Nethu Saluna | නෙතු සැලුනා | Romesh Sugathapala | Coke RED |

Поделиться
HTML-код
  • Опубликовано: 7 янв 2025

Комментарии • 412

  • @Sameera_NEXTGEN
    @Sameera_NEXTGEN 3 года назад +223

    2007 O/L කරනකොට මුලින්ම ඇහුවෙ.තාමත් ඒ රස දැනෙනවා ❤️❤️❤️

  • @sihina4169
    @sihina4169 3 года назад +768

    ඔයා මේ සින්දු වලට කැමති නම් ඔයා හොද රසයක් තියෙන කෙනෙක් ❤️

    • @sandunsuleka3643
      @sandunsuleka3643 3 года назад +30

      ඉස්කෝලේ යන කාලෙටම ගියා. O/L කාලෙට ගියා බං..

    • @snsdias8398
      @snsdias8398 3 года назад +7

      සුපිරි ✌️

    • @Thepeccoo
      @Thepeccoo 3 года назад +5

      ❤️🎧

    • @chathuraakalanka3778
      @chathuraakalanka3778 3 года назад +3

      අනිවාර්යෙන් කොල්ලෝ

    • @dimuthlakshitha1614
      @dimuthlakshitha1614 3 года назад +1

      අනිවාර්යයෙන්

  • @sithumrasitha4350
    @sithumrasitha4350 3 года назад +66

    පැරනි ගීත වල නවතව ඔරිජිනලීකරනය... නව ගීත වල සුපිරිම වර්ශන් නිර්මානය... ගුඩ් ජොබ්...

  • @minzilu
    @minzilu 3 года назад +208

    කිසි තේරුමක් නැති තාලෙට කියවන වචම වලට වඩා මේවා Next level අයියෙ ♥🌼 මේවගෙ ඒවම කරන්න ඔයාගෙ බ්‍රෑන්ඩ් ව්කට 😍 ජය 🎶

  • @sangeethvimukthi4847
    @sangeethvimukthi4847 3 года назад +75

    මේ සිංදු වලින් එන feel එක ගැන නම් කියන්න තේරෙන්නේ නැහැ."රොමේෂ් සුගතපාල" You'r the singer of the heart.❤️❤️ You'r the great👌👌👊

  • @dilumhimesh6299
    @dilumhimesh6299 3 года назад +70

    මිහිදු ආරියරත්න ඔයා කවද්ද එන්නෙ...❤️❤️❤️ මේකට..

  • @chavithdiwantha5894
    @chavithdiwantha5894 3 года назад +59

    2007 නෙතු සැලුනා සිංදුව ආවේ අදටත් එකෙ රස එ විදියටම තියෙනවා අතීතයටම ගියා රොමා, ❤️😘

    • @CMBpictures07
      @CMBpictures07 3 года назад

      AL kaleta edila giya .... hamme

    • @KavishkaSBandara
      @KavishkaSBandara 3 года назад +3

      ඒ කාලේ මං පෙර පාසල් යනවා...අද ඉස්කෝලේ දහතුන වසරේ........
      කාලය ❤

  • @rangikalakmal8798
    @rangikalakmal8798 3 года назад +64

    ආයිත් ඇබ්බැහි වෙයි වගේ මේ සින්දුවට😍😍😍

    • @vasanthakumara1974
      @vasanthakumara1974 3 года назад +1

      අනේමන්දා......🥺🥺🥺😔

    • @pathumbuddhika605
      @pathumbuddhika605 3 года назад +1

      ඇබ්බැහි වෙලා ඉවරයී බන්

  • @user-zg6ex5ux7u
    @user-zg6ex5ux7u 3 года назад +52

    රොමශ් එක්කම කටහඩත් තව තරුණ වෙලා..❤️

  • @premasiridayarathna719
    @premasiridayarathna719 3 года назад +38

    පොඩි කාලෙට.....අරන් ගියානේ....සුලු මොහොතකට....😍😍😍

  • @susindu6468
    @susindu6468 3 года назад +158

    infinite ද News ද හොද කියලා හිතපු හැම වෙලේම infinite ඉස්සරහෙන් උන්න ඒත් ඒ ඉස්සර දැන් ආසම band එක News තමා තව ඉස්සරහට මීට වඩා දේවල් බලාපොරොත්තු වෙනවා ❤️❤️

