Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
වරම් ගැනීමට සැරසෙන කාලයේදිම මෙවන් කවි ගායනාවක් ඇසීමට අවස්තාව සලසා දුන් දේව පුතේ ඔබට සත් පත්තිනි මෑණියන්ගෙ පිහිටයි කරුණාවයී 💛💛
තෙරුවන් සරණයි උතුම් සත් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ආරක්ෂාවයි 🙏❤
ඔබතුමාත් පත්තිනි මෑනියන්ට කන්නලව කර පිහිට ආසිරි අපට ලබාදෙන්නාක් මෙන් ඔබටද පිං ලැබේවා දිගාසිරි ලැබේවා සාදු සාදු සාදු
🙏🙏🙏
මේ කවි ගායනා කරන තරිදු මදුවන්ත දේව ගැති තුමන්ට සිරි සිද්ධ මදුර මාල චින්තාමණී නාග සත් පත්තිනි මෑණියන්ගෙ පිහිටයි !
තෙරුවන් සරණයි ඔබට🙏🙏
පත්තිනි දෙවියන්ගෙ යහන් කවිළුද්ද කවි යෙම්මාවැද්ද නොම දෝස දැම්මාලද්ද සිරි වම්මාසිද්ද පත්තිනි දෙවි සුරම්මාදරා අත සලඹත්පුරා තද තෙද අගපත් විරාජිත කමලත්සරා නමඳිම් සලඹ මුදුනත්අමා සිරි දෙන තුට කමාවන් දුටු වරදටපමනොව මෙරඟටදමා දෑතේ හලඹ නදකොටගිනි පතිනි දෙවියන්ගිනිජල් සලඹ නදදුන්ගිනිවලා පටලෙන්ගිනි වඳුරු රැස් උනා හරිමින්සලඹ සිරි දකුණත්නිලඹ යකු හට ගිනිගත්කලඹ මෙර වෙව්ලත්සුරඹ පත්තිනි වඳිම් මුදුනත් මෙමා කී කවියෙනීදමා උවදුරු හරිමිනීයොමා තෙද දෙවියනීදමා දෑතේ හලඹ නද දුනීසලඹ සිරි වෙව්ලතීයක්ශ උවදුරු පහවෙතීදුබල සිරි දී නිතිමෙරඟ ගැසුවොත් දෙරණ වෙව්ලතීදුහුල් පට වියනෙන්සුනිල් තිරහත බඳිමින්සියල් මල් පඬුරෙන්මෙමල් යහනට දිෂ්ටිලා එන් වරන් ගෙන සිටියේනරන් රකිනට සිටියේඋතුම් පිලිවෙලයේකියන් දෙවිඳුගෙ කෝල් මුරයේජලෙනි දලෙනි කුලෙනි සලඹ උරෙනි උපන්නාගලෙනි කුලෙනි සලුවෙනි එක් වරෙක උපන්නාඑවෙනි සවෙනි සත්වෙනි වර අඹෙනි උපන්නාමෙවෙනි පතිනි තෙදිනි මෙලක් දිව බබලන්නාඅඳුන් එගිරි ගල මත මඩ කරන්නේසයං ජාති ඇල් ගෙන ඒ පිට මතුරන්නේසඟුන් දහසකට දන්දී පෙරුම් පුරන්නේඑදුන් තෙදින් මෑත කපට මතු බුදු වන්නේපුරා සලඹ නද ගොස කර වැඩම කරනවානුරා ලැමැද පියයුරු රං දඹෙන් වසනවාගිරා තුඩසෙ ගෝමර රන් බඳ කැරකෙනවාසරාලාපු මල් අස්නට පතිනි වඩිනවාබාල ධීර චන්ද්‍ර මඬල දෝ දිසි නලලේසේල ධර්ම වරලසින්න ලෙසට සිකිපිලේනීල ධර්ම වරලසින්න ලෙසට සිකි පිලේආල වඩන මල් පුද ගනු පතිනි සිතු ලොලේරනේ හලඹ ගෙනේ දකුණ තිනේ සල සලාවනේ සුවඳ ගෙනේ වරල තිනේ පල කලාකනේ තෝඩු මෙනේ විදුලි පෙනේ කෙල කෙලාඅනේ පතිනියනේ මෙරඟ තිනේ බල බලාබලා එර්දි චන්ද්‍ර මඬල දෙනෙත් දෙක රුවින්නිලා වන්න මැණික් තෝඩු මැණික් දම රුවින්බලා මෙසක්වල දිවසින් බැල්ම හෙලා ලන් අඹෙන් උපන් පත්තිනි දැන් රඟ මඬලට එන්අතේ හලඹ ලතේ නාදයෙන්ම දිලි දිලීසිතේ සෝක නැතේ එබඳු වෙතේ පිලි වෙලීමෙතේ කපට මෙතේ බාර කතේ නොව මැලීඑතේ සුරඹ රතේ පිටින් සිතේ නොව මැලීලොබේ වඩන පට ඔසරිය පවන් සලා ලන්තිබේ මූණ වලා මැදින් ආපුන්සඳ මෙන් ගැබේ මෙලක් දුව ඉන්නා බැල්ම හෙලා ලන් අඹෙන් උපන් පත්තිනි දැන් රඟ මඬලට එන්අරිති එගිනිජල් පඬිපුර වටකර දනවා දෙවති වරම් නරලොව සත නිති ගොඩලනවාලබති පහන් කස්තුරි මල් ගෙන පුද දෙනවා තෙදැති පතිනි මෙරඟට වැඩ දෝස මුදනවා
