Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
තව මුකුත් එපාද .මොන සැපද අනුර සේරම අයින් කරා නියමයි. කුඩ මොකටද අපිට හිතාගන්න බැහැ.අපි රට හදන්න අනුරට දෙමු❤
හරියටම හරි 💯✅💯✅🇱🇰♥️🇱🇰
මම හරි ආසාවෙන් මේ ප්‍රෝග්‍රෑම් එක බලන්නෙ. හැමදාම දාන්න. දාන්න 👍. Very good ❤👍
අපේ ජනාධිපති තුමාට ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂව ලැබේවා!.🙏🙏Npp❤️👊👉🧭මෙවර මහ මැතිවරණයෙන් විශිෂ්ඨ ජයක් .👊👉🧭
පිනට ආචාර්ය උපාධි ලබාගත් Doctors හය දෙනෙක් යැව්වනම් වැඩේ ඉවරයි!
💯✅💯✅👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐💐
රටේ එදිනෙදා මතුවන සිද්ධියක් පාදක කරගෙන ආකර්ශනීය ආකාරයෙන් ඉදිරිපත් කිරීම හඩ කැවෞම් ආදි දේ විශිෂ්ඨයි.රටක ජනාධිපති වෙලා පැරදිලා ජනතාව විසින් ප්‍රතික්ෂේප කරපු අයට විශ්‍රාම වැටුප් ඇතුලු තව තවත් දීමනා දිය යුතුද.ජනසම්මත ආකාරයට පත් වූ අයකුට හෝ විශ්‍රාම වැටුප් හා දීමනා ලබාදීම ගැන විපරම් කෙරෙන වෙලාවක මෙවැනි ඉල්ලීම් සලකා බැලිය යුතුද.මෙවැනි ආරක්ෂාවක් මොකටද.ජනතා උදහසට ලක්වී ඇති පාලකයන් ජනතා බදු මුදලින් ආරක්ෂකයන් යොදවා රැක ගත යුතුද.මේ විධියට ජනාපතිවරුන්ට දීමනා ආදිය දෙන්න ගියොත් රටක් ඉතිරි වෙයිද.මෙවර ජනාධිපති ධුර කාලයේ සදහා දෙදෙනෙකුට විශ්‍රාම වැටුප් ආදිය දිය යුතුව ඇත.ගෝඨාභය තනතුර අතහැර දමා පලා ගිය ඉල්ලා අස්වූවෙකිඔහුට විශ්‍රාම ආදිය ඇත.ඔහුගේ ධුර කාලයේ ඉතිරි ටික අදින්න ආවේ රනිල්ය.ඔහු අනුප්‍රාප්තික ජනපතිවරයෙකි.ඔහුද විශ්‍රාම වෑටුප් ,ආරක්ෂාව,වෛද්‍යවරු,කෝකියන් ඇතුලු වරප්‍රසාද ඉල්ලා සිටී.ඔහුට මෙතරම් ආරක්ෂාවක් ලබාදීමට නම් අවදානම් කාරී ලෙස කලේ කුමක්ද.හොරුන්ට රැකවරණය දීම හැර ඔහුට වෙන තර්ජනයක් නැත.රටේ ආර්ථිකය බංකොලොත් කර ඔවුන් සමග එකතු වී කදුලු ගෑස්,ජල බවුසර් බෑටන් ප්‍රහාර,අරගල කරුවන්ට පාතාලයන් ලවා හිරිහැර කිරීම,ආදි ක්‍රම මගින් තම මර්ධනකාරී පාලනය ගෙන ගියේය.අවසානයේ ඔහු ජනතාව විසින් ප්‍රතික්ෂේප කර පන්නා දමන ලදී.රට බංකොලොත් කර ඇත.තුන් වේල කාපු මිනිස්සුන්ට එක වේලකට සීමා කර ඇත.මිනිස්සු ජීවත්වෙන්නේ සිය දිවි නසා ගැනීමට නොහැකි නිසාය.රට මේ තරම් දරුණු ආර්ථික අගාධයකට තල්ලුකර තිබිය දී මෙවැනි ඉල්ලීමක් කිරීම සාධාරණද.ආත්මාර්ථකාමී ලෙස නොසිතා රටට හෙටක් උදා කිරීමට සහයෝගය දක්වන්නේ නම් කෙතරම් අගනේ ද.මේ මජර පාදඩ,තක්කඩි ක්‍රමය වෙනස් කරමු පොදුජන යුගයක් උදා කරමු.තක්කඩි ප්‍රභූ හදල දේශපාලනය අතුගා දමමු.අපේ පන්තියේ මිනිසෙක් රජකමට පත්කරමු.ජනතා යුගයක් උදා කිරීමට එන මැතිවරණයේදී ජේ,ආර්ට වගේ හයෙන් පහක ජනවරමක් මාලිමාව ට ලබාදීම සදහා දැන් සිටම පෙල ගැසෙමු.
