එයාලාගේ ඒ ආදරේ ♥️| Life in japan 🇯🇵🇱🇰

Поделиться
HTML-код
  • Опубликовано: 4 дек 2024

Комментарии • 985

  • @IreshaUpamali-kg2ge
    @IreshaUpamali-kg2ge Месяц назад +5

    ඔයා ගෙනාපු බඩු ටිකත් හරිම ලස්සනයි.ඒවා දකිද්දී අපිටත් ආසයි. ඇත්තටම හොද පුතෙක්,දුවෙක් ඉන්නවනේ. හරිම ආදරණියයි.

  • @HarshaniDarmarathna
    @HarshaniDarmarathna Месяц назад +3

    හරිම ලස්සනයි ගත්ත ඒවා ඒවගෙම ඔයා හරිම වාසනාවන්තයි මේ වගෙ දරුවො ලබන්න සියළු දෙනාම හැමදාම සතුටින් ඉන්න ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @kmnranasingha5171
    @kmnranasingha5171 Месяц назад +12

    අපේ අනූ නැන්දා සාප්පු යන ඒවා බලන්න මම හරි ආසයි. ජපානයේ සාප්පු වල තියෙන දේවල් පුදුම ලස්සනක් තියෙන්නේ නේද නැන්දේ 🌸 මරීනා මැණික වගේම අපේ මලීෂ අයියත් හරිම හොද ගතිගුණ තියෙන කෙනෙක්❤ හැමෝම නීරෝගීව සතුටින් ඉන්න බුදු සරණයි නැන්දේ ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      ඒකනෙ මෙහෙ කඩවල තියෙන දේවල් දැක්කාම කාටවුනත් ආස හිතෙනවා 🌹🥰♥️ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️

  • @thasunarthana2004
    @thasunarthana2004 Месяц назад +9

    ඔයාගෙ video වලින් මානසික නිදහසක් දැනෙනවා aunty , a/l වලට පාඩම් කරන ගමන් stress නැති වෙන්න මන් ඔයාගෙ video බලනවා හරිම calm , thank you , සතුටින පරිස්සමට ඉන්න කට්ටියම ❤️😌

  • @unitedagent4373
    @unitedagent4373 Месяц назад +4

    මං නම් කේක් stand එක දැක්කගමන් හිතුවා අක්කා ඒක ගනී කියලා .ඇත්තටම ඒක හරිම ලස්සනයි .ඔයාට හොද දුවෙක් වගේ හොද පුතෙක් ඉන්නවා ඇත්තටම ඔයා වාසනාවන්තයි අක්කේ .💕💕💕💜️💜️💜️

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      ♥️♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @UpekshaDeumini-ww2bw
    @UpekshaDeumini-ww2bw Месяц назад +109

    මරිනා නන්ගි සින්හල කතා කරනවා විඩියෝ එකක් ඕනේ කියන කට්ටිය කෝ 🫶💙⦁─

    • @SriWedagedara
      @SriWedagedara Месяц назад

      මාත් කැමති මරිනා නංගි සින්හල කතාකරන එකක් දානවට

    • @tishanidahanayaka
      @tishanidahanayaka Месяц назад

      Math

    • @senurisenanayake177
      @senurisenanayake177 Месяц назад

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @ChanDana-o5o
      @ChanDana-o5o Месяц назад

