PRACTICAL NIGHT'24 | එක රැයෙන් ලකුණු 20ක් | Physics | Anuradha Perera

Поделиться
HTML-код
  • Опубликовано: 31 дек 2024

Комментарии • 1,8 тыс.

  • @AnuradhaPerera
    @AnuradhaPerera  Месяц назад +639

    10:38:47 න් පසු කොටස - ruclips.net/video/cPDWK-RReGo/видео.html

  • @dedudedu1305
    @dedudedu1305 Месяц назад +981

    අම්මගෙයි තාත්තගෙයි - ලොකු පුතා
    නංගිගෙයි මල්ලිගෙයි - එකම සහෝදරයා
    ගුරුවරුන්ගෙ - හොඳ ශිෂ්‍යයා
    ලක්ෂ ගණන් ළමයින්ගෙ - ගුරුවරයා, ළමයින්ගෙ ලෝකෙ වීරයා
    වෘත්තීයෙදි - ඉංජිනේරුවරයා
    විටෙක මනස සුවපත් කරන - වෛද්‍යවරයා
    ඔබ වැනි පුතෙක් මිහි පිටට ආඩම්බරයකි. ඔබ මේ විශ්වයේ අපූරු නිර්මාණයකි.
    ඔබ වැනි පුතෙක් ලද මවක් පියෙක් නිව්නෝ වෙති.
    අපි වෙනූවෙන් කරන හැම දේටම ගොඩක් ස්තුති ගොඩක් ආදරෙයි සර්. සර් වගේ හොඳ හිතක් තියන මනූස්සයෙක් මුන ගැහීම ආඩම්බරයක් ❤🥺

    • @NissankaPgw
      @NissankaPgw 2 дня назад +2

      හිතටම වැදුනා❤ ලස්සන සිතුවිලි පෙලක්...අපි සර්ට ගොඩක් ආදරෙයි සර්❤

  • @anilpushpakumara3279
    @anilpushpakumara3279 2 дня назад +43

    Ada exam,ekama prarthanawa ubala serama godayanna one❤❤(2024.12.30)

  • @hansamalpathirana7525
    @hansamalpathirana7525 2 дня назад +177

    අදත් මේක බලන අය කෝ..❤😊

  • @kalana_S
    @kalana_S Месяц назад +1952

    0:06 Start
    11:51 ඝූර්ණ මූලධර්මය භාවිතයෙන් වස්තුවක ස්කන්දය නිර්ණය කිරීම
    50:35 නලය භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝණත්වය සෙවීම
    1:21:40 බර යෙදු පරීක්ෂණ නලය භාවිතයෙන් ද්‍රවයක ඝණත්වය සෙවීම
    2:06:07 ධ්වනිමානය භාවිතයෙන් සරසුලක සංඛ්‍යාතය සෙවීම
    2:50:10 ධ්වනිමාන‍ය භාවිතයෙන් ඇදි කම්බියක සංඛ්‍යාතය හා කම්පන දිග අතර සම්බන්දය සත්‍යාපනය කිරීම
    3:39:05 ප්‍රිස්මයක් තුලින් සිදුවන කිරණයක අපගමනය පරීක්ෂාකර ප්‍රිස්මයේ අවම අපගමන කෝණය සෙවීම
    4:10:56 අවධි කෝණ ක්‍රමයෙන් ප්‍රිස්මය තනා ඇති ද්‍රව්‍යයේ වර්තනාංකය සෙවීම
    5:12:35 වර්ණාවලීමානය
    6:28:40 අවතල කාචයක නාභීය දුර සෙවීම
    7:03:09 වියළි කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය සහ විද්‍යුත්ගාමක බලය සෙවීම
    8:00:57 විභවමානය
    9:32:57 නියත පරීමාවේදි වායුවක පීඩනය හා නිරපේක්ෂ උෂ්ණත්වය අතර සම්බන්ධතාවය සත්‍යාපනය
    9:59:23 මිශ්‍රණ ක්‍රමයෙන් ඝන ද්‍රව්‍යක විශිෂ්ඨ තාප ධාරිතාවය සෙවීම
    10:29:51 සිසිලන ක්‍රමයෙන් ද්‍රව්‍යක විශිෂ්ඨ තාප ධාරිතාවය සෙවීම
    තුශාර අංකය සෙවීම
    කම්බියක් ආකාරයෙන් ඇති ලෝහයක යංමාපංකය සෙවීම

  • @SawbhagyaMadhubhashini-qu1lb
    @SawbhagyaMadhubhashini-qu1lb 2 дня назад +31

    Exam එකෙ අන්තිම දවසට කලින් රැ , මතකයක් විදිහට comment කරන්න හිතුනා දෙවෙනි පාරට බලන්නෙ මේ... සර්ට ගොඩක් පින් ❤

  • @Dreamknight5002
    @Dreamknight5002 3 дня назад +296

    හෙට ලියන්න ඉන්න අද බලන හැමෝටම 40,45,50 ට ආසන්න ලකුනක් ගන්න ලැබේවා.physics වලට A එකක් ලැබේවා😄🤗😇.ජයම වේවා.දිනලම විතරක් ඉවර වේවා😍🙏❤‍🔥

  • @Calyp_Soo
    @Calyp_Soo Месяц назад +381

    1st shy එක වගේ chill නැ 2nd එක කරද්දි....වටේ මිනිස්සු දාහක් කතා කියද්දි අනිත් පැත්තට දෙයක් කියන්න ඕන උනත් කියාගන්න දෙයක් නැ. ඔයාට බැරි උනානෙ කියද්දි ඇත්තටම මට බැරිද දන්නැ කියලත් වෙලාවකට හිතෙනවා....මං 2nd shy කරන්නෙම මට බැරි නැ කියලා ඔප්පු කරලා පෙන්නන්න.
    ඉතිං මේ කාලෙ පුරාවටම "ඔයාට පුලුවන්. දිනලම විතරක් ඉවර කරන්න" කිව්වෙ සර්. අපිව වැටෙන්න නොදී හරි හයියට අල්ලන් හිටියා. "පුලුවන්, පුලුවන්, මහන්සි වෙන්න, මේක කරමු....." මාර positive vibe එකක් සර්ගෙ වචන වල පවා තිබුනෙ. මට නම් ඒක මාරයි ....❤
    දිනලම ඉවර කරන්නම්....ඊටපස්සෙ පසුවදන සර්ට ඇවිත්ම කියන්නම්....❤

  • @chandraniwijewantha9025
    @chandraniwijewantha9025 4 дня назад +359

    MCQ karala awilla balana aya kooo❤‍🩹!

  • @Lisaranethuli
    @Lisaranethuli Месяц назад +782

    සැනසීම බිංදුවයි
    ඇනුම් පද ගොඩයි
    ජීවිතේ දිනන්නට
    හයිය හිත් අඩුයි
    වැටුණු විට අතදුන්න
    බෝසත්තු අඩුයි
    ඔබ දුන්නු හිත් හයිය
    ගහක් සේ වැඩෙයි
    ජීවිතේ කෙටියි
    කාලයට නතුයි
    ඇදුරිදුණි ඔබේ පා
    වැන්දනම් ගරුයි
    දුන්නු සිප් මිණි වලට
    හදවතම ළැදියි
    ගුරුපඩුරු පුදන්නට
    දවස මට ළගයි
    ලෝකෙන්ම හොදම
    ගුරුවරු ලැබුවෙ අපියි
    අපි විතරමයි💪
    Thank u sir!❤️

  • @Cat-cute2k25
    @Cat-cute2k25 3 дня назад +145

    Essay paper එකට කලින් ආයෙත් බලන සෙට් එක මේ පැත්තට🙃😉

  • @dinushimarasinghe2003
    @dinushimarasinghe2003 Месяц назад +319

    හිටියත් චරිත
    දැනුන් නෑ කවුරුත්
    තාත්තාට පස්සේ
    දැනුනු පලමු චරිතෙ
    ඇහුනට වචන
    ඒ නිහඩ කැපවීම
    අදයි මං දැක්කේ
    මිහිපිට දෙවිවරු
    ❤🥺📌️

  • @ISH_DeSilva
    @ISH_DeSilva Месяц назад +144

    සර්ගේ අම්මයි තාත්තයි මේකේ තියෙන comments ටික කියෙව්ව නම් එයාලට තේරෙයි එ දෙන්නගේ සසර තව දිග නෑ කියලා. මෙ වගේ පුතෙක් දායාද කරපු පිනෙන්, අද එ වගේ දාස් ගානක් ළමයි ජිවිතේ ගොඩ යනවා ❤ අම්මෙක් තාත්තෙක් ට මීට වඩා තව මොනවද? 💕

  • @ravindusandaneth7012
    @ravindusandaneth7012 2 дня назад +95

    දැන් බලන උන් කෝ 29 හවස 3 න් පස්සෙ බලන සෙට් එක ගැම්මට😅

  • @susp-l9j
    @susp-l9j Месяц назад +646

    කලින් දවසේත් 4h විතර නිදාගෙන ....ඊට කලින් දවසේත් night එකක් ඇදලා... නිදි මරාගෙන මේ night ඒකත් කොහොමහරි ඇද්දේ, sir කියනවා වගේ මේක දිනලම ඉවර කරන්න ඕනේ නිසා....
    Seminar එක මැදදී නිදිමතක් ආපු නිසා... මුණ හෝදාගෙන ඇවිල්ලා Axe oil නළලේ දෙපැත්තේ ගාගෙන බැලුවේ නින්ද යන නිසා...
    පාන්දර 1.00 වගේ වෙනකොට තිබ්බ පොඩි නින්දත් ගියා...
    Seminar එක ඉවර වෙල නිදාගන්නම් කියලා හිටියේ..
    සර්ගේ අන්තිම කතාව අහලා කොහොමද නිදාගන්නේ sir.
    ගෙදර ප්‍රශ්න තියනවා.. ඒවට විසදුම මේක කොහොම්හරි කරගන්න එක...මේක කොහොමහරි කරනවා සර්...
    අපිව ගොඩ දාන්න මහන්සි වෙන sirta අනිවාර්යෙන්ම කරන හැමදේම හරියනවා...
    අපි ගොඩ යනවා , යන්න ඕනේ... මේක අතහරින්නේ නෑ කියලා හිතන්න පුරුදු කරන හැම වෙලේම, අපිත් හිතනවා සිර්ට උතුරන්න ලැබන්න ඕනේ කියලා...
    Thank you sir... ❤
    මට first shy CCS
    මේ shy එකේ AAA දානවා sir අනිවාර්යෙන්ම....
    ❤❤❤❤

