සීගිරිය ලයිඩාර් තාක්ෂණය ඔස්සෙ පළමු වරට සිතියම් ගත කරයි | Rupavahini News

Поделиться
HTML-код
  • Опубликовано: 10 янв 2025

Комментарии • 70

  • @i.Arjun369
    @i.Arjun369 17 дней назад +20

    මට හැමදාම හිතුන දෙයක්, මේක scan කරල අභ්‍යන්තරය බලන එක. ඒකත් කරානම් සුපිරියක්❤

  • @AndrasGraant
    @AndrasGraant 18 дней назад +33

    දැන් ඉන්න නිවේදක නිවේදිකාවො මේ නිර්මාණ කරපු අයට ගෞරව කරල කතා කරන්න දන්නෙ නෑ.එහෙම වුනොත් ලොකු අභිමානයක් ආකර්ෂණයක් මිනිස්සු තුළ ඇතිවෙනව.

    • @surejvimukthi7731
      @surejvimukthi7731 16 дней назад

      දන්න කෙනා කියහංකො හරියටම ඕක හැදුවෙ කවුද,කොයි කාලෙද,මොකටද කියල

    • @AndrasGraant
      @AndrasGraant 16 дней назад

      @surejvimukthi7731
      උඹත් මිනිහෙක්ද බං.

  • @KumaraAj85
    @KumaraAj85 17 дней назад +2

    ඔය සිද්ධිය වෙද්දි මම ඔතන හිටියා❤

  • @bossexperiment6398
    @bossexperiment6398 17 дней назад +3

    Well done 🎉❤ වැඩේ හොදයි , එච්චරයි කුහක නොවී හොද දේට හොදයි කියන්න ඕනේ.

  • @sandyarathnakodithuwakku-sb7db
    @sandyarathnakodithuwakku-sb7db 18 дней назад +4

    Good job ❤

    • @WeMol
      @WeMol 18 дней назад

      Api sigiriye drone damme 2014

  • @DulanDewage
    @DulanDewage 18 дней назад +52

    සිතියම් කර කර ඉදල හරියන් නෑ, ලොකු කතා බහක් තියනවනෙ සීගිරි ගල අභ්‍යන්තර මාලිගාවක් ගැන. ඒ මහජන මතය නිවැරදි කර දීමේ වඟකීම රජයට තියනවා.

    • @rumeshlaksiri7554
      @rumeshlaksiri7554 18 дней назад +11

      පිස්සුද එහෙම කරොත් දැනට තියන පුරාවිද්‍යාවෙන් සනාත කරලා තියන දේවල් බොරු වෙනවනේ. ආන්න ඒ නිසා ඒවා හොයන්නේ නැ. නැ නෙමෙයි කරන්න තහනම්

    • @ramiru_vip
      @ramiru_vip 18 дней назад +4

      අනේ ඇත්ත එලියට දාන්නෙ නැත්තෙ ඇයි..අනිවාර්යයෙන් ඇතුලෙ ගොඩක් ඉදිකිරීම් ඇති...බෙල් කාරයා ලොකු වංචාවක් කරල බව පේනව...

    • @ati360-d4l
      @ati360-d4l 18 дней назад +2

      ඕය ගල කඩමුද බන් 😶😶

    • @Feelings20042
      @Feelings20042 18 дней назад

      @@ati360-d4lna scan karanna puluwan

    • @naginofficialpathirana1111
      @naginofficialpathirana1111 18 дней назад +1

      සමහරු කියනවා මේක එලියට දන්නේ නැත්තේ ලංකාවේ බුදිහුදුරුවෝ ඉපදුන කියලා එලියට එන නිසා කියලා.😂😂😂😂 එයාලා අහුවෙළ ඉන්නේ. බුදුහුදුරුවෝ ඉපදුනේ ඉන්දියාවේ.
      මේක එලියට දාන්නේ නැත්තේ,
      මේකේ වටිනාකම,තාක්ෂනය නිසා වෙන්න පුළුවන්.
      නැත්තම් රාවණා රජු ගැන හොයන්න වෙනවා වගේ එකක් වෙන්නත් පුලුවන්.

  • @kusalsilva1067
    @kusalsilva1067 17 дней назад +10

    තාක්ෂණය තියා ඔිවා කරවපු රජවරුවත් හොයාගෙන නැ නේ.. හිතන් ඉන්නේ අර හැංගෙන්න ආපු කාශ්‍යප කලා කියලා.. 😂😂😂🔥

    • @DanuBandara-c
      @DanuBandara-c 16 дней назад +1

      😹සිරාවටම oii අදට ත් එකේ ස්ථිර නැ debut ekak thiyenwaa

    • @DanuBandara-c
      @DanuBandara-c 16 дней назад

      😹😹

  • @conqueror9312
    @conqueror9312 17 дней назад

    Niyamaiii..athi yanthm

  • @HotGammiris
    @HotGammiris 17 дней назад +1

    හිමීට ඇතුළේ ස්කෑන් කරගෙන. අපිට හරි ආදරේටනේ ලයිඩාර් කරන්නෙ... වියදම් කරගෙන

  • @Viruna_Semika
    @Viruna_Semika 18 дней назад +3

    There is a slight mistake. The drone they used is actually not Matrice 3000 RTK it's "Matrice 300 RTK"