ඔබගේ නිර්මාණ අති විශිෂ්ඨ වන අතර අර්තවත්.ස්තුතියි
සුපිරියි බ්‍රෝ, ජයවේවා ඔබට 👍👍👍මාලිමාවට ❤️ජය,ජය,ජය❤️ජයම වේවා!!!👍👍👍
ගොඩක් ගොඩක් ආදරේ.❤❤❤❤❤❤❤ මගේ ප්‍රියතම වැඩසටහන....
කොකියෝ 15 ට හරියන්න පොන්ටිංලා 15ක් අරිමු
පොන්ටින්ල මොකටද පොන්ටියෙකුට ඌට ඕනෙ දාර පකවල්නෙ උරන්න අර දකුනෙ මුහුද මැද ඉරුවෙ කී දෙනෙක්ද ඇමතිවරුත්
රට කෑවා වගේ තමයි රනිලගේ කෑමත්
හාමුදුරුවො කිව්වෙ අනාවැකියක්. ඒක සාවදානව ඇහුම්කන් දෙන්න. " 21 වෙනිදාට, 22 වෙනිදාට සජිත්ව ඉන්දනවා කිව්වා. " ඉන්දෙව්වා නෙමෙයි . හාන්සිම කරා. අපරාදෙ කියන්න බෑ. කිව්ව දේ. ඉහළින්ම කරා.
Positive thinking 😂
👍🏾👍🏾💐🤣😂🤣😂🤣😂🤣😂🤣
ඕකුන් සිවුරු දාගෙන කරන්නෙ බුදු හාමුදුරුවන්ගෙ නම කන එක ඕකුන් මොන බල්ලොද ජරා හැත්ත
රනිලාගේ මොළේ මඤ්ඤාන්
මේතරම් අකටයුතුකම් කරලත් ලැජ්ජාව ක් නැති කම .
Rice And Curry Kawanna Kukul Chamiya Ta Puluwan❤ Malimawata Jayawewa
_පිස්සු නායකයෙකුටත් පිනා කියන්න පුළුවන් නේද ශ්‍රී ලංකා._
මේ නාකි මහල්ලන් දකිද්දී අපට සසර පෙරනිමිති සිහිවනව. මහල්ලෙක්, ලෙඩෙක්, මලමිනියක්.
ගොංචූන් දන්නේ නැතුව දෙමව්පියෝ ටියුෂන්කාරයොන්ට ගෙවන ඒවා ගැන කතා කර 😂
@@sriyaniabeywardhana782ඇයි ටියුෂන්ද දැන්,අවුල😅😅😅
@@sriyaniabeywardhana782 Auntyge crush ekada?😂😂😂😂
හිනා වෙලාම පන යනව වෙලාවක.කුකුල් චමිදයත් ගානටම සෙට්😂😂😂 🤣🤣🤣🤣👌🔥❤❤❤❤
රනිල් ට යවන්න පුළුවන් නම් හැරමිටිය ක්😂😂😂
කෝකියෝ 15 දෙනා ලංකාවටම උයන්න වෙන්න ඇති
සීතා ඉල්ලුවේ එක කුඩයයි... මෙයා කුඩ 30 ක් ඉල්ලනවා... ඇයි බං මල්පාර පැත්තට දරා නිපාත හත් දහ වැහි වහිනවද?
