Janadipathi thumage amma beheth gaththa vidiha ganath katha karanta iye nadinda parlimenthuwe elikare janadipathi aramudal walata wechha de gaghta aya e ganath hodata katha karanta
These Sinhalese people have a complex about speaking Sinhalese…this happens a lot .. In uk Indians speak their own language when they meet. Sinhalese speak English. Some kids living in Sri Lanka can’t speak Sinhalese..embarrassing
රාජ්‍ය නායකයා සිංහල කතා කිරීම රටෙහි අනන්‍යතාවය පිළිබඳව හොද ලක්ෂණයක්.රටක් තම භාශාව ආරක්ෂාකරගත යුතුයි.ජනාදිපතිවරයා ඉංග්‍රීසි භාශාව නොදැන සිටීම ලැජ්ජාවක් වන්නෙ තවම කොළනි මානසිකත්වය තියන මිනිසුන්ට.සමහරු භාශාව රටේ ආර්ථිකයට බාදාවක් ලෙස දකින්නෙත් භූදේශපාලන බලපෑම් නිසයි.ජනාධිපතිවරයාට තම භාශාව ඉදිරි පාරපුර වෙනුවෙන් ආරක්ශාකරගැනීමට ශක්තිය ලැබේවා
💯✅💯✅💯✅🇱🇰♥️🇱🇰💯✅💯
පුටින් ජනාධිපතිතුමා කතා කරන්නේ එයාගෙ මව් බාශාවෙන්.ඉතින් අපේ ජනාධිපතිතුමා සිංහලයන් කතා කලාට ඒක වරදක් නෙවෙයි ❤
අපෙ ලංකවේ මිනිස්සු තමයි ඉන්ගිසි කථා කරනවා ලොකුම දෙයක් කියලා අනිත් රටවල තමන්ගෙ මවි භාෂා වට තමයි මුල් තැන දෙන්නෙ අපිට ලොක් සතුටුයි වේන රටකට ගිහින් අපෙ භාෂාව කථා කරා අපි රට ඉන්න කට්ටිය ඵක දැනෙනවා ලංකවේ ඉන්න කටිටීයඩ වැඩිය දැනෙනවා ජයවේ
Gobbayo innaw suda aiya ඔබගේ ගමන යන්න ජයවේවා
ඔබතූමාට බොහොම ස්තුතියි.
👍🏾👍🏾👍🏾 👍🏾🇱🇰♥️🇱🇰👍🏾👍🏾👍🏾🇩🇪
අම්මෝ අනුර ඉන්ග්‍රීසියෙන් කතා නොකරපු එකමයි හොද මොකද අපි දැක්කනේ මෙච්චර කාලයක් හිටපු උන් ඉන්ග්‍රීසියෙන් කතා කරල කෙලෝපු ක්ව්ලවිල්ල😂😂
අනර්ඝ අපූරු වැදගත් වටිනා පැහැදිලි කිරීමක්.
👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰👍🏾👍🏾👍🏾🇩🇪
ස්තුතියි සුදා මෙවා මිනිස්සුන්ට මතක් කරලා දුන් එකට
ඔබතුමාගේ කතාව මසුරං .
සිංහලෙන් කතා කිරීම ආඩම්බරයි!! අපෙ රට අපේ බස.
අනුර මහත්තය සිංහල කතා කරන නිසා තමයි අපිට දැනෙන්නේ අපේම කියලා❤❤❤❤❤
AnivarYan🎉🎉🎉
මවු භාෂාවට මුල්තැන.👍👍💖💖💚💚
සුදන්ත 🔥🔥🔥
තිරැපති ගිය ගිය එක එකා ඇන ගත්තා
බුද්ධගායා ගිය එකට බුදුන් සරණ පිහිට ලැබේනවා ඒ ආශ්‍රිර්වාදය ඇති
අපේ භාෂාව ගැනත් අපි වෙහෙසෙනවා.. අනුර සිංහලෙන් කතා කරන්න. ඒක ඉහළයි. දැන් ලෝකෙ වෙනස්..
