Aiye Dan Nam Oyage Video Aka Baluwa Natam Keevee Na Wage❤❤Abbahiwala Aiye❤❤Supiri Aiye Wahana Na Kiyana❤❤Best Treval Wanna ❤❤Man Vish Karanwa🏆🏆Aiyata❤❤🎉🎉Bs ❤❤Aiye❤❤🇱🇰🇮🇳👍👍❤❤🏆🏆
Bald and bankrupt and his friends other foreigners vlogger gang was kicked out of our country. They deliberately went to certain region or place and project like whole India is not good to travel. They went to certain place 5 to 6 year ago in India and this year they went to same place again and complaint never come to India 😂. They know other place but never visit other region because they won't get views. India has been made a piggyback for views today by making negative portrait of our country.
Indian youths are very friendly good to see that 🌷🇱🇰🇮🇳
Definitely 🤗❤️
දැන්නම් ඇබ්බැහිවෙලා.ඉන්දියාවේ නොදුටු ලස්සන..සුන්දර මිනිස්සු පෙන්නුවාට ස්තුතියි...ඔයාගෙන් තමයි ලංකාවේ මිනිස්සු ඉන්දියාව දකින්නේ ප්‍රථම වතාවට.ඉන්දියානු සුන්දර හදවත් වලටත් ස්තුතියි මේ අපේ සහෝදරයාට වචනෙකින් හරි කතාකරල දෙන සුහදත්වයට ❤👍
බොහෝම ස්තුතියි 🤗❤️
Adath supiriyak thama...wada karana gaman horen oyage videos balanne a tharamata abbahi wela
බොහෝම ස්තුතියි 🤗❤️
castel eke gathu drone shot eka maru.. 💙
බොහෝම ස්තුතියි 🤗❤️
ජයවෙිවා මල්ලි .දැන් යාලුවො එහෙම ඉන්නවා නේද.ඔයාගේ ගමන තෙරැවන් සරනින් සාර්ථක වෙිවා.දිගටම යමු.🙋❤️
බොහෝම ස්තුතියි 🤗❤️
එල එල හින්දි ටිකක් ඉගෙන ගත්තා නම් ගේමක් ගහගන්න පුලුවන් ලේසියෙන්ම 😂😂😂❤❤
බොහෝම ස්තුතියි 🤗❤️
අච්චාහෙ අච්චාහෙ 🙂
Bro. මුල දවස් ඉදන් බලනවා මේක ❤අපූ ගමන කට්ට අනුව අද ගොඩක් ගොඩ RUclips Algorithm එකේ උඩම එනවා දැන් හැමදාම වගේ ❤ සන්තෝසයි..දවසක හම්බවෙමූ ❤❤❤
බොහොම ස්තූතියි ❤️🤗
අපි දැන් මනසින් ඉන්දියාවේ ඉන්නෙ
බොහෝම ස්තුතියි 🤗❤️
සුපිරි.කියන්න වචන නෑ ❤😊🎉
බොහෝම ස්තුතියි 🤗❤️
Supere bro❤❤❤
බොහෝම ස්තුතියි 🤗❤️
දැන්නම් මගදිගේ වීඩියෝ බලන්න ඇබ්බැහි වෙලා ඉන්නෙ 💖 සුපිරියි වීඩියෝස් ටික 💖
බොහෝම ස්තුතියි 🤗❤️
🇱🇰🇱🇰..
