කවුද මේ සලේ.මෙයා මොනවද කලේ. රාජපක්ෂලා වෙනුවෙන් සලේ ගහපු මිනීමැරුම් ගේම් මෙන්න.

Поделиться
HTML-код
  • Опубликовано: 15 янв 2025

Комментарии • 476

  • @pearlperera2272
    @pearlperera2272 2 месяца назад +41

    සලේ අමු මිනීමරුවෙක්..දඩුවම් ලැබේවා ...

  • @ChathurangikaKumudu
    @ChathurangikaKumudu 3 месяца назад +42

    මෙයා කියන සේරම ඇත්ත ...අපිට ලොකු අසාධාරණයක් වෙලා තියෙනවා ...ආන්ඩුව වෙනස් වෙනකම් මම බලන් හිටියේ...ඒ වැරදි නිවැරැදි කල යුතුයි ජනාධිපති තුමනි❤❤කවුරුහරි මෙතුමාගේ නම්බර් එකක් දෙන්න 🙏🙏

  • @MinnahJennath
    @MinnahJennath 3 месяца назад +74

    ශ්‍රී ලංකාව තීවිඩ හමුදාවට අපේ උත්තමාචාරය. හැමෝටම අල්ලාහ් දෙවියන් වහන්සේ ගේ පිහිටයි.

    • @slmicro3857
      @slmicro3857 3 месяца назад +4

      පාස්කු මහමොකරුගේ සහයක සුරේශ් සලේ😭😢😢

  • @MadharaMallika
    @MadharaMallika 3 месяца назад +114

    .මෙතුමා ..ගැන හරිම ආඩම්බරයි.....මෙතුමාව හුගක් ආරක්ෂා ..කල යුතුයි...බුදු සරනයි ...ඔබ තුමාට..

    • @slmicro3857
      @slmicro3857 3 месяца назад +7

      පාස්කු මහමොකරුගේ සහයක සුරේශ් සලේ😭😢😢

    • @gunarathnagunarathna6210
      @gunarathnagunarathna6210 3 месяца назад +1

      sale wahamaAthAdanguwata gathahith siduvee Athi pasku praharaya Athuiu Aparada rasiyak visndagatha hakiy🙏🏽🙏🏽

    • @slmicro3857
      @slmicro3857 3 месяца назад

      @@gunarathnagunarathna6210 අනිවාරෙන්

  • @keerthibandara8758
    @keerthibandara8758 3 месяца назад +32

    සම්පූර්ණ ඇත්ත. හමුදාවෙ නිලධාරින් බහුතරයක් හොරු.දැන් යුද හමුදාව නිලදාරින්ගෙ කම්පැනියක් වෙලා. රජය මැදිහත් විය යුතුමයි.මේක හදන්න

    • @nipunasampath2554
      @nipunasampath2554 3 месяца назад

      මේක අර්ධ මිල්ටරි රාජ්‍යයක්.දැන්වත් මේ හමුදා මානසිකත්වයෙන් මිදිලා ලංකාව ඩී මිල්ටරයිස් කරන්න ඕනේ

  • @rohanranjith6308
    @rohanranjith6308 3 месяца назад +16

    මෙය ඉතාම වැදගත් අතීත බිහිසුණු සිදුවීම් රාශියක් හෙලිදරව් වන අපරාධ විමර්ශනය කරන නිලධාරින්ට ඉතාම වැදගත් තොරතුරැ රැසකි.

  • @PlusWithUs-dn6nz
    @PlusWithUs-dn6nz 3 месяца назад +40

    කරුණා පිල්ලයාන් ඉන්නකන් සියලුදෙනා ගේ ජීවිත අනතුරේ

  • @IreshaDilani-rr1pd
    @IreshaDilani-rr1pd 2 месяца назад +10

    💪💪 ආයුබෝ වේවා ඔබතුමාට .

