ඒක පාර්ශවික ආදරය-One Sided Love-Nadha Radio-හිතට හිතක් - Hithata Hithak -

Поделиться
HTML-код
  • Опубликовано: 19 ноя 2024

Комментарии • 150

  • @hiruninisansala5416
    @hiruninisansala5416 Год назад +86

    ඒකපාර්ශ්වික ප්‍රේමය තරම් ලස්සන ප්‍රේමයක් මන් දැකල නෑ.ඒ වගේම ඒකපාර්ශ්වික ප්‍රේමය තරම් වේදනාකාරී ප්‍රේමයක් මන් දැකලත් නෑ.පුංචි කාලෙදිම ඒ වගේ ප්‍රේමයක් ඇති උනාම දැනෙන වේදනාව තවත් වැඩී 💔🥲😥

    • @charletrathnayake7559
      @charletrathnayake7559 Год назад +3

      Ow

    • @slktec
      @slktec Год назад +2

      Matath ehemama love ekak tiyenne

    • @sssewwandi5199
      @sssewwandi5199 Год назад +2

      ඇත්ත🥺

    • @harini9017
      @harini9017 Год назад +18

      මට වයස 23 යි .මම පොඩිකාලේ අවුරුදු 13 දි වගේ ඉදන් තාමත් හිතින් ආදරෙයි කෙනෙක්ට

    • @malkidilhani5213
      @malkidilhani5213 7 месяцев назад +1

      Oya kiyapu dewal 100% k hari.. athdakimen kiyanne.. mn nm kiyanne kagewath hithaka thawa kenek wenuwen eka parashviya premyak athi wenna nm epa.. eka darannabari wedanawak

  • @dewshamaledirisinghe9789
    @dewshamaledirisinghe9789 3 года назад +84

    ඒක පාර්ශවික ආදරයක් කියන්නෙ ආත්මීය බැදීමක් ගොඩක් ලස්සනයි ඒත් එකතු වෙන්න බෑ නේද කියල මතක් වෙනවනෙ 🥺😪💔

    • @vishmithadenuwan3037
      @vishmithadenuwan3037 2 года назад +2

      @Thilini ooo kiyanna yalu😕 .oyata kohomada ithin

    • @hsgsbaqi
      @hsgsbaqi Год назад +2

      Ane ekathu වෙන්න බැරිද එකම එක ආත්මෙකදිවත් 😭

  • @thrishaya
    @thrishaya 2 года назад +152

    ඒක පාර්ශවික ආදරේ බූට් එකක් කනවට ත් වැඩිය දුකක් 😭😭😭😭 එකේ වේදනාව දන්නේ එහෙම ආදරයක් ඇති උන අය විතරයි 😭😭😭. මට නම් කවදාවත් මම ආදරේ කරන කෙනා මගේ කර ගන්න වෙන්නේ නැ. ඒත් මම එයාට ආදරෙයි ❤💔😅

    • @R.S.507
      @R.S.507 2 года назад +3

      අම්බෝ ඔව්☹️

    • @shashirupasinghe
      @shashirupasinghe 2 года назад +2

      Mmmh

    • @vinumithisathma2284
      @vinumithisathma2284 Год назад

      Eka aththa

    • @sadaruwannishshanka
      @sadaruwannishshanka Год назад +6

      ඇත්ත....ඒ වේදනාව මොනවගේද කියලා විස්තර කරන්න් බෑ... ඒ වේදනාව දැනෙන්න ගත්තෙ අද.... ඒ වගේ වෙලාවක මේක ඇහුවම😢

    • @sandunlansakara7035
      @sandunlansakara7035 Год назад

      ඒක ඇත්ත

  • @NadikaMaduwanthi
    @NadikaMaduwanthi 7 месяцев назад +22

    එයා මට කවදාවත් අමතක කරන්න බෑ.මන් ලස්සන නැති නිසා වෙන්න ඇති එයා මට කැමති නැත්තේ.මට වැරදුනා මන් සමහර ගැහැණු ලමයි වගේ දකින දකින කොල්ලන්ට බොරුවට ආදරේ කරන්නෑ.ඒකයි.එහෙම කරානම් එයා මට ගොඩක් ආදරේ කරයි..ඒත් මන් මැරෙනකන් ඒ වැරදි දේ නම් කරන්නේ නෑ..ඒ උනාට මගේ පන එයා නේ..මන් ආදරේ යී....❤❤❤

  • @MaheshiDissanayaka-g2c
    @MaheshiDissanayaka-g2c 2 месяца назад +6

    මටත් තියනවා ඒක පාර්ශවික ආදරයක්❤️🥺
    එයා මගෙ හොදම යාලුවා🥺 O/l කාලෙ අන්තිම වෙනකම් අපි කතා කරලා තිබුණේ ඒත් අන්තිම වෙද්දි මොකක්දෝ පවකට එයා මගෙ හොදම යාලුවා උනා 🥺 ඒ කාලෙ අපි අතරේ තිබ්බෙ හොදම යාලුකමක් මගෙ හිතෙත් එයාගෙ හිතෙත් එහෙමම තමා 🥺❤️‍🩹 ඒ කාලෙ එයා නංගි කෙනෙක්ට කැමැත්තෙන් හිටියා ඒ නංගිගෙන් අහන්නත් හැමදේටම උදව් කරේ මම එයාට 🥺 ඒ නංගි එයාට බෑ කීවට පස්සෙ එයා ගොඩක් මට ලං උනා 🥺 ඇයි එහෙම උනේ 😭 ඒ ලං උන විදිහට මට එයාව දැනුන නිසා මන් එයාට ආදරේ කලා 🥺❤️‍🩹 මට හිතුනා එයත් මට ආදරේ ඇති කියලා 💔 ඒත් එහෙම නෑ 🥺දවසක් එයා මගෙන් මගෙ ගෑනු ලමයින්ගෙ හොදම යාලුවා උන යස්ලුවා ගැන ඇහුවා 🥺 මන් එයාව ලබා ගන්නත් මෙයාට උදව් කරා 🥺 ඒත් මන් හිතුවෙම ඒ කෙල්ල මෙයාට අකමැති වෙයි කියලා ❤️‍🩹 ඒත් කැමති උනා ❤️‍🩹🥺දෙන්නම මගෙ හොදම යාලුවෝ මන් හරි අසරණයි 🥺 ඉතින් මන් ඒ දෙන්නගේ ආදරේට ඉඩ දුන්න 💔 මන් මගේ බෙස්ටගෙන් ඈත් උනා ❤️‍🩹 එයා දැන් මගෙ බෙස්ටි එක්ක සතුටින් 🥺 ඉස්සර මාත් එක්ක පැය ගනන් තිබ්බ චැට් එක දැන් නෑ🥺 😭 එයා සතුටින් ඉන්නවනේ ඒ ඇති මන් දුරින් ඉදන් බලන් ඉන්නවා එයා දිහා 🥺❤️‍🩹 අනේ කවදහරි දවසක මගෙ උනොත් කියලා ❤️‍🩹🥺😭

