පාර්ලිමේන්තුවේ සොඳුරු මිනිස්සු ආචාර්ය මර්වින් සහ ආචාර්ය රන්වල Milinda Rajapaksha | Iraj Weeraratne

Поделиться
HTML-код

Комментарии • 360

  • @Vidusha-Chemistry
    @Vidusha-Chemistry День назад +50

    The best political show❤

  • @Sattale
    @Sattale 21 час назад +24

    හරිම සුන්දර විවෙචනයක් ඉරාජ් 🫣😂❤️🤞

  • @yoyo5364
    @yoyo5364 День назад +69

    මට හිතුන මේ යෝදය පළවෙනි දවසෙම ඔළුවට දාන එකෙන් මූණ වහගන්න කොට මොකක් හරි බලුවැඩක් කරල අදුනගන්නවට කියල😂😂😂😂😂

    • @pawiswarnamali1839
      @pawiswarnamali1839 День назад +4

      @@yoyo5364 🤣🤣🤣🤣😂😂sira kathawa

    • @chandrachandra1654
      @chandrachandra1654 День назад +5

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @sdvlog69
      @sdvlog69 3 часа назад +1

      @@yoyo5364 common sense වල ප්‍රශ්නයක් එයාට තියෙනවා, prepare වෙලා නෙවේ ආවේ කියලා පේනවා 😴

    • @chinthalmalawiarachchige942
      @chinthalmalawiarachchige942 41 минуту назад

      ඇත්ත ...😂🤛

  • @MaduMihirani-s3j
    @MaduMihirani-s3j День назад +17

    අනේ මන්දා මට මේ ප්‍රෝගෑම් එක බලනකොට හිනායනවා😂😂😂😂

  • @ThilanRanjith
    @ThilanRanjith День назад +37

    මුන් අවංකයි කිව්වට,,,, චාමර සම්පත් අවංකයි,,, රන්වලට වඩා,,,, මිනිහා පාර්ලිමේන්තුවේදී මිනිහා ඇත්ත කිව්වා

  • @sachi.087
    @sachi.087 День назад +47

    උන් කියපුව උන්ටම පත්තු වෙනවා සරලයි 😂😂😂😂😂

  • @beetgroot8959
    @beetgroot8959 День назад +49

    "බොරුවෙන් බලයට පැමිනෙන්නා ඒ බොරුවලින්ම විනාස වන බව " පඬිවරයෙක් පවසා තිබුනා.

    • @SinethSandeep
      @SinethSandeep 21 час назад

      Like gota 😂

    • @Pervi3333
      @Pervi3333 21 час назад +1

      😂😂😂මොන පඩිවරය ද පොහොට්ටු පඩි ද

    • @nadeeshamadushani7326
      @nadeeshamadushani7326 21 час назад

      ​@@Pervi3333 jvp හෙලුව වහන්න පොහොට්ටුවට හරි බැනපල්ලා

  • @NeeshaFerdy
    @NeeshaFerdy 20 часов назад +24

    ඇමරිකන් තානාපති සහ කාඩිනල් සමග එකතුවෙලා ගෝඨාභය ජනපතිගේ කකුලෙන් ඇදපු ඇදිල්ලට අද අනුර කුමාරයාට කර්මය විසින් පන්න පන්නා පහර දෙනවා ...

    • @jenatpushpakanthi6169
      @jenatpushpakanthi6169 10 часов назад +1

      ❤ ජයවේවා

    • @MadukaMadu-g3o
      @MadukaMadu-g3o 2 часа назад

      @@NeeshaFerdy මාලිමාවට ජයවේවා රාජපක්ෂලාට කෙලවේවා

    • @NeeshaFerdy
      @NeeshaFerdy 30 минут назад +1

      @@MadukaMadu-g3o වෙන්නේ ඕකේ අනිත් පැත්ත හැබැයි ... ඔයා ඇතුලු මාලිමාවේ සෑම දෙනාටම අපගේ බලවත් ශෝකය ප්‍රකාශ කරන දවස වැඩි ඈතක නෙමෙයි වගේ නෙහ්?? 🤓

  • @dammikadammika-tr1mx
    @dammikadammika-tr1mx День назад +50

    දිථට ධම්ම වෙදනිය මාලිමාවට පරිස්සම් දෙනවා

    • @MadukaMadu-g3o
      @MadukaMadu-g3o День назад

      ඒ අක්කේ මොකක්ද බන් පරිස්සම් දෙනවා කියන්නේ අදමයි එහෙම වචනයක් ඇහුවේ

    • @udhayanthakumara4734
      @udhayanthakumara4734 13 часов назад

      ​@@MadukaMadu-g3oහොර ආචාර්යලගෙද?😂

    • @KokilaMadusanka-i1u
      @KokilaMadusanka-i1u 6 часов назад

      Gon wesi

    • @nukestrom5719
      @nukestrom5719 4 часа назад

      @@KokilaMadusanka-i1u මෙන්න ගොන් ජෙබය්යෙක් ෆෝම් වෙලා

  • @ranjanikandegamage7442
    @ranjanikandegamage7442 День назад +29

    ඔය දෙන්නගෙ වැඩේ නියමයි❤❤❤❤

  • @agnesdubsi6863
    @agnesdubsi6863 23 часа назад +26

    ඹබ.දෙපලට. ස්තූතියි අපේ මහින්ද ජනාධිපති තුමා ආරක්ෂාව නැති කෙරුවේ ඇයි. මහින්ද ජනාධිපති තුමා රට බෙරගත්තා නායකතූමා