    • @DamithAnanda
      @DamithAnanda Месяц назад +31

      Oyage wachanath sir ge wagema hayyai,comment eka kiyewwama mtth gammak awa,oyata oyage targets walata yanna labenna oni,bs hloo❤❤❤❤❤

    • @DSithu1218
      @DSithu1218 Месяц назад +16

      E vachana tika hadavathatama danuna 🥺🥺

    • @ljay8712
      @ljay8712 Месяц назад +5

      ♥️

    • @GeethiPrasanga
      @GeethiPrasanga Месяц назад +6

      Good luck ❤

    • @ranjithhelan4200
      @ranjithhelan4200 Месяц назад +3

      Oyata aniwaren eka puluwan ❤

  • @PathiranaNRHP
    @PathiranaNRHP Месяц назад +401

    ඊයේ රෑ tute එක ගන්න කඩේට ගියාම කඩේ aunty කිව්වා පුතේ අදට මේ tute 200යකට වැඩිය ගැහුවා මොකක් හරි ලොකු වැඩක් වෙනවානේද කියලා. ගැම්මක් සර්.thank you අපි වෙනුවෙන් පුරා පැය12ක් සුපිරියට ඉගැන්නුවට. අන්තිම මොහොත වෙනකම් game eka අතාරින්නේ නම් නැමයි🤩🔥🔥🔥

    • @PathiranaNRHP
      @PathiranaNRHP Месяц назад

      @@Erik-c4d hmm

    • @Venom-sr8fn
      @Venom-sr8fn Месяц назад +3

      Ow yako mn giya welwe gahuwa 5 denek me daws dekema mek gahanw kelwark ne kiww 😒

  • @hesh123
    @hesh123 Месяц назад +224

    සර්ගෙ අම්මයි තාත්තයි තරම්ම අපි හැමෝම සර්ට ආදරෙයි , එච්චරයි ❤❤❤

    • @santhanimal7675
      @santhanimal7675 Месяц назад +9

      අපේ අම්මයි තාත්තයිත් සර්ට පට්ට ආදරෙයි ,, සර් ආදරේනම් දිනලම ඉවරයි යාලුවේ ❤❤🥺

    • @isirabhanu3118
      @isirabhanu3118 3 дня назад

      @@santhanimal7675ow need

  • @Kavii0903
    @Kavii0903 Месяц назад +691

    "මං උඹලට නංගිලට මල්ලිලට කියලා හිතලා කියන්නේ!!!" 🥹♥️🔥
    හිතට දැනුනම වචන ටික .... සර් කතා කරේම හදවතට ❤️‍🩹
    Thank you sir ❤✨

  • @Ast2023l
    @Ast2023l 2 дня назад +26

    Thama balna Aya innvddooooo😊

  • @bishekawarnasooriya5315
    @bishekawarnasooriya5315 Месяц назад +102

    වාසනාවට ලැබෙන දෙයක් නැත...
    සියල්ල නිදිවැරූ රැයවල්වල ....
    කැපකෙරූ අශාවන් වල ...
    ඉවසූ නින්දා වල....
    දරාගත් හගීම් වල ...
    ලස්සනම ලස්සන ප්‍රතිපලයන් ය .
    දිනලම ඉවර කරමු...

  • @busdjstudio.බස්නැවතුම

    මරු..හෙට පේපර් එක කට උඩ තියන් මේ වීඩියෝ එක බලන උන් ටික මාවත් සබ්ස්ක්‍රයිබ් කරන් මේ කොනට වරෙම්...❤

  • @ThenikaNilanthi
    @ThenikaNilanthi Месяц назад +146

    මගේ දරුවො දෙන්නම මේ වෙනකොට සර්ගේ ඔන්ලයින් එකේ ඉන්නවා.. අද මේ නොමිලේ කරපු පින්සාර ක්‍රියාව නිසා සියලු කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏.අවසානයට දුන් මෝටිවේශන් එකට අම්මෙක් විදිහට සතුටු වෙනවා 🙏❤️ තෙරුවන් සරණයි... 🥰

  • @Tharupoornima18
    @Tharupoornima18 Месяц назад +110

    සර් හිටියේ නැත්තන් physics විතරක් නෙවෙයි A/l ම කෙලවෙනවා ආදරෙයි සර් ඇස් දෙකට දැක්කෙ නැතත් පුදුම විශ්වාසයක් ආදරයක් සර්ට තියෙන්නෙ ලමයි දස දාස්ගානකගේ ජීවිත ගොඩ දාන පිනම ඇති සර්ට ❤🥺

  • @dinujaransara4919
    @dinujaransara4919 Месяц назад +473

    Congratulations Sir 🔥🤍
    මේ පාරත් අපේ Record එක අපිම කැඩුවා 🔥🔥🔥

    • @bhamanthadamsara1065
      @bhamanthadamsara1065 Месяц назад +12

      ඒකත් අමුතුම ආතල් එකක් තමයි 😎😎👍

  • @Pabaya-u1f
    @Pabaya-u1f 3 дня назад +10

    ලොවෙත් නැතිවෙන්න හරියන්න ඕන මිනිස්සු❤

  • @savindudeshitha393
    @savindudeshitha393 Месяц назад +2515

    අනුරාධ සර්ටයි අමිල සර්ටයි එයාලය තියන ආදරෙ පෙන්නන්න 👍 දෙන්න ❤

  • @lahirusandaruwan5736
    @lahirusandaruwan5736 Месяц назад +49

    පැය 12ක්..
    ළමයි වෙනුවෙන් අසීමිතව කැපවෙන නව පරපුරේ ගුරුවරයෙක්..
    ජයවේවා මල්ලී❤️❤️