    • @teejaysri
      @teejaysri 3 года назад

      Infinity is more precise with their productions. News is a bit immature . Infinity is way ahead

    • @ranulperera5721
      @ranulperera5721 3 года назад +3

      Yeah true. But there is a their own unique taste eachother soo .no point in comparing who the best is ... Just good understanding

    • @shahanlivera50
      @shahanlivera50 3 года назад

      Kauruth best na hamoma hondai

    • @adeeshasandaruwan7612
      @adeeshasandaruwan7612 3 года назад +6

      Infinity එකේ drum back එක අවුල්

    • @lahiruridmal3173
      @lahiruridmal3173 3 года назад +2

      @@adeeshasandaruwan7612 drums awul infinity magula 😂

  • @sameeraja4917
    @sameeraja4917 3 года назад +28

    පූ සින්දුව.. ❤️❤️😁 ඒ කාලේට අරන් ගියා..

  • @slcctvvideos2311
    @slcctvvideos2311 3 года назад +37

    වහා ඇබ්බැහි වෙන සුලුයි . ප්‍රවේසමෙන් පරිහරණය කරන්න

  • @dinushalakshan9699
    @dinushalakshan9699 3 года назад +38

    Thank you රූපවාහිනී 🙏
    ඉස්සරහටත් තවත් ගුණාත්මක වැඩසටහන් ගේන්න.

  • @Ishanbroooo
    @Ishanbroooo 3 года назад +21

    අන්තිමට ගිය රෙගේ පාර්ට් එක නම් සුපිරි.. ඒ වගේ ඒවා ඕනෙ ❤️

  • @ruwindamadhumal9560
    @ruwindamadhumal9560 3 года назад +59

    අම්මෝ ඒ වොයිස් එක...❤❤❤
    එක පිස්සුවක් මචං..🙇🙊😢

  • @lahirubuddhika4217
    @lahirubuddhika4217 3 года назад +8

    අවුරුදු කීයකට පස්සෙද මේ අහන්නෙ,අලුත් විදියකට තාමත් ඒ රසයමයි 😌😌💚💚
    මතකයන් වගේ....

  • @ravindulakshan2808
    @ravindulakshan2808 3 года назад +11

    මම මගෙ ජීවිතයටත් වඩා ආදරේ කරන සින්දුවක් තමා "නෙතු සැලුනා......" ඕනෙම කාලෙකට ඔරොත්තු දෙන ගීතයක්. හරිම ආසාවෙන් අහන්නෙ මේක. මේ 10 වෙනිපාර අහන්නෙ. ඒ වොයිස් එකට සින්දුව ගැලපෙනවා නියමෙටම. ආසයි අහන් ඉන්න. භාවනාවක් වගේ 🥰🥰🥰

  • @pasindusandeepana9878
    @pasindusandeepana9878 3 года назад +8

    5.19 sec වලින් පස්සේ.. ඒක වෙනම එකක් 👍👍👍

  • @sajithsuwendra4662
    @sajithsuwendra4662 3 года назад +19

    😘😘සුපිරි ගැහිල්ලක් ආයෙ මොලේ පිස්සු වැටෙනවා 😍😍acoustic වල මන් දැකපු සුපුරිම හරිය 👀❤️❤️cograulations