  • @shanumelon9755
    @shanumelon9755 2 года назад +47

    එයා හිටියනම් හැමදෙම සම්පුර්න වෙයි කියලා හිතෙනවා ❤️ එත් කවදාවත් එයාව ලැබෙන් නැ 🥲

  • @nilahasa6518
    @nilahasa6518 Год назад +31

    එයා නොලබුනොත් තනිවෙයි ❤️
    හැමදාමත් තනිවෙයි මම මේ හිතේ ඉඩ එයාට විතරමයි 😔❤️

  • @kevinbandara1866
    @kevinbandara1866 Год назад +20

    මගේ හදවත එයාට බැදිලා ඉවරයි.කවදාවත්ම කතා කරලා නෑ එයා මාත් එක්ක. මම අසීමිතව විදවනවා එයාට කරන ආදරය වෙනුවෙන්😢

  • @induminitheekshana9490
    @induminitheekshana9490 Год назад +31

    අල්ලන්නවත් දකින්නවත් බැරි අඩුම ගානෙ නම්බර් එකක් වත් නැති මුහුදු හදක් එහයින් ඉන්න එයාටම විතරක් ආදරේ හිතෙන කොට කවදාවත් එයා වෙන කෙනෙක් එක්ක ඉන්න කොට පොඩි වත් ඉරිසියාවක්.නොදැනුනත් හිත පාරවන පුංචි කියන්න බැරි දුකක් දැනුනා ඒත් එයාගෙ සතුට විතරක්ම පතන මම ඒක දැකලා දුක අතරින් සතුටු උනා..දරා ගන්න බැරි උනත් ඒ ආදරේටම විතරක් මුලු ජීවිතේම කැප කරලා ඉන්න මට වෙන ආදරයක් කවදාවත් පතන්න බැ...

    • @navodyaalahakoonalahakoon7034
      @navodyaalahakoonalahakoon7034 Год назад +3

      මගෙ කතාව වගේමයි😔💔

    • @dinethi5414
      @dinethi5414 Год назад +1

      Math🥺💔

    • @ThiromiPiyathilaka
      @ThiromiPiyathilaka 5 месяцев назад +1

      තමන් ආදරේ කෙරුවේ අන්සතු හදවතක කියල්ලා දෑන ගත්තු මම මැරිමැරි ඉපදුනා😢😢

    • @ChamodiHimansa
      @ChamodiHimansa 16 дней назад

      ඔව් මමත්​@@ThiromiPiyathilaka

  • @-M-pi1xo
    @-M-pi1xo 9 месяцев назад +3

    ද්වී පාර්ශ්වීයවත් ආදරේ කලා ඒක පාර්ශවීයවත් ආදරේ කලා....කෝම කලත් බැදීම් ඇත්තේ කොතනද ඒ සෑම තැනකම දුකත් තියෙනවා ....බැදීම් අත හරින්න පුලුවන් නම් දුකත් අත හැරෙනවා...ඇත්ත ඒක පාර්ශවීය ආදරේ මේ වගේ දැනෙන්නේ....

  • @saviduminuwara4244
    @saviduminuwara4244 Год назад +27

    ලැබෙන්නේ නෑ කියලා දැන දැනත් ආදරේ කරනවා..

  • @travelwithsandamini..2372
    @travelwithsandamini..2372 2 года назад +25

    එයා අදටත් දන්නෙනෑ මන් එයාට ආදරේ කලා කියල 😔😔💔💔..

  • @nethminawodya4150
    @nethminawodya4150 2 года назад +44

    ඇත්තම ඇත්ත... 😔😓
    එයාට කොච්චර ආදරේද කියලා එයා දන්නේවත් නැහ්. 😓ඒත් මං ආදරෙයි❤️👈😔

    • @niroshipriyadarshani4978
      @niroshipriyadarshani4978 2 года назад

      Mth

    • @Ishan99xox
      @Ishan99xox Год назад +2

      මාත් එයාට ආදරෙයි. හැබැයි එයා දන්නෙවත් නෑ එයා වෙන කෙනෙක් ලග ඒත් ඒ කෙනාට වඩා මම එයා ගැන හිතෙනවා

    • @nethminawodya4150
      @nethminawodya4150 Год назад

      @@Ishan99xox 😥💔

  • @rashmikasarangi1923
    @rashmikasarangi1923 Год назад +35

    එයා ලැබෙන්නෙත් නැ කියලා දැනගෙන , වෙන කෙනෙක්ගෙ කියලා දැනගෙනත් ආදරේ කරන එක තරම් වෙදනවක් තව කොහෙද 🙂❤️‍🩹

    • @hansikakumari702
      @hansikakumari702 Год назад +1

      ඔව් එ වෙදනාව කොච්චර දුකක්ද

    • @susanipremathilake4070
      @susanipremathilake4070 7 месяцев назад

      😢😢😊

    • @ChamodiHimansa
      @ChamodiHimansa 16 дней назад

      ඔව්ව් crush ekak athi une eyta kellek innwaa කියලා නොදැනයි😢😢😢❤

  • @lihinifernando3909
    @lihinifernando3909 2 года назад +16

    මගේ ආදරෙත් ඒකපාර්ශික ආදරයක් ...ඒත් එයාව මට මගේ කරගන්න බෑනේ ...ඒක ලොකු දුකක්...🥺🥺💔💔

  • @thilinabuddhika1731
    @thilinabuddhika1731 Год назад +16

    ආදරේ නෑ කියලා දැන දැනත් ආදරේ කරනවා😥 එයා දන්නවා ආදරෙයි කියලා ඒත් එයා ආදරේ නැ කිව්වා😥 තනියම මන් ආදරේ කරනවා🥺