උතුම් පත්තිනි මෑණියන් වහන්සේ ගේ බලයෙන් මගේ යුකීත් යුහන්ස පුතාට කථා කරන්න පුළුවන් වෙවා
🙏
තරිඳු මදුවන්ත දේව.ගැති මහත්මයා ඔබතුමාට පත්තිනි මෑනියන්ගේ පිහිටයි, මගේ සියලුලෙඩදුක් දුරැවේවා සුවපත් භාවය ලැබේවා
🙏🙏
සාදු සාදු 🌸🙏
Paththini maaniyange pihitai
මගෙ පත්තිනි මෑණියන්ට මගෙ නමස්කාර ය 🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මගෙ සියළුම ප්‍රශ්න විසදා දෙන්න අම්මේ මතු බුදු වේවා 🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
,මගේ නංගිට පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබෙිවා!🙏🙏🙏🙏
paththini ammage pihiten Magekiri sihina sebe veva 🙏🙏🙏🙏🙏
මගෙ සියලු කරදර දුරු වේවා පත්තිනි අම්මා ගෙ පිහිට ලැබේවා
paththini. deewa. maaniyani. mage. siyaluma. rooga. suwapath. kara. denu manavi. sadu. sadu sadu
සියලු දෙනාටම සත් පත්තිනි මෑනියන්ගෙ පිහිටයි!!!!!! ❤️🌸🌸🌸
Paththini deewa. maaniyani. magee. siyalu. leda uwapathka. denu. manavi. sadu. sadu. sadu
pattini maniyana maga hitata hari na mata hamadama stutin hamogama adaran inna labawa 🙏🙏🙏
සාදුසාදුසාදු
obathumata godak pin harima lassanaii budusaranai dewipihitai 🙏
❤🙏
Uthum sath paththini maniyane mage duka balanna.... Oba wahansege pihita arakshakava hemadama labenna one 🙏🙏🙏
සත් පත්තිනි අම්මා මතු බුදු වේවා !!!
උතුමි ශ්‍රී පත්තිනි මෑණීයනේ මෙවර අ පො ස සාමාන්‍ය පෙල විභාගයට මුහුණ දීමට සිටින මාගේ දියණියට පිහිට වන සේක්වා මතක ශක්තිය වර්ධනය කර සියලු විෂයන්ට නිසැක පිලිතුරැ ලබා දී විභාගයෙන් නිසැක ජය ලබා ගැනීමට ඔබ වහන්සේ මාගේ දියණියට ආශීර්වාද කරන සේක්වා
පත්තිනි අම්මා ගේ පිහිටයි ආරක්ෂාවයි සැමටම🙏🙏🙏
😍🙏
,
පත්තිනි අම්මා ගෙ පිහිටෙන් මිරංගිව අරක්ෂාකර දෙන්න 🙏🙏🌺🙏🙏
මහට ඇති සියලු රොග කරදර පත්තිනි අම්ම ගෙ පිහිටෙන් දුරු වෙව !🙏🙏🙏🙏
උතුම් සත්පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මාගේ පවුලේ සියලූම දුක්කරදර දුරුවේවා බුදු සරණයි 🙏🙏🙏
පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂවෙන් මගෙ කිරි සිහිනය්ස් සැබෑ වේවා ....සාදු සාදු සාදු
අනේ පත්තිනි මෑනියනේ මගේ දරුවට පිහිටවෙලා මගේ දරුවට තියන සියලුම අපල දුරුකරලා මගේ දරුවා ආරක්ෂා කරලා දෙන්න එයාව සෑම වරදකින්ම මුදවලා යහමගට අරන් දෙන්න අපිට පිහිටවෙන්න 🙏🙏🙏
