Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
නිරෝශා මිස්ගේ කටහඩ නම් භාවනාවක් ❤. ඇස් වහක්නම් වදින්න එපා ඒ හඩට ❤. ගී කිරුළේ එකම ගීත රාජිනිය නිරෝශා මිස් ❤❤
අදනමි හරිම ලස්සනයි ආදරෙයි හිරුට ස්තූයි කටාර් රාජ්‍යය අසොකා 🌹🌹🌹❤❤❤
ගී ලොව විරාජිනිය ❤ 😍
මමත් සශිකා මිස්ගෙ ඔක්කොම සිංදු වලට අසයි එත් වැඩියෙන්ම ආස පරමිතා එකත් එක්ක මොකක්දො බැදිමක් තියනවා . " කඳුළු වලින් දියවී යනවා නම් අවිහිංසක රූපෙ දොරෙ ගලන තුරු කඳුල හලන්නම් මට ඔබ නොපෙනන සෙ " 🥺🎧
ශෂිකා නිසංසලා මිස්ගේ හැම සිංදුවක්ම තාමත් අහනවා .
ශශිකා නිසංසලා...🌷🌷🌷සුභානි හර්ෂනී...ඒ දෙන්නම හරිම නිහතමානී...ආදරෙයි දෙන්නටම♥️♥️♥️💕💐💐🌸
නිරෝෂා විරාජිනී මහත්මියගේ ගායන හැකියාව වෙනම level එකක තියෙන්නේ ❤
නිරොශා විරාජිනි. ❤❤❤❤ හස්කි වොයිස් .. සම කල් නොහැකි හඩක් ..
අනේ සශිකා නිසංසලා මිස් ඉන්න ඕනම වැඩසටහනක් බලනවා..මේ වැඩසටහන කලින් බැලුවේ නෑ..සශිකා මිස් ඉන්න නිසාමයි බැලුවේ...ආදරෙයි සශිකා මිස් හැමදාමත් ❤❤❤❤
මත්
අදනම් නියමයි වැඩසටහන සුපිරිම තුන්දෙනෙක් අද හරිම දක්ෂ තුන්දෙනෙක් ගුඩ්ලක් ❤
නිරෝෂා දැන් ලස්සනයි ශේප් dan ඉන්න vidiya.. මහත් උනාම hari na දැන් 👍👍ආපු තුන් දෙනාටම බුදුසරණයි ආදරෙයි 👍🌷😘ඉසුරු ට නම් හැමදාම ආදරෙයි අපේ දකුණේ තරුව
Nirosha virajaniyage voice nm hitha niwenawa...අසනීපයෙන් idalath voice nm super ..❤❤❤❤❤❤❤
ගී ලොව ගීත කෝකිලාවිය නිරෝෂා විරාජිනී ❤️❤️❤️
ශශික අක්කි 🥺❤️ මම ආසම කෙනා..හැමෝගෙම කටහඩ ලස්සන ය්ි එ උනාට ශශික අක්කා හරිම සරලයි ව්දගත් හැමදේම එයාගෙ ලස්සනයි❤තරුන්‍ය සම්මානය ශශිකා අක්කිට දෙන්න ඕන් තමයි🎉🎉🎉🎉🎉 ලස්සන යි එයා වයසට නොයන් කෙනෙක් ❤
ශෂිකා නිසංසලා ,සුභානී හර්ශනී,නිරෝෂා විරාජිණි ❤❤❤
අද ගොඩක් ලස්සනයි 😍🔥සශිකා මිස් ❤️
සශිකා මැඩම් ඉන්න වැඩසටහන් නම් කොච්චර බැලුවත් එපා වෙන් නෑ ❤️🥺
සශිකා මිස්ගෙ හිනාව ❤
තුන්දෙනාම හරිම ආදරණීය ලස්සන කටහඬවල් තුනක්❤
නිරෝෂා ආදරණීය ගායිකාව...❤❤❤
හදවතේ ගායිකාව ඉන්න එකේ හදවතේ ගායකයත් හිටියා නම් සුපිරී ශෂිකා ❤️❤️
නිරෝෂා විරාජිනිය... ආදරණිය ගායිකාව ❤
Nirosha voice best e version patta❤ ape shashika voice eka lassanai
ශ්‍රී ලංකාවේ ගිත කාලාවෙ රැජින . හදවතෙ ගායිකාව සශිකා නිසංසලා ❤
❤❤❤කෝකිලාවියන්. තුන් දෙනාටම ස්තූතියි අද හරි ලස්සන යි
❤❤ සුභාණි හර්ෂනී මන් ආසම ගායිකාව 🌺😍 එයා ඉන්න හින්දා ගොඩක් ආසාවේන් බැලුවේ ඉදිරි ගමනට සුභ පතනවා ආදරේයී ගෝඩක් ❤️🥺✨
