The aftermath of industrial revolution was the idealogie for many novels and scripts. Because the pain created by industrial revolution was very painful. If we can make good scripts, novels, drams, films by this bad period experience , it will be good. Lebonan is a good example for us. They create arts drama and more.
හොඳයි , අපි ලමාකාලෙ බලපු දේවල් දරුවන් ටත් දෙන්න මම ආසාවෙන් හිටියෙ........හරිම සතුටුයි , දිනෙන් දින දියුණු වේවා ඔබේ කර්තව්‍යය
Aniwaren ❤🙏
අවුරුදු 20 කට විතර පස්සෙ බැලුවෙ. අපේ කාලයෙ ලමා කතා. 👌 දැං ඉන්න දරුවන්ටත් බලන්න මේවා තියනවා නම් කොච්චර දෙයක්ද ♥️😌
ටයි මහත්තයා තමයි ලංකාවේ මුලින්ම හඬකැවූ ටෙලි සිනමාපට සිංහල භාෂාවෙන් පෙන්වීමට කටයුතු කලේ,..ඔෂින්, දොස්තර හොඳ හිත අදටත් ඒවා බලන්න ආස හිතෙනවා ඒවා සංරක්ෂණය නොකිරීම අපගේ බලවත් අප්‍රසාදය රැපවානිය වෙත යොමුකරමි
කලු සුදු tv එකෙන් බැලුවට පස්සේ අද තමයි කලර් එක බැලුවේ අවුරුදු කීයකට පස්සෙද 🥺🥺😍
Machan oya niyama porak. Ape lams kalaya ayeth mathak wenawa. Thanks.
අනිවරෙන්..
හරිම ලස්සනයි ❤
නියමයි ❤️❤️
ගොඩක් වටින කතාවක් අපේ ජිවිතයට
ගොන් කතා කියන්න එපා බං මේක ලෝකයේ අති විශිෂ්ටතම සුරංගනා කතාවක් පමණයි. මුලින්ම සැබෑ ජීවිතයත් සුරංගනා ලෝකයත් කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න.
Amazing. Really appreciate this. Just reminded me my childhood. Have watched all these in Rupavahini. 🥰🥰
ස්තූති අපේ පුන්චි කාලෙ මතක්කලාට 🙏🙏
Thank ahata adenawa daruwo dennekuge thaththa kenek welath adath mama balanawa niyamai bro man lankawata giya gaman mewa pennanawa bro tc bs
ලස්සන කතාවක් .❤️❤️❤️❤️❤️
"කොච්චර දිග ද මුළු ජීවිතේ..? ඒක ජීවත් වෙන කෙනාගේ හැටියට." ❤
😢sweet memories ❤
පොඩි කාලේ අපි මේක බලලා බොරු කියන්න බය වුණා නහය දික් වෙයි කියලා
Boru kiyanna epaa ithin😂❤
Harima lassana kathavak mage dhuva asaven baluvaa mamath asayi ❤️❤️❤️💖
සුපිරි වැඩක් කොල්ලෝ...පොඩි කාලෙට ගියා වගේ හැගීමක් දැනුනා බන්
Ane deyyane ow..
@@harshaniharshani131 හ්ම් 👌👌
ස්තූතියි මම හොයමින් සිටි එකක් 👍 👍 👍 👍 👍 👍 👍 👍 👍
Hoda kathawak niyamai
ඇත්තටම ඔයා ලොකු යහපතක් කරන්නේ මේ සමාජයට.මේ කාලයේ web අඩවිවල තියන Vidio බලන්න පුලුවන් දේවල් නෙමේ. නමුත් පෙර කාලයේ අපේ ළමා කාලය සුන්දර කරපු මල්ගුඩි දවස, සුරංගනා කතා කරලිය ආදිය අපට මේ ලෙස ලබා දෙමින් අපටත් දැන් ළමා විය ගත කරන දරුවන්ටත් සමාජයටත් යහපතක් මයි සිදු කරන්නේ🌹
එක ඇත්ත. මේවා අපේ ළමා කලය ගොඩක් සුන්දර කරා. ඒ වගේම දැන් කාලේ වගේ මෝල විනාස වෙන කතා නෙවෙයි මේවා..
@@kohomadamachan7424 🌹
Thank u for this 💓💗
Any time!
මරු මචන්.
රූපවාහිනියේ..1997 කාලේ ගියා ඉෂුවාරා.. කියලා නාට්‍යක්... එකත් ලස්සනයි...
Dekapu lasana channel ekak thamai meka. Adarei hemadama. ❤❤
බොහෝම ඉස්තුතියි..
❤️❤️🥰
Niyamai
මේ වගේ දේවල් ඉදිරියටත් රැකගත යුතුයි .
අනිවාර්යයෙන්ම
ආසම එක😀👍
මේවා බලන්න දැන් ඉන්න පොඩි අය පින් කරලා තියෙන්න ඕනේ
❤❤❤❤❤❤❤❤❤❤❤
Mage punchi kale mata ayet matak una.oba attatama godak watena kenek.obata budu saranai.aurudu 30 atetayak matak kalata.....
