Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කොල්ලා සන්ෆ්වර්ස් රොෂාන් පෙරේරා ගේ කාවඩිය හොදට බලලා තියනවා.සුභ අනාගතයක් චුට්ටෝ..
සන්ෆ්ලවර්ස් වල නෙවෙනෙ රොෂාන් ඉන්නෙ .රොෂාන් ඉන්නෙ ඇරොස්ටා වල
ඇරොස්ට්රා වල යකෝ රොෂාන් ඉන්නේ😁
අනාගතේ සුපිරිම සංගීත ප්‍රසංග වේදිකාවල හමුවෙමු මල්ලියෝ❤
🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟එකනම් සුපිරි බං
මගේ පුතාට තෙරුවන් සරණයි මැණික රටට වස්තුවක් .❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍
ඔයාගෙ පුතාද
අන්න ඩ්‍රමා... අනාගතේට සුභ...❤️😘🌹👍 ආශා උබලා නියමයී... මේ වගේ දක්ශතා තියන පුංචි ලමයින්ට අවස්තාවක් දෙන්න හිතුවට. ආදරෙයී💚🌹❤️ ආශා.... කුරැනෑගලටම එකයී. ඒ ආශා තමයී... ගැම්ම 💪
Ow aniwaryen apitath adbarai kurungala nisa me podda kiyala wadak na e punchi athdeka Yana wegen anagate hitaganna puluwan patiyo budusaranai
අනිවාර්යයෙන්ම
තවත් රොෂාන් කෙනෙක් ආනාගතෙ😍 ජයවෙවා පුතා තෙරුවන් සරණයි ❤️❤️❤️
poor l
Hhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhyyyhhhhhhhjhhbbɓbbɓbbbbhhhhhhhhhhhjhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhh
සුපිරි ....සුපිරි ...වැඩ්ඩේක්...මට සන්ෆ්ලවර් ..ඩමා..මතක් උනේ එක පාරටම.....සුපිරි ...පුතේ...තෙරුවන් සරණයි ....පුතාට ...❤️❤️❤️❤️
යකඩෝ මල්ලියේ.... උබ යකෙක් බන්....ජය වේවා 🙏🤗❤️
...ජයවේවා....පුතේ...සුභ පැතුම් 😍😍💙💙😘😘
කුහක නොවි පොඩි උන් මෙහෙම උඩට ගන්න උඹලට පින්
ඔව්මයි බං උන් සියල්ල දත්ලද කොහෙද
මගෙත් පොඩි music cover chanal එකක් තියෙන්නේ balala subscribe karanna යාලුවෝ✋✋
අැත් කොල්ලනේ
අපේ වචනෙන් කිව්වොත් පට්ට වැඩ්ඩෙක්❤️🙏... බුදු සරනයි ජයෙන් ජයම වේවා මල්ලියා ❤️🙏
නියමයි කොල්ලෝ...drum එකට දෙයියන්ගෙම පිහිටයි...🔥🔥🔥🔥🔥🔥
ඇත්ත තමයි
සුපිරිම වැඩ්ඩෙක් පුතෙ ඔයා තෙරුවන් සරනයි ජෙසු පිහිටයි
,👌👌👌👌👍👍👍👍❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹💋🇱🇰🇱🇰🇱🇰🇱🇰නියමයි පුතා ලස්සනයි ලස්සනයි ජයවේවා. ජේසු පිහිටයි. 🙏
නියමයි පුතේ උබට හොද අනාගතයක් තියෙනවා.. අදයි දැක්කේ මේ වීඩියෝ එක... 👍
Sunflower රොෂාන් අයියව මතක් උනා මේ මල්ලිගෙ solo එක දැකල.❤️❤️❤️
තිස්තුන් කෝටියක්ම දෙවියන්ගේ පිහිට ලැබෙවා රත්තරන් පුතේ ඔයාට😚😚😚😚😚
බුදු සරණයි මගේ රත්තරන් පුතේ... සියලු ඇස් වහ කට වහා දුරු වේවා 🙏🙏🙏🙏 🙏 සියලුම දිවියෝ රැකදේවා පුතේ ඔයාව... 🙏❤️👍❤️
ඇග හිරි වැටිලා ගියා රෝටලට♥😥 සුබපතනවා මල්ලි..♥ bs
දක්ෂයෙක් වගේම හිත හොඳ අහිංසක කොල්ලෙක්. ඉස්සරහටම යමන් මල්ලි බුදු සරණයි ❤️
ලස්සනයි මල්ලියා ....පරිස්සමෙන් ඉන්න .....ඔයා සුපිරියටම වාදනය කලා....