  • @JayalathTennakoon-r8f
    @JayalathTennakoon-r8f 3 месяца назад +14

    ඔබ ආරක්සා වේවා❤❤❤❤❤ඒවාගේම කැස්සට බෙහෙත් ගන්න.❤❤❤❤❤❤❤

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 3 месяца назад +126

    ❤ලංකාවේ සිටින සියලු බුද්ධිමත් පුරවැසියන්ගෙන් මං ඉල්ලා සිටින්නේ ❤මේ මහ මැතිවරණයේදී ඔබගේ වටිනා ඡන්දය භාවිතා කරන විට❤පාට දෙස බලන්න එපා නළුවන් දෙස බලන්න එපා නිළියෝ දෙස බලන්න එපා පුද්ගලයන් දෙස බලන්න එපා පවුල්වාදය ගැන බලන්න එපා❤❤රට ගැන හිතන්න ජාතිය ගැන හිතන්න මේ අහිංසක දරුවන්ගේ අනාගතය ගැන හිතන්න❤දූෂිතයන්ට විරුද්ධවත් මේ රට දියුණු කිරීම උදෙසා ජනාධිපතිතුමා කරගෙන යන මේ ❤ක්‍රමවේදයට ඔබගේ සහය ඔබේ වටිනා ඡන්දයෙන් ලබා දෙන්න ❤විපක්ෂය බලගතු වුණොත්❤ජනාධිපතිතුමා ගෙනෙන සෑම අණ පනතකට විරුද්ධව ඔවුන් නැඟී සිට ඡන්දය භාවිතා කරනු ඇත❤එවිට මේ රට නැවතත් විනාශය කරා ගමන් කිරීම කාටවත් වැළැක්වීමට නොහැක❤ඔබ බුද්ධිමත්ව ඔබේ වටිනා ඡන්දයෙන් ඔබේ යුතුකම් ඉෂ්ට කරන්නe❤මාලිමාවේ කෙනෙකුට පමණක් ඔබගේ වටිනා ඡන්දය ලබා දෙන්න

    • @suramyalanka3893
      @suramyalanka3893 3 месяца назад +5

      අනිවාර්යෙන් ම එසෙ විය යූතූයි ❤

    • @RameshKarunarathne
      @RameshKarunarathne 3 месяца назад +3

      මාලිමාවට ඡන්දෙ දෙන එක ගැනත් ආයෙමත් හිතන්න වෙනවා..

    • @shantisubasinha5591
      @shantisubasinha5591 3 месяца назад +1

      Aniwarryen a ❤

    • @user-nkd
      @user-nkd 3 месяца назад +1

      😂😂😂, පාට පක්ෂ නැතුව මාළුමාමාට දෙන්නලු 😅😅😅

    • @sunilsantha6959
      @sunilsantha6959 3 месяца назад +2

      අනිවාර්යයෙන්

  • @SriyanandaSoysa
    @SriyanandaSoysa 2 месяца назад +4

    ස්වභාව දහමේ තීන්දුව අනිවාර්යෙන්ම ලැබෙනබව ස්ථීරයි

  • @slmicro3857
    @slmicro3857 3 месяца назад +66

    ගෝටබය එක්ක එකතු වෙලා සුරේශ් සලේ ගහපු ගේම්.😔😢😭..පාස්කු ප්‍රහාරය😭😭😭

    • @nissankanissanka2551
      @nissankanissanka2551 3 месяца назад +1

      AMMAGAE HUTTA

    • @pradeepprasantha9945
      @pradeepprasantha9945 3 месяца назад +6

      එතකොට ඊබ්‍රාහිම් නානා ඇතුළු පවුලේ අය ගෝටාබය වෙනුවෙන්ද? වැඩ කලේ. ඔයා හැමදේම දන්න කෙනෙක් නිසයි ඇහැව්වේ . පැහැදිලි කිරීමක් අවශ්‍යයි.

    • @slmicro3857
      @slmicro3857 3 месяца назад

      @@nissankanissanka2551 🤐

    • @slmicro3857
      @slmicro3857 3 месяца назад

      @@pradeepprasantha9945 😢😢😢

    • @subashiniperera2881
      @subashiniperera2881 2 месяца назад

      ​@@nissankanissanka2551ඊය තමුන් comment එක දැම්මේ අැස් වහගෙන ද කියලා 🤮🤮🤮

  • @dilrukshi_Rathnayake
    @dilrukshi_Rathnayake 3 месяца назад +12

    Good job.thank you chamuditha❤

  • @gamunu5398
    @gamunu5398 3 месяца назад +31

    සලේ , පිල්ලෙයාන් එකම සෙට් එක.

  • @idilan3154
    @idilan3154 3 месяца назад +133

    මෙයා කියන කතා ඇත්ත .අපිත් යුද්දේ කාලෙ ආරක්ෂක රාජකාරි කල මිනිස්සු.යුදහමුදා බුද්ධී අංශ සාමාජකියින් කොටින්ට විරුද්ධව දාපු මෙහෙයුම් වගේම දේශපාලන විරුද්ධ මතදාරින් නසන්නත් භාවිතා කල ආකාරය සාම්න්‍ය මිනිස්සුන්ට හිතාගන්නව්ත් බෑ.බුත්තල හෙලගම බෝම්බය ගහපු කොටින්ට වගේම.එයට උද්වු කල සිංහල මිනිස්සුන්ටත් උන වැඩ අපි දන්නව.

