Hiru TV Sasara Sewaneli - Poya Drama | ස්නේහ ගංගා | 2024-02-23 | Hiru TV

Поделиться
HTML-код
  • Опубликовано: 28 ноя 2024

Комментарии • 81

  • @anomadesilva6712
    @anomadesilva6712 8 месяцев назад +4

    ස්තූතියි හිරු නාලිකාවට. තෙරුවන් සරණයි ❤️🙏🙏🙏

  • @janakavijjaroopa7335
    @janakavijjaroopa7335 8 месяцев назад +5

    මේ නාට්‍යයේ මම ආසම දේ තමයි බිරිඳ විසින් ස්වාමියා නාවන එක.බුදුන්ගේ දහමේ තියෙනවා පරපුරුස සේවනයේ නොයිද ස්වාමියාට සලකා ඔහුගේ සිතින් හෝ මුවින් ඔයාට යහපතක්ම වේවා කියා ප්‍රාර්ථනාවක් ලබුනොත් බිරිඳ ඊලග බවයේ පිරිමියෙක් වී ඉපදීමට ඒ පින් ඇතියි කියල .වර්තමාන ගහනු නරකාදි ගමනක් යනව මිසක මේවා දන්නෙ නහ.ඉතිකුමරියගේ කතා වස්තුවේත් ඒක තියෙනවා .ලස්සනයි නාට්‍යය

  • @RamaniNilanduwa-u7j
    @RamaniNilanduwa-u7j 9 месяцев назад +24

    හරිම ලස්සන අද කාලෙට ගැලපෙන කතාව ⁣ඇත්තට ඇඩුනා මට නම් රංගනය නියමයි .

  • @xyzo1194
    @xyzo1194 9 месяцев назад +14

    හරිම ලස්සනයි ලස්සනයි ලස්සනයි සියලුම දෙනාගෙ රගපෑම අති විශිෂ්ටයි ජයවේවා

  • @twentyabc2751
    @twentyabc2751 9 месяцев назад +31

    උද්දච්ච කෙල්ලට වටිනා ගුණ ධර්ම දන්න යාලුවෙක් ලැබුන නිසා දෙමාපියන් ගෙ අගය තේරුම් ගන්න පුළුවන් උනා මගෙ තාත්තා මට මහ මෙරක් ඒ උනත් එයා අද නැහැ උතුම් පොහොය දවසෙ උතුම් නිර්වානයෙම දොරටු විවර වේවා🙏🙏

  • @TamarzPoli
    @TamarzPoli 28 дней назад

    Hema ටෙලිනාට්‍ය yakma lassanai අර්ථවත් hemotama teruwan saranai ❤ හිරු ටී vi ඉස්තුති ❤❤❤

  • @nilupulsuramya7502
    @nilupulsuramya7502 9 месяцев назад +24

    දෙමාපියන් ගැන සෙනෙහසින් දරැවන්ගේ සිත් පිරේවා !

  • @Dulyaniee
    @Dulyaniee 9 месяцев назад +11

    එහෙම තමයි තාත්තලා.කදුලු පෙන්නන්නෙ නෑ.හිතේ මහ මෙරක් දුක හංගන් ආදරේ පෙන්නන තාත්තා..ඇත්තටම ඇහෙන් කඳුළක් වැටුනා ඒකට නම්...ඉශාන් මෙන්ඩිස් රගපෑම අති විශිශ්ටයි...
    කදුලු හංගන් අඩපු තාත්තා😢❤

  • @karunanyakekirigodamudalig6541
    @karunanyakekirigodamudalig6541 9 месяцев назад +4

    හරිම ලස්සනයි ආදර්ශ මත්කතාවක් මමත් අවූරුදූව්සිපහක් කටාර් රාජ්‍යය දක්විදිනනවා දරුතුන්දේනාවේනූවින් හරිම ලස්සනයි ආදරෙයි නිදහසේ රසවීන්දා ස්තුතියි හිරුට❤❤❤❤❤ කටාර් රාජ්‍යය අසොකා 🌹🌹🌹🙏🏽🙏🏽🙏🏽

