විවිධ දේශනා කොච්චර අහුවත්,තේරුම් යන ලෙසින් දේශනාවන් කරන ස්වාමීන් වහන්සේ ලා බොහොම අඩුයි,,නිවන ඉලක්ක කරලම ඔබ වහන්සේ කරන දේශනා ගොඩක් අපිට වටිනව ස්වාමීන් වහන්ස ,අභිධර්මය දේශනා අහද්දි පිස්සු වගේ ඉස්සර ,දැන් අහන්න අහන්න ආසයි,,නමස්කාර වේවා ඔබ වහන්සේට ,🙏🙏🙏
තෙරැවන් සරණයි පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට !!! හැල්මේ දුවපු දිවිල්ල නතර කලා නොවේ ඉබේම නතර වුනේ ඔබවහන්සේට පින්සිදු වෙන්න. අහපු එක දේශනාවකින්ම කනපිට පෙරලුනා.ජිවිතය දිනුම් කියලා හිතපු උපාධි සහතික ,තනතුරු ,රස්සාව ,මුදල් තුල වටිනා කම් නොමැති බව තෙරුම් ගියේ ඔබවහන්සේට පින්සිදු වෙන්න.ඒ පැවසු දහමේ අවබොධයෙන්ම .එය පහුවෙලා හෝ වැටහෙන්න සසරේ යම් පිනක් කර තිබුනා .අතපය වෙව්ලන්නට පෙර.මේ අහන හැම දේශනාවක්ම හැමදාම කීප දෙනෙකුට හෝ පුරුද්දකට යවනවා .ඒ කාට හරි පෙරපිනක් හෝ මතුවේවා යන පින්සිත් පෙරදැරිව .සියලුම කුසලයෝ මේ දර්මය කනවැටෙන සියලුම දෙනාටම මෙන්ම දේශකයානන්වහන්සේටත් ප්‍රාර්ථනීය බොදියකින්ම නිවිමටම හේතු වේවා!!! 🙏🙏🙏
ශික්ෂාකාමී මහා සඝ පරපුරේ මිණි පහනක් බදු බෝධිසත්ව ගුණෝපේත අති පුජනීය පින්වත් අපේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට තෙරුවන් සරණයි !!! නිදුක් නිරෝගී සූඛි සුවපත් භාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා !!! සෝවාන් සකුර්දාඝාමි අනාගාමි අරහත සතර මග සතර ඵල උතුම් අමා මහා නිර්වාණ ශාන්තිය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා !!සාධු සාධු සාධු 🙏🙏🙏
නිස්සාර ජීවිතයකට මහන්සි නොවන, විවේකය භුක්ති විඳින, ශෝක කරන්න දෙයක් නොමැතිවචනයේ පරිසමාප්තියෙන්ම සැනසීමෙන් සිටින පින්වන්තම බුදු පුතුන් වහන්සේ..🙏🏻🙏🏻🙏🏻🌷කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කෙලවර නිර්වානයම වේවා!තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🏻🙏🏻🙏🏻🌷
පිං සිද්ධ වේවා පින්වත් ස්වාමින්වහන්ස 🙏🙏🙏උතුම් නිවනෙන් නිවි සැනසේවා තෙරැවන් සරණයි
🙏🙏🙏
පිංවත් හාමුදුරුවන් මෙි තරම් තේරුම් ගන්න පුළුවන් විදිහට දර්මය කියා දෙන ඔබ වහන්සේට නමස්කාර කරමි 🙏ගිහි ජිවිතේ බැදීම් ඇත්තටම දුකක් කියල දැනෙනවා අපෙ හාමුදුරුවනේ නමෝ බුධ්ධාය සාධු සාධු සාධු 🙏🙏🙏🙏,චිරං ජයතු🙏🙏🙏🙏
ඔබ වහන්සේටත්,මෙම දේශනාව ශ්‍රවණය කළා වූ සියළු දෙනාටත් ඉක්මනින්ම උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා!🙏🙏🙏
සාදු සාදු සාදු මෙි ඝොා්ර වු සංසාර සයුරේ අපි තාමත් මුතු පබලු මැණික් හොයමින් සසරේ අතර මන් වෙිලා? ඒ සියලු දේ අනිත්‍ය බව වැටහෙන වෙිලාවක් එන මොහොත දක්වාම සසරේ සැරි සරාමික් දුක් කන්දරාවක් ගොඩ ගසනවා නේද ? ස්වාමින්වහන්ස ඔබවහන්සේ පතන්නාචු බොදියකින් ම සැනසෙත්වා
හාමුදුරුවනෙ මට අවුරුදු 14යි මටත් මහන වෙන්න හිතිලා තියෙන්නෙ ❤
🙏
❤
Matath
Obe pathuma itu wewa!🙏🏼🙏🏼🙏🏼
🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට .....🙏🌼🙏🌼🙏🌼 ........
කාම වස්තු ඇතිතරමටම දුක ඇත.තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස .
