Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මෙගා නාට්‍ය ....ආදරය විරහව පවුල තුල ඇති බැදීම් ලස්සනට ඉදිරිපත් කරල තියනව...සිප ගැනීම් ,අනවශ්‍ය විදිහට ශරීරය ස්පර්ශ කරන, නිතරම රණ්ඩු කරන දර්ශන මුකුත් නැහැ....දෙවනි ඉනිම සංගීතය වගේ වර්තමාන මෙගා නාට්‍ය එක්ක සංසන්දනය කරන්නත් බැරි තරම්.... ඒ අතීතය හරිම සුන්දරයි...අවුරුදු 16දී බලපු මේ නාට්‍ය අවුරුදු 27 දිත් බලන්නෙ ඒවගෙන් ගන්න දේවල් තිබුණ නිසා සහ වර්තමානයේ අපිරිසිදු වුණ හැගීම් පෙන්වන නාට්‍ය මනස තවත් අවුල් කරන නිසා....ජීවිතේ සුන්දරව ගෙවුණු කාලයක්....මේ රූපරාමු එක්ක හිත ආයෙමත් අවුරුදු 11ක් ආපස්සට ගෙනියනව....❤️
❤
Eththatama oww
👍❤️🌹✌️
ගයාත්‍රි,පියුමි බොතේජු මාර ලස්සනයි ඒ කාලෙ ..natural beauty ❤..දැන් වගේ හොල්මන් පාටක් නෑ ඉස්සර 🙂
Background music වලින් ලස්සනම music එක තිබුණු drama එක 😍❤️
Smart phone නැති ඒ කාලෙ පොත් කියවන එක තමා කරන්න තියෙන්නෙ 😊
Me kathawata adare tharan keyanna therenneha...thanks itn for making our youth such a blissful one❤❤❤
ඇත්තමයි මේ කතාව බලද්දී මගෙ මනස 2011 ට දිවගෙන යනවා.. ආයෙත් ඒ කාලේට යන්න පුලුවන් නම් 🥺🥺 ප්‍රශ්න නැතිව සැහැල්ලවෙන් සතුටින් හිටිය කාලේ 😭😭
ඒත් මයින්ද මාත්තියමනෙ හිටියෙ
ඇත්ත....සිය දහස්වාරයක් හිතෙන දෙයක්....❤️😔
@@අංගම්මනසුමනෙ 😂😂😂😂😂😂😂
ඇත්තමයි😔😞
Kiyala wadak na issara kochchara shokda ne
මම මේ කතාවට පුදුම තරම් ආසයි.අපි පොඩි නිසා සමහර තැන් හරියට තේරුනෙත් නෑ ඒ කාලෙ.🍃
හසරැල් හිනා වෙද්දි මාරම ලස්සනයි 🥰
පබෝදා ගෙ රඟපෑම් ....💜💜💜💜💜
සාමාන්‍යන් මෙගා නාට්‍යක් දෙපාරට වඩා බලන්න හිතෙන් නෑ, ඒත් පබලු එහෙම එපා උනේ නෑ, සයුරි,හසරැල්, බෙනා මාමා ඉන්න කොටස් තමා වැඩිපුරම කැමති , තාමත් ආශාවෙන් බලනවා... දැන් තියන මෙගා නාට්‍ය වගේ 500, 1000 episode තිබුනු නැති එකම හොදයි...
👍😔❤️🌹
වෙන නාට්‍ය වගේ ස්කිප් කරන්න කොටස් නෑ හරිම ලස්සනයි මේක යන කාලෙ අපි තුන වසරෙ වගෙ තාමත් මතකයි ඒ අතීතෙ ❤❤
ඇක්සන් නම් ගයත්‍රි අක්කා ...ගයත්‍රි අක්කා නම් ඇක්සන්
මෙතනින් තමා අරලියා පිගාන බිදින්නේ හක හක 😅😅🤣🤣 ගාලා හිනාවෙලා, බෙනා මාමා තමා,නිරේශ්ට උන වැඩේ නිරේශ්ට කෑම බීම ලැබෙනවා. ලැබුනට කෑම බීම වලින් අපලයි 🤣🤣😅😅
කොටස් දෙකක් වත් දෙන්නකෝ,
අනිත් episode ටිකත් දානවද ?? අනේ ප්ලීස් දාන්න ..එක දිගට series එකක් වගේ බලන්න ඕනෙ ..