  • @mankemanka8287
    @mankemanka8287 День назад +31

    නියමයි ඉරාජ් ❤

  • @conservativelanka
    @conservativelanka День назад +15

    මිලින්ද උබනම් අමු තිරිසනෙක් බන් ආදරෙයි. 😂❤

  • @RuwaniChampika-ru3th
    @RuwaniChampika-ru3th День назад +17

    ලෝකයේ තියෙන ලොකුම හොරකම තමා 🎉 අධ්‍යාපන සුදුසුකම් වලට හොර කිරිම 🎉 මනුෂ්‍යයෙක්ට පොහොසතෙකු වන්න ලොතරැයි දිනුමක් උනත් ඇති🎉 නමුත් උගතකුවන්න අපහසුයි, 🎉 ඒ නිසා අධ්‍යාපන සුදුසුකම් වල වටිනාකම වැඩි 🎉

  • @beetgroot8959
    @beetgroot8959 День назад +29

    කථානායක ගේ උපාධිය ගැන රැප් එකක් හදන්නකෝ fill-t ekka.
    නැගලා යයි ඒක.

  • @suvineethadesilva906
    @suvineethadesilva906 22 часа назад +7

    මිලින්ද සමහර දේවල් නෝන්ඩියට කියනවද නැත්නම් ඇත්තටම කියනවද හැබැයි සුපිරි

  • @ranjanikandegamage7442
    @ranjanikandegamage7442 День назад +19

    ඉරාඡ ඔයාට ඡයවේවා ❤❤❤

  • @kushandulanjana326
    @kushandulanjana326 День назад +48

    ඒත් අපි මාලිමාවට😂 දැන්නම් වද වීගෙන යන සීන් එකක් තියෙන්නෙ😅

    • @RanjithEkanayake-i3y
      @RanjithEkanayake-i3y День назад +3

      bayawenna epa ahema wen ne

    • @tharindumadushan8998
      @tharindumadushan8998 День назад +1

      🤣🤣🤣 දකින්නවත් නැ පාරක 🤣🤣

    • @eshruhansa4168
      @eshruhansa4168 23 часа назад +1

      ow yako😂

    • @ruwanseram2035
      @ruwanseram2035 23 часа назад

      උබල ලැජ්ජ වෙන්න ඕනෙ මඩයො

    • @jay-walker3584
      @jay-walker3584 22 часа назад +2

      මාලිමා බයියෝන්ට ලැජ්ජාවක් කියලා දෙයක් ගැවිලාවත් නැති උන් බං. උන් ඉපදිලා තියෙන්නේම ලැජ්ජබිමින් තියාගෙන😂😂😂

  • @ayodyaudeshani234
    @ayodyaudeshani234 20 часов назад +6

    The best and funniest political program❤

  • @දඟයා
    @දඟයා День назад +16

    දැට්ස් මා බෝයි 😂😂 well done ඉරාජ් 😅😅

  • @dsenarath2661
    @dsenarath2661 День назад +27

    පළවෙනිය ගෑනිව හැංගුව, දෙවෙනියා මිනිහව හැංගුව, තුන්වෙනිය උපාධිය හැංගුව 😮. ( ලංකාවට මාර වැඩේ une😮😅).

    • @Sajin1111
      @Sajin1111 23 часа назад +4

      දෙවනියා මිනිහව නෙවෙයි ගෑනිව හැංගුවා😂😂

    • @sarangasilva
      @sarangasilva 20 часов назад +1

      Ammoooo😂😂😂😂

  • @SasikaMunasinghe
    @SasikaMunasinghe День назад +30

    බොරුව නඩත්තු කල නොහැකි උපක්‍රම ය කි 😂😂😂

  • @HiruAgr
    @HiruAgr День назад +33

    අඩෝ අඩෝ මිලියා.ඉරාජ් ❤❤❤

  • @HeshanShashith
    @HeshanShashith День назад +22

    හද පෙන්නුවාම ඇගිල්ල දිහා බලන මෝඩ ජෙප්පො.ඔයිට වඩා හොදයි වහ කාල වෙඩි තියාගත්ත නම්

  • @yanjana5815
    @yanjana5815 20 часов назад +6

    තට්ට මිලී මරු ඕයි 😂😂

  • @NayanaNiroshani-sm4vs
    @NayanaNiroshani-sm4vs День назад +24

    උපාධියක් සල්ලිවලට අරන් දීලා හරි ඔය මනුස්සයා ඔය පුටුවෙම තියන්න වෙන දේකට නෙවෙයි මට ඉරාජ්‍ගේ programs බලන්න ඕන නිසා මෛත්‍රී පාලට කැට එකතු කරා වගේ ඕන්නම් මේකටත් කිය කියා හරි අපි එකතු කරමු 😂😂😂😂😂 ඇගේ ලේ පිරිසිදු කරනවටයි දැනගන්න ඕන දේවල් බුද්ධිමත්ව දෙනවටයි ඔය දෙන්නට❤

