Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මියන්මාරය ගැන මොකක් හරි විස්තරයක් කියන්නකො
🇱🇰🌏♥️BUDUSARANI
මම දැක්කා අද අයියව බොරලැස්ගමුවේ Domex - Head Office එක ගාව . ❤
👍👍💎💎💎
thank you
මාරාගෙන මැරෙනව කියල කියන්නෙ කෙලින්ම කන්‍යාවියො හැත්තෑ දෙකේ ( 72) පැකේජ් එක ඇක්ටිව් වෙනව.😂
ඕක අබසරණ ස්වාමින් වහන්සේට m#සාட் ත්‍රස්තවාදි සංවිධානය උගන්වපු සංකල්පයක් නේ
ඒක මරු 😂
@@ChamaraSumanapala 😀😃😄😁😆😅😂🤣
ඕක විශ්වාස කරන්නෙ කොටසක් විතරයි. ගොඩක් උන් LTTE මෙතඩ් එක විශ්වාස කරන්නෙ. තමන් මැරිලා හරි තමන්ගෙ පාර්ශ්වය ජයග්‍රහණය කරවන එක
ilanga/amarikanu/kolaniya/somali/
චාමර අයියේ සවුදි ආරාබිගේ රජකම ලැබෙන්නේ එක්සත් රාජධානියේ වගේ මහා බ්‍රිතාන්‍ය වගේ රජතුමාගෙන් වැඩිමහල් පුතාට නෙවෙයි නෙද එතකොට අයියේ ඊළඟ රජතුමා වෙන්න ඉන්න කෙනා තෝරන්නේ කොහොමද
චාමර මාමෙ කියල කතා කරපන් කිරිසප්පයො 😂
ප්‍රියතම පුත්‍රයාට.
@@SUPERMAX-g8q ඊගාව සහෝදරයාට තමා සාමාන්‍යයෙන් ගියෙ. නමුත් මේ සැරේ පුතාව කිරුළ හිමි කුමාරයා ලෙස නම් කරලා තියෙනව.
@@ChamaraSumanapala අහ් එහෙමද අයියේ ඒ කියන්නේ සවුදි අරාබියේ වර්තමානේ ඉන්නෙ රජතුමාද ඊළග කිරුළට උරුමක්කාරයා තීරණය කරන්නේ එතකොට අයියේ UK වල රජතුමාට තීරණය කරන්න බැ නෙද ඊළඟ ඔටුන්න හිමි උරුමක්කාරයා ස්තීර වශයෙන්ම හම්බෙන්නේ වැඩිමහල් දරුවට නෙද 👀❤️
@@prakashThilina-rf6nb අවස්ථා මගුලක් නැහැ. Order of succession එකෙක් තියෙනව.
පුන්ට්ලන්තය 😂😂😂 කොහෙන්ද බන් ඕවා හොයගන්නේ 😂😂😂
@@b.g.n.k6525 පොත්වලින්
@@ChamaraSumanapala ඔයා ඉතිහාසය පිළිබදව හැමපොතක්ම අධ්‍යනය කරල තියේද
තනි වචනයෙන් 💪👍@@ChamaraSumanapala
@@Sheran12 නෑ
චාමර ඇත්තට මම දැනගන්නට කැමතියි.. is Is සංවිධාන මෙහෙය වන්නේ ඇමරිකාව සහ ඊශ්‍රායලද කියන එක , ඇයි ඉස්ලාමීය අන්තවාදී සංවිධාන කියලා කියන්නේ, ඔවුන් විවිධ රටවල විවිධ අරමුණු සඳහා ක්‍රියාත්මක වනවා අපට පේනවා, කුමන ඒතුවක් නිසාද ඔවුන් ක්‍රියාත්මක වෙන්නේ, ඔවුන් කවුරු වෙනුවෙන්ද ක්‍රියාත්මක වෙන්නේ
ඒ ඉස්සර බන් , දැන් ඇමරිකාවත් ISIS එකට සිරියාව ඇතුලෙ ගහනව , අනික ඊශ්‍රායලය iSiS එකට support නෑ , ඔයා හරියට ඉතිහාසය ගැන දැනුවත් නෑ
