This is a good start. But there are many more companies in Sri Lanka who makes Dollars. But they have been forgotten. Specially SME exporters. Do they get any chance for what they do. They contribute directly and indirectly to the country economy. They pay a higher tax for every transaction.
Mannam mewata kamathi na. Man asama Bupathi, pagathi car walata. Ewa me lankawe na. Godaak aya danneth na. Mage Dan wandiya BMW s class1. Eka Maru anee!
Boru karannaaapa API lagath Tasko akak thiyanawa namuth giya aurudda g Gadara chaj kala Dan karanna kanuwakata gihin Germaniyawath naaa hamathana Kanu owa ganna Mati aamathi puttthu .dila Kannst nathuwa daruwo Inna rataaa ohaala ninawanawa API adanawa Hari tv oya ta API aadarai Maawaga kununu jarawa Panana aapa😂😂😂😂😂😂
How much one of these cost ,I don't think just a normal person can afford to buy one of them, it's OK for a people who earn big money, and where you will be able to them. charge them
Wediyen hambu karanawada. Hora weds karanawada nedda balanne nethuwa 30 lak bank guarantee ekak thiyanna kiyala agancy licence Lata.. licence la hugsk Aya 2 years Bank guarantee thiyala Eth meyala 1 year iwara wenakota bank guarantee 30 thiyanna kiyanne....Mona rules da mewa
Ayyo , his service only for High class people . Maximum we have to deposit 60000 usd us per year . Example we can apply Nissan Leaf it’s take total cost we have to pay 19 million Sri Lankan rupees . Plus deposit 60000 usd.
Contact numbers
070 66 68 668
011 74 87 000
WhatsApp Number
075 36 68 668
Hi
Oyata puluwannam oya car wala mila kiyanna..thanikarama boruwak karanne vides gatha lankikayo kiya kiya
@@kumarakariyawasam7287 🤣🤣🤣
උබල මොන ගේමක් ගැහුවත් උබලටනම් චන්දෙ දෙන්නෙ නෑ පුතේ 👍💗
He he
😂😂😂a ehemd
Chande denne na mona karat only nnp❤😂
@@nishanthafernando6656 😂😂🤣🤣mon puke athld bn mewa
54 තරැණයා ගැන නේ ඔය කියන්නේ🤣🤣
මුලු ලංකාවම electric පැද්දත් Internal Combustion Engine පදින අන්තිම එකා මම😊
Very nice බයිලා 😂😂😂😂
nice lady😂
මේක තියෙන්නෙ විදෙස්ගත ශ්‍රමිකයන්ට නෙමෙයි. විදෙස්ගත විවසායකයන්ට වාහන ආනයනය කරන්න😂
100%
පාදඩ පාලකයෝ මුන් පොඩිමිනිහා ගැන හිතලා තීරන ගන්නෑ මුන්ට වාසියක් නැත්නම් බදු නෑ බදු නෑ කිවුවට කොටහා ගානට ඇඩ් කරලා ඇත්තේ.
This is a good start. But there are many more companies in Sri Lanka who makes Dollars. But they have been forgotten. Specially SME exporters. Do they get any chance for what they do. They contribute directly and indirectly to the country economy. They pay a higher tax for every transaction.
ආයෙත් කරන්නේ අන්න්දන එක තමයි..😅😅 සාමාන්‍ය විදෙස්ගත ශ්‍රමිකයන්ට කොහෙද එහෙම ඩොලර් ගානක් එවන්න පුළුවන් පඩියක් තියෙන්නේ.. ඉතා කාලාතුරකින් කෙනෙකුට තමයි එහෙම තියෙන්නේ.. මේක විදෙස්ගත ශ්‍රමිකයන්ට කියලා නම ගියාට.. විදෙස් වල ජීවත් වෙන ව්‍යවසායකයන්ට දුන්නු චාන්ස් එකක්...😅😅😅😅
ඔබේ කතාව නිවැරැදියි ,මම 100% එකගයි ,මුන් හැමදාමත් කලේ මිනිසුන් අන්දන එක
සහාතික ඇත්ත ....
