Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Madhawi විරෝධී සංගමය 👇🏻
Parami paw
Raveen aiya ඔච්චර ලස්සනට හින වෙන්න පුරුදු වුනේ කොහෙන්ද ඒ හිනාව නම් පිස්සුවක් ලස්සනට ඇක්ට් කරනව රවීන් අයියා ඔයගෙ voice එකත් මරු ඇක්ටිනුත් මරු 🥰
පාරමී ❤ වගීෂ 😍😘ආලියා ❤ සිහින 🥰💖
සිහින💗ලයික් ආලියා💗කමෙන්ට්කරගෙන යන්
සිහින
❤
අනෙ අනෙ සිහින් ඔයාගෙ හිනාව නම් පිස්සුවක් අයියොහ් 😩😩
දාබරේගෙ ඇක්ටිං වචන හරියට හිතට වදිනව. දැනෙනව. ඒක හැම නළුවටම කරන්න බෑ. 💪❤️
ඔව්. වෙනස්ම රංගනයක්. හරිම ලස්සනයි
Gaminige daruwa parami
පාරමී වගිෂට ආදරෙයි. ඔච්චරටම අවුලින් ඉන්නේ ඒකයි. 😄මාධවී තවත් බාල්දියක් පෙරලීමට නියමිතයි.
Ara madawi qwa ewa qwanam harine wageesha ekka
9:40 දෙයියනේ සුදු මහත්තයා heart attack හදවන්න එපා ආලියා එක්ක ඔහොම උර්තල් වෙලා 😫💗දැන් නම් මේ කතාව addict එකක් වෙලා වගේ.. වගීෂ පාරමී දිහා හොරෙන් බලන ටික මරු අනේ... එතන වෙන ම film එකක් වගේ... 🙊චංචි funny character එකක් කියලා හිතුනෙම නෑ..😅දැන් නම් කතාව එනකම් මග බලන් ඉන්නේ සිහින ඉන්න නිසාමයි... රවීන් අයියගෙ acting superb...Best wishes for your future...❤️
Roshel තාමා මේ කතාවේ සුපිරියටම රගපාන්නෙ.
Atta❤️
මට හිතෙන්නෙ පාරමී ගොඩක්ම අවුල් වුනේ මාධවී වගීෂ බඳිනවා කිව්ව එකටත් වඩා එයාවත් රවට්ටයි කිව්ව එකට 🤕
Roshel නියමයි .චරිතේ තුල ජිවිත් වෙනවා වෙනදා වගේම අදත් acting superb .දැන් ඉතින් පාරමි වගිෂ රණ්ඩු වෙන scene ටිකක් තමයි එවාත් නියමයි ❤.සචිනුත් සුපිරියි❤
😂
රවීන් අයිය විතරක් ඉන්න කැලි ටික බලන මම්♥😍🥺
piisu apinm balanne roshel sachin nisa
ඕව්ව් මාත්
ඇයි උබ මේක බලන්න ගත්තේ ඌ ආවට පස්සෙ ද අනේ යකො 😂😂😂😂
මමත්
Mmt 😂❤
Aaliya Sihina dabalata hitha gihin kathawata asa hithunaa aaye 🤗❤
පාරමි ගේ වගිෂ ගේ scene එක නියමයි.දෙන්නාට නොකිව්ව ගත් ආදරයක්.Roshel ගේ acting 🔥.
