Yeah man. It's heart warming. After all ain't that our brothers? They got our blood. We should give opportunities to those who can play. Have you seen local gully boys play like this before? 😂 not in this century. We should mix them with our local players then only they'll become matured. No matter what those bastards say still Dillon, Oliver, James and others are our boys❤🇱🇰
We need our foreign players to develop our our soccer. that what we need to develop our country in other sectors too we should change our island mentality.well done srilanka soccer team.❤❤❤
This is great achievement in Sri Lankan football I have help Sri Lanka youth football past. This is the way we need to go forward our football our youth players can learn from foreign players.
meka innawa kada kappal karanna mara set akak, staf and some local players la innawa ayala inna kale karanna bari deva dan wemin pawathina nisa. anith ratwal wala players ayala national team makata esna wenath rataka edhan ayalage national team match walata dawas 2 or 3 days walata kalin, so meka viwechanaya karanna uwamanawa tiyenne dan national team akan ain wela inna Anita ayata misa inna ayata newei , thawa mee football dan loku avurudu kalayak local players la gahapu tournament kisima improve akak na. dan wath inna foreign Sri Lanka bloods inna welawe rate namaya ihala geniyanna sahaya denna, Specially Thanks for Waseem razik , mema kredakayage mul paminema thama foreign players Anita ayatawath rata wenuwen genwemata maga padhune Sri lankan Staff lata. So all the best Sri lankan Bloods We Are Sri Lanka
This is a proud moment for all Sri Lankans that soccer(football)is progressing to international standards and a boost to our local players with the experience these guys have brought.A tribute to Manilal who did his best to uplift the standard. This is a poor man's game in our country no publicity. Players are unemployed even no income to buy a pair of boots. Clubs doesn't have sponsors. Earlier some financial institutions employed these poor players and i hope the banks will come forward to give some hope for our youths to excel this game without involving in addiction and other activities that will ruin the nation. A big thank to the authorities who have undertaken this task. Not only cricket and rugby there should be fans at the venue. Encourage the youths of today to continue their goals and dreams for a better tomorrow as a true and honest Sri Lankan.
Sri lankans have no big interested in Food Ball. That is why they are unable go ahead with this game. So this way is appreciated. Because these team members have passion for this game. They will win this in the world.
My blood is Srilanka, playing under srilankan flag, wow what a thing, respect you all 🌹🇱🇰🌹
Yeah man. It's heart warming. After all ain't that our brothers? They got our blood. We should give opportunities to those who can play. Have you seen local gully boys play like this before? 😂 not in this century. We should mix them with our local players then only they'll become matured. No matter what those bastards say still Dillon, Oliver, James and others are our boys❤🇱🇰
උන් ලංකාවෙ සම්බවයක් තියන උන්. උන් මෙහෙ සෙල්ලම් කරා කියලා වරදක් නෑ. බලපිය France, Belgium, England, Germany වගේ රටවල් වල සුදු උන් කීදෙනෙක්ද ඉන්නෙ කියලා. ඒක තනිකරම african orgy යක් වගේ😂 ඒවා හොඳයි අපෙ නූගත් ගොබ්බයන්ට. හරි football පැත්තක දාපන්කෝ ඔස්තාර්ලාගෙ sport එක ක්‍රිකට්නේ..