  • @luckysam5534
    @luckysam5534 День назад +18

    පව් බන් මාලිමා බයියෝ දැන් අනාත වෙලා ඉන්නෙ 😂😂😂 නිකමය අහපන්කො බයියෙක් ගෙන් පොල් ගෙඩියක් නැද්ද කියලා බනිනවා පතුරු යන්න 😂😂

    • @RanjithEkanayake-i3y
      @RanjithEkanayake-i3y День назад +1

      pw ban uba

    • @luckysam5534
      @luckysam5534 День назад +2

      @ 😂😂😂 පේනවා කවුද පව් කියලා

    • @KokilaMadusanka-i1u
      @KokilaMadusanka-i1u 20 часов назад

      Pol ubalata nththam katawaha hitahan bn higanno pol gediyak salli dila ganna bari. Ekath nikan denakan balan enne ubala ne bn higana patau

  • @sachi.087
    @sachi.087 День назад +13

    අනෙ ඉරාජ් අයියෙ ලපයගෙයි හරිනිගෙයි ඩිග්‍රිත් පුලුවන් නම් හොයලාහෙලි කරන්නකො plsss අනෙ 😂😂😂😂😂

  • @mentrocareservices4403
    @mentrocareservices4403 23 часа назад +14

    අනේ අපිට වැරදිලා බොරු කෝටියක් අපහාස කෝටියක් කයිවාරු කෝටියක් කියපු උන්,ට ආණ්‌ඩුව දුන්නේ 😮😮😮

    • @KokilaMadusanka-i1u
      @KokilaMadusanka-i1u 20 часов назад

      Higa kapan gihin ehenam eta passe kiyapan ekath waradila kiyala gon pakku😂😂

    • @SithumSithara-k2f
      @SithumSithara-k2f 12 часов назад

      @@KokilaMadusanka-i1u tho thamai gon paka anurage guu kana gaslabu ponsiya

    • @KokilaMadusanka-i1u
      @KokilaMadusanka-i1u 6 часов назад

      Tho mona ponnayekda pako.methana walalenna awe pakatada wesige putha. Paradunanam edapan paththakata wela 2.5% 😂😂😂 eya oiiiii lajjai

    • @nukestrom5719
      @nukestrom5719 4 часа назад

      මිලියනේ 20 තිබ්බ සංචිත බිලියන 7 ගෙනල්ල රට අපහු හරි ට්‍රැක් එකට දාපු මිනිහ සීය කියා කියා එලෙව්වම ඔහොමදෙවල් වෙනවා. මතක තියාගන්න 2025 ලෝක ආර්ථික අවපාතයක් එනවා. අන්න එතකොට නියමෙට බලාගන්න පුළුවන් මාලිමවේ කෙරුවාව. දැන් වෙන්නේ මොනවද කියල හිතෙයි.

    • @mentrocareservices4403
      @mentrocareservices4403 4 часа назад

      @@KokilaMadusanka-i1u තොට ලැජ්ජාව ද තොපි වගේ පාහර අවජාතක ponnayo තමයි ඔහොම හිතාගෙන ඉන්නේ

  • @pawiswarnamali1839
    @pawiswarnamali1839 День назад +14

    ❤ next president නාමල් රාජපක්ශ

    • @කතන්දර
      @කතන්දර 22 часа назад

      කාන්තා කටයුතු minister iraj❤

  • @pradeepdammalage
    @pradeepdammalage 23 часа назад +9

    පාර්ලිමේන්තුව දැන් කැම්පස් එකක් වගේ කියලත් කිවුව. මේවට හිනා වෙලත් බෑ. නොවීත් බෑ යකෝ .

    • @udhayanthakumara4734
      @udhayanthakumara4734 13 часов назад

      හොර උපාධි අචාර්ය මන්ත්‍රිවරු

  • @kayiyapadam
    @kayiyapadam День назад +28

    මහින්ද මහත්තයාගේ ආරක්ෂාව අඩු කරලා . ජෙප්පොන්ට සතුටු ඇති දැන්

  • @December-fx4pc
    @December-fx4pc 14 часов назад +1

    හැමදාම ආසාවෙන් බලනවා..
    ආදරෙයි මගේ කමෙන්ට් එක කියෙව්වාට.. ❤❤

  • @anubandaranayake8449
    @anubandaranayake8449 23 часа назад +8

    චාමර වැඩ්ඩේක් ❤

  • @Priyasadforreal
    @Priyasadforreal 21 час назад +3

    එක පාරම Full Video එකක් දාන්න මචං

  • @indrajithsenanayake8567
    @indrajithsenanayake8567 18 часов назад +2

    Great discussion 👍

  • @RonyCrise-iy7rk
    @RonyCrise-iy7rk День назад +11

    බොරුව වැපිරුවම බොරුවම තමයි පෙන්නන්න වෙන්නෙ 😂 ජෙපි වැඩ තව ඉදිරියේදී තාම හොරුන්ගෙ එක මයිලක් වත් අල්ලගෙනත් නෑ හැබැයි