    • @cdesilva1892
      @cdesilva1892 3 месяца назад +12

      කරුනාකරල සියලු දෙනාට ම දැනගන්න විස්තර ඇතුව ඔබ දන්න දේවල් කියන්න.

    • @SusilAyupala
      @SusilAyupala 3 месяца назад +2

      All natural panishmant now start kalakam palade. ❤️✝️👍🙏🙏

    • @yasirukaweesha7024
      @yasirukaweesha7024 3 месяца назад +2

      මොකක්ද

    • @BryanPerera1990
      @BryanPerera1990 3 месяца назад

      කොටින්ට බෝම්බ ගහන්න උදව් කරපු සිංහල උන් කියන්නේ ජාතිද්‍රෝහී වසලයෝ 🤬🤬🤬🤬🤬

    • @chandrarathnabandara7108
      @chandrarathnabandara7108 3 месяца назад +1

      😂😂😂😂😂😂😂

  • @leelarathneperera3629
    @leelarathneperera3629 3 месяца назад +75

    සැලේ. වැලේ. කැලේ. බලපල්ලකො
    බලේ. අනුර කුමාර දිසානායක ජනපති බුදු සරණයි. සියළු දෙවියන් වහන්සේලා ඔහුව රකිත්වා.!

    • @Helayatv
      @Helayatv 3 месяца назад

      අනුර කුමාර ගැනත් ඔහොම කියනකොට පිළිගන්නවද ඔයාලා

    • @subashiniperera2881
      @subashiniperera2881 2 месяца назад

      ​@@Helayatvඒ ගැන ඔහොම කියන්න දෙයක් නෑ.

  • @dumiduaththanayaka3760
    @dumiduaththanayaka3760 3 месяца назад +13

    මොහු ලංකාවට වටිනා චරිතයක්.

  • @kasundissana4090
    @kasundissana4090 3 месяца назад +11

    නයි නයිම තමයි🎉

  • @AmalChamaka
    @AmalChamaka 11 дней назад

    👽👽👽👽👽☸️☪️🛐☮️🕉️🔯🕎⚛️✡️☦️☦️මිනිසුනෙ මතක තියාගන්න අනුර සහොදරයා ආවෙ ම්නිස්සුන්ගෙ පිනට නැතිනම් හොරු ගහපු ගෙම් පෙනවනෙ ලංකාවෙ ම්නිස්සු ගොඩාක් පිං කරලා තියෙනවා චමු ඔයා විරයෙක් ලංකාව ගොඩ ගන්න ගොඩාක් හෙබත් උන මනුස්සයෙක්

  • @sunilsantha6959
    @sunilsantha6959 3 месяца назад +65

    සැලේ ගැන තව විස්තර හොදට තියනවා තරිඳු ගේ youtuba එකේ මොනවාද කරලා තියින්නෙ කියලා

    • @Nilakshiperera-n4u
      @Nilakshiperera-n4u 3 месяца назад +4

      තරිදු බුද්ධි අංශයේ හිටපු කෙනකක්ද

    • @pathmalathawikkarmage1899
      @pathmalathawikkarmage1899 3 месяца назад

      ඌ කොටිඩයස්පෝරාවෙ n g o 💩kana තරිදු

    • @nipunasampath2554
      @nipunasampath2554 3 месяца назад

      ​@@Nilakshiperera-n4uපිස්සුද.
      නියම ජර්නලිස්ට්
      ruclips.net/video/_lK1Dz16n-0/видео.html

    • @purnimamanohary1828
      @purnimamanohary1828 3 месяца назад +1

      You tube chanel 1ka mokakda name eka

    • @nipunasampath2554
      @nipunasampath2554 3 месяца назад

      @@purnimamanohary1828 medialk

  • @padmapriyajayasinghe4748
    @padmapriyajayasinghe4748 3 месяца назад +7

    Very good interview, thank you Chamuditha

  • @asankakarunathilaka6508
    @asankakarunathilaka6508 3 месяца назад +9

    තොරතුරු දන්න අය ගැන ප්‍රසිද්ධියේ කියන එක එයාලගේ ජීවිතයට තර්කයක් වෙන්න පුලුවන්. ඒ.. වගේ තොරතුරු අදාල අංශ දැනුවත් කරානම් වටිනවා

