ශ්‍රී ලංකාවේ ලක්ෂ 800ක පමණ ඉතාලි වීසා වංචාවක්. Italy visa nullosta sinhala decreto flussi.

Поделиться
HTML-код
  • Опубликовано: 10 дек 2024

Комментарии • 64

  • @dinutharu973
    @dinutharu973 5 месяцев назад +10

    එ කරපු කෙනගෙ නමයි ඉතලියෙ කොහෙද කියලයි දාන්න මොකද අයෙ කවුරුත් rawatenne ne

  • @Sadamai316
    @Sadamai316 5 месяцев назад +2

    Horu thamai ....veena & ekige putha firenze, Parma walin Gamini. Brescia walin Nande .Brescia walin priyantha.Rome priyantha.lankawe Malmee . Brescia walin thilini.Firenzi Anjelo. Mun tika thamai gema Italye sha lankawe keranne .danna eun innawa nm gahaiyau munta kalakanni. Pau ahinsaka minissu. Fori cota danne firenze wala Anjelo kiyana eka.sha milano wala nimmi

  • @maheshranga8179
    @maheshranga8179 5 месяцев назад +4

    ඇත්තටම ලංකාවෙ ගොඩක් උන් පට්ට හොරු.මමත් ඇත්තටම නැත්තටම නැතිවෙලා ඉන්නෙ රට යන්න ගිහිල්ල😢😢😢😢

  • @sadamalichampika8190
    @sadamalichampika8190 5 месяцев назад +2

    මේ දේම මටත් උනා

  • @dushanthidilini2304
    @dushanthidilini2304 4 месяца назад +3

    කරන්නේ කවුද කියලා විස්තර සහිතව කියන්න

  • @Homefood222
    @Homefood222 4 месяца назад +6

    ක්ලබ් වසන්ත මැරුනා වගේ නෙවෙයි ඊටත් වඩා සහසික විදිහට මැරෙන්න ඕන මේ වගේ සක්කිලි වැඩ කරන මිනිස්සුන්ගේ දාඩිය මහන්සිය බලාපොරොත්තු හැගීම් එක්ක සෙල්ලම් කරන පර බල්ලන්ව...කාලකන්නි හැත්ත මැරෙන්න ආපු එවුන් නෙවෙයි වගේ කරන වැඩ...මමත් දැම්මා මෙසීනා වලින් ,ඒකත් හොරෙක් තමා...මෙසීනා වලින් දාන අය සැලකිලිමත් වෙන්න ,ඒකත් නම් ගිය හොරෙක් කියලා තමයි දැන ගන්න ලැබුනේ ..මොන රටක මනුස්සයෙක් විශ්වාස කලත් ලංකාවේ සක්කිලි හැත්තව නම් විශ්වාස කරන්න එපා ...කොයි රටකවත් මිනිස්සු මේ සල්ලි වලට මේ තරම් බලු වැඩ කරන්නෙ නැතුව ඇති ....ඉල්ලුම් කරපු කාටත් කියන්න තියෙන්නෙ ලංකාවෙන් වීසා වදිනකන් කිසිම කෙනෙකුට එක රුපියලක් දෙන්න එපා ..දෙනවා නම් ඒ සල්ලි හිතින් අතඇරලම දීලා දාන්න ...

  • @arandiskumuduni9119
    @arandiskumuduni9119 5 месяцев назад +1

    Tx malli

  • @anusharuwani7328
    @anusharuwani7328 4 месяца назад +1

    Ayye sponsor visa denna patan aranda. Nathara karala thibunane.ane ayye e sambandawa video ekak karanna.

  • @sumedhadasanayaka5092
    @sumedhadasanayaka5092 5 месяцев назад +2

    Mahathmaya, me vancha karuvange nam visthara kiyanna bayanam ovunge lankawe padinchi DISTRICT eka mokakda kiyala kiyanna barida? karunika illimak.

  • @chathurangafdo886
    @chathurangafdo886 3 месяца назад

    Aiye oyata tikak kathakarana barida

  • @manojperera8639
    @manojperera8639 4 месяца назад +1

    කොහේ කෙනෙක් ද නමුත් එක්ක කියන්න අපිත් දීලා තියෙන්නේ බලන් ඉන්න ව

  • @gayanikarunathilaka3625
    @gayanikarunathilaka3625 5 месяцев назад +2

    නාපොලි වල 2024.3.18 ස්පොන්සර් වීසා ගැන මොනවහරි දැනූවත් කරන්න පාලූවන්ද

    • @EUROPA-b9o
      @EUROPA-b9o 4 месяца назад

      Napoli thama no 1 horu inne.
      Minissungen Adranss aran 500/1000€ kola danawa 200/300 witara horata . Antimeta €300 Kapan adranss denne.ahuwenna Epa

  • @arandiskumuduni9119
    @arandiskumuduni9119 5 месяцев назад +1

    Tama apoiment eka daganna bari unamslli mk karanne web site eka block wenawa epa wela ttiyenne

  • @madumemes4161
    @madumemes4161 5 месяцев назад +1

    Aiye fouri quota aka gena video akak karannako..