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වාහන්සේට නිදුක් නිරෝගි දීර්ඝයුස ලැබේවා තෙරුවන් සරනයි
සාදු සාදු සාදු
සසරින් එතෙර විමට කල පින් මදි සුවාමින් වහන්ස ඔබ වහන්සේ දෙසනා කරන බන අහලා දෙන කමටහන් පුලුවන් ආකාරයෙන් වඩා එතෙර විමට උත්සාහ කරනවා සුවාමින් වහන්ස ඔබ වහන්සේ ගෙ අවවාද අනුසාසනා නිතරම ලැබෙවා යි සැමදැ පතමි ඔබ වහන්සෙට තෙරුවන් සරනයි
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
සාදු සාදු හැමදාම ඔබ වහන්සේ දෙශනා කරන බණ අහනවා
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏
පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ පැහැදිලි කරදුන් මග ඔස්සේ ගමන් කරන අපි ලබන්නේ මාර සැනසීමක්...සම්මා සම්බුදු සරණයි මගේ පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
ගිය අවුරුද්දේ ජුනි 23 මගේ අයියා රිය අනතුරකින් හදිසියේම මිය ගියා..මන් වගේම මගේ අම්මා අප්පච්චී අක්කා ගොඩාක් දුකින් හිටියේ..අයියා නැති වුන දුක වගේම අම්මලා ඉන්න තත්ත්වය දකිනකොට හිතෙන් ගොඩාක් අසරණ වෙලා හිටියේ ඒ අයගේ හිත හදන්නේ කොහොමද කියලා..ඔබ වහන්සේගේ බන දේශනාවක් ඒ අතරතුර මට අහන්න ලැබුනා...ඔබ වහන්සේට පින් සිද්ද වෙන්න මන් හැමදාම ගෙදර අය එක්ක බන දේශනාවක් අහන්න පුරුදු වුනා..හිත ගොඩක් දුරට හදාගන්න පුලුවන් වුනා.. ආසවෙන් බන ටික අහගෙන හිටියම හිතට ලොකු සැනසීමක් දැනෙනවා... මේ සිදු කරනු ලබන අර්ථවත් දහම් දෙසුමට ඔබ වහන්සේට අපේ නමස්කාරය පුද කර සිටිනවා 🙏🙏🙏 තෙරුවන් සරණයී ලොකූ ස්වාමින් වහන්ස 🙏🙏🙏
මමත් හරි ආසාවෙන් ඔබ වහන්සේහෙ බන අහන්නේ.නිදුක් නිරෝගි සුවපත් භාවය ලැබේවා!!!
බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්ස
මේ සියලුම කාම වස්තු නිසා දුකක්මයි අපේ හාමුදුරුවනේ.සැනසීම තියෙන්නේ බුදුන්වහන්සේ දේශනා කල ධර්මය තුලමයි.දැන දැන ම මේ සසරේ දුවනවා.ඈත් වෙන්න වීර්යය මදි මගේ හාමුදුරුවනේ.ඔබ වහන්සේගේ දේශනා තුල ජීවත් වෙන්න උත්සාහ කරනවා.ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා.අපිටත් ඒ නිවනින් සැනසීමට වීර්යය වැඩේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි පිංවත් අපේ ස්වාමීන් වහන්සේට බොහොම පිං උතුම් නිවනින් සැනසීම ලැබේවා සාධූ සාධූ සාධූ 🙏🌹
ඇත්ත ස්වාමින් වහන්ස...ඔබ වහන්සේට තෙරුවන් සරණයි....🙏🙏🙏🙏
ඔව්නෙ ගලගොඩ අත්තේ හාමුදුරුවන්ගෙ බුදුගුන වන්දනාව,ඕමල්පෙ හාමුදුරුවන්ගෙ පිරිත හරිම මිහිරියි කනට ,මම ඔය දෙකම අහනව ,හරිම ලස්සනයි
සාධූ🙏🙏🙏💎🙏🙏🙏 සාධූ අපේ ගෞරවනීය ලොකුස්වාමින් වහන්සේට පාදාභිවන්දනයෙන් නමස්කාරය වේවා¡🙏🙏🙏 හිමියන් දෙසන ධර්මය සත්‍යයි! ඉතා ශ්‍රේෂ්ඨයි !🙏💎🙏 තෙරුවන් සරණයි🙏 සියලු දෙවියෝ රකිත්වා🙏💎🙏 සසුන සුරකින ආර්ය මහා සඟරුවන සුවපත් වෙත්වා🙏💎🙏
ඔබ වහන්සේ නිදුක් නිරා්ගි වේවා ❤❤ නිර්වාණාවබෝධය වේවා ❤❤ සාදු සාදු සාදු 🙏🙏
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
ගෙෘරවනිය ස්වාමින් වහන්සඅර්ථවත් දේශනාවක් මෙවන් දේශනා ඇසිම දුර්ලබයිඔබ වහන්සේ මෙවැනි දේශනාමගින් අපව දැනුවත් කරනඔබ වහන්සේ සුවපත් වෙත්වායි පුාර්තනා කරමි😊
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට
ඔබ වහන්සේගේ බණ අහන්න ගත්ත දා පටන් හිතට පුදුම සහනයක් දැනෙනවා ඔබේ වහන්සේට ගොඩාක් පින් අපේ හිතට සැනසීමක් දෙනවාට😂
පිනවත් ස්වාමින් වහන්ස ඔබවහන්සේ අවබෝධකරගැනිමට හැකිවනපරිදි කරන දේශනාවන් ඇසිමත් සිතට සැනසිමක්ඔබවහන්සේ තෙරැවන් ගුන බලයෙන් සුවපත්වේවා😊
අනෙ අපෙ බුදු හාමුදුරැවනෙ සාදු ඔබවහන්සෙට නි වන් මග අවබෝධ වෙවා මම ආසම හාමූදෝරැවන් වහන්සෙ තෙරැවන් සරනයී🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරැවන් සරණයි ගෞරවනීය ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏
Sathyakmai Swamin Wahansa, Obawahanseeta Deergayu wewa! 🙏🙏🙏
සාධු සාධු සාධු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.
