නායකයා තමාට පෙර රට ගැන සිතිය යුතුයි | Untold Stories with Dinesh Chandimal

Поделиться
HTML-код
  • Опубликовано: 16 ноя 2024

Комментарии • 259

  • @darkgirl4183
    @darkgirl4183 4 года назад +43

    මම ආසම ක්‍රිඩකයා දැනට ඉන්න අයගෙන්.නැවත ලෝක කුසලානයක දක්නට ලැබේවා😍😍

  • @marline9445
    @marline9445 4 года назад +116

    දිනේෂ් චන්දිමාල් කියන්නේ ආව දවස් වල ලොකු දක්ෂතා දක්වපු ක්‍රීඩකයෙක් , open ඇවිත් වැඩ පෙන්නුවා, අපේ පුහුණුකරුවෝ ඔහුගේ බැටින් style එක වෙනස් කරන්න ගිහිල්ලා දක්ෂ ක්‍රීඩකයෙක් නැති කර ගත්තා

    • @arunadahanayaka530
      @arunadahanayaka530 Год назад +1

      මහේලල මාලිංගල තමයි මෙයාව කැපුවෙ

  • @vimashasilva6296
    @vimashasilva6296 4 года назад +57

    ආදරෙයි චන්දි. චන්දි කියන්නෙ සිරාම ටිම් ප්ලේයර් කෙනෙක්. ආයෙ ෆෝම් එකට එන්න.

  • @samindiherath6358
    @samindiherath6358 3 года назад +23

    චන්දි කතා කරන විදිහ අහන් ඉන්නත් ආසයි. හිමීන් නිවීලා කතාකරන්නේ 😅❤️

  • @hansads8992
    @hansads8992 4 года назад +77

    ඔයාට ගොඩක් පිං විදු චන්දිමාල් කවුද කියලා මේ ගිබ්බ්යන්ට කියලා දුන්නට. මේචර කෑප කිරිමක් කරපු චන්දිමාලට මේ ලංකාවේ ගොතයො බනිනෙ. අදරෙයි චන්දිමාල් අයියෙ ඉක්මනට එන්න team එකට

  • @chathurathennakoon6157
    @chathurathennakoon6157 4 года назад +18

    ආදරෙයි මචන් චන්දි..ඇන්ජි උබටත්😍😍😍😍

    • @NethminaAnuhas
      @NethminaAnuhas 3 года назад +2

      Ou bn 2023 world cup ekata chandi angi dimma 3n denama one captain dimma une kusal perera hriynne na

  • @akindusenan6223
    @akindusenan6223 4 года назад +35

    ඇත්තටම rata gana oya wage හැඟීමක් තියෙන්නේ සැබෑ අනන්දීයෙකුට පමණයි ඔබත් අනන්දීයෙකු වීම ගැන මම වගේම සියලුම අනන්දීයන් ආඩම්බර වෙනවා❤️❤️🙏

  • @dilanprasanna
    @dilanprasanna 4 года назад +28

    මේ වැඩසටහනෙන් ජීවිතේටත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඡන්දි ෆේල් වෙනකොට බිංදුමාල් කියල අපි බැනනා. එයා මේ වගේ හොද කෙනෙක් බව දන්නවනම් කවදාවත් බනින්නැහැ. ස්තූතියි මේ වැඩසටහනට

  • @NJay380
    @NJay380 4 года назад +10

    ආදරණීය චන්දි අයියා...ඉස්කොලෙ යන කාලෙ වගේම හොඳ ගතිගුණ තියනවා තාම..

  • @shehanchethiyarajapaksha9155
    @shehanchethiyarajapaksha9155 4 года назад +26

    Test squad එකට දාපු එක ගැන ගොඩාක් සතුටුයි...🔥❤️😍

  • @chanakakaushalya
    @chanakakaushalya 4 года назад +14

    මගෙ ආසම ක්‍රීඩකය එදත් අදත් ඉදිරියටත් ❤️❤️❤️

  • @djddanuka
    @djddanuka 4 года назад +27

    Look at the way he speaks, he is a real gentleman, not a class monitor. We need you back Chandi! All the very best Chandi! Thanks Vidu!

