Akke mm japan ann inne eth gdk aya kiynwa hugak loku ganak ynwa kiyal saha mta a rate ghn viydm krnne kuda kiyal student visa awoth ane mta me gen pehedili krnn
Mama danna tharamin lawyer kenekta loku padiyak thiyanwa. Godak jappo innawa lawyers vidiyta. Lankawe aya lawyersla vidiyta innawda kiyala nan danne ne.
Akke japan students visa yddim visa gahanne awruddkta wada podi kalayakne, etkota api visa aye ghgnn onine, ehma aye visa eka ghddim kisima prashnyk nthiwa visa eka ghgnn puluwmda ? Neththm visa riject wena welawaluth tynwda
Lankawe iddi spoken hadaganna poddak amaruine. E nisa puluwan japanese drama balanna, thawa youtube Japanese news ehema balanna. Japaneta enakan e wage dewal karanna, podda poddak ethakota wachana huru wei.
ඉන්ටර්වීව් එකක අහන මූලික ප්‍රශ්න කිහිපයක්...
01. あなたの名前は何ですか?
අනතනෝ නමාඑ වා නන් දෙස්කා?
ඔබගේ නම කුමක්ද?
* 私は ジャナーです。
* වතශිවා ජනා දෙස්.
* මම ජනා වෙමි. ( ඔයාලගෙ නම දාගන්න)
02. 今何歳ですか。
ඉමා නන්සයි දෙස්කා?
දැන් ඔබේ වයස කීයද?
* 今26歳です。
* ඉමා නිජුරොකුසයි (26)දෙස්.
* මට දැන් වයස අවුරුදු 26 යි.
03. お国はどこですか。/ 出身はどこですか。
ඔකුනිවා දොකො දෙස්කා? / ශුශ්ශින්වා දොකො දෙස්කා?
ඔබගේ රට කොහෙද? / ඔයා කොහේ සිට ද?
* 私はスリランカ人です。/ 私はスリランカから参りました。
* වතශිවා සුරිරංකා ජින් දෙස්. / වතාශිවා සුරිරංකා කරා මඉරිමාශ්තා.
* මම ශ්‍රී ලාංකිකයෙක්. / මම ලංකාවෙන්.
*04. いつ日本へ来ましたか。
ඉට්සු නිහොන්එ කිමශ්තකා?
ජපානයට ආවේ කවදද?
* 私は去年の4月に日本に来ました。
* වතශිවා kyonen no ශිගට්සුනි නිහොන්නි කිමශ්තා.
* මම ගිය අවුරුද්දේ අප්‍රේල් මාසයේදී ජපානයට ආවා.
05. いま日本語学校へ行きますか。
ඉමා නිහොන්ගෝ ගක්කෝඑ ඉකිමස්කා?
දැං, ජපන් භාශා පාසල් යනවද?
* はい、月曜日から金曜日まで 日本語学校へ行きます。
* හයි, ගෙට්සුයෝබි කරා කින්යෝබි මදේ නිහොන්ගො ගක්කෝඑ ඉකිමස්.
* ඔව්, මම සඳුදා සිට සිකුරාදා දක්වා ජපන් භාෂා පාසලට යනවා.
06. アレルギーありますか。
අරෙරුගී අරිමස්කා?
අසාත්මිකතා තිබේද?
* いいえ、ありません
* ඊඊඑ, අරිමසෙන් .
* නැත නැත.
07. なぜこの仕事が好きなのですか?
නze කොනො ශිගොතොගා සුකිනා නොදෙස්කා?
ඔබ මෙම රැකියාවට කැමති ඇයි?
* උදහරනයක් විදියට රෙස්ටුරන්ට් එකක ඉන්ටර්වීව් ගියා නම් :-
* 私は料理が好きです。 だから私はこのレストランで働くのが好きです。
* වතශිවා ryōri ගා සුකිදෙස්. දකරා වතශිවා කොනො රෙස්තොරන් දෙ හතරකු නොගා සුකිදෙස්.