Nirosha's voice 😘❤️
ඔයාල තුන්දෙනා අපිට ගොඩක් වට්නා සම්පත් අද ගොඩක් ලස්සනයි ඔයාලට හැමදාම සතුට්න් ඉන්න ලැබේවා තෙරුවන් සරනයි ❤❤❤❤❤❤❤
නිරෝශට හිරු වගේ තමා සශිකා මැඩම්ටත් හැම නාලිකාවෙම දොරවල් ඇරිලා ❤️🥰
නිරෝෂා අසමසමයි ❤️
අපේ රටේ මොනතරම් ගායිකාවන් හිටියත් නිරෝෂා විරාජනයට සම කරන්න ගායිකාවක් නෑ ඇය ඒ තරම්ම දක්ෂයි
අද ගොඩක් ලස්සනයි ඉවර වෙනකම්ම බැලුවා ...හැමදෙනාටම සුභ අනාගතයක් ❤❤❤
Nirosha miss's voice....❤❤🩹
nirosha miss inna nisa baluwe....😍🥰❤
ලස්සන සින්දු ටිකක් අද ඇහැව්වා හැමෝම ටම ආදරෙයි ජෙසු පිහිටයි
නිරොශා .. හස්කි වොයිස්..
මාලනීට පසුව දුටුව නිහතමානී චරිතය නිරෝසා.ආදරෙයි ..සසිකා.සුබානි.
නිරොශා කොහෙද නිහතමානී 😂 ශශිකා මිස් නම් නිහතමානීයි ❤
Nirosha ❤ Queen of SriLankan music industry 🎉❤
True , Best female singer and voice ever 😍❤😊 nirosha
වැඩසටහන මාර ලස්සනයි .හැමෝටම තෙරුවන් සරනයි .
තුන්දෙනාම ගොඩාක් ලස්සනයි ආදරෙයි ❣️
නිරෝශා මිස් ආපු නිසාමයි බලුවේ 😊❤ තුන් දෙනාම ලස්සනට මිහිරට ගයනවා ඒත් නිරෝෂා විරාජිනියගේ හඩ අසමසමයි , සාරංග හැමදාම කියනවා වගේ ශ්‍රී ලංකා ගායන වංශකතාවේ රන්ගිර , කිසිදා නොසෙල්වෙන ගී කිරුලේ ගීත රාජිණිය ඇයමයි ❤ හරිම පරිණත හඩක් නිහතමානී චරිතයක් , ආදරෙයි ඇයට දීර්ඝායු ❤🙏
නිරෝෂා විරාජිනීයගෙ හැකියාවට සම කල හැකි ගායිකාවක් තවත් ලංකාවේ නෑ..
Aniwaryen ❤
Yes❤
Shashika nisansala mis ge sinduwalata mama godak asai . Nikn bawanawak wage ❤❤
ආසම හඬවල් 3ක්❤❤❤ මෙහෙම එකට අහන්න ආසයි❤
Sashika miss hinadama baluwa❤❤
ශෂිකා නිසංසලා ඉන්නවා නම් අනිවාර්යයෙන්ම බලනවා
Eya dan wedak na
Math ekai awe
Sashika wedak ne den. සිංහල sindu witharane sashika kiyanna danne. Ee unata සිංහල sindu kiyanna danneth ne sashika
@@ShashikaDiwyangaහරි හරි ඔයාට පුලුවන් නෙ...දැනුවත් උනා😂
@@ShashikaDiwyangaගැහැනු කෙනෙක්ට ඉරිසියා කරන්නෙ තවත් ගැහැණියක්මයි.උඹට එයාට ඉරිසියා කරන්නවත් සුදුසුකමක් නෑ
Best program so far. Isuru is lucky to had this chance. Shshika akke love u so much
Harima Adaraniya 3...Nicosia...❤❤❤..Sasika...❤❤❤.Subani..❤❤❤❤
අතර මැදට වෙන චරිත ගෙනත් පිස්සු නටන්නේ නැතුව මේ තුන්දෙනා එක්ක විතරක් වැඩසටහන කෙරුවනම් ගොඩක් හොඳයි. මම ආසම ගායිකාවන් තුන්දෙනෙක්. සුභ පතනවා හැමෝටම.