@@Sheran12ඉස්සර ඔය රටවල් දෙකේම සපෝට් එක is is ට ලැබුනා
ලංකාවේ ඉස්ලාමීය අන්තවාදී ඉන්නවා.@@Sheran12
@@ministryofthenewtestamentr1491 ලංකාවෙ ඉන්නව , තව්හ්ජ්අමාත් සංවිදානය අන්තවාදී මුහුණුවරක් ගත්ත බෝම්බ ප්‍රහාර දවස්වල
@@Sheran12 දන්නෙ නැති නිසා තමයි ඇවුවේ ඉතිහාසය කියන්න බලමු දැන ගන්න, මට තියෙන ගැටලුව ඔයාගෙ Reply එකේ තියෙනවා ඇමරිකාව ඉස්සර is is ලට ගැවුවේ නැහැ දැන් ගහනවා කියලා "ඒක තමයි ප්‍රශ්නෙ, ඉස්සර ගහන්නෙ නැතුව හිටියේ ඒකට ඒතුව මොකක්ද, එතකොට ඔවුන්ව අදාවඩා ගත්තේ ඇමරිකාව කියලා මතයක් තියෙනවා ඒකට ඊශ්‍රායලයත් ඉන්නවා කියලා කතාවක් තියෙනවා is ලා ඉස්සර ගිය අරමුණයි දැන් යන අරමුණයි බලපුවම සහ කාලයත් සමග ඔවුන්ගෙ ජාත්‍යන්තර වශයෙන් කරන දේශපාලන අරමුණක් තියෙනවා කියලා පේනවා නමුත් ඇත්ත මොකක්ද කියලා තාම දන්නේ නැහැ Hts එකේ නායකයා is එකේ හිටපු කෙනෙක් නේද ඔවුන්ගේ දේශපාලන අරමුණු බටහිරයන් ගැති බවක් පේනවා, මේව ගැන ඇත්තටම දැන ගන්නයි මම ඇවුවේ
මොකා හරි කමක් නෑ ඇමරිකන් backed ISIS ඛල්ලොන්ට ගහනව නම්
දැන් උන්ට ඇමරිකාවත් ගහනව සිරියාව ඇතුලෙ🇺🇸🇷🇺
@@Sheran12 රුසියාව තමයි සිරියාවෙ isis නැති කරෙ ඉරාකෙ isis ලා ඉන්නවා ඇමරිකාවට පෙන්නෙ නැද්ද 😂
@@Rtr-h6gඔව් රුසියාව නැති කරන තරමටම ගැහුවානමුත් සිරියානු අර්බුදය නිසා නැවතත් ඔවුන් ශක්තිමත් විය හැක
@@Rtr-h6g ඔයා දන්නෙ නැතුව ඇති , රුසියාවයි ඇමරිකාවයි සිරියාව ඇතුලෙ ISIS එකට එරහිව ප්‍රහාර එල්ල කරන්න ගිවිසුම් බැදගත්ත කියල , හොදට ඉතිහාසය හොයල බලන්න
@@Sheran12ඒක හරි. හැබැයි ඇමෙරිකන් military bases පවා තියෙන ඉරාකෙ ISiS ලා තාම ඉන්නවා. ඇමෙරිකාව, ඊශ්‍රායලේ සහ තුර්කිය උදව් කරපු/කරන HTS නායකයා isis සාමාජිකයෙක්. ට්‍රම්ප් විතරයි ISIS ලට ටිකක් හරි දරුණුවට ගැහුවෙ. ඔබාමගෙ කාලෙ ISIS ලට fund කරා. බයිඩන් අදටත් ISIS ලට උදව් කරන බව පේනවා සිරියාවෙ ඉරාකෙ සිද්ධ වෙන දේවල්වලින්. අනික ඇමෙරිකාව වගේ රටකට ගිවිසුම්වලින් ඇති වැඩක් නෑ. උන්ට හිතුණු වෙලාවක උන් ඒවා කඩනවා 😅

@@Rtr-h6gඔව් රුසියාව නැති කරන තරමටම ගැහුවා
නමුත් සිරියානු අර්බුදය නිසා නැවතත් ඔවුන් ශක්තිමත් විය හැක