    • @kgsnethshan4521
      @kgsnethshan4521 4 года назад +3

      2014 ටීටුවෙන්ටි කුසලානයේ නියම අයිතිකාරයා චන්දිමාල් 😍
      රට වෙනුවෙන් කණ්ඩායම වෙනුවෙන් හිතලා ඔය වගේ තීරණ ගන්න කාටත් බෑ

    • @malithpriyashan9236
      @malithpriyashan9236 4 года назад +1

      Aniwa

  • @tuanrishadkabeer8564
    @tuanrishadkabeer8564 4 года назад +11

    බඩගිනි හැදුනත් ඉදුල් නොකව් , තනකොළ නොබුදුති සිංහ පැටව්..❤❤❤

  • @Chathuranga_jayamal
    @Chathuranga_jayamal 2 года назад +5

    චන්දි බංගලියොන්ට නෙලලා ගාල්ලෙ ඔසීලට, පක්කොන්ටත් හතර වටේ නෙලුවට පස්සෙ 2022 බලන සෙට් එක කෝ😂❤️ ප්‍රතිවාදීන් වඩා ගත් ඔබට සුබපැතුම් චන්දි❤️🇱🇰❤️

  • @nethmijayamaha2061
    @nethmijayamaha2061 4 года назад +5

    චන්දි ආයෙ එනකන් අපි බලන් ඉන්නවා.
    ආදරෙයි චන්දි 😔❤

  • @hansads8992
    @hansads8992 4 года назад +33

    චන්දිමාල් aiye oya thama 2014 w cup eke niyama captain api eka dannawa. ඔයා හැමදාම රට වෙනුවෙන් ගැවුවෙ එකයි ඔයාට කැපිල්ල. හැබැයි කවදා හරි ඔයා තමා අපෙ ක්‍රිකට් එක අයෙ ගෙන්නෙ. බුදු සරණයි අයියෙ. ඉක්මනට t20, odi team ekata enna.

    • @sjeewantha1410
      @sjeewantha1410 2 года назад

      හම්මෝ ඔව්...දුශ්ටයෙක් මැදට පැනක නායකකම උදුර ගත්ත විතරක් නෙමෙයි...මේ රටේ ක්‍රිකට් නැත්තටමනැති කරා..තාම්ත් චන්දිට උගෙන් කැපිල්ල

  • @shaviduheshan7637
    @shaviduheshan7637 3 года назад +3

    චනිදිමාල් අයියා සුපිරි දක්ශයෙක් ❤️❤️❤️❤️❤️❤️ අදරෙයි චන්දි ❤️❤️❤️🤟

  • @ravindubandara9036
    @ravindubandara9036 4 года назад +11

    T20 ටීම් එකට එන්න නම් අවස්ථාවක් තියෙනවා.වන්ඩේ කොහොම වෙයිද මන්දා.හැබැයි ටෙස්ට් වල ලොකු පෆෝමන්ස් පෙන්නුවොත් ආයෙ එන්න පුලුවන්.සුබ පැතුම් චන්දි.ජය වේවා විදූ

  • @wihangasihilel2318
    @wihangasihilel2318 4 года назад +49

    දැන් ජාතික කණ්ඩායමෙ ඉන්න හැම ක්‍රීඩකයෙක්ගෙම ස්ථානයට තවත් ක්‍රීඩකයෙක් හොඳ මට්ටමේ තරග කරුවෙක් ඉන්නවනම් ඒක සෑහෙන්න වැදගත් කියල හිතෙනව. උදාහරණයක් විදිහට කුසල් මෙන්ඩිස් වෙනුවට චන්දිමාල් , මැතිව්ස් වෙනුවෙන් අසේල ,තිසර වෙනුවට දසුන් වගේ එක එක්කෙනාගෙ තැනට හොඳ දක්ෂ shadow player කෙනෙක් හදාගන්න තිබ්බනම් ඒ අය අතරත් හොඳ තරගයක් ගොඩනැගෙයි කණ්ඩායමක් වශයෙනුත් ඉදියට යන්න පුලුවන් වෙයි . ඒක මගෙ පුද්ගලික මතයක් විතරයි ..

    • @dineshrathnayaka4709
      @dineshrathnayaka4709 4 года назад +2

      Aniva

    • @pawindukumara3805
      @pawindukumara3805 4 года назад +11

      ඒක ඇත්ත මචෝ.ඒත් ඇන්ජි වෙනුවට අසේල හරියන්නේ නෑ.අසේල යන්නේ දනා වෙනුවට.ඇන්ජි වෙනුවට තාම එකෙක් නෑ

    • @malithpriyashan9236
      @malithpriyashan9236 4 года назад +1

      Anji wenuwata player kenek hedenneth nethi wei.kohliwa replace krnne kauruth nha wage thamai.