* මම ඉවීමට කැමතියි. ඒ නිසා මම මේ අවන්හලේ වැඩ කරන්න කැමතියි.
(මේ ප්‍රශ්නෙදි ඔයාලා තෝරගන්න ජොබ් එක අනුව උත්තරයක් හදාගන්න.)
....................................................................................................
මේ තමයි සාමාන්‍යයෙන් ඉන්ටර්වීව් එකක අහන මූලික ප්‍රශ්න ටික.( මගේ අත්දැකීම් වලින්)
හැබැයි මීට වඩා වෙනස් වෙන්න පුලුවන් සමහර විට. ඒ නිසා ඔයාලා තව හොයලා ලෑස්ති වෙන්න☺️
වැඩිදුර දෙයක් අහන්න ඕනෙ නම් මේ තියෙන්නෙ මගෙ Instargram ID eka :- Jana Weerasinghe
හුගක් වැදගත් ❤️
😊❤️
ගොඩාක් ස්තූතියි අක්කේ ❤🥰❤️
Oya chathushki neda, mama chathuranga, ethin kohomada ❤
oya godak dawasda japan gihilla
ඔබ ගේ යුටියුබ්' වැඩසටහන් වලදී පැහැදිලි කිරීම් ඉතා අගෙයි ස්තුතියි .
😊😊😊😊
පට්ටම පැහැදිලි බොරු කියන අය අතරෙ ඔයා ඇත්තම විස්තර දානවට ගොඩක් තැන්ක්ස් 🥺❤️ අක්කෙ ❤️🥰
Thank you❤️☺️
❤
ඔයාට හැමදාමත් හරියන්න ඕන දුුව තෙරැවන්සරණයි !
ස්තූතියි ඔබේ අදහසට 😊
Supiri video ekk tnx akke❤
Ane oyata godak pin me karunu kiyanwata..mamath enna inne language school..narito ekata
Oya kochchara kalda japan ewilla.mata oyagen details tikak denaganna puluwanda karadarayak nethna❤
ඔයත් පරිස්සමින් සතුටින් ඉන්න පුතේ බුදුසරනයි
බොහොම ස්තුතියි 😊😊❤️
That's all right my friend
Oyage vlogs harima wadagath.harima watinawa
Thank you so much 😊
mn me april intake ekata enna inne japan. mata lokuwata japan puluwn kenek nemei. me video eka nn dakapuwama hoda confidence ekak awa thank you 🥰
Konnichiwa akke arigato oyage video godak wadagath mn godak igengattha .
Arigatho gozaimasu akki
Thank you ❤ oya hodata pehedili kara meka😊
Ane akka oya හොඳටම kiyala denawa wena කවුරුත් ehema kiynnena ありがてょ誤差います❤
බොහෝම ස්තූතියි ☺️
ගොඩක් පිං ...ගොඩක් වටිනවා ..බුදුසරනයි ඔයාට...❤️😘🙏
Thank you so much♥️☺️
@@Daysofchathujay ❤️❤️❤️❤️
Arigathou akka.video okkoma beluwa ❤️
බොහොම ස්තුතියි 💥❤👍
❤❤❤❤❤
Godak watinana dewal oya me idiripath karanne.thanks.🌹❤
Thank you❤️😊
Sayonara
I remembered the film
“ Love in Tokyo “
And the song …. Sayonara….sayonara
🥰🥰🥰🥰
See you later my friend all the best
Attaama vatina video ekk ❤❤
Thank you❤😊
සුපිරි අක්කො ❤.අරකත් කරන්න වියදම ගැන ජීවත් වෙන 😒
Thank you❤️
Aniwaren karanawa e vedio eka. Mata me tike eka poddak karaganna beri wuna ekai.
Godak watina video ekak
Thank you😊❤️
akke oyage video godak wadagath thawa videos genna 🤗🥰
Aniwaren....
Thank you so much❤️😊
Working visa interview එකක ahana prashna මොනවාද කියලා kiyanna puluwanda 😢
💪❤️සුපිරී නොදන්න අයට ගොඩක් වටිනවා ❤️👌
Thank you so much♥️☺️
Harima clear.. thank you.
