней назад +3

    Don’t say lies-except red light streets and zones no where in the world make noise after 11 pm.Even Wimbledon stops after 11 pm.Not only humans animals also need to live

    • @king20231
      @king20231 8 дней назад +1

      100% Agreed ❤

  • @-nz2dip
    @-nz2dip 8 дней назад +1

    එකනම් මොඩ වැඩක් පන්දර වෙනකන්වත් තියෙන්න ඔන

  • @kapilsds7
    @kapilsds7 8 дней назад

    ඇත්තනේ. 12 වෙනකම් වත් දෙන්න ඕනේ.

  • @warsil3735
    @warsil3735 8 дней назад

    Outdoor music danna baha, indoor music danba

  • @tharangalakshan8958
    @tharangalakshan8958 7 дней назад

    😢

  • @kongalagegamini1132
    @kongalagegamini1132 7 дней назад

    Unawatuna is a tourist destination . It is an effotless natural place for tourists attraction and a source of dollar earning.Take a quick action!

  • @TharakaDilhara-c4w
    @TharakaDilhara-c4w 8 дней назад +2

    මෝඩ තීරණ
    පුනරුදය 😁🤣

    • @shanepereraedu
      @shanepereraedu 8 дней назад

      රෑ දහයෙ ඉදන් music බෑ කියල තීරණේ කරේ පුනරුදෙන් නෙමෙයි බිජ්ජො 2015 ආණ්ඩුවෙන්. ඒක කරද්දි tourism පැත්තටත් restric කරපු එකයි අවුල.

  • @ruchirabandara
    @ruchirabandara 8 дней назад

    House music is more suitable for tourists.

  • @වීරවර්ධන
    @වීරවර්ධන 8 дней назад

    හැබැයි ඔ්ව අස්සෙ ... ටුවරිස්ට් ල අපහසුතාවයට. පත් වෙන දේවල් වෙන්න පුලුවන් .... පොලීසිය රෑ එලි වෙනකන් සිකියුරිටි දෙන්න ඔ්න නගරෙ පුරා දාල .... දහයට වැහුව කියල සුද්දො එන්නෑ

  • @GeeAnanthaya
    @GeeAnanthaya 7 дней назад

    පොලීසිය කරන වැඩ නෙවෙයි
    එයලට කියල ඇති

  • @tharangamanoj7650
    @tharangamanoj7650 8 дней назад

    Niki Rilauta sancharaka Amathyansaya karana dunnama wenne oka thama..( 😮😮😮

  • @reshanponnamperuma6519
    @reshanponnamperuma6519 7 дней назад

    I live in Canada and here if we hear a noice the neighbors will call the police

  • @cristiano-j5n8g
    @cristiano-j5n8g 8 дней назад +1

    those are russinans not travelers they are here cuz of the ongoing war accent is pretty close to russian accent could be ukranian too

    • @ricvibesinc1
      @ricvibesinc1 8 дней назад

      Dosen't matter where they from ' but entertainment is available at other better suited venues you Can't have loud music in the open air beach restuarents because it's a same village & not an entertainment hub... period .

  • @sankabuddik8108
    @sankabuddik8108 8 дней назад +2

    පල්ලියේ සද්දෙනම් දවසට 3පාරල් අල්ලා හුල්ලා පුවක් බදිල්ලා ගානවා ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ ස්එල්ලී පස්සෙන් දුවනවා. ගෙස්ලා උන් ෆන 10 ඒවරයි

  • @dondamitha6409
    @dondamitha6409 8 дней назад

    Police anduwatai me gema denne.🤔

  • @binurawaduge5061
    @binurawaduge5061 8 дней назад

    නීතී වෙනස් කර යුතුයි

  • @nirma812
    @nirma812 8 дней назад

    Night life aka nisa thama gestla enne modama wadak meka

  • @MYKSamarathunga
    @MYKSamarathunga 7 дней назад +3

    කෝ යකෝ මේවටා උත්තර..විදේසිකයෝ ලක්ෂ ගාන ගේන්න කලින් මේ තැන් වලට එක ඕඩස් එකක් දීපියව්..

  • @tudorrajakaruna3656
    @tudorrajakaruna3656 8 дней назад

    Pissune dubai awith balanna am 1.00 th thiyenawa.

  • @GayanGayan-qu1mf
    @GayanGayan-qu1mf 8 дней назад +2

    ගමේ මිනිස්සු නිදියන් නැද්ද බන්.

    • @sandarunethmal04
      @sandarunethmal04 8 дней назад

      ඒක වැරදියි

    • @casper-wz3ql
      @casper-wz3ql 8 дней назад

      මේ කතා කරන්නෙ ගමේ මිනිස්සු තමයි. පිටින් බැහැපු කල්ලතෝනි තමා ලෙඩ අදින්නෙ.

    • @PercyWick-z7j
      @PercyWick-z7j 8 дней назад

      කන් වලට ගහන ඇබ තියෙන්නේ බන් ගහගන්න පුළුවන් 😂😂

    • @ajjj772
      @ajjj772 8 дней назад +1

      එතකොට අර රේල් පාරවල් වල අයිනෙ ගෙවල් තියෙන හින්ද රෑට කෝචිත් නවත්තන්න වෙයි නේද?

  • @DimuthBandara14
    @DimuthBandara14 7 дней назад

    Sound proof karanta neethi genew 😂

  • @ravijayawardana9177
    @ravijayawardana9177 8 дней назад

    Gon buru ratak

  • @BeKind9828
    @BeKind9828 8 дней назад

    Don't be a government that spoils fun.

  • @patrickperera2564
    @patrickperera2564 8 дней назад +1

    You can have music inside the hotel

  • @MYKSamarathunga
    @MYKSamarathunga 7 дней назад

    සල්ලි එන තැන් කාපියව්

  • @welcometogrovestreet
    @welcometogrovestreet 8 дней назад

    Agreed ❤

  • @noellaxman3505
    @noellaxman3505 8 дней назад

    Moda.thirana.thama.ratata.kelawenne

  • @dhammikasenanayaka5268
    @dhammikasenanayaka5268 8 дней назад

    MUSLIM JADAYANGE පල්ලියේ මර ලතෝනි දෙනවා මුළු දවසේ MA. EWATH නතර කරNNAඕනෑ . APE TOURISM වලට අත තියෙන්නේ නැතුව

    • @cristiano-j5n8g
      @cristiano-j5n8g 8 дней назад

      ur so stupid man cuz ppl need to sleep tourism is not the life of ppl who lives in the village

  • @yohandesilva5290
    @yohandesilva5290 7 дней назад

    MEY NPP GON BAIYONTA ,MONAWA HARI RATEY UNOTH RANILUI, WIPAKSHEY PALI. YAKO THOPI WAGE WEDA BERI TARZAN LA PATH UNAAMA OWA BALAAPOROTHTHU WENNA ONEY. JADA BALLO.

  • @2786kenneth
    @2786kenneth 8 дней назад

    What a stupid move

    • @shanepereraedu
      @shanepereraedu 8 дней назад

      This legislation has been passed way before 2020.

  • @welcometogrovestreet
    @welcometogrovestreet 8 дней назад

    ❤❤❤