      මමත් කැමතියි ....❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад +1

      ♥️♥️♥️♥️♥️

  • @madhuathauda
    @madhuathauda Месяц назад +16

    අදත් ලස්සනම ලස්සන, හිත පිරෙන වීඩියෝ එකක්.. 🌹♥️
    දයිසො එකෙනුයි, TRIAL එකෙනුයි ගත්ත පීරිසි කෝප්ප පෝසිලේන් බඩු සෙට් එකයි, මල් මල් වීදුරු තැටියයි හරිම ලස්සනයි... 🌸🖤🤍💙💗
    අර තිබ්බ ස්ටෑන්ඩ් ලෑම්ප්ස් ටිකත් ගොඩක් ලස්සනයි.. ✨♥️ අවශ්‍ය බඩු ටික කොහොමහරි කළමනාකරණය කරලා ගන්න එක හරිම වටිනවා. සීත කාලය එනවා කියද්දිම පුංචි අඩුවක් දැනෙනවා. ඒ තමයි වෙනදාට වීඩියෝ එක ලස්සන කරන පාට පාට එළවළු පළතුරු නැති අඩුව. වගාවට නිවාඩුවක් වුණත් ආන්ටි ඒ කාලය දුකකින් ගෙවන්නෙ කියලා දන්නවා. මොකද දෛනික වැඩවලදි අනිවාර්යයෙන් වගාවත් එක්ක කාලය ගතකරන එක ජීවිතේම කොටසක් වෙලා තියෙන නිසා. ඵලදාව නෙළාගනිද්දි තියෙන ඒ ආසාව ගැන හැම වීඩියෝ එකකම අපිත් එක්ක බෙදාගන්න නිසා. ඒත් ආපහු රස්නෙ කාලය එනකම් ඊළඟ පැළ ටික සූදානම් කරගෙන අලුත් දළු, කොළ, මල්, ගෙඩි එක්ක නැවුම් සරු අස්වැන්නක් ගන්න පුළුවන් එකම කොච්චර වටිනවාද! හැමදාම වගාව අස්සෙන් දකින ලස්සන ස්ට්‍රෝබරි ගෙඩියක් වගේ ඉන්න මරීනා පුංචි ඒන්ජල් කෙනෙක් වගේ එයාගෙ ස්ට්‍රෝබරි පැළයත් එක්ක කාලය ගතකරන හැටි, ඇඹුල් රස ස්ට්‍රෝබරි කාලා කට ඇඹුල් කරන හැටි, රස ස්ට්‍රෝබරි කාලා රසයි කියලා ඇසුත් ලොකු කරලා හිනාවෙවී ආසාවෙන් රසවිඳින හැටි ආපහු රස්නෙ කාලෙදි දකින්න ලැබෙයිනෙ.. 🍓♥️
    මේ වීඩියෝ එකේ මරීනා දිහා කොච්චර බලාගෙන හිටියාද කියලා මතක නෑ. මරීනා අදත් හරිම ලස්සනයි.. එයා රෝස පාට ඇඳුම් ඇන්ඳාම තවත් ලස්සනයි.. ✨💗 එයාගෙ චිත්‍ර නැතුව පාළුයි වගේ.. එයාගෙ කාමරේ තියෙන පියානෝව ප්ලේ කරනවා බලන් ඉන්න ආසයි.. ඉස්කෝලෙ දෙන ගෙදර වැඩ කරන දිහා, කඩදාසි වලින් එයා හදන ලස්සන ලස්සන ඔරිගාමි නිර්මාණ දිහා, පාර්ක් එකට ගිහින් යාළුවොත් එක්ක කරන සෙල්ලම්, යාළුවොත් එක්ක හරි හරියට කියවන දිහා, කොහෙහරි ඇවිදින්න ගියාම කරන දඟ වැඩ දිහා කොච්චර බලන් හිටියාත් එපාවෙන්නෙ නෑ.. මරීනා ජපන් බෝනික්කිට ගොඩාක් ආදරෙයි... අනේ මන්දා ඒක පුදුම ආදරයක්.. හිතේ ගැඹුරින්ම එයා ගැන දැනෙන ආදරයක්..! 🙏✨🌷🎀💗
    වීඩියෝ එකේ අන්තිමටම එයාව වීඩියෝ කරද්දි ලැජ්ජාවට හිනාවෙන හැටි දැක්කාම පව් හිතෙනවා.. හරි ආදරේ හිතෙනවා.. ජපානයේ තියෙන නිදහස් අධ්‍යාපනය, සංස්කෘතිය එයාලා වැළඳගෙන ඒ විදිහට කටයුතු කරන්නෙ ලොකු මානසික සුවයකින් කියලා හිතෙනවා. පීඩනයක් නැතුව ඒ ගෙවෙන දවස් දිහා බලන් ඉන්න හරිම ආසයි.. උදේට මරීනා ඉස්කෝලේ යද්දි, පන්ති යද්දි, පියානො ක්ලාස් යද්දි, යාළුවොත් එක්ක සමහර දවස්වලට පාරෙ නිලාකූරූ පත්තු කර කර විනෝද වෙන හැටි දකිද්දි එයාලා විඳින ඒ මානසික සතුට මටත් දැනෙනවා. ඒ වෙලාවට මරීනාට චූටි හග් එකක් දීලා, එයා කන්න ආසම කරාගෙ හරි, චිත්‍ර පාට කරන්න ආසම පාටකූරු බොක්ස් එකක් දීලා දෝමො අරිගතෝගොසයිමස් මරීනා කියන්න හිතෙනවා.. 🎀💗
    හිම වැටෙන කාලෙ ආවා කියන්නෙම ආපහු සුදු පාට පුළුන් වගේ හිම මැද්දෙන්ම මරීනා ලස්සන හිම කබා ඇඳගෙන ඉස්කෝලෙ, පන්ති යන හැටි බලන් ඉන්න පුළුවන්.. 🌸💗❄️☃️🤍
    ආදරෙයි මරීනා... 😚🤗🎀🌷💗
    අනේ ආන්ටි එයාට කියන්න මං මෙච්චරක් ආදරෙයි කිව්වා කියලා.. 🥺🤗🎀💗
    ආදරෙයි හැමෝටම.. ♥️
    ආන්ටිගෙ මේ වීඩියෝස් බලද්දි පුදුම මානසික සුවයක් ලැබෙනවා..
    ආපහු ලස්සන වීඩියෝ එකක් අරන් එන්න.. 🌸💙
    පරිස්සමින් ඉන්න හැමෝම.. 🙏🤍

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      මට ඔයාගේ ආදරේ පේනවා මේ ලස්සන Comment එකෙන් 🌹🥰♥️
      මෙ Comment එක අන්තීමට කියවන්න තියාගත්තා. මොකද නිදහසෙ සැනසීමෙන් කියවන්න ඕනේ නිසා ♥️
      හරීම ලස්සන වචන පෙලක් ඔයා අපි වෙනුවෙන් මේ අකුරු කරලා තියෙන්නේ ♥️🌹🙏🙏
      ඔයා තරම් ලස්සනට මට ලියන්න බැරි වුනාට මට පුළුවන් විදියට මම ලියන්න ගත්තා ♥️♥️
      අනිවාර්යයෙන් මරීනාම මම කියන්නම් ඔයා කොච්චර එයාට ආදරේද කියලා ♥️♥️♥️
      ඔයා වගෙ හිත හොඳ අය ඉන්න එක මට කොච්චර ලොකු සතුටක්ද ♥️♥️♥️🌹🙏🙏
      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
      ආදරෙයි මේ ආදරේට හැමදාමත් ♥️♥️♥️♥️

  • @ChamiduChamidu-il8pq
    @ChamiduChamidu-il8pq Месяц назад +8

    අද නම් vlogs එක වෙනසක් තියනවා😊. ❤ආන්ටිගේ shoes එක ලස්සනයි .👌පිරිසි සෙට් එක මාරම ලස්සනයි. ආන්ටි කොහොමත් ආස black & white වලටනේ ඒක ගැලපෙනවා. ❤💐අද නම් ආදණීයයි පවුලම. ❤ආදරෙයි පරිස්සමෙන් ඉන්න ආන්ටි ❤❤ ✨🥳🥦🥐🌶️💐✨

