විපක්ෂයේදී දැක්කට වඩා ඇතුළට ආවාම පතුල ගැඹුරුයි - ''හරඹ කර කර හිටියොත් අමාරු වෙනවා''

Поделиться
HTML-код
  • Опубликовано: 30 ноя 2024

Комментарии • 303

  • @udhithamadhawa669
    @udhithamadhawa669 2 дня назад +88

    හොරකම් කරපුවා වැඩි කියලා යකෝ කියන්නේ

    • @janithanirmal1622
      @janithanirmal1622 2 дня назад

      Kiyannae mokakda kiyala therun ganna bari gobba jathiyak inne ape lankawe

    • @GaveshDilshan
      @GaveshDilshan 2 дня назад

      ​@@janithanirmal1622සිරාවට ඈ.

    • @Isharamadushanka-gf2xn
      @Isharamadushanka-gf2xn День назад

      සජිත් අනිවාර්යයෙන් ඔය අමාත්‍යාංශයේ හොර ලිස්ට් එකෙ ඉන්නවා

    • @garaliyaaaa3321
      @garaliyaaaa3321 День назад

      Kiyna kota lesi wada krnna tamai Amaru kiyla mta nm theruna uba wage modayek

    • @Anlp-n6q
      @Anlp-n6q 10 часов назад +2

      ​@@garaliyaaaa3321නෑ බං.. මේ කියන්නේ දූෂණය වන්චා හිතුවටත් වඩා වැඩියි කියලා.

  • @ajithvelimanne2997
    @ajithvelimanne2997 Час назад +1

    නිරීක්ෂණ චාරිකා නිකං මාධ්‍ය සංදර්ශන විතරයි සහෝදරයා. ඕවා වලදි ඕවට අරක් ගෙන ඉන්න භූතයින් ලකුණු දාගන්නවා.

  • @isurujanaranga2389
    @isurujanaranga2389 2 дня назад +92

    මට දැන් අවුරුදු 39 ක් වෙනවා අවුරුදු තිස්නමයටම හැමදාම මම දැක්කෙ රූපවාහිනියෙන් උන් උන් බලය බෙදා ගන්න බලය වෙනුවෙන් පොර කන එක විතරයි උන්ගේ පක්ෂ පාට වෙනුවෙන් පොර කන එක විතරයි රටක් හදන්න උත්සාහ කරේ නෑ නේ ඒවයේ ප්‍රතිඵල තමයි දැන් රටේ ජනතාව භුක්ති විඳීමට සිදු විය
    අනුර කුමාර සහෝදරයා ඇතුළු අපගේ මාලිමාවේ සියළුම දෙනාට ශක්තිය මේ රට ගොඩගැනීම වෙනුවෙන් අපේ අනාගත පරපුර වෙනුවෙන්

    • @barneycasting8331
      @barneycasting8331 День назад

      උබේ අවුරුදු 39ටම සහ ඉදිරියටත් AL කියන විභාගය නම් දකියි පුතෝ! අධ්‍යාපනය ලබන්න මොකට ද "කඩඉමක්" කියපන් කෝ ?? මම අවරුදු 30ක් ලංකාවේ ඉදල පිටරට ගිහාම එදා ඉදන් ඒ රටේ AL කියල විභාගයක් දැක්කේ නැහැ, tuition නැහැ, රජයේ campus වලත් ළමයෙක්ට සල්ලි ගෙවල ඉගෙන ගන්න පුළුවන්, දුප්පත් එකාට, දක්ෂ එකාට නොමිලේ. අනෙක් උන් සල්ලි ගෙවල රජයේ campus වලම තම කැමැත්තෙන් ඉගෙන ගන්නවා. තරගය නැහැ! උපාධි කඩ නැහැ! රජයේ campus හිටන් පට්ට දියුණුයි. රටේ තියෙන මායාවක් බදු "නිදහස්" අධ්‍යාපනය සහ එය හේතුවෙන් ඇතිවී තිබෙන "විභාග මුලික අධ්‍යාපනය" මොකෙක්වත් වෙනස් කරන්නේ නැහැ! ඔන්න බලපන් වසර 5ක් ගියාට පස්සේ මේ මම කියල තියෙන දේ මොකෙක්වත් කරන්නේ නැහැ!