ගමන අතහරිනැ.නෙද ජය වේවා
🧡🧡👊👊
අපෝ නෑ... 🤗❤️
අදත් වෙනදා වගේම සුපිරියක් තමයි ❤️❤️❤️
බොහෝම ස්තුතියි 🤗❤️
අයියා හන්තානෙ ගියපු විඩියෝ එක බල බල ඉදියෙ , මාචි එක්ක ගියපු වීඩියෝ ඔක්කොම බලන්වා 😁❤
බොහෝම ස්තුතියි මල්ලී 🤗❤️
බොහොම හොද වැඩක් හරි ආමාරු වැඩක් මට හිතන්න වත් බැහැ
බොහෝම ස්තුතියි 🤗❤️
නියමයි මචං අපි බලන් ඉන්නෙ විඩියෝ එකක් දානකන් ගෙදර අයත් එක්ක බලන්න..ජය වේවා ❤ දිගටම යමු ඉස්සරහට 👍
බොහෝම ස්තුතියි 🤗❤️
ඇත්තටම දැම් ඉන්දියාවේ යනො වගෙ අපිත්❤😊
බොහෝම ස්තුතියි 🤗❤️
ජයවේවා අයියේ 👍🙏
බොහෝම ස්තුතියි 🤗❤️
සුපිරි.දිගටම බලනවා .කියන්න වචන නෑ..ජය වේවා.❤❤
බොහෝම ස්තුතියි 🤗❤️
Sindu kiya kiya indiyawa wate avidinawa.kochchara nidahasda?budusaranay!parissamin malliya👍
බොහෝම ස්තුතියි 🤗❤️ අනිවාර්යයෙන්
wow Nice Travel This Is Real Travel Experince Thank you for get to us It Experince safe Travel God blessed you love you from Thailand 😍😍😍😍😍
Thank you 🤗❤️
Great video! Loved the content and your presentation style. Now much better my friend 👍✌️
Thank you 🤗❤️
ඔබ අනිවාර්යයෙන්ම ලොව ජය ගන්නවා 🎉🎉❤budu saranai
බොහෝම ස්තුතියි 🤗❤️
මල්ලි ඔයාගෙ කැපවීම විශිෂ්ඨයි.videos එනකල් බලාගෙන ඉන්නේ .පුන්ච් අදහසක් තියනවා මගේ ....ඔයා අද video එකේ පෙන්නන බලකොටුව වගේ දේවල් වල විස්තර මදි .එතැන board වල ගහල ඇති විස්තර ඒක පොඩ්ඩක් බලල ඒ විස්තර දාන්න .එක දිග ට මාර්ග videos දානව ට වඩා ඒක වැදගත් .අනිත් එක ඔයා එදිනෙදා යන්න බලාපොරොත්තුව සිටින මාර්ග සිතියම දාන්න . මාර්ග අයිනේ නිදා ගන්න කොට re වෙන්න කලින් සුදුසු තැනක් බලන්න .අපේ ඉන්දියාවේ ඉන්නේ කට්ටිය ඉන්නවා නම් ඒකට ඒ නගර කලින් දාන්න ethokota මුම්බායේ inadala හරි ඔයාට නවාතැන් ලැබේවි ❤ ❤❤ 🎉
බොහෝම ස්තුතියි 🤗❤️ ... තනියෙන් නිසා ටිකක් අමාරුව... බලමුකෝ ඉස්සරහට විස්තර එක්ක දාන්නම් 🤗❤️
super aiye super ❤❤ allpu rata lassnai kiyla baluwe hariyta balnne aiya nisaa ❤ 😍
බොහෝම ස්තුතියි 🤗❤️
එලම එලම බොසා දිගටම යන්
බොහෝම ස්තුතියි 🤗❤️ අනිවාර්යයෙන්
8.00 දැන් නම් හොදටම ට්‍රැක්🤭 විඩියෝ ටික නම් පට්ට 👍 පරිස්සමෙන් ❤
බොහෝම ස්තුතියි 🤗❤️
Kuchu kuchu hothahe... teeke.. ok... by bye... 😂😂😂 මරු මරු 7:57
😁❤️ බොහෝම ස්තුතියි 🤗❤️
ඔබගේ අරමුණු කරා ලගා විමට
ශක්තිය ධෛර්යය ලැබෙිවා.
තෙරැවන් සරණයි.😊
බොහෝම ස්තුතියි 🤗❤️
මරු අදත්,,, හැමදාම බලනවා...
බොහෝම ස්තුතියි 🤗❤️
මම
විඩියො
බලනව...හරිම සතුටු යි ඔයාට ..බුදුසරණ යි.පුතා
මම මේ මේවගෙන් ගොඩක්ම බැලුව. ස්තූතියි
බොහෝම ස්තුතියි 🤗❤️
ඉන්දියාවේ දකුණු කොටසේ තමයි දියුණුම නගර තියෙන්නේ chennai, Hyderabad,, Bangalore
🤗❤️
දිගටම මොකක් හරි සින්දුවක් කියන්න ඒක මරු. mama Buddhika .
😁😁❤️
මේච්චර කාලෙකට ඉන්දියාවේ ඇත්ත තත්වය පෙන්නමු ලංකාවේ එකම යුටියුබ. ජයවේවා !