☺️♥️
Godk watinw akke me video eka.😊❤math student visa wlin jpn enn inne.thm language igen gnnw akke math
Aah hondaine.... Man me dala thiyana interview prashna uththara balaganna. Oyata ona wenawa aniwaren. Hondata language igenaganna. Nodanna deyak thibboth mage insta ekata msg ekak danna....Wish karanwa man😊❤❤
@@DaysofchathujayHari akke.akka insta inne kohomd😊
Great dear 💚
Thank you😊
Akke mm japan ann inne eth gdk aya kiynwa hugak loku ganak ynwa kiyal saha mta a rate ghn viydm krnne kuda kiyal student visa awoth ane mta me gen pehedili krnn
Duppath apita udau daranda puluvannam budusaranai nangiyo budusaranai ❤️❤️❤️❤️
Ane akke kochchara hondata interview face karath passe danum dennam kiyanawa witharane
Only 900 to 1000 Yen per hour. Oh Boy> That is very low for Japanese expense level. Do they give any bonuses ?. 30 years ago - they paid the same.
Hii Your presentation and Explanations are very good ❤🌹👍
Honestly tell the Truth 🌹
And you are so Cute 🌹👍❤🙂
Asadmika tha walata monawada balanne akke.mune kurula wage thibboth job hamba wenne nadda apata ?????. please reaply.
Akke japanaye inna student kenek ge bank ekata salli danna puluwanda wenath rataka idala ho lakanwe idala hari
Akka japan Anawanam dawas75kin passa Visa Alut karaganna Puluwanda masa 3nakata
Thank you... ❤️❤️❤️
You're welcome 😊♥️
How and where did you learn Japanese?
Naagi full time job ekak app eken balala ,eke managerta direct katha krla interview daganna puluwanda
අක්කේ පාර්ට් ටයිම් ජොබ් එකට IT ( data entry ) වගේ ජොබ් තියෙනවා ද ?
ජපන් කෙල්ලෙක් සෙට් කරගන්න විදියක් කියන්න
Nanga Egena gena ewara kenekuta jobs karanna bareda ohe ...eganath vesthara tekak denna puluwanda nanga..🙏🙏🙏❤️❤️🫡
අක්කේ ජපානෙට එනකොට A/l results බලනවද?
Mn tourism management degree ekk krngmn inne.ek ewr wela mt japan course ekk krl .japan thiyn hotel ekkt apply krnd puluwn da? Mona visa ekd hoda.mn e gana mokuth dnnh...plz reply .😑😑🙏
Ane akki auto mobile wala salary kohmda kiyaka poddak kiynawada akki
Akki apita lankawenma job ekk hyla.dila nwed api japan ywanne
Thank you so much ❤❤
☺️☺️☺️☺️
Mamath cooking channel ekak karanawa bolanna
Saitama patte 1 hour ekakata keeyak gevanavada akk
Thanks sis 😊
Oya lssanai❤
akkiyo ..japanaye lawyer kenekta samanyayen padi kiyak vage thiyanavada ,,lawyer kiyana part ekata piliganimak thiyanavada ohe ,plzz reply akkiyoo
Layer kenekge padiya nan mama danne ne
akkiyo,,udauvak vidiyata eka hoyala kiyanna puluvanda ,,loku udauvak @@Daysofchathujay
Mama danna tharamin lawyer kenekta loku padiyak thiyanwa. Godak jappo innawa lawyers vidiyta. Lankawe aya lawyersla vidiyta innawda kiyala nan danne ne.
e kiyanne aita lawyer kenek venna baida akke ,,@@Daysofchathujay
What is the app name?
ssw visa full time job krnna ankota apita oya wada krna thanaka wage wda k puluwnda?