    • @jez_music
      @jez_music День назад +3

      😂😂😂😂

    • @r.g.p
      @r.g.p День назад +1

    • @Isharamadushanka-gf2xn
      @Isharamadushanka-gf2xn День назад

      හොරු ව්නාශ කරන්න ඔනෙ අනිවාර්යයෙන් ​@@jez_music

    • @BobyHard-l6v
      @BobyHard-l6v 10 часов назад

      Mamath ඔහොම thami hithanne සහෝදරයා ..mage wayasath 39.... ela bro

  • @saga-lc4zs
    @saga-lc4zs 2 дня назад +141

    යකො විපක්ෂයේ ඉන්න කොට වඩා පතුල ගැඹුරුයි කියලා කියන්නෙ
    දැං තම යි හොරා කාපුවා ගැන හරි විස්තර ගන්න පුලුවන් කියන එකයි

    • @Chathura-g1d
      @Chathura-g1d 2 дня назад +6

      Palayan hiwala😂

    • @anandadissanayaka5329
      @anandadissanayaka5329 2 дня назад +2

      ඔව්

    • @dinukatharushan9976
      @dinukatharushan9976 2 дня назад +6

      ​@@Chathura-g1d උබනන් හිවලෙක් වගේ පේන්නෙ comment eken😂

    • @Chathura-g1d
      @Chathura-g1d 2 дня назад

      @@dinukatharushan9976 ube ammata wukapn

    • @wasanthakumara846
      @wasanthakumara846 День назад

      දෙරනට මීට කලින් අවවාද කලා අමතක ඇති දැන්

  • @jayanthikumudini3881
    @jayanthikumudini3881 2 дня назад +35

    ඇමැතිවරු දෙන්නටම ලැබුණේ සුදුසුම අමාත්‍යාංශ.ඇමැති තුමණි කාලකණ්නි දේශපාලුවෝ වසා දැමූ සියලු කර්මාන්තශාලා ආරම්භ කර සුදුසු අයට රැකියා ලබා දෙන්න ඔබලාට ශක්තිය ධහිර්ය ලැබේවා ..අපි ඔබලාට ආදරෙයි .....

    • @rasikasamarawickrama6117
      @rasikasamarawickrama6117 День назад

      කියපිය උට එක පෑන් පාරයි කියල නෙ කිව්වෙ ගොන් පක්කු තව ඉස්සරහට බලපිය තව ගැඹුර දැක්කෙ නෑ සංදර්සන එපා වැඩ කරන්න කිය පිය

    • @rasikasamarawickrama6117
      @rasikasamarawickrama6117 День назад +1

      බලය ගන්න කෙබර කියලා ආපු කයියනායකලා සෙට් එක

  • @gallegalle3448
    @gallegalle3448 2 дня назад +32

    අනිවාර්යෙන්ම අත දෙනවා.🎉

  • @chathurangeabeyrathne9298
    @chathurangeabeyrathne9298 2 дня назад +51

    එක පෑන් පාරයි 😂😂😂😂

    • @roybrown4711
      @roybrown4711 2 дня назад

      Horunta needa puka dunne last 76 years

  • @ranceylonese74
    @ranceylonese74 День назад +11

    තාම හරියට පතුල දැක්කෙ නෑ මල්ලී.!!!!!

    • @rmmskrathnayaka5992
      @rmmskrathnayaka5992 5 часов назад

      හොරකම් කරපුවා වැඩි කියලා කියන්නේ 😂

  • @jackstumbsanod5643
    @jackstumbsanod5643 15 часов назад +2

    ආඩම්බරයි සර් මේ ආයතන වලට ගිහින් ඇස් දෙකෙන්ම දැකලා නිවැරැදි ලෙස තීරණ ගන්න එක ගැන.

  • @chandilu240
    @chandilu240 2 дня назад +101

    ඉස්සරලා මේ මනුස්සයා කියන එක හරියට අහ ගනිල්ලා තප්පුලන්න කලින්..තම්නේල් එක කියවලා ඇතුලෙ තියන එක ගන්න බෑ..මේවා ඇතුලෙ උන වංචා දූෂණ හිතුවට වඩා ගැඹුරුයි කියලයි කියන්නෙ.😅

    • @manjusamanpriya7585
      @manjusamanpriya7585 2 дня назад +1

      අමිිමෝ සුදොනො ඉන්න රට.

    • @chandilu240
      @chandilu240 2 дня назад +6

      @manjusamanpriya7585 මේ රටෙ මෙච්චර කල් නම් සුදනො හිටියෙම නැති තරම් තමා මහත්තයො..අපිට ඕන ඉස්සරහට හරි සුදනො එකෙක් දෙන්නෙක් හරි ඉන්න රටක් කර ගන්න..අඩුම මේ වලෙන් අඩියක් හරි උඩට එන්න බලමු..රටක් විදියට ඒක අපි කාටත් වැදගත් වෙයි..හොදක් වෙනවා නම් අපිට විතරක් නෙවේ, එකෙන් ඔයාලටත් හොදක් වෙයි මහත්තයො.

