Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සංවේදී හදවතක් ඇති දරුවෙක් කියන්නේ කවදහරි හොඳ මනුස්සයෙක් වෙයි. තෙරුවන් සරණයි පුතාට
කෙලවෙන්නත් ඒකම හේතුවක් වෙන්න පුලුවන්...🥺😢
බුදුසරණ සරනයි ඔබ ලාට දින නෙන් දින සාර්ථක වෙිවා
පුතා ගේ ගුවන් නියමුවකු වීමේ සිහිනය සැබෑවක් බවට පත් වේවා
ලොකු පොර talks නෑ "මම තමයි හොඳටම කරේ, ඔක්කොම කරේ" කියලා. සීයා, තාත්තා, අක්කා, අයියා සහ යාලුවෝ ඔක්කොමගෙන් ලැබුනු සහයෙන් ආපු ගමනක් කියලා "නිහතමානීව" සියල්ලවම අගය කරපු දක්ෂ දරුවෙක්! මොහුගේ දැණුම සහ දක්ෂකමට වඩා මගේ සිත ගත්තේ, නිහතමානී කමයි! දීප්තිමත් අනාගතයක් ප්‍රාර්ථනා කරනවා පුතාට. ජයවේවා! ❤😊
ළමයෙකුගෙ දකින්න ලැබෙන, දකින්න ලැබිය යුතු ඉතා වටිනාම ගුණාංගයක්! කළඟුණ නොදත් ගුණමකුවන් නිර්මාණය වෙන්නෙ මේ වගේ ගතිගුණ කුඩා අවදියෙ ඉදළම පුරුදු පුහුණු නොවුණු ළමයින් හරහායි... ඒ අතින් මේ පුතා ඉස්තරම්! ❤️❤️❤️🙏👌👍
Ahemai 😍😍🙏🙏🇦🇪🇱🇰
අනිවාර්යයෙන්ම
❤❤@@dilshanpriyanga
හරි
මේ වගේ ගුන යහපත් දරුවෝ මේ සමාජයට දායාද කරපු පියාණන්ට නිවන් සුව ලැබේවා .පුතාටත් බුදු සරණයි .සියලු ප්‍ර්‍රාර්ථනා ඉෂ්ඨ කරගෙන ඉදිරියටම යන්න ලැබේවා .
ඹයා හොදින් ඉගෙන ගන්න ඹයා ට වරදින්නේ නෑ පුතේ ඔයාලට තෙරුවන් සරණයි ❤❤
පුතේ ඔයා වැඩ්ඩෙක් තමයි. තාත්තා ගේ බලාපොරොත්තුව අනිවාර්යෙන්ම ඉෂ්ඨ වෙනවාමයි. ඔය දෙන්නාට සුබ පැතුම්. 👍👍💪💪🌹🌹
ඇස් දෙකට කදුලු ආවෙ මට විතරද ? බුදු සරණයි පුතේ ඔය දෙන්න දැනටම තාත්ත කියපු විදියට වැඩ්ඩො දෙන්නෙක් තමයි .....
ඔයා හරි මටත් එහෙමයි.
තෙරුවන් සරනයි පුතේ 😢
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
අනිවාර්යයෙන්ම.
අනිවාරයයෙන්ම පුතේ.
ඔයාගෙ තාත්ත එකෙන්ම චරිතයක් මල්ලි❤️💪 තාත්තගෙ ඒ හොද හැමදාමත් තියාගෙන දවසක ඔයාගෙම කියල ජෙටි එකක ඔයාගෙ ගෙදර හැමෝම අරන් යන්න හැකිවෙිවා කියල පාුර්ථනා කරනවා🙏🙏❤️🙏🙏
තාත්තා වගේ හොඳ කෙනෙක් වෙන්නලු බලාපොරොත්තුව... ඒ තාත්තා හරිම ආදරණීය කෙනෙක් වෙන්න ඇති. ❤ බුදු සරණයි ඔයාලට. සුභම වෙන්න ඕන.
Tv ඒකට කතා කරනවා කියලා එ මල්ලි ලොකුවට තමන් විතරක් මේක කරා කියලා කිව්වේ නැහැ. මුල ඉදන්ම එය තාත්තා, අම්මා, අක්කා, අය්යා, යලුවෝ ගැනමයි කිව්වේ. මුල අමතක නැති, සංවේදී මල්ලි කෙනෙක් ❤. බුදුසරණයි ❤
ජය වේවා මල්ලියෝ.ධර්ම ප්‍රචාරය, ආලෝක පූජාව ඔබට දිට්ඨ ධම්ම වේදනීය කුසලයක් ම වේවා!
තාත්තෙක්ගේ වටිනා කම තේරෙන්නේ තමනුත් තාත්තෙක් උන දවසකයි. දරුවන්ව රජවරු කරන්නයි මොන දෙමව්පියනුත් උත්සහා කරන්නේ. ඒත් මේ දරුවට පුංචි කාලේ ඉදලම තාත්තගේ අගේ කොච්චරනම් දැනෙනවද කියලා හිතා ගන්න පුලුවන්. අමුතුවෙන් වැඩ්ඩෙක් වෙන්නඕනෙ නෑ පුතේ ඔයා ඇත්තටම සුපිරි වැඩ්ඩෙක්. තෙරුවනසරණයි ඔයාලට පැටව්නේ... දකිද්දි කියන්න පුලුවන්. රටට ගොඩක් වටින හොද මීටරක්
හොද අනාගතයක් තියෙන දක්ෂ පොඩි කොල්ලෙක් . ඔහොන්ම ඉස්සහරහට යන්න කොල්ලෝ . good luck
පුතාට වරදින්නැතවඋත්සාගන්නහරිලාස්සනයි👍🌷🌷🌷🌷🌷🌷💖💖💖💖👍🪔🪔🪔🪔🪔🪔🪔
ජය වේවා පුතා ඔයාට වරදින්නේ නෑ ❤ යලුවන්ව තාත්තව අක්කව සහෝදරයව මතක් කරපු එක ඔයාට ගොඩක් ස්තූතියි ❤❤ ඔයා වැඩ්ඩෙක් 💪💪💪💪🇱🇰❤️❤️🙏💯💯
තාත්තාට ඉන්න ලෝකයක සිට සතුටු විය හැකි දරුවෙකු වේවා
බුදු සරණයි, රටට වැඩදායී කෙනෙක්, ඔබට ජය ❤
සුපිරිම වැඩ්ඩෙක්..මේ වයසේ දරුවෙක් මේ වගේ දෙයක් කරනවා දැක්කහමත් පුදුම සතුටක් හිතට දැනෙන්නේ..හොදට ඉගෙන ගෙන ඔයාගේ අනාගත බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න ලැබේවා...❤
ඔයා හොද දක්ශ පුතෙක්.ඔයාගෙ තාත්තා හොද කෙනෙක් .ඔයාලට යහපත් මාර්ග පෙන්නලා දීලා තියෙනවා .උත්සහවන්තයා ජය ගන්නවා .ඔයාලගෙ අනාගතය සාර්ථකම වේවා තුනුරුවන් ගෙම පිහිටයි ❤❤❤
අපිත් එ් තොරණ බැලුවා.හරිම ලස්සන තොරණක් එ්ක. එ්ත් එ්ක හදපු පුතාගේ ජීවිත කතාව දැනගෙන හිටියෙ නෑ. තොරණ හදන්න මහන්සි වුන සියලු දෙනාටම තෙරැවන් සරණයි.පුතාගෙ අාදරණීය තාත්තාට නිවන් සුව ලැබේවා.