කැලණියේ නයාට රැවටුනු මිනිසුන් මිහින්තලේ වලහාව කැලේට පැන්නුවා
මිහින්තලේ ගනගෙඩිය හොරෙක්ද බං
කෝකියො 15 දෙනෙක් රටේ ම්නිස්සුන්ව බාබකියු (BBQ) දාන්න .
So funny & very emotional.!!!Jayawewa NPP.!!!!Long live AKD.!!!!👏👏👏👏👏Waiting for the next one.!!👍
බලන කොට දියනන්නාවෙ ඉඳල තියෙන්නෙම.පිං පතාල.
thanks
ම්හින්ට්ලය කහ කඩයා පලයන් සාපවේවා
Sagala Wajira Akila Range Rawi Ruwan 6 Denata Doctors La Illanne❤ Malimawata Jayawewa
මේක ඇත්තක්ද බං රනිලා ඇත්තටම එහෙම ඉල්ලලාද,,
ඔව් ජනාධිපති ලේකම්ට ලියුමක් දන්වල තියන බව කියනව.
ඔව්
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
හිහිහිහ😂😂😂...
@@UthpalaGodakanda-no6zhරට කන්නම උපන් පෙරේත කොට්ටාසයක්. සංකල්පනයක් නැති අමනුස්සයෝ. අනුර සහෝ.😅. දෙයි බලා ඉන්න.
❤❤❤Super budusarani 💖💖💖💐💐💐
එල එල කොට උඩ කාරී චමීයා සුපිරියි ❤👍😅😅😅
Grazie ❤
Super saho
මරැ තමයි වැඩ
good morning dabalatama ♥️♥️ me wai sombiyata kicema dayak danna appoooo aekai magay adahasa 💃💃
Thanks 👍👍❤
මේ වගේ මිනිස්සුන්ට තවදුරටත් පහසුකම්, වරප්‍රසාද ලබාදිය යුතු නැහැ
KALAKANNI ...සිවුරු ....හොරා ....
Super
😂😂😂😂😂 ජය
Niyamai 🇦🇪🙏
නියමයි👍
❤❤❤Malimawata කෝටියක්
❤🎉🎉
සිවුර ඇඳගෙන මෙහෙම බොරැ කිව්වම බුද්ධාගම ගැන අනිත් ආගමිකයන් මොනව හිතයිද
👍👍
එහෙම ඉල්ලුවා නම් මේ මනුස්සයාට පිස්සු .
මාලීමාවට ජය වේවා❤
Give bottle of possison
සජිත් වෙනුවෙන් මෙච්චර ගිරියෙන් කෑ ගහන්නෙ පන්සලේ කරන්ට් බිල ගෙවපු නිසාවත්ද මන්දා🤔
❤❤mamath.❤❤
Mare maru kaari❤
සිවුර ඇදගෙන ඉන්න මිහින්තලේ කහ කඩය දැන් කුමන්ත්‍රණ කරනවා.ආණ්ඩු පෙරලන්න...
❤❤❤❤❤❤❤❤❤
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰💐
❤❤❤❤❤❤❤❤
රනිල් ඇතුළු පිරිසට ඉල්ලන හැම දේයක්ම මහා උලුගෙදරදියි දෙන බවට අපි දිවුරා පොරොන්දුවෙම්😂😂
❤❤
මේ මිනිස්සු බලන්න අපේ රට කෑවා මදිවට තව අතට පයට සේවකයොත් ඉල්ලනවා මුන්ට හෙන ගහන් නැතුව තියෙයිද
🎉🎉🎉
❤❤❤❤❤❤
පැන්ෂන් ගිහිල්ලා සිකූරිටි සමාගමක් දාගන්න .මහ බෑංකූවට දෑඩි ආරක්ෂාවක් දාන්න
මිහින්තලේහමුදුරැවගෙවිඩියොඑකක්දන්නකා
ඌ බඩුවක් ගහන එකක් නම් මරු වල් සංග තට්ටය
Math ekathuwenawa...🎉🎉🎉
මේ රනිල්ට පිස්සු මොලේ කචල් දැන් ගෙදර යන්න පිස්සු නැතිව
අපේ මගුල් සාදයකට300 ආරදනා කෙරුවත් කොකියො දෙන්නයි ඔනේ කැම ට්ක හදාගන්න මුට කොකියො හොටෙල් දමන්නද දැන් නැහැ මුව අංගොඩ යවන්නම ඔනේ
OKAWA...YAYAWANNA...ඕනෙ ...KANATHTHATA .....