අක්කේ student visa වලින් ජපන් ඇවිත් අපිට ආපු ගමන් job කරන්න දෙන්නේ නෑ කියන කතාව ඇත්තද අවුරුද්දක් යනකන්
Ehema ekak nehe. Job ekak karanna puluwan. Awuruddak yanakan inna one ne. Skolenuth job hoyala denawa. Neththan thaniyamath hoyaganna puluwan....
thank you akki❤
🥰❤️
අනේ පුලුවන්නම් ස්කූල් එකෙන් පස්සේ සෙන්මොන් එකක් හොයාගන්න විදිය ගැන සහ සෙන්මොන් එකේ කරන්න හොද කෝස් එකක් ගැන විස්තර කියලා වීඩියෝ එකක් කරන්නකෝ...🥺🙏🙏🙏🙏
Harii.... Idiriyedi karannan😊❤️
@@Daysofchathujay ❤️❤️❤️❤️❤️❤️
Thanks 👍❤
Oyage school eke july intake gannawada
Me oyata barida bashawa tikak purudu karanna
Akke tatoo ekk gahala inna kenekta government eken enwanm enna barida . Tatoo eka nisa
E gena nan mama hariyatama danne ne dr. Chuttak hoyala balanna
Thank you akki ❤
Welcome 😊❤️
Nangi mamath japan enna try karanawa job visa.....mulin laksha 10k illanawa visa labunama ලක්ෂ 25k illanawa...wisthara tikak kiyannkooo....එච්චර ganan yanawada
ජොබ් වීසා එන්න එච්චර ඉල්ලනවද? ඒ ගාන තියනව නම් student visa එන්න පුලුවන්නෙ.
පොඩ්ඩ හොයලා බලන්න, සමහර තැන් වලින් බොරු කරනවා, ඒකයි. හොදට හොයන්න තව.
Oya apu thana keeyak wage giyada wisthara kiyanna puluwanda nangi
Japan student ynm laksha 30-33k whe gnk ynne dr dm, ehm blddim oy job visa nthiw students vism yn eka hodi
අනේ අක්කේ ඔයා හැමෝගෙම comment වලට reply කරලා... අනිත් අය මෙහෙම නැහැ... ඔයාට ගොඩක් ස්තුතියි.. මට නම් අහන්න ලොකු පරශ්නයක් නැහැ.. මට ඕනි වෙලා තිබ්බ ප්‍රශ්නයක් කෙනෙක් අහල තිබ්බා ඔයා එකටත් උත්තර දීලා තිබ්බ..❤❤තැන්කූ 💕love you.. පරිස්සමින් inna අක්කේ.. බුදුසරණයි 💕
♥️♥️☺️🥰
අැත්තටම.ඔවු
Akke japan avit awrudu 5k witara idala australia wage yannna pathi thiyeida ehema puluwand🤔
Eeka oya mehedi karanna inna job ekath ekka thamai tiranaya wenne,
Automobile patta karanam hodai qyala hithanava, ❤️😊
thanks ❤❤❤❤❤
❤😊
Akke interview eka japan wainuth dannko
Dala thiyenne palleha....
අක්කේ අපි job එක කරනගමන් ඒ job එක හොද නෑ වගේ නම් වෙනතැනකට යද්දී එයාලව දැනුවත් කරන්න ඕනාද🤔?
Ow ow. Ain wenava nan ain wena kalin kiyanna
dress code එක මොකක්ද කියල කියන්න....
Normal vidiyta yanna puluwan.
Night shift 910/1000 円 gewanne (gifu)
Ne. Iita wediya gewanawa
අක්කේ මන් student visa එන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. Student visa ආවාම අපි ජොබ් කරලා හොයන සල්ලි ජීවත් වෙන්න මදි වෙනවා කියන කතාව ඇත්තද? ඒත් ජොබ් වීසා එක හම්බුනාම ඒ තත්ත්වෙ මගෑරෙනවද? කියන තරම් ලොකු දුකක් විදින්න වෙනවද? Student visa ඉවර උනාම මොකද කරන්නේ ?