අරලියට ඉරිසියයි 😔💔✌️👌
ඉරිසියාව කියන්නෙ ආදරෙත් එක්කම හිතට එන දෙයක් ❤
@@දුරුතු ආදරෙයි නම් ඉරිසියා හිතෙන්නෙ නෑ .. අරලියාට තියෙන්නෙ ආකර්ශනයක් විතරයි 👍
Ehma kiyannath puluwan..@@Samu_21_
සයුරි මේකෙන් පස්සෙ ආයේ රගපානවා නම් දැක්කේ නෑ
මේක සයුරිගෙ fast & last
Na eka kathawaka aya podi charitheka unna..eken passe na.koo dan eya
එ නිලියගේ නම මොක්ක්ද🙄
@@hiruwijeshinha240 අයොද්යා මිහිරාවි
Na ita passe eya වරාමලී teledrama eke හිටියා
ඒ කාලේ අපිට තිබුණේ මේ කතාවල තිබුන ප්‍රශ්න තමයි.. ඒකට දැන් 😒
😢👍❤️😔
එක සෙග්මන්ට් එකයිනේ තාම දෙන්නෙ අනේ 😔😔.අඩුම සෙග්මන්ට් 2 ක් වත් දෙන්නකෝ අනේ
අනේ මන්දා දවසකට එක ගානෙ දීලා කවදද මේක බලල ඉවර කරගන්න වෙන්නෙ කියල...ලෝබ නැතුව දවසකට කතා දෙකක් වත් දෙන්නකො.අපි ලෝබ නැතුව සබ්ස්ක්‍රයිබ් කරල ලයික් කරන එකේ...🙄
NipuniKohomada oyata Yalu wa eten
පියුම් ❤️❤️❤️
ලස්සනයි කතාව
ගයාත්‍රි ඩයස් ලස්සනයී ඒ කාලේ ..!! ❤🎉
Ow mara lssni❤
Thanks ❤️
❤❤❤❤❤❤👌👌👌👌👌
Eka para kotas දෙකක් wath dannko
❤️❤️❤️❤️
asaniGM yaluwa
Thak you❤😊
Nice 👍🙂👍🙂
Dannako next episode eka
araliyata irisiya hithila ❤️
❤🌹
ඉතිරි ටිකත් දාන්න
පෙනවානේ ආදරය පිස්සුවක් වේගෙන එන්නේ.. අපි ආදරේ අය අපිට ආදරේ නැ
Ane meke ithuru ep tikak danna please
7:02 එ කාලේ පියුමි බොතෙජු අක්කා🫣❤️
Next episode eka ikmanin ona
🌼🌙hetath akak onimai
සයුරි ගෙ නම මොකක් ද 🙄
Ayodya Mihiravi
අයෝද්‍යා මිහිරාවී
Thanks
Ai mewage nattayak hadando......
Thank
Me kathawa blddi mawat athitheta aran gya,me ktawa yddi mt 19k,dn mt 30k,harima lassanaii kathawa
💞💞💞💞💞💞💞💞👌👌👌👌👌
😌😌
Heta enakn bln innawa ❤
ඇයි හෙට එපියෙ මොකක්ද වෙන්නෙ?
Ithuru tikath dannako🥺
34 one
Sihina piyapath teledrama ekath dannako mula idala
Ftt
Aparna husband good aparna no
Aparnahubandaddeshap
Hunsbanfeovbeaparnaon
Hunsbanbaybay
Okays
❤❤❤❤❤❤❤❤
❤️
❤❤❤
❤️❤️❤️
❤❤❤❤❤❤❤❤❤
❤❤️

Nipuni
Kohomada oyata Yalu wa eten
පියුම් ❤️❤️❤️
ලස්සනයි කතාව
ගයාත්‍රි ඩයස් ලස්සනයී ඒ කාලේ ..!! ❤🎉
Ow mara lssni❤
Thanks ❤️
❤❤❤❤❤❤👌👌👌👌👌
Eka para kotas දෙකක් wath dannko
❤️❤️❤️❤️
asani
GM yaluwa