  • @thasleemfrank3690
    @thasleemfrank3690 3 месяца назад +3

    Thank you chamuditha . Great programme

  • @malanisamaraweera6333
    @malanisamaraweera6333 3 месяца назад +8

    Very. Good. Interview
    Thank. You

  • @kalingapriyantha1473
    @kalingapriyantha1473 Месяц назад

    ලංකාවෙි ත්‍රිවිධ හමුදා බුද්ධි අංශවල අනෙකුත් බුද්ධි අංශවල සිටින සමහරක් හරි දුෂිතයි

  • @wathsaladesilva7475
    @wathsaladesilva7475 3 месяца назад +17

    What's goes around, what's comes a round! Rajapaksha family karama will waiting for you 😊

  • @thalathawickramasinghe4906
    @thalathawickramasinghe4906 3 месяца назад +2

    Thank you for the disclosure, great interview!

  • @Adj-y7c
    @Adj-y7c 3 месяца назад +38

    සලේ රට පනින්න කලින් පරීක්ෂණ අවශයයි

  • @AjithKumar-yd8et
    @AjithKumar-yd8et 3 месяца назад +30

    කක්කා චමුදිත මේ මනුස්සයට පිස්සුවක් නෑනේ බං බොරු කියන්නඅනුර කුමාර දිසානායක ජනාධිපති සහෝදරයාගෙනුත් අපි ඉල්ලනවා නැකත් බල බලා නම් ඉඳලා හරියන්නේ නැහැ. තරිඳු ජයවර්ධනගේ යූටියුබ් නාලිකාවෙනුත් මේ හැමදේම එළිවෙලා තියෙනවා තියෙනවා චැනල් ෆෝන් නාලිකාවෙනුත් මේ හැමදේම එළිවෙලා තියෙනවා මේ මනුස්සයෝ බය නැතුව කියන්නෙ අනුර කුමාර දිසානායක ජනාධිපති උනාට පස්සේ තමයි මේවා බය නැතුව මේවා කියන්නේ මේවට හැකි ඉක්මනින් ක්‍රියාමාර්ග ගන්න කියලා ජනතාව හැටියට අපි කියනවා

    • @hettiarachchigerenuka5602
      @hettiarachchigerenuka5602 2 месяца назад +1

      අනිවාර්යයෙන් ම මෙච්චර දැනුවත් කරත් ආන්ඩුව නම් අශ්‍යො යනකන් බල බලා ඉන්නෙ ඕන ම කරදේ ගැනත් හරිම ප්‍රමාදයි

  • @bernardweeraprage3227
    @bernardweeraprage3227 3 месяца назад +3

    The Truth Prevails

  • @gamunu5398
    @gamunu5398 3 месяца назад +13

    මේවා පරීක්ෂණයකට ලක් කල යුතුයි.

  • @MerianWikramasingha
    @MerianWikramasingha 3 месяца назад +5

    MEYA CHAMUDITHA TA KIYANNEA NEATHUVA C.I.D.EKATA HO RAJAYATA KELINMA KIYANNA THIBUNA NEADA?WAGAKIVA UTHTHANGEA AWADANAYATA LAKWEAVA. ❤ THANKS MR CHAMUDITHA. ❤

  • @priyadarshanasusanth
    @priyadarshanasusanth 2 месяца назад

    He is telling really truth we knows it very well

  • @luciantours3116
    @luciantours3116 3 месяца назад +12

    This verygood interview .

  • @ranasinghenimal2654
    @ranasinghenimal2654 3 месяца назад +12

    චමුදිත සාකච්ඡාව දිගටම කරගෙන යන්න දෙන්නෙ නෑනේ,චමුදිතට කියන්න දෙයක් නෑනේ ඒ නිසා බුද්ධි අංශ නිලධාරියා කියන දේවල් ජනතාවට දැනගන්න සලස්වන්න.

