Travel with Chatura @ Lakshagama , Sri Lanka ( 30-06-2018 )

Поделиться
HTML-код
  • Опубликовано: 16 ноя 2024

Комментарии • 51

  • @mohiddinal7100
    @mohiddinal7100 6 лет назад +7

    කාලකන්නි ආන්ඩුව රටේ තියෙන වස්තු පිට රටවල් වලට විකුනගෙන කනවා......බලන්න මෙයාලට තියෙන හැකියාව..අපේ අයට මොනවද
    කරන්න බැරි...ගොඩාක් ස්තුතිය චතු

  • @itv4455
    @itv4455 Год назад +1

    මම ත් මහනුවර . දිගනට ට කිට්ටු ගමක .. ❤❤
    තෙරුවන් සරණයි .. 🙏🙏 ජනතාවට සහා
    චතුර අයියා ඇතුලු travel කණ්ඩායමට ..

  • @මාතලේසිලරතනහිමි-ය7ට

    මාගේ ගම ගොඩක් වටිනවා චතුර සමිමා සමිබුදු සරණයි

    • @manjulaperera2737
      @manjulaperera2737 Год назад

      මේ කර්මාන්තය කරන මහත්මයෙක් සම්බන්ධ කරලා දන්න පුලුවන්නද

  • @dilanikalansuriya3412
    @dilanikalansuriya3412 2 года назад +2

    Very beautiful valuable products in CEYLON. 🙏❤💐🦁🇱🇰
    WE PROUD OF YOU...!🇱🇰🦁🦁🇱🇰🦁🦁🦁🦁🦁🦁🦁🇱🇰🇱🇰🇱🇰

  • @ashenprakash9291
    @ashenprakash9291 3 года назад +1

    ගොඩක් වටින වැඩසටහනක්.... ලංකාව ගොඩ යන්න නම් අපේ දේවල් අපේ සම්ප්‍රදායික කර්මාන්ත රැක ගන්න ඔනේ.... මෙහෙම දේවල් සමජගත කරන්න ඔනේ....

  • @lanka8786
    @lanka8786 4 года назад +3

    Absolutely wonderful episode.. thank you for showing their incredible craftsmanship

  • @asha.ranatunga2581
    @asha.ranatunga2581 6 лет назад +3

    Beautifully done Chathura! Hats off to you for promoting a dying, unique Sri Lankan industry. As always fantastically executed. 😍

  • @kulasekara5679
    @kulasekara5679 5 лет назад +8

    මම මේ කර්මාන්තය ගැන දැනගත්තේ අදයි.......
    ස්තූතියි චතුර ...🙏

  • @lahirurushan9050
    @lahirurushan9050 2 года назад +3

    O/L චිත්‍ර වලට උගන්නවා ලක්ශා කර්මාන්ත ගැන😍🤟

  • @susanthafernando6383
    @susanthafernando6383 6 лет назад +2

    Beautiful work..and items. We all must give support to this trade. Very antique looking elegant products...beautiful 😍😍😃😃👌👌👌

  • @nuwanedhiriweera1407
    @nuwanedhiriweera1407 4 года назад +3

    2020 කවුද බලන්නෙ ❤️❤️

  • @sriyanibecker751
    @sriyanibecker751 6 лет назад +6

    චතුර මල්ලී, අපි ගොඩක් අගය කළ යුතු වැඩ සටහන් ඔයා පෙන්වා දුන්නේ. ගොඩක් ඉස්තුති

  • @oxshar8426
    @oxshar8426 4 года назад +4

    💗💗💗 прекрасная Шри Ланка!!!

  • @Skylar7645
    @Skylar7645 6 лет назад +5

    මෙවගේ කුඩා කර්මාන්ත කරණ අහිසක මිනිස්සු ගැන කතා කිරිම බොහෝ වටි...... මචං

  • @chandarathanathero4578
    @chandarathanathero4578 5 лет назад +3

    සම්බන්ධකරගන්න පුලුවන් දුරකතනයක් දෙන්න පුලුවන්ද

  • @lasanthidesilva8094
    @lasanthidesilva8094 4 года назад +1

    I also could stayed in that beautiful ..I ve never been to a hotel like that..what a beauuuuuuuutiful hotel...