  • @chamindakumara6343
    @chamindakumara6343 2 года назад +36

    ඒ කිව්ව හැම වචනයක් ම ඇත්ත.ඒක පාර්ශ්වික ආදරේ කොච්චර උතුමද....තමන්ට කවදාවත් නොලැබුනත් එක් කෙනෙක් වෙනුවෙන්ම බලන් ඉන්න පුලුවන් ඕනෙම කාලයක්....එයාට අපිව වටින්නෙ නැති උනත් අපේ මුලු ලෝකෙම එයා වෙන්න තරම් අපි කොච්චර ඒ කෙනාට ආදරේ කරනවද....ඇත්තටම එයා වෙන කෙනෙක් එක්ක ඉන්නවා දකිද්දි ඉරිසියාවක් එක්ක ලොකු දුකක් ඇති වෙනවා....ඒක වචනයෙන් කියන්න බැරි තරම්...මගේ මුලු ජීවිතේ ම උන කෙනෙක් ඉන්නවා....ඒත් ඒක එයාට කවදාවත් ම කියන්න බෑ....🥺💔😍🤭

    • @R.S.507
      @R.S.507 2 года назад +4

      😓😓 ඒ දුක විස්තර කරන්න අමාරුයි

    • @yashwithcinemaworld7385
      @yashwithcinemaworld7385 Год назад +2

      මටත් 🙂🙂

    • @charletrathnayake7559
      @charletrathnayake7559 Год назад +3

      Mtth eekmyi

    • @harini9017
      @harini9017 Год назад +3

      මාත් ඔය දුකම විදිනවා

    • @JANIYH-i
      @JANIYH-i 2 месяца назад

      මාත් ඒමයි😔💗😙

  • @sukiya9731
    @sukiya9731 3 года назад +17

    One side love ගැන තව විඩියෝ එකක්

  • @shehanwijerathna892
    @shehanwijerathna892 21 день назад +1

    මටත් එහෙම එකක් තියෙනවා. එයා මගෙ හොඳම යාලුවෙක්. යාලුකම නැති වෙයි කියල බයක් ආවා ඒ නිසා එයාට ඒක කිව්වෙ නෑ. එයා දැන් වෙන කෙනෙක්ව marry කරල සතුටින් ඉන්නවා. මං හැමදාමත් දුර ඉදන් එයාට ආදරය කරනවා. එයා සතුටින් නම් මට හොඳටම ඇති.

  • @KavindiMuthu
    @KavindiMuthu 11 месяцев назад +7

    ඒක පාර්ශවික ආදර විතරක්ම හැමදාම උරුම උණු මම... මම කැමති උණු එයා කවදාවත් මට කැමති වෙන්නේ නැ කියලා දැන දැනම මම තව තවත් එයා මත්තෙම නහිනවා.... එයා වෙන එකෙක් වෙනුවෙන් කදුළු හෙලනකොට.. මම එයා වෙන කෙනෙක් වෙනුවෙන් කියන දුක අහගෙන මාත් දුක් වෙනවා.... එයාට කරදරයක් උනාම.. හොයල බලන්නේ තියෙන ආදරේට.. එත් එයාට එක විහිළුවක් වෙන්න ඇති..... මම msg එකක් දැම්මොත් ගොඩක් වෙලාවකට පස්සේ reple කරන එයාට වදයක් වෙන්න ඕනේ නැ කියලා මටම කියා ගත්ත මම... හිතේ පුංචි හරි සතුටක් ලබන්න තිබ්බ එකම ඒක මාර්ගයත් මැගේ හිතින්ම දුක් විදගෙන මම අකුලා ගත්තා... දැන් බලන් ඉන්නවා එයා කොය් එයාට කම්මැලි හිතුනම හරි... කතා කරන්න කව්රුත්ම නැති උනාම හරි msg එකක් දාවී කියන බලාපොරොත්තුවෙන් හරිම දුකින් එයාගේ last seen බලා බලා බලන් ඉන්නවා... කමක් නැ... මට ආදරේ උරුම නැතුව ඇති... හැමදාම උරුම තනියම ආදරේ කරන්න වෙන්න ඇති 😌.. ❤😌

  • @sahaniedirisingha
    @sahaniedirisingha 4 месяца назад +2

    මගේ ඒක පාර්ශවික ප්‍රේමයට අවුරුදු 10ක්.එයා සතුටින් ඉඳීවි.හැමදාම හරියන්න ඕන.එයා වැරදි නෑ.❤

  • @dineshikamaduwanthi4475
    @dineshikamaduwanthi4475 2 года назад +25

    මමත් හිතින් ආදරේ කරා කෙනෙක්ට..එයා මැරි කරා මේ ලගදී...ඒත් තාමත් ආදරෙයි..මොකද ඒක සන්සාරගත බැදීමක් නිසා. ජිවිතේ අවසාන කාලයේදි හරි මම එයාට ආදරෙයි කියනවා..

  • @indikasanjeewani5899
    @indikasanjeewani5899 2 года назад +11

    මම ආදරේ කරන කෙනෙක් ඉන්නවා. ඒත් ඒ කෙනා මිය ගිහිල්ලත් අවුරුදු ගානකට පස්සේ තමයි මට ඒ කෙනා ගැන හැඟීමක් ඇති වුණේ. ඇත්තටම දැන් එයා කොහේ ඇතිද? කවදාද දවසක mata labenawanam. ඒත් ලැබෙන එකක් නැහැ. මේ ආත්මෙදි මම ඉපදෙන්නත් කලින් තමයි එයා මැරිලා තියෙන්නේ.