Aaaw jagiya dalada danna neda hitiye
@@hirunipriyanka5973අහපන් බලන්න පොඩ්ඩක්
Jagiya
සුපිරිම weda කාරයෙක් ........බුදු සරණයි පුතේ ........❤❤❤❤
සුබ අනාගතයක් වේව මල්ලියෝ..උබට හොද ගමනක් යන්න පුලුවන්..පැටියෝ💛
අම්මොහ් මල්ලි පැලෙයි ඕක මරු ලස්සනයි සුපිරි කියන්න වචන නෑ ආදරෙයි
මුල් ටික රොශාන් අයියගේ ටෙම්පෝ ටිකමයි වඩේ මරු කොල්ලෝ 😍
නියමයි සුපිරි වැඩ්ඩෙක් බලන් ඉන්න ආසයි 👍👍👍👍👍👍👍👍👍👍
ඇත්තටම පුංචි උනත් අති දක්ෂයෙක් තෙරුවන් සරණයි !පුංචි පුතේ ඔයාගේ අනාගතය සාර්ථක වේවා !
maru patiy
සුපිරි සුපිරි අතිවිසිස්ටයි .පුතේ ඔයා ලන්කාවේ අතිවිසිස්ටයි ඩ්රම්ස්වාදකයෙක්.සුභ අනාගතයක් .🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
ඔබට.පුතා බුදුසරනයි සරත්වති මැනියන්ගෙ පිහිටයි සුබඅනාගතයක් .දලදාසම්දුපිහිටයි 🎉🎉🎉🎉.නියමයි නියමයි සුපිරි 🎉🎉🎉🎉❤❤❤❤
මෙන්න සුපිරිම දක්ෂයෝ.බුදු සරණයි පුතේ ඔහොමම යං
අඩේ මේ වයසට මෙච්චර ගැහිල්ලක් ❤❤❤❤❤❤
5.08 පට්ට පදිරිම අහ් සුපිරි පොරක් තමා
ලස්සනයි මල්ලි ඔයාට හොද අනාගතයක් තීනවා ජජෙන් ජය කවදාවත් music අතහරින්න එපා ඔහොම්මම යමු එදිරියට good luck 👍👍❤️
Malli oyata busara
ජය වේවා රත්තරං පුතේ බුදු සරනයි ඔයාට
එක ඇත්ත
කියන්න වචන නෑ සුපිරි ..💕 ජය වේවා !!!😘😍🙏
අනේ මරු අද තමා බැලුවේ..good luck malliyoo
මූ ලොකු උනාම කොහොම චරිතයක් වෙයිද කියල හිතා ගන්න පුලුවන්.නියමයි සහෝ🤘
නියමයි පුතෙ.