වගීශගෙ හොර බැල්මට හිත ගිය අය කෝ බලන්න❤️😋
Ow.. eyage aes walata washee wela mama❤
පාරමී act කරන්න එන්න කලිනුත් වගීෂ ගැන එච්චර පැහැදීමක් තිබුණේ නෑනේ. එකට වැඩ කරන්න ගත්තහම ඒක හරිගියා. එදා මාදවී වගීෂ කෙල්ලෝ රවට්ටනවා කිව්ව නිසා පාරමීට අවුල් ගියේ. එයාත් වගීෂට රැවටිලා කියලා. කොහොම වුනත් ඔය රණ්ඩුව දිගට අදින්න එපා. ආපහු act කරද්දී යාලු වෙයි කියලා හිතමු🙂
කතවේ අගක් මුලක් නොදැන රවීන් අයියා ඉන්න කොටස් විතරක් බලන මම 😂❤️
යකූ පොත් කියවනවා....😂 අමොර් අමොර් ආලියා සිහිනට වෙනම image එකක් පෙන්නනවා නේත 😂❤ කොම්ලා දන් නෑ තාම මේ කෙල්ල ගැන...😅❤ පව් අහින්සකයා. ඕම යන්කෝ ❤❤
සමහර ලස්සන ආදර කත අතරට ඉන්නෙ හිතන්නෙවත් නැති දුශ්ට මිනිස්සු😢
❤❤❤❤
Ane සිහින ආලියා ඔයාට පොතක් පෙරලුවා අනේ පාරමී වගීශගේ හිත රිද්දන්න එපා පුතේ 🤗
ගාමිණි හරිම සංයමයකින් ඒ චරිතේ රගපානවා..❤
පාරමි වගිෂ ගේ scene දෙන වෙලාව අඩුයි නේ😢.එහෙම කරන්න එපා .එ දෙන්නා ගේ scene ගොඩක් වෙලා දෙන්න
ඇත්තටම මේ කතාව බලද්දි සිරාවටම වෙනවා වගේ feeling එකක් දැනෙනවා❤super acting
වගීෂගෙ බැල්ම 👀❤️Sachi 🥰🥰
ආලියටත් වැඩෙ හරි වගේ 💗🤭
දැන් කතාව සිහින නිසා ලස්සන වෙලා තව...🥰😊❤
අලුතින් ඇවිත් ඉන්න පුතා හරිම ලස්සනයි හිනාව
Parami & Wageesha ❤
වගියෝ උඹට තේරෙන්නේ නැත්ද පාරමී ඔච්චර අවුලින් ඉන්නේ උඹට ලව් නිසා කියලා. උඹත් නෝන්ඩි නොවී ඉඳහන්. වලියෙන් ඉන්නකොට තමයි හොඳ. ලකී දැන් කොච්චර කල්ද. ඉක්මනට පෙන්නන්න. එතන තමයි රහස.
මේ මදාවි ඇන්ටිගෙ නාකි විසේ ඉක්මනින් හොද කරන්න 😅
Raveen aiya inna nisa dn hmdm blnw 🥹❤️ nisha & sihina nice combination 🥹❤️
සිහින නිසා කතාව බලන්න තව තව කැමති හිතෙනවා ...❤❤ අනේ එයාගේ හිනාව....❤❤
මාධව්ගේ කොටස් අයින් කරලා සිහිනගේ කොටස් දාන්න...❤❤ ඉල්ලිමක් අනේ....😮
ගාමිනිගෙ දුව පාරමී එයාගෙ අම්මයි තාත්තයි බයයි පුෂ්පෙ කියයි කියල හදාගත්තු දුවක් කියල
අනේ මේ දෙන්න තරහ නැතුව ආයෙ යාලු කරන්න වගීශ පාරමී❤
මට හිතෙන්නෙ පාරමී තමයි ගාමිණීගෙ දුව..එයා ගැන තමයි පලතුරු පුෂ්පෙ නිතරම කියවන්නෙ
මටත් ඕකම හිතුනා .මොකද එදා කටවල් ගැන කියනකොට අම්මා යි තාත්තා යි.
චංචිගෙ acting නියමයි 😂
Ammooo ravin මල්ලි oya හොඳට rag panwa . Gayayek නෙමෙයි naluwek wenn dan . Aliya ලස්සනයි me කතාවේ . ❤🎉🎉🎉🎉❤❤❤
පාරමී එනකන් වගීෂට සිහියක් නෑ😂
මට හිතෙන විදියට පාරමිත් වගිෂ වගේ හදා ගත්තා කෙනෙක් කියලා
Oww
සිහින කතා කරන විදිහ මරු අනේ
කවුද අනේ මේ ලකී මුදලාලි කියන්නේ ඉක්මනට පෙන්නන්නකෝ අපිට ❤
දිනක්ෂිගේ මේ විදිය නියමයි. කින්ඩියටමයි කතාව.😆
පාරමී වගීෂ ❤❤❤❤❤❤❤
වගීශ උගුර ට හොරා බෙහෙත් බොනව කියල dabare දන්නවා .......