Npp jayaniyatai❤❤❤❤❤❤❤❤
වාහන කීයක් ඕනද
පව් මිනිස්සු මට හරිම දුක ය්
Ubata jayatratna dennam.....
ගිහියෝ බොරු කියන එක සාධාරණයි.. ඒ ගිහියො නිසා . ඒ කට මුන් ( හැමෝම නොවේ) අපේ පංසලේ එකෙක් ඉන්නවා ඒකා පටිට කුපාඩියෙක් සිල් මෑ නියෙක් එක්ක බුදියලා ඇදපල්ලේ ඉදලා ගුටිකාල ඒක වහන්න බොරු පිම්බා නයෙක් වගෙ.
Kalakanni. Ganaya.
හොක්කි හොක්කි හූහූහූ ....
Really did he ask things
😁😁
Mechcharakal pinbath kewa madidha.
Kaari how sad citizens of mother land,
දෙනව මචං රෙද්දෙ රෙවෙන්නම😂❤
Keri pai suppuwaa
අම්මෝ අම්මෝ ඒක නම්😂 කාරී, කුකුල් චමින්දව , කොට උඩවයි අරන් දුවන්ක හිතෙනවා අප්පා
Waha kuppiyak😂
❤❤❤❤කාරි ..කොටෙ....❤❤❤❤
Keppathale wahanse
Mihinthale......sadu.....😅😅😅😅😅😅
කෝකියෝ වැඩිවන තරමට ලුණු ඇඹුල් වැඩිවන බව රනිලා දන්නෙම නෑ .
මෙවා ඇත්තනම් එක්කො මානසික ලෙඩෙක් වෙන්න ඔනෙ හැබැයි සමහරු මඩ ගහන්න මෙ වගෙ දෙවල් කරනවා එත් කෙනෙකුගෙ පුද්ගලික ජිවිතයට ඕනෑ වඩා ඇගිලි ගහන්න හොද නැහැ
රන්ජන් රාමනායක මාලිමාවට එකතුකර ගෙන ශක්තිමත් අාන්ඩුවක් පිහිටුවාගමු
රංජන් පාර්ලිමේන්තුට සුදුසු නැහැ පාලාත් සබාවට ප්‍රදේශිය සබාවට අවුලක් නැහැ.මොකද අර පාලිත තෙවරප්පෙරුම වාගේ මනුෂ්‍යයෙක් රංජන්
👍👍🤣🤣❤❤✔✔
පට්ටපල් බොරු කියන්න එපා රනිල් කවදාවත් එහෙම ඉල්ලුවේ නෑ රනිල් බලයේ ඉන්නකොටවත් ඔය දේවල් භුක්ති වින්දේ නැහැ මේ වගේ මඩ නාලිකා නිසා තමයි රත්තරන් වටින මිනිසෙකුගේ සේවය රටට නැති වුනේ
මේක ජෝක් එකක්.වගේ.කමක්නෑ මාස06.ඔය විනෝදය ලබා ගන්න ඉඩහරිමු.
රනිල් මහත්තයා කැමතිනම් මම එන්නම් කුක්කු වැඩේට මොකද මට පුළුවන් ඕනෑම කෑමක් හදන්න ඒ ගමන් ඔහේ මීට දොස්තර වැඩෙත් කරන්න එතකොට මහජන මුදල් ඉතුරුයිනේ පව් අපේ අහිංසක මිනිස්සු
❤❤❤❤❤😂😂😂😂😂😂
කජු කතා ව 2021 කතා වක්
Cota❤❤❤❤damita.gane.widiyowak.karemu😢😢😢😢
❤❤❤❤😅😅😅😅😅
🤣🤣🤣🤣🤣👍👍👍
A 9 පැර ගැන මොකද කියන්නේ සහෝ
❤😂😂😂
පාටියක්දාන්නද
Gamak dannada kohada
Takaran thahadu, let pochchi,ginipetti,Bath packet, kale bothal ehema illala nedda?