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️♥️♥️

  • @MaduNisa-l3r
    @MaduNisa-l3r Месяц назад +5

    විඩියෝ එක ටිකයි බැලුවෙ.ඉතිරි ටික රෑ වෙලා බලනවා.කුබුරු වැඩ නිසා තමයි ..පවුලේ හැමදෙනටම ජෙසු පිහිටයි ..❤️❤️🌹

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 පුළුවන් වෙලාවක බලන්න ආදරෙයි ♥️

  • @Life_WithHashi
    @Life_WithHashi Месяц назад +7

    ඒ බඩු ටිකටනම් මාත් ආසයි හරිම චාම්. 😘😘ආදරනීය හොද දරුවෝ හැමෝටම ලැබෙන්නෙ නෑ අක්කේ..අක්කත් හරිම හොද නිසා වෙන්නැති දරුවොත් එහෙම අක්කට ආදරේ..සතුටුයි එහෙම දකින්න ලැබීමත්..🥰😍❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි නංගි ♥️♥️

  • @poornanuwangi5345
    @poornanuwangi5345 Месяц назад +3

    ඔයාලා හැමෝමලාම හැමදාමත්ම සතුටින් හොදින් ආදරෙන් ලස්සනටම පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ජේසු පිහිටයි ❤❤❤

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 Месяц назад +1

    ස්තුතියි ඔබතුමියට ❤❤❤.ජයවේවා .බුදුසරණයි දෙවීපිහිටයි .

  • @Nethsari
    @Nethsari Месяц назад +5

    ඔන්න video එක බලන්නත් කලින්ම like කරලා comment එකකුත් දැම්මා නැන්දේ ❤❤❤

  • @NalinDaulagala
    @NalinDaulagala Месяц назад +2

    අනේ නැන්දේ බලන්න බලන්න ආස හිතෙනවා ❤❤❤❤❤❤❤❤ නැන්දට මරීනයි,මලීශයි හරිම හොද ලමයි නේද ❤❤❤❤ අර නැන්දා ගත්ත පීරිසි කෝප්ප ටික නම් ලස්සනයි❤❤❤❤අපේ අම්මටත් හිත යන්නෙ ඔය පාට දෙකටමයි❤❤❤❤ ඕගොල්ලො හැමදාම පරිස්සමෙන් , සතුටින් ඉන්න💕 ❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @Himashikavindi-h2j
    @Himashikavindi-h2j Месяц назад +6

    1 නි comments eka magen නැන්දට ❤❤❤

  • @lasinduransitha6622
    @lasinduransitha6622 Месяц назад +1

    ගොඩක් ලස්සනයි වීඩියෝ හැමදාම .ෂොප් එකෙන් ගත්ත බඩු ටික නම් ගොඩක් වටිනවා. මටත් ආස හිතුනා. දරුවො දෙන්න නම් හරිම හොඳයි.ඔයා හරිම ලකී අම්මා කෙනෙක් .ඔයාගෙ පාන් රෙසිපිය නම් හදල බලන්නම ඕන. සුබ දවසක්

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @dimuthusandya8672
    @dimuthusandya8672 Месяц назад +21

    මලීශ, මරීනා වගේ දරුවො ලැබෙන්නේ පෙර පිනට.......ඒ අතින් ඔයා හරිම වාසනාවන්ත කෙනෙක් ...සැමදා සතුට ඉතිරේවා!!! 💖💖💖

  • @AnupaSamudra
    @AnupaSamudra Месяц назад +1

    අනේ ඒබඩුටිකනම් මාරම ලස්සනයි🤗😍මම කලිනුත් කිව්ව වගේ මම හරිම ආසයි ඒදේවල් ගන්න වගේම බලන්නත්.ස්තුතී ඔයාට අපිවත් එක්ක යනවට❤️මරීන පැටිය පුතා ගොඩාක් ආදරෙන් මතක්කලා කියන්න💕තෙරුවන්සරණයි පවුලේ හැමෝටම❤️❤️❤️❤️

    • @tharindupabasara9318
      @tharindupabasara9318 Месяц назад

      Vjgccxchvcc😘

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      අනිවාර්යයෙන් ♥️♥️ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @HirunYasaskith-p5f
    @HirunYasaskith-p5f Месяц назад +21

    Class ගිහින් ආපු ගමන් නැන්දාගේ video බලන මම 😅 ඒ තරම් ආසයි බලන්න videos 💗♥️

  • @JanudhiDinanya
    @JanudhiDinanya Месяц назад +2

    Happy Birthday අනූ නැන්දේ ❤❤ නැන්දාගේ තේරීම නම් හරිම ලස්සනයි ❤❤ නැන්දාගේ Birthday vlog එකත් ඉක්මනින්ම ගේන්න ❤❤ නැන්දානම් හරිම වාසනාවන්තයි නැන්දේ ❤❤ අපි හැමදාමත් නැන්දාට ආදරෙයි ❤❤❤ තෙරුවන් සරණයි නැන්දේ ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      ඉක්මනින්ම අරගෙන එන්නම් 🙏♥️♥️🌹🥰😍ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @Momchanu
    @Momchanu Месяц назад +3

    අද නම් vlog aka දාපු ගමන්ම බලන්න පුලුවන් වුනා ,හරිම ලස්සනයි අක්කේ පොසිලෙන් බඩු ටික නම් ,සුදු පාට කැටයම් තිබුනු පාට මල් වලින් හැඩවුනු භාජනය හරිම ලස්සනයි ,පවුලේ හැමෝටම තෙරුවන් සරණයි ,ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад +1