අපේ ජනාධිපතිතුමා ඇතුළු ටීම් එකම .සියලූම දෙවි දේවතාවුන් වහන්සේලා ආරක්ෂා කරත්වා .❤️❤️❤️
සුදා අයියා මීට කලින් ඉංග්‍රීසියෙන් කතා කරන්න පුලුවන් උන් රට කරවලා මොනාද ලබාගත්ත දියුණුව උන් ඉංග්‍රීසි දැනගෙන උන්කලේ රට බංකොලොත් කල එක විතරයි අනුරට ඊර්ශීයාවක්නෙ තිබෙන්නේ අනුරට ඉංග්‍රීසී බැරිවෙන්න විදියක්නෑ මොකද විශ්වවිද්‍යාල වල ගොඩාක් පාඨමාලා කෙරෙන්නෙ English වලින් විම නිසා මේ වගෙ පහාත් විදියට සිතන මීනිස්සු වගයක් අපි නම්ලෝකේ කොහේවත් දැකලා නෑ තමන්ගෙ මව් බස පවා රටකදි කතා කිරීම පවා මේ රටේ හරක්ට විහිලුවක් වෙලා පිට කියන්න වෙන්නෙ මේ වගේ රටේ මව් බසට අගරු කරන මීස්සු ඉන්න රටක් අපි නම් මීට කලින් දැකලාවත් නෑ මේ තිබෙන්නේ අනුරත් එක්ක හැරෙන්නවත් බැරි ඊර්ශියා කාරයෝ ටිකකගෙ ගොබ්බ කතා ටිකක් විතරයි. අනුර යනු.% 100 ක් ✔✔👍👍🌎🌎👑👑❤❤
ඉතා විශිෂ්ටයි ඔබ කියපු කතාව 🎉
නියමයි .අයියේ❤❤❤❤
අපි හිතුවේ සුදා අවස්ථාවාදී කෙනෙක් කියලා බැලුවාම නාකි රැවුල තමයි අවස්ථාවාදී
සිරාවට❤❤❤❤
Naki reula kiyanne katada? Man thama dan ne
ඔබතුමා හරියටම හරි .
අනුර ඉංගීරිසි කථා නොකලට කමක් නෑ ඔහු හොර බොරූ නෑ රට ගොඩ දාන්න ආපු වැඩිඩෙක් ඒක තමා ජනතාවට ඕන ජනතාව රට ගොඩදාන වැඩිඩා තොරා අවසන් මීන් පෙර හීටපු වුන් කලේ කථා කරපු ඵකයී හොරකමි කරපු ඵක නොවැ අනුර ගාව ඒවා නෑ
ඉන්දියාව නොවේ ලෝක කොහය රට ගියූත් සිංහල කථාකරුත් අපට ආඩම්බරයි ඉංගීරිසි භාෂාව අවශ්‍ය තැත
මට මතකයි බටකොල ආච්චි අයවැය ඉංග්‍රීසියෙන් කිවා දුප්පත් සිංහල මිනිසුන්ට දැනගැනීමට
අනුර කියන්නෙම භාෂාවක්. අනිත් රාජ්‍ය නායකයින්ට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා ඔහුගෙන්. ❤❤❤❤
හිටපු උන් ඉංග්‍රිසි කතාකරල රටට ඇනපු හැටි දැක්කා .දෙමුහුන් උන් තමා ඉංග්‍රීසි කරේ තියන් දුවන්නෙ
කෙලින් කතාකරන සුදා අය්යාට ජය
සුදා අයියේ ඔයාගේ කතාව අති විශිෂ්ටයි ඔයා හරියටම හරි කියපු දේ කොහේ හිටියත් කොහේ ගියත් අපේ මව්බාසාවට තැන දෙන්න ඕන අපේ ජනාධිපතිතුමා සිංහලෙන් කතා කරපු එක හරියටම හරි එහෙම තමයි වෙන්න ඕනි❤❤
රාජාංගනේ සිංහයත් කියන්නේ අනුරට පුලුවන් කියලා🔥