සීලවන්ත ගුණවන්ත මහා සංඝරත්නය ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු.🙏🙏🙏🙏🌺🌳🏵️🌺🌳🏵️🌺🌳🏵️🌺🌳🏵️
ගෞරවනිය පින්වත් සුවාමිඑන් වහන්සේට නිඩුක් නිරොගි සුවපත් බාවය ලබෙවා .සාදූ සාදූ .
බොහොම පින් කළ්‍යාණ මිත්‍රයන් වහන්ස.සම්මා සම්බුදු සරණයි!
බොහෝම පිං, ගෞරවණීය ලොකු ස්වාමීන් වහන්ස🙏 උතුම් නිවීම පිණිසම මේ කුසල් හේතු වේවා!සම්මා සම්බුදු සරණයි!
ගව්‍රරවනීය සවමීනි ඔබ වහන්සේට මාගේ නමස්කාර වේවා , බුද්ද පුත්ත්‍රයන් වහන්ස ඔබ වහන්සේට දීර්ගායු වේවා ! නිර්භීත ව එඩ්තරව කරන දේසනා අහනකොට අපව ප්‍රබෝධමත් වෙනවා , මේ බොරු ජීවිතයෙන් මිදීමටමයි හිතෙන්නේ අමා නිවනම අවබෝද කරගන්නමයි හිතෙන්නේ ,සාදු සාදු සාදු ඔබ වහන්සේටත් අමා නිවනින් නිවීමට මේ කුසල් හේතු වාසනා වේවා !🙏🙏🙏🌹🌹🌹🌹🌹
සාදූ.සාදු.සාදු.පින්වත්.ලොකු.ස්වාමින්වහන්සෙට.මගෙනමස්කාරයවෙවා.තෙරුවන්සරනයි.බොහොම.පින්.ඔබවහන්සෙට🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷
පින් සින්දුවේ වා 🙏🙏🙏🙏
🙏🙏🙏තෙරුවන් සරනයි පින් වත් ස්වාමින්වහන්ස....🙏🙏🙏🙏
🙏🙏🙏සාධු සාධු සාධු ඕකාස වන්දාමි භන්තේ ඔකාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තේ ඔකාස ඛමාමි භන්තේ 🙏🙏🙏සාධු සාධු සාධු අවසරයි ! ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට මම වන්දනා කරමි .මාගේ තිදොරින් යම් ප්‍රමාද දෝෂයක් වුයේ නම් ක්ෂමාවන සේක්වා 🙏🙏🙏සාධු දෙවනුවද තෙවනුවද ක්ෂමාවන සේක්වා 🙏🙏🙏සාධු සාධු සාධු
අපේ ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏
🙏🙏🙏🙏🙏 තෙරුවණ්සරනයි පින්වත් ස්වාමින් වහන්සේ
හරිම අසාවෙන් අහන්නේ අපේ හාමුදුරුවනේ.තේරුවන් සරනයි හාමුදුරුවනේ.🙏🙏🙏
🌺🙏🙏🙏🙏🌺 තෙරුවන් සරණයි අපේ අපේ පින්වත් ස්වාමින් වහන්සේට .
ගොඩක් හොදට ධාර්මික කරුණු තෙරුනා ස්වාමීන් වහන්සේ......🙏🙏
Oba වහන්සේ a kalama ma ධර්මය tharum gaththa api thawama ma dawal passa duwanawa🙏🙏🙏
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්ස
එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි
ඔබවහන්සෙගෙ පංසල තියෙන්නෙ
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස සාදු සාදු සාදු
සාදු සාදු සාදු උතුම් නිවනින් නිවී සැනසෙන්නට මේ කුසල් පාරමී වේවා
උතුම් ආර්යයන් වහන්සේටද තුන්කල්හිම වැඩ වසන ආර්යයන් වහන්සේලාට ද මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
ඔබවහන්සේගේ බණ අහල මගේ හිතගොඩක්හදාගත්තා
Namo budhdayaa garu svamin vahanseta dirgayusa veva sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💯💯
Dhamma vijaya suwamin wahanseta niduk nirogi wewa budu saranai!!! Vatina dharma desanawa ahanna asai 🩵💙🌺🌺🪻🪻🩷🩷🙏🙏🙏🩷🩷🪻🪻🌺🌺💙🩵
අපේ හිත් තව තවත් දර්ම අවබෝධය පිනිසිම වේවා 🙏🙏🙏
චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා!!!සාදු 👃 සාදු 👃 👃 සාදු 👃👃👃
එහෙයි ස්වාමීනී...🙏🙏🙏
Ape ham uduruvo vage aththa katha karana ayata mama godak kemathiyi
හමුදුරැවන්ගෙ බන අහලා මටම කල කිරැනා❤
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට ...සාදු සාදු සාදු ...