  • @Fathivlog3531
    @Fathivlog3531 Месяц назад +263

    සර් මන් මේ සර්ගේ 3rd practical seminar ඒක 2022 1 shy එකත් නිව්මෝනියාව හැදිලා හොස්පිටල් ඉන්නකොට එතන ඉදන් බැලුවේ අන්න එදා තමයි සර්ව දැන ගත්තේ 🙂❤️ 1shy දන්නවා ලියන්කොටම කොහොමද තත්වේ කියලා අහන්න දෙයක් නෑ සර් රිසාල්ට් නම් පස්සේ 23 2න්ඩ් shy කරන්න මුල ඉදලා සර්ගේ පන්ති ආවේ මටම පුදුමයි මෙච්චර ළමයි වෙනුවෙන් කැප වෙන සර්ලා ඉන්නවද කියලා එච්චරට ලමයි වෙනුවෙන් ගොඩාරියක් දේවල් කරා 1shy මුකුත්ම බැරුව හිටපු මන් 2න්ඩ් එකෙන් පාඩම් ඔක්කොම cover කරගත්තා ❤️ සර්ට පින් සිද්ද වෙන්න මගේ බරපතල අසනීප තත්වයක් හේතුවෙන් exam ඒකට සතියක් තියෙද්දී මන් ගොඩාරියක් අසනීප උනා ඒ නිසා 2න්ඩ් skip කරා 24 ලියන්න එත් ගොඩක් පෞද්ගලික ප්‍රශ්න ආව මට මුල් ටිකේ හරියට වැඩක් කරන්න වත් බැරි උනා එත් දවස් 36 වගේ තියාගෙන ලකුණු 10 වගේ හිටපු මන් හොදටම මානසිකව වැටිලා හිටියේ හේතුව 3rdshy වගේ 2න්ඩ් ඒක අනික නෑයෝන්ගේ කතා දකින දකින වෙලාවට අනේ තාම Al ද ඔයාගේ වයසේ කෙල්ලෝ කොල්ලෝ බැදලා job ඒකට යනවා සමහරු කැම්පස් අරමය් මෙහෙමයි පුළුවන් නම් S3, c3 දාගන්න ඉස්කෝලේ හිටපු ගුරුවරු අනේ අයෙත් කරනවද මන් shy3 කරලම B 3 ආවේ උබට පුළුවන් ද A3 දන්න engineering යන්න බෑ උබ සෙට් වෙන්නේ ගාර්මන්ට් තමයි කියලා ගොඩාරියක් මානසිකව වැට්ටුනා ඒවා නිසා අනික මගේ එකටම හිටපු යාලුවෝ සමහරු කැම්පස් තව අය private campus තව අය රට ගිහිල්ලා එයාල ස්ට්ස් දානකොට මටත් අව්ල් ගියා සමහර නෑයෝන්ගේ ළමයි 16,17 ජපන් කොස් කරලා රට යන්න ඉන්නකොට මන් Al කරනකොට මට කීවා ඉගෙන ගන්නවා ඉගෙන ගන්නවා එත් තාමත් එකම තැන උබ ඕක කරලා වැඩක් නෑ කියලා මාව @ කරලා ස්ට්ස් දානවා ඔච්චර ඉගෙන ගෙන තාමත් එකම තැන මන් නම් ජපන් යනවා කියලා 🙂 ඒවා දැක්කම හෙන අව්ල් යනවා එක්තරා මොහොතක මටම මේ කරන දෙ හරිද කියලා සැකයක් ආවා මොකද ol al නැති අය මට වඩා හොද තැනක කියලා කියන නිසා අනික මන් Ol A5B3S1 හැමෝම A5B3 දැක්කේ නෑ ස් එක් විතරක් දැකලා එකම අල්ලාගෙන අද වෙනකන් රිද්දනවා උබට S1 තියෙනවා තියෙනවා තියෙනවා කියලා 2019 ol කරේ අච්චර හොද රිසාල්ට් තියෙනකොට හැමෝම දැක්කේ අඩු රිසාල්ට් එක විතරයි අනුරාද සර් කිව්වා හරි මනුස්සයොනේ ඔහොම තමයි 🙂 අනික මෙදා සැරේ ගේමට බැස්සේ සර් නිසාමයි මුන්ට මන් කරලම පෙන්නවා කියලා හිතලා සර් දුන්නු ශක්තියෙන් කියන්න සතුටුය් විකිරණ electronic කොහෙන් දුනන්ත් දැන් නම් ලියනවා සත්තය් 😌♥️ තව හදාගන්න තියෙනවා essay හදාගන්නම් කලින් shy මේවා දන්නෙත් නෑ 🥲 mcq 1 shy 2 තිබ්බේ 🥲 හෙන ලැජ්ජයි ලේසිම ඒවත් වරද්දාගෙන දැන් mcq 18,20 වදිනවා ලොකු ගානක් නෙව්ය් මන් පොදු රටා video ටිකක් බලලා හදාගත්තේ තව බලන්න තියෙනවා ලකුණු 30 ගණන් නිසා ගේම අතාරිනවා කියලා හිතුවේ එත් සර් එයේ දීපු මොරාල් ඒක " තාමත් ලකුණු 50-60 පන්නන පුළුවන් අතරින්න් එපා ❤️ උබලව මගේ නංගි මල්ලි කියලා හිතලා කියන්නේ ❤️🙂 ඒක නම් සර් හදවතින්ම වැදුනා🔥
    රෑ 7 ඉදලා පාන්දර 7 වෙනකන්ම හිටියා practical කරපු ඒවා පට්ටම සුපිරියට තේරුණා ආයේ අහන්න දෙයක් නෑ ගින්දර වගේ 🔥
    හෝදම දෙ ඉවර උනු ගමන් මන් පැය 2 ක්‌ අරන් ඒවගේ විභාග ප්‍රශ්න marking එක්ක බලාගෙන කරා 😌♥️ එච්ච්රට පට්ටම 🤍
    @anuradha සර්
    පොරොන්දු වෙනවා මන් අනිවාර්යෙන් ලකුණු 45- 50 පන්නනවා guest paper ලියලා ඉවර වෙනකොට මන් අනිවාර්යෙන් ඒ ලකුණට එනවා sff රිසාල්ට් AAB ආවම දානවා ❤️🙂 පොරොන්දු වෙන්නේ ප්‍රසිද්දියේ ❤️ ආවම AAB බැරි උනත් ABB හරි දානවා අතරින්න් නෑ සර් ගේම මෙච්චර හොද රත්තරන් ගුරුවරු ඉන්නකොට ප්‍රශ්න නිසා හීන අතැරලා දන්න මට බෑ අනික දෙවිවරු වගේ ගුරුවරු ඉන්නකොට මට කවදාවත් වරදින්න නෑ වරදින්නේ ❤️ අවසාන වෙනකන් ගේම ගහනවා 💗
    සර් කතා කරේ පාඩම ඉගැන්නුවේ හදවතට 💕"practical මෙලෝ දෙයක් බැරුව හිටියේ දැන් නම් නතින් ❣️✨️

    • @tetrabae5776
      @tetrabae5776 Месяц назад +7

      Oyta puluwan❤

    • @vihangadewmini2345
      @vihangadewmini2345 Месяц назад +2

      ❤❤❤❤❤

    • @jothipalajayalath9950
      @jothipalajayalath9950 Месяц назад +4

      Dinalama iwara karamu❤️💪

    • @piumisathsarani6044
      @piumisathsarani6044 Месяц назад +4

      oyta puluwn AAA ma gnna . wish u all the best

    • @NimeshSandeepaM
      @NimeshSandeepaM Месяц назад +5

      ඔයාට පුලුවන් අයියෙ අනිවාරෙන් ..දිනලම විතරක් ඉවර කරන්න

  • @indusaradahanayake4499
    @indusaradahanayake4499 Месяц назад +59

    මට උබලට පුතාලා කියල කියන්න බෑ අයියා කෙනෙක් විදියට නංගිලා මල්ලිලට වගේ කියන්නේ❤
    හදවතටම දැනුනු වචන සර්
    "ඉස්සර මට මාර චරිත සර් අභියස මියදුණා"❤

  • @user-ux3jh9hj5g
    @user-ux3jh9hj5g Месяц назад +24

    00:00 Start
    11:51 ඝූර්ණ මූලධර්මය භාවිතයෙන් වස්තුවක ස්කන්දය නිර්ණය කිරීම
    50:35 නලය භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝණත්වය සෙවීම
    1:21:40 බර යෙදු පරීක්ෂණ නලය භාවිතයෙන් ද්‍රවයක ඝණත්වය සෙවීම
    2:06:07 ධ්වනිමානය භාවිතයෙන් සරසුලක සංඛ්‍යාතය සෙවීම
    2:50:10 ධ්වනිමාන‍ය භාවිතයෙන් ඇදි කම්බියක සංඛ්‍යාතය හා කම්පන දිග අතර සම්බන්දය සත්‍යාපනය කිරීම
    3:39:05 ප්‍රිස්මයක් තුලින් සිදුවන කිරණයක අපගමනය පරීක්ෂාකර ප්‍රිස්මයේ අවම අපගමන කෝණය සෙවීම
    4:10:56 අවධි කෝණ ක්‍රමයෙන් ප්‍රිස්මය තනා ඇති ද්‍රව්‍යයේ වර්තනාංකය සෙවීම
    5:12:35 වර්ණාවලීමානය
    6:28:40 අවතල කාචයක නාභීය දුර සෙවීම
    7:03:09 වියළි කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය සහ විද්‍යුත්ගාමක බලය සෙවීම
    8:00:57 විභවමානය
    9:32:57 නියත පරීමාවේදි වායුවක පීඩනය හා නිරපේක්ෂ උෂ්ණත්වය අතර සම්බන්ධතාවය සත්‍යාපනය
    9:59:23 මිශ්‍රණ ක්‍රමයෙන් ඝන ද්‍රව්‍යක විශිෂ්ඨ තාප ධාරිතාවය සෙවීම
    10:29:51 සිසිලන ක්‍රමයෙන් ද්‍රව්‍යක විශිෂ්ඨ තාප ධාරිතාවය සෙවීම

  • @yasmithasandalu3610
    @yasmithasandalu3610 Месяц назад +124

    ජීවිතේට physics 🔥❤️
    අනුරාධ sir ටත් වඩා අනුරාධ අයියගේ වචන හිතට වැදුනා... ❤️🥺
    Thank you sir !!! 🙏

  • @IR_ESH
    @IR_ESH Месяц назад +167

    පැය 13 ම හිටගෙන උගුර ලේ රහ වෙනකන් උගන්නලා අපිව මේ විදිහට මෝටිවේට් කරලා සර් මේ කරපු කැප කිරීමට ගොඩක් ස්තූති සර්.දැන් නම් SEQ එක ගැන භයක් නෑ.මේක කොහොමහරි දිනලම ඉවර කරනවා සර්.Thank you sir 🙏😍🔥

  • @EDUWworldwide
    @EDUWworldwide 2 дня назад +20

    Still watching 💀

  • @mashi383
    @mashi383 Месяц назад +64

    කවදාවත් බාගෙට නවත්තලා මේ ගේම් එක අතාරින්නෙ නැ සර්...මම ශයි තුනක් තිස්සෙ මේක අල්ලන් ඉන්නෙ...මගෙ හීන මට ගොඩක් වටිනවා සර්....මගෙ හීන ඉෂ්ට කරගන්න බැරිවුනොත් මම දන්නවා මට මුලු ජීවිත කාලෙම පසුතැවෙන්න වෙනව කියලා....ඒ පසු තැවීම කවදාවත් මම මගෙ ජීවිතේට එන්න දෙන්නෙ නැ සර්...සර්ව කවදාවත් දැකලාවත් නැති වුනත් මට හම්බුන හොදම ගුරුවරයා සර්ම තමයි....සමහර වෙලාවට හිතෙනවා ගුරුවරයෙක්ට මේ තරම් ලමයි ගැන හිතන්න පුළුවන් ද කියලා ❤❤❤ අනිවාරෙන් සර්ගෙ A1000 list එකට මම එනවා සර්❤ 🥺🥺 එනවම තමයි ඒක කාටවත් නවත්තන්න බැ ❤🥺 සර්ට ගොඩක් ආදරෙයි....සර්ගෙ මහන්සියට උපරිම සාදාරණයක් exam එකේදි කරනව සර් ❤🥺
    සර්ට ගොඩක් පින්❤❤
    දිනලා විතරයි ඉවර කරන්නෙ...
    Thank u sir❤🥰☺️
    2024/11/09

  • @akaxzerr
    @akaxzerr 3 дня назад +16

    Heta exam...Edath full night adala adath 2x dala balanooo 🤗

  • @VishTeezy
    @VishTeezy Месяц назад +56

    Thankyou sir! ළමයි වෙනුවෙන්ම කැපවෙන, PHYSICS වලට ආසාවක් ඇති කරන, අපේ generation එකේ ආදරණීය ගුරුවරයෙක්! ජයමවේවා! ආදරෙයි!!! ❤️