    • @dineshmaddumage506
      @dineshmaddumage506 2 дня назад +2

      Moal. Cariya mu...😢😢😮😅😅😅

    • @chaminsampath5355
      @chaminsampath5355 День назад

      Muuth eka tom pachayek ban. Topila gon harak vage tavath ravatiyau. Munta geval tika gannai vahana tika gannai salli madivela rate tiyena nidan hara hara ratama vinasa karanna yanne yako

    • @stateslanka6382
      @stateslanka6382 День назад

      Aniwren

  • @rajinifonseka2075
    @rajinifonseka2075 2 дня назад +23

    අනේ අනිච්චන්.😢😢😢😢😢😢

  • @sldr_chemis1322
    @sldr_chemis1322 4 часа назад

    සුපිරි ❤❤❤

  • @lordsj
    @lordsj 2 дня назад +47

    පතුල ගැඹුරුයි කිව්වේ දූෂණ වංචා හිතුවට වඩා වැඩියි කියන එක 😂 ඒ කාලේ හිතුවට වඩා දූෂණ වංචා අක්‍රමිකතා වැඩියි කියලා කිව්වෙ Video එක නොබලා comment දාන්න එපා 🤣💀

    • @pancha_7
      @pancha_7 2 дня назад +4

      කියලා වැඩක් නෑ.වචනයක් හරි අල්ලගෙන මඩ ගහන්න තමා ඕනෙ

    • @anandadissanayaka5329
      @anandadissanayaka5329 2 дня назад +5

      ඔව් ඒක සජිත්ට චන්දෙ දුන්න අයට therum😁ගන්න අමාරුයි

    • @GaveshDilshan
      @GaveshDilshan 2 дня назад

      ​@@anandadissanayaka5329අඩෝ අඩෝ😂😂

    • @nwsachi4317
      @nwsachi4317 2 дня назад

      පල හුත්තො යන්න ..කයියනායක හැත්ත ..කයිවාරැ ගහනව වගෙ නෙවෙයි කරන්න ගියාම...හෝදපල්ල තව

    • @sandunrangana8437
      @sandunrangana8437 2 дня назад

      ​@@anandadissanayaka5329සජියාට චන්දෙ දුන්නෙ මොලේ අඩු එවුන්නෙ😂

  • @tmekanayake7
    @tmekanayake7 2 дня назад +43

    අං කොටින් ජයපැන් බොනවා උන්ව නීතිය හමුවට ගෙනෙන්..😅

    • @Bipun.
      @Bipun. 2 дня назад +4

      ubata bada aran enna

    • @tmekanayake7
      @tmekanayake7 2 дня назад

      @@Bipun. අපේ කොල්ලො දිවි පුද කරලා අරගත්තු රට දුකක් නැද්ද උබලට මෙහෙම වෙද්දි. සිහියෙන් ජිවත් වෙයන් සහෝ..

    • @roybrown4711
      @roybrown4711 2 дня назад +4

      Gon haraka…

    • @dinukatharushan9976
      @dinukatharushan9976 2 дня назад +6

      ​@@tmekanayake7උන් අද ඊයෙ පටන් ගත්ත එකක් නෙවේනේ ඕක

    • @charithawickramatunga5842
      @charithawickramatunga5842 День назад

      ​@@dinukatharushan9976මෙයාල ඇහැරිලා තියෙන්නෙ ඊයෙ.

  • @i-tc6ggxyc
    @i-tc6ggxyc День назад +3

    නිධන් vala ට vada vada ගැඹුරු ඇති නේ 😅😅

  • @NayanaWeerasiri
    @NayanaWeerasiri 2 дня назад +27

    විපක්ෂේ ඉන්නකොට අපි දන්නේ නැතුවයි කතා කරේ 😂😂😂

    • @ireashaliyanage5468
      @ireashaliyanage5468 2 дня назад +3

      Kiyana de therun ganna beri modaya😂

    • @-78203
      @-78203 2 дня назад

      උන්ට තේරෙන්නේ උන්ගේ වාසිය තියෙන විදිහටනේ මේ වගේ හොරු වෙනුවෙන් පෙනී සිටින ජාතියක් ඉන්නේ ලංකාවෙයි තමිල්නාඩුවේ විතරයි මම හිතන්නේ.. ​@@ireashaliyanage5468

    • @garaliyaaaa3321
      @garaliyaaaa3321 День назад

      @@ireashaliyanage5468 Kiyna kota lesi wada krnna tamai Amaru kiyla mta nm theruna uba wage modayek

    • @ireashaliyanage5468
      @ireashaliyanage5468 День назад

      @garaliyaaaa3321 ane gono e manussaya kiyanne eliyen balala kiwwata wada ethule wela thiyena wsncha dushana wedie kiyala e wagema thama weda karaddi amarui thama harako hitapu ewn kala thiyena keme hatiyata.poorna lamawiya divelop nouna harakta kohomath kiyana de theren ne.thanakola tikak kapan🐄🐄😂

    • @thirajdewmina7154
      @thirajdewmina7154 День назад

      @@garaliyaaaa3321විපක්ෂෙ ඉන්නකොට දැක්කට වඩා අනුක්‍රමිකතා වැඩී.ඒ නිසා වැඩියෙන් වැඩකරන්න ඕනෙ කියල කියන්නෙ ඔට්ටහිපාලුවො

  • @TharushaPerera-ct1mm
    @TharushaPerera-ct1mm День назад +2

    හැබැයි කියවලා කියවලා රට තිබ්බටත් වඩා වනසන්න ඵපා

  • @AsokaTw-mz3lr
    @AsokaTw-mz3lr День назад +3

    ෆයිල් මිටි වලට මොකද උනේ?