තව මුකුත් එපාද .මොන සැපද අනුර සේරම අයින් කරා නියමයි. කුඩ මොකටද අපිට හිතාගන්න බැහැ.අපි රට හදන්න අනුරට දෙමු❤
හරියටම හරි 💯✅💯✅🇱🇰♥️🇱🇰
මම හරි ආසාවෙන් මේ ප්‍රෝග්‍රෑම් එක බලන්නෙ. හැමදාම දාන්න. දාන්න 👍. Very good ❤👍
අපේ ජනාධිපති තුමාට ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂව ලැබේවා!.🙏🙏
Npp❤️
👊👉🧭
මෙවර මහ මැතිවරණයෙන් විශිෂ්ඨ ජයක් .
👊👉🧭
පිනට ආචාර්ය උපාධි ලබාගත් Doctors හය දෙනෙක් යැව්වනම් වැඩේ ඉවරයි!
💯✅💯✅👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐💐
රටේ එදිනෙදා මතුවන සිද්ධියක් පාදක කරගෙන ආකර්ශනීය ආකාරයෙන් ඉදිරිපත් කිරීම හඩ කැවෞම් ආදි දේ විශිෂ්ඨයි.රටක ජනාධිපති වෙලා පැරදිලා ජනතාව විසින් ප්‍රතික්ෂේප කරපු අයට විශ්‍රාම වැටුප් ඇතුලු තව තවත් දීමනා දිය යුතුද.ජනසම්මත ආකාරයට පත් වූ අයකුට හෝ විශ්‍රාම වැටුප් හා දීමනා ලබාදීම ගැන විපරම් කෙරෙන වෙලාවක මෙවැනි ඉල්ලීම් සලකා බැලිය යුතුද.මෙවැනි ආරක්ෂාවක් මොකටද.ජනතා උදහසට ලක්වී ඇති පාලකයන් ජනතා බදු මුදලින් ආරක්ෂකයන් යොදවා රැක ගත යුතුද.මේ විධියට ජනාපතිවරුන්ට දීමනා ආදිය දෙන්න ගියොත් රටක් ඉතිරි වෙයිද.මෙවර ජනාධිපති ධුර කාලයේ සදහා දෙදෙනෙකුට විශ්‍රාම වැටුප් ආදිය දිය යුතුව ඇත.ගෝඨාභය තනතුර අතහැර දමා පලා ගිය ඉල්ලා අස්වූවෙකිඔහුට විශ්‍රාම ආදිය ඇත.ඔහුගේ ධුර කාලයේ ඉතිරි ටික අදින්න ආවේ රනිල්ය.ඔහු අනුප්‍රාප්තික ජනපතිවරයෙකි.ඔහුද විශ්‍රාම වෑටුප් ,ආරක්ෂාව,වෛද්‍යවරු,කෝකියන් ඇතුලු වරප්‍රසාද ඉල්ලා සිටී.ඔහුට මෙතරම් ආරක්ෂාවක් ලබාදීමට නම් අවදානම් කාරී ලෙස කලේ කුමක්ද.හොරුන්ට රැකවරණය දීම හැර ඔහුට වෙන තර්ජනයක් නැත.රටේ ආර්ථිකය බංකොලොත් කර ඔවුන් සමග එකතු වී කදුලු ගෑස්,ජල බවුසර් බෑටන් ප්‍රහාර,අරගල කරුවන්ට පාතාලයන් ලවා හිරිහැර කිරීම,ආදි ක්‍රම මගින් තම මර්ධනකාරී පාලනය ගෙන ගියේය.අවසානයේ ඔහු ජනතාව විසින් ප්‍රතික්ෂේප කර පන්නා දමන ලදී.රට බංකොලොත් කර ඇත.තුන් වේල කාපු මිනිස්සුන්ට එක වේලකට සීමා කර ඇත.මිනිස්සු ජීවත්වෙන්නේ සිය දිවි නසා ගැනීමට නොහැකි නිසාය.රට මේ තරම් දරුණු ආර්ථික අගාධයකට තල්ලුකර තිබිය දී මෙවැනි ඉල්ලීමක් කිරීම සාධාරණද.ආත්මාර්ථකාමී ලෙස නොසිතා රටට හෙටක් උදා කිරීමට සහයෝගය දක්වන්නේ නම් කෙතරම් අගනේ ද.මේ මජර පාදඩ,තක්කඩි ක්‍රමය වෙනස් කරමු පොදුජන යුගයක් උදා කරමු.තක්කඩි ප්‍රභූ හදල දේශපාලනය අතුගා දමමු.අපේ පන්තියේ මිනිසෙක් රජකමට පත්කරමු.ජනතා යුගයක් උදා කිරීමට එන මැතිවරණයේදී ජේ,ආර්ට වගේ හයෙන් පහක ජනවරමක් මාලිමාව ට ලබාදීම සදහා දැන් සිටම පෙල ගැසෙමු.