පාරමී ගාමිණීගේ දුව වෙන්නත් පුලුවන් ❤
ඉලිප්සාකාර වස්තුව ඔයා අලුත් boy නිසා කෝකිලට මෙහෙම කරේ කොහොමද ?😅😅😅
Hiripoda wessa 🎉❤❤
පාරමී ඔයාට වගීෂ ගොඩක් ආදරෙයි ❤❤ වගීෂ දුකෙන් ඉන්නේ පාරමී ඔයා මාදවිට පේන්න වගිෂ එක්ක හොදට කතා කරලා ඉන්න. ❤
හා හා 🤭😂
😂😂😂
අනේ වගීශ පවු අනේ 🥺♥️
චංචලා කොස්තා කියන්නෙ හරි අමුතු විදිහට 😂😂
එය කියන්නෙ කොත්තා කියල 😂
යොහානිගේ ලස්සන...සුදු හංසියෙක් වගේ ❤️
මොනවද පාරමි කියනවකෝ මාදවි කියපුව වගිසට බකන් නිලාගන ඉන්නෙ
ඔව් මේ parami mala holmanakne. Eth meka kathawak ne
වගීෂ පව්........💐❤️මොකද එයාට එක පැත්තක් ගන්න බැහැනේ...එයාට මුල අමතක කරන්නත් බැහැනේ...............මොකද වගීෂට මේ තැනට එන්න උදව් කරපු කෙනා මාදවී.......මටනම් තේරුණේ පාරමී එතන වැරදී කියලා........එකපාරට මාදවී කියපු කතව විස්වාසය කරලා එතනින් ගියානේ........තරහා වෙන්නට කලින් ඒ කතවල ඇත්ත නැත්ත හොයලා බලන්න ඔනී. එහෙමනේ වෙන්න ඔනි............නේද .💐💐💐💐❤️
කාගෙන් අහලා ඇත්ත නැත්ත හොයාගන්නද?එයා ෆීල්ඩ් එකට අලුත්නෙ.මාදවී කියපු දේවල් වගීෂ කෙල්ලන්ට මැසේජ් කරන එක,කොෆී බොන්න කතා කරපු එක,බඩු මුට්ටු අරන් ගෙවල්වල යන එක ඒ ඔක්කොම වගීෂ කරානෙ.ඉතින් පාරමී ඒවා ඇත්ත කියලා හිතපු එක වැරදි නෑ.මොකද එයා බය වෙන්නැති වගීෂ කලින් කෙල්ලො එක්කත් ඒ විදියටම ඉන්න ඇති කියලා.
Roshel 😍♥️ princess 💕🧚♀️
කතාවේ හැමෝටම එකවගේම ආදරෙයි❤❤❤❤
අර නාකිච්චි හිතාගෙන ඉන්නේ වගේ වගී එයාටගැලපෙනවාා කියලා
පාරමී ගාමිනිගේ දුව වෙන්න බැරිද 🌝❤
අනේ එම් ජී ධනුස්ක හිස් ටිනෙකක් වාගේඅපේ මේ ජීවිතේ මල්ලී. සිංදුව කියන්නකො.
