හැමදාම මල් මපිපෙන්න බෝගන්විලා හදන රහස් ක්‍රම 7ක් | How to care Bougainvillea plant

Поделиться
HTML-код
  • Опубликовано: 4 ноя 2024

Комментарии • 56

  • @chrishanthaseneviratne1898
    @chrishanthaseneviratne1898 Год назад +1

    මල්ලි වීඩියෝ එකනම් පට්ට. අදාලම ටික කිව්වා. Thanks. මේ වගේ පට්ටම පට්ට වීඩියෝ දාන්න. ජයෙන් ජයම වේවා. ❤️හැමදාමත්.

  • @kumudenirajanayake5914
    @kumudenirajanayake5914 4 месяца назад +1

    Good. Short and sweet.

  • @krishbookcentre2427
    @krishbookcentre2427 Год назад +1

    අවශ්‍යම කරුනු ටිකක් දැනගත්තා.ස්තූතියි එයට. මට තව දැනගන්න ඕනේ වානිජ වගාවක් හැටියට , අපනයනය කරන්න කොහොමද බෝගන්විලා වගාවක් පවත්වාගෙන යන්නෙ සහ අපනයනය කිරීමේදී බදුන් ගත කිරීම කෙසේද සිදුවන්නෙ කියා දැනගන්න.

  • @erankaliyanagoda9177
    @erankaliyanagoda9177 Месяц назад

    Thankyou Explained very clear ly

    • @slflowers
      @slflowers  Месяц назад

      Thanks for your comment

  • @nishadirubasinghe2909
    @nishadirubasinghe2909 3 года назад +2

    K44 diyara pohora ml keyak wage 1 pelayak sadaha danna onada Sir...Good vedio

  • @indraniperera5885
    @indraniperera5885 10 месяцев назад

    Hodayi sthuthi

  • @sunetraramashili7576
    @sunetraramashili7576 2 года назад +1

    ගොඩක් හොද පෙහෙදිලි කිරිමක්

  • @uwinlugoda45
    @uwinlugoda45 2 года назад

    Yaramila complex kola Kata phora hodada

  • @dawooddawood5609
    @dawooddawood5609 2 года назад +1

    Excellent.

  • @nisansalawickramarachchl3004
    @nisansalawickramarachchl3004 2 года назад +1

    godak watina upadas mama nodanna dawal godak igana gaththa

    • @slflowers
      @slflowers  2 года назад

      Thanks for comment me.

  • @priyamali4274
    @priyamali4274 Год назад

    දවල් 12 වගේ වෙනකල් අව්ව තියෙන තැනක තිබුනොත් මල් එන්නැති වෙයිද මොකද මට තියෙන ඉඩකඩත් එක්ක දවස පුරා අව්ව තියෙන තැනක් නෑ

  • @padminimuthunayake1211
    @padminimuthunayake1211 Год назад

    thxu SO much

  • @kgwp1389
    @kgwp1389 3 года назад +2

    Good video

  • @PahandiPabasara142
    @PahandiPabasara142 Год назад

    Thankyou.....🌷🌷🌷

  • @kasunsaliya1409
    @kasunsaliya1409 3 года назад

    Lassana mal tika hodata hadala thiyenawa...

  • @jayaminiherath8754
    @jayaminiherath8754 2 года назад +1

    Thanks oba thumata

    • @slflowers
      @slflowers  2 года назад

      Thanks for comment me

    • @tharakasubodini5859
      @tharakasubodini5859 2 года назад

      අනවශ්‍ය කතා නෑ... ගොඩක් හොදයි

  • @dammi_ds
    @dammi_ds Год назад

    Thank you

  • @pcimantha718
    @pcimantha718 6 месяцев назад

    Kisi arthayak na😮

    • @slflowers
      @slflowers  6 месяцев назад

      Thanks for your comment.
      හොඳ නරක comment වැදගත්.

  • @DayaniPathmakanthi-rk6vg
    @DayaniPathmakanthi-rk6vg Месяц назад

    කාලේ නාස්ති නොකර හොඳට විස්තර කිවිවා. ස්තුති ඔයාට

  • @nilanthiratnayake1523
    @nilanthiratnayake1523 2 года назад

    දම් කැට කොපමන් දැමිය යුතුද,

  • @induherath5961
    @induherath5961 3 года назад +1

    Godak hodai👍👍👍

  • @airanganiganewaththa2744
    @airanganiganewaththa2744 3 года назад +2

    නියමයි බොරු හෑලි නෑ ඕනිදේ විතරක් කිව්වා

  • @harshaniathukorala5811
    @harshaniathukorala5811 2 года назад +1

    යාරමිලා පොහොර හොඳ නැද්ද .

    • @slflowers
      @slflowers  2 года назад

      අව්ලක් නැහැ

  • @thashiyamishen9323
    @thashiyamishen9323 Год назад

    Pass madya pahadili karanna

    • @slflowers
      @slflowers  Год назад

      ඒ ගැන වීඩියෝ එකක් කරල තියෙනවා
      ඒක බලන්න

  • @nilukaniluka6749
    @nilukaniluka6749 2 года назад +1

    සර් අපිට ඔයාලාගෙන් මිලදි ගන්න බැරිද ටිකක් නෙමෙයි

    • @slflowers
      @slflowers  2 года назад

      Anthurium thiyenawa

    • @nilukaniluka6749
      @nilukaniluka6749 2 года назад

      බොගන් විලා නැතිද

    • @slflowers
      @slflowers  2 года назад

      @@nilukaniluka6749 naha

  • @nimasharanasinghe3349
    @nimasharanasinghe3349 2 года назад +1

    👍

  • @niranjalafernando8703
    @niranjalafernando8703 2 года назад

    මගේ පැලේ හොදට ඇවිල්ලා කොළහැලිලා ගහා මැරේනවා ඒ ඇයි කරුනා කර මට උත්තරයක් එවන්න....ඉස්තුතියි

    • @slflowers
      @slflowers  2 года назад

      වතුර වැඩි උනොත් මැරෙනව, පස් තද වැඩි උනොත් මැරෙනව.

  • @dinushalakmali681
    @dinushalakmali681 3 года назад

    එළු පොහොර හොදයිද

    • @slflowers
      @slflowers  3 года назад +1

      Hodata dirapu phora dammata kamakna.

  • @chamilaranathunga7244
    @chamilaranathunga7244 Год назад

    01:03

  • @dilarasthiyadu4528
    @dilarasthiyadu4528 2 года назад

    එහෙමතමාතියලාතියෙන්නෙ

  • @mohomadmubeen3431
    @mohomadmubeen3431 3 года назад +1

    ස්ලැබි ඵක උඞ වවන්න බැරිද

  • @kusumherath7358
    @kusumherath7358 10 месяцев назад

    😂🎉❤😢

  • @saumyaprasadani1536
    @saumyaprasadani1536 3 года назад +1

    👍