ඔබගේ නිර්මාණ අති විශිෂ්ඨ වන අතර අර්තවත්.ස්තුතියි
සුපිරියි බ්‍රෝ, ජයවේවා ඔබට 👍👍👍මාලිමාවට ❤️ජය,ජය,ජය❤️ජයම වේවා!!!👍👍👍
ගොඩක් ගොඩක් ආදරේ.❤❤❤❤❤❤❤ මගේ ප්‍රියතම වැඩසටහන...
.
කොකියෝ 15 ට හරියන්න පොන්ටිංලා 15ක් අරිමු
පොන්ටින්ල මොකටද පොන්ටියෙකුට ඌට ඕනෙ දාර පකවල්නෙ උරන්න අර දකුනෙ මුහුද මැද ඉරුවෙ කී දෙනෙක්ද ඇමතිවරුත්
රට කෑවා වගේ තමයි රනිලගේ කෑමත්
හාමුදුරුවො කිව්වෙ අනාවැකියක්. ඒක සාවදානව ඇහුම්කන් දෙන්න. " 21 වෙනිදාට, 22 වෙනිදාට සජිත්ව ඉන්දනවා කිව්වා. " ඉන්දෙව්වා නෙමෙයි . හාන්සිම කරා. අපරාදෙ කියන්න බෑ. කිව්ව දේ. ඉහළින්ම කරා.
Positive thinking 😂
👍🏾👍🏾💐🤣😂🤣😂🤣😂🤣😂🤣
ඕකුන් සිවුරු දාගෙන කරන්නෙ බුදු හාමුදුරුවන්ගෙ නම කන එක ඕකුන් මොන බල්ලොද ජරා හැත්ත
රනිලාගේ මොළේ මඤ්ඤාන්
මේතරම් අකටයුතුකම් කරලත් ලැජ්ජාව ක් නැති කම .
Rice And Curry Kawanna Kukul Chamiya Ta Puluwan❤ Malimawata Jayawewa
_පිස්සු නායකයෙකුටත් පිනා කියන්න පුළුවන් නේද ශ්‍රී ලංකා._
මේ නාකි මහල්ලන් දකිද්දී අපට සසර පෙරනිමිති සිහිවනව. මහල්ලෙක්, ලෙඩෙක්, මලමිනියක්.
ගොංචූන් දන්නේ නැතුව දෙමව්පියෝ ටියුෂන්කාරයොන්ට ගෙවන ඒවා ගැන කතා කර 😂
@@sriyaniabeywardhana782ඇයි ටියුෂන්ද දැන්,අවුල😅😅😅
@@sriyaniabeywardhana782 Auntyge crush ekada?😂😂😂😂
හිනා වෙලාම පන යනව වෙලාවක.කුකුල් චමිදයත් ගානටම සෙට්😂😂😂 🤣🤣🤣🤣👌🔥❤❤❤❤
රනිල් ට යවන්න පුළුවන් නම් හැරමිටිය ක්😂😂😂
කෝකියෝ 15 දෙනා ලංකාවටම උයන්න වෙන්න ඇති
සීතා ඉල්ලුවේ එක කුඩයයි... මෙයා කුඩ 30 ක් ඉල්ලනවා... ඇයි බං මල්පාර පැත්තට දරා නිපාත හත් දහ වැහි වහිනවද?
