අසීමිතව පිං පිරෙන කඨින චීවර පූජාව | Ven. Welimada Saddhaseela Thero | පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමියන්
HTML-код
- Опубликовано: 14 дек 2024
- කඨිනානිසංස
දුගතිගාමී නොවීම
සක් දෙවි පදවි ලැබීම
ඒ ඒ ප්‍රදේශයන්හි රාජ සම්පත් සමඟ මිනිසුන්ට ප්‍රධානියෙක් වීම
දිව්‍ය හා මනුෂ්‍ය ලෝකවල පමණක් ඉපදීම
සසර උසස් කුලවල පමණක් ඉපදීම
නිවනට පැමිණීමට තරම් විපාක ඇතිවීම
සෑම ආත්මයකම සියලු සැප සම්පත් ලැබීම
ඉතා ධනවත් වීම
දෙවියන් අතර ජනප්‍රිය දෙවියෙකු වීම
‘අට්ඨාරසන්තං කප්පානං
දෙවලෝකෙ රමාමහං
චතුත්තිංසකඛත්තුං දෙවින්ද්රෙ
දෙවරජ්ජ ඔකාරයිං’
(කල්ප දහඅටක් දෙව් ලොව වාසය කිරීමටත් තිස්හතර වාරයක් සක්දෙව් රජුව ඉපදීමටත් කඨින චීවරයක් පූජා කිරීමෙන් ලැබූ අනිසංසය)
‘යත්ථයත්ථුප පජ්ජාමී
ලභිත්වා සබ්බ සම්පදං
ඵුරිසානං උත්තමො හෝමින්
කඨිනදානස්සිදං ඵලං’
(සෑම ආත්මයකදීම සෑම තැනම සියලූ සම්පත් ලැබ උතුම් පුරුෂයෙක් වීමටත් කඨින දානයෙහි ආනිසංස ඉවහල් විය)
සබ්බ දානං ධම්ම දානං ජිනාති..
සියලු දානයන් අතරින් ධර්ම දානය උතුම් වන්නේය.
තෙරුවන් සරණයි... !!!
ඔබ වහන්සේටත්, ඔබ වහන්සේගේ දෙමාපියන්ටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා!!!!! සාදු සාදු සාදු තෙරුවන් සරණයි නමෝ බුද්ධාය!!!!!
ඔබවහන්සේට අනෙකාවරයක් පිං. නිවන් අවබෝධ කරගැනීමට මේ පිං හේතුවසනා වේවා. සාදු 🙏sad🙏sad🙏🙏🙏🙏
🙏🙏🙏ඔබ වහන්සේ නිදුක් වේවා නිරොගි වේවා...
ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏
ඔබ වහන්සේ නිදුක්ව නීරෝගිව සුවපත් වේවා!
🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නීරෝගී සුවපත් වේවා 🙏🙏🙏
ඔබ වහන්සේට න්රර්වාන් සුවයම ලබේවා!.
Theruwan saranay ape swamen wahanse niduk niroge deergayu suwapath wewa namo buddaya
Obawahanse nidukin nirogi suwapathwa dirga kalayak apa kerehi anukampawen darmaya kiyadila ape karma pala suba wadi karathwa e pinen obawahanseda me uthum budda sasanema nirwanaya labathwa namobuddaya
Oba wahanseta niduk nirogi suwaya lebi nirwana suwaya lebewa...saduu saduuu saduu....
Sadu sadu sadu.pinwath samin wahanseta uthum theruwan saranai.math ada katina pinkamak kala yaluwe ekka ekathu wela e kala pinen mata sasara dukin nidahas wewa sadu sadu sadu🙏🙏🙏🙏🙏
🙏🙏🙏Oba wahanseat niduk nirogi suwa labeewa!! Theruwan saranai !!
ඔබ වහන්සේට දීර්ගායුෂම වේවා 🙏🏻🙏🏻
සාදු සාදු සාදු 🙏🌺🙏
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼obacanse niduk vethva nirogivethva
Oba wahanseta mage namaskaraya wewa
සාදු සාදු සාදු
🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu
❤❤❤❤
🎉🙏🙏🙏🎉
🙏🙏🙏
සාදූ සාදූ සාදූ
katina pin kamakata wedapu pina niwandakinnata hethuwewa. adamawa godak sathutuy
🙏
🙏🙏🙏🌸🌹🌺💮🪷🌷🌻🌼🏵️
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼obacanse niduk vethva nirogivethva
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼obacanse niduk vethva nirogivethva
🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼obacanse niduk vethva nirogivethva
🙏🙏🙏
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼obacanse niduk vethva nirogivethva
🙏🙏🙏
🙏🙏🙏