  • @DinupaWalgama
    @DinupaWalgama День назад +5

    කොහමහරි කියෝලා.. තනතුරෙන් පහ කරලා ඊට පස්සේ ඒකට කියන කතා ටික මතක් උනා මට😂😂

  • @SugathSooriyawewa
    @SugathSooriyawewa День назад +8

    මිලා දෙනවා නිකං දෙනවා ආයිත් කණ අතගාල කණ පැලෙන්නම

  • @osmandsiyabalapitiyage7813
    @osmandsiyabalapitiyage7813 День назад +7

    ලැජ්ජාවක් නැතිව කථානායක තඹවල මහතා 159 ඉදිරියේ පුටුවේ වාඩාවෙන්නේ කොහොමද?

  • @GraceSoma-q6z
    @GraceSoma-q6z День назад +22

    Boys... This is comedy at highest level....❤❤❤

    • @indranichandra7458
      @indranichandra7458 День назад +1

      අනේ නරියා ඉරාජ් අනුන්ගෙ රෙදි හොදන් නැතිව පල යවි යන්ටඋදෙ පාන්දර තොපිට වෙන දෙයක් නැද්ද කතාකරන්ට පලයවි මිනිසු අපහසුවට පත්කරන්ට එපා

    • @PathiranaRenuka
      @PathiranaRenuka День назад

      හෝදමු අපි හෝදමු හෝදමු අපි හෝදමු හෝදමු අපි හෝදමු හෝදමු අපි හෝදමු හෝදමු

    • @nandaneeranweera4772
      @nandaneeranweera4772 День назад

      පච අනුරගෙ පච ආණ්ඩුව ගැන කියද්දි සක්කිලි ජෙප්පොන්ට රිදෙනව .කලින් ආණ්ඩුවෙ හිටපු මිනිසුන්ට ජෙප්පො කියපු කරපු දේවල් මතක නෑ නේද ....

  • @PathiranaRenuka
    @PathiranaRenuka День назад +7

    මම නම් දැන් මගේ නම ලියන තැන්වල ආචාර්ය කි දානව කෑල්ලක් මුලට

    • @RASEEKADEEPANI-ov4gh
      @RASEEKADEEPANI-ov4gh День назад

      Ow. Ane. Ara. Minihata. Acharya. Danna. Puluwan. Nam. Oya. Ta. Koitatam. Puluwanda. 😅😅

  • @kameshrochana342
    @kameshrochana342 День назад +14

    Niyamai iraj❤

  • @wasanthajayakody796
    @wasanthajayakody796 День назад +8

    හු,,,හු,,,,, හු,,,,ඉරාජ් නියමෙට වැඩේ කරනව

  • @samadialwis8490
    @samadialwis8490 19 часов назад +2

    නියම කතාව..... අන්තිමට ❤❤❤❤❤❤❤❤❤❤

  • @DasunHardTalk
    @DasunHardTalk День назад +60

    අහෝ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර කෝ

    • @AgnasFernando-cg7qm
      @AgnasFernando-cg7qm День назад +4

      Gammak brother ❤❤

    • @DasunHardTalk
      @DasunHardTalk День назад +1

      @@AgnasFernando-cg7qm thanks

    • @shereenperera7905
      @shereenperera7905 День назад +3

      good job

    • @DasunHardTalk
      @DasunHardTalk День назад +2

      @@shereenperera7905 thanks mom

    • @sunasilan6260
      @sunasilan6260 День назад

      ගස්.බල්ලො.කටයි.පුකයි.වහගෙන.හිටපියව්කසලගොඩවල්.අවුසන්නෙ.නැතිව.

  • @chandichandi1664
    @chandichandi1664 16 часов назад +1

    Very nice information thank you very much both of them😅

  • @SleepyGlaciers-ur4cr
    @SleepyGlaciers-ur4cr День назад +3

    ❤❤❤❤❤❤ඉරාජ්..❤❤❤❤

  • @AjanthaWeerakkodi
    @AjanthaWeerakkodi День назад +13

    ඇත්තටම අනුර අරය ගෙදර යවයිද😅

    • @DharmasenaDharmasena-x6v
      @DharmasenaDharmasena-x6v День назад +3

      පිස්සුද මහත්තයෝ එයා ගෙදර යැව්වොත් ඊළඟට පාර්ලිමේන්තුව ඇතුලේ වර්ජන කරන්න නායකයෙක් නෑනේ