  • @Been-z1u
    @Been-z1u 4 месяца назад

    Peramesso di soggiorno eken lankawe kochchara kalayak inna puluwan da ayye

  • @irandayarathna3841
    @irandayarathna3841 4 месяца назад

    Api kohomada dNeganne boruwAkda keranne kiyela.nullaosta eke awAma yanna puluwan kiyelae

  • @sanjayathushara4377
    @sanjayathushara4377 4 месяца назад +1

    අයිය තාම ස්පොන්සර් වීසා දෙනවද

  • @rasidissanayakarsai476
    @rasidissanayakarsai476 5 месяцев назад +1

    2023 December sponsor visa dila iwarada piz kiyannako

  • @EUROPA-b9o
    @EUROPA-b9o 4 месяца назад

    Owu sahatika atta..napoli inna sakkili minissungen adranss aran €500/1000 kola danawa kiyala 200/300 witara horata yawala, antimeta welawa pahu wela kiyala €300 kapan denne..300×200 =€60.000
    300×300=90.000
    Hora jawaram karayo napoli inna hama gahanna one. Ekek kiyala na set innawa

  • @teranceperera7902
    @teranceperera7902 5 месяцев назад +4

    ඔය වංචාව කොහේ කෙනේක්ද කරලා තියෙන්නේ ?

  • @madusankachandrasiri6728
    @madusankachandrasiri6728 5 месяцев назад +2

    Aiye kohe kenekda oya wanchawa karala tiyenne.

  • @NimaliAnthony
    @NimaliAnthony 4 месяца назад

    Ane buruvo ape un pawala denawa ekata balann one anith ahala pahala ratawala une

  • @SandyaKumari-p6o
    @SandyaKumari-p6o 5 месяцев назад +1

    Adath oyage video eka beluwe bohoma sthuthi denuwath kalata please cantrek no ekak denna mamath 2025 apply karanna inna kenek nodanna godak de denaganna thiyenawa jp bu s mama Saudi Arabia sita

  • @maleesharukshan8997
    @maleesharukshan8997 5 месяцев назад

    Aiye man watu visa walata awe kole hada ganna eka gana video ekak genna puluwanda

  • @dushanthidilini2304
    @dushanthidilini2304 4 месяца назад +2

    තවත් අය රැවෙටෙන්න නැතිවෙන්න කව්ද කියලා කියන්න

    • @roshanivisaka8691
      @roshanivisaka8691 4 месяца назад

      Ow paw ahinsaka minissu horunge nam game okkoma kiyanna ona

  • @steelaluminumworkssrilanka
    @steelaluminumworkssrilanka 5 месяцев назад +3

    ඔය හොරුන්ගෙ නම් ගම් දැම්මනම් හරි අයියෙ තව මනුස්සෙයෙකුට නොවෙන්න

  • @KumariLiyanaarachchige
    @KumariLiyanaarachchige 4 месяца назад

    Danna kanak italy enna epa rassawwal na danna aya vada native. Innava, me jivath varna amarui

  • @dinushkumara4741
    @dinushkumara4741 4 месяца назад

    Machoo kole dammada nadda balaganna systeam ekak nadda

  • @shyaminisilva8956
    @shyaminisilva8956 4 месяца назад

    Nulla osta eka cancel unoth mokada wenne eka hada ganne kohomada

  • @SamanthaSilva-y5d
    @SamanthaSilva-y5d 4 месяца назад

    2024 nulosta deela ewarada?

  • @roshanivisaka8691
    @roshanivisaka8691 4 месяца назад

    Puluwannam kiyanna kawda me hora wancha karayo kiyala mage malli kenekutath ohoma deyak una

  • @wikramaarachchewikramaarac8679
    @wikramaarachchewikramaarac8679 5 месяцев назад

    Mu mata hithenne gotha gotha boru kiyanawa namak gamak nathiwa kiyala nadu danne usaviye boru kiyala minissu rawattanna apa

  • @nayomifernando2274
    @nayomifernando2274 4 месяца назад +1

    ආයෙමත් ස්පොන්සර් වීසා එන්නේ මොන කාලයේ වගෙද?