සාධූ සාධූ සාධූ බුදුසරණ වේවා පින්වත් ස්වාමීන් වහන්ස නමස්කාර වේවාබුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් ශ්‍රී ලංකා දේශයට ජනතාවට සතුට සැනසුම නීරෝගී භාවය ලැබේවාඋතුම් නිවන් අවබෝධ වේවා
Kalyana mittra suwamin wahanseta mage namaskaraya wewa 🙏🙏🙏 sadu ...sadu ...sadu ...
සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
ස්වාමින් වහන්සේට නමස්කාර වේවා.🙏🙏🙏
ආර්යයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
අපේ හාමුදුරුවනේ ,දර්ර්මයේ ගුනයක්වන තමන්ගේම නුවනින් පමනක් අවබෝධ කලයුතු ය ,යන්න අපි තවම වටහා ගෙන නැහැ .ඒනිසා තමයි මෙවන් දර්මකරුනු සරලවම ගෙන කතා කරන්නෙ .ඔබවහන්සෙගෙ සසර ගමන නිමා ව් නිවනින් නිවේවා....
පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්ස පලමුව මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේ නිසා මොනතරම් සැනසීමෙන් ඉන්නෙ මොකද මරන මන්චකයට යන්නට පවා ලෑස්තියි ඒ තරම්ම සිත නිවිල තියෙන්නෙ ඔබ වහන්සේ නිසාමයි බුදුබන හරියාකාරව වැලද ගත්තෙ දැන් මේ කය ඉවර වුනත් හිතට දුකක් නැහැ ස්වාමීන් වහන්ස මේ සියලු දායාද ලැබුනෙ ඔබ වහන්සේ නිසාමයි ඉතින් ඔබ වහන්සේට වුතුම් චතුරාර්ය සත්‍ය දර්මය අවබෝද වී වුතුම් නිවනින් නිවෙන්නට මේ කුසල් පාරමී ශක්තියක්ම වේවා මේ දේශනාව අසන්නට සලස්වපු පින්වත් සැමට ප්‍රාර්තනා කරන වුතුම් නිවනින් නිවේවා සාදු සාදු සාදු
ජීවිතේ යථාවබෝධය නැති කමින් අතරමං වෙලා. බොහෝ දෙනා. තෙරුවන් සරණයි
සත්‍යක්මයි ස්වාමීන්වහන්ස ඔබ වහන්සෙ දේසනා කලේ,අපේ පන්සලත් ඔය වගේ ඒ මදිවට දැන් අලුත් එකක් පටන් අරන් ,බුදුගුන සිංදුත් කියල ඒකෙ ගුනදොසුත් අහනව,මම දැන් පන්සලේ සිල් සමාදන් වෙන් නෑ හාමුදුරුවනේ ,ගෙදරට වෙල සිල්පද ටික රැකගෙන ඉන්නව ,අනේ මන්ද අපි පව්😢
උවමනාවක් තියන එකෙක්නම් වෙන පංසලක ගිහින් හරි බණ ටික අහන්වා සිල් ගන්න. ගමේ පංසලට වැරැද්ද දාලා තමන්ගෙ කම්මලි කම හන්ගන්න එපා. අපරාදයක්🙏🙏🙏
Theruwan saranai
සාධූ🙏🙏🙏💎🙏🙏🙏 සාධූ පාදාභිවන්දනයෙන් නමස්කාරය කොට අවසර පතම්..ධර්මය දැනගත් දා සිට වරුවන්ට,මුණුබුරන් ට,සිසු,සිසුවියන් ට බොහෝ සේ මේලොවේ අසාර බව,මරණින් මතු නැවත සසරට වැටෙන බව,බොහෝ දුක් විඳින්න සිදුවන බව කොතෙක් පැවසුවත් ඉතාම අල්පය ක් පමණයි අහන්නේ.. මේ මිනිස් දිවියෙන් උපරිම ඵල නෙලා ගන්න න ම් හිතන්නේනෑ..
ඒක නම් ඇත්ත.🙏🙏🙏
Teruwan saranaii apee hamuduruwanee mama oba wahansegee bana hamadama ahanawaa godak pin.🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස 🙏🙏🙏සාදු සාදු සාදු
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ
තෙරුවන් සරණයි .චතුරර්ය සත්‍ය අවබෝධ වේවා 🙏
ආර්යයන් වහන්සේට නමස්කාරය වේවා සාදු සාදු සාදු
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස 🙏🙏🙏
සහතික ඇත්ත කතාව හාමුදුරුවනේ බැදෙන්න බැදෙන්න දුකම තමයි ඇති වෙන්නේ
Ane meka aththama thama ape hamuduruwane sadu sadu sadu
Sadu...sadu....saduuu.... oba wahanseta theruwan saranai.....
Thiruwan sarani pinwath suwamin wahansita niduk nirogi wewa dirgausa labewa 🙏 🙏🙏🙏🙏🙏
පින්වත් හාමුදුරුවනේ මොනතරම් මිදෙන්නට වෑයම් කළත් මේ madagohoruwen මිදෙන්න අපිට leisi නැහැනෙ ,නමුත් obawahanselage desana srawanaya කිරීමෙන් උත්සාහ ගන්නවා .obawahanseta namaskara wewa .
