D Brothers ft Naigel forrel - MAATHRU | මාතෘ [Official Music Video] ( adithalamak | අඩිතාලමක් )

Поделиться
HTML-код
  • Опубликовано: 31 янв 2025

Комментарии • 243

  • @dbrothers_1
    @dbrothers_1  2 года назад +43

    අඩිතාලම දාගෙන යන මග මාව පේනවා නැවතුම තරුවක.. හැම වරුවම යට කළේ හීනෙට පාර සොයන්නට තරුවට ලංවෙන..... මට බැරුවද එන හැම විමසන නෑ කියන්නේ කව්රුත් ඒ කෙළෙසද.. යන යන මග කතිරයක් ලොකුවට නතරනම් වෙන්නෑ කතිරයක් රැගුවට... මාව ගාව ඇත භාවනාව.. හිත දුවන්නෙම නවතින්නේ හීන ගාව... මම තාම පාර මග හාර හාර.. බැලු බැලු හැමතැන මහ ඉරිසියාව... දැන් පිස්සුවක් වෙල මට රැප්.. දැන් ඇහෙනව හැමතැනින් ක්ලැප්.. මං කව්රුත් වෙන්නේ නෑ කාටවත් මාව වෙන්න බෑ මම යන මග ක්ලැප් වලින් අප්.... අපි කාටවත් අතපල්ලෙන් නෑ මුල මතකයි රගපෑම් නෑ නිදිමරුවට ඇස් රතු නෑ දුක දැක්කට මම සැප දැක්කේම නෑ.... මම ගොනාසේ හිටියෙම මනාසේ දැනගෙන.. නාටාන එනඋන්ගේ විනාසේ බල බල සිනාසේ අද මම කළාවේ උඩටම තැනේ හැටියටම ඇණේ ගැහුවෙ මං..
    ඒයි...
    Hook-මගෙ කතාවේ කතෘ මන් නෑ මුලාවේ මත් වුයේ මන්.. මගේ කියා හැම දේම දුන්නේ මාතෘ.. උබ කළාවනම් මම කළාවේ පීතෘ.. ඔව් බන් උබ එක්ක තරග කරන මට තම පිස්සූ.. අපි වරදන තැන මෙන්න හොද සිහියෙන් අහගන්න.. විශ්වාසය තිබ්බ හින්දයි මට උනෙ හැමතැනදිම නතර වෙන්න... මට වැරදුන හැම පාර කව්රුත් හිටියෙ නැ මගෙ ගාව... අම්මයි තමයි පෙන්නුවෙ බන් මට යන්න ඔනි හරි පාර..පාර
    පාර..පාර
    Rap👇
    ආව ගිය හැම එක හුරගෙන කැව මිසක්.. කරන්න කියන්න කව්රුත් නැ බන් මට මාව මිසක්. සමාජ ඇත්දැකීම් හැම කරන් ජීවීතෙට මුලක්.... ලියපන් උබෙ කතාව පෙල්ලන්න පිටු දහස් ගණන්
    තමන්ගෙ හැකියාව කරගනින් රැකියාව පාඩුවෙ ඉදන් ගමන පලයං කාටවත්ම නොකියාම.... දිනපු දවසකට හැරිල බලපන් උබ බැනපු උන්ට ඇති හැදිල පැලියාව.......
    වැටෙන රිදෙන තැන් ඉවසන්න බැරි නම්
    ගමන කෙටී මග පැරදීම විදපන්...තමන්ගෙ සතුටක් තමන් තන්නෙ නැතිනම් අදටත් මම අදුරේ ගමනක් හොයන්නේ බං..
    එකට ඉදල හැමදේම කරල..
    උන් ලොකු තැන් වල අද බලන්නේ රවල
    හිත මටම රිදිල මම නැගිට්ටෙ හිතල..
    මම ඉන්න විදිහ අද උන්ට ඇඩිල..
    වටින් ගොඩින් නෙවෙයි මගේ වැඩ කෙලින්..
    හදවතින් දෙන දෙ මන් පිළි ගන්නේ මගෙ අතින්..
    විදීම් රිදීම් මැදීන් හෙමීන් එන්නෙ මන්..
    හැදීම් තැනීම් තාමත් හිනෙට යමී මන්..
    හීන දකින උබ නෙවෙයි දන්නේ නින්දෙ රස..
    හීන පාට කරන මමයි දන්නේ නින්දෙ බස..
    කාටවැරදුනත් මම නෑ කිව්වේ යස..
    හොද කරල මන් අහන්නෙම කාගෙත් දොස...
    Hook-මගෙ කතාවේ කතෘ මන් නෑ මුලාවේ මත් වුයේ මන්.. මගේ කියා හැම දේම දුන්නේ මාතෘ.. උබ කළාවනම් මම කළාවේ පීතෘ.. ඔව් බන් උබ එක්ක තරග කරන මට තම පිස්සූ.. අපි වරදන තැන මෙන්න හොද සිහියෙන් අහගන්න.. විශ්වාසය තිබ්බ හින්දයි මට උනෙ හැමතැනදිම නතර වෙන්න... මට වැරදුන හැම පාර කව්රුත් හිටියෙ නැ මගෙ ගාව... අම්මයි තමයි පෙන්නුවෙ බන් මට යන්න ඔනි හරි පාර..පාර