නියම තාත්තෙක්. ඒ වචන ඒ විදියටම ඉෂ්ට කරන්න ඔබලාට ශක්තිය ලැබේවා.
නියම දක්ෂයෙක්..ඔයාගේ අනාගත බලාපොරොත්තු සාර්ථක වේවා..තෙරුවන් සරණයි..❤
ඔයාලා ඉදිරි අනාගතය වසනාවන්ත වෙන්න කියලා පාර්තනා කරනවා පුතේ . ඔයාලාට .පරිස්සමෙන් කල්පනාවෙන් ජිවිතේ ඉදිරියටම යන්න පුතේ .ජේසු පිහිටයි ඔයාලාට .🙏🙏🙏❤️❤️❤️
සැබෑම දක්ශයෙක් මල්ලි ඔයා නම් ❤ හොද අනාගතයක් තියෙන දක්ශ කොල්ලෙක් 👏 බුදු සරණයි ඔයාට 😊❤
බුදු සරණයි පුතේ තාත්තාගේ බලාපොරොත්තුව ඉටු කරමින් අධ්‍යාපන කටයුතු සාර්ථක කරගෙන පුතාගේ අනාගත බලාපොරොත්තුව ඉටුකරගන්න ලැබේවා බුදු සරණයි පුතේ ❤❤❤❤
අනේ දක්ෂ දරුවෙක්.අපි හැමෝම එයාට උදව් කරමු.පුතාල දෙන්නටමත්,උදව් කරපු යාලුවන්ටත් ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්‍ෂාව, ආශිර්වාදය නිරතුරුවම ලැබේවා දරුවනේ !
සෑබැමදක්ෂයෙක්
@@MahindaKariyawasam-vs8yhඒක ඇත්තයි. අහිංසක දක්ෂ දරුවෙක්.
,♥️♥️♥️♥️
Oya godak daksha puthek
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය සම්පත්තිය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සැබෑම දක්ශයෙක් ❤
රටට වැඩ ඇති පුතුන්.මේ වගේ දක්ශ දරැවන් බිහි කරපු දෙමාපියන්ට ගොඩක් ස්තූතියි.ඒ වගේම ඒ තාත්තට නිවන් සුව පතනව.ඔයාට සුභ පතනව පුතේ.❤❤❤
😍😍😍ඔයා ඇත්තටම වැඩ්ඩෙක් පුතේ කවදවත් වරදින්නේ නෑ දවසින් දවස හරියන්න ඕනි..
❤ මාතර දකුණේ එළ කොල්ලෙක්...ගාල්ලේ අපේ විප්ලවීය ආචාරය කොල්ලෝම්...❤💐🚩👍
පුතේ ඔයාට ජයෙන් ජය... දුදනන් ඇසුරු නොකර සුදනන් විතරක් ඇසුරු කරලා (පෙරා ගන්න නම් අමාරුයි) ඉදිරියට යන්න කියලා සුභ පතනවා.
🎉🎉🎉 තාත්තගෙ නම ගෙනියන දක්ෂ පුංචි පුතාල දෙන්නෙක් 🎉🎉🎉 තෙරුවන් සරනයි💖💖💖 සියලු දෙනාටම 🎉🎉🎉 යහපතක්ම වේවා 🎉🎉😊
තව මොන වැඩ්ඩෙක්ද බන් උබ දැනටමත් වැඩ්ඩෙක් වෙලා ඉවරයි මල්ලි.......කියන්න වචන නෑ සුපිරි බන් ❤️❤️❤️❤️
උදව් උපකාර කළ අයට පිං අත්වේවා 🙏 තුණුරුවන්ගේම සරණයි පුතා 🌹💖
පුතේ තාත්ත කොහේ හරි ඉදන් ඔයාලට ආශිර්වාද කරනව ඇති තාත්තගෙම පුතාල දිහා බලාගෙන සුභ අනාගතයක් බුදු සරණයි
හොදයි මල්ලි ගොඩාක් පින් තාත්තා වෙනුවෙන්😢😂❤👍
සැබෑම දක්ෂයෙක්. තෙරුවන් සරණින් ඔයාල දෙන්නටම සියලු යහපත වේවා
මාර දක්ශ දරුවෙක්....කවදා හරි ගොඩයන්න ඕන ලමයි❤❤
ඔයා වැඩ්ඩෙක් තමයි රත්තරන් පුතේ...❤️
වැඩ්ඩෙක් තමයි කොල්ලො දෙන්නම බුදුසරණයි මල්ලි 🙏
දක්ෂයෙක්❤ ඔයා හිතන තැනට යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා🙏
අනේ කාටද ඇඩෙන් නැත්තෙ අද කාලේ තරුන පිරිමි ගෙවල් වලටම පැනලා මිනිස්සු මරලා හොරකම් කරනවා ඒත් මේ දරුවෝ දුක් විදගන ඉදිරියට දියුණු වෙන්න උස්සහා කරනවා හරි සතුටුයි ජයවේවා සාර්ථකයි පුතේ ඔයාලා බුදු සරණයි ❤👍🙏
අනිවාර්යයෙන්ම තාත්තා වගේ හොඳ කෙනෙක් වෙන්න ඔයාට පුළුවන් මල්ලි. දැනටමත් ඔයා ඒක පෙන්වලා ඉවරයි. Phone එකක් තියාගෙන Games ගැහිල්ල පස්සේ යන ළමයි ඉන්න කාලෙක, ඉතාමත් ශ්‍රද්ධාවෙන් මේ වගේ තොරණක් නිර්මාණය කිරීම පහසු දෙයක් නෙවෙයි. තාත්තාගේ සිහිනය සැබෑ කරමින් ඔයාගේ යහළුවන් සහ පවුලේ අයත් එක්ක එකතු වෙලා මේ කළ දෙයට අප සියලු දෙනාටම පින් ලැබේවී 🙏. යහපත් දෙමව්පියන්ගේ ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ කරන දරුවන්ට කවදාවත් වරදින්නේ නැහැ. තාත්තා පෙන්වූ අඩි පාරේ යමින් හොඳ දේ කරමින්, අධ්‍යාපනය හොඳින් නිමප් කරමින් ඔබේ අධිෂ්ඨානය ජයගැනීමට හැකිවේවා! 🙏🙏🙏
ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු.... ❤බුදු සරණයි මල්ලී ජය වේවා 🎉🎉🎉
පුතේ ඔයා වගේ දක්ෂ ලමයි තමා රටට ඕන , ඔයා වගේ වැඩ්ඩන්ට ගැලපෙන රටක් ලගදිම හැදෙනවා,,ඔයාට ජය.