සාදු,, සාදු,, සාදු,,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුන් සරනයි හැමොටම
තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻
සම්මා සම්බුදු සරණයි
Me wadasatahan godak watinawa
Sadu sadu sadu niwan. Dakithwa sadu sadu sadu
Sadu sadu sadu cathuri.sathya.labava.sadu.sadu sadu. Hamuduruwana❤
තෙරුවන් සරණයි , දීර්ඝයුෂ වේව, පින්වත් ස්වමින් වහන්ස. ඔබ වහන්සේගේ බණ අහන්නට තරම් පිනක ලද අප Boho පින් කර atha ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
Theruwan saranai pinwath swamin wahansa 🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏
ස්වාමීන් වහන්ස ,මට මහන වෙන්න උදවු කරන්න ,,මම අවුරුදු 57 ක අම්මා කෙනෙක්
Sadoo sadoo sadoo theruwan saranai mage pinwath swamindrayanwahansa
විවිධ දේශනා කොච්චර අහුවත්,තේරුම් යන ලෙසින් දේශනාවන් කරන ස්වාමීන් වහන්සේ ලා බොහොම අඩුයි,,නිවන ඉලක්ක කරලම ඔබ වහන්සේ කරන දේශනා ගොඩක් අපිට වටිනව ස්වාමීන් වහන්ස ,අභිධර්මය දේශනා අහද්දි පිස්සු වගේ ඉස්සර ,දැන් අහන්න අහන්න ආසයි,,නමස්කාර වේවා ඔබ වහන්සේට ,🙏🙏🙏
තෙරැවන් සරණයි පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට !!! හැල්මේ දුවපු දිවිල්ල නතර කලා නොවේ ඉබේම නතර වුනේ ඔබවහන්සේට පින්සිදු වෙන්න. අහපු එක දේශනාවකින්ම කනපිට පෙරලුනා.ජිවිතය දිනුම් කියලා හිතපු උපාධි සහතික ,තනතුරු ,රස්සාව ,මුදල් තුල වටිනා කම් නොමැති බව තෙරුම් ගියේ ඔබවහන්සේට පින්සිදු වෙන්න.ඒ පැවසු දහමේ අවබොධයෙන්ම .එය පහුවෙලා හෝ වැටහෙන්න සසරේ යම් පිනක් කර තිබුනා .
අතපය වෙව්ලන්නට පෙර.මේ අහන හැම දේශනාවක්ම හැමදාම කීප දෙනෙකුට හෝ පුරුද්දකට යවනවා .ඒ කාට හරි පෙරපිනක් හෝ මතුවේවා යන පින්සිත් පෙරදැරිව .
සියලුම කුසලයෝ මේ දර්මය කනවැටෙන සියලුම දෙනාටම මෙන්ම දේශකයානන්වහන්සේටත් ප්‍රාර්ථනීය බොදියකින්ම නිවිමටම හේතු වේවා!!! 🙏🙏🙏
ශික්ෂාකාමී මහා සඝ පරපුරේ මිණි පහනක් බදු බෝධිසත්ව ගුණෝපේත අති පුජනීය පින්වත් අපේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට තෙරුවන් සරණයි !!! නිදුක් නිරෝගී සූඛි සුවපත් භාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා !!!
සෝවාන් සකුර්දාඝාමි අනාගාමි අරහත සතර මග සතර ඵල උතුම් අමා මහා නිර්වාණ ශාන්තිය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා !!
සාධු සාධු සාධු 🙏🙏🙏
නිස්සාර ජීවිතයකට මහන්සි නොවන, විවේකය භුක්ති විඳින,
ශෝක කරන්න දෙයක් නොමැති
වචනයේ පරිසමාප්තියෙන්ම සැනසීමෙන් සිටින පින්වන්තම බුදු පුතුන් වහන්සේ..🙏🏻🙏🏻🙏🏻🌷
කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කෙලවර නිර්වානයම වේවා!
තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🏻🙏🏻🙏🏻🌷
පිං සිද්ධ වේවා පින්වත් ස්වාමින්වහන්ස 🙏🙏🙏උතුම් නිවනෙන් නිවි සැනසේවා තෙරැවන් සරණයි
🙏🙏🙏
පිංවත් හාමුදුරුවන් මෙි තරම් තේරුම් ගන්න පුළුවන් විදිහට දර්මය කියා දෙන ඔබ වහන්සේට නමස්කාර කරමි 🙏ගිහි ජිවිතේ බැදීම් ඇත්තටම දුකක් කියල දැනෙනවා අපෙ හාමුදුරුවනේ නමෝ බුධ්ධාය සාධු සාධු සාධු 🙏🙏🙏🙏,චිරං ජයතු🙏🙏🙏🙏
ඔබ වහන්සේටත්,මෙම දේශනාව ශ්‍රවණය කළා වූ සියළු දෙනාටත් ඉක්මනින්ම උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා!🙏🙏🙏
සාදු සාදු සාදු මෙි ඝොා්ර වු සංසාර සයුරේ අපි තාමත් මුතු පබලු මැණික් හොයමින් සසරේ අතර මන් වෙිලා? ඒ සියලු දේ අනිත්‍ය බව වැටහෙන වෙිලාවක් එන මොහොත දක්වාම සසරේ සැරි සරාමික් දුක් කන්දරාවක් ගොඩ ගසනවා නේද ? ස්වාමින්වහන්ස ඔබවහන්සේ පතන්නාචු බොදියකින් ම සැනසෙත්වා
හාමුදුරුවනෙ මට අවුරුදු 14යි මටත් මහන වෙන්න හිතිලා තියෙන්නෙ ❤
🙏
❤
Matath
Obe pathuma itu wewa!🙏🏼🙏🏼🙏🏼
🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට .....