    • @maxsagara4973
      @maxsagara4973 2 года назад +1

      ඇත්ත .කඩන කැඩිල්ලට නහරත් කැඩෙනව.😳🌹🌹🌹🌹

  • @surajkalamulla
    @surajkalamulla 3 года назад +16

    හැමෝම හොද බැලන්ස් එකකින් back කරනවා විශේයක් දැක්කා බෙන්ස් ගහන මල්ලි 🖤

  • @ravindulakshan2808
    @ravindulakshan2808 3 года назад +19

    සවුන්ඩ් බැලන්සින් සුපර්බ්, බේස් එක දීලා තියෙනවා ඇඩෙන්නම ❤️❤️

  • @chanaka_mp
    @chanaka_mp 3 года назад +38

    රොමේශ්ගෙ හොදම ටික ❤️

  • @janathprasanna8760
    @janathprasanna8760 3 года назад +8

    සංගීතයේ වඩාත් රසවත් අලුත් දෙයක් ලස්සනට රසවත්ව කරන තවත් ඓක ගායෙක් ආදරෙයි හදවතින්ම රොමේෂ් සුගතපාල,

  • @supunshehankumanayaka9086
    @supunshehankumanayaka9086 3 года назад +17

    Scl යන කාලේ ආසම list එක ❤️❤️❤️

  • @FINDERSEYE
    @FINDERSEYE 3 года назад +36

    පොඩි කාලෙ ඉදන් අහනවා තාමත් ආසම සින්දුවක්.❤

  • @harshaliyanage01
    @harshaliyanage01 3 года назад +10

    Thank you රූපවාහිනී ❤

  • @chamara662233
    @chamara662233 3 года назад +11

    රොමේශ් මේක ඇහුවනං ...
    මෙහෙම හිතෙයි....
    " ගම කෑවනෙ ... Variations ඔක්කොම වගේ pitching out !!
    ඒ කොහොම වුනත් රොමේෂ් මොන අලුත් සිංදු ගැහුවත් මේ ටික තමයි තාම අපිට මතක..
    එවාගේ originals ඒ තරම් ලස්සනයි...

    • @rameshnilangafdo4657
      @rameshnilangafdo4657 3 года назад

      Out beat gahanava wage thama ban, variation kiyaddi apita ahenne kohomath out wage thama , dan oya widiyata sing karana ekek nathi tharam live sing karaddi , eka apita ahunata eka supiri 👌👌👌❤️

    • @malith8560
      @malith8560 3 года назад

      Variation පට්ට අවුල් Abnormal

    • @chamara662233
      @chamara662233 3 года назад

      @@rameshnilangafdo4657 variantion danawa kiyanne out sing karana eka nemei.
      Variations danakota katawath out kiyala denenne ne variations tika adala thene chord eke notes group eke notes walin demmoth.
      Aye parak ahala balanna KO.
      Notice wenne nethnam ithin ekata mata karanna deyak ne.

    • @pcboom2897
      @pcboom2897 3 года назад +1

      @@chamara662233 nadeemalge ehema variations supiri romesh ayyath hodai methana awlak una wage

    • @naveenediriweera
      @naveenediriweera Год назад

      Yeah he overtried things

  • @dilharafernando5179
    @dilharafernando5179 3 года назад +10

    කියන්න වචන නෑ......ඒ තරම් සුපිරි....🔥

  • @kushanbandara9850
    @kushanbandara9850 3 года назад +24

    මගේ අතීත සිදුවීමක්❤❤මහනුවර නගරය❤❤

  • @rommifernando586
    @rommifernando586 3 года назад +3

    ජීවිතේ එක කාලයක් කොච්චර ලස්සන කරාද මේ සින්දු 🥺♥️

  • @Madlk
    @Madlk 3 года назад +10

    The bassist deserves much more attention than this. He is wonderful ♥️

  • @Lahiru--1891
    @Lahiru--1891 Год назад +4

    සින්දුවයි බෙංස් පාරයි මලට එකුතු උනා ❤ JOiN 👇
    👇
    👇

  • @rusithadhithya4850
    @rusithadhithya4850 3 года назад +7

    අම්බෝ මේකනම් පිස්සුවක් ගෙත් පිස්සුවක් ❤❤❤❤

  • @_yash_ea3778
    @_yash_ea3778 3 года назад +28

    What a backing 🔥🎧

  • @dinushachathuranga2394
    @dinushachathuranga2394 2 года назад +2

    ආසම සින්දුවක්.අහන හැම සැරෙම හිත වෙනම ලෝකෙකට යනවා💕

  • @madushanrodrigo9488
    @madushanrodrigo9488 3 года назад +7

    පිස්සුවක් තමා ඉතින්....🥰💖👍

  • @malindaudugamasooriya5737
    @malindaudugamasooriya5737 3 года назад +6

    Ammoh voice eka.... Incredible Romesh ayya....

