@@joyfoodcorner Mata podi deyak Dana ganna ona akke, mama visit avith inne husband laga Mata dependents visa na,eka nisa mama visa eka nother 30 days walata extend Kala, November 20 weddi 60 days complete wenawa,Mata ita passe lankawata gihin kochchara kalekin Enna puluwan da ,1 week walin passe wage ayeth 1 month visa walata avith nother 30 days walata extend Kala Inna Puluwan, digatama me vidiyata Enna puluwan da ,e gana monawa Hari dannawada ?
Hi...අනේ mata අහම්බෙන් me video eka dekke..our family [me my 7 year old son n hubby] love Singapore a lot! Every year we travel to Singapore...last 2 years we couldnt...we went singa 15 times...my favourite place also 1 sgd Shop...thank you so much for sharing this video...this year dreaming to come but tckts r high 😓😓
Ewata mehe residence habela tiyena ayata yanna puluwan😊 ..singapore it field,engineering ,doctor vagey godak aya enney nangi ,,ehema ena kenage spouse ta podi jobs karanna puluwan ...
හරිම ආසාවෙන් බැලුවා නංගී ,හැම දෙයක්ම පිලිවෙලට කියලා දුන්නා 🥰 ,ඉක්මනින් නැවතත් එන්න නංගී පරිස්සමින් ඉන්න, බුදු සරණයි 🙏🙏🙏🙏🥰🥰🥰🥰🥰
බුදුසරණයි අක්කා ❤️
@@joyfoodcorner සිංගප්පූරු වේ ඉන්න ඒ මිනිස්සු සාමාන්‍යයෙන් ඒගොල්ලො ඒගොල්ලෝ අතර කතා කරන්නේ මොන භාෂාවෙන්ද? English ද නැත්තං ඒගොල්ලන්ගේ රටේ භාෂාවලින්ද
Demala katha karanawa
🥰 superb
❤️❤️❤️
Mn dan අහම්බෙන් dekka ඔයාගෙ me video eka mn ගොඩක් ආසයි chocolate කන්න බුදු සරණයි
බුදුසරණයි ඔයාටත්💐
Dollar shops හැන කියල දුන්නට ගොඩාක් ස්තූතියි පුතේ ...ලස්සනයි ,වැදගත් මේ video එක ..❤ සිංගප්පූරුවෙ යන හැමෝටම වැදගත් ඔයාගෙ videos puthe ..
❤️❤️❤️
Super அருமை 👍,, Europe
Very nice, I am coming in next week. Your video is very helpful for our tour. Thanks for your informations. You are doing a great job.
Thank you so much😊
Thanks for your family
Thank you 😊 so much ❤❤❤❤❤
❤️
Saman varga jan varga video danna
Harima labai , sri lankawa kiyala ratak thiyanawa eheth mee wagemai labai 🤣
Labeta thibunata rasa wenas.oya shop hema thenama thiyanawa.
Ma vaga daval danna apa...ma vaga teyana badu hoda na .special pode lmaita kanna danna apa...paw a lamai..Singapore minissu mava gan badu gan na...
ගොඩක් වටිනවා මේ වීඩියෝ එක. 👌
Thank you😊👌
Akke oya hithanavidiyata wadipura products thiyenne Singapore wala mona ekeda mama sembawang ekata giya eke godak Dewal naa
5 Changi Business Park Central 1, B1-48/49 Changi City Point, Singapore 486038
Oyata laga shop google search karala balanna😊
@@joyfoodcorner thank you
@@joyfoodcorner hii
@@joyfoodcorner Mata podi deyak Dana ganna ona akke, mama visit avith inne husband laga Mata dependents visa na,eka nisa mama visa eka nother 30 days walata extend Kala, November 20 weddi 60 days complete wenawa,Mata ita passe lankawata gihin kochchara kalekin Enna puluwan da ,1 week walin passe wage ayeth 1 month visa walata avith nother 30 days walata extend Kala Inna Puluwan, digatama me vidiyata Enna puluwan da ,e gana monawa Hari dannawada ?