  • @hansanideepashika8375
    @hansanideepashika8375 2 года назад +11

    මට ඔයා ගැන ආදරයක් දැනෙන් නෑ...ඔයාව සහෝදරියෙක් වගෙ දැනෙන්නේ කියලා ඔයා කියද්දින්...☺️💔.....ගොඩක් කල් දුක් වින්දා....අවසාන මොහොත වෙනකල් බලන් ඉන්නවා...ඔයා වෙනුවෙන් ...💔A❤️

    • @hansanideepashika8375
      @hansanideepashika8375 2 года назад +3

      මටනම් එයා ඇරෙන්න අය කිසිම කෙනෙක් ගැන හිතෙන් නෑ

  • @Siththarawi3396
    @Siththarawi3396 Год назад +16

    මගේ ආදරෙත් ඒ වගෙයි. එයා මං ලගින් ම හිටියත් කවදාවත් ලං වෙන්න බැරි තරමේ පරතරයක් අපි අතර තියෙනවා. එයා වෙනකෙනෙක් වෙනුවෙන් අඩද්දි මාත් රෑ එලිවෙනකම් අඬලා තියෙනවා. තාමත් එහෙමයි... ඒත් හැමදාමත් මං එයා ලඟින් ඉන්නවා හොද යාළුවෙක් වගේ. එයා දුක්වෙන තනිවෙන හැම මොහොතකම මං එයා ලග ඉන්නවා කියලා එයත් දන්නවා. එයා එයාගේ හීන වලට යද්දි එයාගේ අම්මා තරම්ම හදවතින් සතුටු වෙන කෙනෙක් මම. එයාගේ සතුට දිහා බලලා මම ගොඩක් සතුටු වෙනවා. මගේ ආදරේ මට නොලැබුනත් ඒ ආදරේ ම තමයි මගේ ලොකුම හයිය. මං මගේ ගමන ගොඩක් සතුටින් තනියෙම යනවා. ඒක තමයි මං මගේ ආදරේට දීපු ලොකුම වටිනාකම❤❤❤

  • @maheshikamadushani9764
    @maheshikamadushani9764 2 года назад +5

    ඒ වුනාට මේක සම්පූර්ණ ඇත්තක් කියන්න අමාරුයි

  • @manulaaddarawattha5906
    @manulaaddarawattha5906 2 года назад +8

    ඔක්කොම dewal aththa ❤️❤️

  • @sandalu7800
    @sandalu7800 8 месяцев назад +3

    දන්නවද දෙයක්,
    අපි හැමෝගෙම ජීවිත වල තියෙනවා ලබා ගන්නත් බැරි, අතාරින්නත් බැරි බැදීමක්. ඔව් හරියටම ඒක ඒකපාර්ශවික ආදරයක්..
    අපි අපේ හිත ඇතුලෙම ඒ ලස්සන හැගීම තියන් හරි ආදරයෙන් ඒ කෙනා දිහා බලන් ඉන්නවා.. ඉතින් සරලවම කිව්වොත් එයා අපේ හිතේ ඉන්න කෙනා ඒමත් නැත්තම් Crush එක කියලා කියන්නත් පුලුවන්.. ඒත් එහෙම කියනවට වඩා මම ආසයි ලබා ගන්නත් බැරි අතාරින්නත් බැරි ඒකපාර්ශවික ආදරයක් ලෙස එයාව පෙන්නන්න..
    ඉතින් කවුරැ මොන විදියට නෑ කිව්වත් හැම මනුස්සයෙක් ගෙම ජීවිතය තුල හදවතෙහි උඩින්ම ඉන්න පුද්ගලයෙක් හැමෝගෙම ජීවිත වල ඉන්නවා.. මොන දේවල් කොහොම උනත්, කොහොම කලත් එයාව අමතක කරන්න බැහ්.. එයාව මතක් වෙන තරම්, දකින දකින හැම රෑපයකම එයාවම මැවිලා පේන තරම්, කා එක්ක කතා කලත් ඒ වචන දෝන්කාර දෙන තරම්, කන්න ගන්න බත් එකවත් කා ගන්න බැරි තරමටම එයාව මතක් වෙන තරම්, රෑ හීන අස්සෙ ඒ රෑපේ, ඒ හිනාව, ඒ කතාවම මැවෙන තරම්, හැමවෙලාවකම "අනේ එයා මගේ උනා නම්" කියලා හිතෙන තරම්.. ජීවිතේට වෙන කවුරැ ලං උනත් හිතට දැනුන ඒ රෑපෙ තරම් දැනෙන්නෙ නැහ්.. ඒ කෙනාට අපි මෙච්චරම ආදරේ කරන්න, ඇබ්බැහි වෙන්න හේතුව මම අදටත් දන්නෙ නෑ..
    සමහර විට ඒ තරම්ම හිතට වදින්න හේතුව කවදාවත් එයා මගේ නොවන නිසා වෙන්නම ඇතී.. ඒත් ඒක එහෙම නම් ඇයි ඒ රෑපේ මට මුණ ගැහුනේ.. මේ වගෙ ප්‍රශ්න කෝටියක් හිතේ රැව් දෙද්දී.. ලැබෙන්නෙ නෑ කියලා හිතන් අතාරින්නෙ කොහොමද.. මම මෙච්චරටම එයාට ආදරේ කරලත් මට අදටත් හිතා ගන්න බැරි ඇයි එයාට මගේ ආදරේ දැනෙන්නෙ නැත්තෙ ඇයි කියලා.. මගේ හිතේ තියන ආදරේ මම එයාට මොන විදියට කිව්වත් එයා ඒක ගනම් ගන්නෙ නැහ්.. සමහර විට කවමදාවත් එයාට මගේ ආදරේ දැනෙන එකක් නැහ්.. ඒ දේවල් කොහොම උනත් මම ආදරේ කරන එක වෙනසක් නොවේවී ළමයෝ..
    දන්නවද මට දැන් තියෙන ලොකුම ප්‍රශ්න ඔයාට වෙන කෙනෙක් ඉන්න බව දැන දැනම, ඔයා මාව ගනම් ගන්නෙ නෑ කියලා දැන දැනම, ඔයා මට කවදාවත් නොලැබෙන බව දැන දැනම මම තාම ඔය හිතට මෙච්චර ආදරේ කරන්නෙ ඇයි කියන එක..
    ඔයාව අමතක කරලා හිනා වෙන්න හදන හැම තප්පරේකම "අනෙ එයා මගේ උනා නම්.. මම කොච්චර ආදරෙන් එයාව බලාගන්නවද " ඉතින් මේ හැගීම මට හරි බයයි ළමයෝ.. සමහර වෙලාවට ඔය රෑපේ හිතේ මැව්නම මටත් හොරෙන් මගේ ඇස් වලින් කදුලු බින්දු ගලා බසිනවා.. මේ හැගීමට දෙන්න නමක් මම තාමත් දන්නෙ නෑ ළමයෝ.. වෙලාවකට මට හිතෙනවා "එයාට මගේ ආදරේ ලබන්න පින නෑ" කියලා..
    ඉතින් ළමයෝ අයිති වෙන්නම ඕනද ආදරේ කරන්න.. දුර ඉදම් ආදරේ කරන්න තහනම්ද.... අදටත් හිතින් මම අහන්නේ ඇයි මේ තරම් ආදරේ කරලත් ඔයාට මගේ ආදරේ නොතේරෙන්නෙ
    කියලා.. ඒ දේවල් කොහොම උනත් මං හරි ආදරෙයි
    ළමයො ඔයාට.. ලැබුනත් නැතත් මම හරි ලස්සනට
    ඔයා දිහා බලන් ඉන්නවා ළමයො.. ඉතින් දන්නවද
    ළමයෝ මම ඔයාට හරි ආදරෙයි....!
    ❤❤