Aniwaren mun karanne rawattana eka.. mun me karanne chanda wiyaparayak
අදහස හොඳයි ආන්ඩු මාරුවෙනකොට අතරමග නතර නොවෙනවනම්
ආ යකෝ මගෙන් මේ පාර ලංකාවෙ නිවාඩුවට ගිහිල්ලා එද්දී රුපියල් 17000 මුදලක් බදු වශයෙන් ගැහුව,😝 ඒ බදු අපිට කොහොමද සහන දෙන්නෙ කියලා කිසිම උත්තරයක් නෑ😵💫 ඒ ආයතනවලින් අහපුවාම උන් දන්නෙත් නෑ😡 ඒවා මොනවටද ගහන්නේ කොහොමද වෙන්නේ කියලා මොකක්ද මේ නීති🤬🤬🤬
BMW i4 එකක් පටන්ගන්නෙම ඩොලර් 52,000න්. ඒ කියන්නේ රුපියල් වලින් එක් කෝටි අසු දෙලක්ෂයක් වගේ. නීතිය අනුව ඒ වගේ දෙගුණයක් මුදල් එව්න්න ඕනා රට ඉන්න එක්කෙනා. ඒ කියන්නේ තුන් කෝටි අනූ ලක්ෂයක් විතර. කෝටි හතරක්ම කියමුකෝ. එහෙම් සල්ලි එවන මිනිස්සු කීයද මේ රටේ ඉන්නේ. හරි, කොහොම හරි එව්වා කියන්නකෝ. ඔය වාහන පිලිබද ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසාම තමා ලෝකේ අංක එකේ මෝටර් රථ නිෂ්පාදකයා වුණු ටොයෝටා සමාගම නිල වශයෙන් නිවේදනය කලේ EV වාහන ආයේ හදන්නේ නෑ කියලා. ටිකක් හරි සැනසිල්ලකට තියෙන්නේ මේවා ජර්මන් බ්‍රෑන්ඩ් වුණු එක. ඒ වගේ කොලිටි කොන්ට්‍රෝලින් හොදා කියලා අනුමාන කරන්න පුලුවන්. ඒත් ෂුවර් නෑ ඉස්සර වගේ. ජර්මන් වාහන වලත් ඉස්සර තිබ්බ කොලිටි එක දැන් නෑ. හැබැයි පාට්ස් පට්ට ගණන්. ඕවගේ බැටරි එකක සෙල් එකක් එහෙම දාන්න උනොත් කීයක් යයිද කියන එව්වා එහෙම හොයාගන්න වෙනවා. ඊට අමතරව ඇක්සිඩන්ට් වලින් වඩාත්ම හානි වෙන්න පුලුවන් පාට්ස් එහෙම කොච්චර මිලයිද කියන එක තාම අපි දන්නේ නෑ. අද වෙනකොට 2016න් පස්සේ ආපු ගොඩක් ජපන් කාර් වල හෙඩ් ලයිට් එකක් ලක්ෂ 5ක් විතර වෙනවා. එතකොට හිතාගන්න පුලුවන් ජර්මන් කාර් වල හෙඩ් ලයිට් එකක් කොච්චර ගණන් වෙයිද කියලා. ඊලග ප්‍රධානම කාරණාව තමා කාර් එකක් චාජ් කරන්න යන කොස්ට් එක. BMW i4 එක 500hP විතර වෙනවා. එච්චර ලොකු පවර් එකක් තියෙන කාර් එකක් කිලෝ මීටර් 500ක් යන්න කොච්චර චාජ් කරන්න වෙයිද????. අනික් ලොකුම මෝඩ වැඩේ තමා ලංවීම විදුලිය හදන්නේ ඩීසල් පුච්චන ජෙනි වලින්. ඒක නිසා රටක් විදියට ඇති වාසියකුත් නෑ
Palayan bn yna ubala wge moda widihata hithana un nisai ada mehema wela thiene.boru baila gahan nathuwa ratakata gihila dolor tikak ewahan mekak ganna one nam. Nathm mewage hali liyana thama wene 😂
💯💯
On point. kathawe 90% aththa.