  • @warshanilmanelnilmanel4125
    @warshanilmanelnilmanel4125 2 месяца назад

    we respect to you 😊

  • @dilandhanuka232
    @dilandhanuka232 3 месяца назад +5

    19:33 කිව්වා ⁣වගේම මඩකලපුව බන්ධනාගාරයේ ඒ කිව්ව පේලර්වරයා CID ගෙන්නුවනම් ගොඩක් දේවල් එලියට එයි.ඒකාලේ පේලර්වරයා මැදිහත් වෙලා පිල්ලයාන් සහ සහරාන් ව මුණ ගස්වපු විදිය ඔක්කොම ටික එලියට එයි.ඒ ජේලර්වරයා ඒ ගැන කිව්වේ නැත්තන් පොලීසියේ තියෙනවනේ පොලීසියේ ක්‍රමයට උත්තර ගන්න විදිය.අන්න ඒ විදියට හරි ජේලර්ගෙන් ඇත්ත දැනගන්න ඕන

  • @Leon-mb1ij
    @Leon-mb1ij 3 месяца назад +5

    චමුදිත ඔයා හිටපු තැන්වල හැටියට මේ වගේ interview කරන්න පුලුවන්ද😂 .ඔයා ප්‍රශ්න කරන විදියට තේරෙනවා ඔයා කගෙද කියලා ❤😂

  • @IndikaS-j3p
    @IndikaS-j3p 3 месяца назад +4

    Menna niyam cid ofeser la ❤

  • @kumudunirandeniya9231
    @kumudunirandeniya9231 2 месяца назад +1

    අපේ ජනාධිපති තුමාව ගොඩාක් පරිස්සම් කරගන්න ඕන .
    මාලිමාවට ජය වේවා

  • @amedsheeran4471
    @amedsheeran4471 2 месяца назад +1

    ❤️❤️npp

  • @shantapriyan4182
    @shantapriyan4182 3 месяца назад +7

    Serama athta

  • @subatheja7574
    @subatheja7574 3 месяца назад +59

    සලෙ කියන සක්කිලියා නිවාස අඩස්සියේ තියලා ප්‍රස්න කල යුතුය ...ගොඩක් විස්තර ගන්න පුළුවන් වෙයි....මේ කියන විදියට ... 👍👍👍👍👍👍👍👍👍👍👍

    • @Helayatv
      @Helayatv 3 месяца назад +3

      හෙට අනුර ගැන මේ වගේ එකෙක් ඇවිත් කතාවක්‌ කිවුවොත් ඔයා පිළිගන්නවද 😂

    • @RameshKarunarathne
      @RameshKarunarathne 3 месяца назад

      මේ කරන වැඩෙි බරපතලකම ඔයාලට තේරෙන්නෙ නැහැ.. ඇත්තටම ඔයාලා පව්. රාජ්‍ය බුද්ධි අංශ බිඳ වැට්ටවීම ආරම්භ උනා. ඒකෙ ආදීනව රටටම දැනෙයි දවසක.. මේ රටට කවදාවත් සත්‍ය තේරුම් ගන්න බැහැ.. අපි අනුරට ඡන්දෙ දුන්නේ මේ වගේ දේවල් හීනෙකින්වත් බලාපොරොත්තුවෙන් නෙවෙයි...

    • @gihannanayakkara2203
      @gihannanayakkara2203 3 месяца назад

      එතකොට ජුහී චන් එක්ක එකතුවෙලා රටක්ම විනාශකිරීමට කටයුතුකර කරපු ත්‍රස්තවාදීන්ගේ කොහොමද ප්‍රශ්නකල යුතුය !

  • @sriyaniiiyanage106
    @sriyaniiiyanage106 2 месяца назад +4

    රට නැවතත් හොරුන්ට බාර නොදී.... මාලිමාව ට චන්දය ලබා දී රට දියුණු කර ගැනීම ට අපි සැවොම එක් වෙමු.....අපේ දරුවන්ට අනාගත යක් හදාගමු...අපේ චන්දයෙන් කාළකණ්නි දේශපාලුවන් සුර සැප විදිනවා...ඒ මදිවට රට බංකොලොත් කරා....මේ අපේ අන්තිම අවස්ථාව... බලන්න මහින්ද.. ගෝඨාභය රනිල් රාජපක්ෂ ලා ආණ්ඩුව කාලේ කරල තියෙන විනාශ..... ශක්තිමත් ආණ්ඩුව ක් හදා ගන්න මාලිමාව ට චන්දය ලබා දෙන්න....

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 3 месяца назад +16

    සලේ දැන් එළියට daapu නිසා gotta එක්ක එකතු වෙලා ඔක්කොම සාකච්ඡා කරනවා ඇති ටික දවසක් ගිහින් අමතක වෙන්න ඇරලා තමයි රාජපක්ෂ පරම්පරාවට මෙහෙම මිනිස්සු තියාගෙන ඉන්නේ කාගේන් හරි කරදරයක් වගේ හිතුණා නම් ඉවරයක් කරලා දානව මෙච්චර කාලයක් කොච්චර මිනිස්සු මැරුවද සොබාදහම විසින් දඬුවම් ලැබේයි

    • @rakithaedirisinghe5971
      @rakithaedirisinghe5971 2 месяца назад

      ටිරාන් අලස්,දේශබන්දුත් කොටස් කරැවෝ

  • @chamilakarunarathna6408
    @chamilakarunarathna6408 3 месяца назад +21

    චමුදිතත් ගෝටටනේ කඩේ ගියේ ඒ කාලේ ....දැන් සැපද

  • @Twenty1day
    @Twenty1day 2 месяца назад +1

    Thank you for tabling these issues.