🙏🌼🙏🌼🙏🌼 ........
කාම වස්තු ඇතිතරමටම දුක ඇත.තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස .
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වාහන්සේට නිදුක් නිරෝගි දීර්ඝයුස ලැබේවා තෙරුවන් සරනයි
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වාහන්සේට නිදුක් නිරෝගි දීර්ඝයුස ලැබේවා තෙරුවන් සරනයි
සාදු සාදු සාදු
සසරින් එතෙර විමට කල පින් මදි සුවාමින් වහන්ස ඔබ වහන්සේ දෙසනා කරන බන අහලා දෙන කමටහන් පුලුවන් ආකාරයෙන් වඩා එතෙර විමට උත්සාහ කරනවා සුවාමින් වහන්ස ඔබ වහන්සේ ගෙ අවවාද අනුසාසනා නිතරම ලැබෙවා යි සැමදැ පතමි ඔබ වහන්සෙට තෙරුවන් සරනයි
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
සාදු සාදු හැමදාම ඔබ වහන්සේ දෙශනා කරන බණ අහනවා
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏
පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ පැහැදිලි කරදුන් මග ඔස්සේ ගමන් කරන අපි ලබන්නේ මාර සැනසීමක්...සම්මා සම්බුදු සරණයි මගේ පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
ගිය අවුරුද්දේ ජුනි 23 මගේ අයියා රිය අනතුරකින් හදිසියේම මිය ගියා..මන් වගේම මගේ අම්මා අප්පච්චී අක්කා ගොඩාක් දුකින් හිටියේ..අයියා නැති වුන දුක වගේම අම්මලා ඉන්න තත්ත්වය දකිනකොට හිතෙන් ගොඩාක් අසරණ වෙලා හිටියේ ඒ අයගේ හිත හදන්නේ කොහොමද කියලා..ඔබ වහන්සේගේ බන දේශනාවක් ඒ අතරතුර මට අහන්න ලැබුනා...ඔබ වහන්සේට පින් සිද්ද වෙන්න මන් හැමදාම ගෙදර අය එක්ක බන දේශනාවක් අහන්න පුරුදු වුනා..හිත ගොඩක් දුරට හදාගන්න පුලුවන් වුනා.. ආසවෙන් බන ටික අහගෙන හිටියම හිතට ලොකු සැනසීමක් දැනෙනවා... මේ සිදු කරනු ලබන අර්ථවත් දහම් දෙසුමට ඔබ වහන්සේට අපේ නමස්කාරය පුද කර සිටිනවා 🙏🙏🙏 තෙරුවන් සරණයී ලොකූ ස්වාමින් වහන්ස 🙏🙏🙏
මමත් හරි ආසාවෙන් ඔබ වහන්සේහෙ බන අහන්නේ.නිදුක් නිරෝගි සුවපත් භාවය ලැබේවා!!!
බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්ස
මේ සියලුම කාම වස්තු නිසා දුකක්මයි අපේ හාමුදුරුවනේ.සැනසීම තියෙන්නේ බුදුන්වහන්සේ දේශනා කල ධර්මය තුලමයි.දැන දැන ම මේ සසරේ දුවනවා.ඈත් වෙන්න වීර්යය මදි මගේ හාමුදුරුවනේ.ඔබ වහන්සේගේ දේශනා තුල ජීවත් වෙන්න උත්සාහ කරනවා.ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා.අපිටත් ඒ නිවනින් සැනසීමට වීර්යය වැඩේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි පිංවත් අපේ ස්වාමීන් වහන්සේට බොහොම පිං
උතුම් නිවනින් සැනසීම ලැබේවා
සාධූ සාධූ සාධූ 🙏🌹
ඇත්ත ස්වාමින් වහන්ස...ඔබ වහන්සේට තෙරුවන් සරණයි....🙏🙏🙏🙏
ඔව්නෙ ගලගොඩ අත්තේ හාමුදුරුවන්ගෙ බුදුගුන වන්දනාව,ඕමල්පෙ හාමුදුරුවන්ගෙ පිරිත හරිම මිහිරියි කනට ,මම ඔය දෙකම අහනව ,හරිම ලස්සනයි
සාධූ🙏🙏🙏💎🙏🙏🙏 සාධූ අපේ ගෞරවනීය ලොකුස්වාමින් වහන්සේට පාදාභිවන්දනයෙන් නමස්කාරය වේවා¡🙏🙏🙏 හිමියන් දෙසන ධර්මය සත්‍යයි! ඉතා ශ්‍රේෂ්ඨයි !🙏💎🙏 තෙරුවන් සරණයි🙏 සියලු දෙවියෝ රකිත්වා🙏💎🙏 සසුන සුරකින ආර්ය මහා සඟරුවන සුවපත් වෙත්වා🙏💎🙏
ඔබ වහන්සේ නිදුක් නිරා්ගි වේවා ❤❤ නිර්වාණාවබෝධය වේවා ❤❤ සාදු සාදු සාදු 🙏🙏
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
ගෙෘරවනිය ස්වාමින් වහන්ස
අර්ථවත් දේශනාවක්
මෙවන් දේශනා ඇසිම දුර්ලබයි
ඔබ වහන්සේ මෙවැනි
දේශනාමගින් අපව දැනුවත් කරන
ඔබ වහන්සේ සුවපත් වෙත්වායි පුාර්තනා කරමි😊
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට
ඔබ වහන්සේගේ බණ අහන්න ගත්ත දා පටන් හිතට පුදුම සහනයක් දැනෙනවා ඔබේ වහන්සේට ගොඩාක් පින් අපේ හිතට සැනසීමක් දෙනවාට😂
පිනවත් ස්වාමින් වහන්ස
ඔබවහන්සේ අවබෝධකරගැනිමට හැකිවන
පරිදි කරන දේශනාවන් ඇසිමත් සිතට සැනසිමක්
ඔබවහන්සේ තෙරැවන් ගුන බලයෙන් සුවපත්වේවා😊
අනෙ අපෙ බුදු හාමුදුරැවනෙ සාදු ඔබවහන්සෙට නි වන් මග අවබෝධ වෙවා මම ආසම හාමූදෝරැවන් වහන්සෙ තෙරැවන් සරනයී🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරැවන් සරණයි ගෞරවනීය ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏
Sathyakmai Swamin Wahansa, Obawahanseeta Deergayu wewa! 🙏🙏🙏
සාධු සාධු සාධු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.