උබලට කියන්නේ නෙගෙටිව් ජෙප්පො කියලා
@@allinonesrilanka671 කව්ද බම් එතකොට පොසිටිව් ...මනූසද.😃😃😃😃
Electric වාහන ගෙන්වනවනම් charge කරන්න හැම petrol shed එකක හරි charge karnn තැනක් දාන්න
බලං හිටහන්..දානකම්.මෝඩ පකා
@@jayanthadissanayake1251 පල හුට්ටො යන්ට
ගොඩක් තැන් වල තියනව දැනටමත්. කොළබ අවට
පුංචි මිනිස්සු ලු, පොඩි මිනිස්සු ලු. දේශපාලුවො... රටක එහෙම මිනිස්සු නැ, රටක ඉන්න ඔනේ පුරවැසියෝ
Prashnayak thiyenawa mata .. api widesha gatha shramikayo neme .. ee unata api service eka denna pita ratata 100% IT sector eka .. apita padi directly hambawenne NFC account walata dollers walin bank account walata .. ethakota apita berida mehema electric wahanayak genna ganna ? ?
Thawa chutak aduwata import karala denna. 👍
Mannam mewata kamathi na. Man asama Bupathi, pagathi car walata. Ewa me lankawe na. Godaak aya danneth na. Mage Dan wandiya BMW s class1. Eka Maru anee!
Leaf එකට වෙච්ච දේ තමයි මෙ වාහන වලටත් වෙන්නේ
කාගේ උනත් සල්ලි අපරාධයක්
Leaf ekata mokada une?
ලක්ෂ 1 1/2 ඩොලර්...පිස්සු හැදෙයි..... American කරයා වත් එච්චර ගන්නේ නැතුව ඇති.....
Mu boru vidinawa.kudu vikunanna ona ithin 150000usd hoyanna
Search karala balanna USA wada karana doctor kenekge salary 20000(monthly) USD..consultant keneknm 300000 USD(Anually)..e wage educated proffesional kenekta eka patta sarala deyak😂😂
😮
@@blackhat3571those figures are before the 40% tax my friend..
ඕන කක්කා පැකටි එකක් අයිසින් කරලා ඒක තමයි හොදම එක කියන අමුම ගෝතයෙක් තමයි ඔය ලහිරු කියන අංමිබරුවා අරාබියේ වැඩ කරන උන්ට ඔය වාහන දිහා බලාන අතේ තමයි ගහන්ඩ වෙන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න උන්ට වාහන ඕනා කෙලින්ම ගේන්න බැරි හින්දා ගැහුවා ඒකට වංගුවක් = චූටි චූටි හිල් චූටි හිල් සැනසුම සදන්නයි සැනසීමෙ ඉන්නයි නැතුවාම බැරුවයි හැංගිලා ඉන්නයි චූටි චූටි හිල් චූටි හිල් . වෙන දෙයක් නොපතමි හෙනම පතමි
පුංචි මිනිස්සු ලු, පොඩි මිනිස්සු ලු. දේශපාලුවො... රටක එහෙම මිනිස්සු නැ, රටක ඉන්න ඔනේ පුරවැසියෝ.
හැබැයි ලංකාවෙ ඉන්නනේ පුර වස්සො කියලත් හිතෙනවා, මෙ වගේ උන් දේශපාලනය කරන්න.
Amathiballantath electrical car padinna kiyanna kalakanni palakin
විදෙස් ගත ශමිකයන්ට මෙ වාහන ගන්න සල්ලි තියෙනවද?