  • @SdSd-wu8ub
    @SdSd-wu8ub 2 года назад

    Harima lassani ai apata mawa finna majjara kalayak nodakka harima lassani kohada ma apata avith ganiyanna harii

  • @erangapeiris7056
    @erangapeiris7056 6 лет назад +1

    hamadama asawen me program eka baluwata iwara wenne kalakirimakin.. ada kohoma thanaka thiyenna ona ratakda me vinasa wenne kalakanni deshapalanaya hinda..
    any way thanks for showing these, we didn't know even these exist in our country...

  • @tharudishaa3598
    @tharudishaa3598 3 года назад +1

    Apita scl eken laksha training ekak dunna. Api owa heduwa. Harima watina kalawak.

  • @reunkadesilva7400
    @reunkadesilva7400 Год назад

    සමිබන්ධ කර ගැනීමට දුරකථන අංකයක් දෙන්න .

  • @amiladilhani8172
    @amiladilhani8172 6 лет назад +3

    හරිම අගෙයි .ලස්සනයි

  • @kasnunsuranga7504
    @kasnunsuranga7504 3 года назад +1

    Cha thura mama ithin 👌👌👌👌👌

  • @ravinmurali9058
    @ravinmurali9058 6 лет назад +1

    ways hi mate i love your vlog and im always watch on you tube one think what ever do its wonder full but you please do subtitle
    on your Chanel vplease

  • @chathu_official93
    @chathu_official93 3 года назад +1

    Hotel eke name eka mokakda?

  • @jeewamadu752
    @jeewamadu752 5 лет назад +2

    හරිම වටිනා දෙයක්

  • @deepanijayantha3498
    @deepanijayantha3498 3 года назад

    නියමයි..🤘🤘👍👍

  • @Collactions
    @Collactions 3 года назад +1

    nice 👍👍👍

  • @hindidimerena4068
    @hindidimerena4068 6 лет назад

    Meveni Diriya Minisun Sada wejabewa 👌👌👍👍👍

  • @adobro2541
    @adobro2541 6 лет назад +1

    Wow..marama lassani😘😘

  • @nAarp
    @nAarp 6 лет назад +2

    Super

  • @madushanvimukthi1142
    @madushanvimukthi1142 6 лет назад +1

    godak lassanai aiya

  • @lucasek9789
    @lucasek9789 6 лет назад

    ma koheda chatura aiye. place ekke kohedda ? from sweden

  • @amazingtattoosl
    @amazingtattoosl 3 года назад

    ❤❤❤🇱🇰❤❤❤

  • @SdSd-wu8ub
    @SdSd-wu8ub 2 года назад

    Ma karmantha karana Aya sambanda Kara Gina wada karawa ganna sambanda Kara ganna nambar akakkwath dannakoo aiya

  • @arandaradanushk2835
    @arandaradanushk2835 6 лет назад

    පට්ට මචෝ

  • @lahirumadusanka4437
    @lahirumadusanka4437 6 лет назад

    ela

  • @devika8334
    @devika8334 6 лет назад

    ලස්සනයි 👍

    • @nAarp
      @nAarp 6 лет назад +1

      Devika 83 yes nice video

  • @chathuramadusanka7309
    @chathuramadusanka7309 6 лет назад +1

    Fatta✌️

  • @arttk502
    @arttk502 6 лет назад

    Niyamai

  • @natashatiron9181
    @natashatiron9181 6 лет назад

    lassanai

  • @hmsskumarahennayaka6878
    @hmsskumarahennayaka6878 6 лет назад

    watinawa godak

  • @rupamangalika4767
    @rupamangalika4767 4 года назад

    adamae danne mewa gaena

  • @pathmapathma1713
    @pathmapathma1713 6 лет назад

    👍👈

  • @lahirumadusanka4437
    @lahirumadusanka4437 6 лет назад +2

    ela