  • @woolbro
    @woolbro 2 дня назад +8

    Okkoma ekai. 😅

  • @AIModelsLife
    @AIModelsLife 2 дня назад +68

    හැමදාම සැලැසුම් හැදුවෙ බලය ගන්න මිසක් රටක් සංවර්ධනය කරන්න නොවෙයි⁣නෙ. 😂😂😂😂😂

    • @roybrown4711
      @roybrown4711 2 дня назад

      Puka denne nathiwa hitapan… we love npp

    • @out_of_the_box96
      @out_of_the_box96 2 дня назад +15

      Ubalage hitapu un rata සංවර්ධනය kalane. Achchige redda

    • @chamindapiyathissa9935
      @chamindapiyathissa9935 2 дня назад +4

      Kiyana de therum gana affa

    • @MgAnil-p4x
      @MgAnil-p4x 2 дня назад

      ජංගි හිල් මේ ය ne😂

    • @charithawickramatunga5842
      @charithawickramatunga5842 День назад

      අම්මට සිරි වෙන්න සංවර්ධනය වෙලා නෙ තිබුනෙ 😂

  • @roshanfernando5018
    @roshanfernando5018 11 часов назад

    yes yes අපේ රටේ නියම අය ඉන්නවා අවංක නොමිලේ උනත් සේවය කරන්න ඒ අයවත් එකතු කර ගන්න ඒ අයට පක්‍ෂ පාට නෑ

  • @slview10
    @slview10 2 дня назад +18

    දැන් කේරලය දෙසට හැරෙන්න තමයි තියෙන්නේ මල්ලි

    • @roybrown4711
      @roybrown4711 2 дня назад

      Umbata Dukada balla

    • @slview10
      @slview10 2 дня назад +2

      @@roybrown4711 අඩෝ හදුනට බල්ලා කියන්න එපා.

    • @roybrown4711
      @roybrown4711 2 дня назад +1

      @@slview10 Machan ranil ge guuuuu the kanne…. Paw….

    • @Suneth.malinga1
      @Suneth.malinga1 День назад +1

      😂😂😂😂 aniwa broo meke hitiya kawalam demalu tika api hoya gaththa ponna jeppoo kalla thoni adu kule demalu

    • @nimasathemiya53
      @nimasathemiya53 День назад

      😂thama ithin parana guu kana huththala innva

  • @bathiyasilva7302
    @bathiyasilva7302 Час назад

    අතිගරු ජනාධිපත තුමා ඇතුළු අමාත්‍ය මන්ඩලයට සුබ පැතුම්
    මම එහෙම ගියානම් මෙ තාක් කල් උන වැඩ ප්‍රමාණය ,ඇස්තමේන්තු ගත වැඩසටහන
    R&D විදිහට අපේ රටට කරපු දේවල් මොනවද
    අග ඉදල මුලට එක දවසින් හොයල විසදුමුත් දිල එන්නේ
    ..ඉගෙනගෙන නෑ නමුත් වැඩේ ඉටියෙන් හො මැටියෙන් කල යුතුයි...

  • @IndikaPerera-wk9cd
    @IndikaPerera-wk9cd 2 дня назад +2

    කොහොමත් හරබකරකර පලක් නැත කතාව ඇත්ත, අපේ පරම්පරාව සහ ඊලගට එන පරම්පරාවක භාගයක් පමණ ජාතිභේද නැතුව හරබ අතහරින්න ඕන.

  • @RukshanPeiris-n2f
    @RukshanPeiris-n2f 10 часов назад

    දැක්මක් ඇති නායකයන් ස්තුතියි 🙏

  • @ManjulaPSMagamage
    @ManjulaPSMagamage 2 дня назад +55

    අපි හිතුවේ සැලැස්ම හදාලා තමයි බලය ගත්තේ කියලා, යොකෝ විපක්ශයේ අවුරුදු ගනනාවක් විවේචනය කරේ ඔබලාට සැලැස්මක් නොමතිවද?