බොහෝම ස්තුතියි 🤗❤️
Tv series ekak balano ....❤❤❤❤ patta hodee ....❤️❤️❤️🤜🤜🤜🤜
බොහෝම ස්තුතියි 🤗❤️
පුතා පරෙස්සමෙන් දළදා සමිදු පිහිටයි
බොහෝම ස්තුතියි 🤗❤️
Maru ane oya ohmoma thamai jevith widinna ona supiriy budusaranai
බොහෝම ස්තුතියි 🤗❤️
සුරංග අයියගෙ වීඩියෝ හැම එකක්ම පිලිවෙලයි.බලන්න ආස හිතෙනවා. මං ආසම ජීවිතය තමයි ඔයා දැන් ගෙවන්නෙ .
බොහෝම ස්තුතියි 🤗❤️
Aiye Dan Nam Oyage Video Aka Baluwa Natam Keevee Na Wage❤❤Abbahiwala Aiye❤❤Supiri Aiye Wahana Na Kiyana❤❤Best Treval Wanna ❤❤Man Vish Karanwa🏆🏆Aiyata❤❤🎉🎉Bs ❤❤Aiye❤❤🇱🇰🇮🇳👍👍❤❤🏆🏆
බොහෝම ස්තුතියි 🤗❤️ අනිවාර්යයෙන්
සුපිරියක් තමයි❤❤
බොහෝම ස්තුතියි 🤗❤️
Ammo siduwa maru😊❤
බොහෝම ස්තුතියි 🤗❤️
50k coming soon ❤🎉
😍😍❤️
විඩියෝ එක දානකන් බලන්‌හිටියෙ 😊
බොහෝම ස්තුතියි 🤗❤️
Supiri ❤
බොහෝම ස්තුතියි 🤗❤️
සතුටුයි. සුභ. පැතුම් 🎉🎉🎉🎉🎉🎉
බොහෝම ස්තුතියි 🤗❤️
හින්දි...ටික නම් මරු..😂😂❤
තුම් පාස ආයේ... 🤔🤔 🤣
Shaaa niyamai ....🌹🌹🌹🌹🌹👍👍👍
බොහෝම ස්තුතියි 🤗❤️
සුපිරි 👌
බොහෝම ස්තුතියි 🤗❤️
Respect ,indian youths
අනිවාර්යයෙන් 🤗❤️
කොහොම හරි ගමනාන්තේදී හොද ගායකයෙක් වෙන්න සුභ පැතුම් 😊
😁😁 ඒ හැකියාව නෑනෙ 😁😁
දැන් මෙක T.V සිරිස් එකක් වගේ ඇබ්බැහි වේලා සුපිරි❤❤❤❤😊😊
බොහෝම ස්තුතියි 🤗❤️
මුල්ම කමෙන්ට් එක...ඉවර වෙනකන් බලනව...ජයවේවා
බොහෝම ස්තුතියි 🤗❤️
Niyamai😍😍
බොහෝම ස්තුතියි 🤗❤️
11:54 ඔබගේ වීඩියෝ වල තොරතුරු ඉදිපත් කරන වා මදි ඔහුන්ගේ ගති පැවතුම්,චාරිත්‍ර ,සහ අදහස් ගැන,ඒ,ඔබ ට දෙමළ බාශාව බැරි නිසායි
🤗❤️
සුරන්ග..මේ දවස් වල bald and bankrupt කියල චැනල් එකක ඉන්දියාවෙ පට්ට චාටර් පැතිදාලා කින්ඩි දදා ඉන්දියන් කාරයොන්ගෙන් ආතල් ගන්නව....ඔයා පුලුවන්නම් එකෙන් ප්‍රයෝජනේ ගන්න ඔයට ලොකු ඕඩියන්ස් එකක් හදාගන්න පුලුවන් ...tag දාන්න bald and bankrupt අහුවෙන්න......
මැච් එකක් ගහපන්❤..ඔයා පෙන්න්නනේ ලස්සන පැතිනේ පුලුවම් තරම් ලස්සන තැන් ගැන කතාකරපන්.. තව ප්ලැන් කරල වෙලාව තියෙන විදියට මගදි හම්බවෙන අයිතිහාසික දේවල් ගැන හොයල ඒව වීඩියෝ එකේ දාන්න
Bald and bankrupt and his friends other foreigners vlogger gang was kicked out of our country. They deliberately went to certain region or place and project like whole India is not good to travel. They went to certain place 5 to 6 year ago in India and this year they went to same place again and complaint never come to India 😂. They know other place but never visit other region because they won't get views. India has been made a piggyback for views today by making negative portrait of our country.