  • @Kumara-u1f
    @Kumara-u1f 3 месяца назад +13

    ජයවේවා 🎉

  • @MawathagamaGedaraNawarathna
    @MawathagamaGedaraNawarathna 2 месяца назад +3

    මොඩ චමුදිත පොඩ්ඩක් ඉවසනවා මේ මහත්තයා කතාකරල ඉවර වෙනකල්

  • @mistycottage9558
    @mistycottage9558 3 месяца назад +81

    සලේ කියන්නෙ ගෝථාභය ගේ රොට්වයලර් කුක්කා

  • @sanjeewanikumari3855
    @sanjeewanikumari3855 3 месяца назад +5

    Chamuditha. පොඩ්ඩක් අහන්න මෙ මහත්තයාට මොන රටෙද asailam ඔනෙ කියලා

  • @SmallHead-s1b
    @SmallHead-s1b 3 месяца назад +11

    SAJITH ta deelaa thibba nang Deal continue thamaa.....

  • @samansenavirathna5814
    @samansenavirathna5814 3 месяца назад +7

    Thanks you chamuditha ❤❤❤saudi saman

  • @DancingGirl-j9j
    @DancingGirl-j9j Месяц назад

    බලවේග, කුමන්ත්‍රණ පරදා මේ රට එක්සේසත් කළ යුග පුරුෂයා නිර්දෝෂී පුද්ගලයෙක් ලෙස දේශපාලනයෙන් සමුගන්නා තාක් මගේ ඡන්දෙ මහින්ද රාජපක්ෂ ශ්‍රීමතාණන් වෙනුවෙන්...

    • @kalingapriyantha1473
      @kalingapriyantha1473 Месяц назад

      යුග පුරැෂයා නෙවෙයි රටෙි ජාතික ධනය බදු සල්ලි පවුල වෙනුවෙන් විනාශ කල පුද්ගලයා

  • @lankalap2423
    @lankalap2423 3 месяца назад +19

    88/89 මිනී මැරුවේ පුතා ණොගෙ පියා පියාණෝ විත්තිය ඔබ නොදන්නෙහිද ...........

  • @PlusWithUs-dn6nz
    @PlusWithUs-dn6nz 3 месяца назад +10

    මේයාවත් නැවත බුද්ධි අංශ වලට සම්බන්ධ කර ගන්න❤❤❤

    • @RameshKarunarathne
      @RameshKarunarathne 3 месяца назад

      @@PlusWithUs-dn6nz මෙයා බුද්ධි ප්‍රධානී කරන්න.. 😀😀😀😀😀

  • @segumohamed5696
    @segumohamed5696 3 месяца назад +2

    Chamuditha, Like to watch an interview with Suresh Sally. It’s appreciated if you can.

  • @amaldias6248
    @amaldias6248 3 месяца назад +12

    ඒ කියන්නේ පිල්ලෙයාන් සහ කරුණා වහා අත්අඩංගුවට ගත යුතුයි. එය සිදු නොවන්නේ මන්දැයි පුදුමයකි

    • @Catman346
      @Catman346 3 месяца назад +2

      එක පාරම අත්තඩංගුවට ගන්න බෑ බන් බලන් ඉදහන් ඉස්සරහට වෙයි ඔය ඔක්කොම

  • @antoneyperera520
    @antoneyperera520 3 месяца назад +3

    Janatava danuvath kerema.thanks🎉

  • @VajiraUdurawana-w9u
    @VajiraUdurawana-w9u 3 месяца назад +6

    චමුදිත පනින්නේ නැතිව කට වහගෙන අහගන්නවා ඕයි තමුසේ ඇඩ් දාන්නේ 🤪🙄😡

  • @WickramasinghegeLal
    @WickramasinghegeLal 2 месяца назад +2

    නිලාම් කියන්නේ දක්ෂ නිලධාරියෙක්, ඔහු වෙන රටක ජීවත් වන්නේ ජීවිත ආරක්ෂාවට. අපේ දේශපාලකයන් කරපු දේවල් නිසා. ඔහුව දැන් ගෙන්වා රටට සේවයක් ලබා ගැනීමට කටයුතු කළ යුතුයි. මොහු නිලාම් ගැන කියපු කතා පිළිගත නොහැකියි. Safe house ගැන කියපු දේවල් ගැන සෑහීමකට පත් වෙන්න බැහැ.