සීලවන්ත ගුණවන්ත මහා සංඝරත්නය ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු.🙏🙏🙏🙏🌺🌳🏵️🌺🌳🏵️🌺🌳🏵️🌺🌳🏵️
ගෞරවනිය පින්වත් සුවාමිඑන් වහන්සේට නිඩුක් නිරොගි සුවපත් බාවය ලබෙවා .සාදූ සාදූ .
බොහොම පින් කළ්‍යාණ මිත්‍රයන් වහන්ස.සම්මා සම්බුදු සරණයි!
බොහෝම පිං, ගෞරවණීය ලොකු ස්වාමීන් වහන්ස🙏
උතුම් නිවීම පිණිසම මේ කුසල් හේතු වේවා!
සම්මා සම්බුදු සරණයි!
ගව්‍රරවනීය සවමීනි ඔබ වහන්සේට මාගේ නමස්කාර වේවා , බුද්ද පුත්ත්‍රයන් වහන්ස ඔබ වහන්සේට දීර්ගායු වේවා ! නිර්භීත ව එඩ්තරව කරන දේසනා අහනකොට අපව ප්‍රබෝධමත් වෙනවා , මේ බොරු ජීවිතයෙන් මිදීමටමයි හිතෙන්නේ අමා නිවනම අවබෝද කරගන්නමයි හිතෙන්නේ ,සාදු සාදු සාදු ඔබ වහන්සේටත් අමා නිවනින් නිවීමට මේ කුසල් හේතු වාසනා වේවා !🙏🙏🙏🌹🌹🌹🌹🌹
සාදූ.සාදු.සාදු.පින්වත්.ලොකු.ස්වාමින්වහන්සෙට.මගෙනමස්කාරයවෙවා.තෙරුවන්සරනයි.බොහොම.පින්.ඔබවහන්සෙට🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷
පින් සින්දුවේ වා 🙏🙏🙏🙏
🙏🙏🙏තෙරුවන් සරනයි පින් වත් ස්වාමින්වහන්ස....🙏🙏🙏🙏
🙏🙏🙏සාධු සාධු සාධු
ඕකාස වන්දාමි භන්තේ ඔකාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තේ ඔකාස ඛමාමි භන්තේ 🙏🙏🙏සාධු සාධු සාධු
අවසරයි !
ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට මම වන්දනා කරමි .
මාගේ තිදොරින් යම් ප්‍රමාද දෝෂයක් වුයේ නම් ක්ෂමාවන සේක්වා 🙏🙏🙏සාධු
දෙවනුවද තෙවනුවද ක්ෂමාවන සේක්වා 🙏🙏🙏සාධු සාධු සාධු
අපේ ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏
🙏🙏🙏🙏🙏 තෙරුවණ්සරනයි පින්වත් ස්වාමින් වහන්සේ
හරිම අසාවෙන් අහන්නේ අපේ හාමුදුරුවනේ.තේරුවන් සරනයි හාමුදුරුවනේ.🙏🙏🙏
🌺🙏🙏🙏🙏🌺 තෙරුවන් සරණයි අපේ අපේ පින්වත් ස්වාමින් වහන්සේට .
ගොඩක් හොදට ධාර්මික කරුණු තෙරුනා ස්වාමීන් වහන්සේ......
🙏🙏
Oba වහන්සේ a kalama ma ධර්මය tharum gaththa api thawama ma dawal passa duwanawa🙏🙏🙏
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්ස
එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි
ඔබවහන්සෙගෙ පංසල තියෙන්නෙ
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස සාදු සාදු සාදු
සාදු සාදු සාදු උතුම් නිවනින් නිවී සැනසෙන්නට මේ කුසල් පාරමී වේවා
උතුම් ආර්යයන් වහන්සේටද තුන්කල්හිම වැඩ වසන ආර්යයන් වහන්සේලාට ද මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
ඔබවහන්සේගේ බණ අහල මගේ හිතගොඩක්හදාගත්තා
Namo budhdayaa garu svamin vahanseta dirgayusa veva sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💯💯
Dhamma vijaya suwamin wahanseta niduk nirogi wewa budu saranai!!! Vatina dharma desanawa ahanna asai 🩵💙🌺🌺🪻🪻🩷🩷🙏🙏🙏🩷🩷🪻🪻🌺🌺💙🩵
අපේ හිත් තව තවත් දර්ම අවබෝධය පිනිසිම වේවා 🙏🙏🙏
සාදු සාදු සාදු
චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා!!!