පුතාට බුදුසරණයි ආපේ රටේ සම්පතක් තොරන් කලාව හැමෝටම පිහිටන්නේ නැහැ. පින්වත් පුතෙක් ❤️❤️❤️❤️❤️❤️
බුදුසරණයි දෙවිපිහිටයී පුතේ ,ඔයාලා හරිම දක්ශ දරුවො,දුක්වෙන්න එපා,ඔයාගේ අනාගත බලාපොරොත්තුව සපල වේවා ❤
එනකොටම අපිටත් අඬුනා මල්ලී. ඔයාගේ තාත්තා සැබෑ තාත්තෙක්. ඒ නම, ඒ ශක්තිය අරගෙන අනාගතයේ හොඳ ගේමක් ගහන්න. ඔයාට වරදින්නෙ නැහැ මල්ලී. ඔයා දැනටමත් සුපිරි පොරක්.
ඔයාට කවදාවත් වරදින්නේනැ පුතේ ඔයා සැබැ දක්ෂයෙක් ❤❤❤❤👍👍👍
පුතා කවද හරි ලෝකය ජය ගන්නවා පුතේ තාත්තාගේ ආශිර්වාදය නොඅඩුවම ලැබෙනවා පුතාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා❤❤❤❤❤❤❤❤❤❤👏👏👏👏👏👏👏👏
පුතේ ඔයාගේ මේ වයස ට මෙකල දේ ඈත්තටම ලොකු දෙයක්... ඔයාට හොද අනාගතයක් තියනවා....තාත්තා කියා දුන් පාරේම යන්න...මේ දරුවා කතා කරන විට... ආඩුනේ මට විතරද?හොද කෙනෙක් මේ දරුවන්ට ඉදිරියට යන්න උදවුවක් කලොත් යහපතක් වෙයි...හොද මහත්මා ගති ඈති කෙනෙක් විතරක්..පුතාලා ඔයාලා පරිස්සමින් ඉන්න.. තෙරුවන් සරණයි 🙏
කියන්න වචන නැහැ මැණික ඇස් දෙකට ආපු කදුලු.ඔයාට පයිලර් කෙනෙක් වෙන්න පුලුවන් කොහොමත්.දැනටමත් ඔයා සෑබැ දක්ෂයෙක් 🙏❤️ ඔයාගෙ අක්කිට,අයියාට,උදව් කරපු හැමෝටම ගොඩක් පිං.සීයා ,තාත්තා හොද තැනක ඉදන් සතුටු වෙනවා ඇති.කවදාවත් වරදින්නෑ.තෙරුවන් සරණයි ඇස්වහ කටවහක් නම් කවමදාවත් වදින්න එපා ❤
තෙරුවන් සරනයි පුතේ ඔයාට හොදින් ඉගෙන ගෙන මේ රටට හොද මනුෂ්‍යයෙක් වෙන්න
පුතේ ඔයාට කවදාවත් වරදින්නේ නැහැ පුතා හරිම දක්ෂ ලමයෙක් .බලාපොරොතු වෙන් ඉන්න පුතාගෙ ඒ සිහිනයට යන්න ලැබේවා කියා පතනවා ❤ජේසු පිහිටයි🙏🙏🙏🙏
ඔයයි අයියයි හොද වැඩ්ඩෝ දෙන්නේක් තමයි මල්ලී.ඒ වගේම අක්කත් බලාගෙන කොහොම හරි අනාගතේ ජය ගන්න .බුදු සරනයි
ඔයා හොදින් ඉගෙන ගන්න.මල්ලී.ඔයාට කවදාවත් වරදින්නේ නෑ.ඔයාට හොඳ අනාගතයක් තියෙනවා good luck ❤❤❤
මේ වයසේ දරුවන්ට ඔයාලා දෙන්න ආදර්ශයක් පුතේ ලස්සන අනාගතයක් තියනව ඔයාලා දෙන්නටයි අක්කටයි ❤️🙏
බුදු සරණයි පුතේ ඔයාලට වරදින්නෙ නෑ...තාත්තාගෙ අඩිපාරෙ යන්න ඉන්න තැනක ඉදල සතුටුවෙයි ඔයාල දෙන්න දිහා බලන්. ඔයාල දෙන්නටයි අක්කටයි දිනෙන් දින හරියන්න කියලා ප්‍රාර්ථනා කරනවා..තෙරුවන් සරණයි හැමෝටම ...
ඔයාට ෆයිලට් කෙනෙක් වෙන්න ලැබේවා .පුතේ මගේ දුව අපිව දාලා ගිහින් දවස් 12 වෙනවා .දුක් වෙන්න එපා තාත්තා නෑ කියලා .
Ai oyage duwata mokada une sis
මැරිලා පරයො😢😢
@@welikonthaniyaasanka7018ai appa mee vesak dawaswalath meehati tharahin.hitha niwaaganna.
@@udaraduminda9981 පාර අයිනේ ඉන්නකොට බයික් එකක් ඇවිල්ලා හැප්පිලා .ඌ 80/100 වේගෙන් ඇවිල්ලා .මේ පොටෝ එකේ ඉන්නෙ දුව .
වරදින්නේ නැහැ කොල්ලො කවදාවත් රාවනා ශක්තිය ලැබේවා.මාරම හැකියාවක් උපරිමයෙන් අගය කරනවා.බුදූ සරණයි දෙයියෝ ❤❤❤❤❤
මොනදේ උනත් උදව් කල යහලුවන් ඇතුලු, ඒ පුතාට තාත්තාගෙන් ලැබුනු ශක්තිය අක්කාගෙන්, අයියාගෙන් ලැබෙන සහයෝගය ඒ හැමදේම මතක් උනා. සුබ අනාගතයක් පුතේ. ඔයා ලෝකෙ දිනනවා.❤
හැමෝම මේ..පුතාට උදව් වෙන්න රුපියලකින් හරි. ජයවේවා...බුදු සරනය්
මල්ලි...ඔයා A/L වලට Engineering Technology stream එක කරන්න ...ඔයාට Engineer knk වෙන්න පුලුවන්.ඔයාගෙ සීන් එකෙ තමයි මාත් හිටියෙ ..ඒකයි මාත් කිව්වේ ❤
epa
Maths💀
Maths karamu❤
E tech karala engineer kenek wenna be bn. Maths krnn wenawa
මටත් ඇඩුනා 😢ඔයාට වරදින්නෑ මල්ලී ජයවේවා ❤💪
තෙරුවන්සරණයි පුතේ ඔයාලාට යහපත්සක්ම වේවා ජයසිරිමාහාබෝසමිදුගේ පිහිට ආරක්ෂාව සතරවරම් දෙවියන්ගෙ රැකවරණය නිරන්තරයෙන් ලැබේවා 🙏🙏🙏❤️
සුපිරි වැඩ්ඩෙක් විතරක් නෙමෙයි සංවේදී දරුවෙක්. ඔයා කවදා හරි ඔයාගේ අපේක්ෂාවන් ජය ගනීවි. සුබපැතුම් පුතේ! ඔබ වගේ දරුවන් තමයි අනාගත ලෝකය හොයන්නේ.