  • @thejanirajawardhana4538
    @thejanirajawardhana4538 Год назад +5

    එයා මගේ ජීවිතේට එන්නත් කලින් ඉඳලම මම එයා වෙන කෙනෙක්ගේ කියලා දන්නවා. මම හීන ගොඩක් පොදි බැඳගෙන ආදරය කරපු කෙනා ඒ හීන පොඩි කරලා යන්නම යද්දී නියම ම යාළුවෙක් විදිහට මා ළඟ ඉඳගෙන වැටෙන හැම වෙලාවෙම මගේ හිත හැදුවෙ එයා. යාළුවෙක් ම නෙවෙයි මගේ නැතිවුණ අප්පච්චිමයි එයා. මගේ කියලා සහෝදරයෙක්වත් නැති මගේ ජීවිතේ ඒ හැම පිරිමි චරිතයට ම අවුරුද්දකට විතර ළං වෙන්න එන කාලයක් පුරාවට පණ දෙන්නේ එයා. ඒ ලස්සන ආඩම්බරකාරයා, මගේ නපුරා, ඉඳලා හිටලා හිනාවෙන ලස්සන ම ලස්සන හිනාවක් තියෙන මගේ Mr. Handsome මට ඔයා හම්බුණ දවසේ ඉඳන් අද වෙනකම් හැමදේම අල්ලන් ඉන්නේ ඔයා නිසා.❤ මං ඔයාට පිස්සුවෙන් වගෙ ආදරෙයි කියලා දන්නවා උනත් මටත් කලින් ඔයාට හම්බුණ ඒ කෙල්ලට අසාධාරණයක් නොකරන්න තරම් මං හැමදාම කියනවා වගේ ඔයා හොඳ අම්මෙක් ගේ හොඳම හොඳ පුතෙක් ❤ ඒ තරම් වටින ඔයා මට මගේ කරගන්න නොහිතුනා නම් තමා පුදුමේ. ඒත් මම කොහොම ඔයාටයි ඔයා ඔය තරං ආදරේ එයාටයි රිද්දවන්නද වස්තු. මෙහෙම තනියම හූල්ලනවා ඇර. මට නොතේරෙනේ මේකයි මට හයියක් වුණ ඔයත් දවසක එයාව ඔයාගේ ම කරන් මාව ඈත් කළ දාක මං කොහොම නම් දරා ගන්නද? 😭
    (2023.08.27) ❤TT💛

    • @ChamodiHimansa
      @ChamodiHimansa 16 дней назад +1

      මගේ කතාවමයි ඔයාටත් ...හැබැයි මුල වෙනස් ...එයාට කෙනෙක් ඉන්නවා කියලා නොදැනයි කැමැත්තක් ඇති වුණේ😢❤❤

  • @sahananssd1619
    @sahananssd1619 3 года назад +11

    owa market krnnep bn paw aul gihin inn un mew bluwm thw aul ynw

  • @Prasanthadesilva-c7p
    @Prasanthadesilva-c7p 7 месяцев назад +1

    ලස්සනයි ඔයාගෙ voise එක අනීවාරයෙන්ම බලන් හිටියා බලන් ඉන්නවා ❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @moccmmri
    @moccmmri 7 месяцев назад +5

    ලබාගන්න පින් මදි වු බලා සැනසෙන්න හැකිවූ ☺️💯

  • @LakmaliSurangi-ye8xu
    @LakmaliSurangi-ye8xu 4 месяца назад +1

    මටත් තියෙන්නේ එක පාර්ශික ආදරයක් එයා මගෙ නෙමේයි කියලා දැන දැනත් මම එයාට ගොඩක් ආදරෙයි ..❤️❤..මම දෙවියන්ගේ ඉල්ලන්නේ එයාව හැමදාමත් සතුටින් පරිස්සමින් තියන්න කියලා එයවගෙම එයාව ආරක්ෂා කරන්න කියලා .❤️❤..

  • @sheshyumihen9339
    @sheshyumihen9339 9 месяцев назад +3

    මෙහෙම බැදෙන්න නෑ, හැමෝලගම ,
    මේක සන්සාර ආදරයක් විතරමයි,
    අනිත් කෙනාගෙ දුක සැප අපිට දැනෙනවා.
    ඒ නිසා එයා වෙනුවෙන්ම කැපවෙන්න වෙනවා ,,ඒක සතුටක් කරගෙන.

  • @ThilinaDilshan-rt6be
    @ThilinaDilshan-rt6be Год назад +4

    eee adare tharam lassana adarayak kohewath na dan aurudu 5k wenawa thamath mage hitha eya wenuwen thiyanawa ee lassana dukbara adaraya hari lassanai