තොපි ඔය පුක උඩ තියන් නටන එංගලන්තෙ ටීම් එකේ කී දෙනෙක්ද පකෝ එංගලන්තෙ උන් ඉන්නෙ?😂
Ben stokes(New Zealand)
Joffra Archer(West indies)
Adhil Rashid(Pakistan)
Moeen Ali(Pakistan)
Eoin Morgan(Ireland)😂😂
New Zealand 👇
Ajaz Patel(India)
Ish sodhi(India)
Rachin Ravindra(India)
Luke Ronchi(Australia)
Devon Conway(South Africa)
Australia👇
Ashton Agar(Sri Lankan-Aus)
Marnus Labuschane(South Africa)
Usman Khawaja(Pakistan)
Andrew Symmonds(England)
😂😂😂බැනපන් දැන් උන්ටත්
බලපංකො බාං, තමුංගෙ රටට සෙල්ලං කොරන්නෙ නැතුව අනුංගෙ රටවල් වල ගිහිං සෙල්ලං කොරන හැටි. මයෙ අම්මෝ... මෙවුංදැල නං...👍
@@yakdehiarachchigeravindra9421අනේ මේ 😂 මගුල් කියවන්න එපා, ඒනම් ලෝක පූජිත රොනාල්ඩෝල මෙසී ල වගේ දැවැන්ත චරිත ඒමත් තමන්ගෙ රටට වෙලා ගුලි වෙලා ඉන්න එපෑ 😂 මානසික ලෙඩ ඔව්ව 😂
කොහෙන් ඇවිල්ල හරි ලංකාවෙ ජාතක එවුන්නෙ සෙල්ලම් කරන්නෙ❤️🔥
ලංකාවේ තාත්තා හරි අම්මා හරි ලංකාවේ නම් මොකද වෙන්නේ අපි කැමති එහෙම අයත් එක්ක එකතු වෙලා සෙල්ලම් කරන එකට... ඉදිරියේදී ලොකු දියුණුවක්
කුහකයෝ වැලලියන් වලක් කපන්.. සිරිලාංකික ජාතියක් හැටියට පට්ටම ආදරයක් තියෙන්නේ...❤❤❤ දෙමල , මුස්ලිම් ,සිංහල බේදයක් නැ මුන් ඔක්කොම අපේ සහොදරයෝ ...
මේ අපේ කොල්ලෝ ආදරෙයි ජය වේවා ....❤❤❤
දැකපු නුවනක්කාරම වැඩක් කාලෙකට පස්සෙ ඕං....👍👍👍👍
රට වැඩක් නැ ලංකාව කියන නාමය දිනූවනමි එක අගයන්න ඔනි
😅 ලංකාවේ කොල්ලො නැත ලොල්ලො ඉන්නේ 😅
@@sachds3333පලයන් හිකනලෝ යන්න
Aniwaryen..world champs france walath inne francema un neweine
එකක් දේකක් දිනුවා කියලා අගයන්න ඔනද බන්. අනික ලන්කාවෙිම උන්ද මැචි එක පේ්කරලා තියේන්නේ 😂😂😂
@@nadeeshabanuka4245ලංකාවේ උන් ම ගහන්න ඕනි කියන්න, කොහේ තියෙන නීතියක් ද ඒ? මේ වගෙ ළිං ගෙම්බො ඉන්නකං රටවල් දියුණු වෙයිද? අනික මැච් එකක් දිනුවහම වත් ඒක අගයන්න බැරි තෝ වගේ කාලකණ්ණි කුහකයෝ මේ රටේවත් ඉතුරු කරන්න වටින එවුං නෙමේ බොල.🤣🤣🤣
හදවතින්ම සන්තොසයෙන්,.. .well done Sri Lanka…❤️
විවේචන වැඩක් නෑ.. මේක මරු..
අනිවාර්යයෙන්ම අපේ එවුන් ගේමක් ගහනවා. සතුටු වෙන්න ඕනේ ශ්‍රී ලාංකිකයන් විදියට.
ජය වේවා.. ❤✝️
ගොබ්බ මානසිකත්වයෙන් දැන්වත් මිදෙන්න මොළේ පෑදේවා😂
😅 ලංකාවේ කොල්ලො නැත ලොල්ලො ඉන්නේ 😅
හදවතින්ම ශ්‍රී ලාංකිකයි නම් ශ්‍රී ලාංකික අපට ලොකු ශක්තියක් ධෛර්යයක් ස්තූතියි හැමෝමට
Excellent sons it does not matter where you were born. You are all our sons. Tears came to my eyes when these sons talked like real srilankan
මට නම් මොන රටේ උන් හිටියත් කමක් නෑ football team එක දියුණු වෙනවා නම්..
