වඩාගන්න කියන දෙව්ම්ණී...vasana bekas Devmini elephant ..

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии • 64

  • @huaweiphone4511
    @huaweiphone4511 Год назад +2

    දෙව් ලොවින් වැඩි දෙවූම් සුරංගනාවි අනේ දුවෙ නුඹට ඇස්වහ කටවහ නොවදිවා ❤

  • @Chunlani._4246
    @Chunlani._4246 Год назад +15

    දෙවුමිණි කෙල්ල..❤ යුව රජු 👑 සිංහ රාජගේ පෙම්වතිය...දෙන්නම නැට්ටුවෝ නෙහ්...❤😊

  • @dohaqatar9055
    @dohaqatar9055 Год назад +7

    බුදුන් ගේ පිහිටත් තිස් තුන් කෝටි යක් දෙයියෝ අරක්ෂා කරදේවා දෙව්මිණී පැටියාව අපත් ගොඩක් ඔයාට ආදරෙයි 🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤❤

  • @tiroshikapushpamali7632
    @tiroshikapushpamali7632 Год назад +6

    බුදු සරනයි සියලුම දෙවියන් ගේ ආශිර්වාදය ආරක්ෂාව නිරන්තරයෙන්ම ලැබේවා

  • @sriyajayasinghe5309
    @sriyajayasinghe5309 Год назад +13

    හරිම ආදරනීයයි දෙව්මිනි කෙල්ල හරි වාසනාවන්තයි නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @wasanthikumari544
    @wasanthikumari544 Год назад +4

    දෙවුමිනි මැනිකට බුදුසරනයි

  • @swarnahettiarachchi1912
    @swarnahettiarachchi1912 Год назад +10

    ලමයෙක් වගේ හදලා තියෙන්නේත්,හැදිලා තියෙන්නේත්.🎉🎉

  • @ashinthailangakoon3191
    @ashinthailangakoon3191 Год назад +6

    බුදුසරණයි දෙව්මිණි පැටියෝ .....

  • @ChatuniPrasadika
    @ChatuniPrasadika Год назад +11

    චුටි මැණික වඩා ගන්න කෙනෙක් නැතිද? ලස්සන කෙල්ල අපේ. 😄💐💐💐💐💐

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 Год назад +10

    දෙවිමණි මැනික .ලස්සන කෙල්ල අපේ .ඔයා වාසනාවත්තයි.ලස්සනට නටන්න පුළුවන් .නිදුක් නීරෝගී දීර්ඝායු ලැබෙිවා !!! .නිදහසේ සුවසේම සැපසේම ඉන්න ලැබෙිවා !!! ආදරෙයි ගොඩාක් මගේ අමිමි කෙල්ලට.❤❤❤😘😘😘🐘🐘🐘🙏🙏🙏🙏

  • @muthuhettigamagelalani8851
    @muthuhettigamagelalani8851 Год назад +1

    බුදුසරණයි දෙව්මිණි මැණික දීර්ගායු වේවා

  • @cilyrd5770
    @cilyrd5770 Год назад +7

    ෙදවිමිට ෙතරුවන් සරණයිඅාදර ෙයන් රැක බලා ගන්න ඔයාලට ෙබා් ෙහා්ම පිං 🙏🙏🙏🙏🙏🙏🙏එ ලස්සන අාදරය සැමදා පවතිවා ෙතරුවන් සරණයි

  • @AshokaKumarasathutuiduwe
    @AshokaKumarasathutuiduwe Год назад +9

    හරිම ලස්සනයි දෙව්මිණි
    පැටියෝ. මටත් තියෙන්නේ
    ඔයාගේ නමමයි සෙව්මිණි
    ඔයාගෙ නමත් සෙව්මිණි
    උනානම්.😢😢❤❤❤

    • @ireshaabenayaka5771
      @ireshaabenayaka5771 Год назад +1

      😂

    • @Chunlani._4246
      @Chunlani._4246 Год назад +2

      තව ඉන්නවා...සේමිණි...රන්මිණි...මුතුමිණි..නවමිණි...😊😊

    • @Chunlani._4246
      @Chunlani._4246 Год назад +2

      ඔයාගේ නම අශෝකයා නේ...😂

  • @nishamado2219
    @nishamado2219 Год назад +5

    ලස්සන ආදරයක්

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 Год назад +2

    බුදු සරනයි සුදු මැනික ඔයාට ආදරනිය චුටි කෙල්ල 😘😘😘😘❤❤❤

  • @nandawijethunga8686
    @nandawijethunga8686 Год назад +7

    දග මල්ලක් දෙව්මිනි.කොයිතරන් කතා කරනවද එයාගෙ ලගට.කවද හරි මෙයාල විතරක් ඉතිරිව ඉදියි.කැලෙ අලි මැරෙන ව්දිහට .මොකද කැලෙ අලින්ගෙ ජිවිතෙ හරි අවදානමක තියෙන්නෙ