  • @AutoHubSL
    @AutoHubSL 2 года назад +6

    Yoo 🤘

  • @RASHAA2004
    @RASHAA2004 2 года назад +5

    Ft brother ⭕💯🔥

  • @RPS847
    @RPS847 2 года назад +20

    Trending fire ✊

    • @ranilweerasekara6075
      @ranilweerasekara6075 2 года назад

      ප්‍රශ්නාර්තයටත් හේතුවක් ඇති කියල මම හිතනව සුද්දා...කොහම උනත් ඔයාලට හොද ඉදිරි ගමනක් තියනවා....ඒක ඒකාන්තයි...ඔයාල හැමෝටම සුභ පතනවා...බුදු සරණයි ..

    • @sadaruofficial2534
      @sadaruofficial2534 2 года назад

      @@ranilweerasekara6075 eyalage logo eka

  • @NiyouGanz
    @NiyouGanz 2 года назад +9

    Keep it up Malli.💝

  • @dhamnika6025
    @dhamnika6025 2 года назад +4

    Budusaranai puthe oya lata

  • @udithaindrajith277
    @udithaindrajith277 2 года назад +3

    මරු මරු

  • @RPS847
    @RPS847 2 года назад +9

    Congratulations D brdh s 🌬❤️

  • @nirodhagimhana5775
    @nirodhagimhana5775 2 года назад +3

    Maru boys eka

  • @gihanmatheesha7985
    @gihanmatheesha7985 2 года назад +3

    Ftt bn

  • @srinathravindra93
    @srinathravindra93 2 года назад +2

    ස්තුතියි

  • @b4kgamingff601
    @b4kgamingff601 2 года назад +3

    Gammak komlo

  • @kesharapiris4439
    @kesharapiris4439 2 года назад +3

    ලස්සනයි ඔහොම පලයන්❤️

  • @sriyanihettiarachchi3420
    @sriyanihettiarachchi3420 Год назад +6

    පට්ට බන්

  • @asharaamaradasa9435
    @asharaamaradasa9435 2 года назад +3

    Suberp brdh❤️🤩

  • @suddaisrael138
    @suddaisrael138 2 года назад +3

    Patta

  • @skirostudio
    @skirostudio 2 года назад +2

    Wow

  • @duhuwili
    @duhuwili 2 года назад +15

    Masterpiece❤🥵

  • @kapiladayananda2409
    @kapiladayananda2409 2 года назад +4

    Supiri mlli❤️

  • @dinukalakshan8142
    @dinukalakshan8142 2 года назад +8

    මල්ලි රත්නපුර අපිට උබලා මාරම ගම්මක් ආඩම්බරයි good luck .

  • @tharushanimnath3147
    @tharushanimnath3147 2 года назад +3

    Ptt ❤️✨️

  • @shehanjeewantha282
    @shehanjeewantha282 2 года назад +3

    Ekh phra ptiyah😍🍁❤️🔐💫

  • @o2631
    @o2631 2 года назад +3

    ✌️tutu

  • @nilukathushariliyanaarachc6761
    @nilukathushariliyanaarachc6761 2 года назад +3

    Lassnyi puthe🎉️🎉️🎉️ subapathum♥️♥️♥️♥️♥️♥️♥️

  • @GaganaInduwara5082
    @GaganaInduwara5082 Год назад +3

    Super 👍👍👍

  • @tharindulakshan7654
    @tharindulakshan7654 2 года назад +3

    Supiriyak bn kollo..issarahatama yamu..jaya wewa

  • @cpspeedway
    @cpspeedway 2 года назад +3

    Ada photo gaththata thank you aiue

  • @savirubimsath2386
    @savirubimsath2386 2 года назад +2

    Niymyi bro e sinduva

  • @rashhth7353
    @rashhth7353 2 года назад +3

    Bosa Loku durak yanava apita penava.supiri sago sinduwa

  • @chamudikadilshan8710
    @chamudikadilshan8710 2 года назад +4

    Elh.❤️🤟🤟

  • @hansbandara4778
    @hansbandara4778 2 года назад +3

    Mekanam nice❤

  • @pahasara4052
    @pahasara4052 2 года назад +3

    Supiriyk bocca ✌😘😀

  • @kaveeshadilshani9742
    @kaveeshadilshani9742 2 года назад +2

    Ela eka komlooo supiriyak❤️❤️

  • @dinushatharanga288
    @dinushatharanga288 2 года назад +2

    Gammak ❤️👍

  • @nishanthiwarnakulasuriya4285
    @nishanthiwarnakulasuriya4285 2 года назад +3