ඔව් මම දැක්කා..ඒක.. ගොඩක්ම views ගන්න තමා ඔය කරන්නේ.. සංචාරයටම ආව අය නෙවේනෙ.. මම ඉතින් වෙන බලාපොරොත්තු නෑ. තියෙන දේ පෙන්වනවා. හොඳ නම් හොඳයි කියනවා. නෑ නම් නෑ කියනවා 🤗❤️
හොඳයි මමත් බලනවා ඔයාගෙ video ❤
බොහෝම ස්තුතියි 🤗❤️
ඒ බලකොටුව ගැන ලියලවත් තිබුණේ නැද්ද ? මොනවා උනත් ලස්සනයි .😊😊😊
නෑනෙ... බොහෝම ස්තුතියි 🤗❤️
Manjarabad Fort
Built in 1712
මගදිගේ 💯💯💯💜️💜️
🤗❤️
M
Api hari asai oya gam vsla jivithe balanna oyata pin
බොහෝම ස්තුතියි 🤗❤️
Indian railways වල vedio එකක් ඕනෙ ❤❤
ඉස්සරහට එනවා
ඔයා මුලින්ම ඉන්දියන් vlog පටන් ගද්දී කිසිම ආකර්ශනීය ගතියක් තිබ්බේ නෑ වීඩියෝ වල..හැබැයි ඔයා පොඩ්ඩ පොඩ්ඩ ඒ ටික හදා ගත්තා...ලස්සන intro එකක්,ඒවගේම ඩ්‍රෝන් ශොට්ස්..අනික ඉස්සරට වඩා වීඩීයෝ quliti✊ජය වේවා මචන්..හැබැයි ලංකාවට ආවම මෙහෙ vlog ටිකකුත් දාන්න...ඉන්දියාව වගේ නෙමෙයි..අපිට හිතාගන්න වත් බැරි ලස්සන තැන් තියෙනවා ලංකාවේ..traveller කෙනෙක් විදියට අත්දැකීමෙන් කියන්නේ ..ජයවේවා✊😌
බොහෝම ස්තුතියි 🤗❤️
charot path yanna video ekak oni aiye aniwarenm ❤🥺
දවසක යන්නම්කෝ ආවම
ඩ්‍රෝන් ශොට් එක නියමයි.🎉❤
බොහෝම ස්තුතියි 🤗❤️
බඩගිනි වෙලා වගේ. කන්න.. කන්න... 👍👍👍
😁😁❤️
Adath supiriyak ✌️
ilaga destination eka koheda
බොහෝම ස්තුතියි 🤗❤️
malli speak and translate kiyala app ekak thiyanawa eka real time weda karanawa
බොහෝම ස්තුතියි 🤗❤️ බලන්නම්කෝ
Maruuuuuu ❤
බොහෝම ස්තුතියි 🤗❤️
පහුගිය වීඩියො දෙකතුනක් බැලුව .අහම්බෙන් මේ වීඩියො දැක්කෙ . ඉතිං දිගටම බලනවා .ජයවේවා මල්ලි බුදුසරණයි .❤❤❤
බොහෝම ස්තුතියි 🤗❤️
Oba thuma loku jathika mehewarak karanne theruwan saranay kisi karadarayak nowewa ❤❤❤
සුපිරි ස්පොන්සර් කෙනෙක් හම්බෙවා ........
🤗❤️
ඔය magadige yanakota para depasa
Thiyena gaha kola pahadiliwa
Apita penwanna
Yanathan wala ithihasaya
Ewa asalwasi indiyawa
Gana danaganna kamathi🎉❤
ඉස්සරහට දාන්නම්කෝ 🤗❤️
Ayye me mase chennai enna inne. Visit krnna puluvn place tikak kiynnko.
මගේ මුල්ම ඉංදියානූ වීඩියෝ සෙට් එක බලන්නකෝ.. ඒවල තියෙනවා 🤗❤️
සුරංග අයියේ english subs සමහර තැන් වල නෑනෙ...පොඩ්ඩක් අවුල්
ඔව් ඒක මම බලන්නම් 🤔❤️
සුපිරි
බොහෝම ස්තුතියි 🤗❤️
Good Job
බොහෝම ස්තුතියි 🤗❤️
පරිස්සමෙන් ඉස්සරහට යමු🤍💯
බොහෝම ස්තුතියි 🤗❤️ අනිවාර්යයෙන්
Hite dukata kiyawena gee.
Carry on.
