Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ උතුම් පින් වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර යානන් වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි
Saadu saadu saadu pinwath sawamin wahanseta mage namaskaraya wevaaa.dirgauuu wevaaa.siyaluma sathwayooo suwapath wethwaaa saadu saadu saadu
සාදු🙏සාදු🙏සාදු🙏 බුදු සසුන බැබලේවා 🙏🌼🌸
තෙරුවන් සරණයි පින්වත් සුවාමින්වහන්සේට තෙරුවන් සරණයි නමෝබුද්ධාය 🙏🙏🙏
තෙරුන් සරණයි
🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙිවා පිංවත් ඔබවහන්සේට නිදුක් නිරෝගි වෙිවා දිර්ඝයු ලැබෙිවා 🙏🙏🙏 තෙරැවන් සරණයි ඔබවහන්සේට
🙏🙏🙏
Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏 ♥️
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!
Saadu saadu saadu 🙏🙏🙏🙏 ekanam aththa .pehedili kirima apurui.5000 hitha hitha inne nathuwa appramaadi nowennai onee.idiriyata sansaare api kohoma ipadeida danna.🙏🙏🙏🙏🙏🙏🙏 ane hamuduruwame ara kiyanne awrudu 10 anthima ayusha e wenakota awasane awrudu 10di viwaha wela daruwo hadala hemadema karanawa. Kiyala .ewath atuwawe thiyana ewada nethnam budun wahanse wadala deshanada kiyala pehedili karanna .oba wahanseta theruwan saranai .
අනේ මන්දා හාමුදුරුවනේ 5000 කතාවට අටුවාව වැරදියි අනෙක් ඒවාට හරිලු.. සකදගාමි අය නැති නිසා නෙවෙයි එයාල අඩු වගේ දැනෙන්නෙ, එයාලව අදුරගන්න තරම් හිත දියුණු කරපු අය ලෝකෙ නෑ.. අනික ලංකාවේ ඉන්න අය ගැන බලලනම් තිරණය කරන්න එපා මගපල අය නෑ කියල.. මොකද හරියට ප්‍රතිපත්ති රකින අය ලංකාවේ නැති උනාට ඕන තරම් වෙනත් තෙරවාදී රටවල් වල වැඩ ඉන්නවා..ලංකාවේ ඉන්න ආමිසේට පුරුදු උණු අය ලංකාවේ අයට ඕනෙ මගපල ලබන්න නෙවෙයි දේවිය ලෝකෙ ගිහිල්ල සැප විදින්න 🙏🙏

සාදු🙏සාදු🙏සාදු🙏
බුදු සසුන බැබලේවා 🙏🌼🌸