මතු බුදු වෙන සත් පත්තනි අම්මේ මගෙ දුකට පිහිට වෙන්න අම්මේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
බුදු සරණයි දෙවි පිහිටයි ...🌷🌷🌷🙏🙏🙏
පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා මගෙ සියලුම බලාපොරොත්තු අද දිනයෙහි ඉස්ට වේවා මගෙ දරුවන් පැටවුන් ආරක්ෂා කරලා දෙන්න දෙවියනේ ලෙඩ දුක් සුවයෙන් සුවය ලැබේවා මගෙ සියලුම ණය ගෙවා ගැනීමට ලොකු මුදලක් හෙට දින ලබාදෙන්න මෑණියන් ඔබ වහන්සේගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏🌼🌼🌼🌼
Paththini amme mage daruwa reka denna 🙏🙏🙏🙏🙏
සියලු දෙවියන් වඩම්මන කවි ඕන...🙏🙏🙏
පත්තිනි මැනියන්ගෙ පිහිටෙන් මාගෙ පැතුම් ඉටුකර ගන්න ලැබෙිවා 🙏🙏🙏🙏
පත්තිනි මෑණියන්ට මාගේ නමස්කාරය 🙏🙏🙏මගේ දුවලා දෙන්නාගේ දෝෂ දුරුකර පිහිට අාරක්ෂාව අාශිර්වාදය ලබා දෙන්න මගේ අම්මේ 🙏
හඩ ලස්සනයි .බාවත්මකයි.උචිතයි.🙏
@@dewaAdahili පත්තිනි මෑනිපිහිටයි
බුදු සරනයි දෙවියන් ගෙ පිහිටා යි
Camalka mage puthage sema gatiya pattini ammage pihitin adu wewa
පත්තිනි අම්මෙ මගේ අසරණ දරුවන් කිසිම ලෙඩක් දුකක් කරදරයක් නැතිව අරාක්ෂා කරලා දෙන්න අම්මෙ 🙏🙏🙏
පත්තිනි අම්මෙ මගේ ළමයට ලෙඩක් උුකක් කරදරයක් නැතිව අරාක්ෂා කරලා දෙන්න අම්මෙ👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏
පත්තිනි අම්මෙ😭😭 මගෙ ළමයා කියන දෙ අහන් නැහ පත්තිනි අම්මෙ😭😭 මිරංගිව හොද ළමයක් කරලාදෙන්න එයාට අධ්‍යාපන කටයුතු සාර්ථක කරදෙන්න මතෂක්තිය ලබාදෙන්න පත්තිනි මැනියනි 🙏🙏🙏🙏පින🙏🙏🙏
Mage paththini amma budu venavamai
මට වරම් ගන්න ගාථාව එවන් ඔබතුමා බුදුසරණයි
ගුරු වරම් මන්ත්‍රය පාඩම් කරගන්න
sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏
පත්තිනි මෑණියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏
patthini amme mage dukta mage asrna kamta phitak wenna ptthini amme asrna mage daruwawa me naduwe beradenna patthini amme ada mage kalidu putha usavi mage puthawa a naduwen nidhas kradenna patthini amme mage haita inne a ahinsaka daruwa witrai patthini amme mage daruwo dennwa araksha karadenna patthini amme mage hite tina duka kiyanna genak na patthini amme oba pamnai inne mage asrna kamta phitawenna mat ikmnin geyak aran mage daruwo dennat akka jeewat wenna phitawenna patthini amme mage hite tina prthana istawewa ptthini ammage phitin 🙏🙏🙏🙏🙏
Sidda paththini amme mage putha sasanetama pujakaranna asirvada labeva.Sadu sadu sadu
පත්තිනි දෙවියන්ගේ පිහිටෙන් මගේ බිරිඳගේ සියලු රෝග දුරුවේවා .සෙතක් ශාන්තියක් උදාවේවා.