බොහෝම ඉස්තුතියි..
😎😎😎😎😎
😁😁
බොහොම පීං මෙවගේ දෙවල් බෙදාගන්නවාට
එල මචන්. ලගදීම මොන්ත ක්‍රිස්තෝ දෙන්න හිටන් ඉන්නේ HD
@@kohomadamachan7424 පිස්සු හැදෙයි.
Niyamayi
E ape kale aya yanna thiyanawa nm.... ape lama kale hodatama vinda.. ❤🙏
මරු🥺❤️
The aftermath of industrial revolution was the idealogie for many novels and scripts. Because the pain created by industrial revolution was very painful. If we can make good scripts, novels, drams, films by this bad period experience , it will be good. Lebonan is a good example for us. They create arts drama and more.
Super 👍❤🔥
Ado thanks machan for doing this !
Dostara hondahitha + Pissu poosa ehemath full ma quality eken danda puluwang nam dapangko machan please.
අවුරුදු 30කට පස්සේ
මමත් හරිම ආසවෙන් බැලන්නේ ඔකෝම කතා ටික තවත් කතා අපිට බලන්න කතා දාන්න
දැන් කාලෙ චැනල් වල යන්නෙ මිනිස්සුන්ගෙ මොල කන දේවල් නෙ
ආසම කතාවක්😍
My childhood ❤❤❤❤❤
ඉස්සරත් ඉදලා තියෙන්නේ ටික්ටොක් කරන උන්ද😆හෙන Cringe නෙ බං🤪🤦
අනේ මන්ද 😹😹😹😹👈
Ape lama kalaya matak kalata bohoma situthi
I love you ❤️
❤❤
"මිහිමත ජීවය" කියල සිංහලෙන් හඬ කැවූ ඩේවිඩ් ඇටන්බර්ග් ගෙ Life of Earth - 1979 වීඩියෝ සීරීස් එක පුලුවන්නම් දාන්න. අවුරුදු ගානක ඉඳන් හොයන්නෙ.
🤠🤠🤠🤠🤠🤠🤠🤠🤠🤠🤠🤠🤠🤠🤠🤠🤠🤠🤠🤠🤠🤠🤠🤠🤠🤠🤠🤠🤠🤠🤠🤠🤠🤠🤠🤠🤠🤠🤠🤠🤠🤠
👍
❤️❤️🖤🖤🖤
ekak nera balapu katha mewa issara.ayeth balanna labeema sathutak
එක ඇත්ත. පොඩි කලේ පිස්සුවෙන් වගේ බැලුවේ මේවා..
😘
🌹🌹❤️❤️❤️❤️👌👌👌👌
Nice tanekes for you
Ane oyata puluwanda danna haidi හයිඩ් ekat hari lassanai pls dannako.hoyala.
පිස්සු පූසා ඉන්නව වගේ හඩ කවන්න 😁🙄
🤣😂😂😂
❤️🔥
god job bro
පොඩිකාලෙ බයෙන් බයෙන් බැලුවෙ.
🥰🥰🥰
මේකට කිසිම තේරුමක් නෑ😡😠😠
බොරු කියන්නේ මොකටද ,මේක බලද්දී නම් බය හිතුනා .මෙයා බූරුවෙක් වෙන්නෙ..😂😂
lassene kathawak
👍👍🤥🤥🤥🤥❤️පට්ට
During my childhood memories
මොන අවුද්දේ වගේ විකාශනය උන එකක් ද මේ
හරියටම දන්නේ නැ එත් හිතෙන හැටියට 89 හරි 90 ගණන්වල මුල වෙන්න ඕන.. 90ගණන් වල මුල්කාලේ බැලුව මතකයි, එතකොට අපි ගොඩක් පොඩියි....
සිංහල හඩ කවපු රෝබින්හූඩ් නැද්ද
මාත් බැලුවා....පිනෝ.....කියෝ....
මේක Narrator කවුද? හරීම හදවතට කිට්ටු කටහඬක්
Saman Athaudahetti neda
@@jayanthaoman5042 Thanks..
Me Actor Paul Reubens maruna.minihai David Hasselhoff eka panthiye.Cancer ekekin nethiwune.
Kids movies එකක් නේ
Voice: Mersy .......
Puluwanm maha wanara.dannako nathnm ath thatu na eth eya igiley
අපිත් ළමා කාලේ තමා බැලුවෙ..ඒ මං තාම ළමයෙක්..
කොටස් adui neda
kiparaknm balala ethida
eth epa wanna ne a taramata adarei
එකල පටන් සියල්ල පිටින්....
el
robinson andaraya daannakoo okkoma
රොබින්සන් අන්දරය තියනවා youtube එකේ වෙන channel වල. පොඩ්ඩක් search කරලා බලන්න..
@@kohomadamachan7424 thanks hode
🙄
🤥🤥🤥🤥🤥🤥🤥🤥🤥🤥
❤❤❤❤
❤❤