සුපිරි කතාව. මම ඊශ්‍රායල් වල මෙහෙ ඉංග්‍රීසි නෑ. නමුත් ඉංග්‍රීසි කථා කරන්න පුළුවන්. ලෝකේ ඕනිම භාෂාවක් ඉගෙන ගන්න පුළුවන් ඕනිම කෙනෙකුට. ඉංග්‍රීසි භාෂාවක් ඒක හොඳටම ඉගෙන ගන්න යන්නේ උපරිම මාස තුනක් විතර. හැබැයි විෂයක් හදාරා උපාධියක් ලබා ගන්න එහෙම බැ. අද්දාපනය නැති ඕනිම කෙනෙකුට ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන් උදාහරණ ගයිඩ් ලා 😂 ඕනි තරම් ඉන්නවා පාසල් ගිහින් නෑ ඉංග්‍රීසි හොදට කථා කරනවා. ඉතින් අති දුෂ්කර කලෙක අමතර පන්ති නැති බිෂනය තිබුණු වකවානුවක රසායනික විද්දය උපාධියක් ගත්ත අනුර කුමාර ජනපති සහෝදරයාට ඉංග්‍රීසි ඉගෙන ගන්න එක මහා දෙයක්ද 😂 ගොන් හරක් ඉස්කෝලෙ ගිය නැති සියලු විෂයන් ෆෙල් ඉංග්‍රිසි භාෂාව විතරක් පස් හරක් වෙන්න ඇති වමේ චෝදනා කරන්නේ. මට ඉංග්‍රීසි ඉගෙන ගන්න ගියේ හරියම මාසයක් විතර😂😂
True🎉
හිටපු දේශපාලුවෝ බංකොලොත් කරලා හුරගෙන කාපු රටක් තමයි අනුර භාර ගත්තේ මාලිමාව රජයට විතරක් තනියම මේක කරන්න බැහැ ඔබලාත් පුළුවන් සහයෝගයක් දීලා රට ගොඩ දාන්න ගන්න උත්සාහය හරිම වටිනවා මේක අපේ රට අපේ දරුවන්ගේ අනාගතය හොරු බලන්නෙ ආණ්ඩුව වට්ටන්නෙ කොහොමද කියලා ඒක නිසා අපේ රට අපි හදාගත්ත උත්සාහ කරමු
අනුර ට english language උවමනා නැහැ අනුරගෙ භාශාව දැන ගන්න උවමනා රාජ්‍ය නායකයින් භාශා පරිවර්තනය දාලා ආහගනියි
ඉතින් බන් මෝධි හින්දියෙන් කතා කරෙ 😹👍
යූරෝපීය රටවල දේශපාලකයන් පලමු තැන
දෙන්නේ තමන්ගේ මවූ භාෂාවටයි. 🇩🇪
මුන්ගෙ තියෙන කුහකකම සුදා. වෙන දෙයක් නෙමෙයි. මුන්ට තියෙන එකම ප්‍රශ්ණෙ මුන්ට කාපු කෑම කන්න වෙන්නෙ නෑනේ.
ඔව් කවුරුත් හිතනවා ජනපති තුමාට ඉංග්‍රීසි දන්නෙ නැතිව නොවෙයි එයා අපේ ලාංකීය කම එතන පෙන්නුවේ මුන්ට මොනව හරි මගුලක් තමයිහොයන්නේ අනේ කුද ගහගනිල්ලා ඔබලා එයා ලංකා හොද මගට 7:59 ගෙනියයි
අපේ අම්මයි තාත්තයිත් සමාජයේ සම්මතයක් විදිහට තියෙන අධ්‍යාපනයෙන් යන්න පුළුවන් වටිනා තැන් දෙකක ඉන්නෙ.හැබැයි අපිටනම් කවදාවත් ගෙදරදි english වලින් වචනයක්වත් කතා කරන්නෙ නෑ.හැබැයි අම්මටයි තාත්තටයි අපිටයි english වලින් කතා කරනව කියන එක එච්චර දෙයක් නෙමෙයි.මොකද ඒක අපිට පාසලේ,සමාජෙ,University වල ඉද්දි නිකන්ම පුරුදු වෙනවා.අනිත් අයට කොහොමද කියන්නනම් දන්නෙ නෑ.මට නම් එහෙම.සමහර අය ගැන දකිද්දි දුක හිතෙනවා 😂😂 පොඩි කාලෙ ඉඳලම පොඩි උන්ට english වලින් ගෙදරත් කතා කරනවා.අන්තිමට ඌට හරියට මොකුත් බැරි වෙනවා.අවශ්‍ය තැනදි විතරක් අවශ්‍ය දේ පාවිච්චි කරන්න.
