Great work! It's very easy to sing with the way that the video has been done, especially the way you have kept spaces between the words showing that they need to be kept long. Brilliant!
Thank you so much for your comment Chamindu, I always enjoy singing when i get a free time and had lots of deficities to sing most of the karaokes and thought to start this channel to help out others who enjoy singing as i do. 😊❤️🇱🇰
Supirima tama ❤
සින්දු මැදින් ශබිද යෙපා
මරු සුපිරියටම කරලා තියෙනවා thankz
Superb 👍 thanks 💐💐💐💐💐
විශිෂ්ටයි ❤️
Thanks for this karoke ....❤
Asama sinduvk..oyalage karoke nm niyamai❤
බොහෝම ස්තූතියි.! ❤️🙏
Excelat creation
Great work! It's very easy to sing with the way that the video has been done, especially the way you have kept spaces between the words showing that they need to be kept long. Brilliant!
Thank you so much for your comment Chamindu, I always enjoy singing when i get a free time and had lots of deficities to sing most of the karaokes and thought to start this channel to help out others who enjoy singing as i do. 😊❤️🇱🇰
@@SinhalaKaraokeHub hats off to your effort
Thank you brother.! Appreciate your comment.! ❤️🇱🇰🙏🏾
@@SinhalaKaraokeHub voice eke adhkage eke vidihata hadala danna barida?😥😕😣
ලංකාවේ ඔක්කොම සිංදු ටික ඔයාලගෙන් කැරෝකේ ඕනෙ හොදටම ඔරිජිනල් මියුසික් එකෙන් දෙන්නෙ ඔයාලා විතරයි
Wow ,track is best🤟🤟🤟
good job. quality work
Thank you.! ❤️🙏🏼🇱🇰
Good
thank you so much
nice track
❤❤❤❤❤
අපි විදිනවා 🙏🙏🙏
One of best karoke
Thank you Asela. 🙏❤️
😢😢😢🙏🙏🙏🙏
💖💖
Aya yanna giya
❤
Niyme ban tawa ona
කාලය පියබලා ගියත් එකේ කැරෝකි එක ඕනේ
Jagan mohini Eke karoke version EkA puluwanda
Mama uthsaha karala balannam Thenuki. 😊👍🏽
👍👍👍
හොදටම හොදයි
මැදින් කෑ ගහන ඒව දාන්න එපා...වැඩේ නියමයි නැත්තං
Practice
මියුසික් එක මැද්දෙන් ස්බ්ස්කරයිබ් කරන්න කියලා කියන එක වැරදි...ආත්මාර්ථකාමි වෙන්නෙ නැතුව මියුසික් කරන්න පුරුදු වෙන්න ලැජ්ජයි මේ ගැන..චික්.විතරක්....ලස්සනට වැඩේ කරාට වැඩක් නැහෑ ඔය වගේ බලු වැඩ කරනවනම්
මේකයි තිලක් මම මගේ චැනල් එකේ වීඩියෝ දාලා කාටවත් බලන්න කියලා බලකරන්නේ නෑ. ඔයා කැමති නැත්නම් බලන්න ඕනෙ නෑ. අනිත් එක මට සබ්ස්ක්රයිබස්ලා හිගාකන්න උවමනාවක් නෑ. කැමති කෙනෙක් ඉන්නවානම් සබ්ස්ක්රයිබ් කරයි. මම මියුසික් එක මැදින් දාලා තියෙන "සිංහල කැරොකේ හබ්" කියන මගේ Voice Signature එක. ඒක දාලා තියෙන්නෙ ඔයාල එක්ක තියෙන තරහකට නෙවෙයි. අමාරැවෙන් හදපු කැරොකේ ට්රැක් එක කොපිකරන එක වලක්වාගන්න. ආත්මාර්ථකාමී නොවී මගේ පැත්තෙනුත් හිතන්න.
@@SinhalaKaraokeHub ඔක හදන්න ඔච්චර අමාරුයිද යාලුවා ඔයා හදපු එකක්ද ඕක...
මට මේව කවුරැහරි හදලා චැනල් එකට දාන්න කියලා ගෙනත් දෙන්නෙ නෑ යාලුවා. හම්බවෙන පොඩි විවේක කාලයේ තමයි මේව හදන්නේ. ඒ වගේම ඔයා කියන විදියට මේක හදන්න අමාරැ නැත්නම් මෙලහකටත් මම වීඩියෝ දෙතුන් දාහක් දාලනෙ යාලුවා. ඔරිජිනල් සිංදුවනම් හැදුවෙ මම නෙවෙයි තමයි, ඒත් හොද quality track එකක් හොයාගෙන හඩ ඉවත් කරලා අඩුපාඩු හදලා වීඩියෝ එක හදන්න පැය ගානක් යනවා යාලුවා. ඊට වඩා ලේසි ක්රමයක් ඔයා දන්නවානම් ඔයා චැනල් එකක් පටන්ගන්න මමත් පුලුවන් උදව්වක් කරන්නම් යාලුවා. මොකද මේ මම මේ චැනල් එක විනෝදාංශයක් විදියට කරනවා මිසක් මට වෙන ලැබෙන වාසියක් නෑනෙ.
@@SinhalaKaraokeHub ok ජය වේවා...ඔයා ඒක ලස්සනටම හදලා තියෙනවා ඒක නෑ කියන්නෙ නෑ ඔය කොපි කරන එකට හොරකම් කරන එකට වෙන උපක්රමයක් නැද්ද ඔය කොපි රයිට් වගේ දෙයක්...අනික ඔය වැඩේ නවත්තන්න එපා ඔයා නම් ඔක ඇත්තටම හැදුවෙ ඕක දිගටම කරන්න මොකද ඒක හොඳයි...ඒත් අරක ගැන පොඩ්ඩක් හිතන්න...
මම කොහෙත්ම කැමති නෑ යාලුවා ඔයාලගෙ වින්දනයට බදා කරන්න. මම මේව හදලා දාන්නෙම ඔයාලා වෙනුවෙන්. වෙන ක්රමයක් නෑ යාලුවා. කොපිරයිට් දාන්න විදියක් නෑ ඔරිජිනල් සිංදුව මගේ නොවන නිසා. මුල් කාලෙට වඩා මම අවම විදියට තමයි දැන් Voice Signatures දාන්නෙ. මම තවත් උත්සාහ කරන්නම් පුලුවන් අවම විදියට ඒක කරන්න. මාව තේරැම් ගත්ත එකට ඔයාට ගොඩාක් ස්තූතියි යාලුවා. 😊👍🏽
❤❤❤
❤
❤
❤❤