  • @chalanidiwanjana6593
    @chalanidiwanjana6593 Месяц назад +18

    ළමයින්ගෙන් සතයක්වත් ගන්නෙ නැතුව ඊයෙ හවස ඉඳන් දැන් වෙනකන් නොකඩවා එකදිගටම ස්ටේජ් එකක් උඩට වෙලා ඇවිද ඇවිද A to Z ප්‍රැක්ටිකල් ටිකත් උගන්නලා.. අවසාන දවස් 15 වෙද්දිත් මේක කරන්න පුලුවන් කියන ගුරුවරු හරි අඩුයි 🥺❤️ මේකෙන් සර්ටයි කියල හම්බෙන කිසිම දෙයක් නෑ.. අපි වෙනුවෙන් මේ හැමදේම.. පැය 12ක සෙමිනා එකක් අවසානෙට කියපු වචන ටික කොච්චර ප්‍රභලද කියනවනන් මේක ඉවර උනාම ගිහින් නිදාගන්න හිතන් හිටපු සිතුවිල්ල නැත්තටම නැති වෙලා නෑ මේ ටිකත් මෙහෙම්මම කරනව කියල හිතාගත්තා. ගොඩක් අය කියන්නෙ දැන් කරන්න පුලුවන් දෙයක් නෑ දැන් කාලෙ මදි කියල.. ඒත් සර් අවසාන තප්පරෙත් කියන්නෙ පුලුවන් කියල 🥺❤️මේ වචන ඊතල වගේ සර්. මේ මගෙ තර්ඩ් ශයි එක. ස්කිප් කරන්න වෙයිද කියල බයෙන් ඉන්න මොහොතක් මේ. ඒත් දැන් හිතාගත්තා නෑ මේ ටිකත් මට පුලුවන් උපරිමයෙන්ම කරනව කියල 🥺❤️
    වචනයෙන් පරිසමාප්ත අර්ථයෙන්ම මේ ඉන්නෙ මල් තියල වැන්ඳත් පව් නැති ගුරුදෙවිවරු ❤️🙏 වෙලාවකට අම්මල තාත්තලා කියන දේවත් අහන්න හිතෙන් නෑ. හැබැයි සර් කියන එක වචනෙ ඇති නෑ මට පුලුවන් කියල ආයෙම අප් වෙන්න 🥺❤️ ගොඩක් පිං සර් 🙏 අපි වෙනුවෙන් කරපු සහ කරන හැමදේටම. මීටත් වඩා උතුරන්න හරියන්න ඕනෙ සර්ට ❤️🥹

  • @KushaniAmbagahakanda
    @KushaniAmbagahakanda Месяц назад +78

    මන්දාරම් අහසක පෑයූ ගිනියම්
    හිරැ කිරණදෝ නුඹ
    නිසල අඹරේ සිසිල සඳනා උඳුල
    සොමි කිරණදෝ නුඹ
    මහා කතරක විඩා නිවමින්
    ඇදහැලෙන පිනි වැහි බිඳුදෝ නුඹ 💙
    රසල සයුරේ ඈත දියඹේ රනින්
    ගෙත්තම් කළ ක්ෂිතිජයයි නුඹ❤
    මැරැණු, අතැරැණු හීන අලුතින් පාට කරන එකත් හරියට මැරෙන්න යන මිනිහෙක්ට පණ දෙනවා වගේ දෙයක් සර්....
    වෙෙද්‍යවරැ විතරක් නෙවෙයි සර් වගේ ගුරැවරැත් දෙවිවරැ සර්...
    First shy එක හොඳටම කා ගෙන යාලුව කියපු නිසා මම සර්ගෙ class පෙබරවාරි ඉඳන් ආවේ..9As තිබුන නිසා bio කලාට මට හරි target ekak thibunna. ඒත් සර් ඉගැන්නුවේ ජීවීතේට physics. අද මං හිටපු මට්ටමට වඩා ඉංග්‍රීසි අකුරැ දෙක තුනකින්ම ඉස්සරහට ඇවිත්... C3 දාගෙන පුලුවන් course එකකට යන්න හිතපු මම කොහොමහරි මේ පටන් ගත්තු වැඩේ දිනලම විතරක් ඉවර කරනවා!!!! A/L විතරක් නෙවෙයි ඊට පස්සෙ උනත් මං play කරන්නෙ දිනන්න බලන් විතරයී සර් ....❤
    සර් කරන කියන හැමදේම ඒවිදියටම සාර්ථක වෙන්න ඕන සර්..මට වගේ අතෑරැණු ,මගෑරැණු, හීන දහස් ගණනක් පාට කරන්න සර්ට ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන.
    බුදු සරණයී සර් !!!!🙏

  • @gandabba
    @gandabba День назад +4

    මේක බලල ගියපු මම ඇතුලු සියල්ලෝටම නිවන් සුව ❤️

    • @Yasilr919
      @Yasilr919 День назад +1

      ai meka wadagath wune nadd kiynnko😢

    • @thunderwolfgaming6106
      @thunderwolfgaming6106 День назад +2

      ​@Yasilr919 eya kiwwe wadak na kiyla neme. Meka echcharatama watinawa kiyla

    • @Yasilr919
      @Yasilr919 День назад

      @@thunderwolfgaming6106 ah hri💗

  • @lakminidilshara1039
    @lakminidilshara1039 4 дня назад +5

    8:58:46 කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය සෙවීමෙ සමිකරණය ගොඩ නැගීම
    4:21:33 අවධි කෝණ ක්‍රමයෙන් ප්‍රිස්මයක වර්තනාංකය සෙවීමෙ නිර්මාණය

  • @kularathnabandara9798
    @kularathnabandara9798 Месяц назад +34

    🥺♥️ අනේ අන්තිමට කියපුවට ඇඩුනා ....සර් ඇත්තටම අපිට කවදාවත් වැටෙන්න දීලා නෑ .අනිවාර්යයෙන්ම ගේමක් ගහනවා සර්....Thank you so much sir🥺❤️❤️. නංගිලා මල්ලිලාට වගේම තමයි එදා ඉදලා කතා කරන්නෙත් ඒ නිසාම වෙන්න ඇති ගොඩක් අය සර්ට මෙච්චර ආදරේ...🥺♥️🙏
    දිනලා විතරක් ඉවර කරන්න❤️🔥

  • @chanukaasitha803
    @chanukaasitha803 3 дня назад +15

    2x dala balana aya thawth sitiid 👀❤️‍🩹

  • @SudharaJayamini
    @SudharaJayamini Месяц назад +33

    සර්ගේ අම්මා තාත්තා ගොඩක් පින් කරලා තියනවා සර් වගේ පුතෙක් ලබන්න. එ් වගේ අපිත් ගොඩක් පින් කරලා තියනවා සර් වගේ ගුරැවරයෙක් ලබන්න. අැත්තමයි සර් මුලු.රැයක් අවදියෙන් ඉදලත් අායෙත් දවසේ වැඩ අලුතින් පටන් ගන්න අන්තිම මොහොතේ සර් කියපු වචන ටික නම් මාර විදියට දැනුනා. අපි වෙනුවෙන් කරන කැප කිරිම් වලට ගොඩක් පින් ...❤❤

  • @shaveen-binodh
    @shaveen-binodh Месяц назад +36

    කවදාවත් අමතක වෙන්නෙ නැති ලස්සනම කාලයක් දැන් හිමින් හිමින් අවසානෙකට ලං වෙලා..
    අමාරුවෙන් අකමැත්තෙන් ඉගෙන ගත්ත ගොඩක් දේවල් කාලෙත් එක්ක කැමතිම දේවල් වෙලා..
    ඒ අමාරු දේවල රහ දැන් ලේ වලටම දැනෙන්න පටන් අරන්.
    ඒ අතාරින්න හිතුන හැමවෙලාවකම නෑ අතාරින්න එපා ' දිනලම විතරක් ඉවර කරන්න ' කියල හැමදාමත් අපිව අල්ලන් හිටිය අපේ සර් නිසා.. ❤
    අපි වෙනුවෙන් කරන කැපකිරීම් වලට ගොඩාක් ස්තූතියි සර්.. අපේ සර්ට ඉස්සරහටත් අපි වගේම තවත් නංගිලා , මල්ලිලාගෙ ජීවිත ගොඩ දාන්න ශක්තිය ලැබෙන්න ඕනි.
    අපි වෙනුවෙන් කරන හැමදේකටම ගොඩාක් පින් අපේ සර්ට 🙏
    Practical night 2024 🔥

  • @supunimesh8842
    @supunimesh8842 Месяц назад +25

    "නිදහස් අධ්‍යාපනයේ පියා" නම වෙනස්කරන්න කාලෙ හරි වගේ 🙃❤
    thank you sir හැමදේටම 🥺❤️

    • @ukshashini4189
      @ukshashini4189 2 дня назад

      නිදහස් අද්‍යාපනයේ පියා❤😅👍

  • @Damindudissanayake
    @Damindudissanayake Месяц назад +25

    *ජීවීතේ වෙනස් **-කරන-** කරපු Night එක.* ගොඩකාලෙකට කලින් මගෙන් ඈත්වෙලා ගිය, මෙච්චර කාලයක් මට හොයගන්න බැරුව හිටිය මාව ආයෙමත් මට මුණගස්සපු Night එක. මැරිල කියල හිතං හිටිය, මගේ ඒ Version එකට ආයෙමත් පණක් දීල Regenerate කරපු Night එක. ⚡✨️
    Thank You, Anuradha Sir 🏆️❤

  • @nethusenevirathna4795
    @nethusenevirathna4795 Месяц назад +50

    ඊයෙ දවසට එක පැයයි නිදාගත්තෙ. නිදිමත හැදුනොත් මගදි නවත්තලා ඉතුරු ටික ඊළඟ දවසෙ බලනවා කියලා හිතන් තමයි live එකට ආවේ. අන්තිමට රෑ එලි වෙනකල් සර්ගෙ වචන එක්ක ගැම්මෙන් ඇහැරන් අන්තිම වෙනකල්ම හිටියා. මටම පුදුමයි මම ගැන. ගොඩක් ස්තුතියි සර්. සැපට ගෙදරට වෙලා ඉන්න තිබුණ වෙලාවක පැය 12ක් තිස්සේ උගුර රිදෙනකම් අපිව ගොඩදාන්න මේ කරන හැම දේටම🥺🙏