  • @MaleeshaGodakanda-h6f
    @MaleeshaGodakanda-h6f Месяц назад +1

    ඇත්තටම ඒක පාර්ශ්වික ආදරය තරම් වේදනාකාරී හැගීමක් මට මේ ලෝකේ කවරදාකවත් දැනිල නැහැ.
    ආදරේ කියන්නේ මොකක්ද කියලවත් හරියට නොදන්න කාලයකදී තමා එයා මගේ ජීවිතයට ආවේ.
    ප්‍රේමය නම් උතුම් හැගීමක් කවදාවත් කාගෙන්වත් නොවිදපු මට එයාව දැක්ක මුල්ම දවසේ මහ අමුතුම හැඟීමක් දැනුණා. ඒ රූපේ තාමත් මගේ හිතේ ඇදිලා තියෙනව එදා පලවෙනි පාරට මම එයාව දැක්ක වගේම. එයාගේ ඒ කෝපි පාට ඇස්, නහර ඉලිප්පිච්ච ඒ අත්, ආඩම්බරකාර බැල්ම ඇත්තටම මේ දේවල් හින්ද වෙන්නැති මගේ හිත එයාට බැඳුණේ.
    ඒත් මට රෑපේ දිහා බලන්න වුණත් තිබ්බෙ තත්පර කිහිපයකට සීමා වෙච්ච කාල පරිච්ඡේදයක් විතරයි. මොකද මං කැමති වුණේ නැ මගේ ආදරේ කාගෙවත් විහිළුවක් වෙනවා දකින්න. මොකද මේ තමා මගේ ප්‍රථම ප්‍රේමය.
    මම මුලින්ම එයාව දැක්කේ උසස් පෙළට ගිය ඉස්කෝලෙදි. අපි දෙන්නම එකම පන්තියේ තමා හිටියේ. ඒ වුණාට දෙන්නම කලේ වෙනස් විෂයන්. හැබැයි මම කරපු එක විෂයක් එයා කලා.
    ඉතිං ඒ විෂයයට අපි වෙන පන්තියකට ගිය එදා එයා මගෙන් නෝට් ටික ඉල්ල ගත්ත.
    එදා තමා එයා පලවෙනි වතාවට මාත් එක්ක කතා කලේ
    ඒක ඇත්තටම හීනයක් වගේ. ඊටපස්සේ අපි ඔය විදිහට කතා බහ කරලා හිටිය.
    ඔය විදියට මගේ ආදරය දවසින් දවස තවත් ලස්සන වුණා.
    ඔය අතරතුරේදී මට දැන ගත්ත අපේ පංතියේ වෙන ගැණු ලමයෙක් එයාට කැමැත්තෙන් ඉන්නව කියල. ඉතිං මට හුඟක් දුක හිතුන එදා. ඒත් මම එයාට මගේ ආදරේ එයාට කිව්වේ නැ.
    ඔහොම දවස් ගෙවිල ගිය
    දවසක් මං එයාගෙන් නෝට් ඉල්ල ගන්න එයාට මැසේජ් කලා. ඇත්තටම ඒ හේතුවට වඩා මට ඕන උනේ එයාර් එක්ක මැසේජ කරන්න. ඒත් එයා ඒ නෝට් ටික දැම්ම විතරයි එයා මාව සේව් කලේ වත් නැ.

  • @White.....186
    @White.....186 6 месяцев назад +1

    ඒක හරි වේදනාකාරී..😢❤

  • @shehanchamikara01
    @shehanchamikara01 2 месяца назад +1

    කාලයක් ඒකපාර්ශවිකව ආදරේ කරපු නිසා
    මං පරක්කු වැඩි උනා 🥀...
    මගේ නොවුනත් මං තාමත් ආදරෙයි එයාට( V )😔❤️

  • @sukiya9731
    @sukiya9731 3 года назад +10

    සිරාම කතාවක්

  • @Dhjjkkk
    @Dhjjkkk Месяц назад +1

    Man barimathana eyata eka kiwa...eya mata akamaththk na kiwa...eth mawa care krnne na poddkwt🥺mn hithnne eyt thw kwruhri innawa..🥺online last seen bala bala rathisse nidimrn mt thawath dukwidinn bari hind e okkogenm athwela paduwe inn thirane kara..matawath hitha gnn ba kisim kollekt kamathi nathuw hitpu mn kohomd eyt mechchrm kamathi une. Adare kare kiyala..ithin mt thw duratath eyt bala krnn ba mt adare krnn kiyl..dn ey mt adare krt nathath kmk na kiyn thana mn inne.. eya kothana hri matath wada eyt adare krn kenek ekk sathutin prissmin hitiynm athi..ey gana mge hithe thiyn adare hamadama e widihtm thiyewi❤

  • @charletrathnayake7559
    @charletrathnayake7559 Год назад +2

    Mee hamadeem attak
    Eeth eya bandala lamayith inn kenek

  • @ChamodiHimansa
    @ChamodiHimansa 16 дней назад

    මටත් තියෙනවා ඒකපාර්ශ්වික ආදරයක්.මට එයා ගැන කැමැත්තක් ඇති වුණේ එයාට කෙනෙක් ඉන්නවා කියල නොදැනයි🥺🥺..ඒත් ,මට ඇති වුණ ඒ හැගීම අයින් කරගන්න බෑ 🙂🙂ඉතින් මේක ඒකපාර්ශ්වික ආදරයක්😊❤❤

  • @anjayawaslk2501
    @anjayawaslk2501 3 месяца назад +2

    මැයි මාර ප්‍රසංගයේ ඉන්න සමිධ අයිය මෙහෙම කියනව....කොහොමහරි ලබා ගන්නව කියන එක දේශපාලනිකයි.....එයා කොහේ හරි සතුටින් ඉන්න ඕනි කියන එක විශ්වීයයි....කතාවක් තියනව ප්‍රේමය කියන්නෙම විරහවක් කියල.......මට නම් one side love එකක් තිබිලම කෑ ඒ නිසා මට ඒ ලැන අදහසක් නෑ....හැබැයි මන් මේක දන්නව ....ඒක පාර්ශික පෙමක් කියන්නෙම සිය දිවි නසාගැනීමක්...ඔබට ඉඩ ඇත්තේ සියල්ල කාලයට බාර කිරීම පමණි.........

  • @_target__9543
    @_target__9543 3 года назад +18

    හුස්ම නතර වෙනවනම්

  • @ManelKumari-jf5kx
    @ManelKumari-jf5kx 8 месяцев назад +1

    Eyath mata adareyi wage danenawa🥺eth ane manda ❤️adareyi wasthu😘

  • @ViduUmaya
    @ViduUmaya 6 месяцев назад +2

    අයිති කරගන්නට බැරී නමුත් මනසින් පෙම් බැදී පෙම් කතාවක් ලෝකේ කාටත් තියනවා 🥀Y̶A̶S̶H̶🥺

  • @wickramasinghe2827
    @wickramasinghe2827 2 года назад +4

    Oka maha wedanak💔😥

  • @shaz8369
    @shaz8369 Год назад +8

    🙂එකේ වෙඳනාව දන්නෙ විඳපු කෙනා විතරයි 🙂 අවුරුදු ගානක් එයා වෙනුවෙන් බලාන් හිටියා. මාව තෙරෙයිනෙ කියලා 🙃 ඒත් එයාට තෙරුනාම තව කෙනෙක් එක්ක සතුටින් ඉන්නවා. එයා ආදරෙ ගැන කියද්දි මැරුනෙ නැති ටික විතරයි මන් 💔💔