😅 ලංකාවේ කොල්ලො නැත ලොල්ලො ඉන්නේ 😅
අපේ රටේ සම්භාවයක් තියෙන ඔක්කොම රටට ගෙන්වා ගන්න ඕනෙ
England team eke 60% pitarata vutto 😂
@@mptech4352England okkoma kredakoyao England walama ipaduna aya....france thamai godak pitarata evun inne.
@@sachds3333 😂 අනේ මේ ඒමයි කියල මුකුත් වෙනස් වෙන්නෙ නෑ නෙ, දක්ශ කම, උබලගෙ මතේට අනුව ඒනම් මුකුත් ඔනි නෑ, රොනාල්ඩෝ ඒමත් පෘතුගාලෙ අස්සට වෙලා ඉන්න එපෑ 😂😂😂
එහෙනම් ඇමරිකා ක්‍රීකටි කන්ඩායමෙ ඉන්න ගොඩාක් අය වෙන රට වල අය .අපෙ රටෙ ඉන්න ඇතම් මිනිසූන් හරි මොඩයි
එහෙනං මොන පුපටද අයිසේ ලංකා ෆුට්බෝල් කියන්නේ ? ජාත්‍යන්තර ෆුට්බෝල් කියලා කියන්න.
@@BogalaSawundiris😂😂😂😂
එහෙනම් මොන පකටද අයිසේ 2018 FIFA wc එක දිනපු රටට France කියන්නෙ? කියපියකෝ African Utd කියලා😂 නිකන් පුක දෙන ගොබ්බ කතා නොකියා හිටපන්. අනික මුන් ලංකාවෙ සම්බවයක් තියන උන්@@BogalaSawundiris
අනේ ගොනා
@@BogalaSawundiris france team eka gena hoyala balapan buru putha
Sri Lankan Genes 👌💐
😅 ලංකාවේ කොල්ලො නැත ලොල්ලො ඉන්නේ 😅
@@sachds3333උබ තමයි ලොල්ලා
Players ලා තුන් දෙනාගේ දෙමාපියෝ
1). මුරැතලාව නුවර / මාවනැල්ල
2). නුවර / කොලබ
3). යාපනය / ජර්මන්
යාපනය ජර්මන් භාගයක් සුදු එකා නියම කොටිය . ඉතුරු දෙන්නා ශේප් , අවුලක් නැහැ
😅 ලංකාවේ කොල්ලො නැත ලොල්ලො ඉන්නේ 😅
@@BogalaSawundirisdemala hamoma kotida kathawen penne uba bayyek wage😂
උෟ බයියෙක් තමා මම දැකලා තියනවා ජාතියේ අප්පච්චිට කඩේ යනවා තැන් කීපයකම😂 මුරලිත් කොටියෙක් වෙන්ඩ අැති උට අනුව😂@@vithumabeywickrama7181
@@BogalaSawundirisඌ කොටියා නං උඹ හුත්තිගේ පුතා ද
අද ලෝකයේ දියුණුම රටවල්වලත් ඉන්නේ පිටරටවල අය තමයි.අඩුගානෙ ලස්සනට සිංහල කතා කරන එක ලොකු දෙයක්.
කොච්චර ආඩම්බර ද බන් ❤❤❤ 🇱🇰
Nice work boys. Sri Lankan blood.
Proud of you boys keep it up ❤🎉 congratulations 🎈🎈 my mother land❤
කොහෙන් කොහොම ආවත් ඒ අපේ කොල්ලොනෙ අපේ රට වෙනුවෙන් නම් ක්‍රීඩා කරන්නෙ අපේ රටටයි ආඩම්බරේ ඒ කොල්ලන්ට අපේ ආදරෙ ❤️❤️❤️❤️ ජයවේවා ලංකාකව
Super brothers ❤️🔥💪
උන් ඔක්කොම ලංකාවේ කොල්ලෝ. උන් එහෙම team එකට ආපු එකත් ලොකු දෙයක්.