      අනෙ ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ♥️♥️♥️

  • @rupikawijesinghe1792
    @rupikawijesinghe1792 26 дней назад +1

    අදත් පුංචි නිවාඩුවක් හම්බ උනා .ඒ අතරෙයි වීඩියෝ එකක් බලන්න ගත්තෙ.අක්කා පාන් වලින් හදපු කෑම එක ගොඩක් රසට ඇති ❤අත් දිග t shirt එකට අක්කා ගොඩක් ලස්සනයි .ගත්ත බඩු ටික ගොඩක් වටිනවා අක්කේ .පීරිසි කෝප්ප ටික ගොඩක් ලස්සනයි ❤❤අක්කගෙ පෙර පිනට මලීෂ වගේ පුතෙකුයි මරීනා මැණික වගේ දුවෙකුයි ලැබුණේ .පරිස්සමෙන් ඉන්න අක්කේ .මරීනා මැණික ආදරෙයි .බුදුසරණයි ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  25 дней назад

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි නංගි .. ♥️♥️ කොච්චර වැඩ තිබුනත් කොහොමහරි විඩියෝ බලනවා නෙ ♥️♥️🙏🙏

    • @rupikawijesinghe1792
      @rupikawijesinghe1792 25 дней назад

      @anushajeewani2016 ❤❤❤❤❤😘

  • @thashinihimaya-nj9jy
    @thashinihimaya-nj9jy Месяц назад +6

    බලන්න vlog එකක් නැතුව උඩට පල්ලෙහාට යද්දි තමා aunty vlog එක දැම්මෙ😁❤ ආදරෙයි.... 🥰😘😘

  • @dilshanidarshika3429
    @dilshanidarshika3429 Месяц назад +1

    හරිම ආදරනීය පවුලක් ඔයාලා...

  • @AnushaKumari-ke8lj
    @AnushaKumari-ke8lj Месяц назад +8

    උපන්දින වීඩියෝ එක දානකම් ඉවසිල්ලක් නැතුව බලන්න ඉන්නේ මං නැන්දේ 🖤🖤🖤🖤

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад +4

      ඉක්මනින්ම අරගෙන එනවා ආදරෙයි ♥️♥️

  • @DunikiDunikishehara
    @DunikiDunikishehara Месяц назад +1

    අනේ සුදු අක්කේ ඔය ඇදුම්ට ඔයා හරිම ලස්සනයි අදත් වීඩියෝ එක ලස්සනයි ආදරෙයි පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️

  • @hemaliyanage6673
    @hemaliyanage6673 Месяц назад +106

    අනේ ආස හිතුනා...මලීෂ පුතා කොච්චර කරුනාවන්ත පුතෙක්ද...එයා කවදාහරි මැරි කරපු දවසට එයාගේ වයිෆ්වත් ආදරෙන් බලා ගනී..මරීනා ගොඩක් ලස්සනයි දැන් ..දැන් ඉතින් නාබර යුවතියක්නේ...හ්ම්ම් කටද ආඩම්බර රුව ඇති දුවෙකුයි පුතෙකු යි ඉන්න අම්මා කෙනෙක්ට...ජේසු පිහිටයි ඔයාල සැමට...

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад +15

      ඒකනේ 🌹♥️♥️ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි 🌹♥️♥️

    • @kavinduanjana7055
      @kavinduanjana7055 Месяц назад

      ❤ ආදරේ යි

    • @AnushkaWijesooriya
      @AnushkaWijesooriya Месяц назад

      Hello akke kohomada oyala hemoma hodinkiyala mandannawa man hemadama oyalage vidiyo balanawa adarei man duwatai puthata❤❤

    • @NishadiMuthumali-m1z
      @NishadiMuthumali-m1z Месяц назад +1

      එ ගත්ත බඩු එ ගානට නම් හරි වටිනවා අක්කෙ .ලස්සනයි video එක .ආසාවෙන් බැලුවා .ආදරෙයි ❤❤❤❤

    • @kumariwijesooriya4017
      @kumariwijesooriya4017 Месяц назад

      Mama dan thamai danne Matheesha loku putha kiyala☺️😍

  • @sujeewawasantha5082
    @sujeewawasantha5082 8 дней назад

    හරිම ලස්සනයි ගනිපු බඩු,මට හිතුණා අක්කා cake stand එක ගනීවි කියලා ඒක හරිම ලස්සනයි .මලීශනම් හරිම ආදරණීයයි,පුංචිගෙ කකුල් මසාජ් කරනවා.එහෙම පුතෙක් ඉන්න එකනම් ආඩම්බරයක්.මරීනා දුව,husban හැමෝම හරිම හොදයි,හොඳ පවුලක්❤හැමෝම සතුටින්,පරිස්සමෙන් ඉන්න.🥰😘😘❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  7 дней назад

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @malshasewwandi-g3g
    @malshasewwandi-g3g Месяц назад +4

    මේ දවස් ටිකේම ඉස්සර වීඩියෝ ආයෙ ආයෙ බලනවා ඇන්ටි.