    • @pawindukumara3805
      @pawindukumara3805 4 года назад +1

      @@malithpriyashan9236 aniwa macho.u wena rataka hitiyanam mita wada ape rate un piliganiwi.hariyata ben stroke ,miller, wage

    • @wihangasihilel2318
      @wihangasihilel2318 4 года назад

      @@pawindukumara3805 ඇත්තටම කිව්වොත් ඇන්ජි වෙනුවට තමා අසේල ආවෙ කාලින්

  • @all-rounder286
    @all-rounder286 4 года назад +12

    බුදු සරණයි චන්දිමාල් අයියා ඉදිරියට එන්න ඉක්මනින් ඔයාට අයෙත් හොද player කෙනෙක් උනැහැකි. අවශ්‍ය කැපවිම,උත්සහය, මානසික (දනාත්මක සිතුවිලි) ඔබට ජය❤️😊

  • @upuljayathunga4137
    @upuljayathunga4137 3 года назад +4

    ඇත්තටම මන් පාසල් ක්‍රීඩකයෙක්. 🔥මන් wk කෙනෙක් ඇත්තටම මට මේ වැඩසටහනෙන් ගොඩක් දේවල් ඉගන ගන්න පුළුවන් උනා. 🔥චන්දි කියන්නේ සුපිරි වැඩ්ඩෙක් 🔥. Vidu ඔයාටත් ස්තුති මේ වගේ ක්‍රීඩකයන් මේ වගේ වැඩසටහන් වලට එකතු කරගන්නවාට. 🔥මන් කැමති Niroshan Dickwellath මේ වගේ වැඩ සටහනකට එකතු කරගන්නවානම්. 🔥🔥👊👊

  • @puzzlepanic7151
    @puzzlepanic7151 4 года назад +11

    අාසම ක්‍රීඩකයෙක්. ජය වේවා චන්දි අයියේ.ආයෙත් odi/t20 team එකට එන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා❤️❤️❤️❤️

  • @vishanshanjana8713
    @vishanshanjana8713 4 года назад +10

    ශ්‍රී ලන්කාව පොඩි රටක්.අපි වගේම චන්දිමාලුත් මේ රටේ තමා ජීවත් වෙන්නේ.ඔහු මේ තැනට එන්න ගොඩක් කැපවීම් කරලා තියෙනවා. ක්‍රිකට් ජීවිතය ප්‍රෙක්ෂකයන්ට පෙනෙන තරම් සුන්දර ජීවිතයක් නෙමේ.ගොඩක් කටුක ජීවිතයක්.අද්‍යාපනය,පවුල,සහෝදර බැදීම් මේ හේතුවෙන් අහිමි වෙනවා.ඒ දේවල් සමබරව කරගනිමින් චන්දිමාල් ගේ පැමිනීම අප ආදර්ශයට ගතයුතුයි.👍👍👍👍😎😎😎😎

  • @shenupor6123
    @shenupor6123 3 года назад +3

    ඇන්ජි ❤️😊

  • @ashjaylk
    @ashjaylk 4 года назад +22

    මගේ හිතේ මේ විදුගේ දිගම වීඩියෝ එක. ඒ උනාට ආදරය කොල්ලෝ වීඩියෝ එක ඔක්කොම බැලුවා.

    • @vimashasilva6296
      @vimashasilva6296 4 года назад +1

      කෝමද බං දාලා විනාඩි 10ක් යද්දි විනාඩි 53ක වීඩියෝ එකක් ඔක්කොම බැලුවෙ? උඹ ටයිම් ට්‍රැවල් කරනවද?