  • @raksarnaj
    @raksarnaj День назад +11

    Miliya patta

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 6 часов назад

    ඉරාජ්,මේ මිලින්ද වගේ උන් ආශ්‍රය කරපන්,අවබෝධයෙන් ඉන්ට ඕනිනම්.🤔☸️❤😊

  • @MallikaP-o6n
    @MallikaP-o6n День назад +9

    Niyamai iraj

  • @RohanJurangpathy
    @RohanJurangpathy День назад +4

    Lovely 😍 👌 👍

  • @sparanagama9035
    @sparanagama9035 День назад +8

    Supiri Bn 😜

  • @broshevon9311
    @broshevon9311 День назад +5

    නියමයි 🎉😂🎉🎉🎉😂😂😂

  • @dharmasirimanawadu7295
    @dharmasirimanawadu7295 День назад +15

    දැන් උප්පැන්නෙට ආචාර්ය කියල නමට ආචාර්ය රන්වල කියලාදාගන්න එතකොට උපාධි ෆන්න ඔන නැ

  • @hemalatha444
    @hemalatha444 День назад +3

    මිලින්ද you are the .Now rocket ❤

  • @ranjanikandegamage7442
    @ranjanikandegamage7442 День назад +13

    ඊලග ජනාධිපතිතුමා අපේ නාමල් රාජපක්ෂ මැතිතුමාට ඡයවේවා

  • @stardustindigo
    @stardustindigo День назад +6

    රනිල් වික්‍රමසිංහ...මේ රටට පහළ වුණා වගේ ...මේ වගේ උනුත් මේ රටට පහළ වීම.

  • @chandraperera6247
    @chandraperera6247 День назад +17

    අර කවුද ටියුෂන් මාස්ටර් කෙනෙක් කියලා තියෙනවා නේද,ඵයාගෙත් ඵක්ක විශ්ව විද්‍යාලයේ ඵක නේවාසිකාගාරයේ හිටිය ශිෂ්‍යයෙක් දේශන පවත්වන වෙලාවට නිදාගන්නව,රෑට ඵලියට ගිහින් වැඩ පටන් ගන්නව කියල. ඵතකොට ඒ ශිෂ්‍යයාට විධිමත් ලෙස ගත්ත ඩිග්‍රි ඵකක් තියනවද?. අපි මේ පිළිබඳවත් සොයන්න ඕන නැද්ද. අඅඅ

    • @hemalatha444
      @hemalatha444 День назад +4

      ඔව් මාත් අහල තිනෙව ඒ කථාව මේ ගැනත් හෙව්ව නම් හොදයි නේද මොකද මේ මාලුවෝ කිව කරමක පට්ට පල් බොරු

    • @Sajin1111
      @Sajin1111 23 часа назад +4

      ඔව්...මහ එකාගෙ උපාධිය ත් බොරුවක්

    • @rathnayakarathnayaka4827
      @rathnayakarathnayaka4827 23 часа назад

      Ùuuu.. thama

    • @wishwa1031
      @wishwa1031 21 час назад +1

      😂🤌

    • @KokilaMadusanka-i1u
      @KokilaMadusanka-i1u 20 часов назад

      Paradunanam paththakata wela edapan bn

  • @laxmandodawatta326
    @laxmandodawatta326 День назад +6

    Supiri mili.

  • @sdvlog69
    @sdvlog69 День назад +3

    Doctor rate එකක් ගන්න අවුරුදු 3-5 විතර පර්යේෂණ කර නව සොයා ගැනීමක් කල යුතුයි. Professor සහ supervisor කෙනෙක් යටතේ දැඩි කැපවීමෙ ප්‍රතිඵලයක් තමයි Phd ප්‍රදානය. අද ඒක කිසිම වැදගත් නැති තත්ත්වයට ලංකාවේ පත්වෙලා බොරුවට title ලිවීමෙන්. ඉස්සරහට ලංකාවේ university ranking වලට ඕක තදින් බලපාවී. වෙන රටවල ලංකාවේ Phd කෙනෙක් ගණන් නොගෙන ඉදීවි. ඉන්දියාවේ ඕක දැනටමත් වෙලා ඉවරයි 😮

  • @indujayasooriya9658
    @indujayasooriya9658 День назад +13

    I like Milinda’s attitude of politics in SL 😅

  • @jenatpushpakanthi6169
    @jenatpushpakanthi6169 10 часов назад +1

    ජයවේවා ❤❤❤❤❤

  • @Alex955G
    @Alex955G 18 часов назад +5

    උබලට දැන් හිතෙන්නැද්ද.. හැමදාම පන්ති කට් කර කර රෑට පොස්ටර් ගහ ගහ.. දේශපාලන රැලි තියලා .. අනිත් ලමයි කැම්පස් යන්න ලෑස්ති වෙද්දි.. උදේට ජනෙල්ලෙන් පැනලා හොස්ටල් රූම් එකට එන අන්‍ර සහො ගේ උපාධියත් මට නම් හිතෙන් බොරු එකක් වෙන්න ඕනී මචං ..🤨🤨

  • @Gmnks91
    @Gmnks91 15 часов назад +1

    අවුරුදු 76 සාපයේ කොටසක්ම තමයි මාලිමාවත්....පැවති ආණ්ඩු වල හොද නරක දෙකම විවේචනය කරමින් කකුලෙන් ඇදපු jvp නිරුවත එලියට එන්න මේ ආණ්ඩුව ලබා දීම මේ රටේ 68 ලක්ශය ගත්තු හොදම තීරණයක්

  • @erangadilhan1806
    @erangadilhan1806 15 часов назад +1

    If you really check, most of the undergraduates who were in politics of JVP did not complete their degrees because of their focus on politics. Therefore, it’s worth to check everyone’s background then you may realize what exactly the situation is .