  • @UdeshikaPerera-o2t
    @UdeshikaPerera-o2t Месяц назад +1

    වීඩියෝ එක ලස්සනයි අක්කේ... පරිස්සමින් සතුටින් ඉන්න...❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @NedeeshaEgodage
    @NedeeshaEgodage Месяц назад +7

    මටත් ඉන්නවා මලීශ වගේ ලොකු පුතෙක් එයත් මලීශ වගෙම තමයි පෙනුමෙන් සහ වැඩ වලින්,ඇත්තටම පුතෙක් කියන්නෙ අම්මා කෙනෙක්ට ලොකු හයියක්,ඔයා ගත්ත බඩු ඔක්කොම හරිම ලස්සනයි ,පරිස්සමින් ඉන්න ආදරෙයි හැමදාම ❤😊

  • @AmaranathGuruge
    @AmaranathGuruge Месяц назад +2

    අදනම් වෙලාව යනවා දැනුනෙවත් නෑ අක්කේ ඒතරමට හිත නිවෙනවා ඔයාලාව දැක්කම ❤❤

  • @KusumKusum-o7k
    @KusumKusum-o7k Месяц назад +5

    නංගි ඔයා හරිම නිර්මානශීලී කෙනෙක් මේ පාන් හදන විදිය කොහෙන්ද ඉගනගත්තෙ හරිම ශෝක්

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад +1

      මට මරිනා Short විඩියෝ එක දැකලා පෙන්නුවේ ♥️♥️♥️🙏🙏

  • @hansikajeewandara
    @hansikajeewandara Месяц назад

    ඔයාගෙ වීඩියෝ හැමදාම බලනවා ❤ දවසක හම්බවෙන්න ආසයි.. ❤ ආදරෙයි හැමෝටම.

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад +1

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @shiromafernando6416
    @shiromafernando6416 Месяц назад +5

    මල්ලී වගේ පුතෙක් ලබන්න පුංචි වෙලා ඔයා වාසනාවන්ත වුනා වගේම ඵයාගේ අම්මත් (නංගිගේ අක්කා) හරීම වාසනාවන්ත ආදරණිය මවක් වෙන්න ඇති.
    පුතේ හැමදාම ඔය හොද ගතිගුණ ඵක්ක අනාගතය ගොඩ නගා ගන්න❤❤

  • @hansigimhani7148
    @hansigimhani7148 Месяц назад +1

    Ane oyage cooking vedio balanna harima asai...😊

  • @malshasewwandi-g3g
    @malshasewwandi-g3g Месяц назад +8

    දැන්නම් adict වෙලා....

  • @DanaliPrashadi
    @DanaliPrashadi Месяц назад +1

    අක්කා හදපු ඒ පාන් රෝල් එක නම් ඉක්මනින්ම හදන්න ඕන😊 .පුන්චියි පුතයි නම් යාලුවො වගෙ❤.හරිම ශෝක් අනේ❤.අක්කිගෙ B'day vlog එක ඉක්මනින් ගේන්න .ආදරෙයි මරීනා ❤,ආදරෙයි අක්කා පරිස්සමෙන් ඉන්න ❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад +1

      අනිවාර්යයෙන් අරගෙන එන්නම්කො ♥️♥️ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf Месяц назад +2

    මලීෂ මල්ලීයා අක්කීට හරිම ආදරෙ ⁣
    අක්කීගෙ video කොච්චර බැලුවත් මටනම් එපා වෙින්නෙ නෑ ❤ අප⁣ටත් දැන් ටික ටික සීතල එනවා

  • @DinuDinu-b4n
    @DinuDinu-b4n Месяц назад

    ගොඩක් ලස්සනයි අක්කි එ ගත්ත බඩු ඔකොම. ඔයාගේ ඒ සපත්තු එකත් ලස්සනයි. මලීෂ ඔයාට ගොඩක් හොද පුතෙක් අක්කි හෑමෝටම ආදරෙයි බුදු සරණයි 💝💝

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️

  • @prasandhikadasanayaka4807
    @prasandhikadasanayaka4807 Месяц назад

    හරිම ආසවෙන් බැලුවෙ, ගාත්ත බඩුත් ගොඩාක් ලස්සනයි, වටිනවා, හැමදාම සතුටින් ඉන්න,, ආදරෙයි ඔයාලාට, ❤❤❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад +1

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @mayonshanishani7535
    @mayonshanishani7535 Месяц назад

    Harima lassana adaraneeya family ekak....hemadama mama oyage videos balanawa.......oya wagema harima adaraneeyai.......loku puthui..doni menikai....harima lassana adaraneeya daru petaw dennek...sudu thatthai oya wagemai...harima lassanai oyage selections tika......godaak adare oyala hemotama......theruwan saranai..parissamin inna.....❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️

  • @niorshajayamanna3275
    @niorshajayamanna3275 Месяц назад

    එ බඩු ටිකට මාත ආසයි හරිම ලස්සනයි .අදන් විඩියෝ එක හරිම ලස්සනයි අසවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @AjaniThilinika
    @AjaniThilinika Месяц назад +1

    හිතට පුදුම සැහැල්ලවක් ඔයගේ කටහඬ.අහන් ඉන්න ආසයි.ඔයාගේ බඩු තේරිම් නම් හරිම ලස්සනයි අනේ.අර oil ඒක කොන්ඩේට හොදයිද.මටත් use කරල බලන්න හිතනා.ආදරෙයි පරිස්සමෙන් ඉන්න..❤️jp..

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 මමත් පාවිච්චි කරන ගමන් 🌹🌹 ආදරෙයි ♥️

  • @supunisupuni-g2e
    @supunisupuni-g2e Месяц назад +2

    ඇත්තටම godak lassanai..ඇබ්බැහි වෙලා ඉන්නෙ ❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад +1

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

    • @supunisupuni-g2e
      @supunisupuni-g2e Месяц назад

      @@anushajeewani2016 ආදරෙයි ගොඩක් 🤗🌹🌹🌹🌹

  • @achaladesilva6132
    @achaladesilva6132 Месяц назад

    අදත් හරිම ලස්සනයි වීඩියෝ එක ආසාවෙන් බැලුවා ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @dinujayalathlife
    @dinujayalathlife Месяц назад +1