  • @antonperera7394
    @antonperera7394 Месяц назад +22

    "ජීවිතය වෙනස් කරන night එක❤"
    මාර අමාරුයි කියලා අතෑරලා දාලා තිබුනෙ සමහර practical. සර් ඒ හැම දේම හරි ලස්සනට ඔලුවටම යන්න, ආයෙ අමතක නොවෙන්න ඉගැන්නුවා. ගොඩාක් පින් සර් 🔥
    එළිවෙනකම්ම බැලුවා පොඩ්ඩක්වත් කම්මැලි නැතුව.
    අනිවාර්යයෙන්ම මේක දිනලම විතරයි ඉවර කරන්නෙ. ඒක පොරොන්දුවක් ❤🔥'.
    Physics නම් ඉතිම් ආයෙ අහන්න දෙයක් නෑ. අනුරාධ සර් ම තමයි ✨️

  • @DilmiRathnayake-k1j
    @DilmiRathnayake-k1j Месяц назад +87

    පලවෙනි ප්‍රැක්ටිකල් එකෙන්ම සර් මගෙ කලින් වැරදි ගොඩාක් හදා ගත්තා...S.essay එකක් ලියන විදිය නියමෙටම තේරුන සර්....අනිත් හැමෝම වගේ දවස් 15 ට මොනාද කරන්න පුලුවන් කියලා අහද්දී සර් කිව්වේ දවස් 15 ට මොනාද කරන්න බැරි කියලා...ඒක මාර හයියක් සර්...අත අරින්න හේතු 1000 ක් තිබ්බත් අල්ලගෙන ඉන්න කියල දීපු,අපිටම අපි ගැනම විශ්වාසය නැති වෙද්දී විශ්වාසය ඇති කරපු,,මගෙ ජීවිතේ මට මුණ ගැසුනු ආදරණීයම ගුරුවරයා...පැය 12 ක් තිස්සේ අපි වෙනුවෙන් කැපවුණු අපේ සර්ට ගොඩාක් පින්...❤️මේක දිනලම විතරක් ඉවර කරනවා සර්..🎊️🔥

  • @Solvecuber5981
    @Solvecuber5981 Месяц назад +10

    උදේ 5.45 වෙනකන්ම බැලුවා ඒත් Guess paper 5 ලියන්න ආපු නිසා බලන්න බැරි වුණ ටික බලලා ඉවර කරේ දැන්. ඒකත් වෙන වෙලාවක බලනව කියල හිතනකොට තමයී හැමෝම දාපු comments දැක්කේ, ඒනිසා කීයට හරි මේක බලලා ඉවර කරනවා කියලා හිතුනා. ඇස් දෙක කොච්චර නින්ද ඉල්ලුවත් මට නින්ද ඕනේ වුණේ නැහැ 😊අද ලියපු Guess paper 5 structured එක තරම් මම කවදාවත් වෙන papers වලට උත්තර ලියලා නෑ. අපි පුංචි කාලේ දැකපු හීන,අරමුණක් කරගෙන කැපවෙන්න උගන්නපු sirta ගොඩාක් පින් 🙏

  • @samrakoonsamrakoon9040
    @samrakoonsamrakoon9040 Месяц назад +15

    අපි වෙනුවෙන් මේ කරන හැමදේකටම ,
    අපිව මේ තරම් හයියෙන් අල්ලන් ඉන්නවට ,
    වැටෙන වැටෙන හැම මොහොතෙම අල්ලන් ඉන්න ශක්තිය දුන්නට
    ගොඩක් පින් සර් ❤
    මන් හැමදාමත් හිතන්නෙ මනුස්සයෙක්ට පුලුවන්ද මේ තරම් හයියෙන් වැටෙන හිත් අල්ලන් ඉන්න ...❤

  • @Buddy-xe4uo
    @Buddy-xe4uo Месяц назад +34

    "තමන්ව විශ්වාස කරන්න
    පුළුවන් උපරිමෙන් කරන්න
    කරන්න ඕන ඕනිම දෙයක් කරන්න පුළුවන්
    දිනල විතරක් ඉවර කරන්න"
    කරන හැම කැපකිරීමකටම සර්ට ස්තූතියි.
    ජය වේවා!

  • @charyaanjalee5360
    @charyaanjalee5360 Месяц назад +19

    අපේ ජීවිත දින්නන හයියක් වෙන්න මේ තරම් ලොකු කැපකිරීම් කරන සර්ට ගොඩක් පිං සර්...🥹❤️
    මේ ජිවිතේ අම්ම තාත්තා ඇරුනාම අඩියක් හරි ඉස්සරහට යන්න ළඟින් ඉදන් හයියක් වෙන එකම කෙනා සර් විතරයි🥺❤️
    සර් අපි වෙනුවෙන් මේ කරන හැම කැපවීමක් හින්දම අපි ජීවිතේ අඩියක් හරි ඉස්සරහට යනවනම් ඒ හැම අඩියක් ගානෙම සර්ගෙ ජීවිතේ ලස්සන වෙන්න ඕනෙ සර්. හදවතින්මයි කියන්නේ සර් සර්ගෙ ජීවිතේ targets වලට යන ගමනෙ මහන්සියක් දුකක්නම් දැනෙන්නෙපා...අපි වෙනුවෙන් මේ කරන දේවල් වල පිනම ඇති මගේ සර්ට ජීවිතේ තව ලොකු දුරක් ඉස්සරහට යන්න🙂❤️
    තෙරුවන් සරණයි සර්.🥺❤️

  • @daneliyatuleshova9307
    @daneliyatuleshova9307 Месяц назад +9

    අපේ සර් නෙමෙයි මගේ සර්... .දෙන්නෑ එකෙක්ට .ආදරෙයි සර් හැමදාමත්.. අපි වෙනුවෙන් කරන කැපකිරීම් වලට 😚❤️. පැය දොලහක් හිටියා එක දිගට ඒක තේරුනේ නෑ.තැන්ක්ස් සර් .ආදරෙයී.......❤❤❤

  • @Arunodi__
    @Arunodi__ Месяц назад +40

    සර් ,
    ගොඩක් පින් සර්.අපෙ අම්මත් අද බලන් හිටිය .අපෙ අම්මත් ගුරුවරියක් .අම්මත් සර්ට පින් දුන්නා සර්. අද දවසේ ලොකු දෙයක් කර ගත්තා සර් . ඉතිරි වෙලා තියන කාලයත් ගැම්මෙන් වැඩ කරන්න . ලොකු motivation එකක් ලැබුනෙ සර්.

  • @ukshashini4189
    @ukshashini4189 2 дня назад +5

    සර් තමයි ජීවීතේ❤😊

  • @KaveeshiThushara
    @KaveeshiThushara Месяц назад +112

    ඊයෙ උදේ ඉදන් පැය 10 ක clz එකකත් ඉදල ඇවිල්ල ආයෙ උදේ වෙනකන්ම practical night එකත් කොහොම හරි අල්ලන් ඉදියා❤ සර්ට ගොඩක් පින් සර් අපි වෙනුවෙන් කරන කැප කිරීමට🥺🙏❤ නියමටම ඔක්කොම practicals ටික තේරුනා.. A එකක් දාලම ඉවර කරනව මේක මේ පාර නම් ❤ සර්ගෙ ඉදිරි වැඩත් හැමදේම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏❤️ Thank you so much AP sir❤❤❤

  • @santhanimal7675
    @santhanimal7675 Месяц назад +46

    1st shy එකේ physics F තිබ්බ මට second එකේ S ,, මොකද්දෝ පෙර පිනකට සර්ව හම්බුනා , බයම වෙලා තිබුන සබ්ජෙක්ට් එක දැන් ආසාවෙන්ම කරන්නෙත් ඒක හිතා ගන්නත් බෑ සර් මෙහෙම මේවා සුපිරියට තේරෙද්දි ඇත්තටම දිනුව වගේ හැඟීමක් දැනටම එනව ,,සර්ගෙ * A හීනේ ලස්සනට පාට කරන්න සර් වගේම අපිත් වැඩ කරනව ,, රැයක් වැඩ කලත් සර්ගෙ ඒ අන්තිම වචන ටික අහන් හිටපු ලමෙක්ට දැන්වත් නිදිමත නෑ ඇත්තමයි සර් ,,, පාන්දර ඇවිත් මේ කියල දෙන දේවල් තේරෙනව වගේ අහන් හිටිය තාත්තත් ,,ඇත්තටම සර්ට තියෙන ආදරේ වැඩි කමට සර් ඒ අන්තිමට කියපු දේවල් වලට එයා හොරෙන් ඇඩුවත් එක්ක , කොච්චර ඉන්න එපා කිව්වත් නිදි මරාගෙන සර් කතා කරන ඒව අහන් ඉන්නව හරියට එයාගෙ පුතෙක් වගේ ,, සර්ට හැමදේම හරියන්න ඕනි හැමදාම දිනන්න ඕනි ,සර් කොහොමත් දිනල ඉවරයි අපිත් ඒ පාරේ හෙමීට එන සර්ගෙ නංගිලා මල්ලිලා..... ❤❤❤ ආදරෙයි සර් ❤ 🌹🔥