🙏🙏🌺
Paththini Ammage pihitai.thawa thawath sakthiya dahiriya labenna oni mewani dewal Kala Eli dakwanna
තෙරුවන් සරණයි 🙏
මගේ ගෙදර ඉන්න දරුවන්ට පිහිට වෙන්න නිරොෂට පේරෙරා සාලුසත්සාරනි ලිතුරු සන්සක පොඩි පුතාට රම්ම්ට එයාගෙ අම්මාට තත්තාට ඇතුලු පවුලේ සැමට මමද වැරැදි ඇතත් සාමාවක් දි අපි සැමට අනිකුත් සියලුම දෙනාටම පිහිට වෙන්න බුදු වන පත්තිනි මැනියනෙ පිහිට හැමදාම ලෙඩ දුක් කරදර බාදා සියල්ලම දුරුකර දෙත්වා 🙏🙏🙏🙏🙏🙏
Mage sathpattini meniyange pihitai..mage amma tama me tun lokema amma.. oba semata ammage pihitai
පත්තිනි අම්මා මට බලාපොරොත්තු වන ඉඩම ගන්න හිමි වේවා ඔබ සත්‍ය බලයෙන් 🙏🙏🙏
පත්තිනි මැනියනි මගෙ ළමයා අසනිප වෙලාඉන්නෙ ඉක්මනින් සුය ලැබේවා 😭😭🙏🙏🙏👏👏👏
Paththini meeniyangee pihiten magee kusata daruwek bihi wewaaaaaa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඒ කිරි සිහිනය මෑණියන්ගේ පිහිටෙන් සඵල වේවා 🙏❤
තෙරුවන් සරණින් යහපතක්ම වේවා පත්තිනි අම්මා පිහිටයිදුරකථන අංකය දෙන්න
076-4130542
සදුනි ගෙ සියලු කරදර දුරු වේවා පත්තිනි අම්මා ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා
Dilip mage අයියාගේ සියලු අපල දුරු වේවා සියලු කරදර දුරු වේවා
Me katare wedena dukata pihita wnna paththini amme oba wahanseta budu bawa labewa 🙏🙏🙏
Pattini ammage phiten mata etivi tibena husma genime aphsu tawaya suwapat wewa
🙏🙏❤
සත්පත්තිනි මෑණියන් ගේ ම සරණයි පිහිටාරක්ෂාවයි මා හට🙏🙏🙏
මගෙ පත්තිනි අම්මේ මගෙ ගහ අපල දුරු කරන්න මගෙ අම්මේ 🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
හරිම මිහිරියි ඔය සිනූ හඩට කඩවර අප්පච්චි පිහිටයි ඔබට
ගොඩක් පිං 🙏
පත්තිනි දෙවි පිහිටයි
අනේ සත්පත්තිනි මෑනියනේ මගේ දරුවට පිහිටවෙලා මගේ දරුවට තියන සියලුම අපල දුරුකරලා මගේ දරුවා ආරක්ෂා කරලා දෙන්න එයාව සෑම වරදකින්ම මුදවලා යහමගට අරන් දෙන්න අපිට පිහිටවෙන්න 🙏🙏🙏
💓🙏
Mage paththini amma buduwenavamai🌷🌷🌷
Oba thumata pin
Mage Amma obai maniyani
නිරොෂට නියේන ලෙඩ දුක් කරදර බාදා සියල්ලම දුරුකර දෙත්වා පිනට පිංගන්න මැනියනෙ පිහිට වෙන්න එ ගෙදර ඉන්න දරුවන්ට මේ මොහොතේ නිරොෂාගේ බෙල්ලේ .අමාරු හොද කරදෙත්වා බුදු වන පත්තිනි මැනියනෙ පිහිට මගේ පැතුම් ඉස්ට කරදෙත්වා හැමදාම 🙏🙏🙏🙏🙏🙏🙏
පත්තිනි මෑණියන්ගෙ පිහිටයි 👃👃👃👃👃👃👃.. සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ ..
පත්තිනි අම්මා මතු බුදු වෙන්න ඔනේ මට පිහිට වෙන්න
සත් පත්තිනි අම්මා පිරිමි ආත්මයක් ලබා මතු බුදු වේවා...🙏🙏🙏
සාදු සාදු
pattini maniyana maga lada roga suwa wawa 🙏🙏🙏
Matubudu partanakarana utum satpattini maniyange pihita labi mage demapiyan abudaruwantat mage shodarayage abudaruwantat matada siyaluma naradauwantat setak shantiyk labi nirogisuwaya nwaghaapala duruwi dirgausada labewa!!!! 🙏🙏🙏🙏🙏🙏🙏 teruwansaranin hamadenatama suwapath bavaya labewa!!! 🙏🙏🙏