අර ළමා නිවාසේ ගෑණිගේ ලයින්
සිහිනගෙයි ආලියගෙයි මල් හිනාව 😍❤️🥰🫶
අක්කා ගේ Love story එකට වඩා සිහිනගෙයි ❤ආලියගෙයි Lv story එක නැගලා යයි වගේ 🤭
අපි ට නම් පාරමි වගිෂ couple එක තාමා හොදම දුක සතුට දෙකම තියනවා නෙ❤එතකොට තාමා love story වටිනාකම තියන්නෙ.හැබැයි නංගි එක funny
ගාමිනිගෙ දුව පාරමිද දන්නැ 🙄 පලතුරු පුශ්පෙ දන්න රහස එකද දන්නැ 😒
සිහින 😌❤
මාධවී එක්ක බලද්දි චංචලා හොදයි වගේ 😁😂
Sachin අයියගෙ acting 🔥
පාරමීගෙ තාත්තා වීල් එක එලවනව කවදාවත් පෙන්නන්නැනෙ😁
හැමෝම සුපිරියටම රගපානවා❤❤
Sihina Ahinsaka kollek. Aaaliya ektath hariyanna marama ahinsakaiii... 😂❤ maru habayyy
රවීන් අයියා මගකදී අයින් කරන්න එපා එයා නිසාත් දැන් කතාවට මාර එළියක් මාරම ලස්සනයි❤
ඒ හිනාවට වශී වෙලා ඉන්න මම 🫠
Sachin should get an award for these kind of acting as its heart touching and most of the actors do not have those expressions
Aneee අලුත් couple ek❤ sihina, aliya ❤
අපෝ අර හෙනහුරා එනවා අදත්😂කියපු විදිය
Sudu mahaththayath dan ganata hedila lassanata action karanawa ❤
පාරමිත් ව්කාරයක් වෙනවනේ 🙂
එයාට එහෙම හිතන්න සාධරණ හේතු තියනවා
දැන් නම් කතාව බලන්නේ සිහින නිසා 😁💗
සිහින උර්තල් වෙනවනෙ ❤😂🥰
රවීන් ලස්සනට රගපානවා ❤
සිහින නම් පිස්සුවක් වෙයි වගේ
යාලුවනේ මට හිතෙන දෙයක් කියන්නද.අමනාප වෙන්න එපා❤...අනේ ස්වාදින රැපවාහිනියේ ජානු කතාවට වගේ අසාදාරනයක් කරයිද කියලා❤....මේ ටෙලියෙත් අන්තිම වෙනකොට සුප් එකක් වෙයිද❤❤..මට බයයි..අන්තිමට කැත වෙයිද❤❤
Raveeen....😍😍😍😍Hinawa nm pissuwk❤
වශීග හරිම විදියට මාදවී අක්කා ගේ කට වහන් න කෝ පාරමීට කියපු ව කවදාවත් ඒ ලමය කියන්නේ නහැ 😢😢ඔබ තුමා මාදවී හුරතල් නොකලොත් එච්චරයි ආදරෙයි නම් පෝන් එකෙන් ම කියන්න කෝ කවදාවත් කතාවක් වුනත් එක කාන්තාවන් තවත් කාන්තාවන් ට ඔහොම බාල්දු නොකරන ලෙස මාදවී ආන්ට්ට කරුනාවෙන් කියන්නේ
Love this Tele drama.❤❤
සිහින ගොඩක් ලස්සනයි ❤❤❤
Parami wagesha💜️💜️
අද කතාවනම් ස්කිප් කලා ගොඩාක් පාරමි වගීශ තරහා උනොතින් කතාව බලන්න හිතෙන්නේ නෑ
Moda kama..kochchra lassana kathwak da hithata danena kathwak..❤❤
Parami gaminige duwa kiyala hithenne mata vitharada
අම්මෝ සිහින 👀😌❤️හිනාව 😌
Rawin ලස්සනයි ❤️
Raveen aiyge as ,hinawa 😘💐ek wenamama pissuwk
වගීෂයි පාරමියි පව්😢