සේරම ප්‍රශ්න වලට උත්තර දෙන්න බැරි උනත් එහෙකට හරි දෙන්නකෝ...ප්ලීස් 😚😚😚❤🌎🌸
මගේ චැනල් එකේ ජීවන වියදම කියන වීඩියෝ දෙක බලන්න... සම්පුර්න වීඩියෝ ටික බැලුවොත් ඔයාට ඔය ප්‍රශ්න සේරටම උත්තර ඒවගේ තියෙනවා.
@@Daysofchathujay thank u අනේ 🌸❤🌺
Akke japan students visa yddim visa gahanne awruddkta wada podi kalayakne, etkota api visa aye ghgnn onine, ehma aye visa eka ghddim kisima prashnyk nthiwa visa eka ghgnn puluwmda ? Neththm visa riject wena welawaluth tynwda
Aye visa eka aluth karanwa japanedi. Meheta awama owa karaganna vidiya therenawa dr
@@Daysofchathujay ehnm kmk nh dr, thnx ❤️ math 2024 october intake ekta enn inne
Oyta japan yddim language eka khmda thibbe dr
Woking visa awith job ekak hoyaganna puluwanda
Lankawen ewanne kelinma job ekatane
Living cost eka genath karannako
E vedio ekath ikmanata danawa😊
Akke peradeniya campus eken dena Agricultural technology and management degree ekta
Japan wala job tynwda?
Ape rate work experience pennana oneda?
Mata e gena lokuwata kiyanna amarui. Oya enna inna agency eken mokada qwe....
@@Daysofchathujay man thawama igena gnnwa
Akke part time job hoyaganna amarui kiyala kiyanne eththada.
කවුද කියන්නෙ? දැන් එහෙම කියන අය ජොබ් කරන්නෙ නැද්ද? මිනිස්සු බොරුත් කියනවා. ඒ නිසා නිකන් බය වෙන්න එපා☺️
මෙහෙට ඇවිල්ලා part time නොකරන කෙනෙක් නැහැ. හැමෝම කරනවා. ඔයාට පුලුවන් නම් තනියම වුනත් හොයාගන්න පුලුවන්. නැත්තන් ස්කෝලෙනුත් හොයලා දෙනවා....
thawa ekk akke..oya japan yanna course eka kare oheda0 kiyannako..ehema course karanna hoda thenak kiyannako
Insta msg ekak danna. Chathushki Jayanchana
අක්කේ මම දැනට Nat 4 follow කරනවා ඒත් spoken හදාගන්නේ කොහොමද
Lankawe iddi spoken hadaganna poddak amaruine. E nisa puluwan japanese drama balanna, thawa youtube Japanese news ehema balanna. Japaneta enakan e wage dewal karanna, podda poddak ethakota wachana huru wei.
ජොබ් එකක පඩිය කොළ 20 මදිද. නැත්නම් පඩිය සාධාරණ ද
Eka eka job wala padiya wenas.
අක්කෙ student visa awith ඉගෙනගෙන ඉවර වෙලා කරන job eken ganna salary ekei kelinma ssw visa ghin job eken gnna salary ekei loku wenasak thyeida?
Lokuu wenasak nehe. Eke ehema qwata practically ne. Oya karana job eka anuwa salaryth wenas wena nisa. Igena gaththatama ithin wasiyak thiynwa. Piligeniima wedi. Ekai...
SSW awoth ithin kelinma salli hamba karannama enna puluwan. Ithuru karaganna puluwan. Student iddi ithuru karaganna tikaka amarui. Ooka thamai wenasa.
@@Daysofchathujay hri akke thnks❤️
Akke oya dn language school ගිහින් ohe University ynwd?
මාසයකට කොච්චර නිවාඩු දෙනවද
Iritu 4ta nivadu hambenava, eth masa ganan hambenne na, uparima 2 or 3weeks wage tamai ❤️☺️
Akke.. japan student visa enna hoda ඒජන්සි ekk kiynnko 🥺math hri asawen inne japan enna...loku uduwak akke...