මැනික ඔයාට හොඳ අනාගතයක් ලැබේවා ඔයා දක්සයි..තාත්තා ගේ නම ඉදිරියට අරන් යන්න..ඔයාගේ තාත්තා කොහේ ඉදලා හරි ඔයාට පිහිට වේව්..බුදු සරනයි සියලුම දෙව් පිහිටයි ..සැලෙන්න එපා පුතා ජිව්තේ ජය ගන්න
දක්ෂ දරැවෙක් ..... ජීවිතයේ කවදා හරි හොද තැනකට එනවා පුතේ ඔයාගෙ අනාගතය සාර්ථක වෙිවා
Nilu Hi Kohomada oyata Yalu wa eten
තෙරුවන් සරණයි පුතාට ඔයාගේ තාත්තා සීයා හොද ලෝකෙක ඉදන් ඔයාලා දිහා බලලා සතුටු වෙනවා ඇති. හොදින් ඉගෙන ගෙන රටට වැඩදායි පුතෙක් වෙන්න
තාත්තෙග්ගෙ වගකිම අකුරටම ඉටු කරපු තාත්තෙක්.. ඔබට නිවන් සුව...තාත්තා කිව්වා වගේ කොල්ලො දෙන්නා සුපිරි වැඩ්ඩො..සුබ අනාගතයක් ඔය දෙන්නට...👍👍👍👍🙏❤️👋
දුක් වෙන්න එපා මල්ලියො ඔයා අනිවාර්යයෙන්ම පයිලට් කෙනෙක් වෙනවමයි!!! ඒක ස්ථීරයි ඔයා හොඳට ඉගන ගන්න.
Lankawe pilot kenek wenna koti 1.5 wath one sis 😢😢 duppath ayata chance ne 😢
දෙමව්පියන්ගේ නම් ගෙනියන්න උපන් දරුවෝ. ජයවේවා මේ දරුවන්ට🎉🎉🎉🎉🎉
පුතා ඔයාගේ තොරණ හරි ලස්සනයි ඔයාට ලස්සන අනාගතයක් තියෙනවා බයවෙන්න එපා ඔයාගේ තාත්තට පින් පිණිස මේ හැමදේම කරන්න ඔයාටත් අයියටත් අක්කටත් සියලුම පවුලේ දෙනාට දෙවියන් වහන්සේගේ අධික ප්‍රේමය නිරෝගීකම ජේසුස් වහන්සේගේ නාමයෙන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️❤️
ඇත්තට මටනම් ඔයාගෙ කතාව අහනකොට ඇඩුන මල්ලියෝ ඔයාගෙ අනාගතය සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව බුදු සරණයි
හොදින් ඉගෙන ගන්න පුතේ ඔයාට හොඳ අනාගතයක් උදා වේවා උතුම් රත්නත්තරෙ පිහිට ආසිර්වාදය නිරතුරුවම ලැබේවා 🌹🌹🌹
කියලා වැඩක් නැහැ සුපිරි මෙිවාගේ කොල්ලෝ තමා රටට අවස්‍ය...සුපිරි තව ලොකු තොරණක් නිර්මාණ කරන්න දිරිය ශක්තිය දෛයිරය ලැබේවා ....ඇත්තටම තාත්තා ඉදියනන් අද කොච්චර සතුටු වෙනවද.....පුතා ගේ පිංකම් කරනවානමි මෙිවාගේ ලමයෙක්ට අතහිත දෙන්න ...ඉදිරියට යන්න ලොකු පිංකම් එවා...
ජයවේවා පුතාලා
වැඩ්ඩෙක්ම තමයි...මල්ලී...❤️❤️ ලබන පාර මිීට වඩා ලොකු එකක් හදමු...❤️බුදු සරණයි...❤️❤️
තෙරුවන් සරණයි පුතේ . තාත්තාගෙ සිහින ඔයයි අයියයි සැබෑ කරලා දෙන්න . ඔයාලගෙ සියලුම බලා පොරොත්තු ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤❤
වැඩ්ඩෙක් තමයි පුතේ ඔයාට දීර්ගායුස පාර්ථනා කරනවා ජිවිතේ ජයවේවා පුතේ
පුතාට කවදාවත් වරදින්නේ නෑ පුතා. පුතාගේ ඉදිරි අනාගතය දියුනුවෙන් දියුනුවට පත්වේවා! ඔබ අතිජාත පුතෙක්. දෙමාපියන්ට ගෞරවයක්! තෙරුවන් සරණයි සිය පවුලටම🙏
ඉදිරියටම යන්න පුතේ .තාත්තගේ බලාපොරොත්තුව වගේම හොඳ වැඩ්ඩෙක් වෙන්න . 🙌🙌🙌🙏❤️❤️
වරදින්නෑ මල්ලි..මහන්සි වෙන තරමට දවසක ඔයාට හොද දේවල් කරලා හොදට සතුටු උනහැකි😊🙏🌸 ඒ වගේම ඔයාගෙ තාත්තටත් නිවම් සුව ප්‍රාර්තනා කරනවා අපි🙏🙏
ඇස් වලට කදුළු ආවා පුතේ ඹයාලට වරදින්නෙ නැහැ හොදින් ඉගෙන ගෙන රටට.වැඩදායි.පුතෙක්.වෙන්න.වාසනාව.ලැබේවා.තෙරැවන්.සරණයි❤❤
ඔයාට හොද අනාගතයක් තියෙනව මල්ලි වරදින් නෑ ගොඩක් පැති වලට දක්ශතාවයක් තියෙනව කියල පේනව. තාත්ත කිව්ව වගේ හොද වැඩ්ඩෙක් වෙන්න ❤❤
උබ ගැන කතා දෙකක් නෑ මල්ලි තාත්තාගේ හීනේ පුතා තාත්තාට වඩා වැඩ්ඩෙක් වෙයි කියලා නම් උබ ඒක කරනවා ඒකාන්තයි. ජයෙන් ජය මලයා බුදු සරණයි ජේසු පිහිටයි ඔයාට ❤️
බුදුසරණයි රත්තරන් පැටියෝ හැම දාම සතුටින් සනීපෙන් ඉන්න දීර්ඝායුස ලැබේවා
පුතාගෙ අහිංසක හැම බලාපොරොත්තුවක්ම ඒ විදියටම හිතන පතන ආකාරයෙන්ම ඉෂ්ට වේවා ❤️❤️ තෙරුවන් සරනයි
මටත් කොල්ලො තුන්දෙනෙක් ඉන්නෙ🤔 මට මම ගැන හිතුනා අවන්කවම කදුලු ආවා මගේපුතේ😢උබලට උතුරන්න හරියන්න ඔනි ❤️❤️❤️❤️ බුදුසරණයි සියලුම දෙවි දෙවතාවන්ගේ රැකවරණයි