Parami ❤
Aliya නං නියමෙට act කරනවා dan
Aliya ❤ Sihina nice combo 💕
Roshel super acting ❤❤❤
කවුද රොසෙල් කියන්නේ
@@upendragodamunna2057 පාරමීට ❤😊
☺️😊🥰😘🤔😝😁😃😘🙃🙃🙂🙂😄🙃❤❤❤❤❤❤❤
😊😁🥰🥰☺️☺️☺️😘😡😡😝😄😄😝🤔☺️☺️🥰🥰🥰🥰🥰☺️☺️☺️☺️☺️❤❤❤❤🥰🥰🥰🥰☺️
Aliyage tone ek wenas wunu hatii😂❤
සිහිනගෙ හිනාව🥺❤😍
මන් ආදරේ නිම්නාදට❤❤❤❤❤
සුදු මහත්තයාගේ ලස්සන ❤😊
දැන් තියෙන ප්‍රශ්නෙ ගාමිනී අංකල්ගෙ දරුව පාරමිද වගිශද කියල
අනේ පාරමීවයි වගීෂවයි තරහ කරවන්න එපා..එහෙම උනොත් කතාවෙන් වැඩක් නෑ
Madhawi විරෝධී සංගමය 👇🏻
Parami paw
Raveen aiya ඔච්චර ලස්සනට හින වෙන්න පුරුදු වුනේ කොහෙන්ද ඒ හිනාව නම් පිස්සුවක් ලස්සනට ඇක්ට් කරනව රවීන් අයියා ඔයගෙ voice එකත් මරු ඇක්ටිනුත් මරු 🥰
පාරමී ❤ වගීෂ 😍😘
ආලියා ❤ සිහින 🥰💖
සිහින💗ලයික්
ආලියා💗කමෙන්ට්
කරගෙන යන්
සිහින
❤
අනෙ අනෙ සිහින් ඔයාගෙ හිනාව නම් පිස්සුවක් අයියොහ් 😩😩
දාබරේගෙ ඇක්ටිං වචන හරියට හිතට වදිනව. දැනෙනව. ඒක හැම නළුවටම කරන්න බෑ. 💪❤️
ඔව්. වෙනස්ම රංගනයක්. හරිම ලස්සනයි
Gaminige daruwa parami
පාරමී වගිෂට ආදරෙයි. ඔච්චරටම අවුලින් ඉන්නේ ඒකයි. 😄මාධවී තවත් බාල්දියක් පෙරලීමට නියමිතයි.
Ara madawi qwa ewa qwanam harine wageesha ekka
9:40 දෙයියනේ සුදු මහත්තයා heart attack හදවන්න එපා ආලියා එක්ක ඔහොම උර්තල් වෙලා 😫💗
දැන් නම් මේ කතාව addict එකක් වෙලා වගේ..
වගීෂ පාරමී දිහා හොරෙන් බලන ටික මරු අනේ... එතන වෙන ම film එකක් වගේ... 🙊
චංචි funny character එකක් කියලා හිතුනෙම නෑ..😅
දැන් නම් කතාව එනකම් මග බලන් ඉන්නේ සිහින ඉන්න නිසාමයි... රවීන් අයියගෙ acting superb...Best wishes for your future...❤️
Roshel තාමා මේ කතාවේ සුපිරියටම රගපාන්නෙ.
Atta❤️
මට හිතෙන්නෙ පාරමී ගොඩක්ම අවුල් වුනේ මාධවී වගීෂ බඳිනවා කිව්ව එකටත් වඩා එයාවත් රවට්ටයි කිව්ව එකට 🤕
Roshel නියමයි .චරිතේ තුල ජිවිත් වෙනවා වෙනදා වගේම අදත් acting superb .දැන් ඉතින් පාරමි වගිෂ රණ්ඩු වෙන scene ටිකක් තමයි එවාත් නියමයි ❤.සචිනුත් සුපිරියි❤
😂
රවීන් අයිය විතරක් ඉන්න කැලි ටික බලන මම්♥😍🥺
piisu apinm balanne roshel sachin nisa
ඕව්ව් මාත්
ඇයි උබ මේක බලන්න ගත්තේ ඌ ආවට පස්සෙ ද අනේ යකො 😂😂😂😂
මමත්
Mmt 😂❤
Aaliya Sihina dabalata hitha gihin kathawata asa hithunaa aaye 🤗❤
පාරමි ගේ වගිෂ ගේ scene එක නියමයි.දෙන්නාට නොකිව්ව ගත් ආදරයක්.
Roshel ගේ acting 🔥.