සරිත් සුරිත් වගේ තමයි ඉතිං❤
මේ පුතාට හොද අනාගතයක්
Budu saranai.putee....apee rateee .anageteeeee.....adambari.rathtaranee....budu sarani...putuni.obata
අම්බෝ 🥺❤පිස්සු හැදෙනවා ඒ talent එකට🥺🌻Best of luck 🥰
මගෙ පුතාට ජයම වෙීවා මමත් සංගිතෙට ගොඩක් ආස කරන කෙනෙක් නිසා පුතේ යහපතක්ම වෙීවා වැඩිවැඩියෙන් සක්යතිය ලැබෙිවා
ruclips.net/video/ZBUGadxdMqM/видео.htmlඔන්න අලුත් එක පුංචි ආකාෂ්
ඒකට නම් හුස්මත් නැවතුනා කොල්ලෝ ❤️❤️❤️❤️❤️
ලස්සනයි bs පුතේ ජය වේවා ❤❤❤❤❤❤❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
Rosa malliyoo godak loku jayak meka.. ubata hoda thanakata enna puluwan issarata.. ecostik super.. බුදු සරණයි malliyo...
අම්මො කියන්න වචන නැහැ ඇත්තටම බුදුසරණයි පුතේ 🙏🙏💕💕💕💕💕💕
සුභ අනාගතයක් පුතේ හරිම ලස්සනයි
, සුපිරි පොඩ්ඩො ජය වේවා 👍👍🤝❤️🇱🇰
අම්මෝකියන්න වචන නෑ පට්ට..මට මාර ගැම්මක් ආවේ මල්ලියෝ මේක දැක්කාම♥♥
නියමයි මල්ලි
ඉදිරියට යන්න පුතේ ඔයාට වරදින්නේ නැ තෙරැවන් සරනයි
නියමයි රත්තරං ...පට්ට ටෙම්පෝ එකනම්...ඇස්වහක් නම් වදින්න එපා..බුදුසරණයි දරුවෝ
එල කොල්ලො නුබ වගෙ කොල්ලෙක් රටට ආඩම්බරයක් ජයවේවා කොල්ලො උත්තමාචාර්ය
තෙරුවන් සරණයි චුට් බට්ටො ජෙසු පිහිටයි ...😘😘😘
චන්දන පලිහවඩන මාමෙ ඔයාටත් මේ හැමෝටමත් ගොඩාක් ස්තුති.. මගෙ ගුරුතුමා මගෙ තාත්තා හිංදා ඔයාලා හිංදා අද මන් මේ තැන ඉන්නවා කුරුණෑගල ආශා band එකේ හැමොටමත් ඔයාලටත් ආදරෙයි හැමදාම කුරුණෑගල රාසා.. අලුත් වෙනසකින් හමුවෙමු හැමොටම බුදුසරණයි..❤️🙏
කොල්ල රටම පිස්සු වට්ටනව ආදරෙයි පැටියො බුදු සරනයි ❤️❤️❤️❤️
ඇස්වහක් කටවහක නොම වේවා මගේ පුතාට බුදු සරණයි
සුපිරි kiyanna wachana na man hadawathin suba pathanwa hoda anagathayak thiyanwa puthe adarei puthe
Hoda anagathayak theyanawa puthaa .oyata බුදු සරණයි
අම්මෝ ඇගත් හිරි වැටුන ඒකට ❤️😍
පුතා රොශන් පෙරෙර අයියව ෆලෝ කරනව වගෙ ඒක හොද දෙයක් bs
Wow wow niyama waddak nokiwoth boru wenawa niyamai b.s.d.p.putha oyata oyata lssana anagathayak putha oyagi hama hinayakma ista wewaa idiriyadi oya sithana pathana hamadama labaweputh magin subapathum
අඩෝ අඩෝ.පැටියෝ උබ නම් යකෙක් වස්තුවේ උබට හොඳ අනාගතයක් තියෙනවා පැටියෝ.අනේ කරුනාකරලා මේ කොල්ලට රැකවරණය දෙන්න .අපේ රටේ අනාගතය මේ.🌹🌹🌹❤️❤️😍😍😍😍😍😍😍😍❤️❤️🌹🌹💥💥💥💥💥💥💥💥💥💥💥💥💥🎵🎼🎼
පුතේ ඔයාට සම්මා සම්බුදු සරණයි ජේසු පිහිටයි පරිස්සමෙන් ඉන්න ඇස්වහක් කට වහක් වදින්නනම් එපා පුතේ
නියමයි මල්ලියේ බුදු සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පුතාට තෙරුවන් සරණින
Mage raththaran puthe oyawa haduwa otage demawpiyanta godak pin. Oya wage puthek labanba ayala gosak wasanawanthay. Kawadawath aswahak wadinba apa mage puthata. Oyage anagatgaya subama subay raththarane. Oyara jesu pihitay manika.
