Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Mama තනියම Db බොඩ් Akk වයරින් කරා sir හින්දා තමයි sirta ගොඩක් පින් sir
Excellent thank you so much 👍
Thanks sir, for you shared your valuble experience with others.
You are welcome
Super guys
Sir superb
Mage gedara trip aka off wen ne. Becar thamai off wenne. Mokakda hethuwa. Ser
Plag point ekata testara demmama current like akak enawa eyi A plz.
නියමයි සර්
Niyamai
DB ekakin tawa DB ekata gannawanm out eka ganne mokenda input karanne kohatada
Sar nitharama bulb pichchenne ai
සර් එක පරිපථයකට බල්බ් 6 දාලා ඒකට ඇම්පියර් 10 බෙිකර් එකක් දැම්මොත් ගැටළුවක් ඇතිවෙනවාද , නැතිනම් ඇම්පියර් 6 එකක් දැම්මාම ප්‍රමාණවත්ද, ඇම්පියර් 13 ප්ලග් 2 ක් සදහා ඇම්පියර් 16 බේකර් එක දැමිමාම හරිද
එතකොට ඇයි මීටර් එක ලග C32 mcb එක off වෙලා නැත්තේ?එක DB එකකින් තව DB එකට දෙනවනම් මුල් DB trip එක හරහා ගත්තම අනෙක් DB එකට trip එකක් ඕන නැද්ද ?
සර්, පරණ DB එකේ ඉදල නිවසක අලුත් කොටසක DB එකකට(main switch සහ trip switch තිබෙන) load එක අරගෙන යන්නෙ පරණ DB එකේ main එක හරහාද නැතිනම් main එකට පිටින්ද
මේන් එක හා ට්‍රිප් එක හරහා ගැලපෙන බේකර් එකක් දාලා ගන්න
Thanks sir 🙏🙏🙏🙏
Gone harakek tip aka haraha dipan
Thanks
සර් trip swich eke ඇම්පියර් ගාන කීයද එන්නෙ.ඇම්පියර් 40ක් කියලා තියෙන්නෙ ඇයි
මට පිටත මඩුවකට plug base එකක් සවි කරගන්න තියනවා ඒක ගන්නෙ braker එකක් හරහා ඒත් මට earth wire එකකට වයර් නෑ . මඩුවෙ pulg base එකෙන් පොලවට දැම්මට කමක් නැද්ද?..
Ok
Thankyou sir
ඔතන ලොකු ගැටලුවක් මට තියෙනව. පුලුවන්නම් කියන්න.1: ඔය වයරින් එකෙ විදුලි මීටරය ලගින් දාල තියෙන 32A mcb එක off උනේ නැත්තෙ ඇයි?2: ඔබතුමන් කියන විදුලි බුබුල ලගනම් sort sercuit තිවුනෙ ඒ විදුලි බුබුලට දීල තිවුනු බෝර්ඩ් එකේ mcb එක ඇයි OFF උනේ නැත්තෙ?
ඔයාගෙ 2 වෙනි ප්‍රශ්නය නම් මටත් තියෙනවා.. 1 වෙනි එකට නම් හේතුව MCB එකට IN කරන තැනින් ගත්තම MCB එක හරහා නෙමෙයිනේ එන්නේ කරන්ට් එක.. ඒක වෙන්න ඕනි..
සර් මුල් DBඑකෙන් අවුටිිවෙන තැනින් තවත්DBඑකකට in කරහම මුල්DB එකoffකරොත් අනිකත් offවෙනවනේද සර්
Yes
පන්සල් වල හැමදේම පිනට කරගන්න බලන්නේ අපේ පන්සලත් එහෙමයි ඉතින් මිනිස්සු හරියට දැනුමක් නැති අය අල්ලගන්නව හාමුදුරුවෝ පිනට කරන්න බලන හින්දා ඔහොම ප්‍රශ්න වෙනව මිනිස්සුන්ටම වැරදි පටවන්න එපා හරියට හොයල බලන්න
gini hal ge gini ge wenawa thawa podden.