කැලණියේ නයාට රැවටුනු මිනිසුන් මිහින්තලේ වලහාව කැලේට පැන්නුවා
මිහින්තලේ ගනගෙඩිය හොරෙක්ද බං
කෝකියො 15 දෙනෙක් රටේ ම්නිස්සුන්ව බාබකියු (BBQ) දාන්න .
So funny & very emotional.!!!
Jayawewa NPP.!!!!
Long live AKD.!!!!👏👏👏👏👏
Waiting for the next one.!!👍
බලන කොට දියනන්නාවෙ ඉඳල තියෙන්නෙම.පිං පතාල.
thanks
ම්හින්ට්ලය කහ කඩයා පලයන් සාපවේවා
Sagala Wajira Akila Range Rawi Ruwan 6 Denata Doctors La Illanne❤ Malimawata Jayawewa
මේක ඇත්තක්ද බං රනිලා ඇත්තටම එහෙම ඉල්ලලාද,,
ඔව් ජනාධිපති ලේකම්ට ලියුමක් දන්වල තියන බව කියනව.
ඔව්
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
හිහිහිහ😂😂😂...
@@UthpalaGodakanda-no6zhරට කන්නම උපන් පෙරේත කොට්ටාසයක්. සංකල්පනයක් නැති අමනුස්සයෝ. අනුර සහෝ.😅. දෙයි බලා ඉන්න.
❤❤❤Super budusarani 💖💖💖💐💐💐
එල එල කොට උඩ කාරී චමීයා සුපිරියි ❤👍😅😅😅
Grazie ❤
Super saho
මරැ තමයි වැඩ
good morning dabalatama ♥️♥️ me wai sombiyata kicema dayak danna appoooo aekai magay adahasa 💃💃
Thanks 👍👍❤
මේ වගේ මිනිස්සුන්ට තවදුරටත් පහසුකම්, වරප්‍රසාද ලබාදිය යුතු නැහැ
KALAKANNI ...සිවුරු ....හොරා ....
Super
😂😂😂😂😂 ජය
Niyamai 🇦🇪🙏
නියමයි👍
❤❤❤Malimawata කෝටියක්
❤🎉🎉
සිවුර ඇඳගෙන මෙහෙම බොරැ කිව්වම බුද්ධාගම ගැන අනිත් ආගමිකයන් මොනව හිතයිද
👍👍
එහෙම ඉල්ලුවා නම් මේ මනුස්සයාට පිස්සු .
මාලීමාවට ජය වේවා❤
Give bottle of possison
සජිත් වෙනුවෙන් මෙච්චර ගිරියෙන් කෑ ගහන්නෙ පන්සලේ කරන්ට් බිල ගෙවපු නිසාවත්ද මන්දා🤔
❤❤mamath.❤❤
Mare maru kaari❤
සිවුර ඇදගෙන ඉන්න මිහින්තලේ කහ කඩය දැන් කුමන්ත්‍රණ කරනවා.ආණ්ඩු පෙරලන්න...
❤❤❤❤❤❤❤❤❤
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰💐
❤❤❤❤❤❤❤❤
රනිල් ඇතුළු පිරිසට ඉල්ලන හැම දේයක්ම මහා උලුගෙදරදියි දෙන බවට අපි දිවුරා පොරොන්දුවෙම්😂😂
❤❤
මේ මිනිස්සු බලන්න අපේ රට කෑවා මදිවට තව අතට පයට සේවකයොත් ඉල්ලනවා මුන්ට හෙන ගහන් නැතුව තියෙයිද
🎉🎉🎉
❤❤❤❤❤❤
පැන්ෂන් ගිහිල්ලා සිකූරිටි සමාගමක් දාගන්න .මහ බෑංකූවට දෑඩි ආරක්ෂාවක් දාන්න
මිහින්තලේහමුදුරැවගෙවිඩියොඑකක්දන්නකා
ඌ බඩුවක් ගහන එකක් නම් මරු වල් සංග තට්ටය
Math ekathuwenawa...🎉🎉🎉
මේ රනිල්ට පිස්සු මොලේ කචල් දැන් ගෙදර යන්න පිස්සු නැතිව
අපේ මගුල් සාදයකට300 ආරදනා කෙරුවත් කොකියො දෙන්නයි ඔනේ කැම ට්ක හදාගන්න මුට කොකියො හොටෙල් දමන්නද දැන් නැහැ මුව අංගොඩ යවන්නම ඔනේ
OKAWA...YAYAWANNA...ඕනෙ ...KANATHTHATA .....