  • @Dreamgirl13141
    @Dreamgirl13141 9 месяцев назад +6

    එයා වෙන කෙනෙක්ගෙ කියලා දැනෙනකොට එන හැගීම🥺💔

  • @piumikachamara5465
    @piumikachamara5465 2 года назад +3

    මටත් ඉන්නව එහෙම කෙල්ලෙක් ❤️

  • @madusankapalithakumara5733
    @madusankapalithakumara5733 3 года назад +6

    හරියට හරි

  • @NadikaMaduwanthi
    @NadikaMaduwanthi 7 месяцев назад

    Matath thiyenawa ehema adarayak .eka godak weedanawak.eya dannawa man eyata adare kiyala.e unata eyaa mawa manasika rogiyek hatiyata hithanne.e unata eya eyata nogalapen kenekta eya kamathi.e unata man tharaha na eyath ekka kawadawath...durin idsn man eyata adareyi..❤❤❤

  • @niroshachamali-x7h
    @niroshachamali-x7h Год назад +1

    love you manike aderai ai oya mate mahema karane manka😪

  • @SuddhaSudu-ip3fn
    @SuddhaSudu-ip3fn 6 месяцев назад

    maru aiye math hamadama hithanne eya arayath ekka hodin inna oni athatath eyata udawwak ona nam issellama duwala yanne mama marunath mata eyawa mathaka thiyey.. ❤

  • @Avishka-zp5xd
    @Avishka-zp5xd 2 года назад +1

    Mmmm ow ow 😌❤️🙏

  • @EnsanonaEnsanona
    @EnsanonaEnsanona 9 месяцев назад

    Aththatama.dukak.dnenawa

  • @TharushiRathnayake-42g
    @TharushiRathnayake-42g 3 месяца назад

    අනේ කොහොමද ඒක දරාගන්නෙ..එයාව මතක් වෙද්දි පපුව පිච්චිලා යනව 😢❤ ඒ

  • @Chamo-kw5td
    @Chamo-kw5td 4 месяца назад

    එයා මට ආදරේ නැ කියලා දැන දැනත් පිස්සියක් වගේ එයාට ආදරේ කරනවා කවදාවත් ඒ ආදරේ අඩු වෙන්නෙ නැ එයාත් දැන් දන්නවා මන් එයාට ආදරේයි කියලා එත් එයා මට කැමති නැ එත් සමහරක් වේලාවට එයා කරන දේවක් වලින් හිතට සතුටක් දැනේනවා❤️🥰 මන් ගොඩක් ආදරේයි මගේ පන ❤N❤

  • @user-yz4gz6hk2u
    @user-yz4gz6hk2u 8 месяцев назад +1

    මෙවැනි ආදර කතා අසා තියෙන වාද..? බලන්න. දෙවි පිරිමියාව මැව්වේ... ගැහැණිය. ඉදිරියේ. හතරට පහට. කොහෙන්ද..? නැහැ. කොහෙත්ම නැහැ. පුරුෂාධිපත්‍යය. දීලා. ඒ වගේම. පාසැලේ. ගුරුවරයා ජීවවිද්‍යාව. කියා දෙනවිට ඉගැන්නූවා ගැහැණිය කට හැගීම් පාලනය. කරගැනීමේ හැකියාව ඇති බව. නමුත් පිරිමි යාට නැති බවත් මම. මේ. කියන්න යන්නෙත් ඒ ගැන . අපේ ආගමේ ආදරය කරන ආදරය කරන කොට කායිකව ආදරය කරන්න බැහැ. කාමුක. හැගීම් දනවන. මැසේජ් කාමුක හැගීම් දනවන ලියන්නෙත් බැහැ. සාමාන්‍යයෙන් අපි නම්. පවුල් තත්වයනුත් එහෙමයි.
    ඉතින් අද. .ඊටත්වඩා. වෙනස් ,මේ වෙනස ඉතා භයානක පැත්තකට හැරිලා යනව. අද. බොහෝ කෙල්ලන්ට. විලිබිය නැහැ කොල්ලන්ට. ඉවසීම තියෙනව කෙල්ලන්ට. නැහැ මගේ පළමු ආදරය ක් කොල්ලගේ ඇගට පැනලා දීලා ඔයාගෙන් තොර ලෝකයක් නැහැ කියලා සැපගත්තා කොල්ලා. උගුලට වැටුනා හිර කාරයෙක් වුනා. කොල්ලා ඇයට කැමති නැහැ ලැජ්ජාව ට. ඉන්නව. අවු:උ15ක් බලා සිටියා කොල්ලා. .. බදින්නේ නැහැ. ගිණි කෙලියට රණ්ඩු. කොල්ලා. හැමදාම. කලේ. කිරිබෝතලය කටට දීලා කට වැහුවා මේ සත්‍ය සිදුවීම්. මට යොජනා ආවා. මගේ සිත ගත්තේ නැහැ. මම. දෙවිගේ වැඩට සිත යොදවා (මම. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක්) මම අමතක කලා. වෙන කෙනෙක් සමග ආශ්‍රය ක්. පටන්ගත්තා.අවු: 2කකට. කිට්ටුවෙන්න ඔහුත් මමත්. අධ්‍යත්ම යේන් බැදුනා. ඒක තුලටත් කෙල්ලක් පැනලා ඇවිත් දුන්නා. කොල්ලට. එන්න. කියලා. මැසේජ් ලියුවත් ඔහු ගිහින් නැහැ. ඇයගේ මැසේජ් එකකින් ම ඔප්පු වුනා. ඔහු දන්නේ නැහැ . මම ඔහු ගැන අවධානයෙන් ඉන්න බව. දැන් සැමියා බිරිඳ වගේ. කොල්ලට නීති දාගෙන සැප ගන්නවා . කොල්ලා. භය. ගන්න ගෙන. මම මැරෙනවා. සිය දිවි හානි කරගන්නව කියලා. පුදුමාකාර වේදනාවකින්. අපි ඉන්නෙ. පිරිමි සහෝදර යනේ. පරිස්සම්. වෙන්න මෙවැනි. කෙල්ලන්ගෙන්. ජීවිත කාදනය. කරලා සැපගන්නව.. ශිලාචාර අවංක කෙල්ලෝ. ඇති. විවාහ. වෙනතුරු. සැප දෙන්න. යන්න එපා.