Insta msg ekak danna.... Insta id eka - chathushki jayanchana
@@Daysofchathujay hri akke 🤗♥️
අක්කේ මට එජන්සි එකෙන් පාර්ට් ටයිම් ජොබ් එකක් හොයලා දෙනවා කිව්වා ඊට පස්සේ cv එකක් හදාගෙන ඉන්ටවු යන්න වෙයිද?
ඔයා කෝකටත් CV එකක් ලෑස්ති කරගෙන ඉන්න...
@@Daysofchathujay ok akke♥️
Hi hi hi how are things sis
Akki oya al iwara welada giye nttn lnkwe campus ගිහින් mkk hri degree ekk krld?
Mn danat lnkwe uni ekk degree ekk krnw civil engineering. E wage aya khmd ohe enwnm awil degree ekt glpen job ekk hoygnee.. E gnth dnwnm kynko plz
Oww man AL karala awe. Campus giye ne man…..oya enna hadanne student visa da….?
අක්කෙ සතියට පැය 28 වැඩ කරන්න පුලුවන් එතකොට දවසට පැය 4ක් වගේනෙ වැඩ කරන්න පුලුවන් අපිට පැය 6-8 වගේ වැඩ කරල පැය 8ටම සල්ලි ගන්න පුලුවන්ද
ඔයා කරන ජොබ් එක අනුව ශිෆ්ට් එක හම්බෙන විදිය වෙනස් වෙනවා.....වැඩ කරන විදියට ඔයාට පඩිය හම්බෙනවා.....☺️
@@Daysofchathujay ok ❤️
Akki mn japan ssw krla enna ine. Mata tikk dura peen naa. E nisa kannadi pawichchi krnwa mn. Eka japan ynna awulakda akki? Asanipa thiyenwanm japan walin gan naa neda akki?
Kannadi dana lamai ona tharan innawa.... ehema deyak ne, baya wenna epa dr...
Thank you akki❤️❤️❤️❤️
අක්කේ අපිට SSW job visa එක හරහා ඇවිල්ලා අවුරුදු පහා වැඩ කරලා ඊට පස්සෙ student visa දාලා ඉගෙනගන්න බැරිද 🥺
Japanedi kelinma ssw walin student visa maru wennada....?
Na akke SSW job visa eken awilla awueudu 5 wada krl ita passe student visa hadaganna barid
E kiynne mt ethakota awurudu 26k wage weine 🥺wayasa simawak wage thiyeid
Nangi visit veesa walata awama job hoya ganna amaruida
Kochchara kalekatada enne?
❤❤❤❤
Akke api paya 28ta wada job karoth ilaga para visa reject wenwada 😢
Ehema wena welawaluth thiyanawa. Ehema nowi berena welawaluth thiyanawa....
@@Daysofchathujay ehema nowenna api wada karanne kohomada akke
Lankawe digri ekk thiyenawanm student visa ynakota wasiyak nadd 😌😗
Thiyanawa thiyanwa..... Ehema thiyanwa nan godakma hondai
@@Daysofchathujay puluwannam eka gena vedio ekak karannako darling ❤
Mata lankawe degre ekk tyenwa .man ethkot student visa awoth da hoda . Job ekakatama awoth da hoda .kiynnako
akke student crad nathuwa bada
Be be. Eka thiyaganna aniwaren job interview yaddi. ඒක පෙන්නන්න කිවුවොත් ලග තියෙන්න එපැයි
Hi 😊 !Japan ena wada katayuthu karagaththe kohomada, Scl interviews , Documents , Immigration calls wage dewal ?
E okkoma agency eken karaganna help karanawa☺️
Nangi,ara app akey nama මොකක්ද ,පැහැදිලි madi
town work
ලංකාවේ qualification ඕනේ නැදද අක්කේ
Ne
Akke ssew yana kenekuta part time jobs kranna puluwanda
Itjin kelinma job ekakatane ewanne ssw walin😊
Akki japane inne koheda
Mama inne Gifu😊
Akki mokakda karana job eka
Kombini ekaka....
💯💯
🥰❤️
❤❤❤
🥰❤️