  • @ghdgfjbhgkjfjg
    @ghdgfjbhgkjfjg День назад +4

    ට්ල්වින් ගෙ පාකෙ නාමයොජනා දිම,,😂😂

  • @subhashjeewantha2212
    @subhashjeewantha2212 День назад +32

    එතකොට ඔය අනුර , හරිනිගේ උපාධි ඇත්තක්ද? 😂😂😂😂😂😂😂

    • @RASEEKADEEPANI-ov4gh
      @RASEEKADEEPANI-ov4gh День назад

      Awat. Hoyanna. Ona

    • @sdvlog69
      @sdvlog69 День назад +1

      අනුර කුමාර කැලණිය විශ්වවිද්‍යාලයේ BSc උපාධියක් තියෙනවා.

    • @DUMINDA_
      @DUMINDA_ День назад

      @@sdvlog69 namaltath thiyanwa

    • @anubandaranayake8449
      @anubandaranayake8449 23 часа назад

      😮

    • @Sajin1111
      @Sajin1111 23 часа назад

      ​@@sdvlog69😂😂😂😂😂ඒකත් බොරුවක්

  • @sunethradesilva1828
    @sunethradesilva1828 День назад +2

    ඇත්තටම උගත්කම් කියන්නෙම පොතේ දැනුම.චාමර ජනාධිපතිකමටත් සුදුසු මිනිහෙක්.ඒක තමයි අතදැකීම් බහුල බව.ළදරු මානසිකත්වයෙන් ඉන්න මිනිසුන්ට වගකීම් දරන්න බැහැ.උගත්කම් රැකියාවකට, තනතුරකට සුදසුයි කියල හිතන් ඉන්න අපි.......?

    • @chamidu422
      @chamidu422 13 часов назад +1

      නොදකින් මෝඩයා😂😂😂

  • @dushirodrigo166
    @dushirodrigo166 4 часа назад

    Iraj your program is great. Mili you are too much taking Government side. Quality time with Iraj and Mili.

  • @NimalSanta
    @NimalSanta День назад +4

    ❤❤❤❤❤❤

  • @samsungphonetastic7740
    @samsungphonetastic7740 18 часов назад

    Niyamai jayawewa ❤❤❤❤👍👍👍👍👍

  • @audiopod-2024
    @audiopod-2024 17 часов назад +1

    Good one !
    මිලින්දගේ මයික් කේ අවුල් ද මන්දා 🤔

  • @AnnurangapereraMohotti
    @AnnurangapereraMohotti День назад +2

    ❤❤❤❤iraj

  • @සරිනා-ට3ය
    @සරිනා-ට3ය 20 часов назад +1

    පච කුමාර රජය බාරගත්තු දවසේ ඉදලා තාමත් එක තැන පල්වෙනවා.අපි හිතුවා කියපු හැටියට මැජික් පොල්ලක්වත් අරන් එයි කියලා....😂😂😂😂

  • @DeshanEdirisinghe93
    @DeshanEdirisinghe93 День назад +3

    අද වොයිස් එකෙ අව්ලක් තියෙනවා audio එකෙ ,වයිබ්‍රෙට් වෙනව 😢

  • @chathurikadesilva5970
    @chathurikadesilva5970 16 часов назад +1

    බොරු කිව්වෙ නෑ…..බොරු පිම්ඹා🤷‍♀️

  • @TheExplorer-ph5mw
    @TheExplorer-ph5mw 13 часов назад

    Ape rajathumage araksawa adukalaa ta ounta sapawenawa❤❤❤❤❤

  • @Sajin1111
    @Sajin1111 23 часа назад +2

    බොරුව විශ වෙලා ජෙප්පොන්ට❤❤❤

  • @sugathbandara3624
    @sugathbandara3624 День назад +3

    ඕව මොනවද, පුක දීල උපාධි ගන්නත් පූලුවන්නේ , ඒ නිසා ඔය උපාධි අදාලම නෑ, ටැලන්ට් එකයි ගැලන්ට් එකයි තමයි වැදගත්. ඉරාජ් වීරරත්න වගේ 👍.

    • @RASEEKADEEPANI-ov4gh
      @RASEEKADEEPANI-ov4gh День назад

      Mahansi. Wela. Egana. Ganna. Daruwo. UN. Upadiya. Ganna. Mona. Dukak. Vidinawada me. Boru. Upadi. Nisa. Mahansi. Wela. Upadi. Ganna. Daruwan. Ge. Upadi. Mona. Taram. Watinawada.