විසිල් එකක්වත් ගහගන්නබැරි ගොබිබයො අන්ලයික් කරලා ලස්සනයි පුතෙ👍👍👍👍👌
Ammo kollo Rasan aiya wage niyamai supirima weddek hoda anagatheyak thiyenawa jaya wewa.bs
ඩ්‍රම් ගැහුවට මදි මගේ පුතේ හොදට ඉගෙන ග න්නත් ඕනි පුතා ඕක සෙල්ලම් කරන ගමන් පාඩම්කරලා උපාදියක් ගන්න උනන්දුවන්න පුතාට තෙරුවන්සරනයි
ලස්සනයි ජෙුසු පිහිටයි පුතා
අම්මෝ ලස්සනයි මල්ලි යො🤩🤩🤩🤩සුහ අනාගතයක් මල්ලි යෝ
තෙරුවන් සරණයී පුතේ .ජයවේවා !❤️❤️❤️
ජය වේවා..බුදු සරණයි 🌸❤
hi
සුපිරිම ගැම්මක් ❤❤❤❤❤...සුභ අනාගතයක් ..........❤
ජයවේව මල්ලි තෙරුවන් සරණයි!!!!!!!!!!!
ලස්සන සිංදුව කියන්න නම් මේවගේ ඩ්‍රමක් ඕනිමයි💖💖💖🤣
Kiyanna wachana ne a tharan godak niyamayi 👍👍👍👍💗💗💗💗🤗💗💗💗💗💗💗🤗🤗
නියමයිනේ පුතේ බුදු සරණයි !!!!!!
Supiri poddo waddek oyanam budusarani ජයවේවා
තෙරුවන් සරණයි පුතා. සුබ අනාගයකට ආසිරි...♥️
අනාගතෙයි පැහැදිලියි කොල්ලගෙ...♥ඉස්සරහට යන් ඔහොම
අම්ම ගහයි යකෝ...අම්මෝ ඒ හැකියාව,ඇස් පියම් ඇහුවනම් රොශාන් පෙරේරම තමා🔥✔❤️
ජයවේවා කොල්ලො ඔක්කොටම.පොඩ්ඩ එල..සොලෝ එක ගින්දර වගේ..❤👍
සුපිරි මල්ලි ලස්සනයි play කරන විදිහ ❤️❤️❤️❤️👌👌👌🖤
තෙරුවන් සරණයි මණික❤️❤️❤️
Supirimalli
ලස්සනයි මල්ලි weddek tamai good luck bs ❤️❤️❤️
Supirima supiriy chuti puthe,,, bud saranai manika
නියමයි පුතා නියමයි බුදුසරණයි 🙏🙏🙏
තෙරැවණ් සරණායි සුපිරි👍👍👍👍💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗
Patta kollek, budu saranai putha oyt, suba anagathayk wewa!!