Paththini maniyange pihiten mage daru dedena siyalu leda roga walin araksha karathwa
Mage raththaran balu patiyawa 3 weel ekkakin yata kara uta amarui paththini maniyo pihita wela a chuti patiya heta ude weddi sanipa k denna devi pihitay😢😢😢😢😢😢
Mage duwata hodin vibagayata sudanam veemata pththini maniyani sakthiya denna
Maga hitha thiyana duka watahagana mata pihitaeanna paththini maniyani
Patti I Amma matat magi daruwan 3 pihita wanna araksa karanna siualu apala duru karanna sadu sadu sadu
මගෙ අම්මා🙏🙏🙏 ඔබ තුමාට ගොඩක් පිං
❤🙏🙏
Paththini maniyane mama athulu mage paule siyalu denama arassa kara denna maniyane
පත්තිනි මැනියණී මාහට පිහිට වන්න මගෙ දුක නැතිකර දෙන්න
තරිඳු ❤ මල්ලි
Mage amma byduwenavamai🌷🌷🌷🌷
🙏❤
මගේ අම්මා මට තින වරමත් ලබා දේන්න නාග පත්තිනි අම්මා මට අසරණ අයට උදව් කරන්න 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤
Pttini Amma pihhti
Metula putage ha pevin putage සියලුම අපල දුරු වේවා සියලු කරදර දුරු වේවා සියලු දෙනාම හොඳින් egenima හොඳින් කරත්වා
Maga daruwa araksa karanna satpattini daviyanva pitai
මගෙ පත්තිනි දෙවියන් වහන්සේ ගේ ආශිර්වාදය බලයෙන් මට ඉක්මනට ලොතරැයි ටිකට් පතක පලවෙනි දිනුම ලබාදෙන්න දෙවියන් වහන්සේ අසරණ මට පිහිට වෙන්න දෙවියනේ උතුම් පත්තිනි මාගේ නමස්කාරය මවෙවා සාධු සාධු සාධු
පත්තිනි මෑණියනේ ❤️❤️🌹🙏🙏🙏
පත්තිනි අම්මේ මගේ ආදරේට උදව් කරන්නකො 🙏🙏 ඔබ තුමියගේ පිහිටෙන් මගේ ප්රාර්ථනවට පිහිට වෙන්න 🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සිද්ද මදුරමාලා පත්තිනි අම්මාගෙ පිහිටයි
🙏🌺🙏🌺🙏🌺
නියමයි
❤❤❤❤❤
දේව ගැති තුමනි පත්තිණි මෑණියන්ට මල් වට්ටි පූජාවක් කරන ආකාරය පැහැදිලි කරන්නකො
මේ කවි කෝල් මුරය ලියා ගන්න පුළුවන් විදිහට lyrics දාන්න පුළුවන්ද.
🙏🙏🙏🙏🙏
❤❤
හැමදාම කියනව වගේ පත්තිනි අම්මෙ මගෙ අයියව ආරක්ෂා කරල දෙන්න සතුට කැන්දල දෙන්න
බහිරව දේවතා කවි ටිකක් දෙන්න plz
❤
Obathuma mama illanadwval denava vishnu dewiyangeth malyan kavi denna
මෙන්න ලිංක් එක ruclips.net/video/q2A10pphR6g/видео.html
obha samata paththini Dewathawiyagea pihithaie,arakshawaie!
වරම් ගැනීමට සැරසෙන කාලයේදිම මෙවන් කවි ගායනාවක් ඇසීමට අවස්තාව සලසා දුන් දේව පුතේ ඔබට සත් පත්තිනි මෑණියන්ගෙ පිහිටයි කරුණාවයී 💛💛
තෙරුවන් සරණයි උතුම් සත් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ආරක්ෂාවයි 🙏❤
ඔබතුමාත් පත්තිනි මෑනියන්ට කන්නලව කර පිහිට ආසිරි අපට ලබාදෙන්නාක් මෙන් ඔබටද පිං ලැබේවා දිගාසිරි ලැබේවා සාදු සාදු සාදු
🙏🙏🙏
මේ කවි ගායනා කරන තරිදු මදුවන්ත දේව ගැති තුමන්ට සිරි සිද්ධ මදුර මාල චින්තාමණී නාග සත් පත්තිනි මෑණියන්ගෙ පිහිටයි !