Npp jayaniyatai❤❤❤❤❤❤❤❤
වාහන කීයක් ඕනද
පව් මිනිස්සු මට හරිම දුක ය්
Ubata jayatratna dennam.....
ගිහියෝ බොරු කියන එක සාධාරණයි.. ඒ ගිහියො නිසා . ඒ කට මුන් ( හැමෝම නොවේ) අපේ පංසලේ එකෙක් ඉන්නවා ඒකා පටිට කුපාඩියෙක් සිල් මෑ නියෙක් එක්ක බුදියලා ඇදපල්ලේ ඉදලා ගුටිකාල ඒක වහන්න බොරු පිම්බා නයෙක් වගෙ.
Kalakanni. Ganaya.
හොක්කි හොක්කි හූහූහූ ....
Really did he ask things
😁😁
Mechcharakal pinbath kewa madidha.
Kaari how sad citizens of mother land,
දෙනව මචං රෙද්දෙ රෙවෙන්නම😂❤
Keri pai suppuwaa
අම්මෝ අම්මෝ ඒක නම්😂 කාරී, කුකුල් චමින්දව , කොට උඩවයි අරන් දුවන්ක හිතෙනවා අප්පා
Waha kuppiyak😂
❤❤❤❤කාරි ..කොටෙ....❤❤❤❤
Keppathale wahanse
Mihinthale......sadu.....😅😅😅😅😅😅
කෝකියෝ වැඩිවන තරමට ලුණු ඇඹුල් වැඩිවන බව රනිලා දන්නෙම නෑ .
මෙවා ඇත්තනම් එක්කො මානසික ලෙඩෙක් වෙන්න ඔනෙ හැබැයි සමහරු මඩ ගහන්න මෙ වගෙ දෙවල් කරනවා එත් කෙනෙකුගෙ පුද්ගලික ජිවිතයට ඕනෑ වඩා ඇගිලි ගහන්න හොද නැහැ
රන්ජන් රාමනායක මාලිමාවට එකතුකර ගෙන ශක්තිමත් අාන්ඩුවක් පිහිටුවාගමු
රංජන් පාර්ලිමේන්තුට සුදුසු නැහැ පාලාත් සබාවට ප්‍රදේශිය සබාවට අවුලක් නැහැ.
මොකද අර පාලිත තෙවරප්පෙරුම වාගේ මනුෂ්‍යයෙක් රංජන්
👍👍🤣🤣❤❤✔✔
පට්ටපල් බොරු කියන්න එපා රනිල් කවදාවත් එහෙම ඉල්ලුවේ නෑ රනිල් බලයේ ඉන්නකොටවත් ඔය දේවල් භුක්ති වින්දේ නැහැ මේ වගේ මඩ නාලිකා නිසා තමයි රත්තරන් වටින මිනිසෙකුගේ සේවය රටට නැති වුනේ
මේක ජෝක් එකක්.වගේ.කමක්නෑ මාස06.ඔය විනෝදය ලබා ගන්න ඉඩහරිමු.
රනිල් මහත්තයා කැමතිනම් මම එන්නම් කුක්කු වැඩේට මොකද මට පුළුවන් ඕනෑම කෑමක් හදන්න ඒ ගමන් ඔහේ මීට දොස්තර වැඩෙත් කරන්න එතකොට මහජන මුදල් ඉතුරුයිනේ පව් අපේ අහිංසක මිනිස්සු
❤❤❤❤❤😂😂😂😂😂😂
කජු කතා ව 2021 කතා වක්
Cota❤❤❤❤damita.gane.widiyowak.karemu😢😢😢😢
❤❤❤❤😅😅😅😅😅
🤣🤣🤣🤣🤣👍👍👍
A 9 පැර ගැන මොකද කියන්නේ සහෝ
❤😂😂😂
පාටියක්දාන්නද
Gamak dannada kohada
Takaran thahadu, let pochchi,ginipetti,
Bath packet, kale bothal ehema illala nedda?