තෙරුවන් සරණයි ඔයාට හොද ගමනක් යන්න පුලුවන් තෙරුවන් සරණයි🥰🥰😍😍😛😛😋😋❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏
Lassanai puthe anagathaya lankawe loky namak thiyai .nihal nelsan mathi thuma hitiyanam .budu saranai puthe
පට්ට පුතේ බුදු සරණයි ජය වේවා
මරු කොල්ලෝ මරු 👏👏ආදරෙයි මල්ලියෝ ❤️❤️❤️❤️❤️❤️
Niyamaiii malliii ela ela parissamen maliyooo ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ dram eka palapan malliyoo 🤭🥰🥰🥰🥰🥰🥰🥰 adareii
නියමයි යකෙක්නේ ජය පුතේ❤❤❤❤❤❤❤❤🎉🎉🎉
ලංකාවේ නම ඉහලටම අරන් යන පට්ටම පොඩි ගැම්මක්
supiri rosa mali. nyamai. yko makata anlike karanath inawana. muna tiyana pahadili irisiyawa
ගැම්මක් ආ 💪
සුපිරි ❤❤❤
රොශාන් පෙරේරා ගේ ඩ්‍රම්ස් සෝලෝ එක. ඒ විදියට ගහනවා මුල් ටික. Well done boy
:/
:
Teruwan saranai chuti puthe. Anagataya sartaka wewa.siyalu deviyange arakshawa labewa obata.
සුපිරියි මල්ලියො😍 ගින්දර වගේ ⚡⚡⚡⚡

මුල් ටික රොශාන් අයියගේ ටෙම්පෝ ටිකමයි
වඩේ මරු කොල්ලෝ 😍
නියමයි සුපිරි වැඩ්ඩෙක් බලන් ඉන්න ආසයි 👍👍👍👍👍👍👍👍👍👍
ඇත්තටම පුංචි උනත් අති දක්ෂයෙක් තෙරුවන් සරණයි !පුංචි පුතේ ඔයාගේ අනාගතය සාර්ථක වේවා !
maru patiy
සුපිරි සුපිරි අතිවිසිස්ටයි .පුතේ ඔයා ලන්කාවේ අතිවිසිස්ටයි ඩ්රම්ස්වාදකයෙක්.සුභ අනාගතයක් .🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
ඔබට.පුතා බුදුසරනයි සරත්වති මැනියන්ගෙ පිහිටයි සුබඅනාගතයක් .දලදාසම්දුපිහිටයි 🎉🎉🎉🎉.නියමයි නියමයි සුපිරි 🎉🎉🎉🎉❤❤❤❤
මෙන්න සුපිරිම දක්ෂයෝ.බුදු සරණයි පුතේ ඔහොමම යං
අඩේ මේ වයසට මෙච්චර ගැහිල්ලක් ❤❤❤❤❤❤
5.08 පට්ට පදිරිම අහ් සුපිරි පොරක් තමා
ලස්සනයි මල්ලි ඔයාට හොද අනාගතයක් තීනවා ජජෙන් ජය කවදාවත් music අතහරින්න එපා ඔහොම්මම යමු එදිරියට good luck 👍👍❤️
Malli oyata busara
ජය වේවා රත්තරං පුතේ බුදු සරනයි ඔයාට
එක ඇත්ත
කියන්න වචන නෑ සුපිරි ..💕 ජය වේවා !!!😘😍🙏
අනේ මරු අද තමා බැලුවේ..good luck malliyoo
මූ ලොකු උනාම කොහොම චරිතයක් වෙයිද කියල හිතා ගන්න පුලුවන්.නියමයි සහෝ🤘
නියමයි පුතෙ.
සරිත් සුරිත් වගේ තමයි ඉතිං❤
මේ පුතාට හොද අනාගතයක්
Budu saranai.putee....apee rateee .anageteeeee.....adambari.rathtaranee....budu sarani...putuni.obata
අම්බෝ 🥺❤පිස්සු හැදෙනවා ඒ talent එකට🥺🌻Best of luck 🥰
මගෙ පුතාට ජයම වෙීවා මමත් සංගිතෙට ගොඩක් ආස කරන කෙනෙක් නිසා පුතේ යහපතක්ම වෙීවා වැඩිවැඩියෙන් සක්යතිය ලැබෙිවා
ruclips.net/video/ZBUGadxdMqM/видео.html
ඔන්න අලුත් එක පුංචි ආකාෂ්
ඒකට නම් හුස්මත් නැවතුනා කොල්ලෝ ❤️❤️❤️❤️❤️
ලස්සනයි bs පුතේ ජය වේවා ❤❤❤❤❤❤❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
Rosa malliyoo godak loku jayak meka.. ubata hoda thanakata enna puluwan issarata.. ecostik super.. බුදු සරණයි malliyo...
