Sitha Nidi Na සිත නිදි නෑ | Episode 299 | 30th October 2024
HTML-код
- Опубликовано: 29 окт 2024
- Sitha Nidi Na සිත නිදි නෑ | Episode 299 | 30th October 2024
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Director : Thilina Borelassa
Producer : Janaka Siriwardana
Music Director : Thilina Tharaka
Script Writer : Lakshan Waththuhewa
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #sithanidina #sithanidinateledrama
විශ්ව රියා වෙන් කරන්න එපා අනෙ ❤😢ඒ දෙන්නා නිසයි කතාව් බලන්න ගත්තෙ❤😢
විශ්ව ගෙ තාත්ත ට මෙි හැම දෙයක්ම දැනෙන්න ඔීනි 👍
දෙයියනේ රියා රැවටෙන්න එපා
විශ්ව ❤රියා
Vishwa උබයි Riyaa උබයි දෙන්නම රැවටෙන්න එපා යකෝ
විශ්ව රියා නිසා කතාව බලන්න ගත්තේ..මුලින් බැලුවේ ඒ දෙන්නගෙ කොටස් විතරයි..පස්සෙ කතාව ලස්සන නිසා බැලුවා..දැන්නම් ඕනවටත් වඩා ඇදෙනවා කියලා හිතෙනවා....ආදරේ මාර සුන්දරව දැනුනා විශ්ව රියා නිසා..දැන්නම් ඒ දෙන්න ආයෙ අර මහේල්ටයි තාරුටයි සෙට් කරන්න වගේ හදන්නේ..කතාවක උනත් ඔච්චර ඉක්මන්ට ගොනාට අන්දවන්න එපා විශ්වයි, රියාවයි..එහෙම උනහම බලන්න හිතෙන්නෙ නෑ....
ඔන්න මෙත්මල් ගේ හොරේ අහුවුනා එයා සදූට කැමති කියලා මූනෙන් පෙනුනා 😂
තාරු දැන් නියමයි
නේ ඔන්න ඔහොම දිගටම කරගෙන යන්න❤️❤️❤️❤️❤️
මෙි රියානමි හරි මෝඩයි එක පාරට මිනිස්සු විස්වාස කරන්න හැබයි විස්ව කපටියි තාරු විස්වාස කරන්නැ
තේනුකගේ නිහඩතාවය හමුවේ සාගර තමන්ට උවමනා සියලුම දේ තර්ජනාත්මක ස්වරයෙන් තේනුකට කියා ගත්ත වගේම , තේනුකත් සාගරගේ වචන වලින්ම දමා ගසමින් ඔහුගේ හිතේ තිබූ සියල්ලම පාහේ සාගරට කියා ගත්තා ....කොහොමවුණත් සියල්ල අවසානයේ විශ්ව ගේ අප්පච්චි කිවූ වචන කිහිපය තේනුකගේ හිතට ශක්තියක් ඇතුල් කලා කියා මට හිතුනා....තේනුක ට පමණක් නොව අපේ හිතටත් ඒ වචන බලාපොරොත්තුවක් ඇතිකලා .......
අබ්බුඩ්ඩිත් මහේලත් තමන්ගේ ප්රතිවාදීන් සමහ ඉතාමත් සුහද අයුරින් සාකච්ඡා ආරම්භ කර ඇත....කලිදුගේ අදහස් මල් පල ගැන්වෙයි ද ? කාලයඑය විසදා දෙනු ඇත.....
මෙත්මලුත් සදලිත් යාම සදහා තෝරා ගත් පාර දිගටම මල් පිපේ යයි මට සිතේ.....
තේනුකගේ පියා මොන තරාතිරමක කෙනෙක් වුවත් ඩිස්නි තේනුකට නොදෙන සාගරගේ තීරණය අපේ හිතට නොයෙකුත් ප්රශ්න ඇතුල් කරනවා.....ඒ කියන්නේ සාගර හොදාකාරවම තේනුක ගේ පියා කවුද යන්න දන්නවා කියන එකද ?
ඒ කෙසේ වෙතත් එක දෙයක් හිතෙනවා.....විශ්වය නිහඩවම මොවුන් සියලු දෙනාගේම ඉරණම ලියනවා ඇත.....සමහරවිට අවසාන යට එය සුඛාන්තයකත් දුඛාන්තයකත් සම්මිශ්රණයක් වේයැයි මට හිතෙනවා.....