මෙවා මෙ ඩිල් ශ්‍රමිකයො නෙවෙයි මෙවා ගෙන්නෙ බිස්නස්කාරයො
ලංකාවෙ උන්ට මහ දේවල් උනාට පිට රට ඉන්න අයට මේව ඒතරන් ලොකු වාහන නෙමේ බන් 😂
හරියට හරි...
Thanikarama boruwak
150000 usd awruddakata 😮😮😮 thopi boru kiyaddi hariyata kiyapalla
dakkane ake wasiyath dunne pitarata bisnas karana loku loku ayatai.dupath oyata baicikal akakwath ganna puluwanda.
Dollar හොරකන් නොකරොත් එවයී.බොලට අපේ උන්.විශ්වාසේ හදපන්
ලන්කාවේ දෙගුණ තෙගුණ වෙන වාහන ප්ප්ප්ප් පිට රට නම් ගනන් අඩු.ඇයි අපිට මෙහෙම උනේ.
Thermal, Hydro Power, Renewable Sources වලින් තමයි ලංකාවේ electricity හදන්නේ. 45% දැනට produce කරන්නේ thermal වලින්, ඒකට ඕනෑ coal සහ fuel දෙකම ගේන්නේ dollar වියදම් කරලා. ඒක හින්දා Solar plant එකක් නැත්නම් 100% dollar ඉතිරි කරන දෙයක් නොවේ. 😂
Commision eka kiyada?
චාජ් කරන්න පොයින්ට්ස් අනූවලු තියෙන්නෙ....ඒ අනූව හොයන් යද්දි අර කිලෝමීටර් පන්සීය ඉවර වෙයිද😁
Boru karannaaapa API lagath
Tasko akak thiyanawa namuth giya aurudda g
Gadara chaj kala Dan karanna kanuwakata gihin
Germaniyawath naaa hamathana Kanu owa ganna
Mati aamathi puttthu .dila
Kannst nathuwa daruwo
Inna rataaa ohaala ninawanawa API adanawa
Hari tv oya ta API aadarai
Maawaga kununu jarawa
Panana aapa😂😂😂😂😂😂
මාර්තු 11 මැසේජ් එකක් දැම්මා....24houra වලින් reply කරනවා කියලා මැසේජ් එකක් ආවා...තාම නෑ....මං හිතන්නේ අපිව ගොනාට අන්දවනවා
රග පෑම තමයි. පටන් ගන්නව අවසානය ප්‍රතිපලයක් නැත. අනිත් එක පලමුව ලංකාවෙ අඩුම වශයෙන් ප්‍රදාන නගරවල charging station හදල ඉන්න ඕනෙ. හදනව කියන ඒව වෙන්නෙ නෑ. මොකද කොමිස් කාරයො ඉන්නවනෙ ගසා කන්න.
However petrlol vehicles are generally accepted as government servant we cannot approach the price . Please import Japan vehicles
❤
Why only Overland?
පිස්සු තමයි කෝටි හතර පහ දීල ගන්නෙ කොහොමද මමිනිස්සුන්ට හමිබවෙන පඩිය කෑවම ඉවරයි කොහෙ වාහන ගන්නද ලක්ෂ 30ක් හතලිහක්නමි කොහොමහරි ගනියි
Overland එකෙන් හොරගෑනිට commission cheque එක කීයක් ලිව්වද?අර මාතර ඉන්නෙ
Hemadama othanin yankota balabala yanne ada kaleta watinama wedak supiri
වන්ඩියනම් මරු දැනට කීදෙනෙක් පැදලද දන්නෑ😂
කලින් පැදපු වන්ඩියක් මේක 😂
රස පාටයි
🤣🤣🤣🤣🤣
😂😂😂
How much one of these cost ,I don't think just a normal person can afford to buy one of them, it's OK for a people who earn big money, and where you will be able to them. charge them
Superb 👌
කොච්චර සල්ලි දැන්මද කියල හොයා ගන්නේ මොන ක්‍රමවේදයක් හරහාද ?.