මොන භාෂාවක් දන් නැති උනත් කමක් නැ . අනුර ජනාධිපති තුමා රටේ වාසනාවට පහල වෙච්ච නායකයෙක්. රටට යහපතක් වෙනවා වෙනවාමයි ඒක කාටවත් නවත්වන්න බැ.
ඉංග්‍රීසිය නැතුවට කමක් නැ.අපේ ජනපති අපට වටිනවා.
සුද්දා ඔයට කක්කි සුදා ලු ඉරජ් අයියා
😂😂😂
😂
සුදා අයියේ මේ පාර නම් නං ගේම ඉල්ලන්න නැත්තං ඔයත් පිම්පි ඉරාජ් ගානටම ඔයත් වැටෙයි
Onna awussiwa iwaray😅😅😅
රාජ්‍ය නායකයා මවි භාෂාවෙන් කතා කිරිම අපිට ලොකු ආඩමිබරයක්
රටේ රාජ්‍ය නායකයා සිංහල භාශාවෙන් කතා කිරීම අගය කළ යුතුයි..රටේ අනන්‍යතාවය ඒක..
Ow sudha .... 💯 aththa
Anura sir great leader we proud our new leader anura sir 👍 👏 🙌
මතක් කරන්න එක ලොකු දෙයක් .....
ඉංගීරිසි කියන්නේ භාෂාව පමණයි උගත්කම නොවේ හරි ඉන්දියා අග්‍රම්‍යතයටත් ඉංගීරිසි කථාකරන්ට බැහැ
Thank u Suda & AKD ❤❤❤❤❤❤❤❤❤
අපේ රට සිංහල අපිට සිංහල හොඳයි❤❤❤❤
Excellent super ❤❤❤❤
දේශද්‍රෝහීන් තමා සුදා අයියේ අපේ රට විනාස වෙනකල් ඉන්නෙ ජනාධිපති තුමා ට අපහාස කරන්නෙ අපේ භාෂාව ට හිනා වෙන්නෙ උන් මේ රට ට සාපයක් අපිට අපේ රට ජනතාව අපේ ජනාධිපති තුමා අංක එක❤❤❤
හිටපු කාලකණ්නි මොන ගිවිසුමකට අත්සන් කලත් අපි විරුද්දයි . මොකද උන් හොරු . අනුර මොන ගිවිසුමකට අත්සන් කලත් අපි එකඟයි . මොකද ඔහු හොරෙක් නෙවෙයි .
මටත් හිබෘ පුලුවන් 😂
සුදා අයියා ඕක වෙන කාට හරි උනා න්ම් නැට්ටේ ඉදලා අරං පට්ට ගහන්නේ හැබැයි 😂😂
අයියේී....😂😂😂😂
kohomada suda mahathtaya ape janadipatitumage avidime gamma anikun naki hamaskadawal lalanawa wage avidinawa newe nalawenawa, un ge barikama nevi eka, ritiyak kiyala un hitagena enne gobba hathta, ape kollage gammata aduna wagema hinath yanawa tamange rate avidapu gamma Indiyawatath pennuwa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
රටේ ආර්ථික සවිමත් නම් කොයි රටටවත් බය වෙන්න නැවෙන්න ඕනෙ නෑ.....අපේ රට කෑවෙම ඉංග්‍රීසි යෙන් කතාකළ හිගන්නො ටික...ජපානෙ යන්න ජපන් ඕනෙ කොරියා යන්න කොරියන් භාශාව ඕනෙ...අපේ එකා අපේ අභිමානයත් රැකගෙන ඕනෙ රටක ගිහින් සිංහල කතා කරල රට ගොඩ දාන්න හදන වෙලාවෙ...අපිට ඉංග්‍රීසි ඕනෙම නෑ....රට ගොඩ අරන් රටේ සිංහල භාශාව ඇතුලු රටේ අභිමානය රැක ගන්නයි ඕනෙ....