    • @ashjaylk
      @ashjaylk 4 года назад

      @@vimashasilva6296 මම එහෙම කිව්වේ සම්පුර්ණ වීඩියෝ එක බලල නෙමෙයි. එහෙම කිව්වේ මෙච්චර ලොකු වීඩියෝ එකක් බලන්න boring නිසා

    • @harshamadusanka5863
      @harshamadusanka5863 4 года назад

      Alama

    • @lifestatus9482
      @lifestatus9482 4 года назад

      @@vimashasilva6296😅

  • @chamindusampathkumarasinha5683
    @chamindusampathkumarasinha5683 Год назад +1

    33:22 ඇත්තටම ක්‍රිඩාව කියන්නේ ඒකට Anji ❤

  • @sanuwanakalsara9894
    @sanuwanakalsara9894 4 года назад +5

    විනය number 01 Dinesh chandimal🇱🇰

  • @wihangasihilel2318
    @wihangasihilel2318 4 года назад +12

    ජයවේවා චන්දිමාල් අයියෙ . සුබපැතුම් ... 🔥

  • @neshanprasangika8
    @neshanprasangika8 4 года назад +8

    ❤️🇱🇰❤️ චන්දි ❤️🇱🇰❤️

  • @chamarasandaruwan642
    @chamarasandaruwan642 4 года назад +6

    ස්තුති විදු චන්දිව ගේනාවට

  • @gayanmadhusanka902
    @gayanmadhusanka902 Год назад

    Chandimal කියන්නෙ මම ආසම Cricketers ලගෙන් කෙනෙක්.. ආයෙත් ODI වල වැඩ පෙන්නනවා බලන්න ආශාවෙන් ඉන්නවා..෴❤

  • @shanilkaaththanayaka5994
    @shanilkaaththanayaka5994 4 года назад +6

    චන්දි ...ආදරෙයි පැලෙන්න...🤗

  • @traveltoparadise4777
    @traveltoparadise4777 4 года назад +10

    ඇත්ත කතාව. කැපිල්ල මුල ඉදලම තිබුනා. ඒ සේරම අකා මකාගෙන නැවත සුපුරුදු දක්ශතවයට එන්න කියල ප්‍රාර්ථනා කරනවා...

  • @tuanrishadkabeer8564
    @tuanrishadkabeer8564 4 года назад +3

    Whatever it is, you and kumar sangakkara such great talented cricketers I have ever seen since my childhood ...Love u Chandi
    Work hard and Smart .
    දළ රළ පෙළ හමුවේ මොන නදියද නැවතුනේ.

  • @isuudantha
    @isuudantha 4 года назад +3

    ආසම එකෙක් චන්දි ❤

  • @spvlogs375
    @spvlogs375 4 года назад +4

    චන්දිමාල් කියන්නේ වැඩ්ඩෙක් ❤️

  • @Dope.Hiru9
    @Dope.Hiru9 Год назад +1

    චන්දි❤ඇන්ජි

  • @chamilamadushan6582
    @chamilamadushan6582 4 года назад +6

    We need you back Chandi!.hope 2 see your old attacking style !!
    Thanks viduu !!!

  • @Lifestyle.Upgrade7
    @Lifestyle.Upgrade7 4 года назад +5

    Looking forward to see him back in the squad❤Best of luck Chandi❤

  • @sanuwanakalsara9894
    @sanuwanakalsara9894 4 года назад +4

    Congratulations chandi❤🇱🇰🇱🇰

  • @thusharipinto4892
    @thusharipinto4892 4 года назад +3

    Ane chandimal oya hamudawema innako.godak sthuthi! Thank you !

  • @aselarajakaruna3327
    @aselarajakaruna3327 4 года назад +4

    Chandige nihathamanikamata man patta garu karanawa..cricket paripalanaye weredden apita nathi une arjuna,arawinda,sanath,mahela,sanga, dilshan legends walin passe ape paramparawe cricket legend eka..wish you all the best chandi..!!!

  • @Thisara_Adithya
    @Thisara_Adithya 2 года назад +2

    Anji & Chandi ♥️🥺all 3 format best duo after sanga & mahela

  • @sajithwickramasinghe397
    @sajithwickramasinghe397 4 года назад +5

    Chandi manussa kame no 01 ඒ වගේම දක්ස betek..

  • @troshsmart6998
    @troshsmart6998 4 года назад +8

    Chandi test walata full gamma daala test wala perform karanna.. you have a bright future...all the best...

  • @eazy-eye-srilanka
    @eazy-eye-srilanka 4 года назад +6

    දැනට ලංකාවේ සිටින දක්ෂයෙක්...

  • @herathmudalige7490
    @herathmudalige7490 3 года назад +1

    Comback chandhi ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥💖

  • @ashadfara3462
    @ashadfara3462 4 года назад +4

    Respect ✊ Bro All Thes Best .