Niroshage voice ekata sama kala haki hadak na ❤
ඇත්ත ❤
Nirosha sashikage song ekakata banalath shashika nirosha inna program ekakatath awa kiyanna aya kochchara nihathamani gaikawakda😊
E mokakda song 1
@@PnDheshan vinde nubai song eka
අද ඉසුරු අමුතුයි පව් ane ඉක්මනින් හොද කෙනෙක් ලැබේවා ❤️❤️❤️
Hmbel inne
Nirosha Virajini ❤
අම්මෝ හරි අසාවෙන් බැලුවේ. ලස්සනයි. Thanks ඉසුරු.
Sashika nisansala akki nisamai meka baluve niyamai adanam vadasatahana my fav sucha beautiful voice sashika akki ❤
සුභානි හර්ෂණී 😍❤️💖
ඉසුරු අදමද කොහෙද සංවර වචන පාවිච්චි කරලා මේ වැඩසටහන කරේ 🙂
Nirosha my favourite
සශිකා මිස් ❤
අද නම් ගොඩක් ලස්සනයි ❤❤❤❤ බුදු සරණයි
Me lokenma mama asama gayana silpiniya,,,, shashika nisansala mis,, ❤❤❤❤❤❤bs dp ❤❤❤❤❤❤❤
Mama asama adaraneeyama aya adarei isuru ayya ada sindu okkoma isuru ayyatamai kiwwe wage mata hithuna💗💗💗💗😍😍mama dilrukshi
Queen of melody sashika❤
Ada niyamai isuru malli.ewith inna hemotama adarei.budu saranai..
Sashika Nisansala..❤
Sashika akka ,subani akka ,nirosha aunty lassani pogrom eka
Nirosha aunty😂
දමිත්ල චාමරලත් ගේන්ඩකො trending එන්නැද්ද බලන්න 😊
ලබන සතියේ චාමර ,දමිත්,ඉදුණිල් අරන් එන්න.❤❤❤❤
Anna supiri kathawa. Apith kemathi👍👍👍👍
ඉසුරැ අයියා අද තැමිපත් වෙලා❤❤❤❤❤
සසිකා නිසංසලා අක්කා❤❤
Nirosha mis❤
Harima lassanai 💗💗💗💗💗⚘⚘⚘⚘l love you parisami inna budu saranai
ගොඩාක් ලස්සනයි අද වැඩ සටහන ❤
Shashika ❤❤❤
ඉසුරු හරි අමාරුවෙන් ඉන්නේ..වෙනදා වගේ දඟලන්න බෑනේ 😂😂
අදනමි හාරිම ලස්සනයි හැමොටම ආදරේයි බුදුසරණයි ❤❤❤❤❤❤
❤❤l❤adarei tundenama harima piripun tampath niliyo wage penna adagena na
Chamara virasingha,damith asanka,sananayaka waraiyada gandako isuru aiya please 🙏🙏🙏🙏🙏🙏🙏
Sashika nisansala ❤
Ada nam niyamai programme eka
Shashika Nisansala 💙🩵
Adanam hose full ekanam godak lassanai mage asama gaikawan 3 denam awith e 3 denatama man suba pathanwa eyalage idiri angathaya suba wenana kiyala ❤❤❤💐💐💐
Adarei lsurru niyamata weda satahana karanawa👌👍❤❤
අද වැඩසටහන ලස්සනයි 💕
Sashika The Queen Of Melody❤
Suba තව ගිත ඕ නේ ❤❤
ඉසුරු අයියෙ උබ පට්ට හරිය ....🙋
ශශිකා මිස් ඉන්න නිසා තමයි බලන්නෙ එයා ඉන්න ඔනෙ වැඩසටහනක් බලනො
Mn asama charitha thunak suba pathanwa .diirgayusa lebewa
දමින් චාමර ඉදුනිල් අරන් එන්න..