මහත්තයෝ අපේ සමහරක්ම ඉන්නවා තමන්ගේ දරුවටවත් සිංහල භාෂාව කියල දෙන්නෑ සිංහල භාෂාව සිංහල භාෂාව අගෞරවය කරනවා ඒ වගේ සමහරක් ගොබ්බ ජාතියක් ඉන්නවා උනාට ඇති පලයක් නැති භාෂාවක් ඉංග්‍රීසි භාෂාව මුන්ගේ මව්බිම පාවා දෙන ජාතිය පාවා දෙන තමුන්ගේ භාෂා පාව දෙන තමගේ ආගම් පහදන සමහරක් සමහරක් සිංහල ඉන්නවා සිංහලයෝ කියාගෙන පර ජාතියක් ඌ තාත්ත උගේ තාත්තා උගේ තා අම්මා ඌව ජාතක කරලා තියෙන්නෙත් උගේ තාත්තටද කියලා ඌවත් දන්නැතුව ඇති ඌ තාත්තර වූ තාත්තෙකුට ඌරු මේ වෙන්නැති උගේ ජාතකය සමහරක් සිංහලයෝ ඉන්නවා ඒ වගේ එකක් අපිට යහපතේ කියලා හයියෙන් ලඟට ඉංග්‍රීසියෙන් කියලා දෙනවා මේ සිංහල භාෂාවෙන් කතා කරන්නේ නෑ ළඟට හයියෙන් කියලා දෙනවා. ගොන් අර යට දෙන පැත්තේ ඉන්නේ මතුකර ඒ වගේ ගොබ්බය ටිකක් ඉන්නවා මේ ගොබය දෙනෙක් ඉන්නවා සමහරක් වෙලාවට හරි උච්චත්වය ඉතාලි ගිහිල්ලා පස්සේ ඉතාලියේ එහේ මේ ගියා සූ හිතන්නේ ඌට වැඩිය කෙනෙක් නෑ කියලා ඌ හිතනවා තමයි ඒජන්ත කියලා සමහරක් සිංහලයෝ ඉන්නවා මගේ මම මගේ ආගම මගේ රට මගේ ජාතිය මගේ මගේ භාෂාව මම ඉන්නේ අරාබියේ අරාබි හිටියා කියලා රබින්ට් නෙවෙන්නෑ උන් සලාම් කිව්වොත් මම සලාම් කියනවා අපි සිංහලේ මේ රට ඇවිල්ලා තමුන්ට තාත් දෙක මම අත් දෙක දීලා වඳිනකොට අත් දෙක දෝතට තියලා වදිනකොට ඌ අතට අත දෙනවා ලැජ්ජයි තමුන්ගේ තමුන්ගේ ජාති අමතන්න ඒ තරම් ලැජ්ජ සිංහල ජාතියක් ඉන්නවා. ඇයි අපිට අත් දෙක තියලා ආචාර කරන්න බැරි ඇයි අපි අපි අතටත් දෙන්නේ අපි ව්‍යාපාරිකයෝද විතරක් දෙන්න ව්‍යාපාරිකයෝ බිස්නස් කරුවා තමයි ව්‍යාපාරික බිස්නස් කරුවෝ තමයි අතරත් වෙන්නේ ඒක නිකන් අපි භාෂාව ඉන්දියාව ඉන්දියාවේ මිනිස්සු ඒ විදිහට රකිනවා ඒගොල්ලෝ ඒගොල්ල බාසාවේ ගොඩක් සංස්කෘතිය ඒ ගොල්ලයි ඒ ඉන්දියාවේ හැම කොටසෙම ඉවරයි සංස්කෘති මැවෙනවා අපි ක්‍රිස්තියානි මේ අපි සිංහල බෞද්ධයෝ අත් දෙක දෝතට ආචාර ගන්නවා ආයුබෝවන් සුභ උදෑසනක් නම බුද්ධාය අපි අපේ සිංහල භාෂාවට එන ඒවා බෞද්ධ බෞද්ධයෙක් නම් නමෝ බුද්ධාය කියන්න ඕන අපිව වැට්ටිය ඔන්න ඔයන් තමයි සුද්ද ඇවිල්ලා අපිව කෑවෙ ඔන්න ඔය ටික නැති කරලා දැම්මා බැන්නැති මනුස්සයට අම්ම මතක් කරලා බයිනවා සුරිකයන් අපි දන්නෙ නෑ තරහ වෙන්න එපා වත්තටදීමක් කියලා කියන්න බෑ උගේ අම්මට තමයි කියන්නේ
ඉංග්‍රීසි බැරි උනාට කමක් නෑ මේ ප්‍රංශයේ ජනාධිපති උනත් කතා කරන්නේ ප්‍රංශයෙන් එයා රට හොඳට පිළිවෙලට ගෙනියන කෙනෙක් නම් ඒ ඇති ඒ විතරක් නෙවෙයි ඉගෙනීම ගැන ගොඩක් උනන්දුවක් දක්වන ආණ්ඩුවක් ඒ වගේම දරුවන් ගැන විශේෂයෙන්ම ඉදිරි අනාගතය දරුවන් ගැන හිතන මේ රජයට අපි හිස නමවනවා තවත් කට්ටියකට ඕනේ මහින්දලා වගේ ඒ සෙට් එකම වගේ භාණ්ඩාගාරයෙන් හොරකම් කරලා රට විනාශ වෙනවට සමහර අයට ඒවා වලින් හොඳ ලාභයක් ලබා ගන්න පුළුවන් ඒකයි මේ දඟලන්නේ
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉nice
රට රටවල ගිහින් ජාතික කොළිය දාගෙන ඉංග්‍රීසියෙන් කතා කරන්නේ අහවල් එකකටදහෙළයෙක් විදිහට හෙළ බසින් කතා කිරීම අපිට ආඩම්බරයක්පරගැති කම් දැන් ඉවරයි
Teruwan saranai anurata..