  • @SumiPriyadarshana
    @SumiPriyadarshana 2 месяца назад +1

    මෙයා දන්නවා හැමදෙම එයාල ගහපු ගෙම ඇත්තනෙ.😢

  • @RanjaniPerera-wh4gp
    @RanjaniPerera-wh4gp 3 месяца назад

    Aniwaryen malimawata👍🏼👍🏼👍🏼🙏🙏🙏

  • @MythicAura-g1z
    @MythicAura-g1z 3 месяца назад

    😍😍😍😍

  • @PryiankaKumariVujec
    @PryiankaKumariVujec 3 месяца назад +1

    බුදු අමිමො 😭😭😭😭😭

  • @AbeethaWaththegama-mx8qs
    @AbeethaWaththegama-mx8qs 2 месяца назад +1

    Did you get it Chamuditha?

  • @merilkurera530
    @merilkurera530 3 месяца назад +1

    👍👍👍♥️

  • @wasanthawithanage1308
    @wasanthawithanage1308 3 месяца назад +4

    මෙි නිලධාරියා එක දිගට මෙි කියන. තොරතුරැ මෙි රජය විශෙයනේ හොයලා බැලිය යුතුමයි

  • @LalithFernando-e7t
    @LalithFernando-e7t 3 месяца назад +12

    චමුදිත, කවදත් සලෙ සූද්ද කරන්න උත්සාහ ගත්තා.

    • @janakasanadakelum2913
      @janakasanadakelum2913 3 месяца назад +1

      ඇයි ඉතිං 🌞 නෙ

    • @cdesilva1892
      @cdesilva1892 3 месяца назад +2

      සලේයි චමුදිතයි දෙන්නම කොලඹ මහනාම විද්‍යාලයේ. ඒකද දන්නෑ හේතුව.

  • @securrakerendistributors5068
    @securrakerendistributors5068 3 месяца назад +10

    සලේගෙ Photo eka publish karanna

  • @pearlperera2272
    @pearlperera2272 2 месяца назад +3

    චමුදිත පිස්සෙක් වගේනෙ හැසිරෙන්නේ..

  • @maleeekanayake5548
    @maleeekanayake5548 3 месяца назад +58

    සත්‍ය වසන් කල නොහැකියි ..😅

  • @sudathrohana2655
    @sudathrohana2655 3 месяца назад

    👍👍👍

  • @Prasadpremarathne-m2i
    @Prasadpremarathne-m2i 2 месяца назад

    සලේ .කමල් .ශවේ දැන් commander සහ ඔහුන්ගේ.හෙන්චයින් ගැන.හොයන්න 😢😢ඔය ඇමතිලා කරපු මැරකම්.ගහපුවා.කැලේ😭😭රටේ.ජනතාව.හිතන්.ඉන්නේ.පට්ට චරිත.කියලා

  • @chamilakarunarathna6408
    @chamilakarunarathna6408 3 месяца назад +9

    මේ මහත්මයා ජනාධිපති තුමා හමුවෙලා කතා කරන එක සුදුසුයි

  • @cdesilva1892
    @cdesilva1892 3 месяца назад +10

    මේ රට හොරුන්ගෙන් බෙරා ගැනීමේ සටනේ ජයග්‍රහණය විජයග්‍රහනයක් කර ගැනීම සදහා ඔබගේ වටිනා චන්දය මෙවර මැතිවරනයේදී මාලිමාවට ලබා දෙන මෙන් රටේ සාමාන්‍ය පුරවැසියකු වශයෙන් ඔබ සැමගෙන් කාරුනිකව ඉල්ලා සිටිමි. මේ අපට ඇති හොදම සහ අවසාන අවස්තාව විය හැක. බුද්දිමත්ව කටයුතු කරන්න.

  • @subashiniperera2881
    @subashiniperera2881 2 месяца назад +1

    චමූදිත ඔයා නිදාගෙනද වැඩ සටහන මෙහෙය වන්නේ. කරුණාකර හොඳින් අවධානය යොමු කරලා වැඩ සටහන කරන්න.