Super 3 ❤❤❤🎉
❤ඉසුරැ
Devi pihitai ❤❤❤ kuwait 👌👌👌👌👏👏👏💋💋💋💋💋💋
Adarei ❤️❤️❤️❤️❤️❤️❤️ esuru dula 💕💕💕💕💕💕💕💕💕💕
හරිම ලස්සනයි 🙏🙏♥️♥️♥️
ගොඩක් . ලස්සනයි . ❤❤❤❤❤
Sashika akka supiri budu saranai oyata 🙏 ❤
Ohoma satutin inna kiuvata kohomada satutin inne Lankavata monavada wenne Ath oyage wada satahana balala tikak hita hada gannava ape daruwo kalayath innava apu mehe wada karan nisa ❤ oyata kuwait Asawen balana va
Good lassana I Asawen Ahan gaman baluva wada karana gaman kuwait
Lassanai camara, damith ,idunil , gennako
නිරෝෂා විරාජිණි උඹ බලා ගත්තද පිස්සා කවුද කියලා එතකොට මගෙන් දුවෙක් ඉන්නවයි කියලා උඹට අපේ ගෙදර ගියේ උඹේ මහාය කී හොයන්නද මගේ බස් එකට නඩු දැම්මේ අහවල් සින් සින්දු මගුලකට ද ඇයි උඹව හොයාගෙන පිස්සෝ එන්නේ මම ගිය උඹ ඕ හොයාගෙන පිස්සුවට නෙමෙයි. අරලිය හාල් මෝලෙන් උඹ රුපියල් පනස් දාහක් අරගෙන තියෙනවා මගේ නම විකුණලා රුපියල් 45000ක් උඹලා අරගෙන යා අරගෙන තියෙනවා මගේ අර යාළුවගේ ගෑරින්ජ් එකෙන් මාසෙකට උඹ කටක් ඇරලද කතා කරන්නේ උඹට අද කිසිම මේ රටේ මේ කිසිම තැනක සංගීතයක් දෙන්න දෙන්නේ නැහැ මම උඹ ගෙ ඔය කඳානගේ රිදට ගිය පිස්සා ඌව පිස්සු වැට්ටුවේ උඹමයි. කඳානේ පොලිස්කාරයෝ දම්වල ගස්සලා අහිංසක කොල්ලෙක්ව උඹ දැනගනින් මම උඩින්ඩි පාන් බං කියන එක උඹ නිරෝෂා විරාජනී කියලා සිංදු කියන උඹ මගේ පස්සෙන් ඇහිලා අපේ මල්ලි නේද උඹට ඇඳයි මටයි අරන් දුන්නේයි අරන් දුන්නේ බුදියගන්න තෝ මොන තරම් නාඩි දැම්මද මට තෝව පිස්සෙක් නෙමෙයි ආවේ තෝ අල්ලන්න ආවෙ පිස්සෙක් නෙමෙයි මම සමිතා මුදුන් කොටුවගෙන් මල්ලි, තෝ ඒක දැන ගනින් උඹ තව ආයිත් කිසිම මාධ්‍යයක ගිහිල්ලා පම්පෝරි ගහලා තිබුනොත් තොට බලාගනින් රටේ ඉන්න තියන්නෑ තෝ මං කවුරු කියලද හිතේ තියන් ඉන්න දැන් මං පිස්සා පෙන්නුවා නේද හිරු එකෙනුත් අයින් කරලා තොට මහරගම අපේ අක්කේ සැලූන් එකට එන්න එපා කියලා සමිතාම දුන් කොටුවගේ සැළුන් එකට එන්න එපා කියලා ඒ හොරපුවට නේද තෝ ඔය මගෙන් ඒ පලිය ගත්තේ මම සමිතා මුදුන් කොටු වගේ මල්ලි කියල කියලා දන්නවා නේද තෝ මහා පරිමාණයෙන් කයිවාරු ගැහුවට පිටගන් වලින් ආපු එවුන් හිටපියව් ඒ විදිහට දැන් බලා ගත්තද පිස්ස කවුද කියලා දැන් පුඛ අමාරු හොඳද
❤❤❤❤❤ලස්සනයි
නිරෝශා මිස්ගේ කටහඩ නම් භාවනාවක් ❤. ඇස් වහක්නම් වදින්න එපා ඒ හඩට ❤. ගී කිරුළේ එකම ගීත රාජිනිය නිරෝශා මිස් ❤❤
අදනමි හරිම ලස්සනයි ආදරෙයි හිරුට ස්තූයි කටාර් රාජ්‍යය අසොකා 🌹🌹🌹❤❤❤
ගී ලොව විරාජිනිය ❤ 😍
මමත් සශිකා මිස්ගෙ ඔක්කොම සිංදු වලට අසයි එත් වැඩියෙන්ම ආස පරමිතා එකත් එක්ක මොකක්දො බැදිමක් තියනවා . " කඳුළු වලින් දියවී යනවා නම් අවිහිංසක රූපෙ දොරෙ ගලන තුරු කඳුල හලන්නම් මට ඔබ නොපෙනන සෙ " 🥺🎧
ශෂිකා නිසංසලා මිස්ගේ හැම සිංදුවක්ම තාමත් අහනවා .