වගීශගෙ හොර බැල්මට හිත ගිය අය කෝ බලන්න❤️😋
Ow.. eyage aes walata washee wela mama❤
පාරමී act කරන්න එන්න කලිනුත් වගීෂ ගැන එච්චර පැහැදීමක් තිබුණේ නෑනේ. එකට වැඩ කරන්න ගත්තහම ඒක හරිගියා. එදා මාදවී වගීෂ කෙල්ලෝ රවට්ටනවා කිව්ව නිසා පාරමීට අවුල් ගියේ. එයාත් වගීෂට රැවටිලා කියලා. කොහොම වුනත් ඔය රණ්ඩුව දිගට අදින්න එපා. ආපහු act කරද්දී යාලු වෙයි කියලා හිතමු🙂
කතවේ අගක් මුලක් නොදැන රවීන් අයියා ඉන්න කොටස් විතරක් බලන මම 😂❤️
යකූ පොත් කියවනවා....😂 අමොර් අමොර් ආලියා සිහිනට වෙනම image එකක් පෙන්නනවා නේත 😂❤ කොම්ලා දන් නෑ තාම මේ කෙල්ල ගැන...😅❤ පව් අහින්සකයා. ඕම යන්කෝ ❤❤
සමහර ලස්සන ආදර කත අතරට ඉන්නෙ හිතන්නෙවත් නැති දුශ්ට මිනිස්සු😢
❤❤❤❤
Ane සිහින ආලියා ඔයාට පොතක් පෙරලුවා අනේ පාරමී වගීශගේ හිත රිද්දන්න එපා පුතේ 🤗
ගාමිණි හරිම සංයමයකින් ඒ චරිතේ රගපානවා..❤
පාරමි වගිෂ ගේ scene දෙන වෙලාව අඩුයි නේ😢.එහෙම කරන්න එපා .එ දෙන්නා ගේ scene ගොඩක් වෙලා දෙන්න
ඇත්තටම මේ කතාව බලද්දි සිරාවටම වෙනවා වගේ feeling එකක් දැනෙනවා❤super acting
වගීෂගෙ බැල්ම 👀❤️
Sachi 🥰🥰
ආලියටත් වැඩෙ හරි වගේ 💗🤭
දැන් කතාව සිහින නිසා ලස්සන වෙලා තව...🥰😊❤
අලුතින් ඇවිත් ඉන්න පුතා හරිම ලස්සනයි හිනාව
Parami & Wageesha ❤
වගියෝ උඹට තේරෙන්නේ නැත්ද පාරමී ඔච්චර අවුලින් ඉන්නේ උඹට ලව් නිසා කියලා. උඹත් නෝන්ඩි නොවී ඉඳහන්. වලියෙන් ඉන්නකොට තමයි හොඳ. ලකී දැන් කොච්චර කල්ද. ඉක්මනට පෙන්නන්න. එතන තමයි රහස.
මේ මදාවි ඇන්ටිගෙ නාකි විසේ ඉක්මනින් හොද කරන්න 😅
Raveen aiya inna nisa dn hmdm blnw 🥹❤️ nisha & sihina nice combination 🥹❤️
සිහින නිසා කතාව බලන්න තව තව කැමති හිතෙනවා ...❤❤ අනේ එයාගේ හිනාව....❤❤
මාධව්ගේ කොටස් අයින් කරලා සිහිනගේ කොටස් දාන්න...❤❤ ඉල්ලිමක් අනේ....😮
ගාමිනිගෙ දුව පාරමී එයාගෙ අම්මයි තාත්තයි බයයි පුෂ්පෙ කියයි කියල හදාගත්තු දුවක් කියල
අනේ මේ දෙන්න තරහ නැතුව ආයෙ යාලු කරන්න වගීශ පාරමී❤
මට හිතෙන්නෙ පාරමී තමයි ගාමිණීගෙ දුව..එයා ගැන තමයි පලතුරු පුෂ්පෙ නිතරම කියවන්නෙ
මටත් ඕකම හිතුනා .මොකද එදා කටවල් ගැන කියනකොට අම්මා යි තාත්තා යි.