  • @savindudeshitha393
    @savindudeshitha393 Месяц назад +123

    Anuradha sir said = ...physics ළමයි 1000යි , zoom එකෙ 3000 එක පිරිච්ච නිසා youtub දුන්නා එකෙ 25300ක් 400 ආසන්න ගාණක් .අවුරුද්දකට physics කරන්නෙ 78000 1/3 විතර මන් ගාව ..ඉන්නවා වගෙම වැඩෙත් කරගනිල්ල්ලා...
    සර් ඒක කිව්වෙ හිතෙ පට්ට ආඩම්බරයකින් සර්ගෙ මූනෙන් පේනවා ඒක. කට්ටක් කාලා පොඩිකාලෙකදි ලන්කාවෙන් බාගෙකට ආසන්නව දැන් උගන්නවා කියලා ..ඒ ආඩම්බරෙ මටත් දැනුනා මාත් සර්ගෙ ගෝලයෙක් කියලා❤❤❤❤
    Structure essay කියන්නෙ මොනාද කියයලවත් දන් නැති කෙනෙක්ට මෙකෙන්ගොඩ යන්න පුළුවන් ඇත්තටම ..සර් මාරම ගෙමක් ගහලා දුන්න්නෙ පට්ටම ආදරෙයි ❤
    අනුරාධ සර් , අමිල සර් කවදා හරි ලමයින්ගෙ ජිවිතෙ විරයො විදිහට සටහන් වෙනවා දැනටමත් ඒකවෙලා ඉවරයි ...ආදරෙයි සර්ලා දෙන්නටම අපි වෙනුවෙන් කැපවෙනවට ..සර්ලා මෙ කරන උදව්ව දැන් නොතෙරුනාට මෙක පවුල් පිටින් ගොඩයන්න දෙන ගෙමක් කියලා හැමොටම තෙරෙයි ❤❤❤❤❤❤❤❤❤

  • @MrApple_3
    @MrApple_3 Месяц назад +9

    00:00​ Start
    11:51​ ඝූර්ණ මූලධර්මය භාවිතයෙන් වස්තුවක ස්කන්දය නිර්ණය කිරීම
    50:35​ නලය භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝණත්වය සෙවීම
    1:21:40​ බර යෙදු පරීක්ෂණ නලය භාවිතයෙන් ද්‍රවයක ඝණත්වය සෙවීම
    2:06:07​ ධ්වනිමානය භාවිතයෙන් සරසුලක සංඛ්‍යාතය සෙවීම
    2:50:10​ ධ්වනිමාන‍ය භාවිතයෙන් ඇදි කම්බියක සංඛ්‍යාතය හා කම්පන දිග අතර සම්බන්දය සත්‍යාපනය කිරීම
    3:39:05​ ප්‍රිස්මයක් තුලින් සිදුවන කිරණයක අපගමනය පරීක්ෂාකර ප්‍රිස්මයේ අවම අපගමන කෝණය සෙවීම
    4:10:56​ අවධි කෝණ ක්‍රමයෙන් ප්‍රිස්මය තනා ඇති ද්‍රව්‍යයේ වර්තනාංකය සෙවීම
    5:12:35​ වර්ණාවලීමානය
    6:28:40​ අවතල කාචයක නාභීය දුර සෙවීම
    7:03:09​ වියළි කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය සහ විද්‍යුත්ගාමක බලය සෙවීම
    8:00:57​ විභවමානය
    9:32:57​ නියත පරීමාවේදි වායුවක පීඩනය හා නිරපේක්ෂ උෂ්ණත්වය අතර සම්බන්ධතාවය සත්‍යාපනය
    9:59:23​ මිශ්‍රණ ක්‍රමයෙන් ඝන ද්‍රව්‍යක විශිෂ්ඨ තාප ධාරිතාවය සෙවීම
    10:29:00 සිසිලන ක්‍රමයෙන් ද්‍රව්‍යක විශිෂ්ඨ තාප ධාරිතාවය සෙවීම

  • @mallikabalasooriya6278
    @mallikabalasooriya6278 Месяц назад +42

    මං ආසම පටන් ගත්තවෙලේ ඉදන් අන්තිම වෙනකන් කාගෙන ඉදලා අන්තිමට සර්ගෙ වචන ටික අහන්න.ඒ වචන ටිකට මහන්සියක් තිබ්බද කියලවත් ගානක් නැතිවෙනවා.❤️
    ගොඩක් පින් සර් අපිවෙනුවෙන් වෙන මේ මහන්සියට.. පැය 12ක් වගේ කාලයක් උගුර ලේ රහවෙනකන් කියවන්න ඇති 🥺
    දිනලම විතරක් ඉවර කරනවා 🥺❤️

  • @chathunikaushalya3815
    @chathunikaushalya3815 Месяц назад +34

    පැය 12 පුරාවටම අපි කරේ සර් දිහා බලාගෙන අහන් හිටපු එක විතරයි හැබැයි සර් මුලු වෙලාවෙම හිටගෙන ... ඒ කරපු කැපකිරීම මහා ලොකු කැපකිරීමක් සර්ට ඇත්තටම ඒ දේ වෙනුවෙන් වගේම සර් අපි වෙනුවෙන් කරපු හැම දේකටම ගොඩාක් පින්❤️... කොච්චර අතඇරලා දාන්න හිතුවත් සර්ගේ වචන නිසා මේක අල්ලගෙන ඉන්න මාර ගේමක් දෙනවා සර්... ❤️...." ගැම්මෙන් පටන් ගෙන ගැම්මෙන් ඉවර කරන්න "සර්ගේ මේ වචන මහා මෙරක්... සර් හැමදාමත් ලමයින් වෙනුවෙන් කරන මේ කැපකිරීමට සර්ට තව තවත් හැමදාම හරියන්න ඕනි උතුරන්නම ❤️.... ඊයේ රෑ ඉදන් අද උදේ වෙනකන් පැය 12 ම ඉදලා physics වෙනුවෙන් මොනාද කරන්න ඕනි කියලා ඉගෙනගත්තා...❤️
    සර් අපේ හදවතටම කතා කරපු ගුරුවරයෙක් 🥹❤️

  • @ayeshaaashiq1718
    @ayeshaaashiq1718 Месяц назад +6

    ජීවිතේ මට හම්බුන වටිනම චරිතයක් සර්❤️
    හැමෝම බැහැ කියද්දි, උබලට පුලුවන් කියලා අපේ හීන මැරෙන්න නොදී ඒවට පණ දුන්නෙ සර්..වචන වලට පෙරලන්න බැරි තරම් ගෞරවයක් ආදරයක් හිතේ තියෙනවා සර් වෙනුවෙන්..❤️🥺

  • @Udesh586
    @Udesh586 Месяц назад +25

    ජීවිතේ මුණගැසුණු සොදුරුතම ගුරු දෙවිදුන් නුබම වන වග හදවතේ ඉහලම තැන ලියා තබමි...❤
    සරලවම,සර් තවත් එක් ගුරුවරයෙක් නෙවෙයි,අපේ පිනට පහල වුන ගුරු දෙවියෙක්..දිනලම ඉවර කරමු..ආදරෙයි සර්.🥺❤

  • @nadeeshapriyamal
    @nadeeshapriyamal Месяц назад +6

    තමන්ට තමන්ව විස්වාස කරන්නට හුරු කරපු ඇදුරුතුමනි... දිනෙන් දින දියුණු වේවා...
    වැඩේ සුපිරියටම තේරුනා සර්..❤❤

  • @w.l.i.tharusha6641
    @w.l.i.tharusha6641 Месяц назад +34

    හදවතේ ගැඹුරේ තියෙන්නේ ඔබ කියූ වදනයි...
    *" දිනලා විතරක් ඉවර කරමු...❤"*
    night seminar එක පිස්සුවක් සර්..🥺❤️ සර් නම් දෙවියෙක් ❤️ මේ කරන දේවල් වලට සර්ට ගොඩක් පිං 🥺 ආදරෙයි සර් ❤️

  • @හිච්චාkote
    @හිච්චාkote Месяц назад +41

    Physics හින්දම හීන අතහැරලා හිටිය වහ කදුරු වෙලා තිබුන සබ්ජෙක්ට් එක කැමතිම සබ්ජෙක්ට් එක කළාට සර්ට පිං කියලත් මදි වගේ... ඒත් සර්ට පිං...🥺🙏❤
    කොහොම පින් දෙන්නද කියලා හිතාගන්න බැහැ සර්..
    සර් අපිත් එක්ක ඉන්නවා කියලා දැනෙද්දි හිතට එන හයිය නම් මාරයි...
    අපි සර් වෙනුවෙන්,සර් දුන්න ගැම්ම හින්දම අපේ හීන හැබෑ කරගන්නවා සර්..❤❤❤

  • @NavodiDissanayake
    @NavodiDissanayake 3 дня назад +5

    Anuradha sir said: practical පේපර් එකේ හිස්තැන් තියලා නම් එන්න එපා පව් සිද්ද වෙනවා🤕☺️❤

  • @kumudithnishanthi1852
    @kumudithnishanthi1852 Месяц назад +15

    සර් මට නිකන් පොඩිමවත් නිදිමතක් ආවේ නෑ.. ඒ තරමටම හොඳටම boring නැති වෙන්න කරා... සර් අන්තිමටම කියපු ටික හරිම ලස්සනයි හරිම වටිනවා.. මං ඒක pause කරලා අම්මට කතා කරලා අම්මත් එක්කම එකට ඇහුවා... අම්මා හරි ආසාවෙන් අහන් හිටියා..
    සර්, අපිට තාම පුලුවන් කියලා විශ්වාසයක් ඇති කරාට ගොඩක් ස්තුතියි, ගොඩක් පිං🙏❤️
    පුලුවන් උපරිමයක් අනිවාර්යයෙන්ම කරනවා🥺