Good job and keep it up longer ❤
Ammo mun tamai hodatama wanguwa gahala tiyanne, anitma rata inna minissunta permit gananth na
ඔයාලා ඔහොම කිව්වට බැංකු වට ගිහින් මම අද ඇහුවම මහජන බැංකුවේ සහ කොමර්ෂල් බැංකුවෙන් එයාලා කියනවා එහෙම එකක් තවම ඇප්රූල් වෙලා නෑ කියලා . මම අවුරුදු 10 ක් මමයි වයිප් අපි දෙන්නාගෙන් පඩිය . අවුරුදු 7 මහජන බැංකුව ට අවුරුදු 3ක් කොමර්ෂල් බැංකුව ට යවන්නේ. මම කුරුණෑගල ඉඛ්ඛාගමූවෙ. දන්න කෙනෙක් මට විස්තර කරන්න. ... ස්තූතියි
ලක්ශ 120ට ගෙන්න පුළුවන් electric වාහනයක් කියහන්කො මනුෂ 😅
How many charging stations are there around the country ? First put up charging stations around the country
Oka nikan de denne?.
Ane ube baila wedak ne kalakanniya me kolla hodai
මම විදේශගතව ඉන්නෙ .මගෙ පඩිය ඩොලර් 400 යි.සම්පූර්න පඩියට ලංකාවට ඵවනව , ගෙදර වියදමට ඩොලර්350 ක් ගියාම 50 ක් ඉතුරැයි. මටත් ඔයින් ඵකක් ගත්ත හැකිද???
බැහැ..අවුරුද්ද තුල ඩොලර් 25.000 එවල තියෙන්නෙ ඔන
@@ලබ්බා-ට8ප දෙකට නැමිලා අත ගාලා බලහන් ඇල්ලෙනවද කියලා 😂😂🤣
වැඩෙ නම් හොදයි 👌♥️
Ape anagathe winasa kare desha paluwoi me rate minisui ekathu welaa e dewal walata api rata idan naya gewanawa .
Good job mr daham perera...❤
Wediyen hambu karanawada. Hora weds karanawada nedda balanne nethuwa 30 lak bank guarantee ekak thiyanna kiyala agancy licence Lata.. licence la hugsk Aya 2 years Bank guarantee thiyala Eth meyala 1 year iwara wenakota bank guarantee 30 thiyanna kiyanne....Mona rules da mewa
Ubala wahana pennapalla wena rqtawala wahana nikan dennathuwa denna ona nisai milak niyama karanne..videsha gath sramikayo dannawa ubala huran kanawa kiyala..eth pita ratawala supiri adayamak labena sramikayanta witharai mewa karanda puluwan..widesgatha sramikaingen 95%kata owa karanda ba..
ow ubalama gennala ubalama padala, patter gahala samanaya minissunta dipan wadi ganakata
Chaina eletric wahanath super li9 ehemath hodai
Ayyo , his service only for High class people . Maximum we have to deposit 60000 usd us per year . Example we can apply Nissan Leaf it’s take total cost we have to pay 19 million Sri Lankan rupees . Plus deposit 60000 usd.
අවුරුදු 5 න් බැටරිය බැහැපුවාම මොකද කරන්නේ , ලීප් එකට උන දේ තමයි
මේවා ගේන්න සෑහෙන ඩොලර් ප්‍රමාණයක් දාන්න ඕන නේද ඩොලර් ලක්ෂයක් විතර දාන අයටනෙ දෙන්නේ එහෙම දාන අය ඉතින් 1% විතර ඇත්තෙ
ඩිග්රි එකක් තියෙන ඕනේ කෙනෙක් අවුරුද්දකට ඩොලර් ලක්ෂෙට වඩා හොයනවනෙ
@@mihinhemsara8184 ලක්ෂ තුන්සිය තිහක් එවන අය ඉතාමත් සීමිතයි නේ
@@hemanthachandana6733 ow
Digre tiyna aya family pitin lankawen gihin inne lankawata salli danne ne
Wides gatha unta ganna be ban gana wedi.