    • @roybrown4711
      @roybrown4711 2 дня назад +12

      Horun ta needa puka dunne harako last 76 years…kata wahagena hitapan…npp is not horu

    • @duf234
      @duf234 2 дня назад +8

      ​@@roybrown4711 Hoda washing machine ekak thinawa awannada😂😂

    • @ManjulaPSMagamage
      @ManjulaPSMagamage 2 дня назад +3

      @ නිදානයක් කඩලා බලන්න, කර්මන්ත ගොඩයාවි

    • @ManjulaPSMagamage
      @ManjulaPSMagamage 2 дня назад +3

      @ ඉස්සෙල්ලා 88/89 ගිනිතියපු කර්මාන්ත ශාලා ටික ගදන්න

    • @ishancharith6218
      @ishancharith6218 2 дня назад

      තාම අව්රුදු 75ක් රට කාපු එව්ට පුක දෙන එක නවත්තගන්න බෑ වගේද.උබ හිතන්නේ අව්රුදු ගානක් කාපු රට මාස දෙක තුනකින් හදන්න පුළුවන් කියලාද...
      ඇඩ්රස් එක දාපන් තණකොළ ටිකක් එවන්න.😂

  • @madurahettiarachchi2743
    @madurahettiarachchi2743 2 дня назад +13

    පෙට්ටි කඩයක් වත් කරගන්න බැරි එවුන් ට රට හදන්ඩ දුන්නම😂😂😂

  • @kaveenperera5669
    @kaveenperera5669 2 дня назад +21

    මුන් කයිය ගැහුවෙ කොහොමද 😂 දැන් ඇඹරෙනවා රට කරන්න ගියාම 😂

    • @sandunrangana8437
      @sandunrangana8437 2 дня назад +7

      වීඩුයෝ එක බලල හිටහන්.. තම්මේල් එක දැකල වැලලෙන්නෙ නැතිව

    • @lasitharuckshan3138
      @lasitharuckshan3138 День назад +1

      Kathawa ahanna yaluwa thubnail ekata wada kathawa wenas

    • @ekanayakeabeysekara2835
      @ekanayakeabeysekara2835 2 часа назад

      උඹට පුශ්නෙ තේරිලා නෑ සහෝදරය. එයා කියන්නෙ කොතනින් පටන්ගන්නද දන්නෑ ඒ තරම් අක්‍රමිකතා. ඒ වගේ දෙයක්

  • @Chandhimaa
    @Chandhimaa 6 часов назад

    පතුල දකිනකොට කීයක් විතර මැරිල තියෙයිද?

  • @thusithasajeewa3654
    @thusithasajeewa3654 2 дня назад +10

    අහෝ ඛේදයකි පුරෝහිත 😂

  • @DilangaKariyawasam
    @DilangaKariyawasam 2 дня назад +1

    ඉක්මනට කර්මාන්ත ශලා කිව්වා වගේ පටන් ගන්න ❤

  • @IndikaPerera-wk9cd
    @IndikaPerera-wk9cd 2 дня назад +2

    ජනතාව වැරදි නැ, හැමදාම ඡන්දය ඉල්ලන්න කොට දිලා තියනවා දේශපාලන සෑම පක්ෂ පාට තමයි රටේම කඩාවැටීම බාරගෙන හදන්න ඕන කකුල අදින්නට බාධා කරන්න ඔය සෑම දෙනාම සහයෝගය දුන්නා ඒ නිසා දුගඳ හමන වැඩ නවත්තලා රට ඉදිරියට ගෙනයාමට පියවර ගැනීම වැදගත්ය.

  • @Chandhimaa
    @Chandhimaa 6 часов назад

    නිධානෙ ගන්නකොට පතුල පෙනුනෙ නැද්ද?

  • @lalithbotheju3800
    @lalithbotheju3800 17 часов назад

    අපෙත් බලාපොරොත්තුව ඒකීය රටක්තුල සංවර්ධනය දකින්නයි

  • @DinukaMadushan-z7h
    @DinukaMadushan-z7h 2 дня назад +19

    ගත්තේ කරන්නනේ ඉතින් කරපල්ලා බොරු කියලානේ බලයට අවේ

    • @thilanperamuna2302
      @thilanperamuna2302 2 дня назад +1

      karala thiyana wancha gaburui kiyalai uuro kiyanne

    • @kolla-ii6bm
      @kolla-ii6bm 2 дня назад

      Mole nedda

    • @thanujadilhan-v7n
      @thanujadilhan-v7n 2 дня назад +4

      මොඩ දිනුක 😂 මීට කලින් හිටිය උන් කරේ හරි දේද

    • @DinukaMadushan-z7h
      @DinukaMadushan-z7h 2 дня назад

      @thanujadilhan-v7n පලයන් බං වහලා යන්න

    • @thanujadilhan-v7n
      @thanujadilhan-v7n 2 дня назад +3

      @@DinukaMadushan-z7h වහල්ලු අපි නෙවෙ බන්.අරුන්ගෙ බෙට්ටත් කෙලින් උබල තමා 😂😂උබට කීවට තේරුන්ගන්න මොලයක් නැනෙ

  • @vimukthipuswewala8697
    @vimukthipuswewala8697 День назад

    මම නම් දැනම් හිටියා හිතනවාට වඩා ගැඹුරුයි කියලා.

  • @sarathchandra-vl3zf
    @sarathchandra-vl3zf 2 дня назад +15

    ජංගි හිලා.