    ආදරෙයි අක්කා පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤️

  • @anushakoralegedara6629
    @anushakoralegedara6629 Месяц назад

    හරිම ආදරනීයයි අක්කේ.❤❤ඔයා අරන් තියෙන බඩු නම් ඒ ගානට ගොඩක් වටිනවා වගේම හරිම ලස්සනයි.අපිට නම් ඒ ගානට මෙහේ කොහේවත් ගන්න නෑ.ඉතින් හැමදාම වගේ ඔයාගේ පුන්චි පව්ලට සුභ පතනවා...ආදරෙයි ගොඩාආආආක්.❤❤❤🎉🎉🎉

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @SamanthaHalpage
    @SamanthaHalpage Месяц назад +1

    අනේ හරිම ලස්සනයි ආයෙත් ඉක්මනටම වීඩියෝ එකක් දාන්න නැන්දේ මරීනව මතක් කරා කියන්න ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @dulasha7804
    @dulasha7804 Месяц назад

    ඔයාලා හතර දෙනාටම හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ❤බුදුසරනයි🙏🏻

  • @IreshaUpamali-kg2ge
    @IreshaUpamali-kg2ge Месяц назад

    කාලෙකට පස්සෙ අද තමයි වීඩියෝ එකක් බලන්න හම්බුනෙ අක්කගේ.හරිම ආසාවෙන් ඔයාගෙ වීඩියෝ බලනවා මං. කමෙන්ට් නොදැමිමට.කෑම හදන විදිය තමා මං බලන්නම ආස. සතුටින් ඉන්න. සිස්❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад +1

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @aroshadithyan8573
    @aroshadithyan8573 Месяц назад +1

    හරිම ආදරණිය ෆැමිලි එකක්. බලාගෙනම ඉන්න හිතෙනවා. වෙනද වගේම ලස්සනයි. අනේ dear මන් ඉල්ලීමක් කරා කවදද ඒ සම්බන්ද වීඩියෝ එකක් ගේන්නේ.කෙට්ටු උනේ කොහොමද කියලා. බලන් ඉන්නවා ඉක්මනින් ගේන්න ❤️❤️💞💞

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      මට ඒ විඩියෝ එක තාම අරගෙන එන්න බැරුව ගියා.. සමාවෙන්න 🙏🙏🙏ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

    • @aroshadithyan8573
      @aroshadithyan8573 Месяц назад

      @@anushajeewani2016 ඒකට කමක් නැ dear ඔයත් වැඩ ගොඩක් කරන ගමන් නේද හැමදේම කරන්නේ. ඉක්මනින්ම පුළුවන් වෙලාවක් හදාගෙන වීඩියෝ එක දාන්න dear💞💞👍👍🙏🙏

  • @MayuniAdeesha
    @MayuniAdeesha Месяц назад

    අදත් video එක හරිම ලස්සනයි aunty ❤ . මම හරිම ආසාවෙන් බැලුව video එක . 🥰😘

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад +1

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @ShamalikothalawalaKothal-le6qy
    @ShamalikothalawalaKothal-le6qy Месяц назад

    Shoping veedio walata man hari asai .eka eka vidiye badu lassanai .sudu patata math asai .me dewal pennanawata oyata stuthi .💜

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @Kanchanasandamali-o6d
    @Kanchanasandamali-o6d Месяц назад

    නිදුක් නිරෝගී සුභම සුභ උපන්දිනයක් වේවා අක්කේ. බුදු සරණයි අක්කේ. ආදරෙයි හැමදාමත්. ❤️❤️❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @B.K.VihangiKaveeshaHansamali
    @B.K.VihangiKaveeshaHansamali Месяц назад +1

    Mind relax wenawa auntyge video baluwama 🥺💛 aunty gaththa pirisi koppa harima lassanai ❤️❤️ dakkamath asai 💛 wenada wagema iwara wenakan baluwa video eka 💙💙 adarei hamadama wagee 💞💞💞

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад +1

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @ChandaniWeerakoon-z1c
    @ChandaniWeerakoon-z1c Месяц назад

    පිගන් ලස්සනයි . සතුටුයි ඔයාගෙ පවුලේ එකමුතු කමට. බුදුසරනයි ජේසුපිහිටයි ❤❤❤

  • @nelkagamage5801
    @nelkagamage5801 Месяц назад

    අද තමයි මන් මේ වීඩියෝ එක බැලුවේ, අදත් හරිම ලස්සනයි 🌹❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @NadeekaDilrukshi-k5e
    @NadeekaDilrukshi-k5e Месяц назад

    අද video එකක් ගොඩක් ලස්සනයි ,හරි අසාවෙන් තමයි බැලුවේ මමත් item වර්ග ගන්නකොට ගොඩක් චාම් ඒවා තමයි ගන්නේ ඒක ගොඩක් ඔලුවට relax එකක් ගේනවා ඔයා ගත්තු item ටිකත් ගොඩක් ලස්සනයි ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @ChamodiMalsha-k9g
    @ChamodiMalsha-k9g Месяц назад

    හරිම ලස්සනයි නැන්දෙ ඔයාගෙ vidieo . ඇබ්බැහි වෙලා දැන් ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      ♥️♥️♥️ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @KanchanaWijesinghe-e6w
    @KanchanaWijesinghe-e6w Месяц назад

    ලස්සනයි අක්කේ අදත් වීඩියෝ එක... ආසාවෙන් බැලුවා.. ❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @mis.darshi1236
    @mis.darshi1236 Месяц назад +1

    අදත් හරිම ලස්සනයි වීඩියෝ එක ❤❤❤ අනේ කෝප්ප සෙට් එක හරිම ලස්සනයි ඒ කලර් එකත් ලස්සනයි ඒ බෝල් එකත් හරිම ලස්සනයි ❤❤❤❤ අනේ ඉතින් මලීෂ පුතා හරිම හොද දරුවෙක් ❤❤❤❤ ආදරෙයි ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න ❤බුදුසරණයි ❤❤❤❤❤❤🎉🎉🎉