අපේ සිංහල භාෂාවෙන් කතා කරලා රට දියුණු kalahama ඇති
ඒකාලෙ අපෙ රජවරු විටත් ඉංග්‍රීසි දක්වාද ඒ කාලෙ සුද්දොත් එක්ක වැඩ කලෙක වැඩ කලෙ ඉංග්‍රීසි යෙන්ද
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍
ජාත්‍යන්තර භාෂාව නෙවෙයිනේ මගේ රටට අවශ්‍ය වෙන්නේ වෙන්නේ. මව් භාෂාව මුළු ලෝකෙම ජනාධිපතිවරු ගියහම ඒගොල්ලන් කත කතා කරන ඒගොල්ලන්ගේ භාෂාවෙන් එයාලා මුල් තැන දෙනවා තමන්ගේ භාෂාවට මව් ර ර රටේ භාෂා🎉🎉🎉🎉ව
Niyamiy🎉
සිංහල
දෙමල
ඉංග්රිසි
ජපන්
භාෂාකතාකරපු මහාලොකු. පාලකයො මේරටට ජනතාවට ආර්තිකයට කෙලපු කෙලිල්ලෙන්ම එයාලගෙ ඒහැකියාව යොදාගත්තෙ මොකටද කියලා හිතාගතැකි
Hari aasawen balanawa
Suda sthuthi ape janapathi ❤❤❤❤❤ ethumata engish puluwan unata uwamana thendi katha karanawa
Ammooo English walin katha karala thopi karapu hariya thamai api gewanne para heththa
Ape mau bashawa loke kohewath nee kondak thiyenna ono wenath ratakata gihin thamange mau bashawa katha karanna ape A d.k.hemotama Adarshayak❤❤❤❤
🤠Supiri !!! Suda !!
👍❤
❤❤❤❤❤
dan oya thamai niyama bait eka
❤😊
Mother tounge ❤
There's no law that you have to speak in English. French president doesn't speak in English. Only for SL people it's embarrassing!
🇱🇰🇱🇰🇱🇰💐💐💐😅😅😅සජිත් ගේ ඉංග්‍රීසි උණ 😅😅😅💐💐💐🇱🇰🇱🇰🇱🇰
ඉංග්‍රීසි බැරි අපේ ජනපති ගැන අපිට ආඩම්බරයි. ඔය කියන කට්ටියගෙන් 99.9% ටම ඉංග්‍රීසි තියා මළපොතේ අකුරක්වත් බෑ.😅😅😅😅
ඔබතුමාගෙ ඉංග්‍රීසි අපිට අවශ්‍ය නෑ. අවංක කම, හොරබොරු නැති නම්, රට දියුණු කරන්න දක්ෂ නම්... අපට ඇති. ඉංග්‍රීසි දන්නා උන් අපිට රේවෙන්න බංකොලොත් කරලා ඉවරයි
Marai appa oyage amathima maywahal manasika mandamanasika ayata
අපේ ඒකා ලංකෙවෙ කතා කරන්නෙ සිංහල වල් බල්ලොන්ට කියන්න දෙයක් නැහැනෙ සිංගරිසි කතා කරපු උන් මදැ කරපුවා පුලුවන් උනත් කතාකරන්න ඔන සිංහල
අනේ සුදා අයියෙ.මේව නම් කතා කරන්න ඔනි දේවලුත් නෙමෙයි...ඉන්ග්‍රීසි බැරි උනා කියල මොක්ද්ද අවුල එකට තමා ට්‍රාන්ස්ලේටර්ස් ල කියල ජාතියක් ඉන්නෙ...