  • @A.D.C477
    @A.D.C477 7 месяцев назад +1

    හරිම ලස්සන ආදර්ශමත් කතාවක් ❤❤

  • @sunilajayanthi9712
    @sunilajayanthi9712 8 месяцев назад +2

    හරිම ලස්සන ආදර්ශ මත් කතාවක් 😢❤

  • @RoshanPalitha-g6u
    @RoshanPalitha-g6u 5 месяцев назад +2

    පවු ඒ තාත්තා 🥺❤️

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 9 месяцев назад +8

    ගොඩක් ලස්සනයි ❤

  • @motherandson3230
    @motherandson3230 9 месяцев назад +2

    හැමෝටම හොද ආදර්ශමාත් කතාවක්

  • @Sameeliya.jesmy2001
    @Sameeliya.jesmy2001 9 месяцев назад +7

    ඉෂාන් අයියා ඇක්ටින් සුපර් ❤

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 9 месяцев назад +3

    මිනිස්සු මහ පොළොවේ ලිප් හදනවා සත්තුන්ගේ ජීවිත කොච්චර පිච්චෙනවද ඔය ඉබේ ගිනි අරන් පිච්චෙන්නේ ඔය වගේ නොහිතා වැඩ කරපු අය තමා

  • @ACREATION263
    @ACREATION263 9 месяцев назад +3

    Lassana kathavak

  • @maalimaali1991
    @maalimaali1991 9 месяцев назад +1

    ගොඩක් ලස්සන යි දුකයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏බුදුසරණයි🙏🙏🙏🙏

  • @sanjeewaruwan2199
    @sanjeewaruwan2199 9 месяцев назад +2

    ලස්සනයි කතාව .අද.සමාජයේ දරැවන්ට හොඳම ආදර්ශයක් ..

  • @jayam1429
    @jayam1429 9 месяцев назад

    ලස්සන නිර්මාණයක් ...
    බොහෝ වැදගත් වේවි මේ නොදියුණු සමාජයට ....
    බොහොම ස්තූති වගේම , හැමෝටම උතුම් තුණුරුවන්ගේ සරණයි !
    💐💐💐💐💐💐💐💐💐

  • @chamilakumariqf6xb
    @chamilakumariqf6xb 7 месяцев назад +1

    ahtatama api apa daruwanga anagatay hadanna onama dukak widala daruwanga anagatay hadanna onama dayak karanawa harima lassana adarsamat katawak oyala siyalu danata budu sarani ❤❤❤❤🌼🙏🏼🌼🙏🏼🌼🙏🏼🌼