Sira , munta aka therenne ne dupathe mongalayo tikata 😂
නියම වැඩක්... මේකවෙන්න ඕන. හනමිට්ටො කෑ ගහපුවාවෙ
We need our foreign players to develop our our soccer. that what we need to develop our country in other sectors too we should change our island mentality.well done srilanka soccer team.❤❤❤
Long live my motherland 💪👏❤❤❤proud to be Sir lankans & wish your all of them bright future ❤❤❤❤🤲🙏👍👌💪❤❤❤❤
This is our blood, that's it
My blood also Sri Lankan ❤❤ එකනම් හදවතටම වැදුනා
We need unite and make strong as one nation good luck
Supiri set ekak ❤❤❤ good luck sri lankan blood ❤❤
Excellent work Jaswer keep it up brother. You did the right thing
Excellent job. Good Luck!
කොයින හරි කමක් නැ ලංකාවේ නාමයෙන් දින්නානම් ඇති
ක්‍රිකට් වලින් එංගලන්තය ලෝක කුසලානේ දින්නේත් වේන රටවල උන් හිටපු නිසා 🙂
😅 ලංකාවේ කොල්ලො නැත ලොල්ලො ඉන්නේ 😅
@@sachds3333උඹ වගේ😂
@@sachds3333ube mokende ethekote 😂
@@sachds3333 අඩෝ උබෙ තත්තගෙ ලොල්ලෙන් අපු නිසාද කෑගහන්නෙ, මොකෙක්ද මේ හැමතැනම වැලලෙනවා. 😒
මේ ඔක්කොම අපේ උන යකෝ
ඔක්කොම අපේ ලේ 🇱🇰 සුජාන් අයියව දැක්කේ ගොඩක් දවසකින්❤❤❤
I’m Proud for you people, This is our Blood 🎉❤❤❤🎉
This is great achievement in Sri Lankan football I have help Sri Lanka youth football past. This is the way we need to go forward our football our youth players can learn from foreign players.
good job brother
ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩාව football කරන්න නැවතත් උඹලට පුළුවන්
ජය වේවා 👍😍🫶💪
❤❤❤god bless you boys
එහෙනං ඉතිං france team එකෙත් ඉන්නෙ වෙන රටවල අයනේ අන්තිමට world cup එකෙත් අනුශුරයෝ උනේ යකෝ රට දිනවනවා නං එච්චරයි. මෙච්චර කල් රට ගැන හිතපු නැති හින්දානේ අද මෙහෙම රටට හෙන ගැහිලා තියෙන්නේ
😅 ලංකාවේ කොල්ලො නැත ලොල්ලො ඉන්නේ 😅
Kyllian mbappé: Cameroon
සුදු එකෙක්ට ඉන්නෙ olivier giroud ,Karim Benzema(Turkish) විතරයි. අනිත් උන් ඔක්කොම අප්‍රිකාවේ උන්😂 එංගලන්තෙත් බලපන් Bellingham ලා එහෙම. අපේ උන් නම් මාරම ගොබ්බයි බන්. මුන් ලංකාවෙ සම්බවයක් තියන එවුන්. ඒ කියන්නෙ අපෙ උන්. උන් අයිති අපිට❤
Ow . Bukayo saka , Marcus Rashford ,Kobbie Mainoo , Reece James , Trent Alexander Arnold wage aya England football team eke innawa
Lankawe kudu karoyo inne.. un ekk mona football da
What is wrong with it very good move indeed 🏆✌️👌👌
AC milan u 19 sellam karana kollek inna vedio ekak dakka, e lamayath awa supiriyata thiyei
එයා italy u17 සෙල්ලම් කරනව
Rugby වලට මෙක කරන්ඩ ඕනෙ
අයිසේ මේ , මොකට කරත් රග්බ් වලට ඕවා කරන්න එපා. අපේ උන්ට තියෙන එකම සටන්කාමි ක්‍රීඩාවේ සිංහල උන් වැඩියෙන් ගහන්න ඕනේ , ඉතුරු කීප දෙනා සුළු ජාතින් ඉන්න ඕනේ. පිටරට උන් දාලා රග්බි එක වනසුවොත් දහස් ගණන් අපි රග්බි සප් එක දෙන නවත්තනවා කල්ලතොනියෝ
😅 ලංකාවේ කොල්ලො නැත ලොල්ලො ඉන්නේ 😅
Sri Lankan Rugby team is the best Rugby team in South Asia. And 7th in the whole asia. Currently it's 44 in the world. So it won't be necessary
But asia is nothing in rugby
Proud moment sri lanka
Very good. We love you guys . Please come play for Sri Lanka which is your motherland as well.