    ගැම්මක් කොල්ලේ

  • @chathurikadinushi4131
    @chathurikadinushi4131 2 года назад +2

    Lassanai puthe God bless you ❤️ ❤️

  • @Yazzi_
    @Yazzi_ 2 года назад +3

    Supiriyak ah ❤

  • @ramiyayt9944
    @ramiyayt9944 2 года назад +2

    Rathnapura Gammak ♥️D.brothers♥️🌸

  • @asankapiyasena2388
    @asankapiyasena2388 2 года назад +5

    ❤️❤️❤️❤️ D Brothers 👊👊👊👊

  • @d.c.j_officialfoobvideos467
    @d.c.j_officialfoobvideos467 2 года назад +2

    patta malli hoda gamak yanna ♥️🌼

  • @MahapranaLK
    @MahapranaLK 2 года назад +3

    පොඩ්ඩා මගෙ එකාහ්😘😘😍

  • @Re-view123
    @Re-view123 2 года назад +4

    Adooooo gammac bn 🥺🥺

  • @mpsbeangamen2947
    @mpsbeangamen2947 2 года назад +7

    Gemmak sudda oba waren heta school hodee 😑😅💕

  • @navinduanuchamath6837
    @navinduanuchamath6837 2 года назад +3

    Super❤️

  • @InduwaraGunaratahna
    @InduwaraGunaratahna 6 месяцев назад +2

    Nice bro❤

    • @dbrothers_1
      @dbrothers_1  6 месяцев назад

      ගොඩාක් ස්තුති 🙏 ඔයාගේ ආදරයට❤සබ්ස්ක්‍ර්යිබ් කරලා අපිත් එක්ක එකතු වෙන්න මේ වගේම ලස්සන ගීත ඉදිරියටත් අහන්න.