සාදු 👃 සාදු 👃 👃 සාදු 👃👃👃
එහෙයි ස්වාමීනී...🙏🙏🙏
Ape ham uduruvo vage aththa katha karana ayata mama godak kemathiyi
හමුදුරැවන්ගෙ බන අහලා මටම කල කිරැනා❤
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට ...සාදු සාදු සාදු ...
සාධූ සාධූ සාධූ බුදුසරණ වේවා පින්වත් ස්වාමීන් වහන්ස නමස්කාර වේවා
බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් ශ්‍රී ලංකා දේශයට ජනතාවට සතුට සැනසුම නීරෝගී භාවය ලැබේවා
උතුම් නිවන් අවබෝධ වේවා
Kalyana mittra suwamin wahanseta mage namaskaraya wewa 🙏🙏🙏 sadu ...sadu ...sadu ...
සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
ස්වාමින් වහන්සේට නමස්කාර වේවා.🙏🙏🙏
ආර්යයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
අපේ හාමුදුරුවනේ ,දර්ර්මයේ ගුනයක්වන තමන්ගේම නුවනින් පමනක් අවබෝධ කලයුතු ය ,යන්න අපි තවම වටහා ගෙන නැහැ .ඒනිසා තමයි මෙවන් දර්මකරුනු සරලවම ගෙන කතා කරන්නෙ .ඔබවහන්සෙගෙ සසර ගමන නිමා ව් නිවනින් නිවේවා....
පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්ස පලමුව මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේ නිසා මොනතරම් සැනසීමෙන් ඉන්නෙ මොකද මරන මන්චකයට යන්නට පවා ලෑස්තියි ඒ තරම්ම සිත නිවිල තියෙන්නෙ ඔබ වහන්සේ නිසාමයි බුදුබන හරියාකාරව වැලද ගත්තෙ දැන් මේ කය ඉවර වුනත් හිතට දුකක් නැහැ ස්වාමීන් වහන්ස මේ සියලු දායාද ලැබුනෙ ඔබ වහන්සේ නිසාමයි ඉතින් ඔබ වහන්සේට වුතුම් චතුරාර්ය සත්‍ය දර්මය අවබෝද වී වුතුම් නිවනින් නිවෙන්නට මේ කුසල් පාරමී ශක්තියක්ම වේවා මේ දේශනාව අසන්නට සලස්වපු පින්වත් සැමට ප්‍රාර්තනා කරන වුතුම් නිවනින් නිවේවා සාදු සාදු සාදු
ජීවිතේ යථාවබෝධය නැති කමින් අතරමං වෙලා. බොහෝ දෙනා. තෙරුවන් සරණයි
සත්‍යක්මයි ස්වාමීන්වහන්ස ඔබ වහන්සෙ දේසනා කලේ,අපේ පන්සලත් ඔය වගේ ඒ මදිවට දැන් අලුත් එකක් පටන් අරන් ,බුදුගුන සිංදුත් කියල ඒකෙ ගුනදොසුත් අහනව,මම දැන් පන්සලේ සිල් සමාදන් වෙන් නෑ හාමුදුරුවනේ ,ගෙදරට වෙල සිල්පද ටික රැකගෙන ඉන්නව ,අනේ මන්ද අපි පව්😢
උවමනාවක් තියන එකෙක්නම් වෙන පංසලක ගිහින් හරි බණ ටික අහන්වා සිල් ගන්න. ගමේ පංසලට වැරැද්ද දාලා තමන්ගෙ කම්මලි කම හන්ගන්න එපා. අපරාදයක්🙏🙏🙏
Theruwan saranai
සාධූ🙏🙏🙏💎🙏🙏🙏 සාධූ පාදාභිවන්දනයෙන් නමස්කාරය කොට අවසර පතම්..ධර්මය දැනගත් දා සිට වරුවන්ට,මුණුබුරන් ට,සිසු,සිසුවියන් ට බොහෝ සේ මේලොවේ අසාර බව,මරණින් මතු නැවත සසරට වැටෙන බව,බොහෝ දුක් විඳින්න සිදුවන බව කොතෙක් පැවසුවත් ඉතාම අල්පය ක් පමණයි අහන්නේ.. මේ මිනිස් දිවියෙන් උපරිම ඵල නෙලා ගන්න න ම් හිතන්නේනෑ..
ඒක නම් ඇත්ත.🙏🙏🙏
Teruwan saranaii apee hamuduruwanee mama oba wahansegee bana hamadama ahanawaa godak pin.🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස 🙏🙏🙏සාදු සාදු සාදු
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ
තෙරුවන් සරණයි .චතුරර්ය සත්‍ය අවබෝධ වේවා 🙏
ආර්යයන් වහන්සේට නමස්කාරය වේවා සාදු සාදු සාදු
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස 🙏🙏🙏
සහතික ඇත්ත කතාව හාමුදුරුවනේ
බැදෙන්න බැදෙන්න දුකම තමයි ඇති වෙන්නේ