🙄🙄🙄
WathsaPp nu dennak¥
Sir මෙන් බොඩ් Aka මෙන් සවිච් Aka off karath කරන්ට් Aka Anwa sir පිලිතුරක් දෙන්න sri
ඒක වෙන්න බැ හොදට චෙක් කරලා බලන්න. මේන් එක හරහා දෙන්නැතිව වයර් සෙට් කරලා ඇති. එහෙම නැතිනම් මේන් ස්විචයේ දෝෂයක් ඇති. මේන් එක මාරු කරලා බලන්න
Earth wayar ekata joint ekakk denmaata kamak nedda
Ok. No problem
Sir නව්ටල් එකේ පොඩි කරන්ට් එකක් එන්නෙ ඇයි
Tester එක තියලා බැලුවද
Niutal eka 1, phase eka 3 neda
නිව්ටල් වයර් එකේ ලාවට කරන්ට් එක එන්නෙ ඇයි
මේක බලන්න ruclips.net/video/Vul9Wn7rAJ0/видео.html
@@BrightFriendchannel thank you
Tell me sir
ruclips.net/video/FD5OIreLG2g/видео.html watch this
Sir ඔය වැරදියට වයිරින කරපු එකා හොයාගෙන ගිහින් පුලුවන්නම් අවවාදයක් කරන්න නැත්තම් තවත් ඔය වැරැද්ද කරයි
වැඩක් නැ දරුවො . අදකාලේ කෙනෙක්ට වැරැද්ද තේරුම් කරලා දෙන්න අමාරුයි. ඔයාලා නිවැරැදි වෙනවනම් මට ඒ ඇති.
Thanx
Mama තනියම Db බොඩ් Akk වයරින් කරා sir හින්දා තමයි sirta ගොඩක් පින් sir
Excellent thank you so much 👍
Thanks sir, for you shared your valuble experience with others.
You are welcome
Super guys
Sir superb
Mage gedara trip aka off wen ne. Becar thamai off wenne. Mokakda hethuwa. Ser
Plag point ekata testara demmama current like akak enawa eyi A plz.
නියමයි සර්
Niyamai
DB ekakin tawa DB ekata gannawanm out eka ganne mokenda input karanne kohatada
Sar nitharama bulb pichchenne ai
සර් එක පරිපථයකට බල්බ් 6 දාලා ඒකට ඇම්පියර් 10 බෙිකර් එකක් දැම්මොත් ගැටළුවක් ඇතිවෙනවාද , නැතිනම් ඇම්පියර් 6 එකක් දැම්මාම ප්‍රමාණවත්ද, ඇම්පියර් 13 ප්ලග් 2 ක් සදහා ඇම්පියර් 16 බේකර් එක දැමිමාම හරිද
එතකොට ඇයි මීටර් එක ලග C32 mcb එක off වෙලා නැත්තේ?එක DB එකකින් තව DB එකට දෙනවනම් මුල් DB trip එක හරහා ගත්තම අනෙක් DB එකට trip එකක් ඕන නැද්ද ?
සර්, පරණ DB එකේ ඉදල නිවසක අලුත් කොටසක DB එකකට(main switch සහ trip switch තිබෙන) load එක අරගෙන යන්නෙ පරණ DB එකේ main එක හරහාද නැතිනම් main එකට පිටින්ද
මේන් එක හා ට්‍රිප් එක හරහා ගැලපෙන බේකර් එකක් දාලා ගන්න
Thanks sir 🙏🙏🙏🙏
Gone harakek tip aka haraha dipan
Thanks
සර් trip swich eke ඇම්පියර් ගාන කීයද එන්නෙ.ඇම්පියර් 40ක් කියලා තියෙන්නෙ ඇයි
මට පිටත මඩුවකට plug base එකක් සවි කරගන්න තියනවා ඒක ගන්නෙ braker එකක් හරහා ඒත් මට earth wire එකකට වයර් නෑ . මඩුවෙ pulg base එකෙන් පොලවට දැම්මට කමක් නැද්ද?..
Ok
Thankyou sir
ඔතන ලොකු ගැටලුවක් මට තියෙනව. පුලුවන්නම් කියන්න.
1: ඔය වයරින් එකෙ විදුලි මීටරය ලගින් දාල තියෙන 32A mcb එක off උනේ නැත්තෙ ඇයි?
2: ඔබතුමන් කියන විදුලි බුබුල ලගනම් sort sercuit තිවුනෙ ඒ විදුලි බුබුලට දීල තිවුනු බෝර්ඩ් එකේ mcb එක ඇයි OFF උනේ නැත්තෙ?