  • @Bastiangoonewardena66
    @Bastiangoonewardena66 4 года назад +5

    Best of luck chandi......thank you vidu ❤️❤️❤️❤️❤️😍😍😍

  • @akindusenan6223
    @akindusenan6223 4 года назад +3

    Niyamai chandi ayye oya gana ඇත්තටම adambarayi england serious eka hodata kranna ❤️❤️❤️

  • @bikestunts1163
    @bikestunts1163 4 года назад +2

    Asama palya kanak thama chandi aiya ae team eka thanak hadai ❤️❤️❤️😍

  • @SheronJeewantha
    @SheronJeewantha 4 года назад +3

    ❣❣ hema athinma perfect player kenek ✌💪 hope u ll get what u deserve💝

  • @SLPrintMe
    @SLPrintMe 3 года назад +1

    ආදරෙයි chandi..Thanks Vidu

  • @rajithdandika1835
    @rajithdandika1835 4 года назад +2

    Shamith❤️❤️❤️❤️❤️👌
    Chandi 😍😍😍😘😘😘😘✌️✌️✌️✌️✌️💯💯💯💯

  • @himashakarunarathna6130
    @himashakarunarathna6130 4 года назад +5

    ඉක්මනින් කන්ඩායමට එන්න චන්දි

  • @imthiyazahamed2701
    @imthiyazahamed2701 2 года назад

    Chandimal is a honest gentelmen. He all ways thinks about sri lanka cricket team victory and he gives the opportunity to talented players . Chandimal i wish you all the best for your feature cricket life. when you retire from sri lanka cricket team you will be one of the leagend of sri lanka cricket. I'm ijaz ahamed old boy from isipathana college

  • @deshanpramod3133
    @deshanpramod3133 3 года назад +2

    Congratulations chandi😘😘

  • @thushanpate1969
    @thushanpate1969 4 года назад +10

    රෑ තමයි බලාපොරොත්තු වුනේ...පළමු කමෙන්ට් එක දාන්න ලැබුන එක සතුටක්

  • @NethminaAnuhas
    @NethminaAnuhas 3 года назад +3

    2023 world cup eke hoda gemak dendanm kusal perera,dimuth karunarathna,gunatilaka,mendis,chandimal,mathewas,shanaka,avishka,akila,hasaranga,pradeep,udana,dananjaya de silva,chameera oya tika select krla 11k gttnm hoda nissankath one

  • @kdlakshanfernando2215
    @kdlakshanfernando2215 4 года назад +3

    සෑහෙන්න වටිනවා මේ වීඩියෝ එක. ❤️

  • @pFour420
    @pFour420 4 года назад +3

    ade chandi thawse lankawe ipadenne nethuwa indiyawe ipadunanam ada indian team eke captain kolikuttuwa nevy ayse thamuse........
    den thamai video eka full balala iwarakare video eka supirii vidu...keep it up

  • @yasindukarunarathna9533
    @yasindukarunarathna9533 4 года назад +2

    Mr.Dinesh Chandimal kiyanne aththatama godak humility person kenek. Apita kawadawath 2014 world cup ekata karapu a commitment eka amathaka wenne na. Mr.Mahela Jayawardenagen passe mage personal idea ekata anuwa apu best captain thama Mr.Dinesh Chandimal. Mama personally kamathi dan ape national team eke captain wenawata saha Mr.Lahiru Thirimanna team eke perform karanawata. Man wish karanawa immediately team ekata enna awith kohoma hari captain wela Sri Lanka kiyana ape ratata adare karana rata gana hagimak thiyena daksha players witharak team ekata aragena ayeth world rating wala formats 3 nema no.1 team eke karanna kiyala.

  • @Malayfood1234
    @Malayfood1234 4 года назад +3

    Nihathamani kridakayek adarey chandi❤❤❤

  • @uditha70
    @uditha70 4 года назад +5

    In the t20 world cup final match after the toss commentator asked from Malinga what are the changes in the team, he said some changes and could not remember the name of the player when asked .....that type of captain is Malinga...and after winning the world cup did not mention anything about Chandi..Malinga may be a good player but not a gentleman in gentleman's game

  • @dineshnuwan927
    @dineshnuwan927 4 года назад +1

    My favourite crickter.. and respect for him..