  • @adeeshasandaruwan7612
    @adeeshasandaruwan7612 3 года назад +5

    කොහොම ඇහුවත් voice එක එකයි🚫🚫😍

  • @devindawanigasinghedevin-fh9sb
    @devindawanigasinghedevin-fh9sb 12 дней назад

    නෙතු සැලුනා කඳුලින් දැස තෙමී..
    ඔබ සිටියා කවුළුව ළඟටම වී..
    මඟතොටදී නොදුටුව විලස ඇදී..
    තරහ වෙලා මට පෙම් බැඳි කුමරී..
    ගිම්හානේ අප හමුවී..
    සන්තානේ තව රිදුනි..
    පෙරමඟ මා අද නැවතී..
    යලි එය සිහිකරමී..
    ගිම්හානේ අප හමුවී..
    සන්තානේ තව රිදුනි..
    පෙරමඟ මා අද නැවතී..
    යලි එය සිහිකරමී..
    Music
    මුවැත්තියක් ගුරුගෙට ආවා..
    හන්තානත් ඉඟිඹිඟි පෑවා..
    මල්පාරත් මට අත වැනුවා..
    සුන්දරවූ සැන්දැ ගෙවුනා..
    දුක සංකා නිවුනී..
    අප දෑතම බැඳුනී..
    මා ආදරේ ඔබටමයි..
    නෙතු සැලුනා කඳුලින් දැස තෙමී..
    ඔබ සිටියා කවුළුව ළඟටම වී..
    මඟතොටදී නොදුටුව විලස ඇදී..
    තරහ වෙලා මට පෙම් බැඳි කුමරී..
    ගිම්හානේ අප හමුවී..
    සන්තානේ තව රිදුනි..
    පෙරමඟ මා අද නැවතී..
    යලි එය සිහිකරමී..
    ගිම්හානේ අප හමුවී..
    සන්තානේ තව රිදුනි..
    පෙරමඟ මා අද නැවතී..
    යලි එය සිහිකරමී..
    Upload By Udara Pathum Kumara
    (Fb Supiri Athal Page)
    ##############
    වස්සානේ මහවැසි වැටුණා..
    දෙසුම්හලේ පාලුව දනුනා..
    මිතුරු තෙපුල් ඇස් රතු කෙරුවා..
    සඳ නැතිවම දින සති ගෙවුණා..
    මැයි මල් පිපෙන තුරා..
    මහවැලි ගලන තුරා..
    මා නෙත් පියෙන තුරා..
    නෙතු සැලුනා කඳුලින් දැස තෙමී..
    ඔබ සිටියා කවුළුව ළඟටම වී..
    මඟතොටදී නොදුටුව විලස ඇදී..
    තරහ වෙලා මට පෙම් බැඳි කුමරී..
    ගිම්හානේ අප හමුවී..
    සන්තානේ තව රිදුනි..
    පෙරමඟ මා අද නැවතී..
    යලි එය සිහිකරමී..
    ගිම්හානේ අප හමුවී..
    සන්තානේ තව රිදුනි..
    පෙරමඟ මා අද නැවතී..
    යලි එය සිහිකරමී..