  • @SujanAbhishek
    @SujanAbhishek 3 дня назад +6

    Thank You Sir ❤

  • @Notyourtype1_23
    @Notyourtype1_23 Месяц назад +8

    පණ ගැහෙනා හදවත් සියක් දෙසීයක් නොවේ
    යළි නැගෙන හීන හිනම විතරක් නොවේ.
    මිහිපිට දෙවිවරු වෙදැදුරු පමණක් නොවේ
    පොර බදින මේ හීන පරදින්නට නොවේ
    දිනුමම විතරයි පැරදීම නොවේ.❤️
    නොදැක ඇති මුත් කිසිදාක සියැසින්.
    දැකගන්නට එන්නම් වෙද නලාව කරේ දාන්...
    හදවතේ ගුරු දෙවිවරයා
    #අපේඅනුරධසර්
    Thank you so much for everything❤️
    දිනලම විතරයි ඉවර කරන්නේ😼💯❤️

  • @manukamiyuru9508
    @manukamiyuru9508 Месяц назад +11

    මේ මගේ 1shy එක. මුලදී physics වලට ලංකාවේ ප්‍රසිද්ධ සර්ලා 2ක් ළඟට ගියා but එකේ දී මං 0ටම වැටුණා😢 ඇත්තම කිව්වොත් මට physics අප්පිරිය වෙලා තිබ්බේ. එතකොට තමා ඒ වගේම physics එපා වෙලා තිබ්බ යාලුවෙක් මට සර්ගේ 2024 revision එක ගැන කිව්වේ මුලදී නම් එන්න පොඩ්ඩක් අදිමදි කළා වටේ පිටේ හිටපු අය කියපු කතා වලට but අකුරක් වත් දන්නේ නැතුව හිටපු දෝලන තරංග පාඩම ඉගෙන්නුවට පස්සේ සර්ව මන් අදහන්න ගත්තා❤ සිරාවටම කිව්වොත් සර් කියන්නේ දෙයියෙකුත් නෙමෙයි දේවාලෙකුත් නෙමෙයි දිව්‍යලෝකයක්❤චුම්බක, විකිරණ, ධාරා විද්‍යුතය කියන්නේ දැන් ගෙදර ඉඳන් ලකුණු ගෙනියන පාඩම් වගේ මට❤ physics වලට තිබ්බ බය දුරු කරපු යකැදුරා තමා සර්😊 සර් හැමදාම කියන "දිනලා විතරක් ඉවර කරන්න" කියන එක තමා හැමදාම මගේ උදේ motivation එක❤ හැමදේකටම සර්ට සහ සර් වගේ පුතෙක් ලෝකයට දායාද කරපු ඒ දෙපලටත් බොහොම පිං ❤ සර් නොහිටින්න මන් මගේ අම්මටයි තාත්තාටයි ලොකු ණයක් වෙනවා මේ අවුරුද්දේ, එහෙම ඒ දෙන්නට බරක් නොවී සතුටක් ගෙනත් දෙන්න ශක්තියක් වෙනවාට බොහොම ස්තූතියි සර්😘
    දිනලම විතරයි දැන් නම් ඉවර කරන්නේ මේ game එක සර්🙏🤳

  • @shihaniumesha9312
    @shihaniumesha9312 Месяц назад +28

    1st shy එක වෙලත් කෙලවෙලා නැතුවත් අම්මට මාව විශ්වාස නෑ කියලා එයා කතා කරද්දි තේරෙනවා. වටේ හිටිය යාලුවො එකෙක් අද නෑ. කතා කරාට කතා කරන්නේ නෑ msg එකට react කරලා ඉන්නවා. හිටපු ප්‍රශ්න දැනගෙනත් අද වෙනකන් කොහොමද දැන් කියලවත් අහල නෑ. මෙහෙම වෙලත් තවම අල්ලන් ඉන්නේ සර්ටයි අමිල සර්ටයි දෙන්නට පින් සිද්ද වෙන්න. කෙලවෙනකන් බලන් ඉන්නේ වටේම ඉන්න උන්. ඒ උනාට තව දවස් 15ක් වගේ තියෙද්දිත් අදත් සර් කිවුවෙ තවම මේක කරගන්න පුලුවන් කොහොම හරි කරන්න කියලා. Seminar එක ඉවර වෙලා නිදාගන්න හිටියේ ඒත් අන්තිමට සර් කියපු දේවල් වලට අනේ මන්ද දැන් රෑත් වෙලා තවම නිදිමතක් නෑ දිගටම වැඩ කරා. කොහොම පින් දෙන්නද තේරෙන්නේ නෑ සර්ට. පිට අය මොනවා කිවුවත් මුලු අවුරුද්දෙම අන්තිමට ළමයි හුඟක් අය practicals ටික කරගන්න එන්නේ seminar එකට. වහල්ලු වහල්ලු කිව්වට clz යන ළමයින්ට clz යන ළමයි තමා දන්නේ සර්ගෙ කැපවීම. අනිවාරෙන්ම දැන් වැඩ කරන්නේ මහන්සියට සාධාරණයක් කරන්න. මට ජීවිතේ ගුරුවරයෙක් කියලා ලෝබ නැතුව කියන්න පුලුවන් ගුරුවරු දෙන්නගෙන් එක්කෙනෙක් සර්. ආයෙත් සර්ට ගොඩාක් පින්. පුලුවන් උපරිමයක් කරල සර්ව බලල යන්න එනවා. Thank you sir. My role model 🤩

  • @Emasha23
    @Emasha23 Месяц назад +27

    *මේ කරල දුන්න උදව්වට සර්ට ගොඩාක් පින්...❤️🙏🙏*
    එක ගුරුවරයෙක් සර් ගැන මාර විදිහට විවේචනය කරනවා... ඇත්තටම මට අද class එකේ ඉද්දි මෙච්චර හොදට උගන්න,කැපවීම් කරන ගුරුවරුන්ට බනින්නෙ ඇයිද කියල හිතුණා..
    ඒ ගුරුවරයට හැමදාම තියෙන්නෙ තමන් ගැන පම්පෝරි ගහන එකයි...වෙන හොදට උගන්න ගුරුවරු විවේචනය කරන එකයි..ඇත්තටම ලැජ්ජයි ඒ වගෙ ගුරුවරු මතක් වෙද්දිත්...(මාතර අය නම් දන්නව ඇති කවුද කියල 😅)
    සර්ල තම හරිම ගුරුවරු 🙏🙏🙏
    අමිල සරටයි අනුරාධ සර්ටයි දෙන්නටම ගොඩක් පින්
    අද මාර ෆිට් මට නම් practical ටික ගොඩ දාගත්ත නිසා...
    *_Thank You so much Sir 🙏❤️_*

  • @DS-rj4bw
    @DS-rj4bw Месяц назад +20

    මං 3rd shy.. පැය 12ක් Live හිටිය පලවෙනි දවස..🥺❤️
    අද මාර confidence ආවා කොහොම හරි මේක දිනලා ඉවර කරන්න ඕනි කියලා..
    සර් අන්තිමට කියපු දේවල් වලට ඇස්වල කදුලු..🥺
    කොහොම හරි අතහරින්නෙ නෑ සර්.. දිනල විතරයි ඉවර කරන්නෙ..
    ❤️Thank you so much sir.❤️

  • @navodyadhananjana6435
    @navodyadhananjana6435 Месяц назад +12

    මං අනුරාධ සර්වත්, අමිල සර්වත් කවදාවත් දැකලා නැ...online තමා class වලට join උනේ.. මගේ මේ third shy එක... ඒ නිසා කීපදෙනෙක් ම කිව්වා ,online නිසා සම්බන්ධ වෙන්න එපා කියලා class වලට . මං සර්ලා විශ්වාස කලා. සර් මං අද කියනවා මේක දිනල විතර ක් ඉවර කරලා,කවදක හරිම results කියන්න සර්ලා ලගට එනවා කියලා.. අපි වෙනුවෙන් මෙච්චර කැපකිරීමක් කරන සර්ලා දෙන්නට ම ගොඩක් පින්...❤❤❤❤❤❤

  • @GamithasarangaThennakoon-h2x
    @GamithasarangaThennakoon-h2x Месяц назад +47

    Practical පුළුවන් කරගෙන කදවුරෙන් පිටත් වුණා...
    Thank you sir 🫶🏻🥹
    දිනලා විතරක් ඉවර කරනවා.....

  • @Ast2023l
    @Ast2023l 2 дня назад +5

    Thanks sir ❤🎉
    All the best 👍 brothers 💯💯💖

  • @fromthemars7584
    @fromthemars7584 Месяц назад +7

    Practicals ටිකත් හොදටම කියලා දීලා අවසානෙට Motivation එකකුත් දීලා ඉවර කළේ. සර් ගුරුවරයෙක් විදිහට අපි වෙනුවෙන් කරන්න පුලුවන් හැමදේම කරනවා. ඒ කරන හැම දේකටම සර්ට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනෙ. ගොඩාක් ස්තූතියි සර්ට ❤❤❤

  • @PiyumiThilakarathne-ge2lk
    @PiyumiThilakarathne-ge2lk 10 дней назад +5

    තෑන්ක්ස් කරලා ඉවර කරන්න බෑ සර් ♥🌍 සර්ට හැමදාම හරියනවා 💯💞

  • @KavinduDulanjana095
    @KavinduDulanjana095 4 дня назад +7

    Me semina ek next level sir. ❤😊...