සමාජ මාධ්‍ය වල උපදෙස් වලින් රටත් ක්‍රීඩාවත් ගොඩනැගෙන්නේ නැත.. රට ගැන හිතන දෙස් විදෙස් ශ්‍රී ලාංකික පුතුන්ට අපේ රටේ ක්‍රීඩාව සැම විටම විවෘතයි.. ඔබේ සාර්ථක වෑයම මහත්හරිසරින් අගය කරමි..
See this is call unity. That unity should be in cricket as well. United we stay united we win.
Sri Lankan blood, Lion Blood
පිටරටවල ඉන්න ලංකාවෙ ඩයස්පෝරා එකේ එවුන් ලංකාවට ඇවිල්ලා, ලංකාව දිනවනවා කියන්නෙ පට්ට ආතල් වැඩක්. ෆුට්බෝල් විතරක් නෙවෙයි, අනිත් ඒවටත් මේ විධියටම වෙන්න ඕනෙ. ෆුට්බෝල් අලුතෙන් වැඩේ බාර ගත්ත එකා නම් නියමයි, පට්ට concept එක.
මුං අපේ වුන් බං ❤
Niyamai❤
👍👍
meka innawa kada kappal karanna mara set akak, staf and some local players la innawa ayala inna kale karanna bari deva dan wemin pawathina nisa. anith ratwal wala players ayala national team makata esna wenath rataka edhan ayalage national team match walata dawas 2 or 3 days walata kalin, so meka viwechanaya karanna uwamanawa tiyenne dan national team akan ain wela inna Anita ayata misa inna ayata newei , thawa mee football dan loku avurudu kalayak local players la gahapu tournament kisima improve akak na. dan wath inna foreign Sri Lanka bloods inna welawe rate namaya ihala geniyanna sahaya denna, Specially Thanks for Waseem razik , mema kredakayage mul paminema thama foreign players Anita ayatawath rata wenuwen genwemata maga padhune Sri lankan Staff lata. So all the best Sri lankan Bloods
We Are Sri Lanka
Sujan ayya wadda❤❤❤
This is a proud moment for all Sri Lankans that soccer(football)is progressing to international standards and a boost to our local players with the experience these guys have brought.A tribute to Manilal who did his best to uplift the standard. This is a poor man's game in our country no publicity. Players are unemployed even no income to buy a pair of boots. Clubs doesn't have sponsors. Earlier some financial institutions employed these poor players and i hope the banks will come forward to give some hope for our youths to excel this game without involving in addiction and other activities that will ruin the nation. A big thank to the authorities who have undertaken this task. Not only cricket and rugby there should be fans at the venue. Encourage the youths of today to continue their goals and dreams for a better tomorrow as a true and honest Sri Lankan.
Lankan Lions ❤
Whoever , has taken a right decision, .we can develop other sports also like this, meantime whole team can get the experience.
👌👌👌👌👌👍💐
Jeson❤❤
ඇත්තටම ෆට්ට ගැම්මක් එන්නෙ ලංකාව දිනනකොට..කවෘරු මොනා කීවත් ඒ අපේ අය අපේ සහෝදරයො ❤
ගොබ්බ කතා කියන්න එපා බ්ම් ලන්කාව දිනුවනම් ඒ ඇති ❤😊
අපේ රටේ බහුතරයක් තවමත් ඉන්නේ ගල් යුගයේ හා අඩු මනසිකත්වයකින් මොනදේ කලත් වැරදි හොයනවා කලකනි උන් ක්‍රිඩා කරන්න දන්නෙත් නැහැ නමුත් වැරදි හොයනවා.
They are Sri Lankan-origin players.