අරූ කියනවා සාර්තකත්වයේ උපරිම තැනලු.. යකෝ ජනතාවට කන්න නෑ හුත්තො.
අපි මීට් වඩා ප්‍රමුඛතාවයක් vega electric වලට දෙන්න ඕනි
ජය වේවා
දැන් මෙිිකෙන් විදෙස් ගතවෙලා ඉන්න ශුුමිකයන්ට ඇති වාසිය මොකක් ද...
Aniwaryan manusha ge friend maka setup game akaka
පොඩි විදේශ ජොබ් කරන මිනිසුන් ට ලංවෙන්න වත් බෑ. අවුරුද්දට ඩොලර් ලක්ෂයක් කොහොමද පොඩි රැකියා කරන කෙනෙක් ලංකාවට යවන්නේ.
ඒඑකනේ බන් .😅
රටේ වාහන හදනවා වෙනුවට බැට්රි කාර් ගේනවා. කාර් එක අවුරුදු කියක් පදින්න පුලුවන්ද? බැට්රි dispose කරන්න විදිහක් තියෙනවා ද ? $35 000 ක වාහනයක් ගන්න සල්ලි කොහෙන්ද රටට තියෙන උත්තරේ වේගා. අපේ දේ ට තැනක් නෑ
Vega කියන්නේ concept car එකක් .වසරකට ඔය වගේ concept car කොච්චර ප්‍රදර්ශනවලට එකෙක සමාගම් ගේනවද.apple ලත් ඔය වගේ concept car එකක් හැදුව.ඒක ඒ සමාගමේ ප්රචාරක උපක්ක්රමයක්.Vega ත් ඒ වගේ තමය් .එකේක company වල ලණු කන්න එපා.
@@shashediri544 oya hari. Oyathamai danne😂
Motor bike ekak gnna berida
i4 ek. 😃😯😯
😊😊
Kiyanna thiyenne niwan suwa labewa witharai
BMW එක ඇමතියට ගිෆ්ට් 🤣😂😂😂😂😂😂😂😂👍
තේරුමක් නෑනේ ලංකාවේ ඩීසල් ගලඅගුරු දහනයෙන් විදුලිය නිපදවල ඒ විදුලිය භාවිතා කරල වාහන දිව්වට කොහොමද ඩොලර් ඉතුරු වෙන්නේ.
සෝලා පවර් එකෙන් මේ බැටරි චාජ්කරන්න සතියක්වත් චාර්ජ් එකට දාලා තියන්න වෙයි. 😂
Make some calculations. වහනවලින් තෙල් කොච්චර යනවද , විදුලි ඒකකයකට ගාන කියද කියල calculate කරන්න.
👍
Manushayage kalla maru
Dan oya wahaba wedesh gatha ayata witharayda ganna puluwan
why they are assembling petrol cars with the go green concept?
Rajapaksalata passe inne lokuma hora.bere nanna list eke inne.
අඩෝ රථ නපාල,දැන් මිනිස්සුන්ගෙන් වාහන තියෙන අයට තෙල් ගහගන්නබැරුව...අනික් අයට බස් එකේ යන්නවත් සල්ලි නැතුව ඉන්නෙ.උඹල අයිස් ගහල මරු කියවනව.ඇමති හොරා දැන් car sale එකක වැඩ.
Dan oya wahana genna kohenda Dollars. Mara wadak na. Harima puduma wadak. Punchi minisunta gana BMW surangana katha.