    • @roybrown4711
      @roybrown4711 2 дня назад

      Puka denne nathiwa hitapan balla

  • @justtry3905
    @justtry3905 2 дня назад +23

    උඹලා ඔය ආයතනත් ගිණි තියන්න උත්සහ කරලා තියෙනවා නේද ඉස්සර !

    • @roybrown4711
      @roybrown4711 2 дня назад +4

      Ranilge ballak buranawa

    • @Prankhubcoperation
      @Prankhubcoperation 2 дня назад

      Jepi blla​@@roybrown4711

    • @charithawickramatunga5842
      @charithawickramatunga5842 День назад +1

      සීයගෙන් හරියටම අහන්න් එහෙම අදහසක් තිබිල කර ගන්න බැරි උනාද කියල

    • @CrazyGamer-wm3wv
      @CrazyGamer-wm3wv День назад

      ආධිමානව ගෝත්‍රික මානසිකයෙක්.

    • @kdroshan3302
      @kdroshan3302 День назад

      ඔව් ඈ .පොරගෙ ඇගිලි ත් නෑ ..ගිනි තියන්න ගිහින්

  • @kusumjayasinghe6019
    @kusumjayasinghe6019 2 дня назад +1

    එළියෙ ඉන්න කොට හිතුවට වඩා දූෂණ හොරකම් වෙලා තියන බව වැටහුනේ ඇතුලට ආවට පස්සෙ කියන එක තමයි මේ තේරුම් කරන්නෙ

  • @MYKSamarathunga
    @MYKSamarathunga 2 дня назад

    නියමයි

  • @chamindajagath2321
    @chamindajagath2321 День назад +9

    හැමෝම ආපුවම කියන්නේ ඕක, එන්න කලින් කියන්නේ පුලුවන් කියල

    • @Thewhisperinghour
      @Thewhisperinghour День назад +3

      හිතුවඩ වඩා ගැඹුරුයි කිව්වෙ දුෂන වංචා වැඩී කියලා

    • @padmi9545
      @padmi9545 5 часов назад

      බලාගෙන ඉදපන් මොකද වෙන්නෙකියල වෙන අයවගේ නෙමේ මේඅය

  • @RandulKaveeshaMinipura
    @RandulKaveeshaMinipura 2 дня назад +7

    Thumbnail eka😂

  • @hashanekanayaka.9784
    @hashanekanayaka.9784 7 часов назад

    කලබලයක් නෑ. හරි ගමනක් නෑ. දැන් වංචා දූෂණ හොරකම් නෑ. පොඩි කාලයක් යද්දි හැමදේම යහපත් වෙයි

  • @ajithranasinghe7966
    @ajithranasinghe7966 2 дня назад +1

    මිනිස්සු දහස් ගානක් ජීවිත පිදුවේ විජේවීර කියපු ක්‍රමයට
    ඒක ක්‍රියාත්මක කරන්න කෝ දැන් ඒ කියපු ක්‍රමය

  • @chamithds
    @chamithds День назад +1

    😅😅😅 තව කල් යන්න ඕන

  • @Honokaa65
    @Honokaa65 День назад

    වංචා හොරකම් කරපු අය අල්ලලා ඒ අයගෙන් හොරා කාපුවා අය කර ගන්න. දැන් විපක්ශේ කතා ඕන නැ. දැන් ඒවා ගැන විමර්ශනය කරන්න , නීතිය ක්‍රියාත්මක කරන්න, පොලිසිවලට නියෝග දෙන්න බලය තියෙනවා.

  • @RifazRaffai-xq8fp
    @RifazRaffai-xq8fp 2 дня назад

    Take action soon great 👍 yes u rit sir

  • @rayanmark1920
    @rayanmark1920 День назад +2

    කර්මාන්ත දියුනු කරන්න ඉස්සල්ලා කම්කරුවන්ගේ සේවකයන්ගේ පොදු අයිතිවාසිකම් නීතිරීති වැඩිදියුනු කරලා මිනිස්සුන්ට ඔලුව නිදහසේ වැඩකරන්න පරිසරයක් හදපල්ලා නැත්තන් පරණ තිබුනත් වඩා අන්ත තත්වයකට රට වැටෙයි😂😂😂

  • @DanukaSithum-x1k
    @DanukaSithum-x1k 2 дня назад

  • @senudi5728
    @senudi5728 2 дня назад

    ❤❤❤❤

  • @NadeeshaFransis-fg3xk
    @NadeeshaFransis-fg3xk День назад

    දැන් සල්ලි දිලදකොහෙදො ඇදුම් ගන්නෙ

  • @Civilme-w3m
    @Civilme-w3m День назад

    ඉපයීමක් තියෙද

  • @Civilme-w3m
    @Civilme-w3m День назад

    දැන් මොකක්ද ගත්ත තිරනය

  • @erandadliyanage3878
    @erandadliyanage3878 2 часа назад

    කියන කතාව හරියට දාන්න. හිතේ තියෙන ඒවා දාන්න එපා. පත්තර කියවනවා වගේ.