10:40 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඉංග්‍රීසී බැරි උනත් කමක් නෑ සුදා අයියා...........ලියන්න බැරි උනත් කමක් නෑ.........කියවන්න බැරි උනත් කමක් නෑ.....සුදා....අයියා.......මෙයා කියපු දේවල් කරන්න කියන්න........ලංකාවේ මිනිස්සුන්ට කන්න නෑ........ඇත්තම කියනව නම් ලංකාවේ මිනිස්සුන්ට ජීවිතයක් නෑනේ.....නාකී හම්පඩයෝ නඩත්තු කරන අපේ සල්ලිවලින්නේ ඒවා නවත්තන්න කියන්න සුදා අයියා.........ඉංග්‍රීසි පුලුවන් උනත් එකයි බැරි උනත් එකයි කියපු දේවල් කරන්න කියන්න ලංකාවේ මිනිස්සුන්ට කාලා ඇදල ජීවත් වෙන්න පුලුවන් රටක් හදන්න කියන්න් ආතල් නොදී
හොරකම් කරන්නෙ නෑ අපට ඒ ඇති
@botacc7477 මේ උබේ වයස කීයද බන්
අපි කැමතියි සුදායි අර මේ ජනාධිපති අරමුදලෙන් හොර තක්කඩි ටිකක් අරන් තියෙනවානේ අං ඒවත් වීඩියෝ පිට කරන්ඩ නාකි රැලම මේ සැප ගන්ඩ ඒ සල්ලි අරන් තියෙන්නේ. අහිංසක මිනිස්සු කොච්චර ගම්මල මැරිල ගියාද ජනාධිපති අරමුදලෙන් දුන්නේ නෑ
ඉතින් ජනාධිපතිතුමාට පුළුවන්නේ ඉංග්‍රීසි ඉගෙන ගන්නවා ඔය මේ මහින්දලා දෙමළ අරවා මේවා ඉගෙනගෙන නෙමෙයිනේ ආවේ. උනුත් ඔය දෙමලෙන් කතා කරන්නේ ඊට පස්සේ ඒ වගේ එයාටත් ඉගෙනගන්න පුළුවන්නේඕවා ඔය හැටි දේවල් නෙමේ
ජංගි සුදා මෙහෙ බන කියනවා ඉරාජ් ඩුබායි සුද්දා ගෙනල්ලා මූගෙ පව්ලෙම ඇදුන් ගලවනවා😂😂😂 රාජාංගනේ හාමුදුරුවෝ කෑම දෙන්න ඉන්නෙ...😂
Iraj ponanya
Iwsanna ona hemadetama. Cabinet ekata adata masayai...... aurudu. 5n rata hadanawa ape janapathi. Eka wishwasai.
English danna nisa thama rata kewe🇦🇪
🤣
Apita Sinhala hodai ingireesi Katha karala aerapu aka hodatoma aythi ingireesi one un palayalla lankawen
Adirajawadi manasikathwaya unp slfp ayge
Janadipathi thumage amma beheth gaththa vidiha ganath katha karanta iye nadinda parlimenthuwe elikare janadipathi aramudal walata wechha de gaghta aya e ganath hodata katha karanta
English danna un karapu un hodatama karane unge irisiyawa
Sudattha mahatthayo mehemai ape Rate samaharak ta wena hema Rata kama hema bashawakma unta ahenne english wagei ekai un werade ne mahatthayo😂😂😂😂😂😂😂😂
Rajangane Gorilla vs Jangi Sudaa
Kotuwa station eka issarahata ennalu Gorilla
These Sinhalese people have a complex about speaking Sinhalese…this happens a lot .. In uk Indians speak their own language when they meet. Sinhalese speak English. Some kids living in Sri Lanka can’t speak Sinhalese..embarrassing
Hena lejjai oii.maha Loku campus porak😂😂