  • @gayanthapilapitiya3249
    @gayanthapilapitiya3249 2 года назад +3

    තව කාලයක් ගියත් අහන්න පුළුවන් සිංදු 🎶

  • @roshi_4482
    @roshi_4482 8 месяцев назад

    Coke red කියන්නේ මම ආසාවෙන් බලපු program එකක් ❤️

  • @chathudananjaya6560
    @chathudananjaya6560 2 года назад +2

    අදටත් හිත නිවන්නට පුළුවන් බාවනාවක්...😌😵😇💕💞

  • @sameerasadaruwan799
    @sameerasadaruwan799 3 года назад +7

    වසන්තයේ සිත සැලුනා😘😘😘❤❤❤

  • @mathishairosh6747
    @mathishairosh6747 3 года назад +2

    ආ😍😍😍දරෙයි

  • @Ayeshani83
    @Ayeshani83 3 года назад +8

    Really nice voice. You have the voice
    combination of a villager and a towner

  • @pasinduudandulanjana5497
    @pasinduudandulanjana5497 Месяц назад

    මේ වැඩ සටහන ගිය සතියේ තමා මගේ 1st loveඑක මට නැති උනේ .. ඉන් ප්ස්සේ වින්ද විදවීම මට මතක් වෙනව මේ tone මේ විඩියෝ එක ඇහේද්දී බලද්දි .. 😓

  • @kushanbandara9850
    @kushanbandara9850 3 года назад +7

    අරුන්දතිය සිත සැඟවී❤❤

  • @sudarshanaherath473
    @sudarshanaherath473 3 года назад +8

    Patta backing...❤❤❤

  • @samankumaraamandakoon8239
    @samankumaraamandakoon8239 Год назад

    තව සෑහෙන කාලයක් මේ සිංදුම අහයි කියලා සාධාරණ බයක් තියනවා ❤❤❤🙏

  • @oshankaveel6815
    @oshankaveel6815 3 года назад +2

    අපිට අමතක උන අපේ පරන මතක කොච්චර ලස්සනද?

  • @chrisdian6949
    @chrisdian6949 3 года назад +10

    Amazing ❤ hithata hodatama wadunoo 😍 😢 lovely 💞

  • @bhawanthadilushan9093
    @bhawanthadilushan9093 3 года назад +1

    ❤️🙏සුපිරී....

  • @raveeshamadhumal5779
    @raveeshamadhumal5779 3 года назад +3

    End එක මරු ❤️❤️

  • @sameerasadaruwan799
    @sameerasadaruwan799 3 года назад +3

    ඒකනම් පිස්සුවක් ආ❤❤❤

  • @yohanromesh680
    @yohanromesh680 3 года назад +3

    ඒ බ්‍රේක් එක නම් මරු

  • @hashanck5620
    @hashanck5620 3 года назад +2

    Ubala nam next level bn.kawadahri jathyantarayata aran yanawa lankawe music ❤️🤟

  • @hasithalakshan3477
    @hasithalakshan3477 3 года назад +9

    Lakshan wa mathak una aya like krnna❤️

  • @indikalakmal2383
    @indikalakmal2383 3 года назад +2

    අහන්න බෑ යකෝ... 😥❤️

  • @wihangadunukebandara7452
    @wihangadunukebandara7452 3 года назад +15

    වසන්තයේ කෑල්ල ආතල්

  • @shami1354
    @shami1354 3 года назад +4

    අතිතේ ❤️😌

  • @dushandushan612
    @dushandushan612 3 года назад

    Ammo bara paranai thama ahanava me songe eka ❤️ වසන්තයෙ සිත සැලුනා පට්ටම ආසයි තාම