  • @pasindushavinda4782
    @pasindushavinda4782 17 дней назад +4

    "ශ්‍රී ලංකාව කියන්නේ තාක්ෂණය අතින් අතීතයේ ඉදලා බොහොම දියුණු රටක්" ඒ කියන්නේ අපි තාමත් එහෙමයි කියලාද කියන්නේ 😂😂😂

    • @DanuBandara-c
      @DanuBandara-c 16 дней назад

      Mewa ne oii goks😹

    • @Disna0608
      @Disna0608 13 дней назад

      මටත් හිනාගියා ඒක අහල😂

  • @pp-qk3tg
    @pp-qk3tg 18 дней назад +3

    Niwedikawa anthimai

  • @YoshikaKehelpannala
    @YoshikaKehelpannala 13 дней назад

    LiDar is on iPhones too. But how many of the users know that?

  • @prabathsanjeewaone
    @prabathsanjeewaone 16 дней назад +1

    ඕවා නෙවෙයි ඔතන ඊට වඩා ඉතිහාසයක් තියනවා ඒක ගැන හොයන්න

  • @primalikularathna4346
    @primalikularathna4346 17 дней назад +3

    ඒ ඇයි බන් එකෙක්වත් හොඳක් කියන් නැත්තතෙ

  • @john6yui
    @john6yui 17 дней назад

    It’s sad to see these things took until 2024 to get sorted. In Australian mines we use RTK and Lidar daily to do scans. Government should invest more money to do research, before getting too late.

  • @Advanced_Level-Mathematics-07
    @Advanced_Level-Mathematics-07 15 дней назад

    නිවේදිකාව තාක්ෂණය උපරිම මට්ටමේ තියෙනවා කියලා පම්පෝරි ගහලා ඊටපස්සෙ කියනවා සීගිරියෙ තාක්ෂණය තාම හොයා ගෙන නෑලු.කට තියෙන පලියට ඔහේ කියෝනවා😂

  • @pubuduaravinda7039
    @pubuduaravinda7039 18 дней назад +4

    This project has done in 2017 involved with the University of Moratuwa

  • @wurasundarasiri
    @wurasundarasiri 18 дней назад +6

    Evva nm hoda vada 🤍

    • @oshanviduranga-dh6my
      @oshanviduranga-dh6my 18 дней назад

      Paka nidan hoyanawa😂

    • @wurasundarasiri
      @wurasundarasiri 18 дней назад

      @oshanviduranga-dh6my ane attad e nidaned hoyanne 🥹

    • @Desh_Nor
      @Desh_Nor 18 дней назад

      ​@@oshanviduranga-dh6myතවත් තඩිම ගොබ්බයෙක් 😂😂 මෙච්චර කල් සීගිරියෙ පරීක්ෂණ කලා. ගොං කතා එකෙක් කිව්වෙ නෑ 😂

  • @amithrodrigo87
    @amithrodrigo87 18 дней назад +4

    Ladar tec eka api mulinma dakke British Time team eke program wala danata dhashaka gaanakata kalin. Me tec eka eyala use kara 1066 norman invasion ekedi Battle of Hastings wala saba location eka atthatama thiyenne prasidda thana nemeyi , aththatama ema nuduru twon eke roundabout eke kiyala. Ema thakshane lankawata labenen dan, Hithagannako anik thakshanaya athin api thawa kochchara durak yanna oneda kiyala western standard ekata enna. Anyway Good Job.

  • @SunilSunil-t8y
    @SunilSunil-t8y 17 дней назад +3

    අහිංසක සිංහල ජනතාවට සිංහලෙන් තේරුම් කරදෙන්නට මෙම නිලධාරීන්ට නොහැකියාව පිළිබඳව ලැජ්ජවිය යුතුය .

    • @Viduranga-mi6sq
      @Viduranga-mi6sq 16 дней назад

      ඉතින් උඹලට එක වසරේ ඉදන් ඉංග්‍රීසී ඉගැන්නුවෙ පොල් ගාන්නද ඔක්කොම සිංහලෙන් අහන්න බලන් ඉන්නෙ 😂

  • @Samith-k7f
    @Samith-k7f 18 дней назад +10

    😂😂😂අනේ තොපිලාගේ උපකරණ😂 අපේ වැඩ්ඩෝ ඔවා සෙන්ට්මීටර් මිලිමීටර් බලලා සුපිරියට හදලා තියෙන්නේ 😂😂 අද තෝපි ඔකක් හැදුවෝත් මැනලා කරලා හෙට ඒ බිල්ඩිම බිම😂