  • @Civilme-w3m
    @Civilme-w3m День назад

    නිකන් රවුමක් යන එකද

  • @ilk-dv5sz
    @ilk-dv5sz 2 часа назад

    70-77 කාලේ හදපුවා UNP ඇවිත් 77න් පස්සේ කුණු කොල්ලෙට විකුණුව. යූරියා කර්මාන්ත ශාලාව එක හොඳම උදාහරණයක්.

  • @anojawijerathna6740
    @anojawijerathna6740 2 дня назад +9

    😅😅😅😅😅😅😅

  • @Civilme-w3m
    @Civilme-w3m День назад

    යායුතු තැන් දන්න නිසාද

  • @isharajayamanna3734
    @isharajayamanna3734 10 часов назад

    මෙම වීඩියෝවේ අදහස විකෘති වන ලෙස මාතෘකාව යොදා ඇත

  • @DeviLDilshan-g8q
    @DeviLDilshan-g8q День назад

    එක පෑන් පාරෙන් ඕවා වෙනස් කරපන්

  • @LakshithaRavindu-k7e
    @LakshithaRavindu-k7e День назад

    දැන් තේරෙනවද මේ අව්ල තියෙන්නෙ පාර්ලිමේන්තුවේ විතරක් නෙවෙයි කියලා...ඔය ලන්කාවේ තියෙන පිලිගත් ආයතන වල ඉන්න ලොකු ලොක්කන්ගෙන් ඉදන් පොඩි සේවකය දක්වා...කොමිෂන් වලින් දුවන්නේ..

  • @Civilme-w3m
    @Civilme-w3m День назад

    ගිය ඒවා විතරද පෙන්නන්නෙ

  • @ishanthakankani5224
    @ishanthakankani5224 12 часов назад

    මේ රට දියුණු කලොත් එක කරන්නෙ මාලිමාව ආණ්ඩුවකින් විතරයි

  • @Civilme-w3m
    @Civilme-w3m День назад

    දැන් මොකටද ඔය යන්නෙ

  • @Civilme-w3m
    @Civilme-w3m День назад

    අපිට යන්න තහනංද

  • @Civilme-w3m
    @Civilme-w3m День назад

    ගිය රවුමෙ තරමට

  • @DilshanNavindra-b3b
    @DilshanNavindra-b3b 2 дня назад +7

    😂😂😂

  • @Civilme-w3m
    @Civilme-w3m День назад

    අසාධාරණයක් නෑනෙද

  • @සරිනා-ට3ය
    @සරිනා-ට3ය 2 дня назад +5

    Pacha anduwa😅😅😅

  • @SaSs-o1n
    @SaSs-o1n 2 дня назад

    රටදියුනු කරන්න පටන් ගන්න කොට ඔයටයිකෝට් කාරයින්ටත් ඕනෙම වැඩකට සහාය වෙන්න පුලුවන් නිල අදුමක් දුන්න නම්. තමයි හරි.?

  • @d.mudayangasadaruwan895
    @d.mudayangasadaruwan895 2 дня назад +2

    අපට හිතන්න තියෙන්නේ. මුං හෙට්ලයින් ඒකකට මෙහෙම බොරුියනවනම්. news වලට කොහොම බොරු කියනව ඇත්ද්

    • @buddwik2719
      @buddwik2719 День назад

      මාධ්‍යවේදීන් කියාගන්න අය පිටකොටුවෙ වෙලෙන්දො වගෙ.

  • @Civilme-w3m
    @Civilme-w3m День назад

    සල්ලි වියදං වෙන එකෙ

  • @Bandarapu
    @Bandarapu 2 дня назад +4

    ජන්ද කඩන මැශිම

    • @sanuthvindiya55
      @sanuthvindiya55 2 дня назад +1

      Kaduna chnda pennhnko poddk😂

    • @Thewhisperinghour
      @Thewhisperinghour День назад

      ඡන්ද කඩනවනම් කොහොමද බං මාතර වැඩිම මනාප ගත්තෙ

    • @praveen_nimshan
      @praveen_nimshan День назад

      ඒ කියන්නේ මචං අර උබල වගේ මොඩයෝ ඉන්නවනේ... අන්න උන් තමා වචනයක් අල්ලගෙන මැරෙන්න හදන්නේ... මේ මනුස්සයා කියපු එක තේරුම් ගන්න බෑ කියන්නේ අම්මපා😂

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf День назад

    නැවක් ගිලුනත් ඒකෙ යකෆටික විකුනාගනිපු හොරි රන්චු හිටියේ ඩැන් ඉතින් මොනවාකරන්නඩ අලුතින් පටන්ගන්න වෙනෝ