  • @killerx650
    @killerx650 2 года назад +3

    Eka wasi💯❤️keep it up

  • @laki2631
    @laki2631 2 года назад +4

    සක්කරවට්ටම් සිනා කැලෙ එවගෙද මෙව මෙවා බලන්න බලන්න පිස්සු හැදෙනෝ 💎♥️

  • @kingslyweerasooriya6967
    @kingslyweerasooriya6967 2 года назад +3

    Nice work putha all the best

  • @sandalidharmasiri8944
    @sandalidharmasiri8944 2 года назад +3

    Supiriyak❤️

  • @ශැගියා-ය3ස
    @ශැගියා-ය3ස 2 года назад +2

    Aws

  • @kaushalyarathnayaka4866
    @kaushalyarathnayaka4866 2 года назад +2

    good luck malli godak lssniii

  • @notymatti4891
    @notymatti4891 2 года назад +3

    Patta👉👈

  • @sakka999
    @sakka999 2 года назад +3

    Patta ❤💯

  • @kavishkamadhushan975
    @kavishkamadhushan975 2 года назад +4

    D brother ගැංමක් තමා

  • @Travel_bucket_list_1
    @Travel_bucket_list_1 2 года назад +3

    d brothers ❤

  • @gayathri1037
    @gayathri1037 2 года назад +3

    Niyamai sgor 💫😙
    Adarei bn ✨️❤️

  • @sangeethlasantha5832
    @sangeethlasantha5832 2 года назад +3

    😍❤super. Dawasaka udinma innawa dakinna asa kollek ❤

  • @tikkayt5470
    @tikkayt5470 2 года назад +4

    Gammak ek

  • @lakshithaeranditha1192
    @lakshithaeranditha1192 2 года назад +3

    අඩේ සුපිරි 💓💓💓💪💪💪💪💪💪 ජය වේවා

  • @LakshanPamesh
    @LakshanPamesh 2 года назад +4

    Congratulations පොඩ්ඩෝ.. ජය ✌️🔥❤

  • @samudithadilshan254
    @samudithadilshan254 2 года назад +2

    ayagamata awa nee dj ekata😋🙂🙂🙂🙂🙂🙂🙂🙂

  • @killapain4489
    @killapain4489 Год назад +2

    Gem City🥵✨️

  • @sandeepdidulanga3960
    @sandeepdidulanga3960 2 года назад +3

    D brother congratulations ❤️

  • @dishankawshalya1394
    @dishankawshalya1394 2 года назад +3

    Gamak bn 😉😇

  • @salaya_mw
    @salaya_mw 2 года назад +2

    සුපිරි 😃👌

  • @scoobonthetrack
    @scoobonthetrack 2 года назад +2

    Waziyk❤️🔥

  • @erandijayawardhana3346
    @erandijayawardhana3346 2 года назад +4

    Congratulations..😎🤘🔥

  • @voiceofheart9441
    @voiceofheart9441 2 года назад +3

    Superb ❤️😊 good luck

  • @TharushiSewwandi-xg7kk
    @TharushiSewwandi-xg7kk 6 месяцев назад +2

    ලස්සන ❤😘😘

    • @dbrothers_1
      @dbrothers_1  6 месяцев назад

      ගොඩාක් ස්තුති 🙏 ඔයාගේ ආදරයට❤සබ්ස්ක්‍ර්යිබ් කරලා අපිත් එක්ක එකතු වෙන්න මේ වගේම ලස්සන ගීත ඉදිරියටත් අහන්න.

  • @duliyamusic2328
    @duliyamusic2328 2 года назад +2

    සුපිරි malliya

  • @xeonn0808
    @xeonn0808 2 года назад +2

    supiriyak 😈✔️

  • @udarabandara4540
    @udarabandara4540 2 года назад +3

    Superb ❤️👍💫

  • @nilukamalshan5405
    @nilukamalshan5405 7 месяцев назад +1

    Gammak

  • @thakshilasewmini8511
    @thakshilasewmini8511 2 года назад +2

    Lassnaine 🙂

  • @saasha6680
    @saasha6680 2 года назад +9

    Superbbbb Dinuka malli keep it up💕💪

  • @binashiabimani9083
    @binashiabimani9083 2 года назад +2

    Superb ....congratulations ❤️💫

  • @rmxtunes
    @rmxtunes 2 года назад +4

    Greate 👍

  • @duliyamusic2328
    @duliyamusic2328 2 года назад +2

    Gemmak 😍😍

  • @ravishannx1021
    @ravishannx1021 2 года назад +3

  • @ruvanikawshalya3917
    @ruvanikawshalya3917 2 года назад +2

    Wow.🤟💥

  • @Sayuriwijesekara
    @Sayuriwijesekara 2 года назад +3

    🌼🥺❤

  • @kalanapunarjith1624
    @kalanapunarjith1624 2 года назад +10

    ගැම්මක් D.Brother´s...💪😍
    ජය වේවා set එකටම...❤️🔥

  • @ksmusic6609
    @ksmusic6609 2 года назад +3

    💫💫💫💫💫

  • @KENEY14
    @KENEY14 2 года назад +2

    Ado supiriyak machan

  • @nowtyrasith5699
    @nowtyrasith5699 2 года назад +3

    පිස්සුවක් බ්‍රෝ 🔥🔥🔥🔥💗💗💗💗

  • @pabodamadushani4910
    @pabodamadushani4910 Год назад +1

    Gemmak malli mini pure apita

  • @kavindugayantha7177
    @kavindugayantha7177 2 года назад +3

    Congratulations😍

  • @Ghoststories-21
    @Ghoststories-21 2 года назад +3

    ගැම්මක් කොල්ලො ❤️❤️❤️❤️❤️

  • @mhdrimas4341
    @mhdrimas4341 2 года назад +2

    Elah brother ❤️💥

  • @__isuruwa__4611
    @__isuruwa__4611 2 года назад +3

    Congratulations බ්‍රෝ ✌✌✌

  • @Sachiya2419
    @Sachiya2419 2 года назад +4

    රෑප් එකෙන් උඩටම බං මෙවා ඩිස් නොවෙ 👍👍👍👍😉♥️♥️♥️

  • @chinthakadileep7654
    @chinthakadileep7654 2 года назад +3

    Ela

  • @madumalika2164
    @madumalika2164 2 года назад +3

    Lassanai malli.😍😍😍😍😍😍😍😍

  • @dinukadilhara3509
    @dinukadilhara3509 2 года назад +4

    superb ❤️👍

  • @slbejiya9302
    @slbejiya9302 2 года назад +3

    සුපිරියක්

  • @maxamaxa3857
    @maxamaxa3857 2 года назад +4

    Supiriyak brother's 🥺💗😎👑📷💥

  • @pavankithmina8989
    @pavankithmina8989 2 года назад +2

    Gammak saho❤️

  • @duliyamusic2328
    @duliyamusic2328 2 года назад +2

    Good luck ❤️

  • @gayashanmenuwan7791
    @gayashanmenuwan7791 2 года назад +4

    🥳❤️😍

  • @HasithaKeshridu
    @HasithaKeshridu 2 года назад +6

    සෙට් එකම ගැම්මක් fire 🔥 මේකත් සුපිරියක්