Mehemai ithin lokuma aththa wadi purama wides gatha wela inna lankawe awruddata 10,000$ walatath aduwen awana kattiya meke a minissu gana hithillak ne. Rawatimak
videshgatha sramikayo kiyala danna epa pareyo.. videsgath viyaparikayonta wahana kiyala dapan.. sramikayanta me mudalata wahana ganna ba.. mee wasso..
Ubala wides gatha shamikayan kiyanne katada
ai api permit demmama reject karanne, okkoma denne ekama kenata, thawa aduwata genna puluwan aya innawa.
You are correct 👍 matath ehemai
ඔවු එකම කෙනාට දෙන්නෙ
ලහිරැ ඔය ඇමිම වෙිගා එකට දිපන්.
Supiri 🔥🔥🔥
යකෝ අපි ලංකාවට හැම මාසෙකම ජර්මනිය ඉදලා සල්ලි දාන්නේ මහජන බැංකුවට 👍,එතකොට අපෙන් බදු මුදලක් අය කරනවා, ඒත් airport එක, අපි ආපුහාම ආයෙ බද්දක් ගහනවා රුපියල් 17,000 එතකොට අපි බදු කීයක් ගෙවන්න ඕනද රජයට😡 මොකද අපි එන්නේ නිවාඩුවට, අපි නිවාඩුවට එද්දී අපි අපේ සල්ලි උපරිමයෙන්ම අරන් එනවා ලංකාවට, මුන්ට ඕවා තේරෙන්නෑ,🤬 දැන් නං ලංකාවට එන්න හිතෙන්නෙත් නෑ😡
Germany 🇩🇪 🔥 lankawa wedak ne bosa dn meheta ena salli walin Maldives 🇲🇻 wage gihilla raumak ghala enna
Me vhagana dekkama mekanam apita genappu eka vegenam peheneh ..Tika kalakin munma pavichi karai
Mewa ai kiyala heenekin wath huthuwe na mewa thamai enna one
Knna diplla apta
රට සේවයකරන අයට වගා කරන්න අඩු මුදලට ඉඩම් දෙන්න වැඩපිළිවෙළක් හදන්නේ නැද්ද
Ratawal wala inna un dannawa salli tyeda nedda kiyala🤣 mewa ganna, hebei ev lankawata gena eka watinawa.. ekata loku gemak ghana wei mkda loku fight ekak denna wei.
ඕව ගන්න පුළුවන් රටේ මහජනතාවගේ සල්ලි හොරා කාපු වුන්ට ....................
චන්දෙ දෙන්නෙ නෑ
ඇයි යකෝ සල්ලි අපේ නම් වාහන ගේන්න වෙනම එකෙක්,,,,🖕 ඕනි,
මේවා ගන්න පිස්සු නෑ යකෝ විදෙස් ශ්‍රමිකයන්ට තොපි ලක්සරි වාහන පදින්නයි විදෙස් ශ්‍රමිකයන් ඉලෙක්ට්‍රික් වාහන පැදලා වාහන තල්ලු කරන් එන්නයි ගෙදර අනේ පම්කෝ 😂😂😂 ලංකාව දියුණු රටක්ද බල්ලො ඕවා පදින්න 😅 ලදරම්
තාම මුන් මිනිස්සු රවට්ටනවා
Bmw 🤣🤣 මෙවා ගන්ඩ පුලුවන්ද විදේශ ශ්‍රමිකයන්ට 😂😂විදේශ ශ්‍රමිකයො මුවාවෙන් හොර දේශපාලුවො වාහන ගෙන්නගන්නවා වගේ😅
බැංකු හරහා එවන්න කියන්නෙ.ඇයි මූ මහබැංකු අධිපතිද
අපි විදෙශ් ගත ශ්‍රමිකයි. අපිනම් තොපිට අහුවෙන්නෙ නැහැ ආයි. අපි ඔක්කෝම මාලිමාවට . තොපි කාලකණ්ණි හොරු හිරේ ඉන්න ඕනෑ .
Lahiru me wage function walata sponse karanna epaa.
Daham aiya 🔝♥️