  • @dedunu7803
    @dedunu7803 День назад +5

    උදයංග වීරතුංග ගැනත් program එකක් ඕන ඉරාජ් අය්යේ ❤️❤️❤️

  • @jjdog-z2y
    @jjdog-z2y День назад +8

    දුලාන් සේනාධීර කියල එකෙක් video එකක් දාල තියෙනව ඉරාජ්ගෙ කෙරුවාව මෙන්න කියල.මන් මුළු video එකම බැලුව ඉරාජ්ගෙ කෙරුවාව බලන්න.බලද්දි මුළු video එකේම උදයංග වීරතුංගට බැනල එකම එක තැනක කියනවා ඉරාජ් උදයංගත් එක්ක Airport එකකට ගියාලු 😂.මන් බැලුව ඒකද ඉරජ්ගෙ කෙරුවාව කියල.පස්සෙ අන්තිමේට කියන්ව මමත් මාලිමාවට දුන්නෙ කියල. දැන් හැම එකාටම Views ඔනි උනාම කරන්නෙ ඉරාජ්ට බනිනව නැත්තම් මාලිමාවෙ හොද කියනව.අනේ ඉතින් පව් අපේ මිනිස්සු 😂

    • @RonyCrise-iy7rk
      @RonyCrise-iy7rk День назад

      ඇයි චමුදිතගෙ රහස් පරික්ෂක සෙට් එක හිටපු ගමන් ඇවිත් රාජපක්ෂ රාජපක්ෂ රාජපක්ෂ කියල යනව 😂

    • @JanakaRathnayake-vq7vm
      @JanakaRathnayake-vq7vm День назад

      ඉරාජ් ගැන නෙවෙයි කතානායක ගැන කියපන්කො තණ කොල කන ජෙප්පා

    • @jjdog-z2y
      @jjdog-z2y День назад +1

      @@JanakaRathnayake-vq7vm mn jeppek neme yakoo hariyata
      Comment eka kiyawapan

  • @HemaDuwa-cr5zs
    @HemaDuwa-cr5zs День назад +3

    ඉරාජ් මිලින්ද මහත්තයා කියන විදිහට විහිළු නෙවෙයි මමත් එකගයි පාර්ලිමේන්තුවේ හොඳම කතා කරන්නේ චාමර සම්පත් මම හැම කතාවක්ම අහනවා ඔයත් අහල බලන්ඩ වැරදිද කියලා හරියටම හරි කියන දේවල්

  • @Yungedii
    @Yungedii День назад +1

    මොනවා උනත් ආතල් ඕයි😂

  • @USAඅපි
    @USAඅපි День назад +2

    කවුද මුන් දෙන්නා 😂😂😂😂

    • @mihirapunchihewa2105
      @mihirapunchihewa2105 22 часа назад +2

      මුන් දෙන්නා ගැන නොදන්නා උඹල වගේ එවුන් කොහොමද බන් රන්වල ගැන දැනගන්නෙ. උඹලා පව්.......

  • @MahindaKithsiri-h6z
    @MahindaKithsiri-h6z 14 часов назад

    බ්‍රෝ නියමයි.

  • @senuladilen14perera14
    @senuladilen14perera14 17 часов назад

    Iraj ❤

  • @AnkPadmi
    @AnkPadmi 22 часа назад +1

    අපේ රටේ ඊලග ජනාධිපති අපේ නීතිඥ නාමල් රාජපක්ෂ හරි ගගන ගාමී චි චී බෝයි ව පත් කරමු අපි එකෙන්ම ඉරාජ් බයියේ එකෙන්ම. අඩුම ගානේ චී චී බිම දිගේ යන රොකට් එකක් හරි හදලා රටට ඩොලර් හොයලා දෙයි මුන් වගේ නෙමෙයි.. ඇයි දෙය්යියනේ ඉරාජ් අයියේ ඔයාගේ ගැලරියේ ඉන්න මයින්ද මාත්තිය බෙට්ටක් දැම්මත් හම්මේ ඒකේ ලොකු නේද බලන්නකෝ බෙට්ටේ හැඩේ හරියට නෙලුම් කුලුණ වගේ බෙට්ටක් මයින්ද මාත්තියා දාලා තියෙන්නේ කියලා ඔයා කිව්වම අම්මෝහ්හ් ඔව් ඉරාජ් අයියේ බලන්න මයින්ද මාත්තියට රෙවුනත් ඒකෙත් තියෙන්නේ මාර හැඩයක් සුවදක් කියලා චූන් වෙන මිනිස්සු වෙන්න බැරි අමුතුම කොට්ථාසයක්

  • @chamidu422
    @chamidu422 13 часов назад +1

    එහෙනම් අපි ඊලග පාර ගගනගාමී චිචී පුතා කතා නායකයා කරමු,😂
    බේරෙ වැවේ නාපු බයියො එකතු කරගත් you tube තිප්පොල 😂😂

  • @mareencafor7941
    @mareencafor7941 5 часов назад

    ITS not about whether the speaker needs a PhD or even a Bachelor's degree. It's only about honesty,integrety,credibility & accountability. That's why people chose this government.
    AND hope hon.speaker will step down from his chair
    still WE LOVE ANURA AND THE NPP,