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ඒකනෙ මම ඒක තෝරගත්තේ 🌹🌹♥️♥️ ආදරෙයි ♥️♥️

  • @Gaveeshagamage
    @Gaveeshagamage Месяц назад +1

    මං මේ පාර jlpt4 ලියනවා...ලබන අවුරුද්දේ කොහොමහරි එනවා ජපානේ ලස්සන බලන්න😊❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад +1

      ඉක්මනින්ම එන්න ♥️♥️

  • @krishanimadhavi
    @krishanimadhavi Месяц назад

    ගත්ත හැමදේම ලස්සනයි.ආදරෙයි❤❤❤❤❤❤ හැමෝටම.සතුටින් පරෙස්සම්න් ඉන්න

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад +1

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

    • @krishanimadhavi
      @krishanimadhavi Месяц назад

      @@anushajeewani2016 ❤️

  • @NalikaSwarnamali-l8x
    @NalikaSwarnamali-l8x Месяц назад

    Annnn shoi oyala ඔහොම එකමුතු wela weda karanakota.oyalata හැමදාම ඔහොම සතුටින් inna ලැබේවා .api oyalata hodak adari.හැමදාමත් ඉන්නවා .❤❤❤❤❤❤❤❤

  • @chandaniwijesooriya7335
    @chandaniwijesooriya7335 6 дней назад

    Oyage video harima lassani❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  4 дня назад

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @ranmimadara2412
    @ranmimadara2412 Месяц назад

    Harima lassanai vlog eka hemadama sathutin parissamin inna nande ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @DineshikaPriyadarshani-d8i
    @DineshikaPriyadarshani-d8i Месяц назад +2

    nitification awooo. mn baluwooo❤❤❤.lassani adareiii ummaaa❤❤

  • @tharukarathsarani2899
    @tharukarathsarani2899 Месяц назад

    Oyalage vlog balanna mn marama asai ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @ShaminiNayana-j9g
    @ShaminiNayana-j9g Месяц назад

    Ane video's harima lassani, good luck❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @ajithrajasingha9337
    @ajithrajasingha9337 Месяц назад

    අද වීඩියෝ එක ටිකක් වෙනස් වගේ...❤❤❤❤..ලස්සනයි නැන්දේ 😊

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад +1

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @SanathPushpakumara-j2w
    @SanathPushpakumara-j2w Месяц назад

    Harima lassanai akke.mama nangi kenek.mahatthayage nama thiyenne.❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි නංගි ♥️♥️

  • @misalutatenilandthisisimal1734
    @misalutatenilandthisisimal1734 Месяц назад

    Anuu onna adanm mata puluwan una vedio eka damma dawasema balanna . oya gdk dakshai nangi ,heta udeta man hadanawa me oya haduwa pan eka ,mokada mage duwat sara kanne nati hinda.harima lassanai oya teruwa hama deyakma awankawama harima cham .Malisha putha shok ane .hoda daruwek eya.Marina duwa dawasin dawasa lassana wenawa.adat gdk lassanai oyage vedio eka .itin sthuti godak adarei .parissamin sathutin inna oyalat ❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @WasanthiFernando-y8l
    @WasanthiFernando-y8l Месяц назад

    ම්.....ම්.....අද වීඩියෝ එකත් ලස්සනයි වගේ .ඔන්න බලන්න කලින් කමෙන්ට් කරලා හිටියා .
    ❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @nadunisankalpana7978
    @nadunisankalpana7978 Месяц назад

    අනේ අක්කේ අද විඩීයෝ එක නම් හරිම ආදරණීය එකක් ඇත්තටම ❤❤ මලීශ කොච්චර හොඳ දරුවෙක් ද ඇත්තටම අනේ 😊😊😊 මරීනා ත් ඒ වගේම හොඳ දරුවෙක් ❤❤ අද කාලේ ඉන්න ළමයින් ඉන්න විදිහ දැක්කම මේ වගේ දරුවෝ ඇත්තටම සම්පතක් අක්කේ ❤❤ අනේ අක්කා අරන් තිබුණු බඩු ටික නම් පුදුම ලස්සනයි 😊😊 අද හදපු quick breakfast එකත් නියමයි අක්කේ ❤❤ හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤ ආදරෙයි ඔයාලට ජේසු පිහිටයි ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад +1

      මට ලොකු හයියක් එයා ඉන්න එක ♥️♥️ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @Achinigunathilaka2000
    @Achinigunathilaka2000 Месяц назад

    වීඩියෝ එක දාලා ......🤭🥳❤
    හරිම ලස්සයි ආන්ටී අදත් ....මරීනා මැණික ආදරෙයි ❤️‍🔥

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ♥️♥️♥️

  • @nimedadushani9713
    @nimedadushani9713 Месяц назад

    අදත් ගොඩක් ලස්සනයි අක්කේ වීඩියෝ එක ❤️❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @ThilankaJayasundara-u2o
    @ThilankaJayasundara-u2o Месяц назад +1

    Mn first ❤

  • @NpAlawaththa
    @NpAlawaththa Месяц назад

    ඔයාලා හැමදෙනාටම බුදුසරණයි ❤

  • @pramodanikalpani0150
    @pramodanikalpani0150 Месяц назад

    හරිම ආසාවෙන් තමයි ඔයාගෙ vedio balanne හැමදාම♥️ ජපානේ ගොඩක් ලස්සන දේවල් තියෙනවා නේද හරිම ලස්සන දේවල්.😍😘 මරිනා දැන් ගොඩක් ලස්සනයි අනේ ආදරෙයි ගොඩක් මරිනා නංගි. ❤️❤️♥️ මටත් ඉන්නෙම නංගි ලා 2ක් 😘 හැමදාම මග බලන් ඉන්නවා ඔයාගේ vedio enakam ..සතුටින් පරි්ස්සමෙන් ඉන්න🙏💕