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 Год назад +1

    Devi mini cute little baby ❤❤❤❤❤❤❤❤girl love you ❤❤❤❤❤❤

  • @deenadeena6371
    @deenadeena6371 Год назад +6

    බුදුසරණයි

  • @dhammikanilmini2032
    @dhammikanilmini2032 Год назад +1

    ❤❤❤ආදරෙයි මැණික

  • @samanthimendis3930
    @samanthimendis3930 Год назад

    😃🙂මාත් අදරෙයි

  • @dinurathnayka1638
    @dinurathnayka1638 Год назад +1

    බුදු සරණයි මැණික

  • @sriyakumari4314
    @sriyakumari4314 Год назад +2

    Anoooo ඉතින් theruwan saranai මැණිකේ

  • @fatemakw3723
    @fatemakw3723 Год назад +3

    Ane shoiii Dave mini manika❤❤❤❤❤❤

  • @nilaniwickramasinghe752
    @nilaniwickramasinghe752 Год назад

    බුදු සරනයි මැනික

  • @deepikand5722
    @deepikand5722 Год назад +1

    Ane eya podi daruwek wage adraneeyai ane ehema adren adaganakota yanna neda eyath daruwek ne ane deumini manoke oyTa hamoma adrei patiyo oya lassanai hurubutui parissamin inna sudu manoke තෙරුවන් සරණයි

  • @ranjanik9774
    @ranjanik9774 Год назад +2

    Rattaran donila Dalada samidu pihitai 🌺 ananta Budu guna mahimayen niduk nirogi wewa 🦣🦣🦣🥰💐

  • @thushankalana4940
    @thushankalana4940 Год назад

    දළදා සමිදු පිහිටයි දෙව්මි❤️❤️❤️🙏🙏🙏

  • @chandrazoysa7016
    @chandrazoysa7016 Год назад +2

    Ane. Es. Walata kadulu. Enwa. Dewmi. Kelle. Oyta. Dalada. Samidu. Pihitarakshawa. Lebewa. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thilinihansamali9334
    @thilinihansamali9334 Год назад +3

    ❤😍

  • @manelvijay9741
    @manelvijay9741 Год назад +1

    Eya nam pin karala gidak deumini manika lassanata natanawa ane manika oyata budu saranai

  • @sumedawimalarathne8984
    @sumedawimalarathne8984 Год назад +1

    Dewmini theruwan saranai.

  • @lepanhar9350
    @lepanhar9350 Год назад +5

    අක්කේ අලියා පෙරහැරේ ඉන්නේ.මෙි වෙලාවෙි ආදරේ කරලා අලිපැටියගේ ඔලුව අවුල්වෙලා ගියාම පෙරහැර පැත්තකින් තියලා ඔයාපස්සේ යයි.මිනිස්සු කුලප්පුවෙයි අලියත් එහෙම වෙයි ඇඟ ලොකු සතෙක්නේ කුලප්පු උනාම ආදරේ කල ඔයාවත් පේන්න බැරිවෙයි.කල්පනා කරලා වැඩ කරමු

  • @kliyanage211
    @kliyanage211 Год назад +1

    දෙව්මි කෙල්ල,වාසනා අධිපති තුමාගෙ නේද

  • @Sudarisewwandi
    @Sudarisewwandi Год назад +3

    අනේ ඔච්චරම කතා කරනවා පොඩ්ඩක් යන්නකො ගිහින් ආදරෙන් කතා කරලා හුරතල් කරන්නකෝ මැණිකව 😢😢😢

  • @dilaniganga14
    @dilaniganga14 Год назад

    Meya neda perahare natuwe ara daga malla

  • @ThiliniFenando
    @ThiliniFenando Год назад +1

    ❤❤❤❤❤💋💋💋😀😀😀😀

  • @deenadeena6371
    @deenadeena6371 Год назад +2

    💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞

  • @padmaseneviratne8380
    @padmaseneviratne8380 Год назад +3

    ,අලියා ගෙ හොඬවැල ට ලයිටි දාන එක හොඳ ද?..සතුන් සුවපත් වෙිවා .