තෙරුවන් සරණයි මල්ලි සුපිරි දක්ෂයෙක් ❤❤❤
මල්ලි මම ඔයා වගේ කොල්ලෙක් නම් දැක්කෙම නෑ හදවතින්ම සුභ පතනව ඔයාට බුදු සරණයි ☸️❤️
අනේ.පුතේ.ඔයාලා.ගොඩක්. ලස්සන ට.පිලිවෙලට. කලා.තාත්තට ත්.බොහොම. පින්. දරුවන්. හරි. මගට.ගත්.පියෙක්.ඔයාල.වැඩිඩෝ. තෙරුවන් සරණයි
නූතන දෙමව්පියන්ගෙ කරදරේට දොස්තරල ඉංජිනේරුවො වෙනව කියන ලමයි ඉන්න සමාජෙක උඹ කිව්වෙ තාත්ත වගේ හොද කෙනෙක් වෙනව කියල.ඔව් රත්තරං පුතේ උඹ හොද කෙනෙක් වෙයං.බුදුසරණයි ඔයාට🤗❤️🙏
හොද වැඩ්ඩෙක් අනිවාර්යයෙන්ම .හොද හදවතක් තියෙන දරුවෙක් ❤
ගොඩක් පිං ඉදිරියට යන්න සුභ පැතුම් බුදු සරණයි
පුතේ ඔයාට කවදාවත් වරදින්නේ නැ පුතේ ඉදිරියටම යන්න තාත්තා වගේම අති ධක්ෂයෙක් වෙන්න ඔයාට පුලුවන් පුතේ ඔයාටත් අයියටත් අක්කාටත් ගෙදර ඉන්න අනෙකුත් දෙනාට සමිමා සමිබුදු සරණයි ❤❤❤❤❤❤❤❤
පුතේ ඔයාගෙ අනාගත බලාපොරොත්තු ඒ අයුරින්ම ඉශ්ඨ වේවා පුතේ, බුදු සරණයි , පත්තිනි මෑණියන් ඔය දරුවන් රකිනව , යහපත් විදියට ජීවත් වෙන්න ,
බුදු සරණයි පුතේ ඔයාල සැමට..ඔබේ පියා හොද තැනක ආශිර්වාද කරනව ඇති ..පියා වෙනුවෙන් පින් දහම් කරන්න .🙏🙏🙏
තෙරුවන් සරනයි පුතාලා දෙනාටම අක්කලායි සැබෑ දක්ෂයෝ ඔයාලාට ඉදිරියට යන්න මාගේ සුහපැතුම් 🙏🙏🙏
ඇස් වලින් කදුළු ආව පුතේ ඔයා දක්ෂයෙක් ඔයාගේ පවුලෙ අයටත් ඔයාටත් තව තවත් මෙවැනි දේ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා. බුදු සරණයි පරිස්සමින් ඉන්න පුතේ
සංවේදී හදවතක් ඇති දරුවෙක් කියන්නේ කවදහරි හොඳ මනුස්සයෙක් වෙයි. තෙරුවන් සරණයි පුතාට
කෙලවෙන්නත් ඒකම හේතුවක් වෙන්න පුලුවන්...🥺😢
බුදුසරණ සරනයි ඔබ ලාට දින නෙන් දින සාර්ථක වෙිවා
පුතා ගේ ගුවන් නියමුවකු වීමේ සිහිනය සැබෑවක් බවට පත් වේවා
ලොකු පොර talks නෑ "මම තමයි හොඳටම කරේ, ඔක්කොම කරේ" කියලා. සීයා, තාත්තා, අක්කා, අයියා සහ යාලුවෝ ඔක්කොමගෙන් ලැබුනු සහයෙන් ආපු ගමනක් කියලා "නිහතමානීව" සියල්ලවම අගය කරපු දක්ෂ දරුවෙක්! මොහුගේ දැණුම සහ දක්ෂකමට වඩා මගේ සිත ගත්තේ, නිහතමානී කමයි! දීප්තිමත් අනාගතයක් ප්‍රාර්ථනා කරනවා පුතාට. ජයවේවා! ❤😊
ළමයෙකුගෙ දකින්න ලැබෙන, දකින්න ලැබිය යුතු ඉතා වටිනාම ගුණාංගයක්! කළඟුණ නොදත් ගුණමකුවන් නිර්මාණය වෙන්නෙ මේ වගේ ගතිගුණ කුඩා අවදියෙ ඉදළම පුරුදු පුහුණු නොවුණු ළමයින් හරහායි... ඒ අතින් මේ පුතා ඉස්තරම්! ❤️❤️❤️🙏👌👍
Ahemai 😍😍🙏🙏🇦🇪🇱🇰
අනිවාර්යයෙන්ම
❤❤@@dilshanpriyanga
හරි
මේ වගේ ගුන යහපත් දරුවෝ මේ සමාජයට දායාද කරපු පියාණන්ට නිවන් සුව ලැබේවා .පුතාටත් බුදු සරණයි .සියලු ප්‍ර්‍රාර්ථනා ඉෂ්ඨ කරගෙන ඉදිරියටම යන්න ලැබේවා .
ඹයා හොදින් ඉගෙන ගන්න ඹයා ට වරදින්නේ නෑ පුතේ ඔයාලට තෙරුවන් සරණයි ❤❤
පුතේ ඔයා වැඩ්ඩෙක් තමයි. තාත්තා ගේ බලාපොරොත්තුව අනිවාර්යෙන්ම ඉෂ්ඨ වෙනවාමයි. ඔය දෙන්නාට සුබ පැතුම්. 👍👍💪💪🌹🌹
ඇස් දෙකට කදුලු ආවෙ මට විතරද ? බුදු සරණයි පුතේ ඔය දෙන්න දැනටම තාත්ත කියපු විදියට වැඩ්ඩො දෙන්නෙක් තමයි .....
ඔයා හරි මටත් එහෙමයි.
තෙරුවන් සරනයි පුතේ 😢
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
අනිවාර්යයෙන්ම.
අනිවාරයයෙන්ම පුතේ.
ඔයාගෙ තාත්ත එකෙන්ම චරිතයක් මල්ලි❤️💪 තාත්තගෙ ඒ හොද හැමදාමත් තියාගෙන දවසක ඔයාගෙම කියල ජෙටි එකක ඔයාගෙ ගෙදර හැමෝම අරන් යන්න හැකිවෙිවා කියල පාුර්ථනා කරනවා🙏🙏❤️🙏🙏
තාත්තා වගේ හොඳ කෙනෙක් වෙන්නලු බලාපොරොත්තුව... ඒ තාත්තා හරිම ආදරණීය කෙනෙක් වෙන්න ඇති. ❤ බුදු සරණයි ඔයාලට. සුභම වෙන්න ඕන.