  • @Civilme-w3m
    @Civilme-w3m День назад

    ආදායං වල

  • @ramyakumari1308
    @ramyakumari1308 День назад

    ආනේ දැන්ද තේරෙන්නේ😂😂😂කරන අයට කරන්න දුන්නෙම නැත්තේ ඒක වෙන්න ඇති ස්ට්‍රයික් කර කර අවුරැදු 60 ඔයාලටත්

  • @yakaa3402
    @yakaa3402 День назад

    Horu inna eun serma as kranna

  • @dini573
    @dini573 2 дня назад +5

  • @vishwakarajapakshe6720
    @vishwakarajapakshe6720 6 часов назад

    Caption eka daddi negative vidihata danna epa neda

  • @saladiniub
    @saladiniub 2 дня назад +2

    Manik sunsthawe ung Hadunhetti ta loku Ratu jungiyak andala aria

  • @visitsrilanka7820
    @visitsrilanka7820 2 дня назад

    තිවිද හමුදාවේ විකුනනවා අවුරුද්දට කොටිගනක පරන යකඩ..නවික හමුදවේත් එහේමයි.එවාට මොකද වෙන්නේ කියලා බලන්න.

  • @luckysam5534
    @luckysam5534 День назад

    😂😂😂හා

  • @antonychamindharohan2709
    @antonychamindharohan2709 2 дня назад +1

    Ado your heading meaning different than what he mentioned statements meaning.
    Watchdog be loyal to Srilanka

  • @sadunperera999
    @sadunperera999 День назад

    Company genna kalin horu tika allala hitapallako...ekane janathawa illapu de...

  • @jonsnow3513
    @jonsnow3513 2 дня назад +1

    wiwechanaya karana eka lesiy

  • @tharushalasanga3591
    @tharushalasanga3591 День назад +9

    බයියො ටික thumbnail එකට චූන් වෙලා නේද 😂😂 අම්මෝ පට්ට ආතල් ඒක , මෙඋන් එක්ක රට මෙහෙම තිබ්බ එකත් සතුටුයි

    • @xchuckyff4000
      @xchuckyff4000 День назад +1

      Jeppo Tika ita wada chune wela

    • @praveen_nimshan
      @praveen_nimshan День назад +1

      වැඩක් නෑ කතා කරලා😂😂😂.... ඇත්තම වැඩක් නෑ කතා කරලා....කන්න දුන්නට මොලේ දෙන්න බෑ

    • @AsokaTw-mz3lr
      @AsokaTw-mz3lr День назад

      ගෙප්පොන්ට මේ දවස් වල රෙදි හෝදලා ඉවරයක් නෑ වගේ. දෙමළගේ පුක හෝදලා ඉවර නිසා ආයි ලපේ හෝදන්න පටන් ගනින්. 😂😂

  • @thechallange8705
    @thechallange8705 2 дня назад +7

    😂

  • @GayanVithanage
    @GayanVithanage 6 часов назад

    What

  • @NKarunasinghe
    @NKarunasinghe 2 дня назад

    හදුන්ට පුළුවන්

  • @TravelbeingdomNipuna
    @TravelbeingdomNipuna 2 дня назад +1

    Akama bailawa ahala athi wela .

  • @Ilovemycountry-i6l
    @Ilovemycountry-i6l 2 дня назад

    ''හරඹ කර කර හිටියොත් අමාරු වෙනවා' a unata kamak naa kohoma hari ubala kiwwa horu tika allapan. Nathnam chande deepu ayata adan inna wasthareth nathi wenawa

  • @sumithdasanayaka3600
    @sumithdasanayaka3600 2 дня назад +1

    Kata vitharai

  • @supunrajapaksha6678
    @supunrajapaksha6678 2 дня назад +1

    Katin barhala hitawanne ohoma

  • @nuwanpathirana4624
    @nuwanpathirana4624 2 дня назад

    Haraba karanna oni ne. Apith kriyakaarin. Forces. Oni dekata api

  • @edwardedward7710
    @edwardedward7710 2 дня назад +1

    Lassana wachanayak aaa.......pathula geburui 😂

  • @DineshDuminda-h5d
    @DineshDuminda-h5d 2 дня назад +1

    Ithin allandako dan adandaepa oyalane baleinne dan apitawada onne

  • @nalakanilantha8869
    @nalakanilantha8869 2 дня назад

    වහල්ලු ඇවිස්සිලා.

  • @lahirusampath4728
    @lahirusampath4728 2 дня назад

    misleading title. He was talking about how corruptions have more depth than they expected.

    • @Nihal-dy9kc
      @Nihal-dy9kc 2 дня назад

      The so-called "illusive" CURRUPTION is fantacy word created by politicians to grab power !

  • @sarathweera
    @sarathweera 2 дня назад

    Illana illana widiyata dunnoth naya gannakal witarai karmanta keruwawa

  • @wishakapriyadarshani5030
    @wishakapriyadarshani5030 2 дня назад +1

    Awasanaye kaiwaru vitarai ..