  • @bshvhegc3455
    @bshvhegc3455 9 месяцев назад +2

    Harima lassanai kathawa theruwan saranai

  • @manikebmunuge2889
    @manikebmunuge2889 9 месяцев назад +1

    ලස්සණයි ..අද .kathwa ❤❤❤

  • @nimashmalshan
    @nimashmalshan 9 месяцев назад +4

    Maarama lassana kathawak. Thaththa mathak una ❤

  • @mihirisauwandi2104
    @mihirisauwandi2104 9 месяцев назад +1

    ආදරෙයි හැමදාම ඉවාන් සොයුර ඔබේ නර්තනය

  • @kjanomapryadarshni4808
    @kjanomapryadarshni4808 9 месяцев назад +2

    හරිම ලස්සන කතාවක් ❤️❤️

  • @Shanudidewasurendra430
    @Shanudidewasurendra430 9 месяцев назад +1

    mehema wife kenek labanna me thaththa pin karala thiyanawa..❤

  • @Meaful
    @Meaful 5 месяцев назад

    රඟපාන්න බැරි පොඩි උන් ගන්න එපා බං..කතාවම අනනව 😡😡

  • @HappyDirtBike-vz7zm
    @HappyDirtBike-vz7zm 9 месяцев назад +4

    Well done Senalya(Sadewmi) darling! 💐💐💐😘😘😘

  • @ishanmendis6115
    @ishanmendis6115 9 месяцев назад +2

    මටත් ෆීල් උන වැඩක් ❤👌

    • @Sarisara94
      @Sarisara94 9 месяцев назад

      ඔබගේ විශිෂ්ඨ රංගනය කතාව ලියපු මාවත් ඇඩෙව්වා සුභපැතුම් අයියේ 🥰

  • @nimavlogs3939
    @nimavlogs3939 8 месяцев назад

    Beautiful content. Tears came out 😭😭

  • @dulanjanapanagoda9970
    @dulanjanapanagoda9970 9 месяцев назад +2

    marama lassana kathawak mekanam ❤❤❤

    • @Sarisara94
      @Sarisara94 9 месяцев назад +1

      ගොඩාක් ස්තූතියි 🥰

  • @krishanthipathmaseeli7083
    @krishanthipathmaseeli7083 9 месяцев назад +2

    ලස්සන කතාවක්

  • @vidanapathirana3005
    @vidanapathirana3005 9 месяцев назад +1

    Hareeema lassanai kathawa...❤❤❤
    Adarshawath kathawak...☺️❤️❤️👍

  • @ahwshaperera3316
    @ahwshaperera3316 5 месяцев назад

    පව් ඒ තාත්තා 😪❤

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 9 месяцев назад +1

    Man asai phoyata yana drama බලන්න ලස්සන khataha danawa ❤️‍🩹🙏🇦🇪🇱🇰

  • @kalumgunawardana7751
    @kalumgunawardana7751 9 месяцев назад +2

    සුපිරි ❤

  • @RaminduMadushan-n1e
    @RaminduMadushan-n1e 9 месяцев назад +1

    Harima lassanai

  • @funnysl8695
    @funnysl8695 9 месяцев назад +1

    මේවගේ කුඩම්මල 😂 innwada 😂

  • @kwt5405
    @kwt5405 9 месяцев назад +1

    ලස්සනයි ❤

  • @Sachini-d3j
    @Sachini-d3j 7 месяцев назад

    Harima lassna adarshmth kathwak 🥰🙏

  • @NayanaShiranthi-vu8pb
    @NayanaShiranthi-vu8pb 9 месяцев назад +2

    Super ❤❤🎉🎉

  • @KumareNiluka-i5u
    @KumareNiluka-i5u 9 месяцев назад +1

    Harima lassani ❤ tiruwan sarani

  • @lenoniecramer-fs4ml
    @lenoniecramer-fs4ml 9 месяцев назад +1

    Beautiful story.❤❤❤❤❤

  • @Nilukitchen853
    @Nilukitchen853 9 месяцев назад +1

    marama lassana kathawak ❤❤❤

  • @kumaridinu7369
    @kumaridinu7369 9 месяцев назад +1

    ❤❤❤❤😢😢😢lassanai kathawa

  • @nanisriywathi9498
    @nanisriywathi9498 9 месяцев назад +1

    හරි ලස්සන කතාව දුක්ත දැනුනා බල්ලදි

  • @Bamb188
    @Bamb188 9 месяцев назад +1

    Thaththa wena geniyak badinne nethiwa duwa badinnaye!

  • @YanaYanaa-z4q
    @YanaYanaa-z4q 9 месяцев назад +2

    හරිමලස්නයි

  • @RathnaGas3
    @RathnaGas3 9 месяцев назад +1

    Amma,thaththa, laga nethi wennama oni e demapiyange age denanna😢

  • @kumarijayakodi8495
    @kumarijayakodi8495 9 месяцев назад +1

    👍👍👍

  • @yasarurupasinghe7438
    @yasarurupasinghe7438 9 месяцев назад +2

    Super script ❤❤❤

  • @DeepikaPriyangani-mp3qh
    @DeepikaPriyangani-mp3qh 4 месяца назад

    Hoda kollek ey kellta ennawa ..harima thampath ay nisai waradi thrum aran haduneu anthemata ay kolla thrum karala denna athee