Tv ඒකට කතා කරනවා කියලා එ මල්ලි ලොකුවට තමන් විතරක් මේක කරා කියලා කිව්වේ නැහැ. මුල ඉදන්ම එය තාත්තා, අම්මා, අක්කා, අය්යා, යලුවෝ ගැනමයි කිව්වේ. මුල අමතක නැති, සංවේදී මල්ලි කෙනෙක් ❤. බුදුසරණයි ❤
ජය වේවා මල්ලියෝ.ධර්ම ප්‍රචාරය, ආලෝක පූජාව ඔබට දිට්ඨ ධම්ම වේදනීය කුසලයක් ම වේවා!
තාත්තෙක්ගේ වටිනා කම තේරෙන්නේ තමනුත් තාත්තෙක් උන දවසකයි. දරුවන්ව රජවරු කරන්නයි මොන දෙමව්පියනුත් උත්සහා කරන්නේ. ඒත් මේ දරුවට පුංචි කාලේ ඉදලම තාත්තගේ අගේ කොච්චරනම් දැනෙනවද කියලා හිතා ගන්න පුලුවන්. අමුතුවෙන් වැඩ්ඩෙක් වෙන්නඕනෙ නෑ පුතේ ඔයා ඇත්තටම සුපිරි වැඩ්ඩෙක්. තෙරුවනසරණයි ඔයාලට පැටව්නේ... දකිද්දි කියන්න පුලුවන්. රටට ගොඩක් වටින හොද මීටරක්
හොද අනාගතයක් තියෙන දක්ෂ පොඩි කොල්ලෙක් . ඔහොන්ම ඉස්සහරහට යන්න කොල්ලෝ . good luck
පුතාට වරදින්නැතවඋත්සාගන්නහරිලාස්සනයි👍🌷🌷🌷🌷🌷🌷💖💖💖💖👍🪔🪔🪔🪔🪔🪔🪔
ජය වේවා පුතා ඔයාට වරදින්නේ නෑ ❤ යලුවන්ව තාත්තව අක්කව සහෝදරයව මතක් කරපු එක ඔයාට ගොඩක් ස්තූතියි ❤❤ ඔයා වැඩ්ඩෙක් 💪💪💪💪🇱🇰❤️❤️🙏💯💯
තාත්තාට ඉන්න ලෝකයක සිට සතුටු විය හැකි දරුවෙකු වේවා
බුදු සරණයි, රටට වැඩදායී කෙනෙක්, ඔබට ජය ❤
සුපිරිම වැඩ්ඩෙක්..මේ වයසේ දරුවෙක් මේ වගේ දෙයක් කරනවා දැක්කහමත් පුදුම සතුටක් හිතට දැනෙන්නේ..හොදට ඉගෙන ගෙන ඔයාගේ අනාගත බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න ලැබේවා...❤
ඔයා හොද දක්ශ පුතෙක්.ඔයාගෙ තාත්තා හොද කෙනෙක් .ඔයාලට යහපත් මාර්ග පෙන්නලා දීලා තියෙනවා .උත්සහවන්තයා ජය ගන්නවා .ඔයාලගෙ අනාගතය සාර්ථකම වේවා තුනුරුවන් ගෙම පිහිටයි ❤❤❤
අපිත් එ් තොරණ බැලුවා.හරිම ලස්සන තොරණක් එ්ක. එ්ත් එ්ක හදපු පුතාගේ ජීවිත කතාව දැනගෙන හිටියෙ නෑ. තොරණ හදන්න මහන්සි වුන සියලු දෙනාටම තෙරැවන් සරණයි.පුතාගෙ අාදරණීය තාත්තාට නිවන් සුව ලැබේවා.
නියම තාත්තෙක්. ඒ වචන ඒ විදියටම ඉෂ්ට කරන්න ඔබලාට ශක්තිය ලැබේවා.
නියම දක්ෂයෙක්..ඔයාගේ අනාගත බලාපොරොත්තු සාර්ථක වේවා..තෙරුවන් සරණයි..❤
ඔයාලා ඉදිරි අනාගතය වසනාවන්ත වෙන්න කියලා පාර්තනා කරනවා පුතේ . ඔයාලාට .පරිස්සමෙන් කල්පනාවෙන් ජිවිතේ ඉදිරියටම යන්න පුතේ .ජේසු පිහිටයි ඔයාලාට .🙏🙏🙏❤️❤️❤️
සැබෑම දක්ශයෙක් මල්ලි ඔයා නම් ❤ හොද අනාගතයක් තියෙන දක්ශ කොල්ලෙක් 👏 බුදු සරණයි ඔයාට 😊❤
බුදු සරණයි පුතේ තාත්තාගේ බලාපොරොත්තුව ඉටු කරමින් අධ්‍යාපන කටයුතු සාර්ථක කරගෙන පුතාගේ අනාගත බලාපොරොත්තුව ඉටුකරගන්න ලැබේවා බුදු සරණයි පුතේ ❤❤❤❤
අනේ දක්ෂ දරුවෙක්.අපි හැමෝම එයාට උදව් කරමු.පුතාල දෙන්නටමත්,උදව් කරපු යාලුවන්ටත් ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්‍ෂාව, ආශිර්වාදය නිරතුරුවම ලැබේවා දරුවනේ !
සෑබැමදක්ෂයෙක්
@@MahindaKariyawasam-vs8yhඒක ඇත්තයි. අහිංසක දක්ෂ දරුවෙක්.
,♥️♥️♥️♥️
Oya godak daksha puthek
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය සම්පත්තිය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සැබෑම දක්ශයෙක් ❤
රටට වැඩ ඇති පුතුන්.මේ වගේ දක්ශ දරැවන් බිහි කරපු දෙමාපියන්ට ගොඩක් ස්තූතියි.ඒ වගේම ඒ තාත්තට නිවන් සුව පතනව.ඔයාට සුභ පතනව පුතේ.❤❤❤
😍😍😍ඔයා ඇත්තටම වැඩ්ඩෙක් පුතේ කවදවත් වරදින්නේ නෑ දවසින් දවස හරියන්න ඕනි..
❤ මාතර දකුණේ එළ කොල්ලෙක්...ගාල්ලේ අපේ විප්ලවීය ආචාරය කොල්ලෝම්...❤💐🚩👍
පුතේ ඔයාට ජයෙන් ජය... දුදනන් ඇසුරු නොකර සුදනන් විතරක් ඇසුරු කරලා (පෙරා ගන්න නම් අමාරුයි) ඉදිරියට යන්න කියලා සුභ පතනවා.