  • @sujithweerasinghe1310
    @sujithweerasinghe1310 Год назад

    එදා වාගේම අදටත් ඔබගේ හඩට ආදරෙයී❤

  • @PrasaBro_
    @PrasaBro_ 3 года назад +4

    ❤️❤️සුපිරි💪🔥

  • @harshajithdulanga6732
    @harshajithdulanga6732 11 месяцев назад +2

    ❤️😀🔥❤️😀🔥ROMESH

  • @seuwandisachini7744
    @seuwandisachini7744 Год назад

    ඇඩෙන්නම දීලා .🤟🤟❤️❤️

  • @lahiruridmal3173
    @lahiruridmal3173 3 года назад +3

    රසයි 😍

  • @deewijesooriya3524
    @deewijesooriya3524 3 года назад +5

    Simply magical brother ❤️😍

  • @isurutharanga3183
    @isurutharanga3183 3 года назад +4

    සිහි නෑ ❤

  • @isurusampath5698
    @isurusampath5698 Год назад +1

    මේ සින්දුත් එක්කම අපිත් වයසට ගිහින් 😭

  • @janithkaushalye7743
    @janithkaushalye7743 2 года назад

    Original eka thamai sinduwa💝

  • @pasindu6378
    @pasindu6378 2 года назад

    රොමා kandy ගැම්මක්🖤✌️

  • @ravinduprabathofficial1201
    @ravinduprabathofficial1201 3 года назад +8

    ආසම band 1 ka❤️🔥

  • @chanukamax7739
    @chanukamax7739 2 года назад

    Base පලනවා😋😍

  • @pasidusanhida5078
    @pasidusanhida5078 3 года назад +1

    බෑන්ඩ් එක ගැන නම් කියල වැඩක් නැ🥺❤

  • @pasinduprabhashana1371
    @pasinduprabhashana1371 3 года назад +3

    ඒක පට්ට...❤️😍

  • @මැණිකෙමමනිලමේ-ද2ඵ

    ආසම සීංදුව මගේ❤❤❤

  • @slkillerharshana3847
    @slkillerharshana3847 3 года назад +2

    සුපිරියක්ම තමා ආසම ගායකයෙක් 😘🤩

  • @wishwarandika5067
    @wishwarandika5067 2 года назад

    supiri supiri

  • @chamathabeysinghe4574
    @chamathabeysinghe4574 2 года назад +1

    ඕයී ලස්සන වැඩියී හොදේ 😍

  • @dananjaya2305
    @dananjaya2305 3 года назад +5

    ඔබ තවමත් ඇය තමයී ❤❤❤

  • @shalith5586
    @shalith5586 4 месяца назад

    Mun yakku😮

  • @CRavihara
    @CRavihara 3 года назад +2

    අමෝ ❤😍

  • @thejaperera9984
    @thejaperera9984 Год назад

    කරුනාවෙන්,,,,ඔබට ගීතයක් ලියන්න ,,,මමත් ආසයි,,,,

  • @dayanchameeragunathilake9218
    @dayanchameeragunathilake9218 3 года назад

    Patta band ekai patta singer dekama niyema blend eka….

  • @tharindumaduranga1140
    @tharindumaduranga1140 Год назад

    Edath adarh adarei me song walata 👍❤️❤️❤️❤️❤️

  • @freetimemusic3195
    @freetimemusic3195 2 года назад

    🥺🥺🥺❤❤❤❤ bawanawak wage me sinduwa

  • @kevinshan9967
    @kevinshan9967 3 года назад +2

    🌸amo voiz එක 😍

  • @ggbrotherselectronics1826
    @ggbrotherselectronics1826 3 года назад +1

    අමුතුම අත්දැකීමකින් නැවතත් වින්දා ... .....

  • @kewx1724
    @kewx1724 3 года назад +4

    අපිටත් ඉන්නවා Slash 💪❤️

  • @chamaldezilva
    @chamaldezilva 3 года назад +1

    menna sindu ahanwa nm ❤️

  • @thimirapunsisi7244
    @thimirapunsisi7244 2 года назад

    Ammo lassan.....😁

  • @PAruna-vl3me
    @PAruna-vl3me 3 года назад +5

    Performance superb 🔥

  • @kasindudilshan5194
    @kasindudilshan5194 Год назад

    ❤❤asama aka ❤❤❤

  • @kaushijayawickrama5552
    @kaushijayawickrama5552 3 года назад +3

    නියමයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @shenbro9163
    @shenbro9163 2 года назад

    අදටත් අහනවා 🥰

  • @chathuraperera-relax
    @chathuraperera-relax 11 месяцев назад

    2006 2007 අපි mewa aehuwe අද wenakota adhi mathraa වෙලා ❤❤❤❤❤❤

  • @prabathsanjaya6997
    @prabathsanjaya6997 3 года назад +3

    👌👌👌ටොප්.

  • @rukshansachintha5386
    @rukshansachintha5386 3 года назад +1

    ඔබ තවමත් ඇය තමයි😘

  • @hansikapiumini3605
    @hansikapiumini3605 2 года назад +1

    Romesh aiye සුපිරි