සිංගප්පුරැ ආපු විදිය විඩියෝ එකක් කරන්න අක්කා 🖐💐
මල්ලි 😊👇ruclips.net/video/g_qdKVw6mkE/видео.html
ඔයා ගොඩක් හොඳ වැක්
Akka රන් ආලේපිත jewellery තින shop එකක් ගැන video එකක් කරන්නකෝ ඉක්මනටම.
😊😊😊
Mama Nobember 8 enawa vist krnna oyage video thma beluw okoma ..harima pehedili lasanai thnqq
මමත් ඉන්නෙ සින්ගපුර් අවුරුදු 8ක්
@@malipathirana8276 😍
Next Week Singapore yanna inne.. godak vatinawa. Thanks dr
Welcome 😊👌
Hi...අනේ mata අහම්බෙන් me video eka dekke..our family [me my 7 year old son n hubby] love Singapore a lot! Every year we travel to Singapore...last 2 years we couldnt...we went singa 15 times...my favourite place also 1 sgd Shop...thank you so much for sharing this video...this year dreaming to come but tckts r high 😓😓
Hi Yes dear, the flight ticket price is very high these days😊
Where do you live in Singapore dear? We always used to stay in China town, Furama City center hotel..
@@gayathrirajaguru6846 punggol
ගොඩක් ප්‍රයෝජනවත් වීඩියෝ එකක්.👌
Thank you😊👌
Vivo සීට් හාබර් frant වලත් ඔය වගේ සොප් තියෙනවා වීඩියෝ එකක් කරන්න ලංකාවේ අය ගොඩක් ඉන්න තැනක් වාරයේ වැඩ කරපු කාලේ අපි බඩු ගත්තේ එහෙන්..
😊👌
Akke Singapore wala cyber monday walata offers danawada samanyen???
බොහොම ස්තුතියි
❤️
Thank you ...
❤️
Plz puluwannam akka singapore job ekak hoyaganna wediya kiyannako danna kenek ennawanam sambanda karala denna singapore anna
niyamae akka
❤️❤️❤️
Me shop eken Badu aran lankawata aran enna puluwanda apita
Ow puluwan 😊
Owu...aniwaryenma...api Singapore yana hema welema meeken badu aragena enne...
යන විදිහ vidio එකක් dannako plz
Hi. Valu$ accept card for payment?
මේ shop එකේ තියෙන බඩු හොද නෑ..සමහර chocolot...biscuts එහෙම කන්නත් බෑ.සින්ගපූරියන්ලනම් ඕකෙන් බඩු ගන්නෙත් නෑ..ඕකෙන් ගොඩක් බඩු ගන්නේ worker ලා.
Good 👏
Thanks
සිංගප්පූරු ඉන්න කිසිකෙනෙක් මේ $1කඩවල් වලින් ගන්නේ නෑ.මොකද original brand වල නම දාලා විකුනන්නේ fake dewal. සිංගප්පූරු එනවනම්,කියක් හරි වැඩි උනත් හොඳ දෙයක් අරන් යන්න පුංචි දරුවන්ට මේවා කවන්න එපා
Anivaryanma...
Ow aka aththa math nam kawadawath ganne na
Kheda hoda awa thiyene. Names recommend krana😊
Video eketh innawa ne singapore aya badu ganna awith 😂😂😂
Electrical and electronic items genth video 1k karanwda.
