Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Thanks G. ඔයාගේ කතාව මුල ඉදලම බැලුවා. හරිම ලස්සනයි. දෙවන්තගේ ලස්සනම කතාව ලිහිණිලගෙ ගමේ සීන් එක හරිම ලස්සනයි.
Thanks a lot 😍
What an imagination,you are an interesting story writer, you have done it very interestingly.... Keep it up...I appreciate your story writing...
Thank you very much 💖😊
කතාව ගොඩාක් ලස්සනයි. දෙවෙනි ඉනිමත් කතාවක්ද කියලා හිතෙනවා.. ඔයාගේ කතාව බලන්න ආසා හිතෙනවා.. G ඔයා හිතන පතන සියලුම දේ ඉස්ට වෙන්න කියා මම එකම සිතින් ප්රාර්තනා කරනවා. ඔයාට සුබ අනාගතයක්...බුදු සරනයි....
එසේම වේවා! 🤗🤩🌷
අනේ ලස්සනයි......inster වලදිත් කියෙව්වට අායි කියවද්දි....අාස හිතෙනවා..❤
Thanks dear 😊💞
ශා නියමයි හොදේ සින්දුවත් එක්කම ඔයාගෙ කතා ටික කියවනකොට මාර විදියට දැනෙනෙවා.ඔයාගෙ කතා ඉතින් කොහොමත් ලස්සනයිනේ 🔥🔥🔥.ලිහිනිගෙ ගමේ සීන් ටික නම් ආයි සුපිරි හොදේ👌👌👌.best of luck ❤️
💜
very very beautiful dewantha song
🌷🌷❤️
මම ඔයාගෙ හැම ff එකක්ම කියෙව්වා...superb ...🤘🤘🤘🤘🔥🔥
Thanks Paru...💜💜🌷
Thanks G*🙏 yt දානවට ලස්සනයි🤩🤩
🌟 තාරක,twin sis එහෙමත් එන්න කාලෙ හරි දැන් ඔන්න🤭🤭
deweni inima script eka oya liyanna anee aniwa ediritaa wada superb dewantha fans la kooo
😂😂😉
Wow harima lassanai👍👍👍 me dawas wala dewantha eka scene ekakwath nane. Epa wela thyne. Gamatawath dew yanne nane. Dukai ane.. oyge katha tika shoi ane... keep it up👍👍👍👍
😁😍💜 Thanks 👍
Kathawa.godaklassanayi.balannath.asayi.ediriyatamayanna.apenasirI. subapathum.❤❤❤❤❤❤❤
ගොඩක් ස්තුතියි 💝
Wery wery nice beautiful son .
❤️❤️ Thank you
මරු ❤👌අනේ
Thanks 😊
@@gstarasterisk 😠😠😠😠 මීට වඩා හොදයි මේ මැසේජ් එකට රිප්ලයි නොදා හිටිය නම් 😠😠😠😠
@@kavindulakshan1207 දැක්ක වෙලාවෙ තමයි දැමිමෙ. Notifications එන්නෙ නෑ හැමවෙලේම
Screenshots ගහගත්තා... හෙමිට කියවන්න සැනසිල්ලේ... බලලා comments දාන්නම් හොදේ හෙට... 👍👍👍❤️
🤩🤩 හාකො.. ඔයාල ලියනවා වගෙ දිග සිරා කතා නෙමෙයි ඉතිං.. පොඩි ඒව ආතල් එකට ලිව්ව.. second set ඒකත් දාන්නංකො වෙලාවක
@@gstarasterisk අනේ ... 🙈🙈 මාත් සිරා නැහැ අනේ.... කට්ටිය කැමති දේ තේරෙන විදිහට ලිව්වා... පල් එක දාන්ඩ එපා අප්පා... 🙉🙉🙊🙊🙊
දිග සිරා කතා නෙමේලු... ඒ උනාට screenshots ගහලා memory එකත් full උනාද මන්දා .. 🙉🙈 නියමයි හොදේ.. මන් ආසම අර අවන්තට team එකක්ම හදාගන්න ඕනි කියන්නේ . දෙව්ගේ කකුල් වල බාම් ගාන්නේ .. sooo cute ... ඇත්තටම .. ඔයාගේ සිහින කුමරිය නයනතාරා වගේම girl කෙනෙක් නේද????? නියමයි හොදේ ff ... 👍👍👍💕💕💕❤️❤️❤️🌹🌹🌹
@@dinithinisansala5015 😁😁🌷😉 දෙව්මි වෙනයි තාර වෙනයි ළමයා 🤣🤣
@@gstarasterisk ඒ කියන්නේ දෙව් වගේ නේ??? 🤔🤔🤔උභතෝකෝටිකයක්???? ,ඉන්නෝද ඒ වගේම අය 🤔🤔🤔🤔.... කොහොම හරි ලැබේවා! ලැබේවා!! ලැබේවා!!!👍👍👍😁😁😁😁🤪
අනේ කතාව ශෝක් ❤️🔥
😍 Thanks
@@gstarasterisk ❤️🔥😍
Ape awantha petiya shooooyiii
🤣🤣
Thanks G. ඔයාගේ කතාව මුල ඉදලම බැලුවා. හරිම ලස්සනයි. දෙවන්තගේ ලස්සනම කතාව ලිහිණිලගෙ ගමේ සීන් එක හරිම ලස්සනයි.
Thanks a lot 😍
What an imagination,you are an interesting story writer, you have done it very interestingly.... Keep it up...I appreciate your story writing...
Thank you very much 💖😊
කතාව ගොඩාක් ලස්සනයි. දෙවෙනි ඉනිමත් කතාවක්ද කියලා හිතෙනවා.. ඔයාගේ කතාව බලන්න ආසා හිතෙනවා.. G ඔයා හිතන පතන සියලුම දේ ඉස්ට වෙන්න
කියා මම එකම සිතින් ප්රාර්තනා කරනවා. ඔයාට සුබ අනාගතයක්...බුදු සරනයි....
එසේම වේවා! 🤗🤩🌷
අනේ ලස්සනයි......
inster වලදිත් කියෙව්වට අායි කියවද්දි....අාස හිතෙනවා..❤
Thanks dear 😊💞
ශා නියමයි හොදේ සින්දුවත් එක්කම ඔයාගෙ කතා ටික කියවනකොට මාර විදියට දැනෙනෙවා.ඔයාගෙ කතා ඉතින් කොහොමත් ලස්සනයිනේ 🔥🔥🔥.ලිහිනිගෙ ගමේ සීන් ටික නම් ආයි සුපිරි හොදේ👌👌👌.best of luck ❤️
💜
very very beautiful dewantha song
🌷🌷❤️
මම ඔයාගෙ හැම ff එකක්ම කියෙව්වා...superb ...🤘🤘🤘🤘🔥🔥
Thanks Paru...💜💜🌷
Thanks G*🙏 yt දානවට ලස්සනයි🤩🤩
🌟 තාරක,twin sis එහෙමත් එන්න කාලෙ හරි දැන් ඔන්න🤭🤭
💜
deweni inima script eka oya liyanna anee
aniwa ediritaa wada superb
dewantha fans la kooo