🎉🎉🎉 තාත්තගෙ නම ගෙනියන දක්ෂ පුංචි පුතාල දෙන්නෙක් 🎉🎉🎉 තෙරුවන් සරනයි💖💖💖 සියලු දෙනාටම 🎉🎉🎉 යහපතක්ම වේවා 🎉🎉😊
තව මොන වැඩ්ඩෙක්ද බන් උබ දැනටමත් වැඩ්ඩෙක් වෙලා ඉවරයි මල්ලි.......කියන්න වචන නෑ සුපිරි බන් ❤️❤️❤️❤️
උදව් උපකාර කළ අයට පිං අත්වේවා 🙏 තුණුරුවන්ගේම සරණයි පුතා 🌹💖
පුතේ තාත්ත කොහේ හරි ඉදන් ඔයාලට ආශිර්වාද කරනව ඇති තාත්තගෙම පුතාල දිහා බලාගෙන සුභ අනාගතයක් බුදු සරණයි
හොදයි මල්ලි ගොඩාක් පින් තාත්තා වෙනුවෙන්😢😂❤👍
සැබෑම දක්ෂයෙක්. තෙරුවන් සරණින් ඔයාල දෙන්නටම සියලු යහපත වේවා
මාර දක්ශ දරුවෙක්....කවදා හරි ගොඩයන්න ඕන ලමයි❤❤
ඔයා වැඩ්ඩෙක් තමයි රත්තරන් පුතේ...❤️
වැඩ්ඩෙක් තමයි කොල්ලො දෙන්නම බුදුසරණයි මල්ලි 🙏
දක්ෂයෙක්❤ ඔයා හිතන තැනට යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා🙏
අනේ කාටද ඇඩෙන් නැත්තෙ අද කාලේ තරුන පිරිමි ගෙවල් වලටම පැනලා මිනිස්සු මරලා හොරකම් කරනවා
ඒත් මේ දරුවෝ දුක් විදගන ඉදිරියට දියුණු වෙන්න උස්සහා කරනවා හරි සතුටුයි ජයවේවා සාර්ථකයි පුතේ ඔයාලා
බුදු සරණයි ❤👍🙏
අනිවාර්යයෙන්ම තාත්තා වගේ හොඳ කෙනෙක් වෙන්න ඔයාට පුළුවන් මල්ලි. දැනටමත් ඔයා ඒක පෙන්වලා ඉවරයි. Phone එකක් තියාගෙන Games ගැහිල්ල පස්සේ යන ළමයි ඉන්න කාලෙක, ඉතාමත් ශ්‍රද්ධාවෙන් මේ වගේ තොරණක් නිර්මාණය කිරීම පහසු දෙයක් නෙවෙයි. තාත්තාගේ සිහිනය සැබෑ කරමින් ඔයාගේ යහළුවන් සහ පවුලේ අයත් එක්ක එකතු වෙලා මේ කළ දෙයට අප සියලු දෙනාටම පින් ලැබේවී 🙏. යහපත් දෙමව්පියන්ගේ ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ කරන දරුවන්ට කවදාවත් වරදින්නේ නැහැ. තාත්තා පෙන්වූ අඩි පාරේ යමින් හොඳ දේ කරමින්, අධ්‍යාපනය හොඳින් නිමප් කරමින් ඔබේ අධිෂ්ඨානය ජයගැනීමට හැකිවේවා! 🙏🙏🙏
ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු.... ❤
බුදු සරණයි මල්ලී ජය වේවා 🎉🎉🎉
පුතේ ඔයා වගේ දක්ෂ ලමයි තමා රටට ඕන , ඔයා වගේ වැඩ්ඩන්ට ගැලපෙන රටක් ලගදිම හැදෙනවා,,ඔයාට ජය.
පුතාට බුදුසරණයි ආපේ රටේ සම්පතක් තොරන් කලාව හැමෝටම පිහිටන්නේ නැහැ. පින්වත් පුතෙක් ❤️❤️❤️❤️❤️❤️
බුදුසරණයි දෙවිපිහිටයී පුතේ ,ඔයාලා හරිම දක්ශ දරුවො,දුක්වෙන්න එපා,ඔයාගේ අනාගත බලාපොරොත්තුව සපල වේවා ❤
එනකොටම අපිටත් අඬුනා මල්ලී. ඔයාගේ තාත්තා සැබෑ තාත්තෙක්. ඒ නම, ඒ ශක්තිය අරගෙන අනාගතයේ හොඳ ගේමක් ගහන්න. ඔයාට වරදින්නෙ නැහැ මල්ලී. ඔයා දැනටමත් සුපිරි පොරක්.
ඔයාට කවදාවත් වරදින්නේනැ පුතේ ඔයා සැබැ දක්ෂයෙක් ❤❤❤❤👍👍👍
පුතා කවද හරි ලෝකය ජය ගන්නවා පුතේ තාත්තාගේ ආශිර්වාදය නොඅඩුවම ලැබෙනවා පුතාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා❤❤❤❤❤❤❤❤❤❤👏👏👏👏👏👏👏👏
පුතේ ඔයාගේ මේ වයස ට මෙකල දේ ඈත්තටම ලොකු දෙයක්... ඔයාට හොද අනාගතයක් තියනවා....
තාත්තා කියා දුන් පාරේම යන්න...
මේ දරුවා කතා කරන විට... ආඩුනේ මට විතරද?
හොද කෙනෙක් මේ දරුවන්ට ඉදිරියට යන්න උදවුවක් කලොත් යහපතක් වෙයි...
හොද මහත්මා ගති ඈති කෙනෙක් විතරක්..
පුතාලා ඔයාලා පරිස්සමින් ඉන්න.. තෙරුවන් සරණයි 🙏
කියන්න වචන නැහැ මැණික ඇස් දෙකට ආපු කදුලු.ඔයාට පයිලර් කෙනෙක් වෙන්න පුලුවන් කොහොමත්.දැනටමත් ඔයා සෑබැ දක්ෂයෙක් 🙏❤️ ඔයාගෙ අක්කිට,අයියාට,උදව් කරපු හැමෝටම ගොඩක් පිං.සීයා ,තාත්තා හොද තැනක ඉදන් සතුටු වෙනවා ඇති.කවදාවත් වරදින්නෑ.තෙරුවන් සරණයි ඇස්වහ කටවහක් නම් කවමදාවත් වදින්න එපා ❤
තෙරුවන් සරනයි පුතේ ඔයාට හොදින් ඉගෙන ගෙන මේ රටට හොද මනුෂ්‍යයෙක් වෙන්න
පුතේ ඔයාට කවදාවත් වරදින්නේ නැහැ පුතා හරිම දක්ෂ ලමයෙක් .බලාපොරොතු වෙන් ඉන්න පුතාගෙ ඒ සිහිනයට යන්න ලැබේවා
කියා පතනවා ❤
ජේසු පිහිටයි🙏🙏🙏🙏
ඔයයි අයියයි හොද වැඩ්ඩෝ දෙන්නේක් තමයි මල්ලී.ඒ වගේම අක්කත් බලාගෙන කොහොම හරි අනාගතේ ජය ගන්න .බුදු සරනයි
ඔයා හොදින් ඉගෙන ගන්න.මල්ලී.ඔයාට කවදාවත් වරදින්නේ නෑ.ඔයාට හොඳ අනාගතයක් තියෙනවා good luck ❤❤❤
මේ වයසේ දරුවන්ට ඔයාලා දෙන්න ආදර්ශයක් පුතේ ලස්සන අනාගතයක් තියනව ඔයාලා දෙන්නටයි අක්කටයි ❤️🙏
බුදු සරණයි පුතේ ඔයාලට වරදින්නෙ නෑ...තාත්තාගෙ අඩිපාරෙ යන්න ඉන්න තැනක ඉදල සතුටුවෙයි ඔයාල දෙන්න දිහා බලන්. ඔයාල දෙන්නටයි අක්කටයි දිනෙන් දින හරියන්න කියලා ප්‍රාර්ථනා කරනවා..තෙරුවන් සරණයි හැමෝටම ...