  • @GaweshRathnayake
    @GaweshRathnayake Месяц назад +21

    Thank you sir 🥺❤
    කොයි මොහොතෙත් සර් කිව්වේ උබට කොයි මට්ටමක හිටියත් මේක වෙනස් කරන්න පුලුවන් කියලා...
    ඒ වචන වලට සාධාරණයක් අනිවා කරනවා🥺♥

    • @MaX-xz3ie
      @MaX-xz3ie Месяц назад +2

      aththatama ow🔥

  • @ImeshNirwan
    @ImeshNirwan Месяц назад +4

    සර්ට ගොඩක් පින් මේ කරන වැඩවලට..❤️🙏🏻
    ඒ වගේම මේ ලෝකෙට මේ වගේ පුතෙක් ජාතක කරපු ඒ දෙමව්පියන්ටත් ගොඩක් පින්🙏🏻🙏🏻❤️❤️.........
    මම ඇතුළු මේ පාර exam ලියන ඔක්කොගෙම වගේම සර්ගේත් වැඩ කටයුතු සාර්ථක වේවා!...
    ආදරෙයි සර් ❤️❤️❤️❤️

  • @dilshan997
    @dilshan997 Месяц назад +6

    ඉගෙනගන්නවා කියන එක එපා නොකරපු ඔයාලට respect sir ❤️

  • @Sashinipabodani
    @Sashinipabodani Месяц назад +16

    ගිය අවුරුද්දේ night seminar එක යාලුවො ටිකක් එක්ක එකතු වෙලා බලල..බුල ගැහුවා...ඒකටම හරියන්න යාලුවො ටිකකුත් හිටියා🥲👍 මේ අවුරුද්දේ තනියම මුල ඉදන් ඉවරවෙනකන්ම බැලුවා..❤
    වැටෙන හැම වෙලාවකම් සර් ආයෙ නැගිටින්න අත දෙනවා..මිහිපිට ගුරු දෙවිවරු..❤💯

  • @hansinethmani2416
    @hansinethmani2416 Месяц назад +11

    Comment කරන්න ගොඩක් දේවල් තියෙනවා සර්.... පැය 12ම හිටියා සර්..... අන්තිමට wish කරපු එකම දේ සර්ගේ කකුල් දෙක වත් උගුර වත් රිදෙන්න එපා කියලා......ane sir api gewana class fees madi me karana dewal walata .... thank you sir ❤❤❤❤.....if it was not sir I wouldn't have been in AL now...

  • @chathumikavishka62
    @chathumikavishka62 Месяц назад +8

    සර් දුන්න ගැම්ම නිසාම පැය 12ම බලලා ඉවර කරා. 🙂❤ උදේ උනාද කියලා හොයාගන්නත් බැරි උනා 🙈
    සර්ට ගොඩක් පින් මහන්සි නොබලා අපි වෙනුවෙන් මේ කරන කැපකිරීමට. 🙂🔥

  • @ANSナディーシャンTM
    @ANSナディーシャンTM Месяц назад +19

    තාමත් මෙහේ ගත වුනා අවුරුදු ගානක්
    මට අත්දැකීම් දහස් ගාණක්
    කවදාවත් වාසනාවක් ආවත් නාවත්
    මම තාමත් දුවනවා
    ජීවිතේ මං තාමත් දිනනවා.🕊️
    Thank you sir🖤

  • @Saduni-q5q
    @Saduni-q5q Месяц назад +7

    සර් කියන්න වචන නැ
    ❤️🎉
    සර් නිදුක් නිරෝගී වෙලා දිර්ගායුෂ අරන් ජිවත් වෙන්න ඕනි. 🥺❤️
    සර්ට උතුරන්න හරියන්න ඕනි.
    සර් ආස හැමදේම ඒ විදිහටම ලැබෙන්න ඕනි 🥺❤️.
    අපි වෙනුවෙන් මේ කරන කැපකිරීම් වලට ගොඩක් පිං සර් 🥺❤️

  • @thunderwolfgaming6106
    @thunderwolfgaming6106 Месяц назад +18

    අයෙ ඉතින් මේ Level එකේ වැඩක් මේ ලෝකෙ කිසිම කෙනෙක්ට කරන්න බෑ 😊❤❤❤ එච්චර ටම සුපිරී සර්❤❤❤❤ ආදරෙයි හැමදාම 😍😍😍❤️❤️❤️❤️😇😇😇

  • @devindiMadushani
    @devindiMadushani 2 дня назад +5

    Jeewithe Hambuna Nihathamanima guruwrya adrei sir Hemadama❤‍🩹❤‍🩹❤‍🩹❤‍🩹❤‍🩹

  • @nishantharamanayaka253
    @nishantharamanayaka253 Месяц назад +19

    මේ මගේ 3rd shy එක මං මේවෙනකන් රෑ එලිවෙනකන් මෙහෙම ඇහැරලා ඉදලා නෑ අද චුට්ටක්වත් නිදිමතක් නැතුව පටන්ගත්ත වෙලාවේ ඉදන් ඇහැරගෙන හිටියා Thankyou sir මේ අපිට ඕනේම වෙලාවේ අපිව මෙහෙම අල්ලගෙන ඉන්නවට සර්ට ගොඩක් පින් ❤මොකක්හරි Course එකක්ට යන්න හිතාගෙන හිටපු මං අද හිතුවා නෑ මට Medicine යන්න පුළුවන් මං ඇයි මගින් නවතින්නේ කියලා. සර් අන්තිමට කිව්ව වචන ටික අහලා නිදාගන්නේ නැතුව පාඩම් කරනවා කියලා හිතුවා Thankyou sir❤Practical පුළුවන් වීමකින් තොරව කදවුරෙන් පිටවීම තහනම් කිව්වානේ දැන් නම් practical ටික ගේමක් නෑ

  • @ImalshiRathnayaka-cp6gt
    @ImalshiRathnayaka-cp6gt Месяц назад +3

    ගොඩක් ස්තූති සර්..අපි වෙනුවෙන් කරන හැම කැප කිරීමකටම ගොඩක් පින් ❤❤🙏🤍🤍

  • @tmsyapa2222
    @tmsyapa2222 Месяц назад +7

    පැය දොලහක්හක් එක දිගට , අපිට ප්‍රැක්ටිකල් ටික ගොඩ දාන්න දුන්න ගේම පට්ට සර්
    සර් කිව්ව වගේ අපි දිනලම විතරක් ඉවර කරනවා , සහෝදරයෙක් වගේ ගුරුවරයෙක් ඉන්නෙ අපිට , දිනලම එන්නම් සර්❤️❤❤
    සර්ට බුදු සරණයි❤

  • @amilasapugaskumbura8752
    @amilasapugaskumbura8752 Месяц назад +1

    හිතේ තියන ආසාවට A/L අල්ලගෙන හිටියා මිසක්, මේක කරගන්නේ කොහොමද කියලාවත් දැනගෙන හිටියේ නෑ. එහෙම කාලෙක සර්ගෙ වචන තමයි මෙච්චර දුරක් එන්න හයියක් වුණේ..
    තමන්ව විශ්වාස කරන්න, මහන්සි වෙන්න, පුරුදු කරේ සර්❤
    රෑ ඉඳන් උදේ වෙනකන් අනිවාර්යයෙන්ම මේක බලනවාමයි කියලා හිතාගෙන පටන් ගත්තේ.
    ගුරුවරයෙක් විදිහට මේ කරන කැප කිරීම ගැන කියන්න වචන නෑ සර්❤
    Practicals ටික හොඳටම revise වුණා. උත්තරයක් ලියන විදිහ ගැනත් හොඳ අදහසක් ආවා. ඒ ලකුණු 20 ට දැන් නම් බය නෑ.
    Thank you so much sir❤❤❤

  • @nipuniKariyawasam19
    @nipuniKariyawasam19 Месяц назад +7

    සර්ට බොහොම ස්තූතියි අපි වෙනුවෙන් මෙච්චර මහන්සි වෙනවට
    ඊයෙ හවස ඉදන් හිටගෙන උගුර ලේ රහ වෙනකම් මහන්සියක් නොපෙන්වා ඉගෙන්නුවා අපිට
    සර් දිනෙන් දින දියුනු වෙන්න ඕනි ❤️
    Practical ටික හොදටම තේරුනා දැන් බය නැතුව උත්තර ලියන්න confidence එකක් ආවා සර්
    අනුරාධ සර් , අමිල සර්, මුතුගල සර් නිසා තමයි මෙච්චර දුරක් අල්ලන් ආවෙ ඉස්සරහටත් මේ ගමන අත අරින්නෑ සර් කොහොම හරි දිනලම විතරක් ඉවර කරනවා මගෙ සර්ට බොහොම ස්තූතියි
    මා කළ යම් කුසල කර්මයක් වේද මගෙ සර්ට අනුමෝදන් වේවා .... සර් අපි වෙනුවෙන් මෙච්චර මහන්සි උනාට බුදු සරණයි සර්❤
    මට ඇඩුනා සර්ගෙ වචන❤️
    නන්ගිට මල්ලිට සහෝදරයෙක්ට වගේ කියන්නෙ ❤️ දැනුනා සර් ගොඩක් ඒක

  • @FlikxyNewmoon
    @FlikxyNewmoon Месяц назад +5

    10:11:55 thapa hani
    10:13:51 තාප හානි පූර්ණ ක්‍රමය

  • @zelltreen
    @zelltreen Месяц назад +11

    සර්ට ආත්ම තෘප්තිය විතරක් අනිත්පැත්තට හම්බෙන්න අපි වෙනුවෙන් පැය 12ක් හිටගෙන එකදිගට එකම flow එකෙන් practical ටික ගොඩදැම්මට පින් 🥹❤️

  • @swijayasinghe283
    @swijayasinghe283 Месяц назад +1

    "උඹලා මගේ නංඟිලා මල්ලිලා කියලා හිතලා මේ කියන්නේ"
    sirගේ ඒ වචන ටිකනම් හිතටම දැනුනා sir🥺❤️
    Sirට ගොඩක් පින් අපි වෙනුවෙන් කරපු කැපකිරීමට ආදරෙයි🥺❤

  • @tanie8814
    @tanie8814 Месяц назад +33

    නියමයි සර් ❤ මේ දවස් ටිකේ නැති වුණ confidence අද ආයෙත් ලැබුණා
    Thank you සර් අන්තිම මොහොතෙත් වැටෙන්න නොදී අල්ලන් ඉන්නවට
    අපි වෙනුවෙන් මෙච්චර මහන්සි වෙනවට සර්ට පින්❤
    අනිවාරෙන් දිනලා විතරක් ඉවරකරනවා ❤