තෙරුවන් සරණයි ඔබට🙏🙏
පත්තිනි දෙවියන්ගෙ යහන් කවි
ළුද්ද කවි යෙම්මා
වැද්ද නොම දෝස දැම්මා
ලද්ද සිරි වම්මා
සිද්ද පත්තිනි දෙවි සුරම්මා
දරා අත සලඹත්
පුරා තද තෙද අගපත්
විරාජිත කමලත්
සරා නමඳිම් සලඹ මුදුනත්
අමා සිරි දෙන තුට
කමාවන් දුටු වරදට
පමනොව මෙරඟට
දමා දෑතේ හලඹ නදකොට
ගිනි පතිනි දෙවියන්
ගිනිජල් සලඹ නදදුන්
ගිනිවලා පටලෙන්
ගිනි වඳුරු රැස් උනා හරිමින්
සලඹ සිරි දකුණත්
නිලඹ යකු හට ගිනිගත්
කලඹ මෙර වෙව්ලත්
සුරඹ පත්තිනි වඳිම් මුදුනත්
මෙමා කී කවියෙනී
දමා උවදුරු හරිමිනී
යොමා තෙද දෙවියනී
දමා දෑතේ හලඹ නද දුනී
සලඹ සිරි වෙව්ලතී
යක්ශ උවදුරු පහවෙතී
දුබල සිරි දී නිති
මෙරඟ ගැසුවොත් දෙරණ වෙව්ලතී
දුහුල් පට වියනෙන්
සුනිල් තිරහත බඳිමින්
සියල් මල් පඬුරෙන්
මෙමල් යහනට දිෂ්ටිලා එන්
වරන් ගෙන සිටියේ
නරන් රකිනට සිටියේ
උතුම් පිලිවෙලයේ
කියන් දෙවිඳුගෙ කෝල් මුරයේ
ජලෙනි දලෙනි කුලෙනි සලඹ උරෙනි උපන්නා
ගලෙනි කුලෙනි සලුවෙනි එක් වරෙක උපන්නා
එවෙනි සවෙනි සත්වෙනි වර අඹෙනි උපන්නා
මෙවෙනි පතිනි තෙදිනි මෙලක් දිව බබලන්නා
අඳුන් එගිරි ගල මත මඩ කරන්නේ
සයං ජාති ඇල් ගෙන ඒ පිට මතුරන්නේ
සඟුන් දහසකට දන්දී පෙරුම් පුරන්නේ
එදුන් තෙදින් මෑත කපට මතු බුදු වන්නේ
පුරා සලඹ නද ගොස කර වැඩම කරනවා
නුරා ලැමැද පියයුරු රං දඹෙන් වසනවා
ගිරා තුඩසෙ ගෝමර රන් බඳ කැරකෙනවා
සරාලාපු මල් අස්නට පතිනි වඩිනවා
බාල ධීර චන්ද්‍ර මඬල දෝ දිසි නලලේ
සේල ධර්ම වරලසින්න ලෙසට සිකිපිලේ
නීල ධර්ම වරලසින්න ලෙසට සිකි පිලේ
ආල වඩන මල් පුද ගනු පතිනි සිතු ලොලේ
රනේ හලඹ ගෙනේ දකුණ තිනේ සල සලා
වනේ සුවඳ ගෙනේ වරල තිනේ පල කලා
කනේ තෝඩු මෙනේ විදුලි පෙනේ කෙල කෙලා
අනේ පතිනියනේ මෙරඟ තිනේ බල බලා
බලා එර්දි චන්ද්‍ර මඬල දෙනෙත් දෙක රුවින්
නිලා වන්න මැණික් තෝඩු මැණික් දම රුවින්
බලා මෙසක්වල දිවසින් බැල්ම හෙලා ලන්
අඹෙන් උපන් පත්තිනි දැන් රඟ මඬලට එන්
අතේ හලඹ ලතේ නාදයෙන්ම දිලි දිලී
සිතේ සෝක නැතේ එබඳු වෙතේ පිලි වෙලී
මෙතේ කපට මෙතේ බාර කතේ නොව මැලී
එතේ සුරඹ රතේ පිටින් සිතේ නොව මැලී
ලොබේ වඩන පට ඔසරිය පවන් සලා ලන්
තිබේ මූණ වලා මැදින් ආපුන්සඳ මෙන්
ගැබේ මෙලක් දුව ඉන්නා බැල්ම හෙලා ලන්
අඹෙන් උපන් පත්තිනි දැන් රඟ මඬලට එන්
අරිති එගිනිජල් පඬිපුර වටකර දනවා
දෙවති වරම් නරලොව සත නිති ගොඩලනවා
ලබති පහන් කස්තුරි මල් ගෙන පුද දෙනවා
තෙදැති පතිනි මෙරඟට වැඩ දෝස මුදනවා
උතුම් පත්තිනි මෑණියන් වහන්සේ ගේ බලයෙන් මගේ යුකීත් යුහන්ස පුතාට කථා කරන්න පුළුවන් වෙවා
🙏
තරිඳු මදුවන්ත දේව.ගැති මහත්මයා ඔබතුමාට පත්තිනි මෑනියන්ගේ පිහිටයි, මගේ සියලුලෙඩදුක් දුරැවේවා සුවපත් භාවය ලැබේවා
🙏🙏
සාදු සාදු 🌸🙏
Paththini maaniyange pihitai
මගෙ පත්තිනි මෑණියන්ට මගෙ නමස්කාර ය 🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මගෙ සියළුම ප්‍රශ්න විසදා දෙන්න අම්මේ මතු බුදු වේවා 🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
,මගේ නංගිට පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබෙිවා!🙏🙏🙏🙏
paththini ammage pihiten Magekiri sihina sebe veva 🙏🙏🙏🙏🙏
මගෙ සියලු කරදර දුරු වේවා පත්තිනි අම්මා ගෙ පිහිට ලැබේවා
paththini. deewa. maaniyani. mage. siyaluma. rooga. suwapath. kara. denu manavi. sadu. sadu sadu
සියලු දෙනාටම සත් පත්තිනි මෑනියන්ගෙ පිහිටයි!!!!!! ❤️🌸🌸🌸
Paththini deewa. maaniyani. magee. siyalu. leda uwapathka. denu. manavi. sadu. sadu. sadu
pattini maniyana maga hitata hari na mata hamadama stutin hamogama adaran inna labawa 🙏🙏🙏
සාදුසාදුසාදු
obathumata godak pin harima lassanaii budusaranai dewipihitai 🙏
❤🙏
Uthum sath paththini maniyane mage duka balanna.... Oba wahansege pihita arakshakava hemadama labenna one 🙏🙏🙏
🙏🙏
සත් පත්තිනි අම්මා මතු බුදු වේවා !!!