  • @KwtWpr
    @KwtWpr 7 месяцев назад

    Lassanai

  • @samuddrakanthi7838
    @samuddrakanthi7838 9 месяцев назад +1

    ❤❤❤❤

  • @KushiSewwandhi
    @KushiSewwandhi 8 месяцев назад +1

    Mage tatthath hitiyanam 😢

  • @amkchandrika987
    @amkchandrika987 9 месяцев назад +1

    🎉🎉🎉🎉🎉🎉

  • @SenuHettiarachchi
    @SenuHettiarachchi 9 месяцев назад +2

    Padukkane

  • @RashaniUdarika-vc3ht
    @RashaniUdarika-vc3ht 9 месяцев назад +1

    හිහිහිහිහිහිහිහිහිහිහිහිහිහිහිහිහිහිහිහිහිහිහිහිහහිහිහිහිහිහිහිහිහිිහිහිහිහිහිහිහිහිහිහිහිහිහිහිහිහිහිිිිිිිිිිිිිිි

  • @NaimaHassen-qx6zj
    @NaimaHassen-qx6zj 9 месяцев назад +2

    ❤❤❤❤🎉🎉🎉🎉😅

  • @ArunasiriBandara-me8wr
    @ArunasiriBandara-me8wr 9 месяцев назад +1

    Anargai

  • @swarnasilva343
    @swarnasilva343 9 месяцев назад +1

    Demawupiyo hemoma ahema nehe.samahara thathala pawula genna nosalaka geniyek aragena bibi burugagaha yana thathala lamai gena nobala thaman gena hithana ammala sitiddi eweni daruwan dekala unge daruwanta thamange mulu jiwithayama kepakarapu nendala mamala mahappala bappala loku ammala punchi ammal akkala aiyala diha peththawawath nobelimena asaranawi inna aya wenuwenuth nirmana bihikaranna. Athakotai a aya kala kepa kirim therum ganna puluwan wanne saha a ayatath uthukam itu kala uthuya yana paniwidaya lebenne

  • @niroshapyadarshini2163
    @niroshapyadarshini2163 9 месяцев назад +1

    ❤❤❤❤🇸🇦🇱🇰❤❤❤❤❤

  • @sameeraasantha3250
    @sameeraasantha3250 8 месяцев назад

    Bonchi kilo eka 800😊

  • @rani-tn5kb
    @rani-tn5kb 9 месяцев назад +1

    Hoda. Yaluwak.

  • @AbdulGafoorRiyasMohamed
    @AbdulGafoorRiyasMohamed 9 месяцев назад +1

    Mara duwala ne

  • @rani-tn5kb
    @rani-tn5kb 9 месяцев назад +1

    Adarsamat. Katawak. Tawat. Mawane. Merman’a. Karanna. Hake. Wawa.

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg 9 месяцев назад +1

    ❤❤❤❤😢

  • @pwprabath8190
    @pwprabath8190 9 месяцев назад +2

    MODA PIYEKGE
    GOBBA KATHAWAK
    MULU JIWITHEMA
    HARAKA BARA ADINAWAWAGE
    WEDAKARAYEK WENAWA MU
    MUNTA KIYANA NAMA MOKADDA MAGE PUTHA
    AMU GAWAYA SIR
    😂😂😂😂🐃🐃🐂🐂🐂🐂💯💯💯🎉😂😂😂

    • @Sarisara94
      @Sarisara94 9 месяцев назад +2

      hamotama oya wage mahana wenna bahane. ✌

  • @samanthihm7323
    @samanthihm7323 5 месяцев назад

    😊😊😊😊 super

  • @thusharaanuradha355
    @thusharaanuradha355 9 месяцев назад +1

    ❤❤

  • @sominasomina5017
    @sominasomina5017 9 месяцев назад +1

    ❤❤❤❤❤

  • @dewindirathnayake2807
    @dewindirathnayake2807 9 месяцев назад +1

    ❤️❤️

  • @madushikasandamali5653
    @madushikasandamali5653 9 месяцев назад +1

    ❤❤❤