ශශිකා නිසංසලා...🌷🌷🌷සුභානි හර්ෂනී...ඒ දෙන්නම හරිම නිහතමානී...ආදරෙයි දෙන්නටම♥️♥️♥️💕💐💐🌸
නිරෝෂා විරාජිනී මහත්මියගේ ගායන හැකියාව වෙනම level එකක තියෙන්නේ ❤
නිරොශා විරාජිනි.
❤❤❤❤ හස්කි වොයිස් .. සම කල් නොහැකි හඩක් ..
අනේ සශිකා නිසංසලා මිස් ඉන්න ඕනම වැඩසටහනක් බලනවා..මේ වැඩසටහන කලින් බැලුවේ නෑ..සශිකා මිස් ඉන්න නිසාමයි බැලුවේ...ආදරෙයි සශිකා මිස් හැමදාමත් ❤❤❤❤
මත්
අදනම් නියමයි වැඩසටහන සුපිරිම තුන්දෙනෙක් අද හරිම දක්ෂ තුන්දෙනෙක් ගුඩ්ලක් ❤
නිරෝෂා දැන් ලස්සනයි ශේප් dan ඉන්න vidiya.. මහත් උනාම hari na දැන් 👍👍ආපු තුන් දෙනාටම බුදුසරණයි ආදරෙයි 👍🌷😘ඉසුරු ට නම් හැමදාම ආදරෙයි අපේ දකුණේ තරුව
Nirosha virajaniyage voice nm hitha niwenawa...අසනීපයෙන් idalath voice nm super ..❤❤❤❤❤❤❤
ගී ලොව ගීත කෝකිලාවිය නිරෝෂා විරාජිනී ❤️❤️❤️
ශශික අක්කි 🥺❤️ මම ආසම කෙනා..හැමෝගෙම කටහඩ ලස්සන ය්ි එ උනාට ශශික අක්කා හරිම සරලයි ව්දගත් හැමදේම එයාගෙ ලස්සනයි❤තරුන්‍ය සම්මානය ශශිකා අක්කිට දෙන්න ඕන් තමයි🎉🎉🎉🎉🎉 ලස්සන යි එයා වයසට නොයන් කෙනෙක් ❤
ශෂිකා නිසංසලා ,සුභානී හර්ශනී,නිරෝෂා විරාජිණි ❤❤❤
අද ගොඩක් ලස්සනයි 😍🔥
සශිකා මිස් ❤️
සශිකා මැඩම් ඉන්න වැඩසටහන් නම් කොච්චර බැලුවත් එපා වෙන් නෑ ❤️🥺
සශිකා මිස්ගෙ හිනාව ❤
තුන්දෙනාම හරිම ආදරණීය ලස්සන කටහඬවල් තුනක්❤
නිරෝෂා ආදරණීය ගායිකාව...❤❤❤
හදවතේ ගායිකාව ඉන්න එකේ හදවතේ ගායකයත් හිටියා නම් සුපිරී ශෂිකා ❤️❤️
නිරෝෂා විරාජිනිය... ආදරණිය ගායිකාව ❤
Nirosha voice best e version patta❤ ape shashika voice eka lassanai
ශ්‍රී ලංකාවේ ගිත කාලාවෙ රැජින . හදවතෙ ගායිකාව සශිකා නිසංසලා ❤
❤❤❤කෝකිලාවියන්. තුන් දෙනාටම ස්තූතියි අද හරි ලස්සන යි
❤❤ සුභාණි හර්ෂනී මන් ආසම ගායිකාව 🌺😍 එයා ඉන්න හින්දා ගොඩක් ආසාවේන් බැලුවේ ඉදිරි ගමනට සුභ පතනවා ආදරේයී ගෝඩක් ❤️🥺✨
Nirosha's voice 😘❤️
ඔයාල තුන්දෙනා අපිට ගොඩක් වට්නා සම්පත් අද ගොඩක් ලස්සනයි ඔයාලට හැමදාම සතුට්න් ඉන්න ලැබේවා තෙරුවන් සරනයි ❤❤❤❤❤❤❤