අර මහෙලයා මට පේන්න බෑ
එදිරිද ලියන්නෙ මේක දැන්
නියමයිනේ තේනුක ඔහොම යන් සාගර ගොයියා දන ගහපන්
තේනුකගෙ තාත්තා හොද වැදගත් කෙනෙක් වෙන්න ඕනා සාගරව හොදින් අදුරනන කෙනෙක් වෙන්නත් ඕනෑ සාගරගේ කුනු ජාතකේ හොදට දන්න කෙනෙක් උනා නම් තමයි හොඳ සාගරගේ වීර නායක පට්ටම ගැලවිලා ලැජ්ජා වෙන්නෙ එදාට😆😆
අම්මෝ දැන්නම් කතා ව බලන්න අප්පිරියයි
අර තට්ට නාකියාගේ බෙල්ල මිරිකුවා නම් හරි
සාගර වීරනායකගේ ජරා අතීතය එලියට එන්නෙ දැන්
කතාව එකතැන වටේ කරකනව මෙලෝරහක් නෑ දැන්..
එක එකා තමන්ගේ තාත්තලා හොයාගෙන එන ගානේ දුවල දෙන්න දූවරුන්ගේ තාත්තලාට පිස්සු නෑ
නියම කතාව 👍
තාත්ත ව හොයන්නේ තේනුක විතරයිනේ....ඒත් හේතුවක් ඇතුව....ඩිස්නිට ආදරය කරන නිසා ඇයව ලබාගන්න.....
හොඳ වැඩෙි සාගර වීරනායකට 😂😂
හොඳ වැඩේ නෙවෙයි මගේ දරුවෙක් වුනා නම් මමත් සාගර වගේ තමා හැසිරෙන්නෙ.තේනුක පඬියා උගේ ලක්ෂණ ගැලපෙන්නේ නෑ. විශ්ව එහේම නෙවෙයි ඌ දක්ෂයා හිත් දිනා ගන්න දන්නවා මිනිහා
අයියෝ විශ්ව ඔයාත් ඒ පාර තරුගේ ලණුව හිල්ලද
අරහෙන් රියත් මහෙල්ගේ ලණුව ගිලිනවා
ඔය දෙන්නා ඔහොම ලණුව ඉල්ලොත් විශ්වට රියාව රියාට විශ්වව නැති වෙයි
මම හිතන්නේ නැ විශ්ව ඒ තරම් මෝඩයෙක් කියලා තාරු ව එක පාරට විස්වාසය කරයි කියලා
ඇයි අර බදාගෙන හිටියෙ
ඒ කපටිකමට
ඵ්කත් හරි
අමු ගවයෝ ඕයී මේ couple ටික 😂
රියායි ව්ස්වයි දෙන්නාම අහුවෙලා ඉන්නේ
❤❤❤❤❤❤❤❤
මේ කතාවේ කිසිම දෙයක් බලාපොරොත්තු වෙන් නැතුව ආදරේ කරන්නෙ සදූ විතරයි ♥️ මුල ඉදන්ම දැක්කේ ඒක
Ana.weswa.ahuwanna.apa.ganugata.bayanakai❤❤❤❤
Chanel ekata support ekkdigena yanna yaluwane
Ana.reya.ahuwannaapo❤❤❤
❤❤
Balamu lassanai ❤
කතාව ගොං වීගෙන යනවා..
ඔව් හැබැයි..
ගොනා වැස්සි දෙන්නා අහු උනා මුන්ගෙ ගැට වලට,
තේනුකගෙ තාත්තාට සාගර ඔච්චරම අකැමැති උගෙ තාත්තා විජේද දන්නෙත් නෑ 😐
Sagrata.anthimata.udwwkaranna.thanuka
Riyata mahel hambenna eliyata enna puluwan 😒
Dannam apawenawa kathawa
Melo rahak naha kathawa balannath appiriyai
අර පරයෝ කෑම වලට වස දායිද දන්නෑ
ඒවා කියන්න බැ
කාතාව එපා කරවන්නද හදන්නෙ
Riya guu hattiyak
Sagarage pedigiriya honda danne vije witharai.siyllotama wada narakama charithayak me sagara.
Tanuka sagaraga putak wanna ate kiyalat hitanawa mata
😂
ඔන්න ඕකට තමා කියන්නේ ගෑනුන්ගේ මොලේ තියෙන්නේ හැදි මිටේ කියලා ,,,,,,දැන් මම එහෙම කිව්වා කියලා ඔක්කොම ටික මගෙත් එක්ක ගේමට එන්න එපා
මම කිව්වෙ කතා වට මගේ අදහස විතර යි.
Hhoda.wede.sagara.wage.uadachcha.ballekuta
Sagrawa. Dak kth Atee
❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤
❤❤❤❤