චංචිගෙ acting නියමයි 😂
Ammooo ravin මල්ලි oya හොඳට rag panwa . Gayayek නෙමෙයි naluwek wenn dan . Aliya ලස්සනයි me කතාවේ . ❤🎉🎉🎉🎉❤❤❤
පාරමී එනකන් වගීෂට සිහියක් නෑ😂
මට හිතෙන විදියට පාරමිත් වගිෂ වගේ හදා ගත්තා කෙනෙක් කියලා
Oww
සිහින කතා කරන විදිහ මරු අනේ
කවුද අනේ මේ ලකී මුදලාලි කියන්නේ ඉක්මනට පෙන්නන්නකෝ අපිට ❤
දිනක්ෂිගේ මේ විදිය නියමයි. කින්ඩියටමයි කතාව.😆
පාරමී වගීෂ ❤❤❤❤❤❤❤
වගීශ උගුර ට හොරා බෙහෙත් බොනව කියල dabare දන්නවා .......
පාරමී ගාමිණීගේ දුව වෙන්නත් පුලුවන් ❤
ඉලිප්සාකාර වස්තුව ඔයා අලුත් boy නිසා කෝකිලට මෙහෙම කරේ කොහොමද ?😅😅😅
Hiripoda wessa 🎉❤❤
පාරමී ඔයාට වගීෂ ගොඩක් ආදරෙයි ❤❤ වගීෂ දුකෙන් ඉන්නේ පාරමී ඔයා මාදවිට පේන්න වගිෂ එක්ක හොදට කතා කරලා ඉන්න. ❤
හා හා 🤭😂
😂😂😂
අනේ වගීශ පවු අනේ 🥺♥️
චංචලා කොස්තා කියන්නෙ හරි අමුතු විදිහට 😂😂
එය කියන්නෙ කොත්තා කියල 😂
යොහානිගේ ලස්සන...සුදු හංසියෙක් වගේ ❤️
මොනවද පාරමි කියනවකෝ මාදවි කියපුව වගිසට බකන් නිලාගන ඉන්නෙ
ඔව් මේ parami mala holmanakne. Eth meka kathawak ne
වගීෂ පව්........💐❤️
මොකද එයාට එක පැත්තක් ගන්න බැහැනේ...
එයාට මුල අමතක කරන්නත් බැහැනේ...............
මොකද වගීෂට මේ තැනට එන්න උදව් කරපු කෙනා මාදවී.......
මටනම් තේරුණේ පාරමී එතන වැරදී කියලා........
එකපාරට මාදවී කියපු කතව විස්වාසය කරලා එතනින් ගියානේ........තරහා වෙන්නට කලින් ඒ කතවල ඇත්ත නැත්ත හොයලා බලන්න ඔනී. එහෙමනේ වෙන්න ඔනි............නේද .💐💐💐💐❤️
කාගෙන් අහලා ඇත්ත නැත්ත හොයාගන්නද?එයා ෆීල්ඩ් එකට අලුත්නෙ.මාදවී කියපු දේවල් වගීෂ කෙල්ලන්ට මැසේජ් කරන එක,කොෆී බොන්න කතා කරපු එක,බඩු මුට්ටු අරන් ගෙවල්වල යන එක ඒ ඔක්කොම වගීෂ කරානෙ.ඉතින් පාරමී ඒවා ඇත්ත කියලා හිතපු එක වැරදි නෑ.මොකද එයා බය වෙන්නැති වගීෂ කලින් කෙල්ලො එක්කත් ඒ විදියටම ඉන්න ඇති කියලා.
Roshel 😍♥️ princess 💕🧚♀️
කතාවේ හැමෝටම එකවගේම ආදරෙයි❤❤❤❤
අර නාකිච්චි හිතාගෙන ඉන්නේ වගේ වගී එයාටගැලපෙනවාා කියලා
පාරමී ගාමිනිගේ දුව වෙන්න බැරිද 🌝❤
අනේ එම් ජී ධනුස්ක හිස් ටිනෙකක් වාගේඅපේ මේ ජීවිතේ මල්ලී. සිංදුව කියන්නකො.