  • @sahananssd1619
    @sahananssd1619 3 года назад +11

    godk un mge comment 1tbniy kmk ne kiyn ek therum gnini ,, widwnwnm thwth widwn dewl mthk wen dewl krnnep

  • @user-yz4gz6hk2u
    @user-yz4gz6hk2u 8 месяцев назад

    අද කෙල්ලන්. තුල. තියෙන්නේ. බොහෝ විට. සැප ඉල්ලුමක්. වැඩි හරියක්. පිරිමි න්ව නොමගට. යවන්නේ. මෙවැනි. කෛරාටික ආත්මාර්ථකාමී ගැහැණු. බුද්ධියෙන්. ගොඩාක්. දූරියන්. තියාගෙන ආශ්‍රය. කරන්න. ආදරය නොවෙයි. අද ඇත්තේ. ආලයයි. ඒකයි ආලයට. ඇස් අන්ධයි. කියා හැදුනේ.

  • @AvishnaDeSilva
    @AvishnaDeSilva 5 месяцев назад

    Mama Gena veradiyata hithanna epa.... Mama one side love Karanne bedapu kenekta😢... Eya matath Adare ethi eka eyagen moyauna... Eth mama mage Adare Kiyanne Neha mokada e Nisa vena kenek Duk vena Nisa.... Mama eyata Adarei... Eya Mata Adare Kaloth eth mama epa kiyanava mokada mama Asa ne mama Nisa vena Paulak kedenavata... Mata eyava kavadavath laba Ganna be laba ganneth ne.. Eth man eyata Adarei Mata hithenava kavada Hari davasaka magema vena Kenata denna adarayak ethuru venne nethi vei kiyala....i miss you every time "S"

  • @Diasjayasuriya
    @Diasjayasuriya Год назад

    අද උනත් ඒ නිසා මැරිලා ඉපදිනා වගේ 🥺

  • @gayanthimadhushani
    @gayanthimadhushani Год назад

    Kiyapu dewal okkoma aththa . Hithe thiyan widawana adra katha kochcharanam athda

  • @niharanethmini7621
    @niharanethmini7621 Год назад

    Ehm ekk tmt hithe tiyn auruddk a idn vidonava godak 🥺😔

  • @kaveeshavithanage5966
    @kaveeshavithanage5966 2 года назад

    වාව් beautiful

  • @DinuriSenara-fh4hl
    @DinuriSenara-fh4hl 9 месяцев назад

    mn eyata mara adarei e adare kiyanna me loke vachana na e tharam. eya mge nemei
    vena kenekge. e de dana danath mn adarei. ehema adare hithenne eyata vitharai. mta velavakata danenva eka sansara badimak kiyala. me athme hamu nounata labana hama bavayakama labenna kiyala parthana karanava.

  • @dimalite282
    @dimalite282 Год назад

    මට මගෙ මුලු ජිවිතෙම ඔයයි මගෙ සාරු ඔයා මට නොලබෙනවා ඔයා මට බැනපු වාර අනන්තයි

  • @niroshachamali-x7h
    @niroshachamali-x7h Год назад

    aya magee whatsapp na phone ekawath na katha karaawath na dakela witharai thiyene eth mn mare adarei manike mn dana ai kiyala

  • @windayakavindya579
    @windayakavindya579 3 года назад +4

    😔❤️

  • @pasindudilshan4616
    @pasindudilshan4616 2 года назад +3

    Wedanai 😒.......😃

  • @nimeshakavindi29
    @nimeshakavindi29 2 года назад +1

  • @sadeepalakshan3206
    @sadeepalakshan3206 3 года назад +3

    ❤️❤️

  • @kindarakindara-xs8wq
    @kindarakindara-xs8wq Год назад

    Mata me jeevithe pura tibbe ehema man vitharak karapu adare
    Paw man😂😥

  • @mangalikaperera8905
    @mangalikaperera8905 Год назад +1

    එයා ඉන්නෙ වෙන රටක 😖😭😭😭😞

  • @yashwithcinemaworld7385
    @yashwithcinemaworld7385 2 года назад +1

    😥😥😥

  • @5871iroshani
    @5871iroshani 11 месяцев назад +1

    මට‍ මේකට දාන්න කෙනෙක් උත්තරයක් දෙන්න ඒක පාර්ශවිය ආදරේ මානසික රෝගී තත්වයක් ද? තමන්ට ඒ පුද්ගලයා ආදරේ නෑ කියලා දැන දැනත් ඒ කෙනා වෙනුවෙන් බලන් ඉන්න ඒක ප්‍රාර්ථනා කරන එක. හිතේ control එකක් නැති ඒක. අමතක කරන්න try කරත් අමතක කරන්න බැරි කම. ඒක පුදුම වේදනාවක්.

  • @R.S.507
    @R.S.507 2 года назад +1

    💔💔💔🥺🥺.

  • @niharanethmini7621
    @niharanethmini7621 Год назад

    🥺😢😘😘😘

  • @bucky......2853
    @bucky......2853 11 месяцев назад

    awurudu6k thisse

  • @prasadsandaruwan9930
    @prasadsandaruwan9930 Год назад

    🙏🙏🪔🪔🪔🪔🙏🙏

  • @NadikaMaduwanthi
    @NadikaMaduwanthi 7 месяцев назад

    එයා මට කවදාවත් අමතක කරන්න බෑ.මන් ලස්සන නැති නිසා වෙන්න ඇති එයා මට කැමති නැත්තේ.මට වැරදුනා මන් සමහර ගැහැණු ලමයි වගේ දකින දකින කොල්ලන්ට බොරුවට ආදරේ කරන්නෑ.ඒකයි.එහෙම කරානම් එයා මට ගොඩක් ආදරේ කරයි..ඒත් මන් මැරෙනකන් ඒ වැරදි දේ නම් කරන්නේ නෑ..ඒ උනාට මගේ පන එයා නේ..මන් ආදරේ යී....❤❤❤

  • @shermilanayomi9832
    @shermilanayomi9832 2 года назад +2

  • @ireshathiswardisamazinggod9104
    @ireshathiswardisamazinggod9104 Год назад +1

    ❤❤❤❤❤❤

  • @dinosewwandi3799
    @dinosewwandi3799 2 года назад

    ❤️❤️❤️

  • @ruwinidewika5583
    @ruwinidewika5583 Год назад

    😢❤

  • @user-wi2hd5pw5w
    @user-wi2hd5pw5w Год назад

    😢