    • @ishan1095
      @ishan1095 18 дней назад +12

      මචන් උබ 50 පැනපු ඩයල් එකක්ද නැත්නම් පහල මට්ටමෙ කම්කරු රැකියාවක් කරන ඩයල් එකක්ද? නැත්නම් ඔය දෙකමද? මොකද ගොඩක් වෙලාවට ඔයවගෙ ගල් යුගයෙ හනමිටි අදහස් තියන්නෙ මෙවගෙ අයට (හැමෝම නෙවෙයි)

    • @EienSakuraStudio
      @EienSakuraStudio 18 дней назад +2

      ​@@ishan1095ekane bn. Mun hithanne lankawe witharai ewage ewwa thiyenne kiyala. Ape sigiriya haduwe natha kiyala unta padu na. Meeta wade puduma ewwa ekale hadala thiye. Un mewage uda paninne na

    • @Dinujaya-y1h
      @Dinujaya-y1h 17 дней назад +1

      ගවයෙක් වෙන්න එපා ඉතින්

    • @primalikularathna4346
      @primalikularathna4346 17 дней назад +1

      එතකොට ඔය තොගෙ ගල වගේ දෙගුනයක් විතර උස බිල්ඩින් ගහලා තියෙන්නේ කොහොමද බන්

    • @Abracadabra-b7r
      @Abracadabra-b7r 17 дней назад

      එකගයි

  • @MoneyOption
    @MoneyOption 17 дней назад +1

    ඔය ඔක්කොටම කලින් වැව් ටිකක් ගංගා ටිකක් තෝරාගෙන නාන්න පුළුවන් විදියට තොටුපල ටිකක් හැදුවොත් නරකද මේවා හරහා මිනිස්සුන්ට රැකියා නිර්මාණය වෙනවා
    සංචාරක කර්මාන්තයත් දියුණු වෙනවා

  • @rasikaperera6869
    @rasikaperera6869 15 дней назад +1

    ඕක මැන මැන ඉන්නව ඇරෙන්න අපේ උන්ට සීගිරියේ හරි ඉතිහාසය හොයන්න උවමනාවක් නැ ..ඕනෙත් නැ ..ඉන්දියාවට ඕන විදිහට තමයි අපේ ඉතිහාසය ලියාගෙන තියෙන්නේ 🙃

  • @adithyasilva
    @adithyasilva 2 дня назад

    me gani aul me wdeta

  • @ght.kumara465
    @ght.kumara465 17 дней назад

    Mmaha RAWANA ge raaja daniya.

  • @pp-qk3tg
    @pp-qk3tg 18 дней назад +1

    Atheethaye idan diunui..yako a kiynne danuth dounuda😂😂😂

  • @gihanjayasooriya9809
    @gihanjayasooriya9809 18 дней назад +2

    cithiyam karanawada ? nidan hoyanawada ?

    • @Desh_Nor
      @Desh_Nor 18 дней назад +2

      මෝඩද බං ඔච්චරම 😂😂. සිතියම් කරනවා කියන්නෙ ඕකෙ 3d visualization එකක් වගේ හදාගන්නවා

  • @randimabandara2794
    @randimabandara2794 18 дней назад +3

    Congratulations on the good initiative. However, this project was done in 2017, so the video caption is incorrect. ruclips.net/video/ghV2Ub0L1qE/видео.htmlsi=CHRKAgRKN2-raIYI

  • @wchathuranga454
    @wchathuranga454 18 дней назад +6

    සීගිරිය අභ්‍යන්තරය බලන්න විදියක් නැද්ද

    • @rmarandika1373
      @rmarandika1373 18 дней назад +1

      තියෙනවා

    • @Nancydreew
      @Nancydreew 18 дней назад +2

      තියනව , පිරමීඩ ඇතුලෙ සිතියම් කරා වගේ ස්කෑන් කරන්න පුලුවන් ❤

    • @primalikularathna4346
      @primalikularathna4346 17 дней назад +1

      ​@@Nancydreewපිස්සුද හත්තෝ😂

  • @NamalPremakumara-o9z
    @NamalPremakumara-o9z 17 дней назад

    අම්මගෙ රෙද්ද

  • @samankumara7697
    @samankumara7697 18 дней назад +1

    Pala pala 😂😂😂. Me boru nisa tami nomaga yannea. Drone eka kohenda genawea.

  • @samankumara7697
    @samankumara7697 18 дней назад +1

    Aiyoooo me national chanel ekada?. Sorry anea. Me boru nam tawat kiyanna epa. Lankawea munada hadannea. Muada hadannea nattea...?. Asin bigest project kiyala news giyama. Ape une hitannea world eka innea unge puka yata kiyala. Please asian gigest. One off the world 🌎. Don't give them fake news. Dron uda yauwata dron ennea wena tanaki. Onna drone ekak hadala camera hadala meka karanam great. Munada me.