  • @jezz6070
    @jezz6070 4 года назад +5

    Awankaya team 1ke
    Chandi krapu kapa kirim Sri Lanka cricket walata kawruth karala naaa...
    👍❤️

  • @rumeshihalavithana7490
    @rumeshihalavithana7490 4 года назад +8

    දකුණට ගම්මක් චන්දි ❤️💯

  • @තැලෙනයකඩ
    @තැලෙනයකඩ 4 года назад +8

    Chandi ayiye oyage wada tika balnn apith balgen inne

  • @gayanmadu1743
    @gayanmadu1743 4 года назад +1

    Niyama vidu thawath hoda තොරතුරු genna video walin ජය වේවා vidu congratulations

  • @amilamadhusanka3205
    @amilamadhusanka3205 3 года назад +2

    Congratulations.. ❤️❤️

  • @lakshanjayaweera6461
    @lakshanjayaweera6461 4 года назад +2

    ආදරෙයි චන්දි

  • @martinmekma233
    @martinmekma233 4 года назад +3

    Chandi ❤️💪

  • @kusalmaduranga9802
    @kusalmaduranga9802 4 года назад +4

    Chandi 🥇🥇🥇🥇

  • @pawindukumara3805
    @pawindukumara3805 4 года назад +18

    ඇන්ජලෝ චන්දිමාල් කියන්නේ අපේ ටිම් එකට ගහපු එල්ම කොල්ලො දෙන්නා.සංගා මහේල වගේ හොදට සෙට් වෙන දෙන්නෙක්.තාම අපේ ටීම් එකේ හොදට සෙට් වුන දෙන්නෙක් නෑනේ

    • @madushanmahela9666
      @madushanmahela9666 4 года назад

      Oshada mendis set unot mru

    • @ravindubandara9036
      @ravindubandara9036 4 года назад +2

      සංගා මහේල වෙනුවට ආවෙ තිරී චන්දි

  • @arunadahanayaka530
    @arunadahanayaka530 Год назад

    විදු❤️❤️❤️

  • @krishanisac646
    @krishanisac646 4 года назад +2

    Chandi aiye uba nm marama waddek bn patta nayakeyek as walata kadulu awa chandiyooo dukai aye waren aiye...mali wge nayakayo lanawe iddi ubalath mechara lanakwata karalane patta sathutui eth as walata kadulu awa

    • @dineshchathuperera6720
      @dineshchathuperera6720 4 года назад +1

      Viduta amathka una chandi ipl yanni nethuwa England series ekta trening kranda ipl noya hitiya eka

  • @mithunmadhushan3218
    @mithunmadhushan3218 4 года назад +4

    Chandi👌👌

  • @ලොක්කයිපොඩ්ඩයි-ඵ7ග

    Well done vidu good video😍

    • @NethminaAnuhas
      @NethminaAnuhas 3 года назад

      E mn ubva sub kla mvth krpn mchn😊

  • @isuudantha
    @isuudantha 4 года назад +4

    චන්දි ආපහු වැඩ පෙන්නලා t 20 squad එකට එමු

    • @NethminaAnuhas
      @NethminaAnuhas 3 года назад

      E mn ubva subscribe kra mavath karapan mchan

  • @vishanshanjana8713
    @vishanshanjana8713 4 года назад +2

    විදූ අපේ හේරත් අයියා එක්ක වීඩියෝ එකක් කරන්න.

  • @anupamaththamagoda8082
    @anupamaththamagoda8082 3 года назад +3

    චන්දිමා කියන්නෙ හොඳ නායකයෙක් , හොඳ පිතිකරුවෙක් , හොඳ කඩුලු රකින්නෙක් චන්දිමාල්ට කන්ඩයම් අවස්ථාවක් දිය යුතුයි.

  • @sashinikavindya755
    @sashinikavindya755 2 года назад

    Chandi🥺🥺💖❤️❤️

  • @malithpriyashan9236
    @malithpriyashan9236 4 года назад +6

    Anjelo ekka chandi centurya daddi dimma wathura aran awe...dn team eketh na.aye aniwa enne one...awe nethnm sira cricket balana eka nawaththanawa

  • @priyandulanjana1760
    @priyandulanjana1760 2 года назад

    ❤චන්දි😍

  • @tharindupremajayantha
    @tharindupremajayantha 2 года назад +2

    35:00 lords 100❤️😍

  • @NethminaAnuhas
    @NethminaAnuhas 3 года назад +2

    2023 world cup ekata dimuth karunarathna,gunatilaka,kusal perera.mendis,chandimal,mathewas,shanaka,hasaranga,udana,pradeep,chameera oya tika one