අර ළමා නිවාසේ ගෑණිගේ ලයින්
සිහිනගෙයි ආලියගෙයි මල් හිනාව 😍❤️🥰🫶
අක්කා ගේ Love story එකට වඩා සිහිනගෙයි ❤ආලියගෙයි Lv story එක නැගලා යයි වගේ 🤭
අපි ට නම් පාරමි වගිෂ couple එක තාමා හොදම දුක සතුට දෙකම තියනවා නෙ❤එතකොට තාමා love story වටිනාකම තියන්නෙ.හැබැයි නංගි එක funny
ගාමිනිගෙ දුව පාරමිද දන්නැ 🙄 පලතුරු පුශ්පෙ දන්න රහස එකද දන්නැ 😒
සිහින 😌❤
මාධවී එක්ක බලද්දි චංචලා හොදයි වගේ 😁😂
Sachin අයියගෙ acting 🔥
පාරමීගෙ තාත්තා වීල් එක එලවනව කවදාවත් පෙන්නන්නැනෙ😁
හැමෝම සුපිරියටම රගපානවා❤❤
Sihina Ahinsaka kollek. Aaaliya ektath hariyanna marama ahinsakaiii... 😂❤ maru habayyy
රවීන් අයියා මගකදී අයින් කරන්න එපා එයා නිසාත් දැන් කතාවට මාර එළියක් මාරම ලස්සනයි❤
ඒ හිනාවට වශී වෙලා ඉන්න මම 🫠
Sachin should get an award for these kind of acting as its heart touching and most of the actors do not have those expressions
Aneee අලුත් couple ek❤ sihina, aliya ❤
අපෝ අර හෙනහුරා එනවා අදත්😂කියපු විදිය
Sudu mahaththayath dan ganata hedila lassanata action karanawa ❤
පාරමිත් ව්කාරයක් වෙනවනේ 🙂
එයාට එහෙම හිතන්න සාධරණ හේතු තියනවා
දැන් නම් කතාව බලන්නේ සිහින නිසා 😁💗
සිහින උර්තල් වෙනවනෙ ❤😂🥰
රවීන් ලස්සනට රගපානවා ❤
සිහින නම් පිස්සුවක් වෙයි වගේ
යාලුවනේ මට හිතෙන දෙයක් කියන්නද.අමනාප වෙන්න එපා❤...අනේ ස්වාදින රැපවාහිනියේ ජානු කතාවට වගේ අසාදාරනයක් කරයිද කියලා❤....මේ ටෙලියෙත් අන්තිම වෙනකොට සුප් එකක් වෙයිද❤❤..මට බයයි..අන්තිමට කැත වෙයිද❤❤
Raveeen....😍😍😍😍
Hinawa nm pissuwk❤
වශීග හරිම විදියට මාදවී අක්කා ගේ කට වහන් න කෝ පාරමීට කියපු ව කවදාවත් ඒ ලමය කියන්නේ නහැ 😢😢ඔබ තුමා මාදවී හුරතල් නොකලොත් එච්චරයි ආදරෙයි නම් පෝන් එකෙන් ම කියන්න කෝ කවදාවත් කතාවක් වුනත් එක කාන්තාවන් තවත් කාන්තාවන් ට ඔහොම බාල්දු නොකරන ලෙස මාදවී ආන්ට්ට කරුනාවෙන් කියන්නේ
Love this Tele drama.❤❤
සිහින ගොඩක් ලස්සනයි ❤❤❤
Parami wagesha💜️💜️
අද කතාවනම් ස්කිප් කලා ගොඩාක් පාරමි වගීශ තරහා උනොතින් කතාව බලන්න හිතෙන්නේ නෑ
Moda kama..kochchra lassana kathwak da hithata danena kathwak..❤❤
Parami gaminige duwa kiyala hithenne mata vitharada
අම්මෝ සිහින 👀😌❤️
හිනාව 😌