නිරෝශට හිරු වගේ තමා සශිකා මැඩම්ටත් හැම නාලිකාවෙම දොරවල් ඇරිලා ❤️🥰
නිරෝෂා අසමසමයි ❤️
අපේ රටේ මොනතරම් ගායිකාවන් හිටියත් නිරෝෂා විරාජනයට සම කරන්න ගායිකාවක් නෑ ඇය ඒ තරම්ම දක්ෂයි
අද ගොඩක් ලස්සනයි ඉවර වෙනකම්ම බැලුවා ...හැමදෙනාටම සුභ අනාගතයක් ❤❤❤
Nirosha miss's voice....❤❤🩹
nirosha miss inna nisa baluwe....😍🥰❤
ලස්සන සින්දු ටිකක් අද ඇහැව්වා හැමෝම ටම ආදරෙයි ජෙසු පිහිටයි
නිරොශා .. හස්කි වොයිස්..
මාලනීට පසුව දුටුව නිහතමානී චරිතය නිරෝසා.ආදරෙයි ..සසිකා.සුබානි.
නිරොශා කොහෙද නිහතමානී 😂 ශශිකා මිස් නම් නිහතමානීයි ❤
Nirosha ❤
Queen of SriLankan music industry 🎉❤
True , Best female singer and voice ever 😍❤😊 nirosha
වැඩසටහන මාර ලස්සනයි .හැමෝටම තෙරුවන් සරනයි .
තුන්දෙනාම ගොඩාක් ලස්සනයි ආදරෙයි ❣️
නිරෝශා මිස් ආපු නිසාමයි බලුවේ 😊❤ තුන් දෙනාම ලස්සනට මිහිරට ගයනවා ඒත් නිරෝෂා විරාජිනියගේ හඩ අසමසමයි , සාරංග හැමදාම කියනවා වගේ ශ්‍රී ලංකා ගායන වංශකතාවේ රන්ගිර , කිසිදා නොසෙල්වෙන ගී කිරුලේ ගීත රාජිණිය ඇයමයි ❤ හරිම පරිණත හඩක් නිහතමානී චරිතයක් , ආදරෙයි ඇයට දීර්ඝායු ❤🙏
නිරෝෂා විරාජිනීයගෙ හැකියාවට සම කල හැකි ගායිකාවක් තවත් ලංකාවේ නෑ..
Aniwaryen ❤
Yes❤
Shashika nisansala mis ge sinduwalata mama godak asai . Nikn bawanawak wage ❤❤
ආසම හඬවල් 3ක්❤❤❤ මෙහෙම එකට අහන්න ආසයි❤
Sashika miss hinadama baluwa❤❤
ශෂිකා නිසංසලා ඉන්නවා නම් අනිවාර්යයෙන්ම බලනවා
Eya dan wedak na
Math ekai awe
Sashika wedak ne den. සිංහල sindu witharane sashika kiyanna danne. Ee unata සිංහල sindu kiyanna danneth ne sashika
@@ShashikaDiwyangaහරි හරි ඔයාට පුලුවන් නෙ...දැනුවත් උනා😂
@@ShashikaDiwyangaගැහැනු කෙනෙක්ට ඉරිසියා කරන්නෙ තවත් ගැහැණියක්මයි.උඹට එයාට ඉරිසියා කරන්නවත් සුදුසුකමක් නෑ
Best program so far. Isuru is lucky to had this chance.
Shshika akke love u so much