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ඔයාලට ♥️♥️♥️

  • @JeewaBandara
    @JeewaBandara Месяц назад

    Sudu.mahayaga.adara. Go odak.watinawa.marena.oyata.rahaharan.thhak.god.b.you❤❤

  • @RuwanKumara-bh2pz
    @RuwanKumara-bh2pz Месяц назад

    Hamadaama wage ithin adath vlog eka godaak lassanai akke.adarei. akkage viduru badu tikanam harima lassanai....☺☺☺💜💜💜💜💙💙💙💙💚💚💚💚

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад +1

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @HansiniWicramanayaka
    @HansiniWicramanayaka Месяц назад

    ඔයාගේ video එකක් දැක්කත් හිතට පුදුම සහනයක් දැනෙනවා අක්කා .❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @HappyIslandParadise-ey4ic
    @HappyIslandParadise-ey4ic Месяц назад

    Wenada wagema adath Anuuuuge video eka harima aasawen baluwa God bless your family ❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @Chamo-q2y
    @Chamo-q2y Месяц назад

    Harim lassana volg ekak nendee adareiii😘❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @PathminiPerera-hb5bq
    @PathminiPerera-hb5bq Месяц назад

    පාන් උනත් වෙනස් විදියට හදනවා..පිරිසි කුට්ටම් ටිකත් අනිත් බඩුටිකත් ලස්සනයි ආසයි .බුදුසරණයි ජෙසු පිහිටයි දුව .......💕

  • @ThilaniDilrukshi-o9j
    @ThilaniDilrukshi-o9j Месяц назад

    ආසාවෙන් බැලුවා සතුටින් ඉන්න ❤❤❤

  • @RasidukrishanFernando
    @RasidukrishanFernando Месяц назад

    Lassanai akka adath❤❤ oya vois karana widiyata thama mn asama..

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @cheminisurandi1731
    @cheminisurandi1731 Месяц назад

    ඉක්මනට ආවා නැන්දගේ වීඩියෝ එක දාපු ගමන් බලන්න❤❤❤

  • @Sithminathasha
    @Sithminathasha Месяц назад

    ලස්සනයි නැන්දා අද වීඩියෝ එකත් ❤😊

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 Месяц назад

    ඔයා හදන කෑම වලට මම ගොඩාක් ආසයී .ඒවා හදන විදිය මම ලියාගන හදනවා.අද "පාන් වාටියෙන්"හදපු කෙටි කෑම එක නියමයී නංගී .ඇත්තටම ඔබට බොහෝම ස්තූතියී මෙවැනී වීඩියෝ ගෙන එනවාට.❤🙏🌹..ඔයා ගත්ත බඩු ටිකත් සුපිරියී .👌👌👌..මලීෂ පුතා කියන්නේ ,ඉතාමත් ගුණ ගරුක දරුවෙක්.මරීනා පුතා ගොඩාක් වාසනාවන්තයී මේවාගේ සහෝදරයෙක් ලබන්න.ඔබ සියලුම දෙනාට ,මෙවැනී සැනසීමක් හිමි වූයේ ,ඔබේ ආදරනීය සැමියා නිසාය.ඇත්තටම ඔබලා සියලුම දෙනා හරිම වාසනාවන්තයී .ඔබ සියලුම දෙනාට සම්මා සම්බුදු සරනයී පිහිටයී ආරක්ෂාවයී .

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️♥️

  • @isankarathnathilaka4332
    @isankarathnathilaka4332 Месяц назад

    Aththatama adath lassanai asawen baluwa...shop aken gaththa badu lassanai akke aththatama putha duwa husbend oya sathutin ididdi asai ❤❤❤❤❤oyala hamotama thunuruwansaranai ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm Месяц назад

    ඔයාලත් පරිස්සමින් සතුටින් ඉන්න බුදු සරණයි 🙏 ජෙසු පිහිටයි 👍🙏🇱🇰🌹❤️🌹🌹🌹❤❤❤❤

  • @kavijayaweera1355
    @kavijayaweera1355 Месяц назад

    Harima honda puthek maleesha❤ me lamai dennama hari hondata hadila thiyanwwa❤

  • @nimalkasanduni1203
    @nimalkasanduni1203 Месяц назад

    Godak adarei paulatama ❤❤❤Anusha akkiyooo❤❤god bless you 🙏🙏🙏

  • @deepikapriyadarshani1431
    @deepikapriyadarshani1431 Месяц назад

    ❤❤❤ අදත් වීඩියෝ එක මාරම ලස්සනයි අක්කි ❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @shamilathilini8418
    @shamilathilini8418 Месяц назад

    Happy family, ඔයා ගත්ත බඩු ටිකනම් හරිම ලස්සනයි, හරිම ලාබයි, ලංකාවෙන් නම් ඔයගානට ගන්න බැහැ. Birth day celebrate කෙරුවෙ නැද්ද, video එකක් දාන්න. ජේසු පිහිටයි සේරමටම 🙏🙏

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      විඩියෝ එක අරගෙන එන්නම් අනිවාර්යයෙන් ♥️♥️ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @PushpaRanasinghe-g2w
    @PushpaRanasinghe-g2w Месяц назад

    අද video එක හරිම ලස්සනයි මම class ගිහින් ආව ගමන් බැලුවෙ video එකක් දාලා ද කියලා ❤😊

    • @anushajeewani2016
      @anushajeewani2016  Месяц назад

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @sakithmasadanethmi5795
    @sakithmasadanethmi5795 Месяц назад +1

    නැන්දි හදන කෑම නම් 👌❤😊

  • @lalanifaure744
    @lalanifaure744 Месяц назад

    Happy Family, take care and stay safe...