😊👌
Akke singappuru enna ajnceyak keyankoo
Singapore enney godak it,civil engineering field vala job valata,,student ewith podi course karala job gannath singapore tikak amarui..study karanawanam recognize institute vala study karana eka tama hoda😊
අක්කා ඔයාගේ video එක ගොඩක් හොඳයි😊 ...singapour වල phone අඩුවට තියෙන්නේ කොහෙද කියන්නකෝ ...මම එන්න හිතන් ඉන්නේ
Thank you malli
Akka singapore walata job walata gennana kenek ennawanam sambanda karala denna plz
Ehema ne nangi singapore inna pass denney government eken😊singapore job tiyenney it field ,doctor ,engineering vagey ewata ewata job interview gihin enna puluwan 😊
👍
Ma gava singapore dolar 20 k thiyenava aka bank akata dunnama lankan rupiyal deida
Ow denawa😊
Math singapore vala inne mehe job aka karanne me shop akata math gihin thiyenava
😊👌
Singapore ටුවර් කොහොමද කරන්නෙ?
අපි කොවිඩ්වලට කලින් හැම අවුරුද්දකම Singapore එක්ක රටවල් දෙකතුනක travel කරනවා. දැන්නම් air tickets ගොඩක් ගනන් වගේම hotels එහෙමත් තුන්හතර ගුණයකින් වැඩියි. විශේෂයෙන් Singapore hotels. City එකට දුරින් ඒවා වුනත් transport එක්ක බැලුවම ලාබයක් නෑ. පුලුවන් නම් travel කරන අයට නතරවෙන්න හොඳ valuable hotels ටිකක් දාන්නකෝ෴
ඔව් දැන් හරිම ගනන් මෙි විඩියෝ 👇 ruclips.net/video/YD2dvj22gig/видео.html
Yes Thanks dear මම මේක බැලවේ දැන්. Thank you so much 😊
මට දැන් අවුරුදු 28 ක් වෙනවා. මම ඔයාට වයස කිව්වෙ ඔයා අක්කද නංගිද දන්නෙ නැති නිසා . මම ලබන මාසේ හවුස් මේඩ් කෙනෙක් විදියට සිංගප්පූර් වලට එන්න ඉන්නෙ. එහේ හොදයිද කියන්න පුලුවන්ද මට. Plz reply me.
Singapore nam hodai.kuwait dubai rata wala Vage karadara née mehe.sunday godak housemaid ena aya lankarama pansalatath enawa
ගොඩක් ස්තූතියි ඔයාට❤️❤️
Can you please state where this shop is situated. Thank you
Valu$ Shop
Compass One (Sengkang) #B1
Me chocolate nam wadiya rasa naha hama thanama oya kada tiyanawa mama Singapore wala aurudu 20k atharam rasa naha
toblerone,cadbury chocolate eka nam rasa hodaii nedaa😊
Math this month 20th kalin enwa akke
Hodaii malli😊👌
Akkla inne Mona city eked
Dolar 4 kiyanna oha vatina kama kiyakda
Den Rs1000=s$4
Me shop eke name eka daanna puluwanda?
Value dollar😊
Location kiynne puluwanda
Singapore vala godak branch tiyenawa google search karamaa oyata laga branch ekata yanna puluwan ...1 Sengkang Square, #B1-06 Compa
👍👍
Thank you malli😍
සිංගපෝර් වල කොහේද මේ සුපර් එක තියන්නේ
Sengkang man giye😊godak then vala tiyenawa
සින්ගප්පූරැවෙ ඕන සිටි එකක තියෙනව.බඩු කොලිටි නෑ විශේශයෙන් චොක්ලට්
❤❤❤
❤️
Please share store location?
Sengkang
Value dollar store wala perfume ganna tiyada 🙂 ?
Samhara branch vala cheapest ewa ethi little india shop vala nam issara dekka😊hoda ewa nam mustafa 😊
Saudi walata wada adui Singapore wala.
අක්කේ apple store එකේ වීඩියෝ එකක් ඔන යන price එක්කම full review එකක් ඔන පුලුවන් ඉක්මනට හොදද, මමත් student visa එන්න ඉන්නෙ අක්කේ ඔයාගේ වීඩියෝ බලනවා ගොඩක් වටිනවා ❤️☑️
😊
@@joyfoodcorner used apple phone market එක ගැන වීඩියෝ එකක් කරන්නකො..අහලා තියනවා ලාබයි කියලා..