  • @lahirulakshan6742
    @lahirulakshan6742 4 года назад +20

    දැන් ඇන්ජිත් ball කරන නිසා චන්දි odi වල 4 down ගැස්සුවා නම් හරි..👍🤘

    • @dilshanpeirs8801
      @dilshanpeirs8801 4 года назад

      Kusal mendis ta moko wenne bn odi wela etkota😂

    • @lahirulakshan6742
      @lahirulakshan6742 4 года назад +1

      Na bn. Dananjaya වෙනුවට 4 down (number 6)

    • @malithpriyashan9236
      @malithpriyashan9236 4 года назад

      T20 captain krl shehan jayasuriyage place ekata 🖤

    • @dilshanpeirs8801
      @dilshanpeirs8801 4 года назад +1

      Lahiru Lakshan dananjaya inna eken patta widihata team eka balance wenwa west indies 3rd odi eke uge overs 5tma 12i uwa kapana eka patta paduwak

  • @jayanthikamalangani4260
    @jayanthikamalangani4260 3 года назад +3

    Chandimal thawa 100

  • @isurukumara7032
    @isurukumara7032 4 года назад +2

    patta ivara venakn baluwa

  • @HoTial1
    @HoTial1 4 года назад +5

    Angi kiyala thiyana de ❤❤

  • @rumeshpiyumalkulasinghe5144
    @rumeshpiyumalkulasinghe5144 2 года назад

    Chandi❤️✨️💪

  • @thisuradaksith3109
    @thisuradaksith3109 3 года назад +3

    vidu oya dannenathi unata , grip ,stance , originality wenas karana eken player knk hadannath saha mulumaninma nathi karannath puluvan kiyalath meh rate majority ekak dannawa habai :P

  • @lahirulah7597
    @lahirulah7597 4 года назад +2

    Aiya puluennm staunch bat hadna kollta sup ekk denna review ekk genalla balnna asai

  • @creativeshows3513
    @creativeshows3513 3 года назад

    Honda Cricket Club ekaka Right arm Off spiner kenekta ha Top oder bat krnna puluwn kenek hoynwnm podi Chance ekk dila blnna puluwn club ekk thiynwnm kiynnkooo...

  • @yushanviduranga1567
    @yushanviduranga1567 4 года назад +2

    Nice

  • @silwestermichael3000
    @silwestermichael3000 4 года назад +2

    Ada tama beluwe.download krlat time tibbe ne balanna.chandi apuma kale puduma aswakin meyge batting beluwa.mata matakai mama meyawa mulinma dekke sirasen tibba tournament eke.supiri betek.kusal mendis wgema sehena hopes tibba cricketer kenek.eth awasanawakata eya apita neti una.aduma wayasakin t20 captain una.kauru monwa kiwt eda 2014 wc eka pitipsse hitpu captain mu.dinanna mara uwamanawak tibba.mahela wagemai.hebei mokakdo awasanawakata meya neti una...❤️❤️❤️❤️

  • @mithunmadhushan3218
    @mithunmadhushan3218 4 года назад +2

    sanga,mahela team eken ynakota chandi,thirimanna a aduwa purawai kiyla api hithuwe ada wenkota eylt team eke place ekk ne ayeth chandi sellama karanwa dakinna asai

  • @masha3192
    @masha3192 2 года назад

    Fav 🖤😌

  • @kameldilhara7589
    @kameldilhara7589 3 года назад +3

    චන්දි අවංක කොල්ලෙක් . මම හරිම කැමතී වැරදි පිලිගන්න මිනිස්සුන්ට. ටීම් එකේ ඉන්න ඔන උන් එලියේ . හිර ගෙදර ඉන්න ඔන එවුන් ටීම් එකේ . මන් නම් සදහන් කාරන්නෑ . මේවා කුනු නෙවේ තිත්ත ඇත්‍ත. සමහරුන්ට තරහා යන්න පුලුවන් මට ඇත්ත කියන්න ඒවා අදාල නෑ

  • @chinthakakuma722
    @chinthakakuma722 3 года назад +4

    Vidu ඔයාට පුළුවන් අර්ජුන අයියාගේ ඉදන් හිටපු නායකyn සියල්ල ගෙන්න candi tamai නායකත්වයට සුදුසු kiy a kiyai krik vidu .