❤❤❤❤
❤💪 කවුරු හරි ගහල දිනන එක වටින්නේ.. එක එක httigeputhala කියන
ඒව අදාල නෑ
Even country doesn’t have proper vitamins and supplements to buy for the sportsmen’s but some people still complaining.
If FIFA has no problem what is the issue.
❤👌
👍
football ranking wala top 100 waren kollane a athi marenna kalin wath brzil vs sri lanka match ekak balanna❤❤❤😍😍😍
❤
Oya wage thawa Aya athi eyalath genuwoth maru
මේ මේකෙ ඉන්න කවුරුහරි මට කියන්න පුලුවන්ද කියලා 2024 දැන් වෙනකොට ලන්කාවෙ football වලට කට්ටිය බදවගන්නෙ නැද්ද ?......🤝🫂❤️
😃
කොහේ උන් උනත් කමක් නැහැ රට දිනනවනම් එච්චරයි❤
ලන්කාවෙ මහලොකු රටට ආදරේ උන් කෝ උන් ගිහින් ගහපල්ලකෝ ලන්කාවෙ ඉන්න කුහක ප එක්ක මොකුත් කරන්න බෑ
Sri lankans have no big interested in Food Ball. That is why they are unable go ahead with this game. So this way is appreciated. Because these team members have passion for this game. They will win this in the world.
ඓහනෙම් Newzerlnd වලට Rashin ravindra සලේලම් කරන්නේ 😅
Ethkot France team ek gna monwd kiynne???
Me පරණ දෙයියලා තමා ලොකුම හෙනේ..😂😂
ලංකාවේ cricket විතරක් බලන ලොන්තයොන්ට football තේරේන්නේ නෑ.
වෙන හැම රටකම play කරන්නේ Nationality එක වෙනස් උන්.
නැතුව cricket වල වගේ ලොන්තයෝ නෙවෙයි🗿🗿🗿🗿
ඒ අයට ලංකාවට ක්‍රීඩා කරන්න පැහැදිලිව අයිතිය තියනවා.අනික සල්ලිවලට ගත්ත අය නෙමෙයි.අම්ම තාත්ත මෙහෙ
එහෙම නම් කටාර් ඒසියා කප් එක ගත්තෙ සුඩාන් කාරයොයි කොලොම්බියා උනුයි ගහන්නෙ රටවල් 5 ක විතර උන් ගහනවා...😂
කැනඩාවේ ක්‍රිකට් ටීම් එකේ ඔක්කොම ඉන්දීයාවේ අය ඉන්නේ
What is wrong eith expats playing
ගොඩක් රටවල් එහෙම තමා කරන්නේ
L p l වගේ හොද ලීග් ටූනමන්ට් එකක් කලානම් ඉක්මනින්ම හොද ටීම් එකක් හදාගන්න තිබුනා නේද .
Mun set eka hodata rataka training karannam coreya walata wadiya udata ganna puluwan.
Indiyawa balapalla mewage kidenek play karanawada. Yaho me okkoma Sinha Le,......rawana paranoarawe Le....Yako....
Suba pathanawa . Cricket walata wada salli hoyanna puluwan
ඇයි කුහකකම්...මෙ ඉන්නෙ ලන්කවෙ කොල්ලො
anna zlatan innwa 😃
mona rate hitiyath kamak ne srilankawa kiyana namata sellam karanawa nam eka watinawa
Lanjqwe citizen kwnek nam play karanna puluwan wenba oni
Mun ta gihin France team eka interview Karanna kiyanna ona 😅😂
සිංහල බෞද්ධම සෙට් එකක් දාගෙන සෙල්ලම් කලොත් මීට වඩා දියුණුවක් තියෙයි කියල මම හිතනවා .
එතකොට මුන් යක්ක පුතාලා කියන ගනයට අයිති නෑ නේද? එතකොට අවුල් නැද්ද?😂😂
Loke rataeal.godak wada karanawa😂
Like kohe hitiyath e apre daruwo ape le💪💪🫡🫡🫡❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Me kollo lankawe thamai