ඒ චොකොලට් හදල තියන රටවල් පොඩ්ඩක් කියනවද
ස්විස් ද නැත්තන් මැලේසියා වගේද ද කියල
මොකද ගාන අඩු වෙනවා quality එක අනුව
ගොඩක් branded chocolate එහෙමත් තිබ්බනේ. ඒව ඉතින් අනිවාරෙන් European සහ American වෙන්න ඕනේ. ¯\_(ツ)_/¯
Mamath giya
❤️
Value shop badunm cheap but melo quality ekak na 😢😢😢
👍👍👍🥰🥰
😍😍😍
Kuwait 🇰🇼 vala dee okooma rasa baluva 😂
සිංගප්පූරු address ekak kiyannako please
90 Hougang Ave 10, # 04-01 Hougang Mall, Singapore 538766
Part time jobs gana vedio ekak karannako...
😊
Akki oya supermarket job නැද්ද ?
Ewata mehe residence habela tiyena ayata yanna puluwan😊 ..singapore it field,engineering ,doctor vagey godak aya enney nangi ,,ehema ena kenage spouse ta podi jobs karanna puluwan ...
@@joyfoodcorner thnks akki mn ලංකාවේ සතොස work කරන්නේ ඒකයි ඇහුවෙ
අක්කේ....Singapore වල Business administration diploma එකකට ඇවිත් Diploma එක ඉවර උනාම Job offer එකක් ගන්න පුළුවන් ද....
Singapore recognize institute study karana ayata job valata yanna lesiii😊😊😊
@@joyfoodcorner මන් Stei Institute එකේ business administration diploma එක කරන්න හදන්නෙ අක්කේ.....මට දැනගන්න ඕනි Business administration Diploma එකෙන් Job ekak gnna පුළුවන්ද කියලා
singapore වලින් ලංකාවta බඩු patti ගෙදරට daana videha kiyala දෙන්න ko akki please
location koheda
Sengkang meyy😊
Saudi Arabia is expensive than Singapore..
Me Singapore dollar da? US dollar da?
Singapore dollar 😊
@@joyfoodcorner meke mustafa ekata wadiya adui da
@@joyfoodcorner
Mn danne mustafa eka witharai
Mn mechchara dwsk giye eekata
@@nishadanuranga mekey godak laba ewa tiyenney samhara aya nam rasa adui kiyanawa mey chocolate 😊mustafa hodaii godak 👌
@@joyfoodcorner
Tnx..
Mars my favourite 😅
😊👌
One dollars shop
❤️❤️❤️
Cheap hotel tikaka nane dannako
ibis budget Hotels singapore
සයිප්‍රස් වලට වඩා ගොඩාක් අඩුයී .ඔබට ස්තුතියි .
😊👌
Owagen ganna epa api awith denne apema ayatane badu quality na math singapore hitiya api kawruth ganne na owagen
ලංකාවෙ මිනිස්සුන් හරිම පෝසත්
😊
ඩුබායිවලටත් වඩා අඩුයි
එහෙමද 😊👌
සිංගප්පූරුවේ විඩියෝ මෙතනින් බලන්නකො😊👇
ruclips.net/p/PL5iq-Uow6nBfFS-RNnkgXWfzT-3Bkt3hT
Me shop wala keema rasa naha company walin Ayin karana keema apith gihin thiyenawa Singapore a keema rasa naha api nam gathe naha me shopes keema
Plz puluwannam akka singapore job ekak hoyaganna wediya kiyannako danna kenek ennawanam sambanda karala denna singapore anna
Singapore godakma job valata enney engineering ,doctor ,it field valata nangi ...interview gihin job lebunama government eken singapore inna pass denney😊godak aya singapore ewith interview yanawa eth ena hemotama job set venneth nee
❤️❤️❤️❤️
Thanks😊👌