අම්මො කියන්න වචන නැහැ ඇත්තටම බුදුසරණයි පුතේ 🙏🙏💕💕💕💕💕💕
සුභ අනාගතයක් පුතේ හරිම ලස්සනයි
, සුපිරි පොඩ්ඩො ජය වේවා 👍👍🤝❤️🇱🇰
අම්මෝකියන්න වචන නෑ පට්ට..මට මාර ගැම්මක් ආවේ මල්ලියෝ මේක දැක්කාම♥♥
නියමයි මල්ලි
ඉදිරියට යන්න පුතේ ඔයාට වරදින්නේ නැ තෙරැවන් සරනයි
නියමයි රත්තරං ...පට්ට ටෙම්පෝ එකනම්...ඇස්වහක් නම් වදින්න එපා..බුදුසරණයි දරුවෝ
ruclips.net/video/ZBUGadxdMqM/видео.html
ඔන්න අලුත් එක පුංචි ආකාෂ්
එල කොල්ලො නුබ වගෙ කොල්ලෙක් රටට ආඩම්බරයක් ජයවේවා කොල්ලො උත්තමාචාර්ය
තෙරුවන් සරණයි චුට් බට්ටො ජෙසු පිහිටයි ...😘😘😘
චන්දන පලිහවඩන මාමෙ ඔයාටත් මේ හැමෝටමත් ගොඩාක් ස්තුති.. මගෙ ගුරුතුමා මගෙ තාත්තා හිංදා ඔයාලා හිංදා අද මන් මේ තැන ඉන්නවා කුරුණෑගල ආශා band එකේ හැමොටමත් ඔයාලටත් ආදරෙයි හැමදාම කුරුණෑගල රාසා.. අලුත් වෙනසකින් හමුවෙමු හැමොටම බුදුසරණයි..❤️🙏
කොල්ල රටම පිස්සු වට්ටනව ආදරෙයි පැටියො බුදු සරනයි ❤️❤️❤️❤️
ඇස්වහක් කටවහක නොම වේවා මගේ පුතාට බුදු සරණයි
සුපිරි kiyanna wachana na man hadawathin suba pathanwa hoda anagathayak thiyanwa puthe adarei puthe
Hoda anagathayak theyanawa puthaa .oyata බුදු සරණයි
අම්මෝ ඇගත් හිරි වැටුන ඒකට ❤️😍
පුතා රොශන් පෙරෙර අයියව ෆලෝ කරනව වගෙ
ඒක හොද දෙයක් bs
Wow wow niyama waddak nokiwoth boru wenawa niyamai b.s.d.p.putha oyata oyata lssana anagathayak putha oyagi hama hinayakma ista wewaa idiriyadi oya sithana pathana hamadama labaweputh magin subapathum
අඩෝ අඩෝ.පැටියෝ උබ නම් යකෙක් වස්තුවේ උබට හොඳ අනාගතයක් තියෙනවා පැටියෝ.අනේ කරුනාකරලා මේ කොල්ලට රැකවරණය දෙන්න .අපේ රටේ අනාගතය මේ.🌹🌹🌹❤️❤️😍😍😍😍😍😍😍😍❤️❤️🌹🌹💥💥💥💥💥💥💥💥💥💥💥💥💥🎵🎼🎼
පුතේ ඔයාට සම්මා සම්බුදු සරණයි ජේසු පිහිටයි පරිස්සමෙන් ඉන්න ඇස්වහක් කට වහක් වදින්නනම් එපා පුතේ
නියමයි මල්ලියේ බුදු සරණයි දෙවි
පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