  • @swarnaabegunasekara1955
    @swarnaabegunasekara1955 32 минуты назад

    ❤❤❤ iraj

  • @Ilovemycountry-i6l
    @Ilovemycountry-i6l 20 часов назад +1

    Me rata winasa kalema ugaththu, Aththatama meka lankawe education eke prashnayak. Degree eka kiyana eka prestige ekak widiyata hadunwala deela thiyenawa. Mokada lankawe education opportunities adu nisa. Education and degrees kiyanne qualification ekak witharai. Degrees thiyena hamoma intelligent na. Eth ehema mathayak samajaye goda nagala thiyenawa. Eka nisama degree ekak gaththu aya, university giya aya tikak maannayak hadagannawa. Eyala hithanawa eyala dan supirior level ekaka inne kiyala. Ithin degree ekak nathi kenawa modayo ganata daanawa (Industry eke kisima practical deyak nodanna university lectures la mata one tharam hamu wela thiyenawa. Habai eyala theory knowledge eka hodatama dannawa. But apply karanna danne na). Lankawe technical colleges ganan ganne na, eth godak daksha aya ewagen bihi wenawa. Mama podi kale hithan hitiye technical colleges kiyanne igena ganna bari aya yana ekak kiyala. Mokada ape teacher hamadama kiyanne igena gaththe nathnam TEC ekata thamai yanne wenne kiyala. Ehema kiyala thamai lamainge oluwata daanne. Ekai degrees prestige ekak wela thiyenne.
    Government university ekakin nathuwa private degree ekak gaththath hithanne salli walata degree ekak aran kiyala. Eth aththatama salli gewana ayath mahansi wela thamai a degree eka ganne kiyala hithanne na. A tharamata degree eka wenama level ekaka thiyanawa. Ithin ohoma degree aran government job ekakata giyama, minissu "sir" kiwwama amuthu ekak aruda wenawa. Eyala ugathkama use karala thamanta nathi praboo kamak ganna yanawa. Godak welawata gamwala duppath pawul walin campus giya ayata thamai me una hodatama thiyenne (Athdakeemen kiyanne), eyalata nothibunu respekt ekak eddi eka agatama gannawa. Eeta passe ara duppath kaale arrears cover karanwa. Oka thamai lankwe ugaththunge cycle eka.
    Meka nathi karannanam hamotama degree ekak ganna puluwan widiyata opportunities athi karanna one. Education qualifications normalize unama oya prashne tikak durata hari adu karaganna puluwan. Anith eka thamai "Teaching" jobs denna one aththatama teach karanna kamathi ayata misak rassawak hoyaganna bari degree holders lata nemei. Teach karanna danne nathi, degree ekak thibunu nisama teach karanna apu aya thamai podi ayage olu kanne. Eyala loku weddi samajeta ahithakarai. Wena job ekak karanna asawen inna kenekuta teaching yanawa kiyannema Stress ekak. A stress eka pita karanne lamainge pitin. Eken teachers lata waira karana samajayak bihi wenawa. Godak welawata teaching yanne teach karana asawata wada paid leaves walata thiyena asawata.
    Onna oya prashna deka wisaduwanam godak prashna walata uththara hambenawa.

    • @tamarind1459
      @tamarind1459 16 часов назад +1

      Well said. Core issue of SL

  • @renukasiriwardena689
    @renukasiriwardena689 22 часа назад

    MELINDA ERAJ. JAYAWAWA NEYAMAE. WADASATAHANA

  • @manodtv49
    @manodtv49 День назад +3

    👍👍❤️😂

  • @samarkon-f3m
    @samarkon-f3m День назад +2

    ඒ වුනාට ඩාලිංලා ඔයාලට නං ආය දෙන් නෑ. ලොවෙත් නැති වෙන්න කට්ටිය සැප ගත්තනේ නෙ. මෙයාලත් සූට්ටක් කාල ගියදෙන්.😂😂😂😂

    • @Chamziboy
      @Chamziboy День назад

      උබල වගේ හිගන්නෝ කන්න බොන්නේ නැතුව හාමත් උනාම තොපේ ප්‍රතිපත්ති කැලේ යකෝ

  • @Chilawboy
    @Chilawboy 16 часов назад

    ආන්ඩුව පත්වෙලා දවස් කීයද, පුදනකොටම කාපි යකා කිවුවලු.. අයියෝ ...මාලිමා ඔයා.. 😂😂

  • @Slman-e8f
    @Slman-e8f 23 часа назад

    මේ ගැන හොද කතාවක් කියලා තියනවා මධූභාෂණගේ චැනල් එකේ තියනවා ආණ්ඩුව පෙරලන කුමාත්‍රණයක් තියෙන්නේ. ඔය කථාව කියලා තිබුනා

  • @hanannaggar4555
    @hanannaggar4555 17 часов назад

    ❤️❤️🙏🙏🙏👍👍👍😁

  • @udayasuranga1609
    @udayasuranga1609 21 час назад

    ❤❤❤🎉🎉🎉