උතුමි ශ්‍රී පත්තිනි මෑණීයනේ මෙවර අ පො ස සාමාන්‍ය පෙල විභාගයට මුහුණ දීමට සිටින මාගේ දියණියට පිහිට වන සේක්වා මතක ශක්තිය වර්ධනය කර සියලු විෂයන්ට නිසැක පිලිතුරැ ලබා දී විභාගයෙන් නිසැක ජය ලබා ගැනීමට ඔබ වහන්සේ මාගේ දියණියට ආශීර්වාද කරන සේක්වා
🙏🙏
පත්තිනි අම්මා ගේ පිහිටයි ආරක්ෂාවයි සැමටම🙏🙏🙏
😍🙏
,
පත්තිනි අම්මා ගෙ පිහිටෙන් මිරංගිව අරක්ෂාකර දෙන්න 🙏🙏🌺🙏🙏
මහට ඇති සියලු රොග කරදර පත්තිනි අම්ම ගෙ පිහිටෙන් දුරු වෙව !🙏🙏🙏🙏
උතුම් සත්පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මාගේ පවුලේ සියලූම දුක්කරදර දුරුවේවා බුදු සරණයි 🙏🙏🙏
පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂවෙන් මගෙ කිරි සිහිනය්ස් සැබෑ වේවා ....සාදු සාදු සාදු
🙏🙏
අනේ පත්තිනි මෑනියනේ මගේ දරුවට පිහිටවෙලා මගේ දරුවට තියන සියලුම අපල දුරුකරලා මගේ දරුවා ආරක්ෂා කරලා දෙන්න එයාව සෑම වරදකින්ම මුදවලා යහමගට අරන් දෙන්න අපිට පිහිටවෙන්න 🙏🙏🙏
මතු බුදු වෙන සත් පත්තනි අම්මේ මගෙ දුකට පිහිට වෙන්න අම්මේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏
බුදු සරණයි දෙවි පිහිටයි ...🌷🌷🌷🙏🙏🙏
පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා මගෙ සියලුම බලාපොරොත්තු අද දිනයෙහි ඉස්ට වේවා මගෙ දරුවන් පැටවුන් ආරක්ෂා කරලා දෙන්න දෙවියනේ ලෙඩ දුක් සුවයෙන් සුවය ලැබේවා මගෙ සියලුම ණය ගෙවා ගැනීමට ලොකු මුදලක් හෙට දින ලබාදෙන්න මෑණියන් ඔබ වහන්සේගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏🌼🌼🌼🌼
🙏🙏🙏
Paththini amme mage daruwa reka denna 🙏🙏🙏🙏🙏
සියලු දෙවියන් වඩම්මන කවි ඕන...🙏🙏🙏
පත්තිනි මැනියන්ගෙ පිහිටෙන් මාගෙ පැතුම් ඉටුකර ගන්න ලැබෙිවා 🙏🙏🙏🙏
🙏🙏
පත්තිනි මෑණියන්ට මාගේ නමස්කාරය 🙏🙏🙏
මගේ දුවලා දෙන්නාගේ දෝෂ දුරුකර පිහිට අාරක්ෂාව අාශිර්වාදය ලබා දෙන්න මගේ අම්මේ 🙏
🙏🙏
හඩ ලස්සනයි .බාවත්මකයි.උචිතයි.🙏
🙏🙏
@@dewaAdahili පත්තිනි මෑනිපිහිටයි
🙏🙏
බුදු සරනයි දෙවියන් ගෙ පිහිටා යි
Camalka mage puthage sema gatiya pattini ammage pihitin adu wewa
🙏
පත්තිනි අම්මෙ මගේ අසරණ දරුවන් කිසිම ලෙඩක් දුකක් කරදරයක් නැතිව අරාක්ෂා කරලා දෙන්න අම්මෙ 🙏🙏🙏
පත්තිනි අම්මෙ මගේ ළමයට ලෙඩක් උුකක් කරදරයක් නැතිව අරාක්ෂා කරලා දෙන්න අම්මෙ👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏
පත්තිනි අම්මෙ😭😭 මගෙ ළමයා කියන දෙ අහන් නැහ පත්තිනි අම්මෙ😭😭 මිරංගිව හොද ළමයක් කරලාදෙන්න එයාට අධ්‍යාපන කටයුතු සාර්ථක කරදෙන්න මතෂක්තිය ලබාදෙන්න පත්තිනි මැනියනි 🙏🙏🙏🙏පින🙏🙏🙏
Mage paththini amma budu venavamai
මට වරම් ගන්න ගාථාව එවන් ඔබතුමා බුදුසරණයි
ගුරු වරම් මන්ත්‍රය පාඩම් කරගන්න
sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏
පත්තිනි මෑණියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏
😍🙏
patthini amme mage dukta mage asrna kamta phitak wenna ptthini amme asrna mage daruwawa me naduwe beradenna patthini amme ada mage kalidu putha usavi mage puthawa a naduwen nidhas kradenna patthini amme mage haita inne a ahinsaka daruwa witrai patthini amme mage daruwo dennwa araksha karadenna patthini amme mage hite tina duka kiyanna genak na patthini amme oba pamnai inne mage asrna kamta phitawenna mat ikmnin geyak aran mage daruwo dennat akka jeewat wenna phitawenna patthini amme mage hite tina prthana istawewa ptthini ammage phitin 🙏🙏🙏🙏🙏
Sidda paththini amme mage putha sasanetama pujakaranna asirvada labeva.Sadu sadu sadu
පත්තිනි දෙවියන්ගේ පිහිටෙන් මගේ බිරිඳගේ සියලු රෝග දුරුවේවා .සෙතක් ශාන්තියක් උදාවේවා.
🙏🙏🌺
Paththini Ammage pihitai.thawa thawath sakthiya dahiriya labenna oni mewani dewal Kala Eli dakwanna
තෙරුවන් සරණයි 🙏
මගේ ගෙදර ඉන්න දරුවන්ට පිහිට වෙන්න නිරොෂට පේරෙරා සාලුසත්සාරනි ලිතුරු සන්සක පොඩි පුතාට රම්ම්ට එයාගෙ අම්මාට තත්තාට ඇතුලු පවුලේ සැමට මමද වැරැදි ඇතත් සාමාවක් දි අපි සැමට අනිකුත් සියලුම දෙනාටම පිහිට වෙන්න බුදු වන පත්තිනි මැනියනෙ පිහිට හැමදාම ලෙඩ දුක් කරදර බාදා සියල්ලම දුරුකර දෙත්වා 🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
Mage sathpattini meniyange pihitai..mage amma tama me tun lokema amma.. oba semata ammage pihitai
පත්තිනි අම්මා මට බලාපොරොත්තු වන ඉඩම ගන්න හිමි වේවා ඔබ සත්‍ය බලයෙන් 🙏🙏🙏
පත්තිනි මැනියනි මගෙ ළමයා අසනිප වෙලාඉන්නෙ ඉක්මනින් සුය ලැබේවා 😭😭🙏🙏🙏👏👏👏
Paththini meeniyangee pihiten magee kusata daruwek bihi wewaaaaaa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඒ කිරි සිහිනය මෑණියන්ගේ පිහිටෙන් සඵල වේවා 🙏❤
තෙරුවන් සරණින් යහපතක්ම වේවා පත්තිනි අම්මා පිහිටයි
දුරකථන අංකය දෙන්න
076-4130542
සදුනි ගෙ සියලු කරදර දුරු වේවා පත්තිනි අම්මා ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා
Dilip mage අයියාගේ සියලු අපල දුරු වේවා සියලු කරදර දුරු වේවා
Me katare wedena dukata pihita wnna paththini amme oba wahanseta budu bawa labewa 🙏🙏🙏
🙏🙏
Pattini ammage phiten mata etivi tibena husma genime aphsu tawaya suwapat wewa
🙏🙏❤
සත්පත්තිනි මෑණියන් ගේ ම
සරණයි පිහිටාරක්ෂාවයි මා හට🙏🙏🙏
❤🙏
මගෙ පත්තිනි අම්මේ මගෙ ගහ අපල දුරු කරන්න මගෙ අම්මේ 🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
හරිම මිහිරියි ඔය සිනූ හඩට
කඩවර අප්පච්චි පිහිටයි ඔබට