ඔයාට ෆයිලට් කෙනෙක් වෙන්න ලැබේවා .පුතේ මගේ දුව අපිව දාලා ගිහින් දවස් 12 වෙනවා .දුක් වෙන්න එපා තාත්තා නෑ කියලා .
Ai oyage duwata mokada une sis
මැරිලා පරයො😢😢
@@welikonthaniyaasanka7018ai appa mee vesak dawaswalath meehati tharahin.hitha niwaaganna.
@@udaraduminda9981 පාර අයිනේ ඉන්නකොට බයික් එකක් ඇවිල්ලා හැප්පිලා .ඌ 80/100 වේගෙන් ඇවිල්ලා .මේ පොටෝ එකේ ඉන්නෙ දුව .
වරදින්නේ නැහැ කොල්ලො කවදාවත් රාවනා ශක්තිය ලැබේවා.මාරම හැකියාවක් උපරිමයෙන් අගය කරනවා.බුදූ සරණයි දෙයියෝ ❤❤❤❤❤
මොනදේ උනත් උදව් කල යහලුවන් ඇතුලු, ඒ පුතාට තාත්තාගෙන් ලැබුනු ශක්තිය අක්කාගෙන්, අයියාගෙන් ලැබෙන සහයෝගය ඒ හැමදේම මතක් උනා. සුබ අනාගතයක් පුතේ. ඔයා ලෝකෙ දිනනවා.❤
හැමෝම මේ..පුතාට උදව් වෙන්න රුපියලකින් හරි. ජයවේවා...බුදු සරනය්
මල්ලි...ඔයා A/L වලට Engineering Technology stream එක කරන්න ...ඔයාට Engineer knk වෙන්න පුලුවන්.ඔයාගෙ සීන් එකෙ තමයි මාත් හිටියෙ ..ඒකයි මාත් කිව්වේ ❤
epa
Maths💀
Maths karamu❤
E tech karala engineer kenek wenna be bn. Maths krnn wenawa
මටත් ඇඩුනා 😢
ඔයාට වරදින්නෑ මල්ලී ජයවේවා ❤💪
තෙරුවන්සරණයි පුතේ ඔයාලාට යහපත්සක්ම වේවා ජයසිරිමාහාබෝසමිදුගේ පිහිට ආරක්ෂාව සතරවරම් දෙවියන්ගෙ රැකවරණය නිරන්තරයෙන් ලැබේවා 🙏🙏🙏❤️
සුපිරි වැඩ්ඩෙක් විතරක් නෙමෙයි සංවේදී දරුවෙක්. ඔයා කවදා හරි ඔයාගේ අපේක්ෂාවන් ජය ගනීවි. සුබපැතුම් පුතේ! ඔබ වගේ දරුවන් තමයි අනාගත ලෝකය හොයන්නේ.
මැනික ඔයාට හොඳ අනාගතයක් ලැබේවා ඔයා දක්සයි..තාත්තා ගේ නම ඉදිරියට අරන් යන්න..ඔයාගේ තාත්තා කොහේ ඉදලා හරි ඔයාට පිහිට වේව්..බුදු සරනයි සියලුම දෙව් පිහිටයි ..සැලෙන්න එපා පුතා ජිව්තේ ජය ගන්න
දක්ෂ දරැවෙක් ..... ජීවිතයේ කවදා හරි හොද තැනකට එනවා පුතේ ඔයාගෙ අනාගතය සාර්ථක වෙිවා
Nilu
Hi
Kohomada oyata Yalu wa eten
තෙරුවන් සරණයි පුතාට ඔයාගේ තාත්තා සීයා හොද ලෝකෙක ඉදන් ඔයාලා දිහා බලලා සතුටු වෙනවා ඇති. හොදින් ඉගෙන ගෙන රටට වැඩදායි පුතෙක් වෙන්න
තාත්තෙග්ගෙ වගකිම අකුරටම ඉටු කරපු තාත්තෙක්.. ඔබට නිවන් සුව...තාත්තා කිව්වා වගේ කොල්ලො දෙන්නා සුපිරි වැඩ්ඩො..සුබ අනාගතයක් ඔය දෙන්නට...👍👍👍👍🙏❤️👋
දුක් වෙන්න එපා මල්ලියො ඔයා අනිවාර්යයෙන්ම පයිලට් කෙනෙක් වෙනවමයි!!! ඒක ස්ථීරයි ඔයා හොඳට ඉගන ගන්න.
Lankawe pilot kenek wenna koti 1.5 wath one sis 😢😢 duppath ayata chance ne 😢
දෙමව්පියන්ගේ නම් ගෙනියන්න උපන් දරුවෝ. ජයවේවා මේ දරුවන්ට🎉🎉🎉🎉🎉
පුතා ඔයාගේ තොරණ හරි ලස්සනයි ඔයාට ලස්සන අනාගතයක් තියෙනවා බයවෙන්න එපා ඔයාගේ තාත්තට පින් පිණිස මේ හැමදේම කරන්න ඔයාටත් අයියටත් අක්කටත් සියලුම පවුලේ දෙනාට දෙවියන් වහන්සේගේ අධික ප්‍රේමය නිරෝගීකම ජේසුස් වහන්සේගේ නාමයෙන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️❤️
ඇත්තට මටනම් ඔයාගෙ කතාව අහනකොට ඇඩුන මල්ලියෝ ඔයාගෙ අනාගතය සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව බුදු සරණයි
හොදින් ඉගෙන ගන්න පුතේ ඔයාට හොඳ අනාගතයක් උදා වේවා උතුම් රත්නත්තරෙ පිහිට ආසිර්වාදය නිරතුරුවම ලැබේවා 🌹🌹🌹
කියලා වැඩක් නැහැ සුපිරි මෙිවාගේ කොල්ලෝ තමා රටට අවස්‍ය...සුපිරි තව ලොකු තොරණක් නිර්මාණ කරන්න දිරිය ශක්තිය දෛයිරය ලැබේවා ....ඇත්තටම තාත්තා ඉදියනන් අද කොච්චර සතුටු වෙනවද.....පුතා ගේ පිංකම් කරනවානමි මෙිවාගේ ලමයෙක්ට අතහිත දෙන්න ...ඉදිරියට යන්න
ලොකු පිංකම් එවා
...
ජයවේවා පුතාලා
වැඩ්ඩෙක්ම තමයි...මල්ලී...❤️❤️
ලබන පාර මිීට වඩා ලොකු එකක් හදමු...❤️
බුදු සරණයි...❤️❤️