Desapalanaye lokayae Bala tanhawata uddayak athi karala sinhala demala jathika wadaya awussala. Rata athulathin minisunge hadawathin ena samajawadi ralla karallak bawata path karala e minisun wajabuna ahinsaka jiwitha me rate JR la pemadasala bili gatta e aya ema dewal awussala balaye hitiya adatath athuru dahan list eke nam kiyak thiyanawa da Lassa drama ekk hadawathata katha karanawa ❤️
Man asama.naluwek habai.meya hariyanne maks wadi charitha walatab
ජීවීතය ආදරයක් මත්තේම හිර නොකර ජීවීත යේ නව මානයන් එලිපෙහෙලි කරන සන්තුෂ ලියනගේ ඔබ සෑබවින්ම නිර්මාණ කරුවෙක් ස්තුතියි ඔබ සැමට
Santhusha liyanage
Oba visistayek thank you
ඇත්තටම ගොඩක් ලස්සනයි නැවත නැවත බලන්න හිතෙනවා
කතාව පෙළගැස්ම හරිම වෙනස්..............අපූරුයි .
හදවත ඇදගත්තා අමුතු සුන්දරත්වයක් අමුතු කතාවක් හරිම ලස්සනයි ❤❤❤
අපේ රටේ තිබුණු අමිහිරිම අතීත කාලයක් සිහිපත් වුණා 💔
අළුත් කෙනෙක් ද මේ රංගන ශිල්පිනිය..............විශිෂ්ඨයි
Godak lassana kathawak .lassanai.thanks..
අනේ අපෙ තාත්තාත් යකෙක් වගෙ හරිම නපුරුයි ඒත් සමාජෙට හොඳයි...මට නම් මට ආස දේවල් කරන්න නැති නිස හරිම දුකයි මුලු ජීවීතේම එපා වෙලා තියෙන්නේ
අතිතය සිහිනයක් පමනයි..ලස්සනයි කතාව .
Itha vishishta nirmanayak....
ගොඩාක් ලස්සනයි
Beautiful. Love this
Awesome 😊❤🎉
What a beautiful drama.
truly,,,,,,bbeeaautyy,,,,,,,,,,,,,,,,,,,,all the best.
Heart touching ❤️
Wow! Just a perfect production, the theme has a great philosophy.
I liked the intellectual content and the parallels drawn with life. Tastefully done.
Lassanai
thank you ....ලස්සනයි
ලස්සනයි
1983 කළු ජූලිය ගැන මතක් කිරීමක්. අහිංසක දෙමළ මිනිසුන් බල්ලො බලල්ලු වාගේ මරා දැමුවා. සිංහල අපට වැරදුනු තැනක්. එදා හිටපු ජේ.ආර්. ගෙ රජයෙ සම්පූර්ණ වරද.
දැන් සිටිනා තරුණ ළමයින්ට මේ ගැන අවබෝධයක් නැහැ.
Capt. Lalin Viraj Nonis
Boeing Co.- 777 flight fleet
වෙච්ච හැම දේම එකපැත්තකට විසි කරන එක තමයි එදත් ජාතිවාදය දෙපැත්තම වරද්දගත්තා. මධ්‍යස්ථ වෙන්න. නිර්මාණය අනර්ඝයි.
Rajaye vitharakma nemei weredda. Minissunge thanhawa saha perethakamath ekata hethuwak. Easter attack eken passeth meka wenna giya. Mokak ho wasanawakata eka une naha. Minissu buddimath nam kisima rajayakata ho sanvidanayakata minissunwa rukada karanna ba.
තේරුම් ගන්න අපහසුයි නැත්නම් hodai
අම්මලා තාත්තලා ටික දකිද්දි පපුව පිච්චිලා ගියා😢සින්හල දෙමල අපි හැමෝම මේරටේ දුක් විදින මිනිස්සු දේසපාලනේ ජාතිවාදය අවුස්සලා මිනිස්සු අසමගිකරලා අපිට කොච්චර හොදට එකට ඉන්න පුලුවන්ද
Sanjeewa uba hari ......
😍😍😍👍
👌👌👌👌👌💕💕💕💕💕
Excellent !
Desapalanaye lokayae Bala tanhawata uddayak athi karala sinhala demala jathika wadaya awussala. Rata athulathin minisunge hadawathin ena samajawadi ralla karallak bawata path karala e minisun wajabuna ahinsaka jiwitha me rate JR la pemadasala bili gatta e aya ema dewal awussala balaye hitiya adatath athuru dahan list eke nam kiyak thiyanawa da
Lassa drama ekk hadawathata katha karanawa ❤️
වැට බඳින්න පුන් සඳට
ඉරි ගසා හිරු බෙදාගන්න
එකක් නෑර තරු ගනින්න
ජාතික අනුපාතයට බෙදාගන්න
අපියි ශිෂ්ට මිනිසුන්...
මුහුදද මායිම් කර අරගන්න
අහසද කීතු කීතු කර බෙදාගන්න
ඔබට තව හැකි නම්
සුළඟද අයිතිකරගන්න
සහෝදරත්වයේ ජාතිය වෛරයෙන් වනසන්න
අපියි ශිෂ්ට මිනිසුන්...
ජාතිකත්වයේ ලේබලය අලවන්න කූඹින්ට
ආගමෙන් ගස් වැල් පවා හීලෑ කරගන්න
උදාවන හිමිදිරියටත් උගන්වන්න
අන් ජාතියට අපහාසයට හිනහෙන්න
අපියි ශිෂ්ට මිනිසුන්...
-සොලෙයික්කිළි-
ස්තුතියි ....ලස්සනයි වගේ....👍👍👍👍
මම හිතන්නෙ මේ ඇත්තම : අම්මයි දුවයි.
නෑ
නා දල්ලෙන් පාට තැබූ ඔබෙ දෙතොලේ - අවිහින්සක සිත රැදුනයි සිනහ පොදේ
පාලු අඳුර මකා දමා රන් තරැවේ
පයා එන්න හඳ මැඳුරට ඔබ මගේ..💖💖
ruclips.net/video/sEUIujDhtmg/видео.html
❤️
මටනම් තේරුම් ගන්න අමාරුයි බැලුවට
Katha karana athita wedanawak
,🤔🤔
😴😴
J.v.p
Jvp kale nathi una ayagana kathawak mata therune
ලස්සනයි