  • @sugukandegedra810
    @sugukandegedra810 5 месяцев назад +1

    ලන්කාවෙ එම්බසි එකෙන් ස්පොන්සර් වීසා ගහල දෙන්න කොච්චර කල් යනවද?බාර දීපු අය ඉන්නවා ද?අපේ පුතා ගෙ බාර දීලා අදට මාසයක්.තවම නෑ .කරුනා කර දන්නා කෙනෙක් කියන්න .

    • @steelaluminumworkssrilanka
      @steelaluminumworkssrilanka 5 месяцев назад

      මාර්තු ඒවනම් තවම ඇවිත් නෑ කියලා තමා දන්නෙ වතු වීසා දීලා ඉවර වෙලාලු දෙන්නෙ කියලා තමා ආරන්ච්චි

  • @hashannilantha3213
    @hashannilantha3213 5 месяцев назад +1

    Aiya Thawama nullostha Dennhe nadaha

  • @niroshanifernando4605
    @niroshanifernando4605 5 месяцев назад

    Kawruth visa wadunama salli ganna Aya nane

  • @DeepalChaminda-w8j
    @DeepalChaminda-w8j 5 месяцев назад

    Watu visa walata age limit ekak teyanawada.poddak keyanna puluwanda..

  • @sachinthadilshan9868
    @sachinthadilshan9868 4 месяца назад

    Aiya oyawa contact kara ganna kohomada

  • @harsham.s4215
    @harsham.s4215 5 месяцев назад

    Oyw contact කරගන්නේ කොහොමද

  • @UdeniPushpakumari-ns9me
    @UdeniPushpakumari-ns9me 5 месяцев назад

    වතු visa මාර්තු 25 .dila ඉවරයි da.

  • @nuwanchamara4679
    @nuwanchamara4679 5 месяцев назад +1

    Aiye sponsor visa denawada 2024.

  • @dhanushkasampath5930
    @dhanushkasampath5930 4 месяца назад

    Poru visa kiyanne mokakda aiye

  • @SupuniFeranando
    @SupuniFeranando 5 месяцев назад +1

    Aiye napoli wala 2024 03 18 nulla osta thawama denna gaththe nadda

  • @GimhanRajapaksha
    @GimhanRajapaksha 5 месяцев назад +4

    අයියේ ලංකාවේ vfs එකේන් එපයිමන්ට් ගන්න බෑ නුල්ලෝඔස්තා ඇවිත් මාස තුනක්

    • @tharuwa7571
      @tharuwa7571 5 месяцев назад

      15 arinawa apitama dagana pluwan

    • @rushansanjeewa6478
      @rushansanjeewa6478 5 месяцев назад

      ​@@tharuwa7571 15 wa අරිනවා කියලා කොහොමද කියන්නේ suwer da.

  • @emoneycycle
    @emoneycycle 4 месяца назад

    Hoda wde uta russia th gihilla eheta wela in natuwa italy yanna 😂yai redda ehema ynna plwnnm bariya api me lankawe tama duk widinwa hoda wade okata 😀😀😀

  • @calistafernando7059
    @calistafernando7059 5 месяцев назад

    Koheda බං agency තියෙන්නේ italy යන්න බොරු කියන්න එපා

  • @thusanthavandara1304
    @thusanthavandara1304 5 месяцев назад

    මල්ලි ඔයාගෙ p.n. එක මට දන්වන්න පුළුවන් ද .

  • @Kavigbnnbm
    @Kavigbnnbm 5 месяцев назад

    Aiye number eka danna mata

  • @Kumara-q7x
    @Kumara-q7x 4 месяца назад

    Lankawe Italy inne horu sakkili awajathaka sinhala visa dennam salli laksha gannako nodakin ballo lajjai Buddayooo

  • @tharangasampath126
    @tharangasampath126 5 месяцев назад

    Mu baila gahanne ,like ganna,danna magulak na

    • @tharangasampath126
      @tharangasampath126 5 месяцев назад

      Kiyanne laksha 80k ,head line eke laksha 800 k ,pissek

    • @Dineth.
      @Dineth. 5 месяцев назад

      ​@@tharangasampath126 RUclips higanno machan boru baila gahanne dannwanm ekage nama demmanm anith minissu denagannwane

  • @nirmaperera275
    @nirmaperera275 4 месяца назад

    Ayye oyage contact number eka denna puluwanda

  • @DeepalChaminda-w8j
    @DeepalChaminda-w8j 5 месяцев назад

    Watu visa walata age limit ekak teyanawada.poddak keyanna puluwanda..