  • @MythicAura-g1z
    @MythicAura-g1z 3 месяца назад

    මාලිමාවට ජයවෙවා !!! 🥰😍😍😍😍😍

  • @watsonmoses7169
    @watsonmoses7169 3 месяца назад +2

    Chamuditha Maya wena gamak Gahanna hadanawa oyawa gonata andawala...😊

  • @teshithdamlaka
    @teshithdamlaka 3 месяца назад +4

    සලේ වත් ගේමු වැඩසටහනකට චමුදිත අංකල් එතොකොට කවුද වැඩිපුරම ඇත්ත කියන්නෙ කියලා හොයාගන්න පුලුවන් 🙄

  • @nimalr5111
    @nimalr5111 3 месяца назад +2

    What he is saying about Lt Col Shammi Kumararthne are damn lies. He hasn't got property as he says. He is an honest person.

  • @livestream435
    @livestream435 3 месяца назад +8

    It was Maj. Gen. Suresh Saleh led the covert mission to Malaysia to arrest KP.
    Successful Intelligence operation led by Maj. Gen. Suresh Saleh was paramount to permanently shut down the LTTE terrorist military.
    Manarawila must be arrested and criminally prosecuted under National Intelligence Act for making false accusations against Maj. Gen. Suresh Saleh and other senior Intelligence commanders of Sri Lanka Army.

  • @ashokawithanage8216
    @ashokawithanage8216 3 месяца назад +2

    මොන ලබ්බ තිබුනත් අකුලන් යන්න උනනේ අන්තිමෙ.සොබාදහම දඩුවම් දෙයි

  • @ruvindaumayanga8666
    @ruvindaumayanga8666 3 месяца назад

    ❤❤❤

  • @kanthiekanthie9308
    @kanthiekanthie9308 2 месяца назад +1

    අමිිමෝ චමුදිත පොඩ්ඩක් හුස්ම අරන් කතාකරන්න අප්පා එපාවෙනවනෙ

  • @sameeramaduranga4999
    @sameeramaduranga4999 3 месяца назад +6

    ගෝටගේ අසූචි කන බල්ල සලේ තමයි මේක කරල තියෙන්නේ ගෝටා එක්ක එකතු වෙලා,😢

  • @saliyagamage6009
    @saliyagamage6009 3 месяца назад +8

    කෝක උනත් චමුදිත COVID test එකක් කරගන්න

  • @chamalrodrigo8325
    @chamalrodrigo8325 3 месяца назад +3

    Think about what happened in 88/89. Must bring N.P.P. team to our parliament. Use your brains Sri Lankans.👍✌.

  • @rakithaedirisinghe5971
    @rakithaedirisinghe5971 2 месяца назад

    මේ කරැනුු සියල්ල IODPP චැනල් එකෙන් කලින් හෙලිදරවි කලා,mediaLK චැනල් එකත් එහෙමයි.

  • @maduwanthashehan2438
    @maduwanthashehan2438 2 месяца назад

    Chamu ahagena inna ko poddk 🥰

  • @SanaIm-d4e
    @SanaIm-d4e 3 месяца назад +2

    🎉🎉🎉🎉🎉

  • @SwarnalathaJayalath-t5f
    @SwarnalathaJayalath-t5f 2 месяца назад +1

    මෙයාට.කතාකරන්න.දෙන්නකෝචමුදිත

  • @shirazmayadeen
    @shirazmayadeen 3 месяца назад +1

    This bloke must takeover AKD security. He is bloody good. Come on AKD. Think about this.

  • @murkbandara9227
    @murkbandara9227 2 месяца назад

    Dear
    Two military opa
    One opensive
    Second diffensive
    During the conflict session both military ops are activating
    During the peace session only defensive ops is activating
    Now safe house needs to collect the security information

  • @anuruddarathnayake8134
    @anuruddarathnayake8134 3 месяца назад +2

    අවසාන හරියදී රනිල්ට කැරකෙන විට ගලීයාට කට උත්තර නෑ.

  • @gayanikumari7696
    @gayanikumari7696 3 месяца назад +2

    අම්මෝ 🤔🤔🤔

  • @MohamedShamil-hw8bt
    @MohamedShamil-hw8bt 3 месяца назад

    ❤❤❤❤❤❤

  • @tcvdhb689
    @tcvdhb689 Месяц назад

    Budu.sarani...monaravila...parisamin..enna...

  • @nalakabandara9154
    @nalakabandara9154 2 месяца назад

    Chamuditha 29:00 😊

  • @SheltonWickramaarachchi
    @SheltonWickramaarachchi 3 месяца назад +1

    Lass that Marine 2008