    • @asirimudalige931
      @asirimudalige931 Год назад

      පෙරහැර ගැනද කියන්න හදන්නේ

    • @padmaseneviratne8380
      @padmaseneviratne8380 Год назад +1

      පෙරහැර නෙවෙයි , අලි බයයි ලයිටි වලට සහ ගිනි පන්දමිි වලට .අපි පුළුවන් තරම් එයාල ගෙ ආරක්ෂාව බලන එක නේද හොඳ ??

    • @asirimudalige931
      @asirimudalige931 Год назад

      @@padmaseneviratne8380 👍

  • @RaniRani-fe8dr
    @RaniRani-fe8dr Год назад

    ❤❤❤❤❤

  • @À.m.sAdikarai
    @À.m.sAdikarai Год назад +1

    ❤❤❤❤❤❤😂

  • @sachithheshan5950
    @sachithheshan5950 Год назад

    KELLATA ALUHAM AWILLA TIYENNE

  • @aselasadun2320
    @aselasadun2320 Год назад

    ඇයි එම 🤔 දෙවුමිට අපි කවුරුත් අදරෙයි එත් අර අක්කට පුපෙ අමරුව මොකක්ද දෙවුමි පෙමස් කරන්න මට විතරද එහෙම හිතෙන්නෙ

  • @kalupahanaperera5634
    @kalupahanaperera5634 Год назад +1

    මොන පවක්ද බන් මෙ පිටිපස්සෙ කකුල් දෙකට දලා තියෙන දම්වැල බලපල්ලා. මොකටද බන් සත්තුන්ට මෙහෙම වද දෙන්නෙ.

    • @achalaliyanage6828
      @achalaliyanage6828 Год назад +4

      යවමු අග්බො වගේ වෙඩි කන්න,,dollars ???

    • @nknetwork5292
      @nknetwork5292 4 месяца назад

      Sathata nam ganak na eya hena sathutin inne kohewath Inna uba thama tipper wela inne😂😂

  • @KasunManduka-nh5vm
    @KasunManduka-nh5vm Год назад +1

    ඇයි කොට්ටේ රාජා හරි වාසනා හරි දාලා පැටව් හදන්න බැරි දෙව්මිනිට

    • @nknetwork5292
      @nknetwork5292 4 месяца назад

      Dewmini thama podi awurudu 16i thama eyata

  • @Lotus_Flower12-Garden.
    @Lotus_Flower12-Garden. Год назад +4

    අලියා කකුලත් අමාරුවෙන් ඇදගෙන කතා කරල වත් යන්න නැති අර මිනිහා" ඌ තමයි අමු තිරිසනා" තූ නොදකින් තොපි වගේ අවජාතක මිනිස්සු👹👹👹

    • @Sudarisewwandi
      @Sudarisewwandi Год назад +2

      කියලා වැඩක් නෑ ඒකට නම් මටත් මාර දුක හිතුනා සත්තු ගාව තීන ආදරෙ ලෙන්ගතු කම් මේ මිනිස්සු ගාව නෑ අප්පා. සත්තු ගාව තමයි අද කාලේ මනුස්ස කම් තියෙන්නෙ. මිනිස්සු ඉතින් නමට මිනිස්සු

    • @Lotus_Flower12-Garden.
      @Lotus_Flower12-Garden. Год назад

      @@Sudarisewwandi හරියටම හරි👍🙏👍

    • @nknetwork5292
      @nknetwork5292 4 месяца назад

      ​@@Sudarisewwandiekanam aththa gihilla tikak Hari hurathal karanna thibbane eyala illanne adare

  • @mayurigamage3741
    @mayurigamage3741 Год назад +2

    ඔය සතාට වතුර ඕනෙද මඩ නාගන්න ඕනෙ කියනවද කවුද දන්නෙ පව්

    • @Sudarisewwandi
      @Sudarisewwandi Год назад +1

      අනේ ඔව් වතුර ටිකක් වත් ඕන වෙලාද දන්නෙ නෑ කොහෙද මිනිස්සුන්ට ගානක් නෑනේ හිතන්නෙ නෑ ඒ දේවල් ගැන. මොකො කතා කරලා ඉල්ලන්න යෑ. කතා කරලා කියන්නද මට වතුර තිබහයි කියලා 😢😢😢

  • @samadharasadamali1722
    @samadharasadamali1722 Год назад

    🙏🙏🙏🙏🙏🐘🙏🐘🙏🐘🍉💗🌹😄🤗🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰😘😘😘😘😘😘😘💗🐘🌹🐘

  • @Bandabro-lr1rv
    @Bandabro-lr1rv Год назад

    ❤❤❤❤❤❤

  • @mihirasalk
    @mihirasalk Год назад

    ❤❤❤❤❤