😁😁
සින්දු අහගෙන යනකොට පරෙස්සමින් bro
අනිවාර්යයෙන් 🤗❤️
අන්තිම ටිකනම් මියුට් කරන් ඇහුවනම් හරි😂😁
තේරුණේ නෑ 🙂❤️
@@Magadige කවුද ටකරමකට ගහනවා වගේ සිංදු කියනවා😂
13:22 ඔතන තමා ANJAAN Film එක shoot කරේ 😌😙
මේ ලොකේශන් එක තියේද ඒ ෆිල්ම් එකේ
එහෙමද 🤔🤔 බොහෝම ස්තුතියි
ගායකයෙක් නේ😊
😁😁❤️
නාග්පූර් හරහාත් යනවද මේ vlog එක. Full tour eke route එක දාන්න් බැරිද?
එහෙන් නම් ගියේ නෑනේ 🤗❤️
@@Magadige අම්මා ගියෙ නෑ කියන්නෙ දැන් මහරාශ්ට්‍රෙ පහු කරාද? 😁
නාග්පූර් වල ගොඩක් බෞද්ධයො ඉන්නවා. ලංකාව කිව්ව ගමන් respect කරන අය. ඒකයි ඇහුවෙ.
නියමයි ඉන්දියාවෙ එකෙක්වත් ඔච්චර පැහැදිලිව budget travelling vlog එකක් කරල නෑ 😁
කවද්ද ආයේ යන්නේ ඉන්දියාවට
නොවැම්බර් මැද යනවා 🤗❤️
English subtitles dapu dekm godak watinwa
බොහෝම ස්තුතියි 🤗❤️
ජැක්සන් ඇන්තනීට පස්සේ මං දැක්ක නියමම සංචාරකයා ❤️
බොහෝම ස්තුතියි 🤗❤️
අයියා ඔයා රිශිකේශ් පැත්තේ යනවා ද
ඒ කොහේද 🤔🤔
@@Magadige හිමාලයට ආසන්න ප්‍රදේශයක්.
ජය වෙිවා බුදු සරනයි
බොහෝම ස්තුතියි 🤗❤️
❤️😍❤
🤗❤️
Ane suranga aiye apita balanna video danna oya kochchara duk vidinawa da.hariyata kemak ne.nindak ne.😢.ane aiye oyatath hodata kerakena putuwaka idala a/c. room wala idala salli hoyanna thibba.eth oya API wenuwenuth godak mahansi wenawa.adarei aiye.loku gamanak yanna lebenna ona oyata.adarei .adarei.adarei.suranga aiye.
බොහෝම ස්තුතියි මල්ලී 🤗❤️
Lassani parissamin oyage sinduwath lassani ona api appudigahuwa ikmanin vidiyoo danna parissamin oyage gamana yanna
බොහෝම ස්තුතියි 🤗❤️ අනිවාර්යයෙන්
😂😂😂😂😂super song
🤣🤣
ස්කුටර් නංගිලා එනවා හට් එකෙ නිදා ගෙන ඉද්දි පරිස්සමෙන් 😂❤
😁😁
Bohoma isthuthii apita mehema hari me thorathuru genawata
බොහෝම ස්තුතියි 🤗❤️
Atha denna kauru hari hamba wenna kiyala pathanawa😂😂😂
🤣🤣
Bike eke engine oil pichchila athi dn😆
ඔව් ඈ... 🤔🤔
Ado hema dama balanava rply akak diyooo😊😊
🤗❤️
ෆෝට් එකේ තිබුන කුටි බොහොමයක් වධකාගාර සුද්දන්ට විරුද්ධ ඉන්දීය කැරලි කරුවන් බදු නොගෙවන්නන් වධ දී මරා දැමූ කුටි. දැන් සුන්දරව පෙනුනත් ඉස්සර ලේ ගංගාවන් වෙන්න ඇති 😢
වධකාගාර කියන්න කිසි සාක්ෂියක් මම දැක්කේ නෑ හැබැයි 🤔🤔
@@Magadige ගාල්ලේ කොටුවෙත් ඒ වගේ කුටි තියනවා ඒව නම් සිරකුටිලු
Bike eke oil ehma balanwada 🤔
ඔව් සැරෙන් සැරේ බලනවා
Ehnm kamak naha ♥️
හැම දාම හිගනකම .......😂😂😂😂😂😂 ලැජ්ජාවෙ බෑ යකො........
ආ... ඒකට කමක් නෑ. මට අවුලක් නෑ.. 🙂
Me tikema oyage vlogs balanna bari una. Ada thama balanne
එහෙමද.. 🙂 බොහෝම ස්තුතියි 🤗❤️
Subtitles dan dn balanne english hadaganna 😅
😁😁❤️